Kokila Pawan Jayasooriya - සුමිතුරේ [Sumithure Official Music Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 เม.ย. 2022
  • #අරගලේහදවතේගීතය.
    Sumithure Official Music Video.
    Vocal - Kokila Pawan Jayasooriya.
    Lyrics - Tharinda Kasun Jayawardhane.
    Music - Ashan Fernando.
    DOP - Tharindu Anuradha Bandara.
    Editor - Kasun Gammana Liyanage.
    Makeup - Kanesh Hashara.
    And Thank you All.
    #GoHomeGota2022 #Sumithureofficial #Musicvideo #Kokila #Kokilapwanjayasooriya #Manamalan #Babu #Shakthi #Ashanfernando #Nadagamkarayo #Trendingsong #TH-camtrending #SriLanka #Travel #Civil #Colombo #Sigiri #GiveUsOurStolenMoneyBack #President #පන්නමු #SriLankanPolitics #SaveSriLanka #findstolenmoney #Peoplesmoney #itspeople #SaveTheChildren #savethefuture #savemymotherland #CorruptPoliticians #helpless #giveourstolenmoney #ExpectUs #SayNoTo225
  • เพลง

ความคิดเห็น • 2.3K

  • @randiwijewardhane9744
    @randiwijewardhane9744 2 ปีที่แล้ว +178

    තිස්තුන් කෝටියක් දෙවියනේ...
    ඇස් කන් වික්කාද ණය බරේ...
    නැත්නම් වැඩියාද වෙන කොහේ...
    ඉන්නයි අපි ආස අපෙ රටේ...
    හිතට දැනුනා සෑහෙන්න ❤️❤️❤️

  • @isurusrinath9904
    @isurusrinath9904 2 ปีที่แล้ว +8

    අරගලයට ජය ❤ 💪

  • @chamodjayasanka2451
    @chamodjayasanka2451 2 ปีที่แล้ว +309

    උබ ඉතිහාසගත වෙනවා සහෝදරයා..ජය වේවා!!💪💪

    • @namalimihirani9525
      @namalimihirani9525 2 ปีที่แล้ว +5

      Aniwaryen .adarei kokila malli.

    • @asankakumara292
      @asankakumara292 2 ปีที่แล้ว +1

      ජංගි අරගලෙ වෙනුවෙන් සිංදු හැදුවටද

    • @danielandrino5239
      @danielandrino5239 2 ปีที่แล้ว +1

      @@asankakumara292 පියානෝ බල්ලෙක්ද උබෙ

  • @naveenprasanga
    @naveenprasanga 2 ปีที่แล้ว +30

    මම ඉන්නෙ පිට රට. "ඉන්නයි අපි ආස අපෙ රටේ" කියල කියන කොට ඇස් වලට කදුලු එනව. අරගලයට ජය.❤️💪

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +720

    අරගලයට ජයවේවා අරගලය ජයග්‍රහණයකින්ම කෙලවරක් දකින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ...💪💪💪💪💪👍👍👍👍👍👍✌✌✌❤❤❤❤

    • @chamarox8021
      @chamarox8021 2 ปีที่แล้ว +3

      අක්කේ 😍😍

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +6

      Trending 💜️🔥💪

    • @maliya766
      @maliya766 2 ปีที่แล้ว +3

      @@chamarox8021 මෙයා කව්ද බන්

    • @amalkrishna918
      @amalkrishna918 2 ปีที่แล้ว +2

      Hema magulatama msg. Damala මැරෙන්න හදනවා

    • @alfha6637
      @alfha6637 2 ปีที่แล้ว

      අපි දින්නා 🥺❤️‍

  • @harshikathathsarani1932
    @harshikathathsarani1932 2 ปีที่แล้ว +154

    තිස්තුන් කෝටියක් දෙවියනේ... ඇස් කන් වික්කාද ණය බරේ..
    නැත්නම් වැඩියාද වෙනකොහේ... ඉන්නයි අපි ආස අපේ රටේ 🇱🇰❤️

  • @pasindupansilu4477
    @pasindupansilu4477 2 ปีที่แล้ว +209

    නන්දා මාලිනී තුමියට පස්සේ දේශය වෙනුවෙන් ගයන අපේ කාලේ විරුවෙක් අයියේ ඔයා ආදරෙයි බුදුසරණයි ♥️🇱🇰☸️✝️☪️🕉🔥

  • @nkbzvthanage
    @nkbzvthanage 2 ปีที่แล้ว +142

    කොහොම වචන ගලපන්නද මේ අභීත සිංහනාදය ගැන.. දිගායු වේවා සහෝදරයා ..🙏 ඉන්නයි ආස අපි අපේ රටේ❤

  • @damithwarnakulasuriya363
    @damithwarnakulasuriya363 2 ปีที่แล้ว +380

    උබ අපේ පරපුරේ අති දක්ෂයෙක් මිත්‍රයා, අපේ එකෙක් ❤. අරගලයට ජය !!!

    • @supunsada5109
      @supunsada5109 2 ปีที่แล้ว

      Mn nan kiyanne 225 witarak nemei. Me palana kramayath epa kiyala. Paragati suddage palana kramayat wada, ape rate athetha palana kramaya supiri😕😕😕😕

    • @shannirmana4734
      @shannirmana4734 2 ปีที่แล้ว +1

      ජයවේවා!!!

    • @achindunethmika9492
      @achindunethmika9492 2 ปีที่แล้ว

      @@supunsada5109 😂😂

    • @achindunethmika9492
      @achindunethmika9492 2 ปีที่แล้ว

      @@supunsada5109 රාජාණ්ඩු ක්‍ර්මයද

    • @supunsada5109
      @supunsada5109 2 ปีที่แล้ว

      @@achindunethmika9492 නෑ , adyatmika නායකයෙකුගේ ධාර්මික පාලනය. 😛😛😛😛

  • @shanakasandaruwan1705
    @shanakasandaruwan1705 2 ปีที่แล้ว +151

    කොන්ද පන තියෙන රටට පන වගේ ආදරේ අපේ කාලයේ කලාකාරයෙක්.respect කෝකිල🙏🙏

    • @asankakumara292
      @asankakumara292 2 ปีที่แล้ว

      තොට යුද්ධයක් දකිද්දි හිරි ගඩු පිපුනෙ නැද්ද මු ජංගි අරගලෙ ගැන සිංදුවක් කරලා මු විරයෙක් වෙලා රටෙ විරොයො කියනනෙ යුද්ධයක් කරලා ලෙ හොලවෙචිච අයට නැත්නමි සිංදුවක් කරට උ විරයෙක් වෙනැ

  • @youngforever149
    @youngforever149 2 ปีที่แล้ว +44

    දෑත බැදී
    පේළි ගැසී
    දංවැල් බිදදාමූ පරපුරේ
    නැත්තම් හැමදාම කලුවරේ..✊❤🇱🇰
    අරගලයට ජය....✊🏴

  • @sasankaedi223
    @sasankaedi223 2 ปีที่แล้ว +102

    උඹේ,මගේ, අපේ, අරගලයට ජයවේවා!!!! කෝකිල මචෝ උඹේ සිංදුව අහුවහම අඟේ මවිල් කෙලින් වෙනවා..Real motivation...ජයවේවා!!!

  • @tharudg1402
    @tharudg1402 2 ปีที่แล้ว +132

    !!!...අරගලයට සවියක්...!!!
    ගහන්න ඕන සෑම පාර්ශවයකටම හරි අපූරුවට ගීතයෙන් ප්‍රහාරය දියත් කල ඔබ අරගලයට සවියක් ...
    "...*අරගලයට ජය*..."

  • @mihirinuwarapaksha1836
    @mihirinuwarapaksha1836 2 ปีที่แล้ว +63

    මහ පොළොවෙ පය ගහල ඉන්න කලාකරුවෙක්. ❤
    හදවතින් ම ආදරෙයි. ❤
    අරගලය ජයග්‍රහණයක් වන තුරු අත් නොහරිමු.🔥❤

  • @a.s.m.gunasekara5903
    @a.s.m.gunasekara5903 2 ปีที่แล้ว +136

    ඇයි දෙයියනේ මේම වෙන්නේ...🥺🇱🇰🥺...මගේ අපේ රට මේ....🇱🇰...🥺..
    අරගලට ජය වේවා....♥️♥️♥️🇱🇰🇱🇰🥺🥺🥺
    ඇගේ හිරිගඩු පිපෙනවා මේක අහද්දී...නියමයි කෝකිල අයියේ .♥️..
    මගේ රටේ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි....🙏🙏🥺🥺

    • @shannirmana4734
      @shannirmana4734 2 ปีที่แล้ว +1

      අරගලයට ජය!

    • @bhagyaperera1619
      @bhagyaperera1619 2 ปีที่แล้ว +1

      Super song 🎵

    • @asankakumara292
      @asankakumara292 2 ปีที่แล้ว

      තොට යුද්ධයක් දකිද්දි හිරි ගඩු පිපුනෙ නැද්ද මු ජංගි අරගලෙ ගැන සිංදුවක් කරලා මු විරයෙක් වෙලා රටෙ විරොයො කියනනෙ යුද්ධයක් කරලා ලෙ හොලවෙචිච අයට නැත්නමි සිංදුවක් කරට උ විරයෙක් වෙනැ

  • @dilandasanayaka5095
    @dilandasanayaka5095 2 ปีที่แล้ว +34

    අරගලයට ජය... මේ වෙලාවෙත් සල්ලි වලට කඩේ යන ඉරාජ් ලා වගේ හරක් අතරෙ , රටට වටින සුපිරි කොල්ලෙක්...♥️🙏

  • @_sasith_23_
    @_sasith_23_ 2 ปีที่แล้ว +116

    මේ අරගලයේ ජනතාව වෙනුවෙන් මුලින්ම හිටගත්ත කලාකරුවන් දෙදෙනා "කෝකිල පවන්" අයියා සහ "හර්ශ තෙන්නකෝන්" අයියා
    ආදරෙයි හැමදාමත් ❤️
    අරගලයට ජය✊🇱🇰
    #gohomegota #gohomerajapaksas #giveourstolenmoneyback

    • @shannirmana4734
      @shannirmana4734 2 ปีที่แล้ว +1

      අරගලයට ජයවේවා!

  • @nimashajayasuriya1256
    @nimashajayasuriya1256 2 ปีที่แล้ว +37

    අද දවසෙ මේ වෙනක්ක්ටත් ඉරාජ් යොහානි බාතිය සන්තුශ්ලට මිනිස්සුන්ගෙ තිබ්බ කැමැත්ත අඩු වෙනවා..
    පාරට බැහැලා.ගුටිකාපු කෝකිල.... ඇතුලු කලාකරුවන් රැසක් සාමාන්‍ය මිනිස්සු එක්කම අරගලේ...
    ආදරෙයි ඒ බැදීමට..

    • @damithasankafans7781
      @damithasankafans7781 2 ปีที่แล้ว

      කොහොමත් මල් සින්දු වලට මගේ නංකැමැත්තක් නැ

    • @asankakumara292
      @asankakumara292 2 ปีที่แล้ว

      තොට යුද්ධයක් දකිද්දි හිරි ගඩු පිපුනෙ නැද්ද මු ජංගි අරගලෙ ගැන සිංදුවක් කරලා මු විරයෙක් වෙලා රටෙ විරොයො කියනනෙ යුද්ධයක් කරලා ලෙ හොලවෙචිච අයට නැත්නමි සිංදුවක් කරට උ විරයෙක් වෙනැ

    • @damithasankafans7781
      @damithasankafans7781 2 ปีที่แล้ว

      @@asankakumara292 දැං ඔයා කියන්නේ මහින්ද යුද්ද කරා කියලද?

  • @prtechlk567
    @prtechlk567 2 ปีที่แล้ว +24

    මෙික නම් කල් යල් බලා එලියට දාපු පට්ටම නිර්මාණයක් .....ඒ වගේම තවමත් ගේ මුල්ලෙ හැංගුන තාරුණ්‍ය එලියට ගන්න හොද අත්වැලක්....කෝකිල මල්ලි සුපිරි හැම පද පේලියක් තුලම අසාධාරණය වෙනුවෙන් හඩ අවදි කරවිමෙි හැගුම් ඔයාගෙ ගායනයේ ගැබ් වෙලා තියනවා......පට්ටම පට්ට නිර්මාණයක් 😍😍😍😍😍

  • @carcollection9157
    @carcollection9157 2 ปีที่แล้ว +5

    කෝකිල අයිය ඔයාල තමයි රියල් නලුවො❤️🇱🇰💪

  • @gihantharindaka5317
    @gihantharindaka5317 2 ปีที่แล้ว +55

    බොරුවට කටින් බතල හිටවන කලාකාරයො අතර දැකපු පට්ටම කලාකාරයෙක්..ජයවේවා කෝකිල අයියේ.❤️🔥 අරගලයට ජය💪🇱🇰
    #Gohomegota2022

  • @str_2384
    @str_2384 2 ปีที่แล้ว +95

    ඉන්නයි අපි ආස අපේ රටේ❤🔥🇱🇰
    මේක අපේ රට..අපේ රට විනාශකරල දාන්න කාටවත් ඉඩදෙන්න බෑ..❤🔥
    අරගලයට ජය සහෝදරවරුනි🇱🇰❤🙏🏽

  • @travelwithsithara
    @travelwithsithara 2 ปีที่แล้ว +38

    නියමයි. අරගලයට ගීතයක්. මිනිසුන්ට ගීතයක්.
    මෙතැන් පටන් දේශපාලකයන්ගේ නැති ගුණ ගයන එක නීතියෙන් තහනම් කළ යුතුයි. අරගලයට ජය 💪❤️🇱🇰

  • @indiraalwis8872
    @indiraalwis8872 2 ปีที่แล้ว +13

    ඉන්න අාසයි අපි අපේ රටේ."...
    එ් පදවැල් වලින් ලේ නහර කකියනව අප රට වෙනුවෙන්...
    හැබෑ දක්ෂයෙක් ඔබ, ජයවේවා..
    බුදුසරණයි..

  • @damithaindrajith3594
    @damithaindrajith3594 2 ปีที่แล้ว +29

    කලාවේ නමින් දේශපාලන හෙංචයියන්ට කඩේයන උන් අතරේ නියම කලාකරුවක්.. කෝකිල පවන් ආදරෙයි ❤️❤️❤️💪💪💪

  • @chandunipriyadarshani3216
    @chandunipriyadarshani3216 2 ปีที่แล้ว +54

    දෑත බැඳී - පේලි ගැසී
    දංවැල් බිඳදාමු පරපුරේ
    නැත්තන් හැමදාම
    කලුවරේ... ❤️
    අරගලයට ජය 💖❤️

  • @cricklucky
    @cricklucky 2 ปีที่แล้ว +2

    අරගලයට ජය......
    ආදරෙයි 🇱🇰 🇱🇰 🇱🇰
    ආදරෙයි කෝකිල....
    හදවතට දැනෙන සිංදුව.....

  • @isuruvithanage1851
    @isuruvithanage1851 2 ปีที่แล้ว +1

    තිස්තුන් කෝටියක් දෙවියනේ ඇස් කන් වික්කාද ණය බරේ....
    ඒ වචන ටික මරු ♥️

  • @salukashehan
    @salukashehan 2 ปีที่แล้ว +21

    මම දැන් හිතුව විතරයි කවුරුත් මේ අරගලේට සින්දුවක් දැම්මෙ නෑ නේද කියල විනාඩි 5ක් වත් ගියේ නෑ කෝකිල අයිය song එක release කරල ❤️‍🔥☺️

  • @madurathnayake834
    @madurathnayake834 2 ปีที่แล้ว +76

    දැනුත් කලුවරේ ඉදන් මේක බලන්නේ අරගලයට ජය🤟✊💪🏻💪🏻💪🏻💪🏻

    • @shannirmana4734
      @shannirmana4734 2 ปีที่แล้ว

      අරගලයට ජයවේවා!

  • @mackythekingsthought9843
    @mackythekingsthought9843 2 ปีที่แล้ว +1

    ජය වේවා,🙏🙏🙏🙏❤️❤️❤️❤️ අධිෂ්ඨානයොන් ඉදිරියටම, ජය ගන්නමයි ආවේ, මෙ ශරීරයේ ඇස් ඇට මස් ලේ නහර මෙ පොලොවට දියවී යනකම්ම අත් නොහැර යන්නෙමි. අරගලේ ❤️

  • @MJ_EDITZ17
    @MJ_EDITZ17 2 ปีที่แล้ว +6

    අපිට දැන් ඒකාලේ වගේ මේ කාලෙත් රට වෙනුවෙන් නැගිටින කලාකරුවන් ඉන්නවා ♥️♥🤗🤗🤗♥️♥️

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 2 ปีที่แล้ว +68

    විශිෂ්ට පද රචනයක්,ගායනයක්.ඔබේ මේ ගීතය අරගලයට සැබෑම ශක්තියක් 💪💪💪

  • @devumipalliyaguru7193
    @devumipalliyaguru7193 2 ปีที่แล้ว +50

    දරුවෝ වෙලා අම්මා නසන්නට
    නෑ අපි ඉපදුනේ 🥺🇱🇰❤💪
    ජය වේවා අරගලයට..❤💪 🇱🇰
    ( Congratulations ❤ )ඒක හරිම ලස්සනයි ..❤👌

  • @renukakumriherth3156
    @renukakumriherth3156 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් අර්තවත් ගීතයක් බුදුසරනයි කෝකිලපවන් සහෝදරයා

  • @wasanasilini1234
    @wasanasilini1234 2 ปีที่แล้ว +11

    ජේසු පිහිටයි මාලන් මල්ලි කියන්න වචන නැ ලොකු ශක්තියක් මුලු රටම වෙනුවෙන් 🇱🇰💪

  • @Hill_country_girl218
    @Hill_country_girl218 2 ปีที่แล้ว +33

    ඉන්නයි අපි ආස අපේ රටේ❤️❤️❤️🇱🇰🇱🇰
    #GoHomeGota2022 #අරගලයට_ජය_වේවා

  • @Bioseteka
    @Bioseteka 2 ปีที่แล้ว +38

    ඇගේ හිරිගඩු පිපුනා අයියෙ එ සින්දුවට.Tnx මෙ වගෙ සින්දුවක් කලාට.අරගලයට ජය.අපි අනිවාර්යයෙන් මෙ සටන දිනනව සත්තයි.

  • @kanishkaanuruddi6052
    @kanishkaanuruddi6052 2 ปีที่แล้ว +32

    උබත් පට්ට ගේමක් දෙනවා රට වෙනුවෙන් නියමයි අරගලයට ජය වේවා 🖤🤘

    • @asankakumara292
      @asankakumara292 2 ปีที่แล้ว

      ජංගි අරගලෙ වෙනුවෙන් ද

  • @SLMastery
    @SLMastery ปีที่แล้ว +1

    කෝකිලගේ voice එක පපුවටම වදිනවා ❤️❤️🔥🔥

  • @user-vo9ke5ht5f
    @user-vo9ke5ht5f 2 ปีที่แล้ว +21

    කෝකිලයෝ උබ පට්ට දක්‍ෂ නිර්භීත කොල්ලෙක් බන් මල්ලි...ආදරෙයි ගොඩක් උබට බං..

  • @pubudinidissanayake1286
    @pubudinidissanayake1286 2 ปีที่แล้ว +227

    ලංකාවෙන් යන එක ජීවිතේ හීනයක් නෙමෙයි target එකක් වෙලා තිබ්බේ. ඒත් දැන් එහෙම නෑ. මේ මගේ රට. අපි මේ අරගලය ජය ගන්නවාමයි. "ඉන්නයි අපි ආස අපේ රටේ " මේ රට අපි ගොඩ දාමු.
    #gohomegota

    • @FrPriyanthaAngodage
      @FrPriyanthaAngodage 2 ปีที่แล้ว +2

      ගිහිං එන්න. ගරහන්න හොඳ නෑ. කොයි රටෙත් හොඳ මිනිස්සු ඉන්නවා.

    • @lasantharathnayake3171
      @lasantharathnayake3171 2 ปีที่แล้ว +1

      අනිවා අපි ජය ගන්නවා #GoHomeGota 🖤

    • @ireshmadushan4197
      @ireshmadushan4197 2 ปีที่แล้ว

      කොහොමත් අපි අපේ අරගලය දිනනවා........go home gota ☠️☠️☠️

    • @vickumfernando989
      @vickumfernando989 2 ปีที่แล้ว +2

      Sirawatama a wachana tikatanam garu karanawa ..... gihin apu ekek widiyata mama dannawa giyama danena widiya....✌

    • @wasana7144
      @wasana7144 2 ปีที่แล้ว +1

      #Gohomegota

  • @sumindasenevirathna7092
    @sumindasenevirathna7092 2 ปีที่แล้ว +4

    අරගලයට ජය වේවා!💪💪💪👍👍👍

  • @apsaraliyanage8730
    @apsaraliyanage8730 2 ปีที่แล้ว +11

    ඇස් දෙකට කඳුළු ආවා ......ඔබ ගැන ආඩම්බරයි .....අප රටට ජය වේවා ...🔥🇱🇰☸️✝️🕉️☪️🇱🇰

    • @asankakumara292
      @asankakumara292 2 ปีที่แล้ว

      තොට යුද්ධයක් දකිද්දි හිරි ගඩු පිපුනෙ නැද්ද මු ජංගි අරගලෙ ගැන සිංදුවක් කරලා මු විරයෙක් වෙලා රටෙ විරොයො කියනනෙ යුද්ධයක් කරලා ලෙ හොලවෙචිච අයට නැත්නමි සිංදුවක් කරට උ විරයෙක් වෙනැ

  • @avidilshan3143
    @avidilshan3143 2 ปีที่แล้ว +23

    ඉන්නයි අපි ආස අපේ රටේ ....
    දෑත බැදි පේලි ගැසී
    දංවැල් බිද දාමු පරපුරේ ...
    අරගලයට ජය වේවා ...

  • @hirunayapa2809
    @hirunayapa2809 2 ปีที่แล้ว +61

    අරගලයට ජය..හදවතේ නලුවෙක්..වෙන උන් මෙන් වෙනත් පාක්ෂික ලෙස අරමුණ කර නොගෙන කල නිර්මාණයක් නම් අප සියල්ලන්ගේම ආචාරය ඔබට...❤❤❤

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 2 ปีที่แล้ว +1

    උබලා අපිව පලනය කලේ සිංහල මුස්ලිම් දෙමල කියලා බෙදලා දැන් අපි තුන්හෙලෙම එකට ඉන්නෙ අත තියන්න එපා ගහුවොත් ගහනවා ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰👊👊 අරගලෙට ජය තුන්හෙලෙ අරගලෙට ජය වේවා ❤️❤️❤️🇱🇰🇱🇰 #gohomegita2022 ❤️❤️❤️

  • @jinalimadushika765
    @jinalimadushika765 2 ปีที่แล้ว

    ආඩම්බරයක් රත්තරනේ මේක පිං බිමක් බන් යකුනේ කාලකන්නි විනාස කරන්න හදන්නේ මේ පිං බිමක් අරගලයට ජය වේවා මගේ රත්තරන් අහින්සක මිනිස්සූන් ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖

  • @wgkalana
    @wgkalana 2 ปีที่แล้ว +37

    මාගේ කුඩා කාලයේ සිට ජීවිතේ සිටි තවක් එක් වීරයෙක් මගේ කෝකිල අයියා.ජීවිතේ දිනන්නට ඔබෙන් ඉගෙන ගත් දේ බොහෝමයි අයියේ.කිව යුතු දේ බොහෝ ඇත.නමුත් මා මෙතැනින් නවතිමි.මෙවැනි තවත් නිර්මාණ බිහිකරන්නට මගේ සහෝදරයාට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා!ඒවගේම මෙම නිර්මාණය ගොඩනගන්නට දායක වූ සියලු දෙනාටත්,මගේ ආදරණීය නිමාලි අක්කාටත්,කසුන් අයියාටත්,චේනුක අයියාටත් මගේ හදපිරි සුභ පැතුම් පුදකරනවා.මගේ කෝකිල අයියා ඇතුලු ඔබ සැමට ජය.ආදරෙයි හැමදාමත්!
    මම,කළණ
    ❤️❤️❤️🙏🙏🙏👍👍👍

  • @vivu_video
    @vivu_video 2 ปีที่แล้ว +83

    කෝකිල අයියා ඔයා ගැන නම් ඇත්තටම ආඩම්බරයි💪🥰 අපේ මිනිස්සුන්ගේ අරගලය ශක්තිමත් කිරීමට ඔයා මේ කරන දේ ඇත්තටම වටිනවා❤️🔥 ගොඩක් ස්තුතියි කෝකිල අයියේ අපිත් එක්ක ඉන්නවට 🙏🙏🙏 අරගලයට ජය🥳

  • @nuwanamarasinha5613
    @nuwanamarasinha5613 2 ปีที่แล้ว +3

    අරගලයට ජය 🍷🍷🍷
    Nice song 👍👍👍👍👍

  • @jananimadushani4375
    @jananimadushani4375 2 ปีที่แล้ว +16

    ඉන්නයි අපි ආස අපෙ රටේ🇱🇰ලස්සනයි ඒක✌️ අරගලයට ජයවේවා❤️💪

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 2 ปีที่แล้ว +29

    අපි මේ අරගලය දිනනව දිනනවාමයි .මේක අපේ රට අපට හැමදාම ඉන්න තියෙන එකම රට ඒ රටට අපි හැමෝම එකාවගේ ආදරෙයි "සමහරක් " ඇරෙන්න..අරගලයට ජයවේවා ❤💪💪
    ස්තූතියි කෝකිල මල්ලි❤️🙏

  • @FireMusicProductionSL
    @FireMusicProductionSL 2 ปีที่แล้ว +1

    ජය වේවා!!💪💪 Kokila Machan ❤❤❤

  • @NethranjanaSooriyabandara
    @NethranjanaSooriyabandara 2 ปีที่แล้ว +1

    දේශයේ සැබෑ ප්‍රේමියෝ 💫
    #Gohomegota
    #Giveusourstolenmoneyback
    #Gohome225
    #Savemotherlanka

  • @madushiabeywickrama662
    @madushiabeywickrama662 2 ปีที่แล้ว +15

    පුහු බොල් චරිත අතර දැකපු රටට ආදරේ රටේ මිනිස්සුන්ට ආදරේ ආදරණීයම හදවතින්ම කලාකරුවෙක්. අරගලයට ජය වේවා. සුභ පැතුම් මනමාලන්💖

  • @dhanushkaudayanga627
    @dhanushkaudayanga627 2 ปีที่แล้ว +63

    කදුලු එනවා සිංදුව අහද්දි අයියේ .. ❤️

    • @asankakumara292
      @asankakumara292 2 ปีที่แล้ว

      මෙක ඇඩෙන සිංදුවක්ද දන්නැති නිසා අහන්නෙ

  • @sihinasithuwam664
    @sihinasithuwam664 2 ปีที่แล้ว

    ජය වේවා අපෙ රටට ජය වේවා බුදු සරණයි දෙවිපිහිටයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🤝🤝🤝🤝💪💪💪💪❤️❤️❤️

  • @sneha1064
    @sneha1064 2 ปีที่แล้ว +3

    සුපිරියි...අරගලයට ජය✊✊🏴🏴#GoHomeGota 2022

  • @pasindunimsara2004
    @pasindunimsara2004 2 ปีที่แล้ว +24

    ඉන්නයි ආස අපි අපෙ රටේ....🥺❤️
    ජය වේවා Kokila අයියා..💪🇱🇰
    #gotagohome

  • @vclub1527
    @vclub1527 2 ปีที่แล้ว +34

    කලාවෙන් මගේ රට ජාත්‍යන්තරයට අරන් ගියපු කොන්නදක් නැති කලාකරුවෝ අපිම පුම්බබු පුහු කලාකරුවෝ ඉන්න රටක මිරිහානෙන් පටන් ගත්ත දවසේ ඉදන් උබ මේ අරගලයට දෙන ගැම්ම පට්ට මනමාලං 🙌💯♥️
    අරගලයට ජය 🇱🇰🙌💯

  • @sudarshaninalika9459
    @sudarshaninalika9459 2 ปีที่แล้ว +1

    ඇස් වලින්කදුුලු ගලනවා කෝකිල මල්ලියෙ .අපි හැමෝගෙම හදවත අවදි වන ගිතයක්, මේ අරගලය අපි දිනනවමයි,අරගලයට ජය.

    • @asankakumara292
      @asankakumara292 2 ปีที่แล้ว

      තොට යුද්ධයක් දකිද්දි හිරි ගඩු පිපුනෙ නැද්ද මු ජංගි අරගලෙ ගැන සිංදුවක් කරලා මු විරයෙක් වෙලා රටෙ විරොයො කියනනෙ යුද්ධයක් කරලා ලෙ හොලවෙචිච අයට නැත්නමි සිංදුවක් කරට උ විරයෙක් වෙනැ

  • @ourdiary3579
    @ourdiary3579 2 ปีที่แล้ว

    තෙරුවන්සරණයි. බුදුසරණයි. කෝකිල. මව් ලංකාව දිනේවා...!!!

  • @malithawijewardana2930
    @malithawijewardana2930 2 ปีที่แล้ว +4

    සැබෑ කලාකරුවා ! ❤️

  • @aneeshaumayangani6031
    @aneeshaumayangani6031 2 ปีที่แล้ว +28

    තරුණ අපේ අරගලය ජය 💪🇱🇰❤
    ලස්සන නිර්මාණයක් කියන්න වචන නෑ 🔥
    අපි වෙනුවෙන් අපි 🇱🇰❤💪

  • @yasirrizvi4380
    @yasirrizvi4380 2 ปีที่แล้ว +2

    කෝකිල පවන් හදවතේ ගායකයා ❤💙💚💛💜

  • @raniduthiwanka
    @raniduthiwanka 2 ปีที่แล้ว +17

    ♥️♥️♥️♥️❤️❤️ කියන්න වචන නෑ.. හදේ ගැඹුරුම තැනින් ආදරෙයි අපේ මාතෘ භූමියට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 තෙරුවන් සරණයී සහෝදරයා

  • @shanelaillangarathna9190
    @shanelaillangarathna9190 2 ปีที่แล้ว +63

    තිස්තුන් කෝටියත් ඇති කලුවරේ..
    අපි ජයගමු අපෙ මේ අරගලේ...
    අපි ලොවටම පෙන්වමු අපේ සනුහරේ...
    ජවය මෙපමණක් නොවෙයි කියා....🇱🇰❤️

  • @simplelifestyle3830
    @simplelifestyle3830 2 ปีที่แล้ว +16

    කාලෝචිත නිර්මාණයක්, කලාකරුවාගෙ වගකීම ඉටුකළ ඔබට අපගේ ප්‍රණාමය! #GoHomeGota2022

  • @dilinitharanganie2265
    @dilinitharanganie2265 2 ปีที่แล้ว +3

    අරගලයට ජයවේවා❤❤❤❤❤❤අනිවාර්යයෙන් අරගලය ජයග්‍රහණය කරනවාමයි❤❤❤❤❤❤

  • @verginiekottehewage6191
    @verginiekottehewage6191 2 ปีที่แล้ว

    Tharuna parapure me niyojanaya athi vishistai.💐💐💐aragalayata jayen jayama wewa.àpita enna ratak ona e wenuwen hama hawathakin nagana satan pata thulin aluth ratak 🙏🙏ugath mola karuwan ekathu vi gada nagathwa .🙏🙏oba.samata siyalu dewi rakawaranai 💐💐hada wathi api oba lagai aragalayata jaya💪💪💪💪🇱🇰🇱🇰🇱🇰

  • @ahinsa7107
    @ahinsa7107 2 ปีที่แล้ว +21

    හදවතටම දැනුනා රට වෙනුවෙන් අරගල කරන සියළුම විරුවන්ට මේ සින්දුව උපහාරයක් වේවා🥺❤️‍🔥

  • @hasavlog
    @hasavlog 2 ปีที่แล้ว +15

    අරගලයට ජය! අපේ බිම වෙනුවෙන් කැපවෙන කිසිවෙකුටත් කරදරයක් නොවේවා! මව්බිමෙන් පිට හිටියත් හදවතින් ඔබ සමගයි! අපට ජය!❤❤❤❤🙏🙏🙏🙏

  • @nishanthadileepabandara9251
    @nishanthadileepabandara9251 2 ปีที่แล้ว

    රටට පන වගේ ආදරේ අපේ කාලයේ කලාකාරයෙක්.respect කෝකිල🙏🙏

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +1

    අරගලයට ජයවෙිවා 👍

  • @sayurikaushalya6906
    @sayurikaushalya6906 2 ปีที่แล้ว +59

    ඉතා අර්ථවත් ගී පද වගේම හදවතට දැනෙන ගායනයක් ❤️🇱🇰 මෙවැනි උසස් නිර්මාණ අපට රසවිදීමට සැලැස්වීම ගැන ස්තූති..
    ආඩම්බරයි සහෝදරයා ජය වේවා..🇱🇰🇱🇰🇱🇰

  • @KPRIYANKARAJPN
    @KPRIYANKARAJPN 2 ปีที่แล้ว +5

    දෑත බැඳී - පේලි ගැසී
    දංවැල් බිඳදාමු පරපුරේ
    නැත්තන් හැමදාම
    කලුවරේ... 🙏🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐🤗🤗🤗🤗

  • @isuruudara1851
    @isuruudara1851 2 ปีที่แล้ว

    Supiri pari malaa Patta ekanm..niyama Sri Lankika wasayen tibu paya perata misak pasu pasata notibamu idiriyatama yamau kollane kellane me aragalaya api dinamu dinanawamai..Jaya wewa I love my mother land Sri Lanka 🇱🇰🇱🇰🇱🇰

  • @ireshachandani5712
    @ireshachandani5712 2 ปีที่แล้ว +3

    "ඉන්නයි ආස අපි අපේ රටේ..." හදවත මොහොතකට නැවතුනා ....
    හරිම අර්තවත්.....කාලීන පද .....
    Congratulations .....

  • @sandamalimahagama3234
    @sandamalimahagama3234 2 ปีที่แล้ว +3

    මේක නම් දින්නනම ඕන.. අරගලයට ජය වේවා❤️

  • @Kalpana_Wijesinghe
    @Kalpana_Wijesinghe 2 ปีที่แล้ว +7

    තිස්තුන් කෝටියක් දෙවියනේ
    ඇස්කන් වික්කාද ණය බරේ
    නැත්නම් වැඩියාද වෙන කොහේ
    ඉන්නයි ආස අපි අපෙ රටේ 🇱🇰

  • @sarangabandaraofficial8447
    @sarangabandaraofficial8447 2 ปีที่แล้ว +1

    Excellent voice
    #kokila pawan

  • @kavishkajayasekara
    @kavishkajayasekara 2 ปีที่แล้ว +3

    ජන අරගලයට ජයෙන් ජය වේවා 👊

  • @swllabeysiri3741
    @swllabeysiri3741 2 ปีที่แล้ว +19

    පක්ෂ පාට නැති, ජාති බේද නැති, පන්ති බෙදුම් නැති, ගනුදෙනුවක් නොවූ හදවතින්ම එකමුතු වූ ජනතා අරගලයට ජයවේවා! ජයවේවා! ජයවේවා! 🇱🇰🇱🇰
    #GoHomeGota2022
    #GiveOurStolenMoneyBack
    ❤️🇱🇰

  • @manikwijesundara248
    @manikwijesundara248 2 ปีที่แล้ว +22

    අරගලයට ජයවේවා. සින්දුව හරිම ලස්සනයි අයියේ. එදා ඔයාගේ වචන ටික හිතට හොදටම වැදුනා. ඒකෙන් හොද moral එකක් හැදෙනවා. ජයවේවා. රට වෙනුවෙන් ඔයා කරන කැපවීම ගොඩක් වටිනවා. ජයවේවා අයියේ. බුදුසරණයි. 👍🌹💪🎀🇱🇰💟

  • @m.d.k.p.k.rajakaruna2859
    @m.d.k.p.k.rajakaruna2859 2 ปีที่แล้ว +1

    Aragalayata jaya wewaa

  • @sasika9388
    @sasika9388 2 ปีที่แล้ว +1

    අරගලයට ජය වේවා

  • @niroshaniwickramasooriya
    @niroshaniwickramasooriya 2 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි...අපේ රට ඒ මුතුඇටය කොයිතරම් ලස්සනද සුන්දරද. අරගලයට ජය!!!!!!
    thank you brother Kokila 👍👍🙏

  • @thevisualmemories5850
    @thevisualmemories5850 2 ปีที่แล้ว +10

    එදා නන්දා මාලනියන් සුනිල් ආරියරත්නයන් අරගලයට ලබාදුන් සහාය මෙදා කෝකිල මෙන්ම යෞවන කලාකරුවන් ලබාදීම අති විශිෂ්ටයි. එක දෙයක් සපථ කරල කියන්න පුලුවන්. මේ අරගලය නවතින්නෙ ගෝඨාභය ඇතුලු හොර නඩය ගෙදර යැවීමෙන් පමණයි. ඒ වෙනුවෙන් කැප වෙන ලාංකේය සුවහසක් වූ තාරුණ්‍යයට දැඩි සහෝදරත්වයෙන් යුතුව ආචාර කරමු... Sending love from Australia ❤️

  • @user-yt9ou2ke1b
    @user-yt9ou2ke1b 2 ปีที่แล้ว

    මම දැක්ක නිහත මානි නලුවෙක්...ගායකයෙක්.ආදරෙයි බාබු,මාලන්......අරගලයට ජය..........

  • @shehandane2653
    @shehandane2653 2 ปีที่แล้ว +2

    ජාති බේදයකින් තොරව රටම නැගිට්ටවන සිංදුවක්. අරගලයට ජය!

  • @suvishkathathsara3728
    @suvishkathathsara3728 2 ปีที่แล้ว +12

    අපේ අරගලය ජයගන්නවමයි💪💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️

  • @dartscreation4282
    @dartscreation4282 2 ปีที่แล้ว +43

    හැමදාම හදවතින්ම ආදරෙයි මගේ රටට අරගලයට ජය... 👍👍👍👍💪💪💪

    • @shannirmana4734
      @shannirmana4734 2 ปีที่แล้ว

      අරගලයට ජයවේවා!

    • @shannirmana4734
      @shannirmana4734 2 ปีที่แล้ว

      අරගලයට ජයවේවා!

  • @disnakadilshan2688
    @disnakadilshan2688 2 ปีที่แล้ว +2

    respect❤️🙌අරගලයට ජයවේවා!!♥️✊

  • @mkfamily9112
    @mkfamily9112 2 ปีที่แล้ว +19

    දේශාභිමානී , අර්ථවත් ගීතයක් ගෝල් ෆේස් අරගලයට ජයවේවා!!!👏

    • @asankakumara292
      @asankakumara292 2 ปีที่แล้ว

      තොට යුද්ධයක් දකිද්දි හිරි ගඩු පිපුනෙ නැද්ද මු ජංගි අරගලෙ ගැන සිංදුවක් කරලා මු විරයෙක් වෙලා රටෙ විරොයො කියනනෙ යුද්ධයක් කරලා ලෙ හොලවෙචිච අයට නැත්නමි සිංදුවක් කරට උ විරයෙක් වෙනැ

  • @krishan5973
    @krishan5973 2 ปีที่แล้ว +9

    පපුවට කතාකරන්න පුළුවන් හඩක්.වචන සෙට් එකක්.ලස්සන සුපිරි වැඩක්..මගෙ මව්බිමට ජය...🙏❤

  • @thinariedurisinha7062
    @thinariedurisinha7062 2 ปีที่แล้ว +29

    නියමයි කෝකිල පවන් අයියේ ඔයාට ආදරෙයි හැමදාමත් ❤❤❤❤ බුදු සරණයි !
    අරගලයට ජය වේවා 🤘🤘✌️

  • @srimathfernando5486
    @srimathfernando5486 2 ปีที่แล้ว

    කාලෝචිත හරිම ලස්සන ගීතයක්... අරගලයට ජය වේවා!!!

  • @sewmisansala2989
    @sewmisansala2989 2 ปีที่แล้ว +14

    කියන්න වචන නෑ සුපිරිම නිර්මාණයක් ❤️‍🔥👌 අරගලයට ජය 💪 ❤️‍🔥

  • @nadiya3753
    @nadiya3753 2 ปีที่แล้ว +21

    මේ ලෝකේ ලස්සනම රට, මගේ රට🇱🇰
    මේ ලෝකේ හොදම මිනිස්සු ඉන්න රට , මගේ රට🇱🇰
    අතීතය අපි ආයේ අලුතින් ලියනවා.අපි ආයෙත් අපේ රට හදනවා..අපි ආයෙත් අපේ රට ලස්සන කරනවා..අපි ආයෙත් අපේ රට හොදම රට කරනවා..ඔව් අපේ පරම්පරාව මේ රට ගොඩ ගන්නවා ආයෙමත්..
    අරගලයට ජය🇱🇰