Sherlock Holmes | ෂීබා රැජිනගේ අභිරහස | Full Sinhala Audiobook | Cn Audio Stories Sherlock Holmes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 80

  • @dulanjaliathukorala5638
    @dulanjaliathukorala5638 8 หลายเดือนก่อน +44

    නිදාගන්න නම් මට මේ කතාවක් අහන්නම ඕන..ඇත්තටම මම ඇබ්බැහි වෙලා...ඔයාට සුබ පතනව හදවතින්ම..ඉක්මනින් අපිට කතා අරන් එන්න..❤❤❤

  • @Dilrukshi_disanayaka
    @Dilrukshi_disanayaka 7 หลายเดือนก่อน +20

    වීව්ස් ගොඩක් එන්නෑ කියලා දැන දැනත් , මේ තරම් මහන්සි වෙලා මෙච්චර ලස්සනට කතා ගේනවට ඔයාට ගොඩක් ස්තූතියි 🥰❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤❤❤

    • @roshanjayakody2628
      @roshanjayakody2628 7 หลายเดือนก่อน

      Mmm

    • @beatricepeiris4116
      @beatricepeiris4116 3 หลายเดือนก่อน

      Really, we appreciate your dedication. Thanks.

  • @ruvinikanchana3053
    @ruvinikanchana3053 8 หลายเดือนก่อน +14

    හරිම ලස්සනයි ..තවත් දිගටම කරගන යන්න ❤❤ පුලුවන් නම් පුංචි වීරයෝ පොත් ටිකත් දෙන්න 😍

    • @CnAudioStories
      @CnAudioStories  8 หลายเดือนก่อน

      ඔව් ඉස්සරහට ගේන්න බලන්නම්..බොහොම ස්තූතිය ❤

  • @psadhu2038
    @psadhu2038 8 หลายเดือนก่อน +11

    පැහැදිලි කටහඩ 😍😍😍😍😍😍
    ලස්සනයි .දිගටම කරන්න. ජිම් කෝබර්ට්ගෙ " මිනී කන කොටියා"" පොතත් හැකිනම් කරන්න ..

    • @CnAudioStories
      @CnAudioStories  8 หลายเดือนก่อน

      ඔව් ඒ පොතත් ගේන්නම් ඉක්මනට...බොහොම ස්තූතියි ❤

  • @shehanadithya.
    @shehanadithya. 8 หลายเดือนก่อน +17

    හරිම ලස්සනයි පටන් ගන්න සංගීතය. අපි දැන් ඇබ්බැහි වෙලා මේවා අහන්න. මේ විදියට ෂර්ලොක් හෝම්ස් කතා කවදාවත් අහල නැ. ඔයාට ගොඩක් ස්තූතිය ❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූති 😊❤❤❤

    • @treasureislandofworld
      @treasureislandofworld 8 หลายเดือนก่อน

      Aththamai machan

  • @chandikarajapakse7228
    @chandikarajapakse7228 3 หลายเดือนก่อน +2

    ඉතා හොඳින් කරලා තියෙනවා ජයවේවා

  • @ruthruth5894
    @ruthruth5894 8 หลายเดือนก่อน +7

    ගොඩක් ලස්සනයි ..බොහොම ස්තූතියි ..💐💐💐

    • @CnAudioStories
      @CnAudioStories  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @UdheshiFrendz
    @UdheshiFrendz 7 หลายเดือนก่อน +3

    ඇත්තටම ඔයාගේ මහන්සියට මට පුදුම හිතෙනවා ❤ හරිම ලස්සනට මේක කරනවා ඔයා

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 8 หลายเดือนก่อน +4

    අහන් ඉන්නකොට මාර විදියෙ හැගීමක් දැනෙන්නෙ මේ කතා.....❤❤ හොදට කරන් යන්න....තව තව කතා ගේන්න......❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤❤❤ තව ටිකකින් දෙනවා ෂර්ලොක් හෝම්ස් මේබර්ලි ගැටලුව සම්පූර්ණ කතාව ❤

    • @dilhanimangalika9357
      @dilhanimangalika9357 8 หลายเดือนก่อน +2

      @@CnAudioStories කළු ව්‍යාඝ්‍රයාගේ කතාව ගේන්නකෝ....❤️

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +1

      ​@dilhanimangalika9357 ඉක්මනින් ගේන්න උත්සාහ කරන්නම් ❤❤❤

  • @MashaJayakodi
    @MashaJayakodi 3 หลายเดือนก่อน +1

    Godak lassanai .digatama video danna.good luck ❤

  • @maheshnilanga5664
    @maheshnilanga5664 8 หลายเดือนก่อน +6

    Music patta jayawewa ohoma yamu brrroooo

    • @CnAudioStories
      @CnAudioStories  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූති ❤❤❤

  • @heartbeat-5501
    @heartbeat-5501 6 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි කටහඬක්. නියමටම තියෙයි 🎉❤

  • @ksrajith
    @ksrajith 4 หลายเดือนก่อน +2

    සුපිරි 🎉🎉🎉

  • @sujendraniro4358
    @sujendraniro4358 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබට ❤

  • @Supi0105
    @Supi0105 6 หลายเดือนก่อน +1

    Woow....This is amazing.I love this stories❤❤❤

  • @sachinsudarshana3435
    @sachinsudarshana3435 8 หลายเดือนก่อน +3

    Brother baskerville story ekai the Three Gables ekai puluwn nam ilagata denna✌️

    • @CnAudioStories
      @CnAudioStories  8 หลายเดือนก่อน +1

      ලබන මාසේ වගේ ගේන්න බලන්නම් bro...ගොඩක් ස්තූතියි ❤

  • @sakuliyanage3879
    @sakuliyanage3879 3 หลายเดือนก่อน +2

    ඔබට පුලුවන්ද පසුබිම් ශබ්ද දාන්න තව. දොරවල් අරින,අශ්ව කරත්ත වල ශබ්දය ,අඩි ශබ්ද වගේ දේවල්

  • @MaduShan-it8ll
    @MaduShan-it8ll 6 หลายเดือนก่อน

    මටනම් කියන්න වචන නෑ.... ඔයාට බොහොම ස්තූතී ....

  • @ishanudayanga2868
    @ishanudayanga2868 8 หลายเดือนก่อน +1

    niyamai digatama karamu ❤

    • @CnAudioStories
      @CnAudioStories  8 หลายเดือนก่อน

      ඔව් දිගටම දෙනවා. ගොඩක් ස්තූතියි ❤

  • @Yourdad2005
    @Yourdad2005 2 หลายเดือนก่อน

    Thank you sir ❤

  • @knu1632
    @knu1632 2 หลายเดือนก่อน +1

    නිදි බෙහෙත් ❤❤

  • @imashachathurangani9155
    @imashachathurangani9155 3 หลายเดือนก่อน

    Lassanii good job ❤❤

  • @laka3771
    @laka3771 4 หลายเดือนก่อน +1

    Loved !!!

  • @dineshikalakmali3946
    @dineshikalakmali3946 7 หลายเดือนก่อน

    නියමයි...

  • @SadushaRathnayake
    @SadushaRathnayake 2 หลายเดือนก่อน

    වැස්ස+පාන්දර+ කෝපී කෝප්පයක්+ මේ කතාව ❤️❤️❤️ දැන්

  • @zumivlog
    @zumivlog 2 หลายเดือนก่อน +1

    මොරියාටිගෙ එක ඕනි

  • @chaminisewmali7205
    @chaminisewmali7205 5 หลายเดือนก่อน

    මරු ❤

  • @treasureislandofworld
    @treasureislandofworld 8 หลายเดือนก่อน +1

    අති විශිෂ්ඨයි 🎉🎉🎉🎉🎉🎉

    • @CnAudioStories
      @CnAudioStories  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @kasunrandeniya4564
    @kasunrandeniya4564 3 หลายเดือนก่อน

    Patta ❤❤

  • @chandikarajapakse7228
    @chandikarajapakse7228 3 หลายเดือนก่อน

    ඇත්තෙන්ම මේ කතාව මීට කලින් අහල වත් කියවලාවත් නෑ ❤

  • @AmcBandara
    @AmcBandara 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Mara lassanai

  • @roshanjayakody2628
    @roshanjayakody2628 7 หลายเดือนก่อน

    Good work bro

  • @vikumkumara8387
    @vikumkumara8387 3 วันที่ผ่านมา

    ❤❤

  • @Sltiktok-bd7of
    @Sltiktok-bd7of 6 หลายเดือนก่อน +1

  • @roshanjayakody2628
    @roshanjayakody2628 7 หลายเดือนก่อน

    Try to get montha cristo

  • @kushanmajuwana7757
    @kushanmajuwana7757 6 หลายเดือนก่อน

    👍

  • @milankarathnayake3382
    @milankarathnayake3382 7 หลายเดือนก่อน

    🤩

  • @criczlk
    @criczlk 8 หลายเดือนก่อน

    👍👍

  • @priyankaramahesh3722
    @priyankaramahesh3722 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @chathurapathiranage720
    @chathurapathiranage720 6 หลายเดือนก่อน

    So many advertisements 😵‍💫

  • @DammikaKumari-k1r
    @DammikaKumari-k1r 6 หลายเดือนก่อน

    𝐒𝐡𝐞𝐫𝐥𝐨𝐜𝐤 𝐡𝐨𝐥𝐦𝐞𝐬❤❤ 𝐈 𝐅𝐞𝐥𝐭 𝐈𝐭❤❤

  • @gawrimeegahapola7286
    @gawrimeegahapola7286 2 หลายเดือนก่อน

  • @yasaskowmudika4779
    @yasaskowmudika4779 8 หลายเดือนก่อน

    👍

  • @guwani01
    @guwani01 4 หลายเดือนก่อน

  • @shehanjayasinghe694
    @shehanjayasinghe694 5 หลายเดือนก่อน

  • @sahansangeeth8812
    @sahansangeeth8812 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @amilkaganithage4345
    @amilkaganithage4345 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @asithabandara1617
    @asithabandara1617 6 หลายเดือนก่อน

  • @slsailing8811
    @slsailing8811 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @avengerstv6452
    @avengerstv6452 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 8 หลายเดือนก่อน

  • @mayanthigamage9829
    @mayanthigamage9829 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @sanjayasenarath1188
    @sanjayasenarath1188 8 หลายเดือนก่อน

  • @isurikasenarathna8796
    @isurikasenarathna8796 8 หลายเดือนก่อน

    ❤❤❤❤