Sherlock Holmes | ඉසදෝරා පර්සානෝ අබිරහස | Full Sinhala Audiobook by Supunpriya Methmal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • ඉසදෝරා පර්සානෝ අබිරහස ෂර්ලොක් හෝම්ස් සම්පූර්ණ කතාව
    • 𝐑𝐞𝐚𝐝 𝐛𝐲 Supunpriya Methmal
    • 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 Cn Audio Stories
    Ceylon Network අපි දැනට ඉදිරිපත් කර ඇති වෙනත් ෂර්ලොක් හෝම්ස් Audiobook කතා පහළින් ඇතුළත් වෙනවා. මෙම කතා පරිවර්තනය කිරීමේ වටිනා කර්තව්‍යය සිදුකළ චන්දන මෙන්ඩිස් මහතාට අපගේ ස්තූතිය.
    • ලෝහිත පරීක්ෂණය
    • සිව් රහස් සලකුණ
    • බිහිසුණු නිම්නය
    • ඩ්‍රැකියුලාට එරෙහිව
    • බැස්කවිල් ශාපය
    • අතුරුදහන් වූ නෞකාව
    • ඕලන්ද නෞකාවේ අභිරහස
    • හංඩින්ටන් උද්‍යානයේ මිනීමැරුම
    • ෂීබා රැජිනගේ අභිරහස
    • අද්භූත ආගන්තුකයා
    • ත්‍රී ගේබල්ස් වික්‍රමය
    • රොබින්සන් පවුලේ අවුල
    • මේබර්ලි ගැටලුව
    • ස්පාඤ්ඤ යුදනැව
    මෙම කතා වලට සවන්දෙන්න පහළ Playlist එක වෙත පිවිසෙන්න.
    • Sherlock Holmes (සිංහල)
    ක්‍රිස්තියානි ආගම සම්බන්ධව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිවන අතීත පුනරුද යුගයක ඔබව ජීවත් කරන කතාවක් ලෙස "ඩා වින්චි කේතය" හදුන්වන්න පුළුවන්. පහළ ලින්ක් එකෙන් සම්පූර්ණ කතාව කොටස් වශයෙන් සවන්දෙන්න.
    • Da Vinci Code (සිංහල)
    ඇමරිකාවේ ලෝන්ග් අයිලන්ඩ් කියන ප්‍රදේශයේ ශාපයක් සිදුකළ ඉඩමක ඉදිකළ නිවසක අලුතින් පදිංචියට පැමිණෙන පවුලක් මුහුණ දෙන බිහිසුණු හොල්මන් සිදුවීම් ඇතුළත් සත්‍ය කතාව සමහරවිට ඔබ අහල ඇති. ඒ සම්පූර්ණ කතාව පහළින් අහන්න.
    • Amityville Horror Stor...
    ________________________________________________________
    #sherlockholmessinhala #sherlock #sinhalaaudiobooks #sherlok #sherlockholmesdracula #draculataerehiwabook #draculanovel #draculasinhala #drakiyulataerehiwa #sherlockholmes #drakiyula #sherlockholmessinhala #lorendestleman #konandoyle #ceylonnetwork #ෂර්ලොක්හෝම්ස් #rahasparikshaka #audiostories #audiobook #audionovel #cnaudiostories #sinhalanovels #kathandara #රහස්පරීක්ෂකකතා #sophianderson #sinhalanovels #sinhalashorts #shortsstory #baskavilshapaya #athurudahanwimak #අතුරුදහන්වීමනඩුව #mebarligataluwa
  • บันเทิง

ความคิดเห็น • 140

  • @Stupidrabbit445
    @Stupidrabbit445 4 หลายเดือนก่อน +12

    කොහොමද මෙච්චර ලස්සන කටහඩක් හම්බුනෙ හැම චරිතෙකටම ගැලපෙනවා .අනික මිහිරි කඩහඩක්.හොදම දෙ එ කතාව ඇතුලට අපිව ඇදලා ගන්න මෙ කට හඩ 100% ගැලපෙනවා❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @tharushanavodya2955
    @tharushanavodya2955 4 หลายเดือนก่อน +30

    ❤ අඩෝ පට්ට සුද්දා.නිකන් 1800 ගනන්වල ඉන්නවා වගේ උබ ඔහොම කතාව කියද්දි ❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +3

      Thanks බ්‍රෝ 😊❤❤❤

  • @rathanajothi509
    @rathanajothi509 4 หลายเดือนก่อน +31

    එනකම් බලන් හිටියේ.. ලොකු මහන්සියක් වෙලා සලස්සනට කතාවක් දෙන එකට ගොඩාක් ස්තූතියී.. නින්දට යන්න කලින් කතාවක් අහන එක දැන් පුරුද්දක් වෙලා.. ❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +3

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීම් වලට ❤❤❤

  • @Stupidrabbit445
    @Stupidrabbit445 4 หลายเดือนก่อน +22

    කාන්තා චරිත වලට කාන්තා කටහඩක් යොදා ගන්න තිබ්බා නම් තවත් නියමයි❤

  • @SadeeshaS
    @SadeeshaS 4 หลายเดือนก่อน +14

    නියමයි. ගොඩක් ලස්සනයි අද කතාව. වොයිස් ගොඩක් පැහැදිලියි. අලුත් වෙනසට සුබ පැතුම්.

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @harshaniekanayake5085
    @harshaniekanayake5085 4 หลายเดือนก่อน +9

    නියමයි මගේ ලග ශර්ලොක් හෝම්ස් පොත් ඔක්කොම තියනවා කටපාඩම් වෙනකල් කියවලාත් තියනවා ඒත් මේක අහද්දි ආයෙම ආසයි ඔයාට සුභ පතනවා හදවතින්ම තව පුංචි දෙයක් කියන්න තියනවා ගැහැනු අයගේ.ඒවට පුලුවන් නම් ගැහුනු කෙනෙක්ගේ කටහඩක් දාන්න ❤

    • @DilanEranga-y3n
      @DilanEranga-y3n 2 หลายเดือนก่อน

      මාත් එහෙමයි.කට පාඩම් වෙනකම් කියවල තියනව..ඇත්ත කතාව...

  • @D.M.S.Nethmal
    @D.M.S.Nethmal 4 หลายเดือนก่อน +19

    පුලුවන් නම් මේ කතාවල පසුබිමින් දෙන සංගීතයේ නමත් දාන්න.හරිම ලස්සනයි....❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +2

      ඔව් ඒවත් කියන්නම්. ගොඩක් ස්තූතියි ❤❤❤

    • @theekshanalakminda-cm3yp
      @theekshanalakminda-cm3yp 4 หลายเดือนก่อน +1

      ​@@CnAudioStories okkoma katha ikmnta genn

  • @wx1395
    @wx1395 4 หลายเดือนก่อน +14

    පලවෙනි විනාඩියෙ ඉදන් අන්තිම වෙනකන් අහන් ඉන්න ආස විදිහට ඉදිරිපත් කරනව , ❤ සුබපතනව ඉදිරි වැඩ වලට❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @kuruppuarachchi
    @kuruppuarachchi 4 หลายเดือนก่อน +7

    ඔබගේ ඉදිරිපත් කිරීම් හරිම ආසාවෙන් රස විදිනවා.බොහොම ස්තූතියි 🙏

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @DarshaniManel-j1h
    @DarshaniManel-j1h หลายเดือนก่อน

    "ෂර්ලොක් හෝම්ස්" ලස්සනම ආදරණීයම පිස්සුවක්😘😘😘 ගොඩාක් ස්තූතියි ඔයාට ❤️

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 4 หลายเดือนก่อน +5

    ගොඩක් ලස්සනයි ඒ කතාවත්...❤️🌻 හිතේ මොන දේවල් තිබුනත් වෙනම ලෝකයකට මේ කතා අපිව අරන් යනෝ....⭐ ඉතින් තවත් කවර කතාද...? ඔබගේ කැපවීමෙන් ඔබ උපරිම ඵල ලබා ඇත.....❤❤❤thank you CN adieo stories....⭐⭐

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +2

      ගොඩාක් ගොඩාක් ස්තූතියි 🥰❤❤❤

  • @Pabasara405
    @Pabasara405 4 หลายเดือนก่อน +3

    ලස්සනම ලස්සනයි අලුත් quality එකත් එක්ක. Dubbing, presentation, BGM වගේම background photo එකත් අමුතුම vibe එකක් ගේන්නෙ. Victorian nostalgic feeling එක මාරයි....
    පොඩි complain එකක් තියනො හැබැයි...සුට්ටක් පරක්කුයි කතා දෙනවා.

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +1

      තැන්කිව් තැන්කිව් 🥰 අම්මෝ.... ඉස්සරහට ඉක්මනින් කතා ගේනවා. Channel එකේ මේ quality එක ගේන්න ගිය මාසෙම කැප කළා. ඒ නිසා තමයි කතා ගේන්න පරක්කු වුණේ. දැන් ඉතිං ලබන සතියේ ඉදලා ඉක්මනට ගේනවා කතා ටික ❤❤❤

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 2 หลายเดือนก่อน

      එකඟයි ❤

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 หลายเดือนก่อน

    මේ කතාවත් කියවලා තියෙනවා. ඒත් මේකෙනුත් කතාව ඇහුවා. ඒ තරම් ආසයි මේ කතාවලට. ෂර්ලොක් හෝම්ස් පොත්ටික මං පරිස්සම් කරලා තියන් ඉන්නෙ හරියට මැණික් ටිකක් පරිස්සම් කරන්න වගේ. ❤

  • @VihangNethsara
    @VihangNethsara 4 หลายเดือนก่อน +3

    මේ ලගදි ඉදන් අහන්න ගත්තේ.
    දැන් අැබ්බැහි වෙලා ඉන්න .පොත් කියවන්න time නැති නිසා වැඩක් කරන ගමන් අහනවා
    Keep it up ❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @dhanushkalakshan7771
    @dhanushkalakshan7771 4 หลายเดือนก่อน +7

    අම්මෝ ඇති යන්තම් එකක් දාලා අද උදෙත් ඇවිත් බැලුව එකක් දාලද කියලා තැම්ස් හොදේ...❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      අද ඉදලා Sound quality කරා තව ටිකක්. ඉස්සරහට ඉක්මනින් ගේනවා. ගොඩක් ස්තූතියි ❤❤❤

  • @dulshanisanduni94
    @dulshanisanduni94 4 หลายเดือนก่อน +10

    අලුත් වෙනසට සුබ පැතුම් CN.... දැන් ඉතින් දිගටම විඩියෝ දාමු නේද ... පේනවනෙ.. කට්ටියගෙ ඉල්ලුමට සැපයුම හොදටෝම මදි.....❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +4

      ඔව් ඔව්. ඉල්ලුමට සැපයුම නම් ගොඩක් මදි කියලා මටත් තේරෙනවා. 😁 අද ඉදලා quality වෙනසක් වුණා. ඉස්සරහට තවත් quality වෙයි. දැන් ඉතින් ඉක්මනට දෙනවා කතා ටික. 😊❤❤❤

  • @shalikadilmini7999
    @shalikadilmini7999 4 หลายเดือนก่อน +2

    dan thama kathawa ahnna hadanne thank you Cn kathawak genna wena mahansiya dakkama wadi wadiyen hariynna one..kawadahari lankawe no 1n wenna puluwan thanata enna one kiyla wish karanwa

  • @_NadeeRanasinghe90516
    @_NadeeRanasinghe90516 4 หลายเดือนก่อน +3

    ඒ චිත්‍ර...සංගීතය...බොහොම අනර්ගයි ..

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

    • @samwijewardhana6514
      @samwijewardhana6514 4 หลายเดือนก่อน

      Good job.. Feel like living in the scene along with SH

  • @cutereactions5390
    @cutereactions5390 4 หลายเดือนก่อน +1

    මට අදයි මේක හම්බුනේ.. හරිම ලස්සන වෙනස් වැඩක්..

  • @beladriana4247
    @beladriana4247 2 หลายเดือนก่อน

    Found your channel recently. Now Im addicted 😍 වෙන මොනවත් බලන්නේ නැහැ දැන් මේක තමා අහන්නේ 😍! නින්ද යනකම්ම අහනවා වැඩට යනකම් අහනවා! ආපු ගමන් වැඩ කරණගමන් අහනවා. Addicted! Keep up the good work!! 🎉

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි. සැහෙන මහන්සියක් වෙලා කරන මේ නිර්මාණ ඔයාලා ඔහොම අහනවා කිව්වම පුදුම සතුටක් දැනෙන්නේ ඊළඟ නිර්මාණ කරන්න. ❤❤❤

    • @beladriana4247
      @beladriana4247 2 หลายเดือนก่อน

      @@CnAudioStories yes please!! You bring back the best childhood memories with your efforts!! Need more stories! නැත්නම් අහන්න දෙයක් නැති වෙයි නිදහසේ ඉන්න වෙලාවට 😩

  • @Yourdad2005
    @Yourdad2005 4 หลายเดือนก่อน +1

    Thawa genna sahodaraya. Man aluth ekkenek. Mita passe digatama oyala ekka inna balaporoththu wenawa. 😊

  • @jcb7034
    @jcb7034 13 วันที่ผ่านมา

    නියමයි. ඔබේ මහන්සියට ස්තූතියි ❤

  • @wenushasri1048
    @wenushasri1048 4 หลายเดือนก่อน +2

    ඇත්තටම හොඳට කරල තියෙනවා ❤️ ඒ මියුසික් ඉඳන් වයිබ් එකට සෙට් වෙනව ❤️

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @Sithija.SL1575
    @Sithija.SL1575 4 หลายเดือนก่อน +2

    Anthimata balapu video akata wada Audio Quality wadi dan😍😍

  • @nilupulhasaranga1136
    @nilupulhasaranga1136 4 หลายเดือนก่อน +3

    Thank you cn audio stories ❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      Thanks nilupul 😊❤❤❤

  • @nimesheranga4449
    @nimesheranga4449 4 หลายเดือนก่อน +2

    Hadawal kipayak Dala ,prayogika shabda Dala dub karanna,sirasa issara giyapu awa niyamai

  • @dhanushkalakshan7771
    @dhanushkalakshan7771 4 หลายเดือนก่อน +3

    අලුත් වෙනසට සුබ පැතුම්...❤🎉

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @hansiniartigala7629
    @hansiniartigala7629 4 หลายเดือนก่อน +2

    ❤❤❤ ඔයාගේ වැනල් එක ගොඩ යන්නම ඕන 🎉

  • @Carrom-bo2et
    @Carrom-bo2et 4 หลายเดือนก่อน +1

    Mekanm supiriyak sahodaraya ❤❤❤good luck

  • @ටිකිරි-ළ5ෆ
    @ටිකිරි-ළ5ෆ 4 หลายเดือนก่อน +3

    ඇත්තටම පට්ට ❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @kaglbh8990
    @kaglbh8990 4 หลายเดือนก่อน +4

    නියමයි.

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @ආශිkesh
    @ආශිkesh 3 หลายเดือนก่อน

    ඇත්තටම මාරම ලස්සනයි❤

  • @hashinialexcender8798
    @hashinialexcender8798 4 หลายเดือนก่อน +2

    මාර ලස්සනයි...❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @dileepadissanayake1320
    @dileepadissanayake1320 4 หลายเดือนก่อน +2

    Thank you ❤❤❤❤❤❤❤

  • @jayathissaaral2598
    @jayathissaaral2598 4 หลายเดือนก่อน +3

    Golden content

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      Thank you so much ❤❤❤

  • @shermikatugampala4721
    @shermikatugampala4721 4 หลายเดือนก่อน +2

    Please upload videos more frequently🙏❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      Yes. Will bring videos soon. Thank you ❤❤❤

  • @mikaznavodya9300
    @mikaznavodya9300 4 หลายเดือนก่อน

    Thank you , Great music ❤

  • @wasundaramadubhani
    @wasundaramadubhani 4 หลายเดือนก่อน +2

    Thanks ❤❤❤❤❤❤❤❤❤

  • @sajithpremadasa-l1z
    @sajithpremadasa-l1z 4 หลายเดือนก่อน +1

    patta Voice variations tikk tibbanm hondai

  • @Sachi_Dias
    @Sachi_Dias 4 หลายเดือนก่อน +1

    Girl kenk gttm hri bro dubbing wlt twt lassani 😊😊 aluth wensa Supiri ❤❤

  • @rajithauduwela8553
    @rajithauduwela8553 4 หลายเดือนก่อน

    නියමයි❤

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe 4 หลายเดือนก่อน

    නියමයි

  • @Dilrukshi_disanayaka
    @Dilrukshi_disanayaka 4 หลายเดือนก่อน +1

    අබිරහස් දොස්තරගෙ කතාවත් ගේන්නකො 🥺

  • @DulaniDulani-zg4qo
    @DulaniDulani-zg4qo 4 หลายเดือนก่อน

    මම පුංචි කාලේ ඉදන් හෝමිස්ගේ කතා කියවනවා දැන් මට 40 මම තාමත් හොයන්නේ හොමිස්ගේ පොත්

  • @nilumendis7005
    @nilumendis7005 4 หลายเดือนก่อน

    ❤ නියමයි

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA 4 หลายเดือนก่อน

    පුලුවන්නම් හැරී පොටර් සිංහලෙන් ගෙන්න බැරිද .එක දිගටම නෙමේ එපිසොයිඩ් විදිහට .පට්ට සුපිරි යක් වෙයි එකනම්😍

  • @FeedingBirds-h7s
    @FeedingBirds-h7s 4 หลายเดือนก่อน

    supiri wadak. puluwannm enid blytonge secret seven series ekath gennako

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 4 หลายเดือนก่อน +1

    සියල්ල හොඳයි හැබැයි ගොඩක් දිග වැඩියි... පුතා මේක මීට වැඩිය එඩිට් කරලා සංක්ෂිප්ත කරලා කෙටි කරගන්ට බැරි වේවිද ?

    • @tharushipramodhya3952
      @tharushipramodhya3952 3 หลายเดือนก่อน +2

      එහෙම උනොත් කතාරසේ නැතිවෙයි නේද 🤔

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 3 หลายเดือนก่อน

      @@tharushipramodhya3952 මට දැනෙන්න නම් කතා රසේ පොඩ්ඩක් වැඩි වෙලා වගේ... ඔයාලම කල්පනා කරලා බලන්න.

  • @shehanchathura21
    @shehanchathura21 4 หลายเดือนก่อน +2

    ❤❤❤ super brother ❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      Thank you 😊❤❤❤

  • @umeshaweerasinghe703
    @umeshaweerasinghe703 หลายเดือนก่อน

    Superb..

  • @arunalokadayananda2854
    @arunalokadayananda2854 3 หลายเดือนก่อน

    Sirasa fm eke wage oya katha tika remake karannako, dialogues wage hadala

  • @sandunnilantha
    @sandunnilantha 4 หลายเดือนก่อน +1

    මේ වගෙ පොත් විතරයි ද ඔයා කරන්නෙ😢

  • @dilinisandamali5910
    @dilinisandamali5910 4 หลายเดือนก่อน +4

    💜️💜️💜️💜️

  • @gawrimeegahapola7286
    @gawrimeegahapola7286 หลายเดือนก่อน

    ❤ lassanai thank you

  • @nature2973
    @nature2973 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @Vihanga_2005
    @Vihanga_2005 4 หลายเดือนก่อน +4

    🥰❤️

  • @chaminisewmali7205
    @chaminisewmali7205 4 หลายเดือนก่อน +2

  • @GayanAththanayakaAththan-ri2ys
    @GayanAththanayakaAththan-ri2ys 4 หลายเดือนก่อน

    Super ❤👍

  • @thisharajayarathna7512
    @thisharajayarathna7512 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @anushkaanjuladubedit8252
    @anushkaanjuladubedit8252 4 หลายเดือนก่อน

    Kollo Math Me wadeta Help ekak denna kamathi voice karanna,oyath kamathi nm mata kiyanna

  • @anuamilaru
    @anuamilaru 4 หลายเดือนก่อน

    ❤❤❤❤thank u

  • @damindutharinda8815
    @damindutharinda8815 2 หลายเดือนก่อน +1

    කොල්ලා මේ ගන්න වෙහෙසට රෙස්පෙක්ට්

  • @erandhibowala2160
    @erandhibowala2160 4 หลายเดือนก่อน

    Lassani...❤

  • @thadashi9964
    @thadashi9964 5 วันที่ผ่านมา

    End ❤

  • @thimalidassanayake
    @thimalidassanayake 4 หลายเดือนก่อน

    I had heard this story as a kid

  • @sachinsudarshana3435
    @sachinsudarshana3435 4 หลายเดือนก่อน

    🙌

  • @pasanjithamal5137
    @pasanjithamal5137 4 หลายเดือนก่อน

    💯❤

  • @milannisanjee2730
    @milannisanjee2730 4 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍

  • @mayurihapuarachchi1003
    @mayurihapuarachchi1003 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @AmandaTharushi-k3p
    @AmandaTharushi-k3p 4 หลายเดือนก่อน +3

    💆🤍✨

  • @chanuthdissanayake3003
    @chanuthdissanayake3003 หลายเดือนก่อน

    Sherlock ta thibbe police anshayakata sambanna wenna ethakota aparada allanna ලේසි.

  • @mayurihapuarachchi1003
    @mayurihapuarachchi1003 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chathuranirmal511
    @chathuranirmal511 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @yohanrochana4639
    @yohanrochana4639 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @dumindiniwijayarathne2551
    @dumindiniwijayarathne2551 4 หลายเดือนก่อน +2

    🥰❤

  • @maheshniss16
    @maheshniss16 4 หลายเดือนก่อน

    ❤️

  • @udarasrinath834
    @udarasrinath834 4 หลายเดือนก่อน

    😍😍😍

  • @deshani3521
    @deshani3521 4 หลายเดือนก่อน +2

    Woooowwww❤️🥹

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      Thank you 😊❤❤❤

  • @lakshandanushka6548
    @lakshandanushka6548 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @NimaliFernando-h9c
    @NimaliFernando-h9c 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @avengerstv6452
    @avengerstv6452 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @amanikawishma847
    @amanikawishma847 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @LakshanThilinaLH
    @LakshanThilinaLH 20 วันที่ผ่านมา

    ❤❤❤

  • @MadhukaUdayanga97-of6of
    @MadhukaUdayanga97-of6of 4 หลายเดือนก่อน

    ❤❤

  • @mayanthigamage9829
    @mayanthigamage9829 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @gonapinuwalavithanagemalik4282
    @gonapinuwalavithanagemalik4282 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @nadeeshalakmaliperera2565
    @nadeeshalakmaliperera2565 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @vinollakshan1860
    @vinollakshan1860 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chandikarajapakse7228
    @chandikarajapakse7228 4 หลายเดือนก่อน

  • @NimaliFernando-h9c
    @NimaliFernando-h9c 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @sanduvidushani1503
    @sanduvidushani1503 4 หลายเดือนก่อน

  • @nondiproduction1857
    @nondiproduction1857 4 หลายเดือนก่อน

    ❤❤

  • @sanduvidushani1503
    @sanduvidushani1503 4 หลายเดือนก่อน

    ❤😊

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @dilkimalsha8988
    @dilkimalsha8988 2 หลายเดือนก่อน

    🤍