ආච්චි නොහිටින්න අද මට මෙහෙම ඇවිදින්න බෑ - Kokila Pawan | Mothers Day Special Music Pickle

แชร์
ฝัง

ความคิดเห็น • 1.1K

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +226

    රත්තරන් ආච්චි අම්මා....ඔයා පිංවන්ත,සිරියාවන්ත,කරුණාවන්ත,
    වීරියවන්ත ගැහැණියක් .....නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🙏🙏 ❤❤

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +1

      @Rella පිස්සුද බන්....🙄🙄
      ඒ මොකක් උනත් වැඩිහිටියෙකුට කතා කරන්න පුරුදු වෙයන් හරියට....ගෝතයා 😡😡

    • @inokalakmali2790
      @inokalakmali2790 ปีที่แล้ว +5

      මොකද්ද එයාගේ තියෙන සිරියාව
      අන්තිම කපටි දුෂ්ට ගෑනියෙක් .
      වැඩිහිටි කම රැකගෙන ඉන්නත් වැඩිහිටියෝ දැනගන්න ඕන

    • @SalbiNona
      @SalbiNona ปีที่แล้ว

      ​@@madhuranathunga9169.hari lassanai

  • @samudraupuldevi8873
    @samudraupuldevi8873 ปีที่แล้ว +98

    මේ වගේ දක්ෂ පුතෙක් හදපු ආච්චි අම්මට දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏

    • @nonosstory2313
      @nonosstory2313 ปีที่แล้ว +3

      හරිම අාදරනියයි පවන් අයියෙ අපි ඔයාට ගොඩක් අාදරේයි❤❤❤❤❤❤

  • @sdreams3252
    @sdreams3252 ปีที่แล้ว +377

    ඇස්වල කඳුලු නැතුව මේක බලපු කෙනෙක් නම් නැතුව ඇති... දීර්ඝායුෂ ආච්චි අම්මට.. එන හැම සංසාරෙම මේ අම්මට පුතෙක් වෙලා ඔයා ඉපදේවා.. ආදරෙයි ❤

    • @dhammikaperera1255
      @dhammikaperera1255 ปีที่แล้ว +19

      මටනම් හරිම කුතුහලයක් කොකිලගේ අම්ම උපන් ගමන් දරුවා දීලා ගොහින් නැහැ නේද .දෙවෙනි දරුවත් බිහිවෙන් තුරු කාලයක් ඉන්න ඕනේ නේද . ඇයි එතකොට මෙහෙම වෙන්වීමක්. කෝකිලගේ පියාගේ මව නේද ඔය. තාත්තාත් කැමති වෙලාද දරුවො දෙන්නම දීලා තියෙන්නෙ .හරිම දුක්බරයි මවකගෙන් බිලිදු වයසේම දරුවො ගැනීම

    • @violetrooks576
      @violetrooks576 ปีที่แล้ว +2

      @@dhammikaperera1255 ඇත්තටම

    • @nirmaliniwijethunga6825
      @nirmaliniwijethunga6825 ปีที่แล้ว +1

      @@dhammikaperera1255 mm

    • @thakshilagunathilaka5287
      @thakshilagunathilaka5287 ปีที่แล้ว +4

      මටත් හිතුනෙ ඒකමයි අම්මෙක් ගෙන් දරුවෙක් වෙන්කිරීම හොදයි කියන්න පුළුවන් ද

    • @chathuraniedirisinghe7396
      @chathuraniedirisinghe7396 ปีที่แล้ว +10

      මට නම් දැනුනෙ මේ ආච්චි
      අසාධාරණ විදියට අම්මගෙන් දරුවව උදුරගෙන 🤔

  • @indeedfiles7337
    @indeedfiles7337 ปีที่แล้ว +204

    කෝකිල ඔයා මාරම මාර වාසනාවන්තයි මේ වගේ ආච්චි අම්මා කෙනෙක් ලබන්න.දීර්ඝායූ වේවා ආච්චි අම්මේ.බුදුසරණයි

    • @stellabernadett2809
      @stellabernadett2809 ปีที่แล้ว

      අනේ ආදරෙයි ගොඩක් දෙන්නටම .ජේසුපිහිටයි .

    • @sameeraweerarathna1703
      @sameeraweerarathna1703 ปีที่แล้ว +1

      කෝකීල මාරම අවාසනාවන්තයි මේ වගේ ආච්චියෙක් ලබන්න..මොකද ළමයා හම්බවෙන්නත් කලින් අම්මගෙන් ළමයව උදුරගන්න ප්ලෑන් කරේ..

    • @indeedfiles7337
      @indeedfiles7337 ปีที่แล้ว

      @@sameeraweerarathna1703 අම්මා ඇයි දරැවව ඉල්ලුව පලියට දුන්නේ..අම්මා කෙනෙක්ට දොස් කියන්න කැමති නෑ මම..ඒත් මගේ අම්මා වගේ නම් මේ වගේ දෙයක් මගේ අම්මට උනා නම් මාව කාටවත් දීලා පාඩුවේ ඉන්න එකකුත් නෑ..ඒක ගැනත් හිතලා බලන්න ඕනී එහෙම නම් නේද

    • @muthumunikanthi
      @muthumunikanthi ปีที่แล้ว

      @@indeedfiles7337 api dan nane e ammata darunuwata balapam awada kiyl

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 ปีที่แล้ว +84

    කෝකිල පවන් කියන නමට පන දුන්නාට ආච්චි අම්මාට🎉️ බොහොමත්ම ස්තූතියි .
    සැබෑම දක්ෂයෙක්.🎉️
    "මතක" වැනි ලස්සන සංගීත ප්‍රසංගයකින් නැවත දකින්න කැමතියි.තෙරුවන් සරනයි දෙන්නටම.

  • @diliniimalsha7939
    @diliniimalsha7939 ปีที่แล้ว +82

    මෙතෙක් බලපු music pickle program වලින් ලස්සනම program එක තමයි මේ .... ❤❤❤❤❤❤❤

  • @inokalakmali2790
    @inokalakmali2790 ปีที่แล้ว +82

    මම මේ කියන දෙයට ගොඩක් දෙනෙක් බනී.
    ඒත් ඒ අම්මාගේ ඇත්ත කතාව කවුරුවත් දන්නේ නෑ.මේ මමත් ගොඩක් වෙනස්කම් විඳගෙන නින්දා අපහාස විඳගෙන දරුවෝ නිසා කාගෙන ඉන්න අම්මා කෙනෙක්.
    ඒත් හැම ගැහැනියෙක්ටම එක කරන්න බෑ.
    මේ ආච්චි ඒ අම්මාගේ නැන්දම්මා.
    දරුවා ඉපදෙන්නත් කලින්ලු දරුවා ගැන ලෝබ හිතුනේ. පුතාගේ දරුවෙක්ව මම හදාගන්නවා කියලා දරුවා ඉපදෙන්නත් කලින් මහත්තයා එක්ක කතා උනාලු. දරුවා ඉපදිලා කිරි දෙන්න ඕන නිසාලු දරුවාගේ අම්මා අතට දුන්නේ.
    සමහර විට මට මෙහෙම හිතෙන්නේ මම නැන්දම්මාගෙන් හොඳ හැටි වෙනස්කම් වින්ද නිසා වෙන්න ඇති.
    ඒත් මේ කතාවේ අම්මාගේ ඇත්ත කතාව අපි දන්නේ නෑ.සමහර විට ඒ අම්මා පවු වෙන්න පුළුවන්.

    • @ayesharathnayaka-bv9eb
      @ayesharathnayaka-bv9eb ปีที่แล้ว +4

      Eth malli kenekuth innawane

    • @siyansamesandi949
      @siyansamesandi949 ปีที่แล้ว +24

      මටත් ඔකම හිතුනා . අනික තව මල්ලි කෙනෙක් ඉන්නව එ කියන්නෙ කොකිලගෙ අම්ම තාත්තා එ වෙනකනුත් එකට ඉදලත් තමයි කොකිලව ආච්චි බලාගෙන තියෙන්නෙ 😢 අනෙ මන්දා මෙ කතාවෙන් පස්සෙයි හිතෙන්නෙ ආච්චි ආත්මාර්තකාමි දෝ කියලා😢😢😢

    • @sanjunisansala8635
      @sanjunisansala8635 ปีที่แล้ว +10

      Matanam experience ekak ne. Kokila aiyata godak adarei. Eth ara amma leli kenek widiyata godak duk widinna aethi kiyala hithenawa 😢

    • @inokalakmali2790
      @inokalakmali2790 ปีที่แล้ว +15

      @@sanjunisansala8635
      Ow
      මමත් කෝකිල කියන චරිතෙට ගොඩක් කැමති.ඕනම චරිතයකට රඟපෑමෙනුත් සාධාරණයක් කරනවා.දක්ෂයි.
      ඒ වගේම සමාජශීලී.
      එහෙම හොඳ මිනිහෙක් ගොඩනගන්න ඒ ආච්චි ගොඩක් මහන්සි වෙන්න ඇති.
      ඒත් ඒ අම්මා ලේලි විදියට ගොඩක් දුක් විඳින්න ඇති.
      මගේ නැන්දම්මාත් මට පුතා ලැබුණාම මමයි හස්බණුයි එක කාමරේ නිදාගන්නවටවත් කැමති උනේ නෑ.
      හස්බණුත් ගත්තේ අදටත් ගන්නේ අම්මාගේ පැත්ත.
      ඒත් මම දරුවෝ ගැන හිතලා කාගෙන ඉන්නවා.
      ඒත් හැම ගැහැනියකට ම ඒක කරන්න බෑ.

    • @kumuduwanni7432
      @kumuduwanni7432 ปีที่แล้ว +6

      ඔයා හරි අපි නොදන්න මොනවා හරි ඇති

  • @nishadimiyurangi2372
    @nishadimiyurangi2372 ปีที่แล้ว +166

    රත්තරං අත්තම්මට නිදුක් නිරෝගී සුවයම ලැබේවා...සිරියාවන්ත ආදරණීය අත්තම්මා කෙනෙක්..ඇස් වලට කඳුළු එනවා..බුදුසරණයි කෝකිල,අත්තම්මා..❤❤

  • @inokalakmali2790
    @inokalakmali2790 ปีที่แล้ว +137

    නැන්දම්මලා නෑනලා ගේ නොයෙකුත් වෙනස්කම් මැද දරුවන් වෙනුවෙන් ඒ සියලු දුක් ඉවසාගෙන දරුවන් වෙනුවෙන් වෙහෙසෙන සියලු අම්මලාට උපහාරයක් වේවා!

    • @kumari3418
      @kumari3418 ปีที่แล้ว +5

      බුදු සරණයි ජේසු පිහිටයි ❤❤❤

    • @charuchamath613
      @charuchamath613 ปีที่แล้ว +4

      සත්තකින්ම එසේම වේවා .

    • @janakimallika88
      @janakimallika88 ปีที่แล้ว +2

      Mama nam a bedimata tarahak Ave ammagen daruvek udutagat nakuru geniyak

    • @zeebazeeba4227
      @zeebazeeba4227 ปีที่แล้ว +3

      මට හැමෝම කරපු වෙනස් කම් මැද දරුවන් ආරක්ෂා කරගෙන මම නම් දරුවන් එක්ක හිටියා

  • @maheshikanethmini4388
    @maheshikanethmini4388 ปีที่แล้ว +48

    ඔයාගේ ආච්ච් අම්මට වගේම මේ ලෝකෙම ඉන්න සියලුම අම්මාවරුන්ට සම්මා සම්බුදු සරණයි.මගේ රත්තරන් අම්මත් කොහේටහරි වෙලා අපි දිහා බලන් ඉන්නවා ඇති.බුදුසරණයි .ආදරෙයි මගේ රත්තරන් අම්මට❤

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 ปีที่แล้ว +70

    අනේ ඒ අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා.. දීර්ගායුෂ ලැබේවා 😍❤ලෝකේම ඉන්න උතුම් මව් වරුන්ට උපහාරයක් වේවා 😍😘

    • @w7454
      @w7454 ปีที่แล้ว +2

      දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට.

  • @shashinimadhusha8761
    @shashinimadhusha8761 ปีที่แล้ว +65

    මියුසික් පිකල් එකේ මෙතක් තිබුන වැඩසටහන් අතරින් හොදම සහ ආදරණීයම වැඩසටහන තමා මේ... දීර්ඝ ආයුශ ලැබේවා ආච්චීඅම්මේ 🌹 බුදු සරණයි 🙏🌹

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 ปีที่แล้ว +25

    අපේ අත්තම්ලා ත් අපිව හරිම ආදරෙන් බලා ගත්ත .හැබැයි ආත්මාර්ථකාමි විදිහට අම්මා ගෙන් වෙන් නොකර .ඒ ඇත්ත අම්මා ට කොයිතරම් වේදනාවක් දැනෙන්න ඇතිද😢

    • @MixTapesss
      @MixTapesss 6 หลายเดือนก่อน +1

      අම්මගෙන් වෙන් කරාද එයාලා දරැවා අත ඇරලා දැම්මද කියලා කවුද දන්නෙ🥲

  • @merrypawlin8071
    @merrypawlin8071 ปีที่แล้ว +23

    ලස්සන ආච්චි කෙනෙක්...කෝකිලගේ ආච්චි උනත් අම්මා කෙනෙක්ට වාඩා ආදරෙන් ඔයාව බලා ගන්න හැටි කදිමයි...ආච්චී ඔයාට නීරෝගි ...සුව...සම්පත් ලැබේවා...ජේසු පිහිටයි..❤❤🌺❤❤

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +66

    වාසනාවන්🌹🌷පුතා හරිම වාසනාවන්තයි මෙවැනි උතුම් ආච්චි අම්මා කෙනෙක් ලබන්න👍👌 සියලු දෙවියන්ගේ පිහිටෙන් ආච්චි අම්මාට නිරෝගී සුවයම ලැබී දීර්ඝායුසම ලැබේවා!!!🙏 තෙරුවන් සරණයි පුතාට සහ ආච්චි අම්මාට !!!🙏🙏❤☺️😥

    • @wathsalasandamali7518
      @wathsalasandamali7518 ปีที่แล้ว +2

      ඇයි ඒ.අම්මගෙන් ලමයව උදුරගත්ත්ටද?..

  • @shashikalakeshani1609
    @shashikalakeshani1609 ปีที่แล้ว +15

    She is so selfish and feel sad about kokila’s Amma ❤her attitude killed my good vibe about her

  • @indeewariwadduwage9522
    @indeewariwadduwage9522 ปีที่แล้ว +57

    ඇය ඉතාම සංයමයකින් යුතු කාන්තාවක් වගෙයි.දීර්ගායුෂ පතනවා ඔබට. ඔබේ හොද ගතිගුණ නොවෙනස්ව තියාගන්න kokila❤

  • @sanjulasanjulapradeepika3792
    @sanjulasanjulapradeepika3792 ปีที่แล้ว +35

    ආච්චිගේ හිනාවට හැමදේම අමතක වෙනවා..කොකිල මල්ලි ඔයාට ලස්සන මතකයන් වෙයි මේ හැමදේම ❤❤

  • @jayanianu7140
    @jayanianu7140 ปีที่แล้ว +48

    අම්මා කියන නමට නිවැරදිම අරැතක් දීමට හැකි ආදරය,කරැණාව,සෙනෙහස පිරි සැනසීමක්ම ගෙනෙන ආදරණීය මව්වරැන් පියවරැන් මේ ලෝකේ හැම දරැවෙක්ටම හිමිවේවා...🙏🙏🙏

  • @pramucraft308
    @pramucraft308 ปีที่แล้ว +44

    තව බොහෝ කාලයක් සතුටින් පරිස්සමින් නීරෝගීව ඉන්න ආච්චි අම්මේ ❤. ආච්චිට ඉන්නෙ මුනුබුරෙක් නෙමේ රත්තරං පුතෙක් .💜️

  • @Vishmi_4
    @Vishmi_4 ปีที่แล้ว +201

    දීර්ඝායුශ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ආච්චි අම්මට!❤❤❤

    • @upulrohana1172
      @upulrohana1172 ปีที่แล้ว +3

      ආදරනිය හදවතක් ඇති නළුවෙක්

    • @gssppabeysekara
      @gssppabeysekara ปีที่แล้ว +1

      ​@@upulrohana1172 of p was

    • @dayalathaguruge6485
      @dayalathaguruge6485 ปีที่แล้ว +1

      Good isthuthi isthuthi Putha harima nihathamani Putha achch ta tath godak pin Putha raka Bala gaththa ta theruwan saranai

    • @chandrikanandani6886
      @chandrikanandani6886 ปีที่แล้ว +1

      මට දැනුනෙ මගෙ ලොකු පුතා වගෙ නේද කියල

  • @bhagyadisanayakemudiyansel4132
    @bhagyadisanayakemudiyansel4132 ปีที่แล้ว +26

    මගේ ආච්චිව මතක් උනා මේ වැඩසටහන බලද්දි .එයත් එයාගෙ මුනුබුරු මිනිබිරියො එකොළොස් දෙනාවම හරිම ආදරෙන් බලාගත්තා.අම්මා තරම්ම මගේ ජීවිතේ මන් වැඩියෙන්ම ආදරේ මගෙ ආච්චිට.නිවන්සුව මගෙ ආච්චියේ ඔයාට ..😞🙏❤මේ ආච්චි හරිම පිංකාරයි ආදරේ හිතෙනවා දැක්කම්.නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා ආච්චි අම්මෙ ඔයාටත් සෑම අම්මා කෙනෙකුටමත් ❤🙏

  • @Lakmaliperera2024
    @Lakmaliperera2024 ปีที่แล้ว +31

    පුතා ලංකාවට අවාද හරිම සතුටුයි දකිද්දි ලොකු අම්මාත් හාරි වාසනා වන්තයි දෙන්නාටම ජේසු පිහිටයි

  • @sithushehansa4367
    @sithushehansa4367 ปีที่แล้ว +30

    කදුලු ආවා මේ සින්දු ව අහදිත් කෝකිල පින් කරලා මේ වගේ ආත්තම්මෙත් ලබන්නට තෙරුන්වන් සරනයි ❤️😥

  • @socialsed1295
    @socialsed1295 ปีที่แล้ว +19

    උපදින හැම ආත්මෙකම ඔයාගෙම අම්මා වෙන්න ඕනි..පින් කදක් ඒ ආච්චි අම්මා දීර්ඝායුෂ ලැබේවා..නිදුක් නිරෝගි වේවා.❤️❤️

  • @كوماريعمان
    @كوماريعمان ปีที่แล้ว +116

    කෝකිල මල්ලී මහත් වෙලා ලස්සන වෙලා..කොන්ඩෙ කපලා..හිටියට වඩා පොඩි ලාබාල පෙනුමක් ඇවිත්..ලස්සනයි

  • @dulanjiwathsala3773
    @dulanjiwathsala3773 ปีที่แล้ว +85

    පටන් ගත්ත තැන ඉඳන්ම ඇඬෙනවා. ඒ ආච්චි අම්මට කොච්චර සතුටු ඇතිද් කොච්චර ආඩම්බර ඇතිද? කෝකිල අයියට කවදාවත් වරදින්නෑ.. හැමෝටම ආදර්ශයක් කෝකිල අයියා. 🙏🥺 ආච්චි අම්මට දීර්ඝායුෂ බුදු සරණයි ආච්චි අම්මෙ 🙏❤🥺 ඔයා ගොඩාක් වාසනාවන්තයි . මේ වගේ මුණුබුරෙක් ලබන්න ❤🥺🥀 කෝකිල අයියටත් බුදු සරණයි 🙏 ගොඩාක් සංවේදී උනා මේක බලලා. තෙරුවන් සරණයි 🥺🙏

    • @sasriyanisriyani6015
      @sasriyanisriyani6015 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි දෙන්නටම.❤❤❤🙏🙏🙏

    • @mangalagamage8527
      @mangalagamage8527 ปีที่แล้ว +1

      P

    • @inokalakmali2790
      @inokalakmali2790 ปีที่แล้ว +4

      එයාව බිහි කරපු අම්මා කොහේහරි ජීවත් වෙනවනම් කොච්චර දුකින් ඇති ද?

    • @socelasocela1697
      @socelasocela1697 ปีที่แล้ว

      දෙන්නට ම බුදුසරණයි ආසාවෙන් බැලුවා මම ඩුබායි

    • @typeiris
      @typeiris ปีที่แล้ว

      Harima sathutui dennama hodata sahabagi una Budusaranai oyalata

  • @sujanifernando5560
    @sujanifernando5560 ปีที่แล้ว +29

    කෝකිල , ආච්චිට ආසාවක් ආවොත් මට මීමුණුපුරෙක් හදාගන්න ඕනා කියලා ඒ දවසට නිමාලිට වෙන්නෙත් ඔයාගේ අම්මට උන දේම තමයි. ඔයාගේ ආච්චි ඔයාගේ අම්මට දීපු වේදනාව දැනෙන්න ඔයාලත් දෙමාපියන් වෙන්න ඕනා.

    • @x0x0ROCKx0x0
      @x0x0ROCKx0x0 11 หลายเดือนก่อน

      oyatauththare thiyenawa 22:38

  • @madushanifenando7721
    @madushanifenando7721 ปีที่แล้ว +32

    අනේ ආච්චි අම්මට නිදුක් නිරෝගී සුවය ලෙබෙවා

  • @thiliniameesha2960
    @thiliniameesha2960 ปีที่แล้ว +31

    හරිම ආදරණීයයි ඒ බැදීම ❤❤❤ බුදුසරණයි !!!

  • @tharud2176
    @tharud2176 ปีที่แล้ว +31

    අනේ මගේ ආච්චිත් හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි...මගේ ආච්චි තමයි මටත් අම්මා වුනේ...මම පොඩි කාලේ ඉදන් හිතන් හිටියා තැනකට ඇවිත් එයාව බලගන්නව කියලා...ඒත් එයා දැන් මං ලග නෑ...ඒ අතින් ඔයා හරි වාසනාවන්‍තයි අයියේ😢

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      අපි තැනකට එනකොට අන්තිම බස් එකත් ගිහින්

  • @hesanidisalya
    @hesanidisalya ปีที่แล้ว +27

    ඇස්වල කදුලු මේ වැඩ සටහන බලදි කොකිලගෙ නිනාව හරි අහිසක හිනාවක් දිගසි ලැබේ අච්චි අම්මා කොකිල ඔයාටත් මල්ලි දිගු ගමනකට සුබ පැතුම් තෙරුවන් සරණයි ❤️❤️❤️🌹🌹🙏 ආදරෙයි දෙනාටම ❤️

  • @poornimagamlath7297
    @poornimagamlath7297 ปีที่แล้ว +29

    කෝකිල අයියා වගේ කෙනෙක් නිර්මාණය කරපු කිරිඅම්මාට ගොඩක් පිං..සතුටින් ඉන්න හැමදාම..දීර්ඝායුෂ පතනවා කිරි අම්මා..❤️❤️

  • @gayanishani9747
    @gayanishani9747 ปีที่แล้ว +18

    Kokila අයියේ මේ වගේ අත්තම්මා කෙනෙක් ලබන්නා ආත්ම ගානක් පින් පිං කරන්න ඕනි.වැදූ මවට වඩා හැදූ මව ටයි දරු කැක්කුම ගොඩක් ගොඩක් දැනෙන්නෙ .ඒ තමයි ඔයාගේ අම්මා.ආච්චි අම්මට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි!!!

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +54

    කෝකිල ඔයාගේ වාසනාව ආච්චි අම්මාගේ හෙවණෙ හැදුනු වැඩුනු එක....💕💕🙏🙏

  • @You16me
    @You16me ปีที่แล้ว +62

    කදුලු එනව බලද්දි..හරිම ආදරණීය ආච්චි කෙනෙක්....❤ කෝකිල අයියේ ඔයා හරිම වාසනාවන්තයි

  • @a.m.ivilochanapiyarathna2586
    @a.m.ivilochanapiyarathna2586 ปีที่แล้ว +15

    ගොඩක් සංවෙදි වැඩසටහනක් මේ ලෝකයේ ජිවත් වෙන සෑම අම්මා කෙනෙකුටම දිර්ගායු ලැබේවා 🙏♥️♥️♥️♥️♥️
    අයියේ ඔයා ගොඩක් පින් කරලා තියෙනවා ඔය වගේ ආදරණීය ආච්චි අම්මා කෙනෙක් ලබන්න හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ♥️
    Good luck 🎉

  • @Sithu-py9bh
    @Sithu-py9bh ปีที่แล้ว +79

    හරිම සිරියාවන්ත ආච්චියෙක් 💖💖 වැඩසටහන පුරාවටම ඒ පුටුවෙ වාඩි වෙලා හිටියෙ කෝකිල අයියගෙ අම්මා නෙවෙයි ආච්චි කියන වග ප්‍රේක්ෂකයාගෙ හදවතට එක තප්පරයකදි වත් දැන්නෙන්නෙ නැති තරමටම ඒ ඇස් වල ආදරේ පිරීලා තිබුන 😍🙂 ඔබට දිඝායු 🙏

    • @vasanthichandrika3398
      @vasanthichandrika3398 ปีที่แล้ว +4

      හොද ආවිවි අමිමා කෙනෙක් නිරොගි සුවය ලැබෙිවා!

    • @sasu302
      @sasu302 ปีที่แล้ว +7

      කෙහෙල්මල හොද වෙන්නේ කොහොමද යකෝ මේ අම්ම කෙනෙක්ගෙන් දරුවෙක් බලෙන් අරන් හදපු ගෑනියෙක්නේ

  • @malmihansika5313
    @malmihansika5313 ปีที่แล้ว +49

    හැම දරුවෙක්ටම මෙහෙම අාච්චි අම්මෙක් හිටියා නම් අද ළමා නිවාස නැති වෙන්න තිබුනා.ආදරයට නිර්වචන මෙටද මිහිපිට මෙවන් අමිිමාවරුන් ඇති තැන.❤️🙏🙏🙏

    • @sandyakumari6635
      @sandyakumari6635 ปีที่แล้ว +8

      ඇත්තටම මගෙ අම්මාත් මෙහෙම ආච්චි කෙනෙක් උනා මගෙ අය්යගෙ දරුවන්ට දූලාම තුන්දෙනෙක් මගෙ අයියා හදිස්සියෙ නැති චුටි දුවට මාස 10 ක් අයියා නැති වෙද්දී අපි 6 දෙනෙක් හදලා වඩලා මගෙ අම්මා ඒ තුන්දෙනාම හැදුවෙ අපේ උදව් ඇතුව ඒ වෙනකොට අයියා බැදපු අක්කා ළමයිව දාලා ගියා මගෙ අම්මට තමා අම්මා කීවෙ දරු තුන්දෙනාම .මාස තුනකට කලින් මගෙ සදහටම අපි හැරදාලා ගිහින් අම්මාවරුන්ගෙ දිනයට මාස තුනක් අපේ ඊයේ දිනයේ අපේ මහගෙදර පින්කම් බොහොමයක් කරා අවුරුදු 86 ආයුෂ වළදා තමා නැති උනේ .දැන් හොද තැනක ඇති .😢😢🙏🙏

  • @bhadrawannigama6077
    @bhadrawannigama6077 ปีที่แล้ว +16

    ඔබ ගුණවත් දරුවෙක් බව පෙනෙනවා. පුතේ ඔබේ දැන් පෙනුම ඒ බව තහවුරු කරනවා

  • @Nikyyy_uuu1773
    @Nikyyy_uuu1773 ปีที่แล้ว +31

    මගේ අත්තම්මාත් මතක් උනා..අනේ එයා මේ දවස් වල අසනීපෙන් ඉන්නෙ එයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්නකෝ... හැම අම්මෙක්ටම තාත්තෙක්ටම අත්තම්මෙක්ටම කිරිඅත්තෙකුටම දීර්ඝායු ලැබෙන්න ඕනි...🥺❤️✨

    • @umeshagunasekara4518
      @umeshagunasekara4518 ปีที่แล้ว +3

      ඔයාගෙ හිතේ තියෙන දුක මට තේරෙනවා..මගේ ආච්චි අම්මත් අසනීප වෙලාඉද්දී මට දැනුන දුක ඒක කියාගන්න තේරෙන්නෙ නෑ..ඒත් අද මගේ ආච්චි අම්මා මං ලග නෑ..ඔයාගේ අත්තම්මට බුදු සරණින් ඉක්මනටම සනීප වෙන්න ඕනේ..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා❤️❤️

    • @CAR_1_2_3
      @CAR_1_2_3 ปีที่แล้ว

      ඔයාගේ අත්‍තම්මාට අනිවාර්යයෙන්ම ඉක්මනින්ම හොඳ වෙනවාමයි. බුදුසරණයි❤

    • @Nikyyy_uuu1773
      @Nikyyy_uuu1773 ปีที่แล้ว

      @@umeshagunasekara4518 බොහොම ස්තුතියි ..ආච්චි අම්මට නිවන්සුව ලැබෙන්න ඕනි..එයා ඔයාට කවදාවත් වරදින්න දෙන්න නැහැ.. කොහෙ හරි ඉදම් බලාගෙන ඇති 🥺❤️🙏

    • @Nikyyy_uuu1773
      @Nikyyy_uuu1773 ปีที่แล้ว

      @@CAR_1_2_3 බොහොම ස්තුතියි 🥺🤍

    • @weerkoonranjani5915
      @weerkoonranjani5915 ปีที่แล้ว

      Oyage AThthammata ikman suwaya pathanawa

  • @nishuu6077
    @nishuu6077 ปีที่แล้ว +24

    අනේ ආච්චි හරිම ශෝක් අනේ. ආදරේ හිතෙනවා ❤ කෝකිල අය්යනම් හරිම වාසනාවන්තයි.

  • @kHL546
    @kHL546 ปีที่แล้ว +32

    ආච්චි බලෙන් දරුවා ගෙනාවා වගේ කතාවෙන් ඇගවුනේ.. බලෙන් ගෙනාවානම් ඒක ඒ අම්මට දුකක් නෙවේද? හරිම කතාව අහන්න ආසයි.නැත්නම් ආච්චි ගැන වැරදි අදහසක් එනවා.

    • @eightandthirtyfive2064
      @eightandthirtyfive2064 ปีที่แล้ว +12

      මටත් ආව ප්‍රශ්නය ඕක. ළමයා හම්බවුන ගමන් නැන්දම්මා ළමයා ගෙනාවෙ අම්මා ළමයා එපා කියපු නිසාද? එහෙම නැතුව ආච්චිගේ හිතුමතේට ළමයා ගෙනාව නම් ඒ අම්මා කොයි තරම් විඳවන්න ඇතිද හිතෙන්. එහෙම දෙයක් නම් වුනේ අම්මාට දොස් කියන්න බෑ.

    • @gdkanthi2883
      @gdkanthi2883 ปีที่แล้ว +2

      මමත්🤔🤔🤔😰😰

    • @mallikadamayanthi4629
      @mallikadamayanthi4629 ปีที่แล้ว +2

      @@eightandthirtyfive2064 මටත්

    • @inokalakmali2790
      @inokalakmali2790 ปีที่แล้ว +1

      ​@@eightandthirtyfive2064
      අම්මා ළමයා එපා කිව්වා වෙන්න බෑ නේද?ළමයා ඉපදෙන්නත් කලින් ලුනේ ආච්චි මහත්තයාත් එක්ක කතා උනේ පුතාගේ ළමයෙක් ළමයෙක් හදන්න ඕන කියලා

  • @shanikafanando2877
    @shanikafanando2877 ปีที่แล้ว +18

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ආච්චි අම්මා බුදු සරනයි .දීරගායුස ලැබේවා 🙏🙏🙏❤🥰

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 ปีที่แล้ว +18

    ඔයා පින්වත් දරුවෙක් පුතා , දක්ෂ නලුවෙක් , ආච්චි අම්මාට පින් ඔබව තැනුවාට ,අනාගතය සුබ වේවා ..

    • @rajanipremarathna5084
      @rajanipremarathna5084 ปีที่แล้ว

      ආච්චි අම්මා ගොඩාක් පින්

  • @himaliranathunga85
    @himaliranathunga85 ปีที่แล้ว +42

    ඒ අම්මා (ආච්චි අම්මා ) මහාමෙරක්❤ වචන වලින් විස්තර කරන්න බැරි ...❤

  • @surekanadeeshani7933
    @surekanadeeshani7933 ปีที่แล้ว +24

    කොකිල මල්ලි අපිව අඩවනවා😢
    රත්තරං ආච්චි අම්මෙක්
    නිදුක් නීරොගි දීර්ග ආයුශ ලැබේවා ආච්ව් අම්මා ❤

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +33

    හරිම හිත ශක්තිමත් ආදර්ශමත් ආදරණීය ආච්චි අම්මා කෙනෙක් ,👌😊 මතු උපදින හැම භවයක් පාසාම මේ ආදරණීය අම්මා පුතාගේම වේවා !!!🙏

  • @welcometoournest3954
    @welcometoournest3954 ปีที่แล้ว +9

    පව් ඒ ලේලී..❤ඇය් කාටවත් ඒක නොතෙරෙන්නෙ..
    අම්මෙක්ට තමන්ගෙ බිහි කරපු දරුවාවත් අතට ගන්න නොලැබෙන්න තරම්

    • @dilhanisandalekadesilva3965
      @dilhanisandalekadesilva3965 ปีที่แล้ว +1

      සහතික ඇත්ත. දමලා ගිය එකේ පුදුමයක් නෑ මටනම් 😢

  • @madhubhashinee3457
    @madhubhashinee3457 ปีที่แล้ว +28

    අම්මට උනේ අසාධාරණයක් ද මන්දා. අම්මා ගැන යි දුක හිතුනේ. කතාව හරියට දන්නෑ කියපු ටිකෙන් එහෙම හිතුනෙ. එයාගෙ අම්මගෙන් බලෙන් කෝකිලව අරන් වගේ නේද ආච්චි කියන්නෙ

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 ปีที่แล้ว +33

    හරිම ස්වභාවික වැඩසටහනක් ..බොරු විච්චූරන නැතුව ආදරනීය කතාබහක්..ආදරනීය ආච්චි අම්මා ට තෙරුවන් සරනයි නිදුක් නිරෝගි චිර ජීවනය වෙවා ❤❤💐💐🙏

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි හරිම ආදරෙයි කවදාවත් අමතක වෙන්නේ නැති වැඩසටහන ක්. කෝකිල ගේ ආච්චි අම්මාට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

  • @inokalakmini4547
    @inokalakmini4547 ปีที่แล้ว +20

    අඩ අඩ අමාරුවන් බැලුවෙ ඔයා හරිම වාසනාවන්තයෙක් මම ඔයාගෙ ඔය රත්තරන් ආච්චි අම්මට දිර්ගායුෂ පතනවා,රටට වටිනා පූතුන් දෙදෙනෙක් දායාද කළ ඔයාගෙ ආච්චි අම්මටයි සීයයි අපි ගොඩක් ආදරෙයි

  • @SayuriShashikala-k2x
    @SayuriShashikala-k2x ปีที่แล้ว +38

    මට තේරෙන තව දෙයක්.මෙතන කෝකිල නොදන්න ඒ බිහි කරපු අම්ම දන්න තව දෙයක් ඇති..මොකද ආච්චි කියන දේනේ එයා පොඩි කාලෙ ඉදල දන්නේ.
    අනික මෙයා ඒ කාලෙ සැර ඇති.සමහරවිට ලේලි නැන්දම්මා ප්‍රශ්න තියෙන්න ඇති.නැත්තං ආච්චි එකහෙලාම දරුව ඕනි කිව්වම ලමයව අම්මෙක් දෙයිද..ඒ අම්මගෙ කතාවත් ඇහුවනම් සමහරවිට අපිට දුක හිතෙන කතාවක් එතනත් ඇති.අපි ඇහුවෙ මේ කතාව විතරනේ.
    ඒ අම්ම දැන් විවාහකත් ඇති😢

    • @eightandthirtyfive2064
      @eightandthirtyfive2064 ปีที่แล้ว +4

      මටත් හිතෙනවා එහෙම

    • @gdkanthi2883
      @gdkanthi2883 ปีที่แล้ว +4

      ඒක..මටත්.හිතෙනව
      අම්මා කෙනෙක්ට
      දරැවාට.මහමෙරක්
      නමුත්..බලපෑම්.මැද
      ඇය .අසරණ උනාවත්ද?

    • @subathraka5879
      @subathraka5879 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌶🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️👍

    • @Hansa764
      @Hansa764 ปีที่แล้ว +1

      ඔව් අනේ...මෙයා මහ සැර නැන්දම්මෙක්...හරි ඇට්ටරයි....

  • @SiyallaLK007
    @SiyallaLK007 ปีที่แล้ว +40

    දීර්ඝායුෂ ලැබේවා මෙ⁣වන් පුතෙක් වැඩූ ඔබට...

  • @heshaniwathsala3137
    @heshaniwathsala3137 ปีที่แล้ว +29

    නිවේදකයෙක් උන්නනම් හොදා කියල හිතෙනවා....දීර්ඝායුෂ ලැබේවා අත්තම්මේ....

  • @neranjikawshalya1475
    @neranjikawshalya1475 ปีที่แล้ว +10

    ආච්චිගෙ හිනාව හරිම ලස්සනයි 😍❤️

  • @ashandhananjaya9350
    @ashandhananjaya9350 ปีที่แล้ว +9

    කෝකිල ඔයා ඇත්තටම වාසනාවන්තයි මේ වගේ ආච්චි අම්ම කෙනෙක් ලබන්න. ආච්චි අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා...!!!! දීර්ඝායුෂ ලැබේවා ...!!! 🙏🙏🙏

  • @sriyakannangara8358
    @sriyakannangara8358 ปีที่แล้ว +3

    මේ වගේ දක්ෂ දරුවෙක් හැදු ඔබතුමියට නිදුක් ,නිරෝගී,සුවපත්, ජීවිතයක් ගතකිරීමට, තෙරුවන් සරණ ලැබේවා!

  • @chathuranganipeiris1045
    @chathuranganipeiris1045 ปีที่แล้ว +40

    රත්තරන් ආච්චී අම්මා ❤❤මටත් මගේ ආච්චී අම්මාව මතක් වුණා❤තෙරුවන් සරණයි🙏🙏ආච්චී අම්මට දීර්ඝායූ වේවා🙏🙏

    • @priyanganialwis5497
      @priyanganialwis5497 ปีที่แล้ว +1

      Theruwan saranai 😪😪😪😪😪😪😪❤❤❤❤❤❤❤❤❤❤

  • @dhanushimaheshika3217
    @dhanushimaheshika3217 ปีที่แล้ว +28

    ආච්චි අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! කෝකිළ අයියා හරිම ආදරණීය හදවතක් ඇති පුතෙක්!! මේ ආච්චි අම්මා ඇතුළු සියලු මවුවරුන්ට සුභ මව්වරුන්ගේ දිනයක් වේවා!! බුදු සරණයි!!!

    • @chandanihemamala9256
      @chandanihemamala9256 ปีที่แล้ว

      පින්වත් සුදු අම්මාට දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @saidsakalasooriya5265
    @saidsakalasooriya5265 ปีที่แล้ว +4

    හැම අම්මා කෙනෙක්ම ආච්චී අම්මා වගේ ආදරණීය වෙනවනම් මේ ලෝකය කොච්චර සුන්දරද ...... කෝකිල ඔයත් හරිම සුන්දර දක්ෂයෙක්...... ඔයාට අම්මා වගේ ආච්චි ලැබීමත්... ආච්චි අම්මාට ඔයා වගේ පුතෙකු ලැබීමත් හරිම වාසනාවන්ත යි........ ආච්චි අම්මාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ..... බුදු සරණයි දෙන්නටම ...... ❤❤❤

  • @sanjanajayarathna8972
    @sanjanajayarathna8972 ปีที่แล้ว +13

    බලන්න පටන් අරන් විනාඩි 4යි තාම..කදුලු නතරකරගන්න බෑ මගෙ ආච්චි මතක් උනා...අනේ මගෙ පනත් මගෙ ආච්චි අම්මා..

  • @Vishmi_4
    @Vishmi_4 ปีที่แล้ว +30

    ඇස් වලට කදුලු එනව😢❤

  • @isurikaushalya2002
    @isurikaushalya2002 ปีที่แล้ว +19

    නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා.. බුදුසරණයි.. ❤️😍

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +12

    කෝකිල වගේ මුණුබුරෙක් ලබන්නත් අත්තම්මා ගොඩක් වාසනාවන්තයි බුදුසරණයි අම්මේ 🙏🙏❤❤❤

  • @sanduninimasha6744
    @sanduninimasha6744 ปีที่แล้ว +25

    ආත්මීය බැදීමක් 🧡🥰

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi1103 ปีที่แล้ว +6

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ආච්චි අම්මාට ! තෙරුවන් සරණයි !

  • @kuwaitkuwait7689
    @kuwaitkuwait7689 ปีที่แล้ว +13

    අනෙ අච්චි අම්මට දීර්ඝ යුෂ් ලැබේවා .අද මලන් ලස්සනයි ඔයල ගේ අදරේට ඇස් වහක් කටවහක් ලැබෙන්න එපා ආදරේයී දෙන්නටම ජෙසු පිහිටියි

  • @ShiromiKalubovila-ej6yd
    @ShiromiKalubovila-ej6yd ปีที่แล้ว +4

    දුකයි පුතා ඔයා ගේ ජීවිත කතාව අහද්දි ඔයාගෙ අම්මට ඔයා දන්න දේට වඩා යමක් වෙලා තියෙන්න බෑරිද මටත් එහෙම දෙයක් වෙලා තියෙනව ඒක අහන්න පුතේ අම්මගෙන්ම.ඔයාට කියන දේ නෙමෙඉ හොයල සත්‍ය දෙන ගන්න මේ ලෝකෙය දකින්න උපත දීපු අම්ම තරම් වටින කෙනෙක් වෙන නේ පුතා අම්මට මොකද්ද උනේ කියල බලන්නඒක ඔයාගෙ යුතුකම.පුතා ඒක තමා බුදු දහම.තෙරුවන් සරනයි ඔයාට

  • @Evertruebaby7965
    @Evertruebaby7965 ปีที่แล้ว +8

    මගේ රත්තරං අත්තම්මාව හුගාක් මතක් උනා මේ අත්තම්මාගේ හිනාව දැක්කාම සංසාරේ හැමදාමත් ඔය හමුවීම ඔය විදියටම හමුවේවා.වෙන් නොවේවා

  • @hchamali9624
    @hchamali9624 ปีที่แล้ว +21

    ආච්චිඅම්මලා ගොඩක් ආදරෙන් පරිස්සම් කරනවා... ❤ බුදු සරණයි මේ ලෝකෙ හැම අම්මා කෙනෙක්ටම හැම ආච්චිඅම්මා කෙනෙක්ටම ❤️❤️❤️❤️

  • @niroshachandanidassanayake5800
    @niroshachandanidassanayake5800 ปีที่แล้ว +11

    ❤❤ආච්චියි පුතායි දෙන්නම හරිම වාසනාවන්ත යි.මාලන් කියන්නේ අපි හරිම ආස චරිතයක්.ඉතින් ඔයාල දෙන්නටම තෙරුවන් සරණයි ❤❤

  • @saumyasewwandi7375
    @saumyasewwandi7375 ปีที่แล้ว +19

    ඉබේම ඇඩුනා 🥺❤️ දිර්ගායුශා වේවා ආච්චිට 💕

  • @madushadharmadasa9120
    @madushadharmadasa9120 ปีที่แล้ว +12

    හොද ආච්චි අම්ම කෙසේ වෙතත් මේ ආච්චි අම්මා කියන කතාවෙන් පැහැදිලි වෙන්නේ එයා නපුරු නැන්දම්මකෙනෙක් කියලා මට නම්. තමන්ගෙ දරුවව ඉපදුන ගමන් අම්මගෙන් බලෙන්ම වෙන් කරල ඒ දරුවගේ හිතේ අම්ම ගැන තියෙන හැගීමත් නැති කරලා වගේ හැගීමක් තමයි මට නම් මේක බැලුවම තේරුන. අනික කියන දේවල් වලින් පැහැදිලිවෙන්නේ ඒ වගේ අර්තයක්

    • @ajanthabasnayake1498
      @ajanthabasnayake1498 ปีที่แล้ว +1

      මටත් හිතුනෙ ඒක තමයි..

  • @violetrooks576
    @violetrooks576 ปีที่แล้ว +39

    මට නම් නපුරු නැන්දම්මෙක් මතක් වුනේ.අර අම්ම මාස 9 ක් බඩේ උස්සන් හිටපු දරුවව හොරකම් කරල වගේ නේ.
    අනේ අර අම්මට මොන දුකක් ඇති වෙන්න ඇතිද මේ ආච්චිගෙ ආසාව නිසා.😢
    කොහොමද එහෙම කරන්නෙ.පවු .

    • @dhushenengineers1190
      @dhushenengineers1190 ปีที่แล้ว +14

      අනිවාර්යයෙන් මටත් හිතුණා , ආත්මාර්තකාමි නැන්දම්මා කෙනෙක් , ලමයා බඩේ ඉද්දිම මෙයා තීරණය කරලා දරුවා මෙයාගේ කරගන්න , පවන්ටත් අම්මා ගැන හැගිම් ඇතිවෙන්න ඉඩ දීලා නැහැ

  • @prakcyrohinifarnandowarnak9886
    @prakcyrohinifarnandowarnak9886 ปีที่แล้ว +35

    ඉපදුන දාම ඔයාගෙ අයිතිය අම්මගෙන් ආච්චි උදුරගෙනදෝ කියල මට හිතෙනව දොස්තර ට කියල අම්මට මුලින්මඅතට ගන්න නොදි ඒ තැනගත්ත. හිතුවක්කාර ආච්චි

    • @sujaniasangika8454
      @sujaniasangika8454 ปีที่แล้ว +4

      Ou math hithuna.kokila aiye monwa unth oyawa wadapu ammawath blnna ynna.samahara vita eya eliyta nopennuwa loku wedanawak vidaweemk thiyennath ethi

    • @leelakahadagamage9783
      @leelakahadagamage9783 ปีที่แล้ว +1

      Amma pau acchi ammagen daruwawa athe karala thiyenne උපන්දින welawema.හරියටම කතාව danne naha.e amma කොයිතරම් duk විඳින්න athida.නැතිව දරුවෙක් කොහොමද ammata nodi ඉපදෙන කොටම gannne.anee mnda me mata danena vidiha.dasamasayak bade තියාගෙන meloketa දරුවෙක් බිහිකිරීම කොයිතරම් වේදනාවක් උහුලන්න athida.

    • @Hansa764
      @Hansa764 ปีที่แล้ว +1

      ඔව් අනේ...පුදුම ආච්චියෙක් ඒ ආච්චි ....

    • @dloved4456
      @dloved4456 ปีที่แล้ว

      Hariyata atta nodana meke comment karanna epa plz

    • @dloved4456
      @dloved4456 ปีที่แล้ว

      E achchi kokilawa kochchara hodata hadala thiyenawada

  • @jeewani8852
    @jeewani8852 ปีที่แล้ว +2

    අනේ මටත් මේ වගේ ආච්චි කෙනෙක් හිටියනං හරිම.ලස්සනයි.ආචිචි.දෙවියන්ගෙම.පිහිටයි.රත්තරන්.ආච්චි...රත්නත්තරයෙ.පිහිටයි..හරිම.ලස්සන.පින්වන්ත.ආච්චි.ගොඩක්.ආදරෙයි.දෙන්නටම.හරිම.ලස්සන.වැඩසටහනක්.මටත්.ඇත්තටම.ඇඩුනා...ස්වීට්.❤❤❤❤❤ දෙවිපහිටයි.ඔයාල.සියලු.දෙනාටම..ඔයාගෙ.අම්මාටත්..අනෙ.ඔයාලගෙ.අම්ම.තාත්තවත්.ගෙනල්ල.වැඩසටහනක්.කරන්නකො.ආසයි.බලන්න...එ.අම්ම.තාත්තටත්.දෙවියන්ගෙම.පිහිටයි...මෙලොව.ඉන්න..ආදරණීය.මව්වරැන්.සියලුම.දෙනාට..ආදරෙයි...❤❤

  • @janakidilrukshi4476
    @janakidilrukshi4476 ปีที่แล้ว +7

    ඒ ආච්චි අම්මාගේ ආදරේට කියන්න වචන නෑ ඒ තරම් උතුම් ❤❤❤බුදු සරණයි

  • @BellaLiyo-qy1tt
    @BellaLiyo-qy1tt ปีที่แล้ว +7

    ආච්චි දකින්න ගොඩක් ආසවෙන් හිටියේ..නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා ❤🙏❤🙏

  • @ashoymym8428
    @ashoymym8428 ปีที่แล้ว +12

    දීර්ඝයුෂ ආච්චි අම්මේ ඔයාට ❤❤❤❤තෙරැවන් සරණයි ... සියලු අම්මා වරුන්ට උපහාරයක් වේවා

  • @achinishehani9023
    @achinishehani9023 ปีที่แล้ว +8

    ආදරෙයි අයිය හැමදාමත් අපි ඔයාට.මගෙ ආච්චියේ ඔයාට ගොඩක් පින්.බුදු සරණයි දෙවි පිහිටයි ආච්චියේ.

  • @ushanisandepani2212
    @ushanisandepani2212 ปีที่แล้ว +10

    ඇත්තටම හරිම ආසාවෙන් බැලුවා අම්මේ .අපේ හිතට පොඩි හිනාවක් උණුවන කඳුලක් ඇසට .බලන්න ආස හිතුනට අම්මට ගොඩක්ම පින්.

  • @vihadisanjana3466
    @vihadisanjana3466 ปีที่แล้ว +36

    බුදු සරනයි අත්තම්මට , දීර්ඝායුෂ ලැබේවා අත්තම්මට ❤️

  • @SiyallaLK007
    @SiyallaLK007 ปีที่แล้ว +15

    වචන වලින් මොනව කියන්නද . ආදරෙයි අහස තරම්.

  • @inokachathurangani2579
    @inokachathurangani2579 ปีที่แล้ว +2

    ඒ ආච්චිඅම්මා කොයීතරම් වාසනාවන්තද මේ වගේ දරුවෙක් හැදුවට.කෝකීල කොච්චර වාසනාවන්තද ඒ වගේ ආච්චිඅම්මා කෙනෙක් ලැබෙන්න.දීර්ඝායුෂ ලැබේවා ආච්චිඅම්මේ ❤ ❤ ❤ ❤ ❤

  • @sandunineranjana1383
    @sandunineranjana1383 ปีที่แล้ว +11

    ශක්තිමත් අත්තම්මා කෙනෙක්..ආදරෙයි ❤❤❤❤❤❤❤🌸🌸🌸🌼🌸🌼🌸🌼🌸💐💐💐💐💐

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 ปีที่แล้ว +7

    Aththammata niduk nirogi suwaya labewa ❤hrima adaraneeya amma kenek

  • @diliniimalsha7939
    @diliniimalsha7939 ปีที่แล้ว +24

    ආදරෙයි ආච්චි අම්මා .....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilhanisandalekadesilva3965
    @dilhanisandalekadesilva3965 ปีที่แล้ว +2

    වදපු වෙලේම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව කතා දෙකක් ඇතුව ලේබර් රූම් එකට ගිහින් කෝලිලව අරන් කිරි ටිකක් දෙන්න ඕනේ නිසා විතරක් අම්මට දුන්න, ළමයා බඩේ ඉද්දිම මුණුබුරෙක්ව අරන් හදන්න ආසාව ඇතුව සීයා එක්ක කතා කරලා ළමයා උවමනාවෙන් ගත්ත මේ ආච්චිට දරුවා දීල ගිය ඒ අම්මට උපහාරය... ඒ වගේම දරුවව ඒ තරම් ප්ලෑන් කරලා අරන් හැදුව මේ ආච්චිටත් මගේ උපහාරය 😢😊

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- ปีที่แล้ว +4

    ආච්චී පුතා ගැන අම්ම කෙනෙක් හිටිය නම් අම්ම ට වඩා අවදානයකින් ඉන්නෙ හරිම ආදරණියයි බුදුසරණයි අත් අම්මෙ ❤

  • @madushinisagarika7472
    @madushinisagarika7472 ปีที่แล้ว +2

    සමහර තැන් වලදි මගෙ ඇස් වලටත් කදුලක් ආවා ...ඒ තරමටම සංවේදී මේ වැඩසටහන ...ආච්චි අම්මාටත් නිදුක් නීරෝගී චිරජීවනයම ප්‍රාර්ථනා කරනවා ❤🙏

  • @itharaperera7672
    @itharaperera7672 ปีที่แล้ว +6

    ආදර මව්වරුනේ මහමායාවරුනේ
    සුවඳයි මව් සෙනෙහේ ජීවිතේ....
    👩‍👧💝

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 ปีที่แล้ว +8

    දීර්ඝායුෂ වේවා ආච්චි අම්මට ,,,,,,,,,,,ලෝකෙටම ආදර්ශයක් ආච්චි ඔයා ,,,,,,,,,,,,බුදු සරණයි ,,,,,,

  • @madhushanigunathilaka8713
    @madhushanigunathilaka8713 ปีที่แล้ว +6

    බුදු සරණයි ආච්චි අම්මට...දීර්ඝායුෂ ලැබේවා ...❤❤❤

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +2

    ගොඩක් ආස කරන චරිතයක්,,කොකිල පවන්(ශක්ති)♥🔥,,හරිම හැගිම්බරයි,,සතුටුයි එ වගේ ආච්චියෙක්,,,ලබන්න වසනාවන්ත පුතෙක්♥♥♥💞💞💞💞💞💞💞කොන්ඩේ කපලා ලොකු වේනසක්👍

  • @nisalakumari9537
    @nisalakumari9537 ปีที่แล้ว +7

    රත්තරන් අත්තම්මට නිදුක් නිරොගී සුවය ලැබේවා ❤❤❤❤

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว +2

    සිරසේ...කැලුම් ගේ.. මා නොවන මා....
    අම්මා. ජීවන උයන් තෙරේ... මාර ලස්සනයි හරිම ලස්සනයි කෝකිල ....
    ඔයා හරිම නිහතමානී කොල්ලෙක් ...
    මාර ආදරෙයි ඔයාට ....
    හැමදාම ඔය හිතට සතුට පතනවා ....❤❤❤❤

  • @lakmalisamudhra4155
    @lakmalisamudhra4155 ปีที่แล้ว +9

    දීර්ඝායුෂ ලැබේවා අත්තම්මට...❤️ හරිම ආදරණීයයි....🤗❤️

  • @senakasenakasonita5625
    @senakasenakasonita5625 ปีที่แล้ว +3

    දිර්ගායු ලැබේවා අම්මේ නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏