Kokila Pawan Jayasooriya : RAHASIN | රහසින් Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Artist - Kokila Pawan Jayasooriya
    Music - Sachith Ruvindu Bogoda
    Lyrics - Anuradha Ravichandran
    Mixed and Mastered - Janaka Daladawatta
    Track Programmed and All Keys - Pahan Sandeepa
    Starring - Kokila Pawan Jayasooriya | Roshel Rogers
    Director - Kokila Pawan Jayasooriya
    Producer - Anuradha Ravichandran
    DOP - Suneth Hettiarachchi
    Editor - Dilantha Perera
    VFX - Sharad Chanduma
    Art Director - Kokila Pawan Jayasooriya
    Costume Designer - Ramesha Oshini
    Hair and Makeup - P.H.H.Madhawa
    Production Designer - Nimali Fernando
    PRESENTED BY HOPE STUDIO
    #KokilaPawanJayasooriya #Rahasin #RahasinMusicVideo
  • เพลง

ความคิดเห็น • 3.1K

  • @kokilapawanjayasooriya4098
    @kokilapawanjayasooriya4098  2 ปีที่แล้ว +2741

    ආදරෙයි හැමෝටම... මේ මගේ පළමු ගීතය.
    ඒ වගේම පළමු අධ්‍යක්ෂණය. ඉතාම ඉහල ආදරයක් මේ නිර්මාණයට ලැබෙමින් පවතිනවා. උත්සහ කලා මගේ කණ්ඩායමම වෙනස් නිර්මාණයක් ඔයාලට රසවිඳින්න දෙන්න... ඉස්සරහටත් ඒ උත්සාහයේමයි ඉන්නේ...
    අදහස් කියන්න.
    ශෙයා කරන්න.
    ආදරෙයි.

    • @ushanisakunika5654
      @ushanisakunika5654 2 ปีที่แล้ว +12

      Maram lasanai aiye

    • @tmtech7691
      @tmtech7691 2 ปีที่แล้ว +8

      Niyamai aiye..issarahatath oni oyage katahadin oyagema sindu..👍💓💓

    • @deepikayodasinghe4228
      @deepikayodasinghe4228 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️

    • @sandanidahanayaka418
      @sandanidahanayaka418 2 ปีที่แล้ว +14

      ඇත්තටම අයියේ සිංදුව ගැන කියන්න වචන නෑ ඒ තරම් ඒක විශිෂ්ඨයි මාරම මාර ලස්සනයි .මල් සිංදු කාරයන්ට හොද කනේ පාර.මේකෙන් අපි ඔයාගෙ නොදැකපු දෙයක් දැක්කා.ඒ අධ්‍යක්ෂනය එය විශිෂ්ඨයි Good luck අයියේ අපි හැමදාම මේ වගෙ වෙනස් ලස්සන නිර්මාණ ඔයාගෙන් බලාපොරොත්තු වෙනව .හැමදාම මේ ආදරේ මෙහෙමම තියෙනවා . ගොඩාක් ගොඩාක් ආදරෙයි ඔයාට.ඔයාගෙ හැම වැඩකටම හදවතින්ම wish කරනවා.❤😘

    • @charinduperis1979
      @charinduperis1979 2 ปีที่แล้ว +3

      Superb brother congratulations

  • @kokilapawanjayasooriya4098
    @kokilapawanjayasooriya4098  2 ปีที่แล้ว +4256

    ස්තූතියි මගේ යාළුවනේ....
    ඔයාලා මට මේ දෙන ආදරයට කොහොම ස්තූති කරන්නද මන්දා...
    හැමෝටම කේක් දෙන්න බෑනේ... සිංදුව රසවිඳින්න...
    Share කරලා උදව් කරන්න කියලා මං කියන්නේ නෑ.. මොකද මට විශ්වාසයි මම නොකිව්වත් ඒක ඔයාලා කරනවා කියලා...
    ආදරෙයි...

    • @udithamanohara8246
      @udithamanohara8246 2 ปีที่แล้ว +52

      Sinduwanm lassanai eth mokk ganada kiyanne kiyala therum gnda amaruine? Khmhri supiri patta elakiri jayawewa ✌️
      Oh Shit thawapodden amathaka wenawa : Happy Birthday Ayye ♥️

    • @sandanidahanayaka418
      @sandanidahanayaka418 2 ปีที่แล้ว +44

      @@udithamanohara8246 ඒක තමයි කෝකිල වෙනස් කියල කියන්නෙ 😁

    • @garushinisenanayake8677
      @garushinisenanayake8677 2 ปีที่แล้ว +22

      Happy birthday aiya

    • @herishkainshi288
      @herishkainshi288 2 ปีที่แล้ว +19

      Happy birthday manamaln ayye♥️😁

    • @nilnethu6702
      @nilnethu6702 2 ปีที่แล้ว +26

      සුභ උපන්දිනයක් වේවා බාබු ❤️😘 ඔයා නම් වැඩ්ඩෙක් ලස්සනයි සිංදුව ❤️

  • @SangeethDiniVlogs
    @SangeethDiniVlogs 2 ปีที่แล้ว +525

    පට්ට මලේ ❤️❤️

    • @yasirusenanayake0315
      @yasirusenanayake0315 2 ปีที่แล้ว +6

      අම්මටසිරි සංගීත් bro.

    • @Movieshortsplu
      @Movieshortsplu 2 ปีที่แล้ว +5

      ඔය සහොදරයගේ ඊලග සින්දුවත් ඉක්මනට කොරමු❤❤👍👍

    • @ruviniwasana8816
      @ruviniwasana8816 2 ปีที่แล้ว +1

      😀

    • @prabhashjayarathna9836
      @prabhashjayarathna9836 2 ปีที่แล้ว

      Hello brother

    • @Inkzu
      @Inkzu 2 ปีที่แล้ว

      Ammata bosa❤

  • @watergamer4045
    @watergamer4045 2 ปีที่แล้ว +20

    Rose perfect acting dear. Love u❤
    Kokila it's very nice song.

  • @shalu3305
    @shalu3305 2 ปีที่แล้ว +17

    Roshel akkage venasma acting ekkak super Kokila ayiye & Happy birthday❤

  • @mashivlog2437
    @mashivlog2437 2 ปีที่แล้ว +9

    Roshel Akki nisa baluwa Adarei Akki pana

  • @ඩයිනමයිට්
    @ඩයිනමයිට් 2 ปีที่แล้ว +42

    Roshel💛kokila🖤 දෙන්නටම අදරෙය්🤍

  • @anushaherath553
    @anushaherath553 2 ปีที่แล้ว +20

    Roshel akki lassanata act karanawa.....😍❤️

  • @roserkanuksha778
    @roserkanuksha778 2 ปีที่แล้ว +23

    Trending Roshel kokila
    Love you Roshel

  • @ඩයිනමයිට්
    @ඩයිනමයිට් 2 ปีที่แล้ว +22

    Roshel😇💛🥺

  • @reporting3183
    @reporting3183 2 ปีที่แล้ว +53

    එකම සීමාවක හිර වෙලා හිටපු රොශෙල්ට එයාගේ මේ වගේ දක්ශතා එලි දක්වන්න මේ වගේ නිර්මාණ ලොකු උදව්වක්.රොශෙල් කියන්නෙ නවක පරපුරේ දක්ශතම රංගන ශිල්පිනියන්ගෙන් ඉහලම තැනක ඉන්න කෙනෙක් කියල මේ නිර්මාණය සාක්ශි දරනවා.
    කෝකිල මේ වෙනස් ම අලුත් නිර්මාණයට සුභ පැතුම්.

  • @medhangiisurika4623
    @medhangiisurika4623 2 ปีที่แล้ว +47

    අමරසිරි පීරිස් මහත්මයාගෙයි පණ්ඩිත් අමරදේවයන්ගේ හඬවල් ද්විත්වයේම සුසංයෝගයක් වගේ කෝකිලගේ කටහඬ....ඒ වගේමයි නෙත්මි නංගිගේ රංගනයත් ගීතයට ලස්සන අර්ථයක් ගේනවා.. වෙනස්ම විදියේ සුන්දර නිර්මාණයක්.. අනාගත කලා කටයුතු සාර්ථක වෙන්න සුබපතනවා... තෙරුවන් සරණයි..

    • @w7454
      @w7454 2 ปีที่แล้ว

      Yes, i too feel that. Weldone kokila

  • @jimmy-pf5cz
    @jimmy-pf5cz 2 ปีที่แล้ว +17

    Kokila ayya & Roshel akki ❤

  • @anuksha9575
    @anuksha9575 2 ปีที่แล้ว +16

    Wowwwww trending 😍

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 2 ปีที่แล้ว +418

    ගැහැණියකගෙ නිරුවත අමු අමුවේ එලියට දාගන පෙන්නන සමහරක් ගීතත් එක්ක බැලුවම මේ සින්දුවේ ඒ දේ සියුම්ව හරිම ලස්සනට පෙන්නනවා ගොඩාක් ලස්සන නිර්මාණයක් .මට නම් දැනුනෙම අමරසිරි පීරිස් මහත්මයාහේ කටහඬමයි ...තව තවත් මේ වගේ නිර්මාණ බලාපොරොත්තු වෙනවා කෝකිල අයියේ❤️❤️

    • @ude3333
      @ude3333 2 ปีที่แล้ว +9

      ඔව් ඒක ඇත්ත

    • @tamasha4
      @tamasha4 2 ปีที่แล้ว +3

      👍👍

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 2 ปีที่แล้ว +1

      @@heshangro 😍ඔව්

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 2 ปีที่แล้ว

      @@heshangro 😕😕

    • @yasi_001
      @yasi_001 2 ปีที่แล้ว +2

      නොදන්න කෙනෙක් සින්දුව ඇහුවොත් හිතන්නෙ අමරසිරි පීරිස් මහත්මය කියලා

  • @dasunudayanga125
    @dasunudayanga125 2 ปีที่แล้ว +31

    Roshel Acting නම් ලස්සනයි මැණික💓😍

  • @Foot-q8f
    @Foot-q8f 2 ปีที่แล้ว +18

    ලස්සන වැඩක්❤✌

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +31

    කලා රසය උපරිමව ගැබ් උනු නිර්මාණයක් .කෝකිල අයියාගෙ voice එක අමරසිරි පීරිස් මහත්මයගෙ voice එක වගේ ටිකක් .රොෂෙල් අක්කගෙ දක්ශතාවයෙන් නියම වැඩක් අරගෙන තියෙනවා .ගීතය ඉවර උනා කියලා දැනුනෙවත් නෑ.ඒ තරම් හිතට දැනුන ගීතයක් .ඉස්සරහටත් මේ වගේ නිර්මාණ කරන්න ඕනෙ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @janakatharindu4274
    @janakatharindu4274 2 ปีที่แล้ว +15

    Athatama lassanai sinduwath rosege acting

  • @roserkanuksha778
    @roserkanuksha778 2 ปีที่แล้ว +47

    Roshel is multi talented person and kokoila your voice super my favourite Roshel you are so beautiful 🥰💖😙😙 love so much 🥰

  • @thriloka1494
    @thriloka1494 2 ปีที่แล้ว +30

    වැඩකට නැති කුනුහරප trending වෙනවා.මේවා තමයි trending වෙන්න ඕන සින්දු

  • @hirunishehara7681
    @hirunishehara7681 2 ปีที่แล้ว +31

    Song ekai viaual ekai dekama maarama lassanai....
    Roshel akki ❤

  • @nethmiroshelfanclub1659
    @nethmiroshelfanclub1659 2 ปีที่แล้ว +62

    ලස්සනයි NETHMI ROSHEL අක්කි oya ලස්සන ට ඩාන්ස් කරනවා පණ ❤️❤️❤️❤️

  • @sandunichathurika661
    @sandunichathurika661 2 ปีที่แล้ว +41

    මේවගේ ඒවගේ ඉන්නවා නම් රොශෙල්ට කැමති ,අර ගොබ්බ කතාවේ මෙලෝ රහක් නෑනේ මෙතන බලන්නකෝ හැමෝම hoda කියලා 😍,කෝකිල කියන්නේ ඉතිං පිස්සුවක් 🔥

    • @kavindyasandeepani3013
      @kavindyasandeepani3013 2 ปีที่แล้ว +3

      Sirwtama,kthwenm pennama ba,අප්පිරියයි ,eth meke සුපිරි ,❤️❤️❤️❤️

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +5

      @@kavindyasandeepani3013 ow ane...eyalagen wadak ganne na e kathawe.....

  • @umejasanmini5993
    @umejasanmini5993 2 ปีที่แล้ว +22

    Roshel and kokila well done🔥❤

  • @mrhandsome6364
    @mrhandsome6364 2 ปีที่แล้ว +44

    Comment දැක්කාම කියන්න ඕනේ දේවල් ඔක්කොම කට්ටිය කියලා .මට කියන්න තියෙන්නේ හිතුවාටත් වැඩිය වැඩේ සාර්තකයි👍👍
    රොෂෙල් කෝකිල සුසංයෝගය 🔥

  • @rashjayasooriya9357
    @rashjayasooriya9357 2 ปีที่แล้ว +11

    ❤ you roshel

  • @rhythm905
    @rhythm905 2 ปีที่แล้ว +25

    Trending 🔥
    Good job kokila🔥 Roshel 🔥
    ❤🔥

  • @ushani_
    @ushani_ 2 ปีที่แล้ว +27

    Wow ❤️

  • @pasanlk7856
    @pasanlk7856 2 ปีที่แล้ว +5

    Ammo roshel

  • @madupradeepika7989
    @madupradeepika7989 2 ปีที่แล้ว +20

    Puduma lassana song ekak.visual ekath venasma vidihata harima lassanai.😍Roshel nangi issarahatath mevage venas nirmana valin damenna labenna kiyala Prarthana.Kokila malli 👍👍

  • @WRESTLING-dr2ky
    @WRESTLING-dr2ky 2 ปีที่แล้ว +36

    රොෂේල් අක්කා නිසාම
    බැලුවා පට්ට 👈😍😍

  • @chamodyaabhimani2920
    @chamodyaabhimani2920 2 ปีที่แล้ว +15

    අක්කි ඔයාගෙ new mood එකක් 😱

  • @mrbeen8647
    @mrbeen8647 2 ปีที่แล้ว +18

    Woow trending 27🤩🤩🔥Great job Kokila & Roshel.It is amazing😍😍

  • @halseydh1529
    @halseydh1529 2 ปีที่แล้ว +59

    රොෂෙල් අක්කා අවුරුදු දෙකක් වගේ පොඩි කාලයක් ඇතුලත මොනවත් නොදන්න ක්ෂේත්‍රයක ගමනක් පටන් අරගෙන ලොකු කැපවීමකින් දක්ෂතාවය දවසින් දවස improve කරගෙන මේ ඇවිත් තියෙන දුර දැක්කම ඔයා ගැන ලොකු සතුටක් දැනෙනවා අක්කේ. අනාගතයට සුභ පතනවා. මෙවැනි ලස්සන නිර්මාණ වලින් ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා❤

  • @tharusithu4309
    @tharusithu4309 2 ปีที่แล้ว +187

    " රහසින් " මට හිතෙන හැටි ......
    ජීවිතය වනාහි වේදනාවන්ගෙන් පිරී ගිය ක්ෂේම භූමියකි. මන්ද එහි වේදනාවන්ගේ අඩුවක් නොමැත. වේදනාව නම් වූ මනෝ භාවය උපදින්නේ කුමක් පදනම් කරගෙන ද ? එකී පදනම සොයා ගත හොත් එහි ඇත්තා වූ වේදනාවේ මූල බීජය දවා අලු කළ නොහැකි ද ? " රහසින් " වු කළී රැඩිකල් නම් සමාජ මතය පසෙකලා ගෝත්‍රික සමාජ සංකල්පනාවන්ට පහර පිට පහර ගැසූවකි. එයින් පෙන්වා දෙන්නේ පිටට නොපෙනෙන සමාජ යථාර්ථයයි.
    තම අතීතය වර්තමානය සමඟ ගළපන්නට උත්සහ කරන තරුණියක් වර්ණාලෝකයෙන් පිරි ඇගේ අතීතය සිහි කරයි. ඇගේ මුහුණෙහි තැම්පත්ව ඇත්තේ ශෝකි මනෝභාවයකි. අතීතයේ සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන ලද තරුණියක් එහිදී දක්නට ලැබේ. නමුත් ඇය වර්තමානයේ සිටින්නේ කුමක් හෝ පිළිබඳව කලකිරීමකිනි. එය කථක තරුණයා නිසා විය හැකි ය. ඇය බලන්නේ මුළු මහත් සමාජය දෙසම වෛරී බැල්මකිනි. ඇගේ ආදරය විනාශ වී ගොස් ඇත. ඒ තරුණයා නිසා ද එසේත් නැතිනම් සමාජය තුළ මුල් බැසගෙන තිබෙන යල් පැන ගිය අදහස් සංකල්පනා නිසා ද ? වර්ණාලෝකයෙන් පිරී තිබුණ ඇගේ ලොව ගුප්ත කලු සුදු වර්ණවලට පමණක් සීමා වූයේ සමාජය විසින් ම ඔවුන්ගේ ආදරය යදමින් බැඳ විලංගු දැමූ නිසා විය හැකි ය.
    සමාජය තුළ පවතින පටු කිලිටි අදහස් වලින් සමාජය තුළ රූකඩ බවට පත්වන තරුණ තරුණියන් කොතෙකුත් ඇත. ආදරය අවංක නමුදු හිස් මුදුනේ ගැබ්ව ඇත්තේ සමාජය විසින් ම පුරවන ලද කසල ගොඩකි. ඒකී කසල ගොඩ තුළ ආගම්වාදය , ජාති වාදය , කුල වාදය මෙන් ම පතිවෘතා වාදය ද ඇත. මෙකී තරුණයා ද එලෙසම සමාජයේ රූකඩයක් බවට පත් වූවෙකි. එලෙස සමාජයේ රූකඩයක් වන තරුණයාත් වර්ණාලෝකයෙන් පිරුණු ඇයත් කළු සුදු වර්ණයෙන් යුතු සමාජයේ රූකඩයක් බවට පත් වන්නේ නිරායාසයෙනි. ඔවුන්ව බැඳ ඇත්තේ රත් පැහැ පටි වලිනි. රක්ත වර්ණය වූ කළී මරණය, වෛරය මෙන් ම අපවිත්‍ර බව සංකේත කරන්නකි.
    ඔවුන් දෑසේ නිරුවතින් සමාජය දෙස බැලීමට උත්සහ කරයි. එතැනදී ඔවුන්ගේ දෑත් පටි වලින් බැඳ නොමැත. නමුත් ඔවුන් දෙස මුළු මහත් සමාජය ම බලා සිටී. ආදරය තුළ ආදරය පමණක් ම තිබීම සමාජයේ රීතින්ට පටහැනිය . ආදරය තුළ මුදල් කුලය ජාතිය ආදී වාණිජවාදී දේවල් ද ඔවුන් ගැබ් කිරීමට සමාජය උත්සහ ගනී. නමුත් ආදරය තුළ සෙනෙහස විශ්වාසය පමණක් තිබීම ප්‍රමාණවත් නොවේ ද? උක්ත කී සියල්ල ම තිබෙන නමුත් ආදරය නොතිබෙන තැන ඔවුන් පිළි ගන්නේ හිස් මුදුනිනි. එය සමාජය යතාර්ථයක් බවට පත් කර ඇත. මේ යුවල එකී සමාජ යතාර්ථය වෙනස් කිරීමට උත්සහ කළ ද ඔවුන්ව බිඳලිය නොහැකි යදම් වලින් බැඳ ඇති බව හරි අපූර්ව ලෙස සංකේතවත් කර ඇත.
    මේ සයුර සුවිසල්
    නිල් රළක සිතුවම්
    මවයි මතක බිඳු රහසින්
    හද දැවී ගණ අඳුරේ
    මා නිවාලනු ඔබේ සිහිලෙන්
    සයුර වූ කළී සුවිශාල සංකේතාර්ථයන් ගැබ්ව ඇති වචනයකි. මන්ද සයුරට සමාන නොකළ යම් වස්තුවක් වේ ද එය මානව මනෝභාව තුළ රසාලිප්ත හැඟීම් දනවන වස්තුවක් නොවන හෙයිනි. සයුර කී විගස අපට මැවෙන එක් සිතුවමක් තිබේ. එකී සිතුවම තුළ පුංචි පුංචි රළ පහරවල් ද නැතුවා ම නොවේ. ජීවිතය නම් සයුර තුළ ආදරය යනු එක් රළ පහරකි. සයුර නිසොල්මන් සේ ඈතට දිස්වුණ ද සයුරු පත්ල ප්‍රචණ්ඩ ය. නමුදු මතු පිටින් සන්සුන් ය. ජීවිතය ද එබඳු ය. මතුපිටින් සුන්දරව ගලා ගිය ද මොහොතක් මොහොතක් පාසා අප සියලු දෙනා ජීවිතයේ ගැඹුර සමඟ පොර බදින්නන් නොවෙ ද යන වග මතකයට නගා ගත යුතුම ය.
    ජීවිතය නම් සයුරේ ආදරය යනු එක් රළ පහරක් පමණි. එකී රළ පහර පිරී ඇත්තේ මතක දිය බිඳු රැසකිනි. රළ පහර වෙරළට අයිති නැත. එය අයිති සයුරට ය. නුමුත් වෙරළේ වැලි කැට අතර තෙරපෙන රළ පහරේ මතක දිය බිඳු කිහිපයක් වෙරළ තෙමා නැවත සයුරට ම ගලා යා හැකි ය. ආදරය ද එලෙස ම ය. එක් අයෙකු ළඟ නිශ්චිතව නවතීවි ද යන්න කිව නොහැකි ය. වෙරළ බලා සිටින්නේ රළ පහරක් එන තුරු ය. වෙරළට සයුරෙන් කම් නැති වුවත් රළ පිළිබඳව මෙතරම් උනන්දු වන්නේ මොහොතකට හෝ තමාව නිවන්නේ රළ නිසා විය හැකි ය. මෙහිදී සයුර යනු ජීවිතය නම් ගැඹුරු සාගරයේ ආදරය නම් එක් රළ පහරක් හෝ තමා වෙතට එනතුරු බලා සිටින මෙම තරුණ යුවල වෙරළ විය නොහැකි ද ? ඔවුන් බලාපොරොත්තු වන්නේ ආදරය පමණක් නොවෙ ද ?
    " හද දැවී ගණ අඳුරේ මා නිවාලනු ඔබේ සිහිලෙන් " මෙහි තරුණයාගේ හද දැවී ඇත්තේ කුමක් නිසා ද අඳුර වූ කළී දුක ශෝකය සංකේතවත් කරන්නකි. මෙකී දුකෙන් ශෝකයෙන් තරුණයාගේ හදවත දැවෙන්නේ ආදරය නිසා විය හැකියි. එනම් මෙයත් හුදු විරහවක් ද ? නැත. හුදු විරහවකට එහා ගිය සමාජය නිසා ම තැලුණ යුවළකගේ හදෙහි තෙරපෙන මනෝභාවයන් කැටි කර ගත්තකි.තරුණයාගේ දැවෙන හදවත නිවාලන්නට ආරාධනා කරන්නේ කවුරුන් හට ද ඒ ඔහුගේ ආදරයට නම් නොවන වග පැහැදිලි ය. ඔහු කතා කරන්නේ මරණයට විය හැකියි. දැවෙන හදවත නිවෙන්නේ මරණය අභියස බව ඔහු සිතනවා විය හැකියි.නමුදු මරණය ද එක් තාවකාලික විසඳුමක් නොවන්නේ ද?

    • @tharusithu4309
      @tharusithu4309 2 ปีที่แล้ว +50

      යදමින් බැඳ තිබෙන තරුණයා සිහි කරන්නේ තරුණිය සමඟ ගත කළ සුන්දර රැයක මතක සැමරුමයි. නමුත් එය සැබැවින්ම සුන්දර ද යන ප්‍රශ්නය අපට පැන නගී. එහි සොඳුරු බවක් තිබුණා නම් තරුණයා යදම් ගළවා හෝ ඈ ළඟට යා යුතු නොවේ ද ? තරුණයා හා තරුණිය සුදු ඇතිරිල්ලක් මත සැතපී සිටී. තරුණයා සිටින්නේ සැහැල්ලුවෙනි. නමුත් තරුණිය සිටින්නේ දෑත් දෙපා හකුලුවාගෙන ය. ඔහු ඇය දෙස බලයි. ඇය හිස් බැල්මකින් බලා සිටියි. ඇය එලෙස වකුටු වී හිස් බැල්මක් හෙලා සිටින්නේ සමාජය තුළින් ඇයගේ ආදරණීය ආදරයට දෙන අනවශ්‍ය පීඩනය නිසා විය හැකියි.
      සමාජය තුළ පැලපදියම් වී ඇත්තා වූ ගැහැණියකගේ පතිවත එක් ලේ බිඳුවකින් මැනීම නම් ගෝත්‍රික සංකල්පයෙන් මෙකී තරුණියත් බැට කනවා විය නොහැකි ද ? උක්ත තරුණයාගේත් තරුණියගේත් හදවත් දැවෙන දැවෙන කාරණය මේ ලේ බිඳුවම විය නොහැකි ද
      ඇයට සමාජයේ දෑත් බොහෝමයක් දිගු වේ. හැකි නම් ඇයට එකී සියලු දෑත් සමඟ ඇගේ දෑත පටලවාගත හැකි ය. නමුත් ඇය අත දෙන්නේ රාමුවකට සිර වුවත් ඇය වෙනුවෙන් ම ආදරය කළ ඒ තරුණයාට මය . ඔහුත් ඇගේ අත අල්ලන්නේ ඉතා පරෙස්සමිනි. නමුත් දෙදෙනාගේ ම මුහුණු වල ඇති ශෝකී මනෝ භාවය එලෙසම පවතින්නේ ඔවුන්ට සමාජය වෙනස් කළ නොහැකි නිසා විය හැකි ය.
      තරුණිය රෝසමල් ඇතිරූ තටාකයක බැස සිටී. එමගින් සංකේතවත් කරනුයේ ඇය බලාපොරොත්තු වූ ඇගේ දිවියයි. ඇය සතු වූ ගෞරවයයි. එහෙත් සමාජය විසින් ම ඇයට එය අහිමි කර ඇත. රෝස පෙති යනු මෘදු බවේ සංකේතයයි. ඇය ද එලෙසම මෘදු ය. සිනිඳු ය. නමුත් සමාජය ඇයට ඒ දිවියේ හිඳීමට ඉඩ නොදෙයි. තරුණයාට ද ඇය බලාපොරොත්තු වන ඇය බලාපොරොත්තු වූ එකී මෘදු දිවි පෙවත නොපෙනෙයි. මන් ද සමාජය විසින් ම ඔහුව ඇගේ දිවියේ තෘප්තිය නොපෙනන ලෙස ඔහුව ගිලන් කර ඇත. ඔහුගේ දෑස බැඳ ඇත්තේ සමාජය විසින් හොඳ යැයි සම්මත කරගත් සුදු පටියකිනි. ඔහුට ලබා දෙන්නේ ද සමාජය විසින් ම සම්මත කර ගත් ගති පැවතුම් ය. ඉඳින් තරුණියගේ වර්ණාලෝකයෙන් පිරුණු දිවිය ශ්වේත හා කාල වර්ණ බවට පත් වූයේ කුමක් නිසා දැයි තවමත් නොවැටහෙන්නේ ද ?
      " මා දමා මග හවසක
      සිත තැලූ රළු වදනක
      ඈ ගියා සරදම් ලෙසින්
      මං වෙරළ මැද තනියෙන් "
      ඇය ගොසින් ය. සමාජය විසින් බැඳ තබා ඇති ඔහුගේ ආදරය දමා ඇය ගොස් ඇත. ඇය ගියේ සදහට ම ද යන පැනය අප හදවත් තුළ පැන නැගේ. ඇයත් තනිවී ඇත. ඔහුත් තනිවී ඇත. නමුත් දෙදෙනාම ආදරය නම් එක් හැඟීමකින් වෙලී ඇත. එය සමාජයට නොපෙනෙයි. මෙලෙස සමාජය විසින් ම මොවුන්ගේ ප්‍රේමයට වැට කඩුලු බඳින්නේ එය සම්මතයේ අසම්මතයක් කිරීමට ය. එහෙත් සම්මතයක් නොමැති සමාජය තුළ අසම්මතය පිළිබඳ කවර කතා ද ?
      ඔවුන්ගේ ආත්මයන් ද යදමින් බැඳ තබා ඇත. එක් අවස්තාවක දී එය බිඳගෙන යාමට උත්සහ කළත් එය අසාර්ථක උත්සහයකි. ඔහුටවත් ඇයට වත් එකී සමාජයේ හොඳ යැයි සම්මත යදමින් ගැළවී යා නොහැක. ඔවුන් දෙදෙනාම සිටින්නේ රාමු දෙකකට කොටු වී ගෙනය. එකී රාමුව බිඳ දැමුව හොත් ඔවුනට කාල වර්ණයෙන් වෙන වර්ණයකට යා හැකි ය. එහෙත් ඔවුන්ට එය මග හැරී ගිය බවක් පෙනේ. අවසානයේ ඔහුට මැවෙන්නේ ඇයත් සමඟ සමාජය බැඳ තැබු දම්වැල් වලින් මිදුනා නම් ඔවුන්ට ජීවිතයත් සමාජය දෙසත් එක වර බැලිය හැකි බවයි.
      ඔහුගේ අවසාන මනෝ භාවය තුළ පෙන්නුම් කරන්නේ ද ඔහුත් ඇයත් ඒ යදමින් මිදුනත් ඔවුන් දෙස මුළු මහත් සමාජය ම බලා සිටින බවයි. ඉඳින් ඔහුට ඇයවත් ඇයට ඔහුවත් අහිමි වී ගොස් ඇත. ඒ සමාජයට බම්බු ගහ ගන්න යැයි කියා ජීවිතය විඳීමට නොගිය නිසා විය හැකිය.
      ( මේක මට හිතුණ විදිහ හැබැයි මේකේ අර්ථය මීට වඩා වෙනස් ගැඹුරක් සහිත එකක් වෙන්න පුළුවන් ❤️ )

    • @Kirazz_18
      @Kirazz_18 2 ปีที่แล้ว +11

      ❤️

    • @venu5093
      @venu5093 2 ปีที่แล้ว +14

      මේක හරිම අර්ථාන්විත පැහැදිලි කිරීමක් ❤️👍👍

    • @tharusithu4309
      @tharusithu4309 2 ปีที่แล้ว +3

      @@Kirazz_18 ❤️

    • @tharusithu4309
      @tharusithu4309 2 ปีที่แล้ว +3

      @@venu5093 බොහොම ස්තූතියි ❤️

  • @dahaminisansala9532
    @dahaminisansala9532 2 ปีที่แล้ว +38

    වෙනස්ම විදියක සින්දුවක් කෝකිල අයියාගේ වොයිස් එක රොශෙල් අක්කගෙ ඇක්ටින් හැමදේම ලස්සනයි 🤍🌼

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +31

    ඊයේ coffe chat එකේ කිව වෙලාවේ ඉදන් බලන් හිටියේ .👍
    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා.!.. 🎂 🎂
    💜️හරිම ලස්සන ගීතයක් .👌👌
    💜️ගොඩක් ආස කරන හඩක් .
    💜️වෙනස්ම රෑප රචනයක්.
    💜️අරුත්බර අරුතක්.
    සුභ පැතුම් 💐💐
    එදා කිරිඉබ්බන්දෙනියේ රජතුමා ලෙස දුටුව අද මාලං බාබු දක්වා රංගනයෙක් දායක වු හැම නිර්මානයකම අති සාර්ථකව රංගනය කල කෝකිල පවන් කලා කෙතේ "රන්" අස්වැන්නක්ය.✅💯💯👍👌💪✴️✴️

  • @fruitlovers819
    @fruitlovers819 2 ปีที่แล้ว +10

    Roshel super acting **♡♡

  • @Moonlight-wz8oy
    @Moonlight-wz8oy 2 ปีที่แล้ว +38

    සරල නැති පද වැල්
    ගෙනෙයි නව හැඟුමන්
    කරයි හිත මනමත්
    විඳින්නෙමි රහසින්
    කියමි මම මෙලෙසින්
    ඉතින් මේ ගීයෙන්
    නුඹ මැවූ වෙනසත්
    හරි අපූරුයි මට නම්...
    කෝකිල, රොශෙල් ඔබ දෙපලටම උණුසුම් සුභ පැතුම්... ❤️

  • @rnrfan6422
    @rnrfan6422 2 ปีที่แล้ว +34

    Wooooooow superb aiya ♥️♥️ Roshel akki 😍😍

  • @anuksha1956
    @anuksha1956 2 ปีที่แล้ว +15

    Aksha😘

  • @prathapasingheyasas3991
    @prathapasingheyasas3991 2 ปีที่แล้ว +26

    Brilliant @ Excellent මාලන්
    Kokila Pawan.@ roshel ♥️

  • @aravinda6805
    @aravinda6805 2 ปีที่แล้ว +69

    නව පරපුරේ ශිල්පීන් දෙන්නෙක් එකතු වෙලා කරපු ලස්සන වැඩක් .🔥🔥

  • @everyone4221
    @everyone4221 2 ปีที่แล้ว +9

    Lassna voice eka 😘 roshel akkt lssnta act krnwa niymai

  • @Pissulokaya
    @Pissulokaya 2 ปีที่แล้ว +24

    අමරදේව ශූරීන් සිහි උනා මිතුර.බුදුසරණයි දෙවිපිහිටයි ජේසු පිහිටයි

  • @pissudoctor4599
    @pissudoctor4599 2 ปีที่แล้ว +17

    wowww visual akanm marma lassani rose ga Acting &great job kokila & ~*Happy birthday kokila*~

  • @nethmiroshelrosebeauty1587
    @nethmiroshelrosebeauty1587 2 ปีที่แล้ว +16

    Wow rose girl.

  • @nadeeshaniumedha8982
    @nadeeshaniumedha8982 2 ปีที่แล้ว +18

    මේ සයුර සුවිසල්
    නිල් රලක සිතුවම්
    මවයි මතක බිඳු රහසින්
    හද දැවී ඝන අඳුරේ
    මා නිවාලනු ඔබේ සිහිලෙන්
    ගල ගලා වෙරළට එන
    දිය කඳට නොහැකිද එය
    බල බලා ඇවිදින් සෙමින්
    ඔබ යන්නෙ ඇයි විගසින්
    මා දමා මග හවසක
    සිත තැලූ රළු වදනක
    ඈ ගියා සරදම් ලෙසින්
    මං වෙරළ මැද තනියෙන්.....
    ❤️❤️❤️
    Love it ❤️

  • @ItsMe-ew4vu
    @ItsMe-ew4vu 2 ปีที่แล้ว +58

    Roshel හින්දම බලන්න ආවේ 🙈❤️
    හරිම ලස්සනයි ඇත්තටම 😍❤️ lyrics Kokila ayya ගේ voice එකටම ලියවුනා වගේමයි ✌️❤️ Roshel ව මේවගේ වෙනස් නිර්මාණ වලින් බලාපොරොත්තු වෙනවා 🤩❤️ Anddd Happppy Birthday Kokila Ayya 🎉️💜️

  • @nemiinkr9455
    @nemiinkr9455 2 ปีที่แล้ว +7

    ඔයා පුතෙක් ලෙස ලැබීම අම්මට අප්පච්චිට වාසනාවක්
    ඔයා මුණුණුරෙක් ලෙස ලැබීම අාච්චි සීයාට වාසනාවක්
    ඔයාව ස්වාමියෙක් ලෙස ලැබීම බිරිඳට වාසනාවක්
    ඔයාව කලාකාමියෙක් ලෙස ලැබීම කලාවට වාසනාවක්.
    ඔයාව මනුස්සයෙක් ලෙස මේ දෙරණේ ඉපදීම ඔයා එක්කම හුස්ම ගන්න අපි කරපු ලොකු පිනක්.

  • @omandilehansa5469
    @omandilehansa5469 2 ปีที่แล้ว +44

    මුලින්ම කෝකිල අයියට සුභ උපන්දිනයක්...❤
    කෝකිල අයියගේ පළවෙනි සිංදුව වෙනස්ම ආරයේ ලස්සන සිංදුවක්.ඒ කටහඩ සුපිරි.. 👌❤
    මේ සිංදුවෙන් රොෂෙල් අක්කගේ රංගනය අපි වෙනදාට දකින රොෂෙල් අක්කගේ චරිත වලින් එහාට ගිය වෙනස්ම විදියේ සුපිරි රංගනයක්. ❤💕 මේ විනාඩි 4 ඇතුළත රොෂෙල් අක්කා දුන්න ඒ Facial Expressions මරු.❤ ඒ වගේම කෝකිල අයියත්.... ❤
    රොෂෙල් කෝකිල Combination එකත් සුපිරි. 😍❤
    කෝකිල අයියට රංගන ක්ෂේත්‍රයෙත්,ගායන ක්ෂේත්‍රයෙත්, රොෂෙල් අක්කට රංගන ක්ෂේත්‍රයෙත් ලස්සන සුභ ගමනක් තියෙනවා. 💖✨ ඒ ලස්සන ගමනේ ඉදිරියට යන්න ඔය දෙන්නට හදවතින්ම සුභ පතනවා. ❤
    ආයෙමත් කියනවා කෝකිල අයියගේ පළවෙනි සිංදුව මේ තරම් ලස්සන එකක් වෙයි කියල නම් හිතුවේ නෑ. ඉදිරියටත් මේ විදියේ ලස්සන සිංදු කරන්න කෝකිල අයියට සුභ පතනවා.... ❤❤❤

  • @rosegirl596
    @rosegirl596 2 ปีที่แล้ว +32

    00.30 facial expressions නියමයි රොෂෙල් අක්කි.🔥🔥🔥

  • @sachiniapsara3551
    @sachiniapsara3551 2 ปีที่แล้ว +33

    සමාජය කියන රාමුව ඇතුලේ සිර වෙලා ජීවිතේ වර්ණය මගහැරුණු අපි 🖤🤍 ....හරිම ලස්සනයි ❤

  • @matchingandtouching237
    @matchingandtouching237 2 ปีที่แล้ว +38

    Wooooooow 👌👌අපි රොශෙල් අක්කිගෙ නොදැක්ක පැත්තක් අද දැක්කා.ඒ මූනේ හැගීම්...song එකත් ගොඩක් ලස්සනයි❤❤

  • @vinukinehara2609
    @vinukinehara2609 2 ปีที่แล้ว +61

    මල් සින්දු නිර්මාණය වෙන මේ කාලේ අහපු හරිම ලස්සන ම වෙනස් ම සින්දුවක් . කෝකිල ගේ හඩ වගේම කෝකිල රොශෙල් ගේ දක්ශතාවය මේකෙන් ඇත්තටම හොදට නිරූපනය වෙනවා . රොශෙල් ගේ acting primary level කියලා කිව්ව , කියන අයට මේකෙන් හොද පිලිතුරක් ලැබුනා කියලා විශ්වාස කරනවා . ඒ වගේම ඉදිරියටත් මේ වගේ හොද නිර්මාණවලින් කලා ක්ශේත්‍රය තුල ඉදිරියට යන්න කියලා රොශෙල් අක්කි ට වගේම කෝකිල අයියාටත් සුබ පතනවා . ❤️🔥

  • @Dhananjaya_rathnayake
    @Dhananjaya_rathnayake 2 ปีที่แล้ว +6

    Denn natama godak adarei❤ kokila aiye Roshel akki❤

  • @nuvifernando5145
    @nuvifernando5145 2 ปีที่แล้ว +169

    Voice එක ඇහෙද්දි එකපාරටම ඔලුවට ආවෙ අමරසිරි පීරිස් මහත්මයා , කෝකිල අයියගෙ voice එක 👌ලස්සන වැඩක් සුපිරි vedio එකක් 🔥 රොශෙල් ඒ expressions ටික 🔥 තවත් මේ වගේ අර්ථවත් නිර්මාණ වලින් දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා

  • @pola7868
    @pola7868 2 ปีที่แล้ว +32

    Very Beautiful Song ❤❤
    Happy Birthday Kokila Aiye ❤❤❤❤
    Roshel Akki And Kokila Aiya Godak Lassanai
    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @nimmi713
    @nimmi713 2 ปีที่แล้ว +8

    ඔහුට ඔහු වෙන්න ඉඩ දෙන්න,
    ඇයට ඇය වෙන්න ඉඩ දෙන්න ,
    වීඩියෝව පුරාවට ම ඔහු සමාජගත කරන්න වෙර දැරුවේත් එයයි.
    Roshel ,Kokila ❤️

  • @DARK-zz9uq
    @DARK-zz9uq 2 ปีที่แล้ว +42

    පට්ටම සිංදුවක් ❤️💥
    රොශෙල් ❤️💥
    කෝකිල ❤️💥💪

  • @anuksha3847
    @anuksha3847 2 ปีที่แล้ว +19

    Lassanai 😐

  • @love-mh9ls
    @love-mh9ls 2 ปีที่แล้ว +8

    Roshel 😍😍😍😍

  • @tarzan152
    @tarzan152 2 ปีที่แล้ว +70

    රැල්ලට නොයා වෙරළක් වෙච්ච එක ගැන බොහොම සතුටුයි කෝකිල අද කාලේ අහන්න ලැබෙන්නෙ නැති වෙනස් ම විදිහක ගීතයක් හදවතට ම කතා කරන ගීතයක් ❤️ හරිම සතුටුයි මෙහෙම ගීතයක් අහන්න ලැබුණ එක ගැන ගීතයේ වචන හදවතට ම කතා කරනවා
    Visual එක හරිම වෙනස් වෙනස් ම කෝණයකින් ගීතය එක්ක ගළපලා
    රොශෙල් ඉතාම අගය කරනවා ඔයාගෙ රංගනය ඉස්සරහටත් මේ විදිහෙ සාරවත් හරවත් නිර්මාණ වලින් ඔයාව දකින්න ලැබෙයි කියලා හිතනවා ❤️
    කෝකිල මේ වගේ හරවත් නිර්මාණ තව ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා ❤️

  • @sandamini2327
    @sandamini2327 2 ปีที่แล้ว +33

    Happy birthday kokila aiya ❤️❤️
    ඔයාගේ පලවෙනි නිර්මාණය කියන්න වචන නෑ කාලෙකින් දැකපු රැල්ලට නොයන නිර්මාණයක් .
    කෝකිල එයාගේ පලවෙනි නිර්මාණයට රොශෙල් ව තෝරා ගනිපු නිසාම එයා ගැන කියන්න තවත් දෙයක් නෑ කියල හිතනවා.

  • @Mr-D137
    @Mr-D137 2 ปีที่แล้ว +42

    කෝකිල අයියා
    රොෂෙල් අක්කා දෙන්නම. දක්ෂයෝ 🔥💪 තවත් මේ වගේ හොද නිර්මාණ කරන්න. 🎼
    #kokila pawan jayasooriya

    • @Mr-D137
      @Mr-D137 2 ปีที่แล้ว +4

      🔥❤️

  • @A.B.C.D881
    @A.B.C.D881 2 ปีที่แล้ว +42

    කොකිල 𝐚𝐧𝐝 රොශෙල් ලස්සනයි .සුබ පැතුම් ඔයාට. ඒ වගෙම සුබ උපන් දිනයක් වේවා.

  • @lilmix3522
    @lilmix3522 2 ปีที่แล้ว +33

    ඔබ අමරසිරි පීරිස් මහත්මයාගෙ හඬ සිහිගන්වනවා..දිගටම මෙවැනි හරවත් නිර්මාණ කරන්න සුබ පතනවා

  • @nirmanikaushalya2950
    @nirmanikaushalya2950 2 ปีที่แล้ว +5

    Kokila.obe hekiyawa mulin dutuwe siri raja siri haraha.wishwasa kala oba anagathye daksha watinakam walin hebi kalakaruwek wewi kiyla.
    Geethaya athiwishisty...💗💪👏❤️‍🔥❤️‍🔥❤️‍🔥
    Nihathamani hrima sanwedi kalakruwek wdiyt obe me yna gamana idiriyatt sarthaka wewa...
    Well done kokila...performer of the year

  • @pabodha5200
    @pabodha5200 2 ปีที่แล้ว +64

    Kokila's and Roshel's facial expressions are fire🔥🔥♥️♥️

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +25

    සොං එක ලස්සනයි ❤️❤️ රොශේල්ගේ රඟපෑම හොඳයි 😍💛කෝකිල නියම ඇක්ටින් 💛❤️

  • @musicsl3597
    @musicsl3597 2 ปีที่แล้ว +278

    දෙවෙනි ඉනිමට විතරක් සීමා උනු රොෂෙල්ගෙන් හරියටම වැඩක් ගත්තේ කෝකිල අයියා තමයි.ඇත්තටම දෙවෙනි ඉනිමේ චරිත වෙනත් නිර්මාණ වලින් දකිනකොට හරිම සතුටුයි.රොෂෙල්,කෝකිල අයියා දෙන්නටම සුබ පැතුම්

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว +29

      Rochel Mulinma Dekke Sakkaran Drma eken 👍👍

    • @ravishkadeshan943
      @ravishkadeshan943 2 ปีที่แล้ว +5

      දෙවෙනි ඉනිම 🤮🤮

    • @musicsl3597
      @musicsl3597 2 ปีที่แล้ว +19

      @@ravishkadeshan943 මාත් දෙවෙනි ඉනිම fan කෙනෙක් නෙවෙයි.ඒත් ගොබ්බ කතාවක රගපෑවට ඒ නාට්‍යයේ ඔක්කොම දක්ෂයි

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +10

      @@musicsl3597 ow anee...eyalagen wadak ganne nane e kathawe.....Raween,Nayanathara,Roshel,Keshan........

    • @musicsl3597
      @musicsl3597 2 ปีที่แล้ว +3

      @@AnukshaRRRK ඒ වගේම ශලනි,ඉශාර දෙන්නත්.ශලනි එහෙම ලොක්කි කතාවේ මාර ලස්සනට රගපෑවා.තව එයාලා හැමෝටම හොද නිර්මාණ ලැබෙනවනම් හොදයි

  • @sanuthinihinsa5204
    @sanuthinihinsa5204 2 ปีที่แล้ว +54

    මේ සින්දුව මාරම ලස්සනයි 💛💛 රොශෙල්ගෙ expression next level මේ සින්දුවේ.voice එක 🔥🔥 ඒවගේම ඉදිරියට රොශෙල් මේ වගේ උසස් නිර්මාණයකින් බලාපොරොත්තු වෙනවා 💛💛

  • @isu9336
    @isu9336 2 ปีที่แล้ว +26

    ලස්සනයි..❤️❤️❤️ කෝකිල රොශෙල් සුබ පතනව ඔයල දෙන්නාට...

  • @priyansalawasalawewa975
    @priyansalawasalawewa975 2 ปีที่แล้ว +31

    මාරම ලස්සනයි මාරම හැකියාවක් අයියේ.ඔයාට කිසිම ඇස්වහක් වදින්න එආ.තුනුරුවන්ගෙම සරණයි අයියට.රොශෙල් අක්ක්කිත් හරිම දක්ශයි.ආදරෙයි දෙන්නටම.❤😘

  • @chubbyboy8602
    @chubbyboy8602 2 ปีที่แล้ว +23

    ඒකනම් සුපිරිපරි ඉතිරි මගෙ සහෝ💗😍

  • @Sumeda_Krishnarathna
    @Sumeda_Krishnarathna 2 ปีที่แล้ว +35

    කෝකිල නොහොත් මාලන් de සිල්වා ❤❤💪ලස්සනයි song එක අමුතුම විදිහක music video එකක් roshel rogers අක්කා well done ❤❤තවත් song එකක් බලාපොරොත්තු වෙනවා අයියා ✌️

  • @godakumburagodakumbura2623
    @godakumburagodakumbura2623 2 ปีที่แล้ว +47

    ඇත්තටම නියම වැඩක්...මනමාලං 🤗🤗
    රොශෙල් අක්කෙ ඔයාගෙ දකෂතාවයට තැනක් ලැබිලා තියෙනවා ..😍
    ඉස්සරහටත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!..ජයෙන් ජය!❤️😙

  • @malshi5555
    @malshi5555 2 ปีที่แล้ว +98

    වෙනස්ම විදියේ song එකක් වගේම visual එකක්..... කෝකිල අයියේ පළවෙනි පියවර මේ වගේ සාර්ථක වුණා වගේම ඉදිරියටත් ලස්සන නිර්මාණය කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...😍😍
    රොෂෙල් අක්කි අවුරුදු දෙකක් වගේ කෙටි කාලෙකින් රංගනය ගැන ඉගෙනගෙනත් නැතුව මේ ආපු දුර නම් මාරම ආඩම්බරයි... මේ සිංදුවට දෙන හැගීම් නිරූපණය හරිම අපුරුයි... තවත් මේ වගේ හැකියාවෙන් උපරිම වැඩක් ගන්න පුළුවන් නිර්මාණය වලට සම්බන්ද වෙලා ඉදිරියටටම යන්න හැකිවෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ...❤❤❤❤

  • @SHADOW2-w3j
    @SHADOW2-w3j 2 ปีที่แล้ว +43

    Deep Voice එකක්....💆❤️
    රසවිදින්න පුළුවන් නිර්මාණයක්...👌කෝකිල&රොශෙල් Good job👌

  • @nethmiroshelrosebeauty1587
    @nethmiroshelrosebeauty1587 2 ปีที่แล้ว +6

    Happy birth day roshel akki

  • @naveenkesh6815
    @naveenkesh6815 2 ปีที่แล้ว +62

    කෝකිල අයියේ ඒක සුපිරි අමරසිරි සර් ගෙ කටහඩ වගේ ඔබේ කටහඩ . දක්ශ නලුවෙක් දක්ශ ගායකයෙක් මේ වැඩේ නම් සුපිරියක්ම තමයි. රැල්ලට ගියේ නැති පට්ට වැඩක් මේ වගේ තව නිර්මාණ බලාපොරොත්තු වෙනවා අයියේ. හ ඒවගේම රොශෙල්ට ගැන කියන්නම ඕනෙ කෙටි කලක් තුල ක්ෂේත්‍රයට ඇවිත් මේ ආපු දුර ගැන සතුටුයි. එදිනෙදා තිරයේ දකින චරිතයට වඩා වෙනස්ම මුහුණුවරක් මෙය ඔබේ දක්ෂතාවය හොදට පෙන්නුව නිර්මාණයක් . . ඒ දීපු හැගීම් ගැන කියන්න වචන නෑ හිතාගන්න බැරි උනා මේ අපි වෙනද දකින රොශෙල්මද කියල , ඔබට හොද ගමනක් තියනවා. තවත් මේ වගේ හරවත් නිර්මාණ වලින් දකින්න ලැබෙයි කියලා හිතනවා කෝකිල, රොශෙල් සුබ පැතුම්..

  • @NadeeshaniMulleriyawa
    @NadeeshaniMulleriyawa 2 ปีที่แล้ว +19

    Did anyone notice this?
    Artist : Kokila Pawan Jayasooriya
    Director : Kokila Pawan Jayasooriya
    Art Director : Kokila Pawan Jayasooriya
    Cast : Kokila Pawan Jayasooriya and Roshel Rogers
    What a talented young man...
    අමරසිරි පීරිස් මහත්මයාගේ වගේ ගැඹුරු භාවාත්මක කටහඬත්, ගැඹුරු අර්ථයක් පෙන්වන රූපරාමු අධ්‍යක්ෂනයත්, අර්ථය අර්ථගැන්වෙන ලෙස සියුම් කලා අධ්‍යක්ෂනයත්, හැඟුම්, ඉරියව් වලින් කතාවක් පෙන්වන භාවාත්මක රංගනයත් සොඳුරු අනාගතයක සුබ ලකුණු පෙන්නුම් කරනවා.
    සුබ පැතුම් සහෝදරයා... තව තවත් හොඳ නිර්මාණ බිහිකිරීමට අවශ්‍ය ධෛර්යය, ශක්තිය නොඅඩුව ලැබේවා !
    තෙරුවන් සරණයි !
    සුබ උපන්දිනයක් වේවා !

  • @ushanikavindika8669
    @ushanikavindika8669 2 ปีที่แล้ว +39

    රොෂෙල් අක්කිව දැකල බලන්න ආවේ... ආදරෙයි රොෂෙල් අක්කි.. ඒ වගේම මනමාලන් අයියා ගොඩක් ලස්සනයි වොයිස් එක

    • @dineshdperera7997
      @dineshdperera7997 2 ปีที่แล้ว

      තනි අතින් අප්පුඩි ගහන්න බැ 😂

  • @nipunasandaruwan3765
    @nipunasandaruwan3765 2 ปีที่แล้ว +21

    හොදම සින්දුවක් කෝකිල අයියේ

  • @sathsarani1054
    @sathsarani1054 2 ปีที่แล้ว +25

    It's a great work❤️
    Voice👌
    Roshel & Kokila perform👌❤️

  • @Ushankbudd
    @Ushankbudd 2 ปีที่แล้ว +3

    What a voice malli..you are morethan a star.And that girl rochelle , She should act these kind of roles moreoften..❤❤❤❤

  • @rxnweer1758
    @rxnweer1758 2 ปีที่แล้ว +51

    වෙනස් රහක සිංදුවක්. උපරිමෙන් විදින්න පුළුවන් හඩක්. රංගනයෙදි නම් සැබෑවටම දක්ෂයෙක්. කෝකිල superb job❤🔥
    රොෂෙල් බොහොම පොඩි කාලෙකින් වෙනස්ම ක්ෂේත්‍රයක අලුත්ම අත්දැකීම් වලින් ඉගෙන ගනිමින් ඔබේ උපරිමය ලබාදෙමින් මේ ආ ගමන විශිෂ්ටයි. ඉදිරිය පැහැදිලියි. මෙවැනි ලස්සන නිර්මාණ වලින් එමු. Perfect act. Love it❤🔥

  • @christin_4885
    @christin_4885 2 ปีที่แล้ว +21

    Two favorites are together 🙈❤ Kokila ayya and Roshel akki..oh god ! Expressions on fire 🔥🔥

  • @isharasewwandipathirana8034
    @isharasewwandipathirana8034 2 ปีที่แล้ว +48

    හරිම ලස්සනයි අයියේ🔥❤️ ඒ වගේම රොශෙල් අක්කා ❤️
    මට ඇහුනේ කෝකිල අයියාගේ කටහඬ අමරසිරි පීරිස් මහත්තයාගේ කටහඬ වගේමයි ඒ තරම්ම ගැඹුරින් හදවතටම දැනෙන්න . Good luck අයියා 👍🎧❤️🔥

  • @chariya4075
    @chariya4075 2 ปีที่แล้ว +29

    අමරසිරි පීරිස් මහතාගේ සියුම් අලංකාර ඔබේ හඬෙත් තියනවා. ජයවේවා මනමාලන් 😙

  • @nipun5576
    @nipun5576 2 ปีที่แล้ว +64

    මල් සින්දු හැදෙන කාලේ වෙනස්ම ආරෙක සුපිරිම සින්දුවක්. කෝකිල රොශෙල් සුපිරි ❤️❤️🔥

  • @tm2.0-j9b
    @tm2.0-j9b 2 ปีที่แล้ว +9

    ❤️‍🔥

  • @ashiniyasanthika2765
    @ashiniyasanthika2765 2 ปีที่แล้ว +31

    ලස්සන අමුතුම දුකක් දැනෙන සින්දුවක්. සුබ පැතුම් trending එන්න වගේම මතකයේ රැඳෙන ගීයක් වෙන්න.

  • @killer7180
    @killer7180 2 ปีที่แล้ว +35

    කොකිල මුල් කාලෙ ඉදන්ම ඔබේ තවත් එක් රසිකයෙක්
    සුබඋපන් දිනයක් වේවා සහෝදරයා❤
    රැල්ලට නොගිය හරි අපූරු නිර්මාණයක් හරිම සතුටුයි ❤
    උපන් දිනේ දවසෙ ඔබේ රසිකයන්ට අපුරු තෑග්ගක් ❤
    මුලින්ම මේ post එක දැක්කම නවක නිලියක් නිසා වෙන කෙනෙක් හිටියනම් හොදයි කියල හිතුනා ඒත් එතන මම වැරදී හරිම අපූරුයි මේ නිර්මාණයට ගැලපෙනම කෙනෙක් නෙත්මි❤🔥 ඒ හැගීම් නිරුපනය හරිම අපූරුයි 🔥👌
    නවක පරපුරේ නිලියක් විදිහට ඇය ආපු ගමන අති සාර්ථකයි 🔥 ඉදිරියටත් ඔබව මේ වගේ හරවත් නිර්මාණතුලින් බලාපොරොත්තු වෙනවා ❤

  • @shyamalimadhushani120
    @shyamalimadhushani120 2 ปีที่แล้ว +21

    Amaradewa sirge voice eke wage. Superb. Roshel godak lassanata act krala thynwa. Aperade dewani inima wage harasun kathawaka hira wela inne. Any way best of luck both of you.🌹

  • @shanshan6005
    @shanshan6005 2 ปีที่แล้ว +70

    ඒක වෙනස්ම වැඩක් 👌 Kokila & Roshel සුපිරි, voice එක පට්ට

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 2 ปีที่แล้ว +36

    ආසාවෙන් බලන් ඉදියේ realese කරනකම්. රොශෙල් +කෝකිල combination එක නිසා visual එක සුපිරියට තිබ්බා . ❤❤❤❤

  • @trevonidias5918
    @trevonidias5918 2 ปีที่แล้ว +7

    Congratulations ඔයා ඇත්තටම කලා ලෝකයට දියමන්තියක්

  • @beat847
    @beat847 2 ปีที่แล้ว +100

    වෙනස්ම විදියක සිංදුවක් රොෂෙල්ගෙ acting වල වෙනම පැත්තක් දැක්කා ඒ වගේම රොෂෙල් කෝකිල සුසංයෝගයත් සුපිරි මේ වගේ වෙනස්ම වැඩවලින් තමයි රොෂෙල්ව දකින්න කැමති Good Luck Roshel and Kokila🔥❤️