Chef Hubby | කොතලෙත්තෝ හදපු විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มิ.ย. 2021
  • #Kokila #Pawan #Jayasooriya #ChefHubby #CookingShow #NewRecipe #Corona #atHome #Homemade #New
  • บันเทิง

ความคิดเห็น • 992

  • @savindisuraweera2384
    @savindisuraweera2384 3 ปีที่แล้ว +91

    ඒක දැක්කම ආස හිතුනා අපිත් ට්‍රයි කරල බැලුවා රසයී ඒක 💖🤩🤭😌

  • @kokilapawanjayasooriya4098
    @kokilapawanjayasooriya4098  3 ปีที่แล้ว +1121

    හැමෝටම ගොඩක් ආදරෙයි. සමාවෙන්න පරක්කු උනාට.

    • @supuwaofficials-6248
      @supuwaofficials-6248 3 ปีที่แล้ว +19

      මේ ලින්ක් එකෙන් th-cam.com/channels/1b5fWrnNGIZEzg1Aj3e6PQ.html යන චැනල් එකේ, කෝකිල අයියා දාලා තියෙන වීඩියෝ තුනම දාලා තියෙනවා.චැනල් එක කරන්නෙත් කෝකිල පවන් ජයසූරිය නමින්.කෝකිල අයියගේ ෆොටෝ එහෙකුත් දාගේන.ඒ චැනල් එකේ වීඩියෝ බලන කොල්ලෝ,කෙල්ලෝ පව්,උන් හිතන් ඉන්නේ ඒ කෝකිල අයියා කියලා.
      " කෝකිල අයියේ ඒක අව්ලක් නැද්ද මං ඔයාගෙන් අහන්නේ "

    • @nawoogunasekara4722
      @nawoogunasekara4722 3 ปีที่แล้ว +8

      @@supuwaofficials-6248 ow Aiyage video ehemmama copy karala 😑

    • @supuwaofficials-6248
      @supuwaofficials-6248 3 ปีที่แล้ว +16

      මේ කමේන්ට් එක බලලා රිප්ලයි එකක් ඕනේ කෝකිල අයියේ

    • @kawadiya1286
      @kawadiya1286 3 ปีที่แล้ว +10

      @@supuwaofficials-6248 ඒක තමයි .මමත් මේ ඒක කියන්න ආවේ.ඔයා ඒක කියලා .ඒ වගේ Channel Report කරන්න ඕන

    • @musicstudio5417
      @musicstudio5417 3 ปีที่แล้ว +4

      අයි හැඩල්ද සිටුවෙශන්

  • @gaminggamingjayasankha5872
    @gaminggamingjayasankha5872 3 ปีที่แล้ว +161

    මනමාලංගෙ ෆෑන්ස්ල සෙට් එක මේ පැත්තට..ඕ ශිට්......

  • @wishmacharika4796
    @wishmacharika4796 3 ปีที่แล้ว +291

    කෑම හදන හැටි බලන්නෙ නොඑන චෙෆ්ව බලන්න එන එකම cooking channel එක වෙන්න ඕනෙ මේක 😂✌️

  • @Sannicrew
    @Sannicrew 3 ปีที่แล้ว +81

    උයමු මිතුර උයමු..😂
    මිතුර උයමු උයමු..💚💙

    • @production4989
      @production4989 3 ปีที่แล้ว

      මිතුර උයමු

  • @ashimadushani6588
    @ashimadushani6588 3 ปีที่แล้ว +201

    සාමන්‍යයෙන් කෑම හදන්න එකක් බලන්නේ ඒ කෑම හදලා බලන්න ඕනී නිසානේ. ඒත් මේක බලන්නේ හදන්නම ඕනම නිසා නෙවෙයි .ඒ ඉදිරිපත් කරන විදියට ආසාවෙන්.ස්තූතියි මනස නිදහස් කරනවට❤️

    • @AD-ms2mt
      @AD-ms2mt 3 ปีที่แล้ว

      Math asema thama

    • @theblackriver885
      @theblackriver885 3 ปีที่แล้ว

      එහෙමයි එහෙමයි

  • @anjanadsenarathna6843
    @anjanadsenarathna6843 3 ปีที่แล้ว +25

    කෑමකට ආසාවක් නැතුව කුකරි ශෝ එකක් බැලුවමයි ♥️🥴

  • @ramashsachintha8702
    @ramashsachintha8702 3 ปีที่แล้ว +39

    කෑම කාලාත් පෙන්නුවනම් වටිනවා😂 අවධානමක් ගන්න බැහැනේ. 😋❤️

  • @blackthunder1059
    @blackthunder1059 3 ปีที่แล้ว +67

    සමහරවිට නාඩගම්කාරයො ඉවර උනත් මනමාලං අපිට හැමදාම දකින්න පුළුවන් වෙයි වගේ..😂😂
    ☸️ ❤️

  • @kavindikaushalya963
    @kavindikaushalya963 3 ปีที่แล้ว +52

    උබල බලහං,මං උයන්නම් ...
    ඒ කොටස ඕනි හැම වීඩියෝ එකේම ☹️😁👍😘

  • @omithnethmadu5477
    @omithnethmadu5477 3 ปีที่แล้ว +259

    අපෙ අම්ම චැනල් එකට වැඩිය trending යයි කියලා හිතන අය කෝ

    • @g-one9
      @g-one9 3 ปีที่แล้ว +3

      ලොවෙත් එකෙන්ම

    • @mgakumara1348
      @mgakumara1348 3 ปีที่แล้ว

      Math

    • @WorldofMusicStatus
      @WorldofMusicStatus 3 ปีที่แล้ว

      Oww අපෙ අම්මා channel ekaa payata paagena duwillak witharai🤣🤣🤣🤣🤣👍🙏😊

    • @production4989
      @production4989 3 ปีที่แล้ว

      අනිවා යයි!!

  • @thathsaraedirisinghe8392
    @thathsaraedirisinghe8392 3 ปีที่แล้ว +18

    ආතල් නිසා බලනව මිසක් කෑම හදන්න පුලුවන් නිසා බලනව නෙවෙයි කෝකිල අයියෙ 😂❤️

  • @sachisdiary6923
    @sachisdiary6923 3 ปีที่แล้ว +94

    දායි අමුතු walk
    කරනවා කෝචෝක්
    හදන කෑම ශෝක්
    වැඩියෙම රස talk

  • @vindi1309
    @vindi1309 3 ปีที่แล้ว +13

    කෑමක් හදන්න ඉගන ගන්න බලන්නේ නැති, Chef ge ඉදිරිපත් කිරීම් බලන්න ආසාවෙන් එන channel එක. Good luck කෝකිල අයියේ. 🤗🤗😊😁

  • @dushan2526
    @dushan2526 3 ปีที่แล้ว +2

    කෝකිල.අය්යේ ඔයාගේ රංගන හැකියාවනම් කියාගන්න බැරි තරම් සිරි රජ සිරි Film එකේ හිටිය පොඩි ලමයා ඔයා කියලා දැනග්ත්තේ නාඩගම්කාරයෝ Drama එකෙන් අය්යේ ඔයාට සුබ පතනවා ආදරෙයි ❤️❤️

  • @virajq
    @virajq 3 ปีที่แล้ว +34

    අයියෙ subscribers count එක පේන්න දැම්මෙ නැත්තං කස්ටිය subscribe කරන එකක් නෑ බං. ඒක නිසා ඒ setting එක දැන්ම හදන්න. 💚💙😁

  • @psma969
    @psma969 3 ปีที่แล้ว +180

    😂😂 ලන්ඩන් නුවර අයිෆල් කුළුන ළඟ තියෙන පෙට්ටි කඩ ළඟ😂😂😂අම්මෝ කොන්ෆියුස් වුණා

    • @neontraders8734
      @neontraders8734 3 ปีที่แล้ว

      Italy gihilla

    • @tamasha4
      @tamasha4 3 ปีที่แล้ว

      😂😂

    • @srid2091
      @srid2091 2 ปีที่แล้ว

      Italy වලලු😁

  • @hansikakesari6077
    @hansikakesari6077 3 ปีที่แล้ว +8

    අනේ මේක නවත්තන්න නම් එපා.....අහම්බෙන් හම්බුනේ.ගොඩාක් ආසයි.මේක බැලුවම ප්‍රශ්නත් අමතක වෙනවා.❤️❤️🥰🥰

  • @shakyamahoshyadha5940
    @shakyamahoshyadha5940 3 ปีที่แล้ว +2

    අයියා ගතියට උයන විදිහ කියලා දෙනවා... බලන්න ඉන්න අපිටත් හෙන ආසයි එහෙම කියලා දෙනකොට... හැමදාම ආදරෙයි අයියට... 💕💕💕

  • @Kayishuu
    @Kayishuu 3 ปีที่แล้ว +9

    අයියගෙ නිහතමානී කමටයි , හැකියාවටයි , අපි හරිම ආදරෙයි , ජයවේවා අයියේ , ඉස්සරහටම යමු ❤️

  • @Preethiproductions-
    @Preethiproductions- 3 ปีที่แล้ว +51

    ඉලග එක තවත් රසවත් ✌😎

  • @devsampath4156
    @devsampath4156 3 ปีที่แล้ว +46

    කෝකිල අයියා ආදරෙයි හොදේ❤ පලවෙනි comment එක..🤗

  • @harshi-
    @harshi- 3 ปีที่แล้ว +2

    ඔයාව මේ තරම් දක්ශ නලුවෙක් කරන්න දහඩිය මහන්සිය හෙලපු.. ඒ ආදරණීය රත්තරන් ආච්චි අම්මාට තෙරුවන් ගුණ බෙලෙන් සහ අපි කරපු යම් කුසලයක් ඇත්නම් ඒ පිං බලෙන් නිදුක් නීරෝගී සුවයම ලැබේවා! ඉක්මනින් සනීප වෙලා මේ කොල්ලට හිනාවක් දෙන්න,

  • @janakalakmal6401
    @janakalakmal6401 3 ปีที่แล้ว

    ඔන්න බලන්න කලින්ම like කරා ජය වේවා...

  • @iphoneyoutube7731
    @iphoneyoutube7731 3 ปีที่แล้ว +11

    ලංකාවෙ ගොඩක් different ඒව වෙනව අඩුයි එකෙක් ටෙක් චැනල් එකක් දැම්මොත් අනිකත් ඒකම කරනව ඒ අතින් ඔයා මාර creative
    කෝකිල පවන් මහත්තයො මම ඔයාව ෆලෝ කරෙ සිරි රජ සිරි බලපු කාලෙ ඉදන්

  • @padiriproduction
    @padiriproduction 3 ปีที่แล้ว +22

    සතියකට එකක් දාපං ආතල් වැඩෙ. ඉක්මනට silver play button එකක් ගෙනෙන් මචං

    • @MAHAEKAENTERTAINMENT1
      @MAHAEKAENTERTAINMENT1 3 ปีที่แล้ว

      th-cam.com/video/YuM72TTGobg/w-d-xo.html

    • @lakminichathurika2979
      @lakminichathurika2979 3 ปีที่แล้ว +1

      Oh shit.... 😂😂
      Oyath me paththe awada roso.... 🌹
      Ela ela.... 👊👊

  • @ganganinilushika7705
    @ganganinilushika7705 3 ปีที่แล้ว +2

    හරිම පිලිවෙලයි ලස්සනයි ලේසියි ,thanks maalan ❤️👍

  • @naveennaveen-wi7cb
    @naveennaveen-wi7cb 2 ปีที่แล้ว

    ඒ කෑම එක හදන විදියට ආස හිතුනා. අපිත් ට්‍රයි කරල බැලුවා. රසයි අයියේ ඒක තව ඉදිරියට මේ වගේ වීඩියෝ ඔනේ. ගොඩක් ස්තූතියි අපිව පිනෙව්වට.💕❤

  • @klsworld3
    @klsworld3 3 ปีที่แล้ว +8

    එහේ කෑම මෙහෙට ගේනවට තෑන්ක්ස්❤💯

  • @kavindyadissanayake1001
    @kavindyadissanayake1001 3 ปีที่แล้ว +5

    කෑම කියන්නේ මාරයි උයනව කියන්නේ මාරයි 😁 කෝකිල අයියට උයන්න තියන ආසාව අක්කිට කරදයක් නෑ ඉතිං 🤭❤

  • @chamasiriwardhane8765
    @chamasiriwardhane8765 3 ปีที่แล้ว

    Chef kothalentho😁 man baluwa kawda kiyala...malan❤️❤️❤️

  • @thorathurusl4724
    @thorathurusl4724 3 ปีที่แล้ว

    niyamai harima lasanai aiye thawa isarahata patta videos tikak karamu

  • @nethmianjalika7287
    @nethmianjalika7287 3 ปีที่แล้ว +7

    ඕ ශිට් ඩාලිං😅...හදලා බලන්නම්,රස පාටයී අයියේ..😋🤗❤️

  • @mahindamaththaya
    @mahindamaththaya 3 ปีที่แล้ว +7

    මේ ඇත්තම කෝකිල අය්යා නේ 🤣😍

  • @Russia.vlogs_
    @Russia.vlogs_ 3 ปีที่แล้ว

    Chef huby saralai pahasui....winodai .....superb...

  • @samansaman7386
    @samansaman7386 3 ปีที่แล้ว

    woow niyamai brooooo rasaiii hode

  • @TV-dt5lq
    @TV-dt5lq 3 ปีที่แล้ว +5

    සුබ අනාගතයක් සුපිරි

  • @rashmikadeshan2362
    @rashmikadeshan2362 3 ปีที่แล้ว +3

    අපේ එකා ආදරෙයි හොදේ❤️

  • @LifestyleDubai-or7rx
    @LifestyleDubai-or7rx 3 ปีที่แล้ว +1

    Patta wedak brother .digatama karan yamu b.s.

  • @knnetwork1621
    @knnetwork1621 3 ปีที่แล้ว

    නියමයි අයියේ....
    සුපිරි වැඩක්...

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +104

    අර උබලා බලහං ම උයන්නම් කෑල්ල වීඩියෝ එක පටන් ගද්දි ඕනේ කෝකිල අයියේ 😒

  • @LimitsInfinity
    @LimitsInfinity 3 ปีที่แล้ว +4

    Cheff නිසාමයි එන්නෙ...!✌️💙
    ඕහ් ශිට්..!😅

  • @vimukthimadujith198
    @vimukthimadujith198 3 ปีที่แล้ว +2

    කැමනම් ඉතින් බැලුවට හදන්නැ.. ඒත් ඒක ඉදිරිපත් කරන විදියෙන් බඩ පිරෙනව හිතත් පිරෙනව.. 😁❤️

  • @nisansalamaduwanthi6487
    @nisansalamaduwanthi6487 3 ปีที่แล้ว

    Ambooo adane dakke....mehma channel ekak. Malan eka maru ❤️❤️❤️❤️

  • @kevi651
    @kevi651 3 ปีที่แล้ว +4

    අම්මො මනමාලන් 🤩අහම්බෙන් හම්බුනේ චැනල් එක මුන දැකපු ගමන් ආවේ 🤩ආදරෙයි මනමාලන්ට

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +5

    අද දැක්කේ අයියේ චැනල් එක ඉස්සරහට chef hubby ගේ කෑම විතරක් නෙවේ වෙන වීඩියෝත් එයි නේ මේ චැනල් එකේම! ☺️ ඔන්න subscribe කලා එහෙනම් අයියේ! 😊❤️🔥

  • @diliniiresha6025
    @diliniiresha6025 3 ปีที่แล้ว

    මල්ලියො...
    I am not addicted to watching teledramas. But I am now addicted to watching the characters and programs you play. I love the way how you are acting. You are a very simple and humble person. You have a beautiful smile. I wish you and your wife to succeed all. Malliyo...
    God bless both of you.!

  • @chathushkaperera9057
    @chathushkaperera9057 3 ปีที่แล้ว

    Uba patta naluwa bn kokila .suba pathanawa hadawathinma.bs

  • @malkiamandi859
    @malkiamandi859 3 ปีที่แล้ว +3

    කෝකිල අයියේ ආදරෙයි.... ❤️❤️❤️😍 ඔයා ඉදිරිපත් කරන විදිහ සෝයි.... අනේ...😁❤️😜

  • @dushanheshara5358
    @dushanheshara5358 3 ปีที่แล้ว +4

    අඩ්ඩෙහ් මනමාලං පටන් ගත්තද ඔයාත් අලුතින් , එල කොල්ලා නියමයිනේ ඔන්න sup eka dunna ekenma

  • @pasandharmadasa6942
    @pasandharmadasa6942 3 ปีที่แล้ว

    Supiriyi ayye.mn asama naluwek oya.adharei

  • @alokaherath7218
    @alokaherath7218 3 ปีที่แล้ว +2

    සුපිරියක් තමයි අයියේ .❤❤🧡💛💚💙💜

  • @achinishanika8953
    @achinishanika8953 3 ปีที่แล้ว +6

    අනේ මනමාලන්❤️❤️

  • @chathurangajayampathi3602
    @chathurangajayampathi3602 3 ปีที่แล้ว +10

    අපේ අම්මා දැන් ඔයා දැන් රිටයර් වෙන්න අපිට දැන් මාලන් ඉන්නවා 😅🤣😅

  • @nowtynishi6297
    @nowtynishi6297 3 ปีที่แล้ว

    Thawa video ekk one aiyeee💛💛🤛🤛

  • @sarahsithroo
    @sarahsithroo 3 ปีที่แล้ว

    Mama danuth nadagamkarayo balanawa.niyamai ayye manamalan charithe hodata karanawa

  • @devilbullets1152
    @devilbullets1152 3 ปีที่แล้ว +4

    කෝකිල අයියා ආදරෙයි හොදේ❤

  • @user-dt9ko9mb1f
    @user-dt9ko9mb1f 3 ปีที่แล้ว +3

    100%විශ්වාසයි අපේ අම්මා youtube channel එකට වඩා chef hubby subcribe ගන්නවා number one channel එක වෙනවා 2022 සුමති සම්මාන උලෙළේ සම්මාන දෙකම ගන්නවා කියන කට්ටිය කෝ👇. ප්‍රසිද්ධම නළුවාගේ සම්මානයයි හොඳම Cookin show එකේ සම්මානේයි දෙකම ගාන්නවා.

    • @sunithaperera902
      @sunithaperera902 3 ปีที่แล้ว

      අනිවාර්ය යෙන් ම කොකිල ට සම්මාන 2කම ලැබේන්න ඔනි.නොලැබුනත් ප්‍ර්ක්සිකයන්ගෙ සිත දිනාගත් නලුවා සහ ගායක යා ,වි හමාරයි .👍🤴💑

  • @Sigithi_world
    @Sigithi_world 3 ปีที่แล้ว +2

    ඇත්තටම වටිනවා...විදෙස් ආහාර පාන ලංකාවේ ජනතාවගේ දිවට අලුත් දේවල්...ඒ වගේ දේවල් ගෙදර ඉදන් ම ඉතා පහසුවෙන් හදන්න කියලා දෙන එක හුගක් වටිනවා.....Good Luck Chef Hubby , මනමාලං 💓🙏

  • @nrproduction00
    @nrproduction00 3 ปีที่แล้ว +1

    ලන්කාවේ පළමුවන වතාවට ....😍😍😍❤💯❤
    නියමයි ....
    හැමදාම අයියේ ඔයත් එක්ක එකතු වෙලා යින්නවා .....

  • @tharushinimthara1870
    @tharushinimthara1870 3 ปีที่แล้ว +11

    දුවමු මිතුර දුවමු 🏃
    කොතලෙත්තෝ කන්න දුවමු😍😂

  • @rathnayakerathnayake7179
    @rathnayakerathnayake7179 3 ปีที่แล้ว +8

    හොත්තරිපන්චන්...දන්නවද...??😁මේ වගේම ලේසි කෑමක්..😀😁😂වෙනස් නම් වලින් තියෙන කෑම බලාපොරොත්තු වෙනවා.🤩.

  • @kulasiriniit
    @kulasiriniit 3 ปีที่แล้ว

    නියමයි ලස්සන වැඩසටහන කරනවා. අනිවා හදලා කනවා සහෝදරයා

  • @thenujanaperera9400
    @thenujanaperera9400 3 ปีที่แล้ว

    Superb. you're the brilliant 👍❤️❤️

  • @goshithasankalana8906
    @goshithasankalana8906 3 ปีที่แล้ว +4

    සන්ග්ලාස් දෙක ගලවල එකක් කරන්නකො ප්ලීස් 😀

  • @duleshdhanusekera4334
    @duleshdhanusekera4334 3 ปีที่แล้ว +24

    සුභ කුකින් ජීවිතයක් CHEF HUBBY සහෝ 😂👍🔥🔥💯

  • @shehanimalsha7817
    @shehanimalsha7817 3 ปีที่แล้ว

    උයනව කියන්නෙ මාරයි..උයන්න පුලුවන් හබියෙක් ලැබෙන්නත් පින් කරන්න ඕන..😍😍 ජය වේවා කොල්ලො 😘😘

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 3 ปีที่แล้ว

    Wde niyamai malli 😍
    digatama karagena yanna jaya wewa

  • @warupdate7756
    @warupdate7756 3 ปีที่แล้ว +198

    අනේ මනමාලං 😏☺☺☺☺😂😂🥺අනේ මේක පින් කරන්නකෝ අනේ 1 පාරක් අනේ අනේ අනේ අනේ ඔයානම් පිස්සුවක් හොදේ අපේ අම්ම කියනවා මූට පිස්සුද කොහෙද කියලා මේක දැක්කහම 😂😂😂ආදරෙයි මනමාලං මගේ ආසාව ඉශ්ට කරන්නෝ 🥰🥰🥰🥺🥺

    • @lahiruranasinghe445
      @lahiruranasinghe445 3 ปีที่แล้ว +6

      Pinned 😂😂😂

    • @warupdate7756
      @warupdate7756 3 ปีที่แล้ว +4

      තෑන්ක්ස් මනමාලං 🥺❤😂😂🥺🥺

    • @melishafernando7220
      @melishafernando7220 3 ปีที่แล้ว +5

      Math baluwa pin kiyanne mokakkda kiyala

    • @warupdate7756
      @warupdate7756 3 ปีที่แล้ว +2

      @@melishafernando7220 😂😂

    • @vegecookingshow8178
      @vegecookingshow8178 3 ปีที่แล้ว +5

      කෝකිල කෝකියාට හම්මේ පිං.....

  • @user-rx2ph8bt3j
    @user-rx2ph8bt3j 3 ปีที่แล้ว +4

    නියමායි.මනමාලං❤️❤️

  • @niwon4377
    @niwon4377 3 ปีที่แล้ว +1

    පට්ට😊 ඈ උබ විතරයි අඩුවට හිටියෙ You tube එකේ එල සුපිරි වැඩ කරන් යන්න දිගටම ❤

  • @mendis12322
    @mendis12322 3 ปีที่แล้ว

    Kokila aiyye supiri kiyanne aith supari pari ithiri wennama karala thiyenawa.siri raja siri to nadagamkarayo patta.keep it up.jaya wewa.

  • @nimuthuranthika7873
    @nimuthuranthika7873 3 ปีที่แล้ว +11

    ලන්ඩන් වල Eiffel කුළුණක් හැදුවේ කවදාද කියලා හිතන මම 🙂💨 CONFUSED UNGA BUNGA 🤪❤

  • @animalposting_
    @animalposting_ 3 ปีที่แล้ว +6

    ආම්නේ මම්න මාලන්ම්න්

  • @vishalchandrasena
    @vishalchandrasena 3 ปีที่แล้ว

    ලස්සන වැඩක්..සූපිරි පරි ඉතිරි ....😌❤️

  • @sasinduruwanpathirana497
    @sasinduruwanpathirana497 3 ปีที่แล้ว

    එල අයියෙ නාඩගම්කාරයෝ එකේ වගේම ඔයා ආතල් එකක් දෙන ගමන් වැඩෙ සුපරි පරි ඉතිරි වෙන්න දෙනවා.ආදරෙයි💟💟💟💟💟

  • @MrShaliJ
    @MrShaliJ 3 ปีที่แล้ว +3

    කොතලෙන්තෝ එක බදින්නේ නැතුව හොදි හදලා පාන් එක්ක ගගා කන්න බැයිද චෙෆ් අයියේ?

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 ปีที่แล้ว +22

    London නුවර Eiffel කුළුණ ලඟ..😂😂😂😂 හම්මෝ ඒක 😅

  • @pcgames823
    @pcgames823 3 ปีที่แล้ว

    ඊයේ හැදුවා මේක අයියේ. Thankyou කියලා දුන්නට

  • @SahanSilva0
    @SahanSilva0 3 ปีที่แล้ว

    Present කරන විදිය පට්ටයි👌🏻 අයියෙ chef රස්සාව අතඇරල රගපාන්න ගියානම් මරු😍

  • @kassacinema4094
    @kassacinema4094 3 ปีที่แล้ว +4

    ❤❤❤ welcom

  • @itOurdiaries69
    @itOurdiaries69 3 ปีที่แล้ว +65

    ඌ හබියෙක් වෙලා චෙෆ් කෙනෙකුත් වෙලා 😏 අපි තවම හූ තිය තිය ඔටුනු පොඩි කරන්න හදපු එකා දිහා බල බල අඩනවා 😂😂

    • @nilanthikumari6546
      @nilanthikumari6546 2 ปีที่แล้ว

      ඒ මෙයාද🙄🙄🙄සිරි රජ සිරිද කොහෙදෝ ෆිල්ම් එකේ හිටියේ😮😮💝

  • @sanathpriyankara8780
    @sanathpriyankara8780 3 ปีที่แล้ว

    Niyamai aiye..

  • @upekshakgamage6917
    @upekshakgamage6917 3 ปีที่แล้ว +1

    decorations superb කෝකිල අයියා❤️🔥💯

  • @dulanjaleechamini3509
    @dulanjaleechamini3509 3 ปีที่แล้ว +6

    හැම කිකිළියෙක්ගෙම කටු තියෙනවා 😂😂😂😂😂

  • @animalposting_
    @animalposting_ 3 ปีที่แล้ว +34

    ඉතාලියෙ කොහෙද යකෝ ලංඩන් නුවරක්

  • @MalikaMiskin
    @MalikaMiskin 3 ปีที่แล้ว +1

    ඉතාලියෙන් ගොඩ බැහැලා වගේ ප්‍රොන්තෝ
    හදලා මෙවර රස වෑහෙන කොතලෙන්තෝ
    රසයි හොඳේ 😍සුභ පැතුම් මල්ලියෝ ♥️

  • @Motivation81216
    @Motivation81216 3 ปีที่แล้ว

    I was waiting to see this wonderful video
    Good job!!!

  • @prabodhamaheshi9820
    @prabodhamaheshi9820 3 ปีที่แล้ว +4

    ඔයාට අපේ අයියගේ වයස... අපේ එකා තාම cartoon බලනවා 😂😂 අනේ මේ අයියට වෙච්චී දේ...♥️♥️😂😂 කෙසේවෙතත් වැඩේ මරු අයියේ 🥰💯 සුබ පැතුම් දියුණුවෙන් දියුණුවටම යන්න ඕනි...

  • @lashanfernando2365
    @lashanfernando2365 3 ปีที่แล้ว +3

    ඉතාලියේ, ලන්ඩන් නුවර , අයිෆල් කුළුණ 😂😂😂 ඩෝප් ද කෝකියෝ😂 💖

  • @mrpandagaming713
    @mrpandagaming713 ปีที่แล้ว +1

    1K කමෙන්ට් එක මගෙන් 😗👍

  • @indunilthilina5829
    @indunilthilina5829 3 ปีที่แล้ว

    ඔන්න subscribe කරා හොදෙ

  • @fkcity4096
    @fkcity4096 3 ปีที่แล้ว +4

    ලෝක සිතියමත් වෙනස් කරනවා මූනම්😂😂😂ඉතාලියේ ලන්ඩන් නුවර අයිෆල් කුලුන ලග🤣🤣🤣

  • @smilewithcn91
    @smilewithcn91 3 ปีที่แล้ว +3

    මේ චැනල් එකේ වීඩියෝ දාලා හදල තියනවා මනමාලං කියල යු ටියුබ් චැනල් 1 ක්

  • @priyadarshaninawanaliya4840
    @priyadarshaninawanaliya4840 ปีที่แล้ว

    New job, well done!!!

  • @sakuteacherst-sl805
    @sakuteacherst-sl805 3 ปีที่แล้ว

    අදනෙ දැක්කේ.ඔන්න subscribe කළා..

  • @hashinitharuka3135
    @hashinitharuka3135 3 ปีที่แล้ว +10

    News :- "කොකිල මහත්මිය (සමාවෙන්න)
    කොකිල මහතා පුංචි තිරයේ සිට කුස්සියට"
    - A few moments later-
    අපේ අම්මා :- “දුවමූ මිතුර දුවමූ
    මිතුර දුවමූ දුවමූ "

    • @madhukalpaliyanage2405
      @madhukalpaliyanage2405 3 ปีที่แล้ว +1

      Addeee😂😂😂😂😂
      Chara purushayan keren pala yamu mithura

  • @vihanga_31
    @vihanga_31 3 ปีที่แล้ว +5

    දැන් විභාග වලටත් ගිහින් Eiffel කුළුණ තියෙන්නේ ඉතාලියේ London නුවර කියලා ලියයි 😂😂😂

    • @chamodm752
      @chamodm752 3 ปีที่แล้ว +1

      Siraawata 😂😂

  • @shehansanjula31
    @shehansanjula31 3 ปีที่แล้ว

    සුපිරියක්

  • @sandawalallawita1024
    @sandawalallawita1024 3 ปีที่แล้ว +1

    Keep it up Kokila.. Superb.. Funny and creative ❤️😄😂