මනමාලන් පාර මැද්දේ Wife එක්ක සරුංගලයක් ඇරපු හැටි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #manamalan #nadagamkarayo #kokila #kite #road #subscribe #youtube #Trending #mywife #Withwife #simple #life #enjoy

ความคิดเห็น • 238

  • @achinidickwellawithanage9417
    @achinidickwellawithanage9417 2 ปีที่แล้ว +14

    දක්ෂ නලුවෙක්, ආදරණීය ස්වාමි කෙනෙක් ඒවගේම ආදරණීය බිරිදක්. සුබ පැතුම් දෙන්නටම❤️

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +39

    කවදාවත් අමතක නොවන චරිතයක් මනමාල තෙරුවන් සරණයි ඔබ දෙපලට යහපත් පවුල් දිවියක් වේවා

  • @rukshanwijethunga5488
    @rukshanwijethunga5488 2 ปีที่แล้ว +33

    මේ මාලන්ගෙ wife නෙවේනෙ මේ කෝකිල අය්යගෙ wife නෙ ...ආදරෙය් හැමදාමත් ඔය දෙන්නට 🥰❄️

  • @bhagyasiwanthika1429
    @bhagyasiwanthika1429 2 ปีที่แล้ว +64

    Lovely couple ❤️ මාලන් චරිතය කවදාවත් අමතක වෙන්නැති චරිතක්.හැමදාම ආදරෙයි 😍 නාඩගම්කාරයෝ බැලුවෙම ඔයා නිසා අයියේ.සුභ පතනවා දෙන්නාගෙම ඉදිරි අනාගතයට ❤️❤️❤️

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 ปีที่แล้ว +18

    ශෝයි අනේ අක්කියානම් ගොඩක් ආදරණීයයි කෝකිල අයියාගේ wife. හරිම චාම්.. ගොඩක් ලස්සනයි. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඔනී .. බුදු සරණයි . ජේසු පිහිටයි 🙏❤️

  • @shamaliindika9140
    @shamaliindika9140 2 ปีที่แล้ว +33

    යකෝ මාලං අදිබල විදුලු රැහැන් තියෙන තැන් වල සරුංගල් යවන්න එපා .... අනතුරුදායක යි... 😍😍 ආදරෙයි දෙන්න ට

  • @rohanaceb4830
    @rohanaceb4830 2 ปีที่แล้ว +3

    මාලන්,,,,
    නාඩගම්කාරයෝ, අමාරු චරිතයකට සුපිරියටම පනදුන් සුන්දර චරිතය...
    ආදරෙයි දෙන්නටම....

  • @_Sandamal_7
    @_Sandamal_7 2 ปีที่แล้ว +34

    දෙන්නත් එක්ක එකතු වෙලා vlog කරොත් නම් මරු .

  • @shrimashrima2906
    @shrimashrima2906 2 ปีที่แล้ว +40

    හරිම ආදරෙයි මාලන්ගේ චරිතයට.ආයෙත් එන්න නාඩගම් කාරයොත් එක්ක....ඒකයි අපේ පැතුම

  • @vikumnilanga152
    @vikumnilanga152 2 ปีที่แล้ว +17

    නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ සිත් ගත් චරිතයක් මාලන් කියන්නේ. යොවුන් තාරුණ්‍යයේ දක්ශතා වලින් පරිපූර්ණ ගායනයටද රංගනයටද නිවේදනයටද එකසේ දස්කම් පෙන්නවන කෝකිල අයියෙ ඔයාට දිගු ගමනකට හදවතින්ම ආසිරි පතමි.😍😍😍😍
    නිමාලි අක්කිගෙයි ඔයාගෙයි පුංචි කැදැල්ලටත් සුබ පැතුම් ඔන්න.❤❤❤❤

  • @chathurikawithanage8198
    @chathurikawithanage8198 2 ปีที่แล้ว +6

    දවස් තුනකට කලින් බොරලැස්ගමුවෙදි අයියාව දැක්කා.. හරිම නිහතමානී කෙනෙක් හැමෝ එක්කම හිනා වෙලා ගියා ❤

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 ปีที่แล้ว +20

    Kokila ayye නාඩගම්කාරයෝ අවසන් වීම ගැන දුකයි 😭😭😭😥👍 මනමාලන් 😥 නාඩගම්කාරයෝ 2 ආවොත් සතුටුයි 🤩🤩🤩

  • @menudisanayaka3006
    @menudisanayaka3006 2 ปีที่แล้ว +21

    ඔයලා දෙන්නා හරිම ආදරනීයයී. හැමදාම සතුටෙන් පරිස්සමින් ඉන්න. බුදු සරනයි. 😍😍🥰

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 2 ปีที่แล้ว +41

    බොරු සෝබන නැති ආදරණීය කපල් එකක් ❤️❤️

  • @damindakumara1519
    @damindakumara1519 2 ปีที่แล้ว +10

    මනමාලං,බාබු,ආදරෙයි අයියේ.බුදු සරනයි දෙන්නටම.

  • @AP-hu8eg
    @AP-hu8eg 2 ปีที่แล้ว +17

    කෝකිල ❤️ නිමාලි
    Favorite Couple
    ඉස්සරහටත් vlogs ඕනේ

  • @buddikasampath9060
    @buddikasampath9060 2 ปีที่แล้ว +10

    ලස්සන VIDEO එකක් කොකිල අයියෙ නාඩගම්කාරයො ඉවර වුනාට අපි ඔයාට ආදරෙයි 🤩😘❤

  • @tharindudinesh284
    @tharindudinesh284 ปีที่แล้ว

    කෝකිල අයියා හැම දාම ඔය වගේ හිනා වෙලා සතුටින් ඉන්න

  • @kalharisamarasingha1655
    @kalharisamarasingha1655 2 ปีที่แล้ว +3

    කෝකිල අයියා ගොඩක් නිහතමානී කෙනෙක් ,බුදූ සරනයි අයියා..ඔයා එක්ක අපි හැමදාම ඉන්නවා.❤️

  • @ගෝල්ඩ්රශ්
    @ගෝල්ඩ්රශ් 2 ปีที่แล้ว +2

    හරිම සිරියාවන්ත ගෑනුලමයෙක්❤️

  • @msp6141
    @msp6141 2 ปีที่แล้ว +1

    ජය වේවා මාලන් ජය වේවා. ඔහොම හරි වරෙන් අපිව බලන්න ජය වේවා. 👍👍

  • @saduninuwanthika9357
    @saduninuwanthika9357 2 ปีที่แล้ว +11

    ආදරෙයි මනමාලන්❤️❤️❤️lovely couple

  • @A.B.C.D881
    @A.B.C.D881 2 ปีที่แล้ว +6

    වයිෆ් යයි වගේ හුලගේ සරුංගලයට කලින් .ශොක් ඔයාලා දෙන්නා

  • @sunithaperera902
    @sunithaperera902 2 ปีที่แล้ว +4

    කෝකිල මාලන් ආදරනීය චරිතය .නාඩගම් බැලුවෙම පුතා නිසා.ලස්සනයි දෙන්නම හැමදාම ආදරයෙන් ඉන්න ලැබේවා !!!😍👨‍👩‍👧👫👨‍❤‍💋‍👨👌

  • @lakshmikarunathilaka8582
    @lakshmikarunathilaka8582 2 ปีที่แล้ว +1

    Hamadamath sathutin Inna dennama..........🥰🥰🥰🥰

  • @omalirandima4983
    @omalirandima4983 2 ปีที่แล้ว +11

    ආදරණීය කපල් එකක් ❤️❤️ආදරෙයි කෝකිල අයියේ ඔයාටයි නිමාලි අක්කිටයි දෙන්නටම 💞💞 දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න 🥰🥰💖💖

  • @priyanthifranando8951
    @priyanthifranando8951 2 ปีที่แล้ว +1

    අපේ නංගි මල්ලි ඔයාට ආදරෙයි බුදුසරණයි ❤️❤️❤️❤️

  • @amazing6357
    @amazing6357 2 ปีที่แล้ว +13

    Cooking වැඩකුත් කරමුකො ආයෙ .මේකත් මරු.. ආදරෙයි 😍😍😍😍

  • @chenukatheekshana7186
    @chenukatheekshana7186 2 ปีที่แล้ว +18

    මන මාලොන් රසිකව බැන්දා විතරයි නේ ඇයි මේම
    මොන උනත් සරුංගලේනම් ලස්සනයි 🙂

  • @tashanikomenjala7702
    @tashanikomenjala7702 2 ปีที่แล้ว +17

    lovely couple ❤️❤️❤️🤗

  • @ishani6597
    @ishani6597 2 ปีที่แล้ว +3

    මල්ලී & නංගී ඔයාල දෙන්නටම අපි හරිම ආදරෙයි. නංගී ඔයා ගොඩාක් වාසනාවන්තයි කෝකිල මල්ලි වගේ කෙනෙක් ලබන්න. හමදාම සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි!

  • @sujathapushpakanthi44
    @sujathapushpakanthi44 2 ปีที่แล้ว

    හරිම adare හිතෙනවා ,,හැමදාම සතුටින් enna ,,budusaranai ,❤️❤️❤️❤️

  • @sudarshanasampath1113
    @sudarshanasampath1113 2 ปีที่แล้ว +1

    Wow,Great,Brilliant & Excellent🙃 බුදු සරණයි දෙන්නට ම!...

  • @oshanmadusanka5615
    @oshanmadusanka5615 2 ปีที่แล้ว +2

    මනමාලන් තමයි සුපිරි චරිතේ නාඩගම්කාරයෝ 🙈🤭🤣

  • @dgankumariasha5752
    @dgankumariasha5752 2 ปีที่แล้ว +1

    මාලන් dan oya waif ගොඩක් ලස්සනයි ලස්සන වෙලා adarei හැමදාමත්

  • @dislshanimalk7563
    @dislshanimalk7563 2 ปีที่แล้ว

    ආදරෙයි ඔය දෙන්නටත්.සතුටින් ඉන්න ලැබේවා බුදු සරනයි පරිස්සමින් ඉන්න .💓💓💓🙏🙏🙏 දැක්කොත් වීඩියෝවක් අනිවාර්යයෙන් බලනව.ලයික් දෙනව.

  • @hiruniwimarshana8370
    @hiruniwimarshana8370 2 ปีที่แล้ว +4

    favourite actor ♥️You are a simple person.

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 ปีที่แล้ว +2

    That's a part of love...💝understandings....affections...romantic....

  • @kavindulakshan7304
    @kavindulakshan7304 2 ปีที่แล้ว +4

    ආදරෙයි අයියෙ ඔයාට හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ දෙන්නටම

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 2 ปีที่แล้ว +1

    Jayani සේනානායක wage...ලස්සනයි vedio eka

  • @madumadu7624
    @madumadu7624 2 ปีที่แล้ว +1

    Man nam asama nihathamani charithayak hamadama oya wage sathutin adarei dennatama.

  • @pramivishmika9180
    @pramivishmika9180 2 ปีที่แล้ว +1

    Hemadama sathutin inna. dennatama godak adareiy.

  • @mrsudda_magic
    @mrsudda_magic 2 ปีที่แล้ว +4

    ඔහොම බැ , අපිට සුපරි විඩියෝ ටිකක් ඕනේ මේ chanal එකෙන් නාඩගම්කාරයෝ වගේ , ආතල් චරිතයක් විදිහට

    • @-ibbaikabbai4110
      @-ibbaikabbai4110 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ♥️

  • @isurumalshan2944
    @isurumalshan2944 2 ปีที่แล้ว +3

    නාඩගම්කාරයෝ 2 ඕනේ ..👍

  • @meragalmalani2016
    @meragalmalani2016 2 ปีที่แล้ว

    Malan harima nihathamani lamayek godakma adarei hamadaamath sathutin inna lebewa theruwan saranai dennatama

  • @Ash-zu8jf
    @Ash-zu8jf 2 ปีที่แล้ว +3

    ආදරෙයි kokila අයියා හැමදාමත් ❤👋👏

  • @vasantivasanti1664
    @vasantivasanti1664 2 ปีที่แล้ว

    හොදට..හදන්න.එපැ...කිතුල්..ඉරට..අරගෙන..සව්..කොල..අරගෙන..ලස්සන..සසරුංගලයක්..ඔකත්..ලස්සනයි .....නියමයි

  • @dgankumariasha5752
    @dgankumariasha5752 2 ปีที่แล้ว +1

    😀😀😀😀😃😃😄🤩🤩🤩🤩🤩🤩🤩🤩🙏🏼🙏🏼🙏🏼adare oyala දෙන්නට waw god blass you ♥ 🙏 🤣 😀 😄 😆 ♥ 🙏

  • @beast_princess
    @beast_princess 2 ปีที่แล้ว +1

    Dreams Star Ekata Awa Neda . Sing Karanna.. Ane E video eka dennko 🥺🥺💖

  • @thanudawarnakulage
    @thanudawarnakulage 2 ปีที่แล้ว +4

    දිගටම මේ වගේ vlogs ඕන 🖤

  • @nehansanehansa1528
    @nehansanehansa1528 2 ปีที่แล้ว +2

    ආදරෙයි දෙන්නටම අක්කී ලස්සනයි 🥰🥰...❤

  • @නාඩගම්මඩුව-ත3ඩ
    @නාඩගම්මඩුව-ත3ඩ 2 ปีที่แล้ว +2

    ජය වේවා

  • @samanthirajika8838
    @samanthirajika8838 2 ปีที่แล้ว

    ආදරෙයි දෙන්නටම . හැමදාම සතුටින් ඉන්න . ජේසු පිහිටයි පුතේ .

  • @asithmadusankamadurawala1388
    @asithmadusankamadurawala1388 2 ปีที่แล้ว +1

    හැමෝම හොයන සරල ජිවිතය❤❤❤

  • @kavindulakshan7304
    @kavindulakshan7304 2 ปีที่แล้ว +3

    ලස්සනයි වැඩෙ❤️🤗

  • @colambage3612
    @colambage3612 ปีที่แล้ว

    Onna subscribe kala manchan.. all the best both of you..

  • @helotunestex8750
    @helotunestex8750 2 ปีที่แล้ว +1

    දේන්නටම ජයේන් ජයවේවා ❤️❤️❤️😍

  • @Sehandu2006
    @Sehandu2006 2 ปีที่แล้ว +2

    අනෙ හරිම ලස්සන කපල් එක❤️❤️

  • @d.k.m.r.joppa-ff
    @d.k.m.r.joppa-ff 2 ปีที่แล้ว

    ඔන්න අද තමා සස්ක්‍රයිබ් කරේ

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 2 ปีที่แล้ว

    අනේ මගේ චුටි බෝනික්කි.ආදරෙයි මගෙ දක්ශ කෙල්ල.සතුටින් ඉන්න ප්‍රාර්තනා කරනවා .දෙන්නටම ආදරෙයි .දෙන්නටම සුබ අනාගතයක්

  • @chethanaheshani7842
    @chethanaheshani7842 2 ปีที่แล้ว +1

    Niyathamahani naluwek adarai dennatama💐

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්නාට හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 godaka දෙන්නම නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว

    ජය

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 2 ปีที่แล้ว +1

    Malan with a black car it's unfamiliar no ?we are used to see a red racing car with him..God bless u too..U are an asset to our country...God bless u and ur pretty wife

  • @manjulamanjula7824
    @manjulamanjula7824 2 ปีที่แล้ว

    Aneee mn asama charitha dekak..kokila aiyage voice eknm supiri ....😘😘😘

  • @tharushikaveesha5919
    @tharushikaveesha5919 2 ปีที่แล้ว +2

    Lovely ❤️❤️ dennama lassanai

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani2360 2 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්නම හරිම ශෝයි අනේ.හැමදාම මෙහෙම වීඩියෝ එකක් දාන්නකෝ පුලුවන් වෙලාවට 🖤🌸

  • @asithadhan6801
    @asithadhan6801 2 ปีที่แล้ว

    ඒ අක්කා මරු.❤️

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 2 ปีที่แล้ว

    Kawadawath amathaka nowana charitha yak manamalan.. Dapalatama adarei ❤️❤️❤️Mama kuwait 🇦🇪

  • @sadewmethusara9960
    @sadewmethusara9960 2 ปีที่แล้ว

    Adarei malli dennam sathutin inna hemadama budusaranai

  • @kuwaitnone4360
    @kuwaitnone4360 2 ปีที่แล้ว

    Adaraniya Nihatamani Lassana Kanak Malliyo Oyatat Nangitat Taruwan Saranai....♥️♥️♥️♥️

  • @w.ssewwandi946
    @w.ssewwandi946 2 ปีที่แล้ว +1

    දිගටම වීඩියෝ දාන්න මල්ලි ❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි දෙන්නටම

  • @calmdown657
    @calmdown657 2 ปีที่แล้ว +1

    දෙන්නටම තෙරුවන් සරණයි...

  • @s.sandeepani4194
    @s.sandeepani4194 2 ปีที่แล้ว

    ආසම couple එකක්. සතුටින් ඉන්න දෙන්නම 😍😙

  • @nasinasi564
    @nasinasi564 2 ปีที่แล้ว

    Ammoo eka parisamen enna dennatama budu saranai ❤️❤️❤️🙏🙏🙏🙏

  • @sujithniroshana406
    @sujithniroshana406 2 ปีที่แล้ว +1

    Www kokila ayye 😁😁😍

  • @preethiperera9261
    @preethiperera9261 2 ปีที่แล้ว

    නෝනා හරිම චාම් ලස්සනයි දෙන්නාට ම තෙරුවන් සරනයි

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 2 ปีที่แล้ว +4

    අනේ කෝකිල අයියේ අපිට නාඩගම්කාරයෝ 2 ඕනේ ❤️✌️💪

  • @දෝනි-ම4ම
    @දෝනි-ම4ම 2 ปีที่แล้ว

    Shooi ane oya denna ලස්සනයි 🌹🌹❤️❤️

  • @dulanka5631
    @dulanka5631 2 ปีที่แล้ว +3

    So handsom ❤️❤️❤️

  • @nehansanehansa1528
    @nehansanehansa1528 2 ปีที่แล้ว +3

    අනේ අපේ මනමාලං🥰🥰

  • @dpsremixlk
    @dpsremixlk 2 ปีที่แล้ว +2

    අපේ එක්කෙනා මාදැල් අදිනව වගේ උඩ යැව්වෙ🤭 සතුටින් ඉන්න මල්ලිලා😍

  • @yenulikehara8153
    @yenulikehara8153 2 ปีที่แล้ว +2

    dennatama godak adareyi

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 ปีที่แล้ว

    Harima adarei malli oyalata .malan...❤️❤️❤️❤️❤️..lassani ragapanava .harima adaraniya kenek oya supiri malli ..❤️❤️❤️

  • @thiyashagaurika1886
    @thiyashagaurika1886 2 ปีที่แล้ว +1

    malan charitheta gdak adreiii.oyla denntath adreiii..thawath video dnna ayye..♥️♥️

  • @IreshaDilhani-l2y
    @IreshaDilhani-l2y 10 หลายเดือนก่อน

    Adarei ❤

  • @saumyasathsaranirathnayake2341
    @saumyasathsaranirathnayake2341 2 ปีที่แล้ว +1

    අනේ කෝකිල අයියේ . අපේ ගෙවල් ගාවටම ඇවිත් නේ ... 😍

  • @samitharangana3508
    @samitharangana3508 2 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි හැමෝටම.

  • @AVAbhii
    @AVAbhii 2 ปีที่แล้ว +2

    Lovely couple ❤️ stay happy forever 😍😍

  • @manjulajagath8047
    @manjulajagath8047 2 ปีที่แล้ว

    සතුටින් ඉන්න හැමදාමත් ...

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 2 ปีที่แล้ว +1

    NIYAMAI. MALAN. BRO. JAYA. WEWA❤️😀😀❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️❤️❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @akilaanuranga213
    @akilaanuranga213 2 ปีที่แล้ว

    Eka.godak.lassanai hamdama.sathiye inna ❤❤🙏

  • @nalaninalani82
    @nalaninalani82 2 ปีที่แล้ว

    පුතා ඔය දෙන්නටම බුදුසරනයි අාදරයි❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว

    නාඩගම්කාරයෝ නැති නිසා මෙහෙම එන්න , අපිට බලන්න

  • @janathchandula2093
    @janathchandula2093 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි❤️🙏

  • @nipundhananjaya6261
    @nipundhananjaya6261 2 ปีที่แล้ว

    ඇත්තටම ඒ සරුංගලේ අරං ගිහින් තියෙන්නෙ ගැලපෙන තැනට...කුඹුර කොටන්න🤣

  • @gimhanamalshan7442
    @gimhanamalshan7442 2 ปีที่แล้ว +2

    ආදරනීය චරිතයක්

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว +1

    මාලන් ❤

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 2 ปีที่แล้ว

    පොඩි කාලේ මතක් වුනා 👍👍💗💗💐💐💐

  • @ireshamadushani6037
    @ireshamadushani6037 2 ปีที่แล้ว +2

    Hi malan ayye. Subscribe kara...