මනෝ මියගියේ නෑ, මේ අවමංගල්‍ය කතාවක් නොවේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 252

  • @rasikasl591
    @rasikasl591 11 หลายเดือนก่อน +166

    ජැක් ගෙ වියෝවෙන් පසු බලන අය like එකක් දාගෙන යං

  • @dabin_aiya
    @dabin_aiya ปีที่แล้ว +134

    ඒ කියපු ජැක් මාමත් අද නෑ😢 ඔබත් යන්නම ගිහින්.ඇත්තටම ඔබත් ගියා කියල විශ්වාස කරන්න අමාරුයි😓 සුබ ගමන් ඔබ දෙපළටම😓

  • @sugathlal6028
    @sugathlal6028 4 ปีที่แล้ว +115

    මස් වැද්දවයි...හාමුදුරුවන් වයි මතක් වුනා ....😥😥😥😥( සුර්ය අරණේ )...❤

  • @damayanthiliyanage4491
    @damayanthiliyanage4491 11 หลายเดือนก่อน +44

    මේ වගේ ලස්සනට කතාවක් කරන්න පුලුවන් එක්කෙනෙක් තවත් ඉන්නවද මේ සිරිලක..ඔබ සදා අමරනීයයි Jaction 🙏🙏🙏

    • @manorilhw5854
      @manorilhw5854 11 หลายเดือนก่อน

      ඔබතුමා ගේ වචන වෙල ලස්සන ඔබ වගේ කෙනෙක් ආයිම මේ මිහිපිට නෑ අපේ කාලයේ හිටිය එකම කෙනා ඔබ ඔබට නිව න් සුව ❤️❤️🙏🙏

  • @dammikajayakodi927
    @dammikajayakodi927 ปีที่แล้ว +62

    2023-10-09 අද ඔබ තුමා මියගිය දවස, නිවන් සුව ඔබ තුමාට !!!
    🏳🏳🏳

  • @pabasarahettiarachchi54
    @pabasarahettiarachchi54 11 หลายเดือนก่อน +12

    ජැක්සන් sir ඔබ තුමාට මොක් සුව ලැබේවා,

  • @gamunufernando6062
    @gamunufernando6062 11 หลายเดือนก่อน +54

    සූරිය අරනෙ හාමුදුරුවෝ ජයලත් මනෝරත්න මස් වැද්දා ජැක්සන් ඇන්තනි..අද වෙනකොට දෙන්නම අප අතර නෑ😞

  • @chandanapushpakumara7867
    @chandanapushpakumara7867 11 หลายเดือนก่อน +4

    ජැක්සන් සර් ඔබතුමා තවමත් අප අතර ඉන්නවා ඒක තමයි ඇත්ත ඔබ කිසිදු දිනක මියයන්නේ නැත අපේ රටේ නොමියෙන මිනිස්සු දෙන්නයි ඉන්නේ මං විශ්වාස කරන විදියට එක්කෙනෙක් H.R ජෝතිපාල අනෙක් මිනිසා ඔබ "පානාපුත්‍ර කුහුඹු පැණියා" ඔබ සදා අමරණීය මිනිසෙක් 😥(2023/10/23)

  • @gethmigihara3932
    @gethmigihara3932 ปีที่แล้ว +31

    අද ඔබතුමත් නෑ අද ඔබ තුමාගෙත් කය අප අතරින් නික්මෙන අදුරුමතක් රටට එක් කරන දිනයක්
    නිවන් සුව කලාකරුවනි 🙏
    මේ නලිකාවෙන් අපිට විශේශි දැනුමක් ලබා දුන්නද
    අවුරුද්ද කට වැඩි කාලයක් ඉතිහාස දැනුම අපට දකින්න ලැබුනේ නෑ 😔😔😔
    Al ලමයෙක් විදියට අපි ගොඩක් මේ නලිකාවෙන් කරුනු දැනගන්න උර දුන් ඔබට නිවන් සුව 🙏🙏🙏🙏

  • @surangask6015
    @surangask6015 4 ปีที่แล้ว +183

    මනෝ,විජය නන්දසිරි,වගේ අපේ ආදරණීයන් අකාලයේ නැති උනේ අධික වෙහෙසකර ලෙස වැඩ කිරීම නිසා කියලයි මන් හිතන්නේ.ජැක්සන් ඇන්තනී වන ඔබ තුමා,ජයලාල් රෝහනලා ඇතුලු රටක් වටින මිනිස්සු කලා නිර්මාන කරන ගමන් තමන්ගේ සෞඛ්‍ය තත්වය ගැනත් අවධානයෙන් ඉන්නවනම් ගොඩක් වටිනවා..❤❤❤❤❤

    • @wilsonsenasinghedesilva7812
      @wilsonsenasinghedesilva7812 4 ปีที่แล้ว +2

      ඒ ගැන කියනකොට, විජය කුමාරතුන්ග, ප්‍රේමකීර්ති ට කල් දෙය් අසිශ්ටය. නමුත් ඝුනදාස කඖගේ නැතිවුනේ ඔහුගේ සරීරයෙ තිබුන ලෙඩ නිසා

    • @romesh.wijetunge
      @romesh.wijetunge ปีที่แล้ว +3

      ජයලාල් රෝහන😢😢😢
      ජැක්සන්😢😢😢😢

    • @newyorkers7707
      @newyorkers7707 ปีที่แล้ว +11

      ඔහුද දැන් අප හැර ගොස් අවසන් 😢😢 ඇයි

    • @dinethmihiranga2518
      @dinethmihiranga2518 ปีที่แล้ว +4

      ඔවුන් දෙදෙනාම අපි දාලා ගියා

    • @sameeragunawardhana8973
      @sameeragunawardhana8973 11 หลายเดือนก่อน +2

      Obe kathawa hariyatama hari

  • @nathashaaaron2263
    @nathashaaaron2263 ปีที่แล้ว +35

    මේ කතාව කරපු ඔබත් මේ මොහොතේ යන්නම ගිහින්..ඔබ නැති අඩුව පුරවන්න කිසිම කෙනෙක් නොඑන බව විශ්වාසයි..😢💔
    ඔබ වැනි අතිදක්ශ,දැනුමෙන් පරිපූර්ණ කලාකරුවෙක් මෙතරම් ඉක්මනින් ජීවන ගමනෙන් සමුගැනීම ඉතාමත් කණගාටුවට කරුණකි.ඔබ පැතූ සුවයම ඔබට ලැබේවා..සුබ ගමන්! 😔🙏💔🏳️

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 11 หลายเดือนก่อน +5

    ඔබ එදා මනෝ අගය කලා. අද ඔබව අගය කරනවා.කාලෙන් කාලයට බිහිවෙන මහා කලාකරුවන් .ඔබ,මනේ,වැනි අයගේ තැන නවත ගොඩ නගන්න තවත් වරක් ඔබලා නැවත අප අතරම ඉපදේවා යි එක සිතින් පාර්තනා කරනව.** සියල්ල සිදුවි අවසාන නැත සිදු වෙමින් පවතිනව.** එයයි පරම සත්‍යය..❤❤❤❤හැමදාම .

  • @gihankarunathilakabtv
    @gihankarunathilakabtv 11 หลายเดือนก่อน +4

    අමරණීය මිණිසෙකු විසින් අමරණීය මිණිසෙකු ගැන කල කතාවක්...ඔබ දෙපල නිවන් දකීවා!

  • @princijayatunga6201
    @princijayatunga6201 11 หลายเดือนก่อน +6

    Excellent analysis . මෙවන් පොහොසත් දාර්ශනික කලා කරැවන් ගේ අගය වටහාගැනීමට මෙරට අවාසනාවන්ත යටත් වැසියන් ට සහ ඔවුන්ගේ නියොජිත පාලකයින්ට බුද්ධියක් නොමැති වීම ජාතියේ අභාග්‍යයකි.
    ජැක්සන් ඇන්තනි මහතාගේ දරැවන්ට ,මෙම පියාණන් ටත් වඩා යහපත් ජනතාවාදී සේවය ක් කර තරැණ පරපුර අදීන පුබල සමාජ ශෝධකයින් කිරීමට අවශ්‍ය සෘජු භාවය හා ශක්තිය ධෛර්ය ලැබෙිවා . මෙතුමානන්ට නිවන් ලබන්නට හැකි වන තෙක් මෙම භූමියේම ඉපදෙන්නට වරම් ලැබෙිවා .

  • @travel_diray
    @travel_diray 4 ปีที่แล้ว +74

    "මහපොළොවෙන් අඩි දෙක තුනක් උස මෙතනට නැඟ ගත්තම,ඔතනට නොපෙනන දේවල් මෙතනට පෙනෙනවා."
    - අචාර්ය ජයලත් මනෝරත්න-

  • @amashasathsarani122
    @amashasathsarani122 11 หลายเดือนก่อน +21

    ජැක්සන් ඇන්තනී මහත්මයාගේ මලගෙදර දවසේ හරියට කතාවක් කර ගන්නවත් එකෙක් හිටියේ නෑ 😢

  • @krishanchinthaka2849
    @krishanchinthaka2849 4 ปีที่แล้ว +239

    මනෝ ගියාම ජැකා ඉන්නවා නේ කියලවත් හිත හදාගන්න පුළුවන් ..
    නමුත් ජැකා මල දාකට ස්තූති කතාව කරන්න වත් කෙනෙක් නෑ නේද කියල හිතෙන කොට ගොඩක් දුකයි..
    මනෝට නිවන් සුව
    ජැකාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..!

    • @niluhettiarachchi7265
      @niluhettiarachchi7265 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @jayanthapriyadarshani9997
      @jayanthapriyadarshani9997 4 ปีที่แล้ว +1

      Eka aththa

    • @anuraroshan1211
      @anuraroshan1211 4 ปีที่แล้ว +7

      ඇයි කමල් අද්දරාරච්චි ඉන්නේ, ඊට පස්සෙනම් දෙයියන්ගෙම පිහිටයි....

    • @libudapreetham6942
      @libudapreetham6942 4 ปีที่แล้ว +1

      ඇයි අනුහස් 😂😂

    • @kevinhesaja
      @kevinhesaja 4 ปีที่แล้ว +3

      ඇයි ශ්‍රියන්ත මෙන්ඩිස් ඉන්නේ ජැකාට පස්සේ.

  • @udithagamage5111
    @udithagamage5111 4 ปีที่แล้ว +38

    ඔබතුමාගෙ කතාවක් මෑතක ඉතා උනන්දුවකින් ඇසුවේ.ඒ කතාව විශිෂ්ටයි සර්.මෙවැනි කතා හොයාාගන අසන පිරිස මිස ඉන් පිටත අයට මෙහි ගැඹුර ග්‍රහණය කරගත නොහැකිවීම තමයි කණගාටුව.

  • @posonpuraofficial
    @posonpuraofficial 11 หลายเดือนก่อน +8

    මනෝ කියන්නෙ භාවනාවක්❤ පනා පුත්‍ර කුහුඹුපැණියා එහි මාර්ග ඵලයක්

  • @sudathathukorala9954
    @sudathathukorala9954 11 หลายเดือนก่อน +13

    ආචාර්ය මනෝරත්නයන්ගේ අවමංගල සභාවේදී මෙතරම් සංවේදී එහෙත් හරබර අර්ථපූර්ණ දෙසුමක් කළ.. කීර්තිමත් ඔහුගේ ගේ අවමංගල සභාව, ලකුණු බලාගෙන වටේ හිටපු අය එකතු වෙලා හෑවා....😢😢😢

  • @dushangeethanjana1281
    @dushangeethanjana1281 11 หลายเดือนก่อน +5

    ජැක්සන් ඇන්තනී ...
    ජයලත් මනෝරත්න ..
    🥺👑

  • @samanthawijayasinghe4266
    @samanthawijayasinghe4266 4 ปีที่แล้ว +24

    ජයලත් මනෝරත්නයන් මෙරට රංග භූමිකාව තුළ සැබෑ ගුරු තරුව වෙන්නේ ඒ නිසයි නිවන් සුව මනෝරත්යෙනි.

  • @IsharaNayanajith
    @IsharaNayanajith 11 หลายเดือนก่อน +31

    ඔබත් නොමියන මිනිසෙක් ජැක්සන් සර් ❤😢

  • @punthilakarathne1774
    @punthilakarathne1774 4 ปีที่แล้ว +43

    පනා පුත්‍රයාණෙනි, ඔබ කිව්වා හරියටම හරි, සාහිත්‍ය ගුරුවරයා අපවත් කලා.
    ඇදුරු ජයරත්නයාණෙනි ඔබට අමා මහා නිවන් සුව!

  • @niluhettiarachchi7265
    @niluhettiarachchi7265 4 ปีที่แล้ว +32

    එතුමා වෙනුවෙන් කතා කල ඔබතුමාට ගොඩාක් පින්..ඒවගේම ඔබතුමාටත් දීර්ඝායුෂ ..මා ගොඩාක් ආදරය කරන කෙනෙක් ඔබ තුමාත්..

  • @jsttv8667
    @jsttv8667 ปีที่แล้ว +61

    ජැකත් දැන් මනෝරත්‍නයන් සමඟ ඇති 😢❤

    • @SameeraDushmantha-b9d
      @SameeraDushmantha-b9d 4 หลายเดือนก่อน

      ජැක්සන් මහත්මා නනි ඔබතුමා අත්තෙන්ම අපි කියෙව්වෙ නැහැ ..මට දුක ඔබ දෙපලම අපි අතර නහනෙ ..නිවන් සුව ලබෙවා

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා 4 ปีที่แล้ว +25

    මේ රටේ දැන් ඉන්නේ විචාරකයෝ නෙවෙයි,,විවේචකයෝ..අපි වාසනාවන්තයි සර් ඕගොල්ලන්ගේ අගය වටහාගන්න පුලුවන් වීම සම්බන්දව..

  • @damayanthiliyanage4491
    @damayanthiliyanage4491 11 หลายเดือนก่อน +6

    ඇත්ත වර්තමානයේ ඉන්න විචාරකයො නෙවෙයි විවෙචකයෝ😢😢 ඔබට අමා මහ නිවන් සුව අත්වේවා රන්ගධරයානෙනී..Jaction ❤❤🙏🙏🙏

  • @suranjiperera9752
    @suranjiperera9752 11 หลายเดือนก่อน +7

    ඒ ඔක්කොම ගිහින්. හිතනකොට පුදුම දුකක්.
    අනේ, මෙි අඩුපාඩු පුරවන්න කිසිවෙකු නැ නෑ නෑ.
    සැමගේම සසර මග කෙටිවෙිවා!

  • @dayadaya4645
    @dayadaya4645 4 ปีที่แล้ว +55

    මෙවන් උතුම් ශ්‍රේශ්ටයන් ලක් බිම පහළ වේවා !!! ඔහුට සුබ ගමන් !!!

  • @posonpuraofficial
    @posonpuraofficial 11 หลายเดือนก่อน +6

    ❤❤❤❤ඔබත් ගියා මැකිලා
    දැන්වත් ඇත්ත කලා කාරයො ඉන්වනං එයාලව අගයමු ලොව හැර යන්න කලින්😢

  • @ranigunaratne1367
    @ranigunaratne1367 11 หลายเดือนก่อน +14

    අහෝ! ඔබ තුමා වෙනුවෙන් කතා කරන්න කෙනෙක් හිටියේ නෑ. 😢😢😢. එහෙත් ඔබට ආදරේ කරපු අපි අසරණ උණා. ඔබෙනුත් අපට තව කොපමණ ගන්න දේ තියනවද පනාපුත්‍ර.😢😢😢😢

  • @jayaniranmal3473
    @jayaniranmal3473 11 หลายเดือนก่อน +14

    අද ඔබතුමත් යන්නම ගිහින් නෙ ජැක්සන් ඇන්තනී මැතිතුමනි .. දැන් ඉතින් ජයලත් මනෝරත්න මැතිතුමා සතුටු ඇති එයා ලගට අවාට .. ඔබටත් ආදේශක ලොකෙ කොහෙවත් නෑ අනේ මන්ද මේ වගෙ හැම පැත්තෙන්ම දක්ෂ වෙච්ච මිනිස්සු මෙහෙම යන්නෙ ඇයි කියල .. පුදුම දුකක් දැනෙනවා මේක දැක්කම .. හොඳ මිනිස්සු ගොඩක් අය දැන් නැ😢😢😢💔💔 මෙහෙම කතා කරන්න පුළුවන් ඔබතුමාට විතරයි ජැක්සන් ඇන්තනී මැතිතුමනි ❤❤❤ 🙏🙏 😢

  • @MSMA1982
    @MSMA1982 11 หลายเดือนก่อน +2

    ජිවිතය පුදුම හිතෙනවා
    මතකයන්ර්‍අවදිවෙණවිට
    ජැක්සන් ඇන්තනි සර් මනෝරත්නයන් ඔබ දෙපල නිවන් දකීවා

  • @supunekanayaka7677
    @supunekanayaka7677 4 ปีที่แล้ว +16

    නිදුක් නිරෝගී දිර්ඝආයුස ලැබේවා ජැක්සන් මහතානෙනි💖💖💖

  • @asankaasanka1647
    @asankaasanka1647 4 ปีที่แล้ว +5

    වටිනා බරක්ත් මැනිකක් ගැන,,තවත් මැනිකක් කතා කරනවිට ලෝකය බොහෝ සුන්දර බව හැඟේ..බුදුදහමේ නියමයට අනුව සියළු දේ නැසෙන සුළු බව පසක් කොට ගරු මනෝරත්න ගුරුතරුව ජීවන සැරිය නිමා කලද, එතුමාගේ නාමය සෑමදා වේදිකා නාට්‍ය කලාවෙ මෙන්ම, කලා ලෝකයේද පවතිනු ඇත..ජයලත් මනෝරත්න මහතාට අමාමහ නිවන්සුව ලැබේවා..ගරු ජැක්සන් මහත්මයාට නිදුක් නීරෝගි චිරජීවනය ලැබේවා

  • @gnanagamage5495
    @gnanagamage5495 4 ปีที่แล้ว +12

    ජැක්සන් මහාත්මයා ජයරත් මනො රත්න මහාත්මයා ගැන කල කතාව හරිම ආසයි අද අපිට එමහා රුස්ස ගස නැති උනත් අපවටා ඇතයි සිතමිඔහුට නිවන් සුව පතමි

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 11 หลายเดือนก่อน +4

    ඔබ තුමා අද ජීවතුන් අතර නැතත් කවදාවත් ඔබ නෑ කියල හිතට එන්නෑ. ඔබතුමා අමරනීය නාමයන් ඇපේ රටට තියල තියෙනව. ඔය හැම කෙනාම අදත් අප අතර ඉන්නව. ඔයාල සේරම එකම තැනක ඇති. සියලුම දෙනාට ඔබ තුමා ඇතුළු නිවන් සුවයෙන් සැතපෙනු ඇතැයි සිතමි. 😢😢😢😢😢😢

  • @chitrakapuge3071
    @chitrakapuge3071 4 ปีที่แล้ว +16

    රටට වටිනා කලා කරුවෙක් නැති වි්ම ගැන දුකයි ඒත් ඉතින් යථාර්ථයට මුහුණ දිය යුතුයි අපිට ඇත්තෙ උපදි්ම සහ මරනයයි මරනය එන තාක් හොද පුරවැසියෙක් ව මිය ඇදි්ම වාසනාවක් කලාකරුවා නෙනි ඔබට අජරාමර නිවන් සුව

  • @nawodanilakmali208
    @nawodanilakmali208 4 ปีที่แล้ว +22

    තරුණ අයට හැදෙන්න වටිනා කතාවක්.. ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 11 หลายเดือนก่อน +8

    අවාසනාවකට මෙවැනි බුද්ධිමතුන් නැවත පහලවන්නේ නැත. මොනතරම් වටිනා කතාවක්ද. ????

  • @ajanthaweerakoon6506
    @ajanthaweerakoon6506 4 ปีที่แล้ว +61

    ජයලත් මනෝරත්න වැනි ්‍රේෂ්ඨ නිර්මාණකරුවකු අපට වියෝ වූ පසු එතුමාගේ දේහය ඉදිරිපිට ජැක්සන් ඇන්තනී නම් ්‍රේෂ්ඨ කලාකරුවා කළ විග්‍රහය මේ රටේ ාහිත්‍යය මෙන්ම කලාකරුවා නොහඳුන මෝඩ පාලකයන්ට හොඳ පාඩමකි එයින් යමක් ඉගෙන ගෙන මේ රටේ අනාගතය පිළිසකර කරන්නට සූදානම් වේ යැයි සිතමි ජයලත් මනෝරත්න සදාකල් අප සමග මේ භූ තලයේ ජීවත් වනවා ඇත

  • @LP-mq8ny
    @LP-mq8ny 4 ปีที่แล้ว +5

    සහජ හැකියාවක් ..කිසිම කම්මැලිකමක් නෑ ඔබතුමාගේ කතා අහන්න..srilankas first and last multiple presenter..good luck

  • @kaushihansikaa5581
    @kaushihansikaa5581 4 ปีที่แล้ว +19

    මනෝ මාමේ ඔය කටහඩයි හැම fillm එකකම හෙව්වෙ ඔය පවුර්ශත්වය ඒ පුරෝගාමියානෙනි ඔබට නිවන්සුව ....ඔබ වෙනි කලාකරුවන් දස දහස් ගනනින් ලක් බිමට බිහිවේවා!!!

  • @asankasujath1357
    @asankasujath1357 4 ปีที่แล้ว +9

    නිවන් සුව අසහාය ශ්‍රී ලාංකිකයානෙනි.....🙏

  • @nisansalacooray3005
    @nisansalacooray3005 4 ปีที่แล้ว +11

    every single word you speak is teaching us millions of things which we did not know or did not think. Thank you Jackson Anthony , for showing us the path to light.

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +9

    එතුමාගේ වියොව ගැන ගොඩාක් දුකයි, කලාවට , රටට ආදරේ කරපු අති දක්ශ රංගන ⁣වෙිදියෙක් අපට නැතිවුණා , අමරණීය රංග වෙිදියා,, මෙි කතාවත් සුපිරි, සාහිත්‍ය දේශනයක් වගේ අහගෙන හිටියා, ජැක්සන් ඇන්තනි ඔබතුමාගේ ⁣කතා ,දේශන අහන් ඉන්න පොන්න ඔන තරමි වෙලා, පුදුම දැනුමි සමිබාරයක් තියෙන්නෙ ,

  • @henryperera1998
    @henryperera1998 11 หลายเดือนก่อน +18

    ජැක්සන්ගේ කය යන්න ගියා මැකිලා නමුත් ජැක්සන් නාමය සදාකාලිකයි.නලු විරුවාණනි ඔබේ හඩින් අපේ නිදිගත් හදවත් අවදිකරයි.

  • @kgunasena6117
    @kgunasena6117 4 ปีที่แล้ว +2

    විවේචනය සහ විචාරයම හොදටම ඇති. ස්තූතියි ඔබතුමාට

  • @asankasandaruwan9806
    @asankasandaruwan9806 4 ปีที่แล้ว +19

    සරදමක් ජීවිතයේ.සහෝදරයකු මිතුරකු වෙන්වීම ,සමීපතමයකුගේ වෙන්වීමේ අවසන් ගුණ කතනය කිරීම ලෙහෙසි දෙයක් නොවේ එය වේදනාවකි

  • @lifewiththusha55
    @lifewiththusha55 ปีที่แล้ว +6

    ඊට වසර දෙකකට පසු අද ජැක්සන් මහතාත් අපෙන් සමුගෙන ගිහින් ඒක..දෛවවෝපගත සිදුවීම ක්ද..

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว +8

    තාම හිතාගන්න බෑ මනෝරත්න මහතා ජැක්සන් මහතාලට උන දේවල්.

  • @UdagabbalaGunarathana
    @UdagabbalaGunarathana 11 หลายเดือนก่อน +4

    ඔබලා වැනි පරම්පරාවක් අපට ඒ වගේ ප්‍රතිභා පූර්ණ නළුවෝ ටිකක් ලෝකෙම නැතුව ඇති ඔබ සැමගේ අඩුව පිරවිය නොහැකිය නැවත ටසවිදිය හැකි නිර්මාණ බිහි නොවේවි

  • @nadeekafernando301
    @nadeekafernando301 4 ปีที่แล้ว +9

    ඔබතුමාට උතුම් වූ නිවන් සුව ලැබේවා!!!

  • @dinuwanpalihawadana5124
    @dinuwanpalihawadana5124 4 ปีที่แล้ว +5

    Dear sir,
    "අපි පොලොවෙන් ඉහලට අඩි තුන හතරක ඉන්නා විට සැරසීලා ...
    ඔතනට නොපෙනෙන සොද මනහර දසුනක් නිබඳව මෙතෙනට පෙනෙනා."
    This is the introductory song of ගුරු තරුව. What a greay speech sir. Really amazing. I accidentally watched this video but I think you told everything that has to be told. I am not in the art field or I dont have any qualification to do a critic about a drama. But I became a entirely different person after watching ගුරු තරුව . He is a great artist and you told it greatly. As Chingeese Aithmathaw said "හොඳ නිර්මාණයක් රස වින්දාට පසු ඔබට තව දුරටත් මෙතෙක් කල් ජීවත් වූ ලෙස ජීවත් වීමට අපහසු වනු ඇත." ගුරු තරුව is such a creation and your speech is also such a great speech. මේ මතවාදය තව දුරටත් ඉදිරියට ගෙන යාමට ඔබට සියලු ශක්තිය ලැබේවා. May you find all the stregth to serve my motherland and to save it for my children. 🥂🙏

  • @udeshikashermi4761
    @udeshikashermi4761 4 ปีที่แล้ว +43

    Even you speak for 10 minutes, We can learn 100s of valuable things, of the past, of our culture. Sir, Pls upload an important speech at least once a month in your page. You will be able to attract the young crowd to the real Art. Thanx....

  • @wandanaalahakoon6563
    @wandanaalahakoon6563 11 หลายเดือนก่อน +2

    අදහා ගන්න බෑ . ඇයි මේ උතුමෝ මෙච්චර ඉක්මනින් අපේ රටට අහිමි වුනේ ?පුදුම අවාසනාවක්

  • @NIM4WD
    @NIM4WD 11 หลายเดือนก่อน +4

    ජැ.ඇ ඔබතුමත් ගියා එහෙනම් 😢

  • @tharindukasundakaperera
    @tharindukasundakaperera 11 หลายเดือนก่อน +2

    Jayalath Manorathna ,Jaksan Antony Oba Depalatama Niwan Suwa Labewa.

  • @slitalyonline7465
    @slitalyonline7465 4 ปีที่แล้ว +9

    අති දක්ෂ කළා කරුවනට නිවන් සුව

  • @chandanasusantha8253
    @chandanasusantha8253 11 หลายเดือนก่อน +3

    Oba dyapalatama නිවන් සුව ලැබේවා .😢😢😢😢

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 11 หลายเดือนก่อน +3

    කලාකරුවන් තමන්ට හිමි තැන සොයා යයි , සුභ ගමන් .

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +3

    වටිනා කලාකරුවන් natti වීම දරා ගත නොහැකි දුක කි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏

  • @ramyakumari1308
    @ramyakumari1308 11 หลายเดือนก่อน +1

    ඔබත් එසේමයි .ජැක්සන් මහත්මයාණෙනි ඔබත් භෞතික ලෙස පමනක් වෙන් වි ඇත.ඔබගේ කතාව ඔබටත් එසේමයි!!ඔබට සුව නින්දක්

  • @nalaka39529
    @nalaka39529 11 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා ඔබ තුමා ඇතුළු අපගෙන් වෙන් වී ගිය කලාකරුවන් සියලු දෙනාටම😢😢😢😢😥🙏🙏🙏❤️❤️

  • @sidathsenna
    @sidathsenna 11 หลายเดือนก่อน +1

    ඔබත් නික්ම ගිය බව අපිත් විශ්වාස නොකරමු..

  • @Sumeeragunasekara
    @Sumeeragunasekara 11 หลายเดือนก่อน +3

    අන්තිමට ඔබත් ගියා 😢

  • @rashikaruchini3431
    @rashikaruchini3431 ปีที่แล้ว +5

    1:08

  • @rangaofficial.6990
    @rangaofficial.6990 11 หลายเดือนก่อน +4

    ජැකා මියගියෙත් නෑ..

    • @udenirathnayake7459
      @udenirathnayake7459 11 หลายเดือนก่อน +1

      ඔව්... භෞතික කය ගියා.. නමුත් ඔහු අමරණීයයි...

  • @cookiemonstertana297
    @cookiemonstertana297 4 ปีที่แล้ว +8

    Lovely speech from one great man to another great man in tribute and gratitude and respect

  • @bhanukapiyathilka8047
    @bhanukapiyathilka8047 4 ปีที่แล้ว +14

    කන්දේ ගෙදර ටෙලි නාට්‍ය යේ අය්යා තමා මනෝරත්න .මල්ලි තමා අද මේ කතා කරන ජැක්සන් ඇන්තනී මහත්මා .

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 11 หลายเดือนก่อน

      අද ඒ දෙන්නම නැහැ .....😢😢😢😢

  • @Ama-ef9dj
    @Ama-ef9dj 4 ปีที่แล้ว +4

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට!

  • @nadeehettiarachchi7008
    @nadeehettiarachchi7008 4 ปีที่แล้ว +5

    ඔබතුමා ට නිවන් සුව

  • @tv6076
    @tv6076 4 ปีที่แล้ว +4

    මනෝරත්න තුමණි නිවන් දක්නා ජාති දක්වා අප අතරම ඉපදේවා

  • @cha1645
    @cha1645 ปีที่แล้ว +4

    Niwansuwa Labewa Jackson. 12/10/23. 🕯️🕯️🕯️

  • @gihanfernando4620
    @gihanfernando4620 4 ปีที่แล้ว +4

    Great speech by a ledgend on a ledgend. As he said let there will be a rise in literature in srilanka may these politicians have wisdom to lead srilanka for a brighter future by educating people on the great heritage and culture we had many years ago. We should realize that we are not a generation who can be kept under restrictions and many rules and regulations imposed by foreign sovereignties...let there be light in the lives of srilankan people

  • @chameshperera7572
    @chameshperera7572 4 ปีที่แล้ว +10

    Kathawe awasana winadi 10 mona tharam hithata wadinawada.Hats off Mr.Jackson ........👍👍👍👍👍👍👍👍👍

  • @Mihiya_vibe
    @Mihiya_vibe 11 หลายเดือนก่อน +3

    ජැක්ශන් සර් ඔයත් ඇති දැන් එහෙ 😢❤

  • @dammiwelgama2988
    @dammiwelgama2988 4 ปีที่แล้ว +5

    සුබ ගමන් කලාකරුවානනි

  • @ranigunaratne1367
    @ranigunaratne1367 11 หลายเดือนก่อน +1

    ඒ කතාව ඇත්ත. මේ දිනවල කතුරු මිතුරු සමග එතුමා ජීවමනාව ඉන්නවා.

  • @sandakelumpriyashan1457
    @sandakelumpriyashan1457 11 หลายเดือนก่อน +3

    Jackson sirta api kochhra adareida kiyla dan terena mechhra etuma inna videos hoya hoya balanna taram

  • @lalanivinuthi5514
    @lalanivinuthi5514 11 หลายเดือนก่อน +1

    මේ ජීවිත මොන තරම් බොරුවක්ද ඉන්නකම් හොඳින් ම ඉන්න නිවන් සුව

    • @sonitalivera2074
      @sonitalivera2074 11 หลายเดือนก่อน

      ඒක ඇත්ත ජීවත් වෙන ටික කාලය හොදින්ම ඉමු

  • @linabas9007
    @linabas9007 4 ปีที่แล้ว +4

    Excellent wake up speech 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐😍😍😍😍😍

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 11 หลายเดือนก่อน +1

    මේ තරම් නිර්ලෝභීව පුද්ගල වර්ණනාවක් කරන්නනම් හැබෑවටම එය සිදුකරන්නා ඊර්ෂ්‍යාව කුහකකම හිතේ නැති කෙනෙක් වෙන්නම ඕන.

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 4 ปีที่แล้ว +3

    Excellent great wonderful important Story Really 👍.......Maha Ranga wediyaneni obata Uthum Niwan Suwa Pathami...... keerthi from Germany...

  • @THUKR
    @THUKR 4 ปีที่แล้ว +2

    Great speech sir! Could listen to it several times.

  • @supunekanayaka7677
    @supunekanayaka7677 4 ปีที่แล้ว +4

    ඔබතුමාට නිවන් සුව ලැබේවා 😥

  • @hirzamdeendeen1755
    @hirzamdeendeen1755 4 ปีที่แล้ว +2

    One of the greatest speech sir.. respect you both

  • @rohanawettewa331
    @rohanawettewa331 4 ปีที่แล้ว +10

    මම දන්නා ආකාරයට ජයලත් මනෝරත්නයන් මුලින්ම කළා ලොවට එන්නේ සුනිල් ශ්‍රියානන්ද මහත්මයාගේ වේදිකා නාට්‍යක . දිනක් එතුමා රුපවාහිනි වැඩසටහනකදී ඒ බව ප්‍රකාශ කළා . අදටත් සුනිල් ශ්‍රියානන්ද මහත්මයා නොච්චියාගම ගමෙහි ජීවත් වෙනවා. එතුමාගේ භාර්යාවගේ නංගී තමයි චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය.තුම් තුඹ මල් ..තුඹ මල් සින්දුව කියන්නේ.

  • @lanka8786
    @lanka8786 4 ปีที่แล้ว

    Thank you for the wonderful speech.. we need our Sri Lankan history and literature back in the educational curriculum... Jayalath Monorathnayanta inna thanakin niwan suwa labewa!

  • @tharaka448
    @tharaka448 4 ปีที่แล้ว +12

    කියන්න වචන නෑ සර්..❤

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 11 หลายเดือนก่อน

    ඡිවිත ය හරිම කෙටියිහොද මිනිසුන් අපව හැරයනවා

  • @alwok
    @alwok 4 ปีที่แล้ว +1

    Thank you Mr Manorathna and Jackson Antony🙏

  • @m.kperera5032
    @m.kperera5032 ปีที่แล้ว +2

    ඔබත් අපට නැතිවෙලා බෑ.
    ඉක්මනින් නැගිටින්න ජැකා .

  • @chandanadenawaka807
    @chandanadenawaka807 4 ปีที่แล้ว +4

    ශ්‍රේෂ්ඨ කලාකරැවන් කිසි දිනක මියයන්නේ නැත.ඔවුන් සදාානුස්මරණියයි.ජයලත්මෙන් පොදු ජනයාට අාදරය කල නිසයි.එ් වගේ සැම ජනහිතවාදි කලාකරැවා සදාාකාලිකයි.කරැමය දැන් ජිවත්වන පිපින්ට සහ සෙවලයින්ට නොදැනිමයි.කලාවෙන් සරැකෙත්වී තිබු දැන් වියලි ඉරිතලා අැති අප රටෙිි කලාව යළි ගොඩ ගැනිමට අප රටෙිි ඉපදෙන්න.

  • @alwok
    @alwok 4 ปีที่แล้ว

    Keep doing the good work Mr Jackson. Please save your knowledge for the future generations of Sri Lanka. And thank you for giving us a great child hood 🙏

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om 5 หลายเดือนก่อน +2

    Niwan suwaya labeewaa oba depalatama 🥹❤️

  • @dilupdharmakeerthi5408
    @dilupdharmakeerthi5408 4 ปีที่แล้ว +4

    ඒ කතාවට ❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

    🌼
    🌼
    🌼
    🌼
    🌼
    🌻🌻🌻🌻🌻
    පියේහි විප්පයෝගෝ දුක්ඛෝ.

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +5

    Excellent speech