Kokila Pawan Jayasooriya | Jayalath Manorathne | මං පොඩිකාලේ මනෝ මාමා එක්ක.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #Kokila #Manorathne #Old #Memory #Drama #BMICH #2007

ความคิดเห็น • 411

  • @kawadiya1286
    @kawadiya1286 3 ปีที่แล้ว +181

    කෝකිල අයියා දැන් දක්ශ ජනප්‍රිය නලුවෙක් .ඒ උනාට මම තාම සිරි රජ සිරි බලනවා 😁😁

  • @ChinthakaBandaචින්තකබංඩා
    @ChinthakaBandaචින්තකබංඩා 3 ปีที่แล้ว +35

    මචං කොකිලයා... ලංකාවේ හොද. ළමා නළුව තවටත් උබ මචං... එක අභිවන්නට තවද එකෙකු පහල වී නැත... සිරි රජ සිරි... උබේ නළුකම ජිවමාන කලා විතරක් නෙවෙයි.. සදාතනික කරා... අයෙත් උබ කරලියට ඇවිත් ඉන්නවා කාගෙවත් කොපියක් නොවී.. ඒ උබ ඇසුර ලබපු මේ වගේ අග්‍රගන්‍ය නාට්‍ය වේදින් නිසාවෙනි... උබගෙ දක්ෂතාවයට ඒ වගේම නිහතමානීත්වයට.. අපි හැමදාම අදරෙයි බොක්ක...
    (අදරේ වැඩිකමට මෙවැනි
    භාෂාවක් පවිචිචි කරේ❤️)

  • @amazing6357
    @amazing6357 3 ปีที่แล้ว +184

    මනෝ මාමා හිටියනම් ගොඩක් සතුටු වෙයි මනමාලං දැකලා.♥️ඒ acting බල බල හිනාත් වෙයි.

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +256

    ජයලත් මනෝ‍රත්නයන්ට මෙම වීඩියෝ එක උපහාරයක්ම වේවා ..🙏🙏🙏

  • @vickystreaming1759
    @vickystreaming1759 3 ปีที่แล้ว +46

    යකෝ මනමාලං මෙච්චර ඉක්මනින් ලොකු වෙලා තියෙන විදිය බලපන්කෝ...ඒ කාලේ ඉදන් මහන්සි වෙලා දැන් ලංකාවේ අංක එකේ රංගන ශිල්පියා වෙලා...මනමාලං උබ නම් පිස්සුවක් බන්.♥️🔥

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +151

    හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙයි කියන්න හොඳම උදාහරණයක් තමයි අපේ මනමාලන් මල්ලියා ..👍👍♥️♥️♥️

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +84

    ඒ කාලෙත් මනමාලන් නෝටි පොඩ්ඩෙක් තමයි ..😁😁👍👍

  • @itOurdiaries69
    @itOurdiaries69 3 ปีที่แล้ว +58

    ඇගට වඩා පොත ලොකුයි.ඒක උස්සන් ඉන්නෙම අමරුවෙන් වගේ 😁 ඒත් ඉතින් හැකියාවනම් පුන්චි කාලේ ඉදන් ❤️‍🔥

  • @mr.timiya
    @mr.timiya 3 ปีที่แล้ว +3

    ඒකාලේත් දැන් වගේම දක්ෂ නලුවෙක් තමා🤩👍

  • @worldwide2988
    @worldwide2988 3 ปีที่แล้ว +10

    අනේ ඒ කටහඬ
    කෝකිල නාදයක් ම තමා ❤️❤️❤️❤️❤️

  • @kalanaviraj259
    @kalanaviraj259 3 ปีที่แล้ว +40

    මනමාලං ජයලත් මනෝරත්න වගේම ශ්‍රේෂ්ඨ නලුවෙක් වෙනවාමයි

  • @LimitsInfinity
    @LimitsInfinity 3 ปีที่แล้ว +38

    කෙටියෙන්ම කිව්වොත් වැඩ්ඩො දෙන්නෙක්...!
    ජයලත් මනෝරත්න මහතාණෙනි ඔබට නිවන් සුව..!💙

  • @sankhasulochana5986
    @sankhasulochana5986 3 ปีที่แล้ว +46

    මනෝරත්න සර් අද හිටියා නම් කොච්චර හොඳද 🥺
    කෝකිල අය්යේ ඔයාට ජය වේවා 🙏

  • @geethmahemalsi747
    @geethmahemalsi747 3 ปีที่แล้ว +65

    කෝකිල අයියේ ඔයා නම් උපන් දක්ෂයෙක්👍සුබ පතනවා අයියාගේ ඉදිරිවැඩවලට♥️

  • @danumacharikawa8998
    @danumacharikawa8998 3 ปีที่แล้ว +20

    ඕ ශිට් Unlike කරේ කව්ද මෙච්චර ලස්සන වැඩසටහනකට

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna8755 3 ปีที่แล้ว +11

    මොන සාකච්ඡාවකට සහභාගිවුණත්, කෝකිල පවන් ජයසූරිය නම් ආදරණීය කලාකරුවා සිය මුල් අමතක නොකරන්නේය. එලෙසම සිය youtube නාලිකාවෙන් මෙවැනි අතීතාවර්ජනයක් මම නම් බලාපොරොත්තුවීමි. බොහොම අගෙයි, ඔබගේ ගමන්මඟ නම්..! ජයෙන් ජය📜🖋️

  • @pathumdilshan7954
    @pathumdilshan7954 3 ปีที่แล้ว +32

    දීප්තිමත් පහනකින් දැල්වුනු තවත් පහනක් එලිය විහිදුවයි.....
    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @kevinsenawirathne677
    @kevinsenawirathne677 3 ปีที่แล้ว +19

    මෙවැනි අසහාය ගුරු පෞර්ශයක් සමග වැඩුන ඔබ අද මෙතරම් රංගන ක්ශේත්‍රයේ දස්කම් පෑම විස්මයක් නොවිය යුතුමයි.පදනම ශ්ක්තිමත් වූ කලි පැවැත්ම දිගුකාලීන වේ.එය සැබැවින්ම ඔබ ලද භාග්‍යකි.ඔබත් දිනක මනෝරත්නයන් මෙන්ම සුන්දර කලාකරුවෙක් වෙනු නිසැකයි.උබට ජය...තෙරුවන් සරණයි !

  • @nirashasubhashini210
    @nirashasubhashini210 3 ปีที่แล้ว +12

    යසයි යසයි මේ වෙද්දි (2007)
    ඔබත් මමත් එකම වයස
    දැන් බලද්දි නුඹ ඉහළින්
    වැජඹෙනවා අපිට හරිම
    සන්තෝසයි...
    හෙට දවසෙත් දිනුම අරන්
    සිනා සිසී ඔබේ ගමන
    දිගු වෙන්නට පතනවා මං
    පවන් නුඹට සුබ පතමින් ❤️

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +82

    පෙනේරයක් නොවී මනමාලන් කුල්ලක් වෙලා දැන් සතුටුයි ..😁😁😁

  • @nazranagressy9385
    @nazranagressy9385 3 ปีที่แล้ว +8

    ජයලත් මනෝරත්නයන් මාගෙ මන් ආසම වේදිකා නාට්‍ය සාදා අමරණීය නළුවෙක්. කෝකිල අය්යා වෙන්නැති ලංකාවේ එයා එක්ක පොඩි කාලේ තල මල පිපිලා වගේ
    ලස්සන වේදිකා නාට්‍ය රඟපාන්න වාසනාවන්තම නාට්‍යවේදී ❤️🥺

  • @nadunpabasara2911
    @nadunpabasara2911 3 ปีที่แล้ว +2

    ගුරු තරුවෙන් පෑයූ ඉරක් ♥️♥️ Good Luck කෝකිල අය්යේ

  • @amarathnayake6536
    @amarathnayake6536 3 ปีที่แล้ว +14

    අනේ...ඒ හුරතල් කටහඬ ❤

  • @russellandrady
    @russellandrady 3 ปีที่แล้ว +2

    මනෝරත්න මහත්මයට නිවන්සුව රටට කල මෙහෙවර වෙනුවෙන්
    කුඩා කාලේ ඉඳන් දක්ෂතාවය එලෙසින්ම රැක ගත් මා දුටු එකම නළුවා ඔබ පමණයි කෝකිල. ඔබ‍ට ජයවේවා!

  • @shaanvlogs4217
    @shaanvlogs4217 3 ปีที่แล้ว +46

    කිරිඉබ්බන්දෙණියේ මහ රජ තුමා.ආදරෙයි මනමාලන් අයියේ

    • @dushanthapradeep2857
      @dushanthapradeep2857 2 ปีที่แล้ว +2

      මම නම් එදාම දැන ගත්තා මූ නම් ලේසි පොරක් නෙමේ කවදා හරි පට්ටම පට්ට නලුවෙකු වෙනවා කියලා මම ෆිල්ම් එක බලද්දී ම කිව්වා

  • @vishmiferdinander3646
    @vishmiferdinander3646 3 ปีที่แล้ว +46

    ඇත්තටම විශ්වාස කරන්නත් බෑ මේ කෝකිල අයියාමද කියල...අයියා හරිම දක්ෂයි අයියේ....සුභ පතනවා අයියට හදවතින්ම....අයියගෙ ආච්චිට ඉක්මනටම හොද වෙන්න කියලත් ප්‍රාර්තනා කරනවා...🙏🙏

  • @laiya395
    @laiya395 3 ปีที่แล้ว +26

    හදවතේ කලාකරුවෝ.... ❤️

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 3 ปีที่แล้ว +17

    අපේ අනාගත ජෝ අබේවික්‍රම කුඩා කාලෙ ඉඳලම දක්ෂයිනෙ.ඉතාමත්ම දක්ෂ නළුවෙක් ගායකයෙක්.සුපිරිම සුපිරි වැඩ්ඩෙක් වේවි.ආදරෙයි මනමාලන් ❤️❤️❤️❤️❤️❤️

  • @dushan2526
    @dushan2526 3 ปีที่แล้ว +2

    ජයලත් මනෝරත්න ඔබට නිවන් සුව ❤️ මනමාලන අය්යා ට උගන්වපු ගුරුවරු තමා අද හිටියානම් ගොඩක් සතුටුන්වෙනෝ ඔයා දැකලා කොකිල අය්යේ

  • @sachithradasanayaka8388
    @sachithradasanayaka8388 3 ปีที่แล้ว +5

    ඒ කටහඬ හරිම හුරතල් අනේ....😁😁

  • @hashini117
    @hashini117 3 ปีที่แล้ว +1

    අනේ...🥺🥺🥺🥺🥺ආස ම දෙන්නෙක්..මනෝරත්න සර් වගේ ම,කෝකිල අයියෙ ඔයාත්...💖සිරි රජ සිරි ඉඳන් අද මනමාලන් දක්වා ම හරි ම ආසාවෙන් ඔයාගෙ රංගනය බලන්නෙ..😍💖

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 3 ปีที่แล้ว +34

    මනමාලං වැඩ්ඩෙක් තමයි👌

  • @pasinduhimash7954
    @pasinduhimash7954 3 ปีที่แล้ว +10

    කෝකිල පවන් අයියා ❤
    ජයලත් මනෝරත්න සර් ❤

  • @deshanperera5941
    @deshanperera5941 3 ปีที่แล้ว +2

    ජයලත් මනෝරත්න නම් මනෝරම්‍ය කලාකරුවෙක් නැවත මිහිපිට පහළ නොවනු ඇත..නිවන් සුව ලැබේවා රංගධරයාණනි..ඔබ මිය ගියත් ඔබේ හඩ,ඔබේ රූපය සදා අමරණීයයි.

  • @hiruniwimarshana8370
    @hiruniwimarshana8370 3 ปีที่แล้ว +3

    දක්ශයෙක් තමයි 👍👍👍👍👍👍👍👍👍 මනමාලන් හින්ද කැම්පස් එකෙ සබ්ජෙක්ට් එකකුත් චේන්ග් කරා 💪☺️

  • @lakminikumari8490
    @lakminikumari8490 3 ปีที่แล้ว +6

    ඔබත් කුල්ලකට සමාන කළ හැක... 👍 ඒ වගේම දක්ෂයි... ජයලත් සර්💖😊👍

  • @imakuruppuarachchi1227
    @imakuruppuarachchi1227 3 ปีที่แล้ว +7

    වාව් අනේ...ආසම actor කෙනෙක් කෝකිල අයියෙ සුභ පැතුම් ඔයාට

  • @sachithradasanayaka8388
    @sachithradasanayaka8388 3 ปีที่แล้ว +6

    ආරා තල් ගස ගොන් වැඩුනා සේ
    මෝරා තල මල එන අන්දම්
    පීරා වරලස ආවුල් හරින සේ
    තල මල සුලගට යන අන්දම්
    ජයලත් මනෝරත්න සර් 💕
    කෝකිල පවන් අයියේ 💕

  • @amazing6357
    @amazing6357 3 ปีที่แล้ว +39

    අනේ මල්ලා හරිම ෂෝයි ♥️♥️ආච්චිට දැන් සනීපද ? ඉක්මනට කෑමකුත් හදන්න තව .ආදරෙයි ❤️❤️❤️

  • @dilshansparadise8860
    @dilshansparadise8860 3 ปีที่แล้ว +1

    ලොකුවට හිත නොවෙන, දෙවනි ඉනිම හොදම නාට්‍ය වෙන රටක,
    බහුශ්‍රුත වින්දනයේ අවාසනාවට, හරි හැටි කියවගන්න බැරි උන,
    මනෝ...

  • @shimashinethmi9984
    @shimashinethmi9984 3 ปีที่แล้ว +2

    මාලන් 😘❤️

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +13

    සොයුර ඔයාට අවුරුදු කියද අනෙ මේ රගපෑම කරන කොට අනෙ හරි හුරතල් නෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයලත් මහත්තයාට උපහාරයක්ම වේවා !!!

  • @hasinduindu9111
    @hasinduindu9111 3 ปีที่แล้ว +1

    kokila sir ikmantama Loku wela eth thamath api siri raja siri balanawa ayiye ♥️♥️♥️♥️

  • @rashiweerasinghe7892
    @rashiweerasinghe7892 3 ปีที่แล้ว +3

    කලාකරුවෙක් හැටියට නොමියෙන චරිතක් "ජයලත් මනෝරත්න මහතා"

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 3 ปีที่แล้ว +2

    අපේ පුංචි කෝකිල අයියා😍❤️ ප්‍රවීණ රංගධර ජයලත් මනෝරත්න මහතා "හේතු" අපිට දයාද කල අරුමය....😍 ජය ජයමවේවා...

  • @dinushadecosta1525
    @dinushadecosta1525 3 ปีที่แล้ว +11

    කෝකිල අයියා❤️

  • @hiruniwimarshana8370
    @hiruniwimarshana8370 3 ปีที่แล้ว +12

    සිරි රජ සිරි බලල මග දිගට අඩ අඩ අව මතකයි.අපේ වයසෙ වග්‍ර් හිටපු එ පොඩි කොල්ල දැන් ❤❤❤❤

  • @paramimendis8848
    @paramimendis8848 3 ปีที่แล้ว +4

    මනමාලන් ❤️

  • @sithummanvidu3233
    @sithummanvidu3233 3 ปีที่แล้ว +1

    😘😘😘😘😘😍😎😍😍😎මනෝ මාමා😥

  • @ALOKA_HERATH
    @ALOKA_HERATH 3 ปีที่แล้ว +17

    මං ඉපදුනේ මේ අවුරුද්දේ අයියේ..❤❤❤❤❤❤

  • @supuwaofficials-6248
    @supuwaofficials-6248 3 ปีที่แล้ว +5

    පුංචි කෝකිල පවන්,එදා වගේම අදත් ඉතාමත් දක්ෂතාවයෙන් යුතු, විශිෂ්ට ආදරනීය කලාකරුවෙක්.🙏❤😊

  • @dahamsasanka6437
    @dahamsasanka6437 3 ปีที่แล้ว +7

    මෑත කාලයේ ආසම නලුවො සෙට් එකෙ උඩින්ම ඉන්න පොරක් කෝකිල අයියා 🌸🙈🌝💖

  • @SLTimez
    @SLTimez 3 ปีที่แล้ว +25

    මනමාලං ඉස්සරත් වැඩ්ඩා

  • @යකාපැටියා
    @යකාපැටියා 3 ปีที่แล้ว +2

    කෝකිල අයියා මනුස්සකම හොදට දන්වා දැන් මනෝ සර්ව හැමොටම අමතකයි අයියේ ගොඩක් දක්ශ නලුවෙක්

  • @dameeshadulanjala1198
    @dameeshadulanjala1198 3 ปีที่แล้ว +4

    ඒක මරු 😍 මන්මාලං පැංච කාලේ ❤❤❤

  • @ireamz5767
    @ireamz5767 3 ปีที่แล้ว +2

    මනෝගෙන් ගුරැහරැකම් ගත්ත කියන්නෙ ඉතිං වරදින්නෑ කවදාවත්.. ඔබට ජය මනමාලන්.. ❤️

  • @Techwedda995
    @Techwedda995 3 ปีที่แล้ว +6

    අදටත් මට හිතෙන්නේ මෙන්න මෙහෙමයි . මාස්ටර්ගේ චරිතෙට අපේ ජයලත් මනෝරත්න මහතා උන්නනම්❤️❤️❤️❤️❤️😥😥

  • @mayuraparasad4429
    @mayuraparasad4429 3 ปีที่แล้ว +1

    අදරේ අදරේ ♥️♥️♥️♥️♥️

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +5

    2007 කෝකිල අයියා 😅 2021 marry ත් කරල 😅❤️🔥👍

  • @tisha9928
    @tisha9928 3 ปีที่แล้ว

    කෝකිල අයියේ ඔයා ඇත්තටම නිහතමානී දක්ෂයෙක් ❤️ ඔබ ලංකාවට ලැබුනු වටිනාම සමිපතක්.

  • @nilukapremasiri1715
    @nilukapremasiri1715 3 ปีที่แล้ว +3

    සුපිරි වැඩ්ඩෙක් තමයි අපේ කෝකිල අයියා.ඒ වගේම මම හොඩාක් ගරු කරන චරිතයක් තමයි මනෝ මාමා

  • @LifeStyle-sd4sc
    @LifeStyle-sd4sc 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි කොකිල මල්ලි...

  • @gimhanawijewardhana976
    @gimhanawijewardhana976 3 ปีที่แล้ว +9

    වැඩ්ඩෙක් තමයි මනමාලං ❤️🇱🇰

  • @ayeshamaduwanthi4483
    @ayeshamaduwanthi4483 3 ปีที่แล้ว +1

    Ane shok kokila aiye 🤗. Harima lassanai💙

  • @RedMic
    @RedMic 3 ปีที่แล้ว +4

    ⁣මනමාලං පැටියා කාලෙ 😍 ආදරෙයි කෝකිල ❤️

  • @MsNilosha
    @MsNilosha 3 ปีที่แล้ว +1

    කෝකිල ඔබට සුබ පතනවා ඉදිර් රංගන කටයුතු හොදින් කරගෙන යාමට ,ජයලත් මනොරත්නයන් අපේ හදවතේ කලාකරුවා ඔහු සදා අමරණියයි

  • @sanjanaasuntha5586
    @sanjanaasuntha5586 3 ปีที่แล้ว +2

    එදා මෙදා තුල බිහි වුනු විශිෂ්ඨතම රංගදරයෙක් අපේ මනෝරත්න sir... එතුමාට මෙය උපහාරයක්ම වේවා... ඒ වගේම .. එදා වගේම අදත් ආදරෙයි කිරි ඉබ්බන් දෙනියෙ මහ රජ තුමාට..... ආදරෙයි කෝකිල අයියේ... ❤️

  • @dumithmi_tresna
    @dumithmi_tresna 3 ปีที่แล้ว +1

    පොඩි කාලෙත් මරුවට රඟපාලා😍තව මේ වගේ වීඩීයෝ දාන්න.

  • @priyagunasekaran7630
    @priyagunasekaran7630 3 ปีที่แล้ว +5

    මාර මතකයන්. ඒල ✌👍👌👏💚❤ අාදරේයි දෙන්නටම

  • @jasithwijenayake9875
    @jasithwijenayake9875 3 ปีที่แล้ว +1

    හිතට දැනෙන දේ කෙටියෙන්ම කිව්වොත් 🖤🖤

  • @pantherboy99
    @pantherboy99 3 ปีที่แล้ว +14

    ගැම්මක් මන මාලන් 💪😘

  • @darshanar2072
    @darshanar2072 3 ปีที่แล้ว +7

    ❤️❤️❤️❤️ කෝකිල පවන්
    ජයලත් මනෝරත්න සර් ❤️❤️❤️❤️

  • @uddeepanakaushalya1613
    @uddeepanakaushalya1613 3 ปีที่แล้ว +1

    👍👍👍👍 නියමයි කෝකිල අයියේ

  • @Aba_tv
    @Aba_tv 3 ปีที่แล้ว +1

    Niyami manamalanui mano mamai😍🤩🤩👍😎

  • @prabodhamaheshi9820
    @prabodhamaheshi9820 3 ปีที่แล้ว +2

    ලස්සන සංවාදයක් 🥰🥰♥️♥️♥️
    ජයලත් මනෝරත්නයන්ගේ අඩුව පුරවන්න නම් කෙනෙක් නැත 😣💯

  • @tharusha4976
    @tharusha4976 3 ปีที่แล้ว +1

    මරුනෙ මනමාලන් ..🌟🌟😘

  • @nuwanthikaedirisinghe763
    @nuwanthikaedirisinghe763 3 ปีที่แล้ว +6

    මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලේ එකක් නේද .... Awesome... ^_^

  • @dilankamadushan4920
    @dilankamadushan4920 3 ปีที่แล้ว +1

    ආදරෙයි මනමාලන්♥️

  • @hiru6353
    @hiru6353 3 ปีที่แล้ว

    අනේ... 😍😍😍😍😍😍😘😘😘😘

  • @gaminghacker8382
    @gaminghacker8382 3 ปีที่แล้ว +4

    maru kokila ayye ❤❤❤

  • @indivemalketh5642
    @indivemalketh5642 3 ปีที่แล้ว +5

    හරිම ලස්සන ජවනිකාවක්!!❤️

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว

    කෝකිල පවන් පිස්සුවක්ම උනේ සිහින සමාගමේ ❤️මනුල❤️ කියන ක්‍රැරැක්ට්‍රර් එකෙන් 🔥🔥ජයවේවා මාලන් දළදා සම්දු පිහිටයි🙏🙏❤️❤️

  • @thilinarasanga4978
    @thilinarasanga4978 3 ปีที่แล้ว +2

    තව මේ වගේ videos upload කරන්න අයියේ 🥰

  • @nadeeshakaushani1473
    @nadeeshakaushani1473 3 ปีที่แล้ว

    ජයලත් මනෝරත්න සර්🌹❤️
    කෝකිල අයියා💕❤️

  • @chubbyboy8602
    @chubbyboy8602 3 ปีที่แล้ว +1

    මනෝරත්න ගුරු පියාණන්ට මෙය උපහාරයක්ම වේවා🙏

  • @chamilaprasad9248
    @chamilaprasad9248 2 ปีที่แล้ว

    රංගධරයාණනි නිවන්සුව ලැබේවා....🌷❤️🙏

  • @Kayishuu
    @Kayishuu 3 ปีที่แล้ว +1

    කෝකිල අයියා , ආදරෙයි ❤️

  • @upekshagayathri439
    @upekshagayathri439 2 ปีที่แล้ว

    බොහොම පිං මෙව දකින්න දානවට.. 😍😍😍😍😍

  • @sandinisenevirathna7097
    @sandinisenevirathna7097 3 ปีที่แล้ว +1

    Cute Voice ❤️

  • @slelectronics3960
    @slelectronics3960 3 ปีที่แล้ว +1

    මම හරිම කැමතියි පොඩි කාලෙ ඉදන්ම කොකිල මල්ලිගේ රංගනයට මගේ මතකය හරි නම් කොකිල සිරස supastr ekatath awa

  • @sapnasewwandi3164
    @sapnasewwandi3164 3 ปีที่แล้ว +2

    හරිම ලස්සන ඉදිරිපත් කිරීමක් ❤️

  • @nelkaweerawardena99
    @nelkaweerawardena99 3 ปีที่แล้ว +8

    පොඩ් කෝකිල අය්යා 😂😂💞

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 2 ปีที่แล้ว

    හොද අනාගතයක්,හැමදේටම සාර්ථකව මුණ දෙත්වා

  • @hiru6353
    @hiru6353 2 ปีที่แล้ว

    කොයිතරම් බැලුවත් ඇති වෙන්නෙ නැහැ. කී සැරයක් බැලුවද කියලා මතකවත් නැහැ. ❤️

  • @nishan6875
    @nishan6875 3 ปีที่แล้ว

    Kokila aiya . Oya mara porak ne alooo. Podi manamaaalan❤️❤️

  • @swarnamalianuththara213
    @swarnamalianuththara213 3 ปีที่แล้ว

    අනේ 😥❤

  • @pradeepsathsara2202
    @pradeepsathsara2202 3 ปีที่แล้ว +1

    ආදරණීය මනෝ සර්..ඔබේ ගුරුතරුව වේදිකා නාට්‍ය අපටත් ගුරුතරුවක් විය.කෝකිල පවන් යනු ඒ ගුරුතරුවෙන් ආලෝකවත් වූ මැණිකකි.ඔබත් අනාගතයේ දිනෙක ගුරුතරුවක් වී තවත් මැණික් කැට දහස් ගණනකට ආලෝකය ලබාදෙතැයි සිතමි.සුබපැතුම් සහෝදරයා ...

  • @cstechlkofficial
    @cstechlkofficial 3 ปีที่แล้ว +33

    කෝකිල අයියෙ ඔයාගෙ number එක දාන්නකෝ මට ඔයාගෙන් නාටය ගැන ඉගෙන ගන්න please 🙏

  • @namjaya284
    @namjaya284 3 ปีที่แล้ว +2

    So talented young boy..❤️❤️

  • @upeshiherath555
    @upeshiherath555 3 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි මේ දවස් වල උතුම් පැතුම් නාට්‍යයේ නැවත විකාශය යනවා ඒකෙත් පැතුම් ගේ මල්ලි ට ඉන්නේ ඔයා නේද ඔයා දක්ෂ කලාකරැවෙක් සුභ පැතුම් දීර්ඝ ගමනකට😘🎉