Sherlock Holmes | විස්මයජනක චාරිත්‍රය | Full Sinhala Audiobook by Supunpriya Methmal CnAudioStories

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • විස්මයජනක චාරිත්‍රය සම්පූර්ණ කතාව.
    • 𝐑𝐞𝐚𝐝 𝐛𝐲 Supunpriya Methmal
    • 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 Cn Audio Stories
    Ceylon Network අපි දැනට ඉදිරිපත් කර ඇති වෙනත් ෂර්ලොක් හෝම්ස් Audiobook කතා පහළින් ඇතුළත් වෙනවා. මෙම කතා පරිවර්තනය කිරීමේ වටිනා කර්තව්‍යය සිදුකළ චන්දන මෙන්ඩිස් මහතාට අපගේ ස්තූතිය.
    • ලෝහිත පරීක්ෂණය
    • සිව් රහස් සලකුණ
    • බිහිසුණු නිම්නය
    • ඩ්‍රැකියුලාට එරෙහිව
    • බැස්කවිල් ශාපය
    • අතුරුදහන් වූ නෞකාව
    • ඕලන්ද නෞකාවේ අභිරහස
    • හංඩින්ටන් උද්‍යානයේ මිනීමැරුම
    • ෂීබා රැජිනගේ අභිරහස
    • අද්භූත ආගන්තුකයා
    • ත්‍රී ගේබල්ස් වික්‍රමය
    • රොබින්සන් පවුලේ අවුල
    • මේබර්ලි ගැටලුව
    • ස්පාඤ්ඤ යුදනැව
    මෙම කතා වලට සවන්දෙන්න පහළ Playlist එක වෙත පිවිසෙන්න.
    • Sherlock Holmes (සිංහල)
    ක්‍රිස්තියානි ආගම සම්බන්ධව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිවන අතීත පුනරුද යුගයක ඔබව ජීවත් කරන කතාවක් ලෙස "ඩා වින්චි කේතය" හදුන්වන්න පුළුවන්. පහළ ලින්ක් එකෙන් සම්පූර්ණ කතාව කොටස් වශයෙන් සවන්දෙන්න.
    • Da Vinci Code (සිංහල)
    ඇමරිකාවේ ලෝන්ග් අයිලන්ඩ් කියන ප්‍රදේශයේ ශාපයක් සිදුකළ ඉඩමක ඉදිකළ නිවසක අලුතින් පදිංචියට පැමිණෙන පවුලක් මුහුණ දෙන බිහිසුණු හොල්මන් සිදුවීම් ඇතුළත් සත්‍ය කතාව සමහරවිට ඔබ අහල ඇති. ඒ සම්පූර්ණ කතාව පහළින් අහන්න.
    • Amityville Horror Stor...
    ________________________________________________________
    #sherlockholmessinhala #sherlock #sinhalaaudiobooks #sherlok #sherlockholmesdracula #draculataerehiwabook #draculanovel #draculasinhala #drakiyulataerehiwa #sherlockholmes #drakiyula #sherlockholmessinhala #lorendestleman #konandoyle #ceylonnetwork #ෂර්ලොක්හෝම්ස් #rahasparikshaka #audiostories #audiobook #audionovel #cnaudiostories #sinhalanovels #kathandara #රහස්පරීක්ෂකකතා #sophianderson #sinhalanovels #sinhalashorts #shortsstory #ස්පාඤ්ඤයුදනැව #තෝන්ටන්හිධාවනතරඟය

ความคิดเห็น • 124

  • @hansikawshalya3199
    @hansikawshalya3199 4 หลายเดือนก่อน +21

    හරියට ඒ කාලේ රූපවාහිනියේ අපි බලපු සුරඟන කතා කරලිය වගේ.....❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      එහෙමද 😊 ගොඩක් ස්තූතියි ❤❤❤

  • @S.A.Chathura
    @S.A.Chathura 4 หลายเดือนก่อน +13

    ඔබතුමා සිත් ඇදගන්නා සුළු විදියට මේම කතාව රගදක්වනවා. අපි ලොකු රසවිඳනයක් ලබනවා එ⁣යින්,ඒ වගේම කතාවත් සමග යන වාදනය ඉතාම රසවත්. බොහොමත් ස්තූතියි මහත්තයා ❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි ❤❤❤

  • @charujanith
    @charujanith 4 หลายเดือนก่อน +8

    මගේ බුද්ධිමත් මිත්‍රයා. හැකිනම් තවත් කතා upload කරන්න. නොහැකි නම් වහාම upload කරන්න.
    මට මේ channel එක අහම්බෙන් හම්බවුණේ. දෙක, තුනක් ඇහුවා. ඇත්තටම සිත් ඇදගන්නා සුළු ඉදිරිපත් කිරීමක්. Background music, කථනය හරිම ලස්සනයි.
    ඉදිරියට තවත් හොඳ නිර්මාණ ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය 🖤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ඔව් තවත් කතා දෙනවා. තව කතා ගොඩක් දාලා තියෙනවා ඒවත් අහන්න. ගොඩක් ස්තූතියි ❤❤❤

  • @shehanadithya.
    @shehanadithya. 4 หลายเดือนก่อน +8

    නියමයි. මේකෙ නොටිෆිකේෂන් එකක් දකිනකොට එන්නේ පට්ටම ගැම්මක්. වෙනම ලෝකෙකට අරන් යනවා. තෑන්ක්ස් ❤❤❤❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 4 หลายเดือนก่อน +6

    අහන්න අහන්න ආස හිතෙනවා.......❤❤❤ ගොඩක් ස්තූතියි....❤❤❤🎉

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @gaya-999
    @gaya-999 2 หลายเดือนก่อน +1

    ඉතා ආසාවෙන් සවන් දුන්නා..වෙන දෙයකට හිත යොමු කරන්න සවන් යොමු කරන්න මොහොතකටවත් ඉඩ නොතබා ම කතාව දිග ඇරුණා..අනර්ඝයි

  • @tharushanavodya2955
    @tharushanavodya2955 3 หลายเดือนก่อน +2

    අඩෝ උබේ කටහඩ සුපිරියක් බන්,එතන තියෙන හැගීම එහෙම්ම කටහඩෙන් අපිට දෙනවා,ජය වේවා ❤

    • @madhuralakshan2771
      @madhuralakshan2771 2 หลายเดือนก่อน

      වැඩිහිටියෙක්ට ගරු කරලා කතා කරන්න පුරුදු වෙන්න මල්ලි

  • @wasundaramadubhani
    @wasundaramadubhani 4 หลายเดือนก่อน +2

    අද නිවාඩු දවසේ අහන්න ලැබීම ට දුන්නා ට ස්තූතියි .

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @NilakshiLakshan
    @NilakshiLakshan 4 หลายเดือนก่อน +5

    මේ ඇට මැස්සා කියලා පොතක් තියනවා.. මන් හිතන්නේ ඩාවින්චි කොඩ් වගේම ඒක හුස්මට අහන්න පුළුවන්
    ඒක ගෙන්න බෑ ද.
    ඒ පොතේ english name එක the gad fly
    අනිවරෙන්ම ගෙන්න

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +1

      ඔව් උත්සාහ කරන්නම් ඉදිරියේදි කරන්න. ගොඩක් ස්තූතියි ❤❤❤

  • @dhananjanisithara5611
    @dhananjanisithara5611 หลายเดือนก่อน +1

    Well done

  • @brightamarakoon234
    @brightamarakoon234 8 วันที่ผ่านมา

    Background music එකයි කථනයි හරි ලස්සනයි.

  • @blackbox6841
    @blackbox6841 11 วันที่ผ่านมา +1

    Thanks a lot ❤

  • @bhaiyu143
    @bhaiyu143 หลายเดือนก่อน +1

    Thank you..❤

  • @user-ky2zt2yu4u
    @user-ky2zt2yu4u 3 หลายเดือนก่อน +1

    Superb

  • @SadeeshaS
    @SadeeshaS 4 หลายเดือนก่อน +1

    Thank you cn. බලාගෙන හිටියේ මේක දානකම් ❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @lahirunamasinghe7108
    @lahirunamasinghe7108 4 หลายเดือนก่อน +1

    nice job

  • @baranilakmini9687
    @baranilakmini9687 หลายเดือนก่อน +1

    ෂර්ලොක් හෝම්ස් පොත් මා ගාවත් තියෙයි.දැං අහනව.😊

  • @dulshanisanduni94
    @dulshanisanduni94 4 หลายเดือนก่อน +18

    ඔයාගෙ මහන්සිය අගය කරනවා යාලුවා.... දින දින වැජබේවා!!!

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි දුල්ෂානි නංගී ❤❤❤

  • @udaragunasekara901
    @udaragunasekara901 4 หลายเดือนก่อน

    ජයවේවා සුපිරි ❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @virajgodakanda3049
    @virajgodakanda3049 หลายเดือนก่อน

    එකම වොයිස් එක නැතුව වොයිස් කීපයක් තිබ්බ නම් මරු...

  • @Dilrukshi_disanayaka
    @Dilrukshi_disanayaka 4 หลายเดือนก่อน +1

    නොටිෆිකේෂන් එකක් එනකම් මග බලාගෙන ඉන්නෙ 🤭
    ඒ තරම් මේ චැනල් එකට ඇබ්බැහි වෙලා දැන් 🥺🥰

    • @thusithamadushan8666
      @thusithamadushan8666 4 หลายเดือนก่อน

      Me to

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      එහෙමද 😊 ගොඩක් ස්තූතියි ❤ ලබන සතියේ ඉදලා ඉක්මනට කතා දෙනවා පරක්කු වෙන්නේ නැතුව ❤❤❤❤

  • @wolfx5694
    @wolfx5694 4 หลายเดือนก่อน

    මාර Nostalgic Feeling එකක් එන්නේ අහනකොට...❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @RashmiY496
    @RashmiY496 4 หลายเดือนก่อน +1

    Thanx bro.😊

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      Thanks oyatath ❤❤❤

  • @lakruwankavinda1675
    @lakruwankavinda1675 4 หลายเดือนก่อน +1

    එකෙන්ම මරු 😍
    මම අලුත් රසිකයෙක්❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ශා එහෙමද 😊 ගොඩක් සතුටුයි ආරාධනා කරනවා දිගටම එකතුවෙලා ඉන්න කියලා. ගොඩක් ස්තූතියි ❤❤❤

  • @Wisdom771
    @Wisdom771 3 หลายเดือนก่อน

    Superb work brother ❤

  • @kootu99
    @kootu99 4 หลายเดือนก่อน

    එක පට්ට මචං 🖤 කතාව මැවෙනවා අහන් ඉද්දි

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි 😊❤❤❤❤

  • @No_name2007-s4b
    @No_name2007-s4b 4 หลายเดือนก่อน +1

    නියමයී 🥹❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @shalikadilmini7999
    @shalikadilmini7999 4 หลายเดือนก่อน +2

    kathawak daanakam balan hitiye.puluwan widihta katha denna..balagena innawa..

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +1

      නැ ඉස්සරහට ඉක්මනින් කතා දෙනවා. Channel එකේ උපකරණ වල වෙනස් වීමක් කරන ගමන් ඉන්නේ. තවත් මේ නිර්මාණ වල quality වැඩි කරන්න. ගොඩක් ස්තූතියි ❤❤❤

  • @aselamadushanka2422
    @aselamadushanka2422 15 วันที่ผ่านมา

    💙💙💙

  • @imvtharuka
    @imvtharuka 4 หลายเดือนก่อน

    ජය වේවා ♥️

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ඔබටත්. ගොඩක් ස්තූතියි ❤❤❤

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 4 หลายเดือนก่อน

    නියමයි ❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @chathuranirmal511
    @chathuranirmal511 4 หลายเดือนก่อน

    Keep it up❤❤

  • @praveennaotunna152
    @praveennaotunna152 4 หลายเดือนก่อน +1

  • @mayurihapuarachchi1003
    @mayurihapuarachchi1003 หลายเดือนก่อน

    ❤❤❤

  • @MaduShan-it8ll
    @MaduShan-it8ll 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @NuwindaChayandul-eg5wp
    @NuwindaChayandul-eg5wp 4 หลายเดือนก่อน

    Ado me channel ek supiri❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @nimanthianjana8417
    @nimanthianjana8417 4 หลายเดือนก่อน

    නියමයි අනේ මේ channel එක❤❤❤👍

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @YUKIxLK
    @YUKIxLK 4 หลายเดือนก่อน

    Good Job Bro 🤩keep it up❤

  • @harshupiya8209
    @harshupiya8209 4 หลายเดือนก่อน

    අතිදක්ශ ඔයාලට සුභපැතුම් යාළුවා❤❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @thusarikakumari744
    @thusarikakumari744 2 หลายเดือนก่อน

    Mata me channel eka hithata alluwa

  • @chamodyasewmini6968
    @chamodyasewmini6968 4 หลายเดือนก่อน

    Nice ❤❤

  • @slsailing8811
    @slsailing8811 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @amilkaganithage4345
    @amilkaganithage4345 4 หลายเดือนก่อน

    Thank you bro😊❤

  • @Globalmusicbox
    @Globalmusicbox 3 หลายเดือนก่อน

    002 තව වැඩි කාලයක් යාමට පෙර ඔබගේ TH-cam නාලිකාවේ සියළුම video මම බලා අවසන් කරනවා.

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤❤❤

  • @sachindias8340
    @sachindias8340 4 หลายเดือนก่อน

    Hmdmt wge adath super brother ❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @GamindaDarshaka
    @GamindaDarshaka หลายเดือนก่อน

    Nidanayak

  • @tisarumadushanka4582
    @tisarumadushanka4582 4 หลายเดือนก่อน

    සිරස fm එකේ මේක කතාව අහපු මා වැනි අය සිටීද ❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @nuwanthi75
    @nuwanthi75 4 หลายเดือนก่อน

    ❤❤

  • @chathuranirmal511
    @chathuranirmal511 4 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉

  • @user-io7th3nn1q
    @user-io7th3nn1q 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dilinisandamali5910
    @dilinisandamali5910 4 หลายเดือนก่อน

    💜️💜️💜️💜️

  • @kushanmajuwana7757
    @kushanmajuwana7757 4 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍

  • @sahanudayanga9586
    @sahanudayanga9586 4 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉

  • @sasikaprabhathdilhara4342
    @sasikaprabhathdilhara4342 4 หลายเดือนก่อน

    එනකම් බලන් ඉන්නෙ...🥰

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @lapnliyanaarachchi9056
    @lapnliyanaarachchi9056 3 หลายเดือนก่อน

    me videos tika balanna oni piliwela kaata hari kiyanna puluwanda

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      වර්ෂ පිළිවෙලට අහන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඒ පිළිවෙලට අපි වීඩියෝ upload කරලා නැ . ඒත් එහෙම පිළිවෙලක් අවශ්‍ය නැ ඕන පිළිවෙලකට අහන්න පුළුවන් . ගොඩක් ස්තූතියි ❤❤❤

  • @hansadanishka5908
    @hansadanishka5908 4 หลายเดือนก่อน

    Kaha pushparagaya full story aka nene

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      තියෙනවා. මෙතනින් අහන්න
      1 කොටස - th-cam.com/video/7F1nDj2nlSU/w-d-xo.htmlsi=DabcCLDzC2ViSVC-
      2 කොටස - th-cam.com/video/XdhRvRyGZ6o/w-d-xo.htmlsi=NCXdUOKm4ECRxs7r

  • @TharuwaStreaming
    @TharuwaStreaming 3 หลายเดือนก่อน

    මේක නම් කොලිටියක්, අනිත් එවුන් ඔහේ කියවග්‍ර්න යනවා

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @TheKing-nz5qd
    @TheKing-nz5qd 4 หลายเดือนก่อน

  • @slsailing8811
    @slsailing8811 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-uk4yl9px5s
    @user-uk4yl9px5s 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rameshjayasinghe6479
    @rameshjayasinghe6479 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @shashiWijesighe
    @shashiWijesighe 4 หลายเดือนก่อน

    ❤❤

  • @chaminisewmali7205
    @chaminisewmali7205 3 หลายเดือนก่อน

  • @user-un5fw1ef7r
    @user-un5fw1ef7r 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @janakawickramasinghe
    @janakawickramasinghe 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @shehanchathura21
    @shehanchathura21 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-tz9iw1xs4w
    @user-tz9iw1xs4w 4 หลายเดือนก่อน

    ❤❤

  • @nature2973
    @nature2973 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @dileepadissanayake1320
    @dileepadissanayake1320 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤