Sherlock Holmes (වර්ෂ 1883 මාර්තු) | පුරාවිද්‍යාඥයකුගේ අභිරහස් මරණය | Audiobook by SupunpriyaMethmal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 157

  • @CnAudioStories
    @CnAudioStories  4 หลายเดือนก่อน +35

    ආරම්භයේදී සහ අවසානයේදී යොදාගත් පසුබිම් සංගීතය Classic Concert එකක වාදනය කළ අවස්ථාවක් පහත ලින්ක් වලින් නරඹන්න පුළුවන්.
    Happy Music - th-cam.com/video/O-g6L1hOTeE/w-d-xo.htmlsi=IztqeUBKVI1mS8hx
    Sad Music - th-cam.com/video/e68h3Qwm2OA/w-d-xo.htmlsi=QpQJEwTeMcBBeybQ

  • @SandaruwanAvishka
    @SandaruwanAvishka 4 หลายเดือนก่อน +34

    ❤❤ බදුලු කෝච්චියේ ජනේලේ අයිනේ ඉදගෙන යන ගමන් මේක අහන මම... Feeling Awesome with CN Audios 😊😊😊

  • @BButterflyWingsOfficial
    @BButterflyWingsOfficial 4 หลายเดือนก่อน +50

    මේ කතා භාවනාවක් වගේ අහන් ඉන්න පුලුවන්.. මං small business එකක් කරන කෙනෙක්.. මං හැමදාම කතාවක් දාගෙන වැඩ කරන්නේ.. මං මේ පොත් හැම එකක්ම කියවල තියෙනවා.. ඒත් ආයෙම අහනවා ඇබ්බැහි වෙලා වගේ.. කියන්න දෙයක් නෑ.. ඔයාලගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා..❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +10

      වැඩකරන ගමන් අහගෙන ඉන්නවා කියන්නේ වෙනමම ෆීලින් එකක්. ගොඩාක් ස්තූතියි. ❤❤❤

    • @Evelibeup
      @Evelibeup 4 หลายเดือนก่อน

      ​@@CnAudioStories
      Aka aththa😊

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 4 หลายเดือนก่อน +17

    මාත් ...කටුනායක බදුල්ල බස් එකේ...හුලන් වදින ජනේලයක් අයිනේ..අසුනක ශර්ලොක් හෝම්ස් සමග තනිවී යන ගමන...wooow..fantastic ...it,s a meditation ❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +2

      වාව්...ඒ හැගීම් එක්ක ෂර්ලොක් හෝම්ස් යුගයට යනවා කියන්නේ... ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @CanadianVillagelife
    @CanadianVillagelife 28 วันที่ผ่านมา +1

    අනේ ඊයේ තමයි මේක අහම්බෙන් අහන්න හම්බුණේ.දැන් පිස්සෙක් වගේ මේවම අහා අහා ඉන්නවා.ගොඩක් මහන්සි වෙලා වෙලා මේ කරන වැඩේට ගොඩක් ස්තූතියි.❤

  • @Rooney_LK
    @Rooney_LK 4 หลายเดือนก่อน +19

    උබනම් මේ වැඩේට උපන් හපනෙක් බන්, මේක නවත්තන්න නම් එපා.. දිගටම ගෙනෙන්...❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @iromiperera7234
    @iromiperera7234 4 หลายเดือนก่อน +3

    අහම්බෙන් අහන්න ලැබුනෙ ඇබ්බැහි උනා ...ඒ music මාව වෙනම ලෝකෙකට ගෙනියනව ස්තූති ඔබට ❤

  • @Pabasara405
    @Pabasara405 4 หลายเดือนก่อน +5

    පාඩම් කරන අතරෙ අහන ගමන්...ලියලා පාඩම් කරන මං focus එක තියා ගන්නෙ මේ කතා play වෙන්න දීලා...අදත් ලස්සනයි❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @hirusenarathna5875
    @hirusenarathna5875 4 หลายเดือนก่อน +2

    මේක නියම වැඩක්! මේ වගෙව් ලස්සනට දිගටම වැඩේ කරගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පොඩිකාලේ පොත් කියවද්දි දැනුනා වගේම හැඟීමක් මේක අහද්දිත් තාම දැනෙනවා. මම මේක අහන්නේ වැඩ කරනගමන් වැඩ කරනවා දැනෙන්නෙත් නැහැ ඇත්තටම ❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @beladriana4247
    @beladriana4247 4 หลายเดือนก่อน +7

    Thank you! සිකුරාදා වෙනක්ම ඉන්න වෙන එකත් අමාරු වැඩක් දැන් නම් 😑 weekend එකේ අහන්න තව කතා දාන්නකෝ! හැමෝම ගෙදර ඉන්න වෙලාවේ! 😍

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +2

      අගතා ක්‍රිස්ටිගේ කතාත් දෙන්නම් මේ අතරෙම ඉස්සරහට. මේ දවස් වල Cn Recording Studio 2.0 හදන ගමන් ඉන්නේ ටිකක් busy වුණා. ගොඩක් ස්තූතියි ❤❤❤

  • @blworld3402
    @blworld3402 4 หลายเดือนก่อน +1

    මම මීට කලින් කවදාවත් මේ විදිහට audio book අහපු කෙනෙක් නෙවෙයි. ඒත් මම දැන් මේකට ඇබ්බැහි වෙලා. ඒ තරම් ලස්සනයි. ඇත්තටම ලස්සනයි. මමත් දිගටම ඔයත් එක්ක ඉන්නවා. ඒ නිසා මේ වැඩේ නවත්තන් නැතුව දිගටම කරගෙන යන්න... ❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 4 หลายเดือนก่อน +1

    ස්තුතිය ❤❤❤

  • @amesh5130
    @amesh5130 4 หลายเดือนก่อน

    මම graphic designer කෙනෙක් design එකක් කරකර මේක අහන් ඉන්නවා කියන්නෙ වෙනමම දෙයක්❤ ඇත්තටම designer කෙනෙක්ම තමයි දන්නෙ design කරද්දි තියෙන පීඩරන 😔 ඒත් ඇත්තටම මේකනම් සුපිරියක් දිගටම කරගෙන යන්න ❤

  • @rasinduwiduranga8959
    @rasinduwiduranga8959 4 หลายเดือนก่อน

    උදේ පාන්දර නැගිටලා උයන ගමන් අහන්නේ.නිදිමත නැතිවෙනවා කාතාව අහන කොට.thank you cn audio book❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @nilukadilrukshi7987
    @nilukadilrukshi7987 4 หลายเดือนก่อน

    ❤ interesting dear CN... Keep up your talent 🎉

  • @pubuduweerarathna6249
    @pubuduweerarathna6249 4 หลายเดือนก่อน

    ❤ good,hama kathawama lassanata idiripath karanawa

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @harshupiya8209
    @harshupiya8209 4 หลายเดือนก่อน

    කතා දානකම් අපි ඉන්නේ නොයිවසිල්ලෙ..ගොඩාක් ස්තූතියි ඔබතුමාට😊assignments කරන්නෙත් ඔබතුමාගේ කතා අහඅහා තමයි ..! ඉදිරියට යන්න ඔබට සුභපැතුමි ❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @IRESHAMadhumali-zc6qx
    @IRESHAMadhumali-zc6qx 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤ කතා වලට ඇබ්බැහි වෙලා ඉන්නේ .ඔයට ගොඩක් ස්තුතිය. ❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @madhushikasandamali5078
    @madhushikasandamali5078 4 หลายเดือนก่อน

    කතාව හරිම ලස්සනයි.. බොහොම ස්තූතියි 💗 කතාවක් දානකල් බලාගෙන ඉන්නේ අහන්න. 🤗

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 4 หลายเดือนก่อน +5

    ස්කෝලෙ වැඩ කරන්න ඔනිත් නෑනි අද හෙට නිවාඩුනේ.....🎉❤ දැන් ඉතින් මේ කතාව අහන් ඉන්න පුලුවන් ඉතින්...❤️ ගොඩක් ගොඩක් ගොඩා..........ක් ස්තූතියි😊❤ Cn ගැන අඩුපාඩු කියන්න දෙයක් නෑ...කරන නිර්මාණය Neet....🥰❤️ ඉස්සරහට තව හොද ලස්සන කතා ගේන්න හොදේ.....❤️🥰 I love sherlock and Cn 🥰❤️❤️❤️❤️

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +1

      අහගෙනම ඉස්කෝලේ වැඩ කරන්න. ගොඩක් ස්තූතියි ඔයාට 😊❤❤❤

  • @SenuriDilhara-q7e
    @SenuriDilhara-q7e 4 หลายเดือนก่อน

    කතා හරිම ලස්සනයි. ගොඩක් ස්තූතියි ❤️❤️

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @tharushidananjani1840
    @tharushidananjani1840 4 หลายเดือนก่อน

    Thank you for your hard work

  • @nilupulhasaranga1136
    @nilupulhasaranga1136 4 หลายเดือนก่อน

    Thank you cn audio stories ❤❤❤

  • @m3pbandara
    @m3pbandara 4 หลายเดือนก่อน

    Supiri ❤❤❤❤👍 godak sthuuthi ❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @nilminiliyanage
    @nilminiliyanage 4 หลายเดือนก่อน

    It’s great job❤

  • @hemanthakumara9142
    @hemanthakumara9142 4 หลายเดือนก่อน

    Patta busy dawasak denui weda iwara wela balanna gaththe thenks patta supiri❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @dhanushkalakshan7771
    @dhanushkalakshan7771 4 หลายเดือนก่อน

    අදත් සුපිරියක් ❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @sayurigamage5161
    @sayurigamage5161 4 หลายเดือนก่อน

    Hopes thiyan hitiya kathawak thanks ❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @sanduvidushani1503
    @sanduvidushani1503 4 หลายเดือนก่อน

    බලන්න කලින් comment කරල බලලා ඉවර වෙලත් comment කලා... thankyou අද සැනසීමෙන් නින්ද යනව... පොත් ඔක්කොම ලඟ තියෙද්දිත් මේක මම අහන්නෙ හරිම ආසාවෙන්... ❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඒ ආදරේට ❤❤❤

  • @TheTravelShowWazana
    @TheTravelShowWazana 4 หลายเดือนก่อน

    ❤ keep up the good work ☀️

  • @dileepadissanayake1320
    @dileepadissanayake1320 4 หลายเดือนก่อน

    Thank you ❤❤❤❤❤

  • @SachiniWaliwita
    @SachiniWaliwita 4 หลายเดือนก่อน

    Pattai ❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @netharaoshadi
    @netharaoshadi 4 หลายเดือนก่อน

    අද කතාව නියමයි වගේ බොහොම ස්තූතිය සීඑන්❤❤ ❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @SadeeshaS
    @SadeeshaS 4 หลายเดือนก่อน

    සුපිරි අද දිග කතාවක් ❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @SachiniWaliwita
    @SachiniWaliwita 4 หลายเดือนก่อน

    Godaaak lassanai

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @MalithPramu
    @MalithPramu 4 หลายเดือนก่อน

    ගැම්මක් තමයි 😗❣️

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @IndunilSenarath537
    @IndunilSenarath537 4 หลายเดือนก่อน

    Thanks...❤❤❤❤

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 4 หลายเดือนก่อน

    මැවිලා වගෙ පෙනුනා...❤

  • @lakshandanushka6548
    @lakshandanushka6548 4 หลายเดือนก่อน

    Thanks brother ❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      Thanks bro ❤❤❤

  • @wishwajithjapan
    @wishwajithjapan 20 วันที่ผ่านมา

    ජපානේ රෑ වැඩ කරන ගමන් අහන්නේ..ෂර්ලොක් හෝම්ස් කියන්නේ ලේ වලට වැදිච්ච දෙයක්... වෙලාව කොහෙන් ගියාද දන්නෙ නෑ❤️❤️

    • @CnAudioStories
      @CnAudioStories  18 วันที่ผ่านมา

      වැඩ කරන ගමන් අහනකොට වෙලාව යනවා තේරෙන්නේ නැ නේද. ඒ තරම් මේ කතාවලට හිත ඇදෙනවා. ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @sldaywolf406
    @sldaywolf406 3 หลายเดือนก่อน

    i think we need to find Chandana Mendis who wrote this book in Sinhala and need to praise

  • @koriyanstadyvlog
    @koriyanstadyvlog 4 หลายเดือนก่อน

    තව ඕනෙ👀🎉

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ඔව් ගේනවා ❤❤❤

  • @S.A.Chathura
    @S.A.Chathura 4 หลายเดือนก่อน +1

    Addict වෙලා ඉන්නේ 😁❤️💪😍

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @charanakannangara2968
    @charanakannangara2968 4 หลายเดือนก่อน

    Danakan balan hitiye❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @dulshanisanduni94
    @dulshanisanduni94 4 หลายเดือนก่อน

    කතාව අහමු....😊❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊 ❤❤❤

  • @user-Shene92
    @user-Shene92 4 หลายเดือนก่อน

    මම වැඩකරන ගමන් අහන් ඉන්නෙ. අහන් ඉන්න වෙලාවට මම ඉන්නෙ එක්දහස් අටසිය ගනන් වල එන්ගලන්තෙ.ඒ ඔබේ හඩකැවීම් වල ඇති දක්ශතාවය නිසා.මේ මම අහන එකම Audio book channel එක.❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @user-kumudu1118
    @user-kumudu1118 4 หลายเดือนก่อน

    Saudi gedaraka clean wada karanagaman audio eka ahana mama❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි. ❤❤❤

  • @Sithija.SL1575
    @Sithija.SL1575 4 หลายเดือนก่อน +1

    රතු වත හැඳි කත ,ලෝහිත පරීක්ෂණ me Stories aye oni denna puluwamda😊🙏

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ඔව් අනිවාර්යයෙන් ගේනවා. ලෝහිත පරීක්ෂණය වගේ මුල් කාලේ අපේ recording අහනවා කියා හිතන්නවත් බැ 😁 ඒ තරම් කැතයි..ළගදිම ඒවත් දෙන්නම්

  • @mayurihapuarachchi1003
    @mayurihapuarachchi1003 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉

  • @marcaslane230
    @marcaslane230 4 หลายเดือนก่อน

    🎤 ekei cable walai jack burulda balanna podi saddayak enawa .

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +1

      නැ ඒක අපේ mic වල තියෙන අවුලක්. ළගදිම වෙන වර්ගයකට මාරු වෙනවා එතකොට හරි යාවී..

  • @sachinsudarshana3435
    @sachinsudarshana3435 4 หลายเดือนก่อน

    🙌

  • @Sithija.SL1575
    @Sithija.SL1575 4 หลายเดือนก่อน +1

    Tha death trap book ake kathawak neda me

  • @roma__z_
    @roma__z_ 4 หลายเดือนก่อน

    Interesting thank you

  • @kavindyakalupahana
    @kavindyakalupahana 4 หลายเดือนก่อน

    Kathawak ahanna adika pipasaaen hitiye
    Sathiyak withara mokuth nane
    Bohoma sthuuthii 🙏❤️

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @RavinThilakarathna19
    @RavinThilakarathna19 4 หลายเดือนก่อน

    Addicted

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +1

      Thank you ❤❤❤

  • @Kamal-rk2uj
    @Kamal-rk2uj 4 หลายเดือนก่อน

    මෙී කතා පොත් කොපමණ වාරයක් බැලුවාද කියල මට මතක නැහැ .ඒත් අදත් බලනවා අහනවා මැරෙන කල්ම මෙි අහන වෙලාවෙ උණ ගැනිල නැගිට ගන්න බැරිව හිටියත් අසනීපෙත් අමතක වෙනවා මෙීවා ඇහෙන කොට.....

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ඔබේ අසනීප ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සතුටුයි අසනීප වලින් මොහොතකට හෝ රැගෙන යන්න මට පුළුවන් වීම පිළිබඳ. ගොඩක් ස්තූතියි ❤❤❤

  • @mayurihapuarachchi1003
    @mayurihapuarachchi1003 4 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉🎉

  • @baranilakmini9687
    @baranilakmini9687 4 หลายเดือนก่อน

    👍🎙️👍

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 4 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @ayeshaperera3500
    @ayeshaperera3500 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @tharushikanirmani8441
    @tharushikanirmani8441 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilanikarunanayaka1606
    @thilanikarunanayaka1606 27 วันที่ผ่านมา

    👍

  • @yasithpabasarabandaraekana4376
    @yasithpabasarabandaraekana4376 4 หลายเดือนก่อน

  • @prabathjb
    @prabathjb 4 หลายเดือนก่อน +1

    මාලිමාවේ අනුරකුමාර මැතිතුමාගේ කතාවලුත් දාන්න ❤

  • @imvtharuka
    @imvtharuka 4 หลายเดือนก่อน

    🥇

  • @SudarshaniPradeepa-z5n
    @SudarshaniPradeepa-z5n 4 หลายเดือนก่อน

    ☺️🤗🧡🌷☺️

  • @craftitsimple9264
    @craftitsimple9264 4 หลายเดือนก่อน

    දැන් ඇඩ් වැඩී...වීව්ස් අඩු වෙන්න හේතුවක් වෙන්න පුලුවන්

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 4 หลายเดือนก่อน +1

    කථාවේ සාරාංශය : නෑයෝ වේයෝ (මාලන් හිල් ට වුනේ ඒක)

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ඔව් ඔව් පරිස්සමින් 😁 ගොඩක් ස්තූතියි ❤❤❤

  • @Spencer_Dilini
    @Spencer_Dilini 4 หลายเดือนก่อน +1

    48:19 ????😢

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      සමාවෙන්න. එය මග හැරුණා

    • @Spencer_Dilini
      @Spencer_Dilini 4 หลายเดือนก่อน

      @@CnAudioStories ඒකට කමක් නෑ. මේ විදිහට කතාව දාන එකම ලොකු දෙයක්. පුලුවන් නම් දෙඩම් ඇට පහේ කතාව දෙන්නකෝ. මට ඒ කතාවෙ මුල ටික විතරයි කියවන්න ලැබිලා තියෙන්නේ ❤️

  • @wasundaramadubhani
    @wasundaramadubhani 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤❤❤

  • @Vihanga_2005
    @Vihanga_2005 4 หลายเดือนก่อน

    👀

  • @milankarathnayake3382
    @milankarathnayake3382 หลายเดือนก่อน

  • @mashikarunamuni
    @mashikarunamuni 4 หลายเดือนก่อน

    🩷🩷🩷

  • @sanduvidushani1503
    @sanduvidushani1503 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dilinisandamali5910
    @dilinisandamali5910 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @NimaliFernando-h9c
    @NimaliFernando-h9c 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sanujanilmini5291
    @sanujanilmini5291 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @nature2973
    @nature2973 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Kusal_chathuranga504
    @Kusal_chathuranga504 4 หลายเดือนก่อน

  • @HappyAlligator-qh5ct
    @HappyAlligator-qh5ct 4 หลายเดือนก่อน

  • @ChandimaWijerathna-zc1he
    @ChandimaWijerathna-zc1he 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @thisharajayarathna7512
    @thisharajayarathna7512 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @dilkimalsha8988
    @dilkimalsha8988 4 หลายเดือนก่อน

  • @TuanHas-xi2om
    @TuanHas-xi2om 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @upekshakalhari1615
    @upekshakalhari1615 2 หลายเดือนก่อน

  • @gonapinuwalavithanagemalik4282
    @gonapinuwalavithanagemalik4282 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @udeshiruwanpura4751
    @udeshiruwanpura4751 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @sawithrysarathchandra2518
    @sawithrysarathchandra2518 หลายเดือนก่อน

    ❤❤❤