පොහොර නැතුව විනාස වුනු කුඹුරු කුඹුරු ක්ෂණිකව ගොඩගන්න පුළුවන් | Lioni Farm - Mr Ranjan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 583

  • @Nilame
    @Nilame  3 ปีที่แล้ว +129

    සාදාගත් දියරය මල් බාල්දියක් මගින් කුඹුරට යොදන්න

    • @rathinya2938
      @rathinya2938 3 ปีที่แล้ว +9

      Very good program. Thanks so mutch

    • @nilminifernando5548
      @nilminifernando5548 3 ปีที่แล้ว +8

      ගොඩක් අගෙයි අද ගොවි වැඩ. කටය්‍රතැ නැවතිලා ඉන්න මොහොතේ මෙවැනි සොයා. ගැනීමක් ගොඩාක්. අගය කළ ය්‍රතැයි ගොවියනි එකම්‍රතැ වෙයල්ලා අලුත් සොයා ගැනීමි වලට ගරැ කරමින් වගා කටය්‍රකැ අරබන්න සැරසෙන්න පෙළ පලි ගිහින් කෑ මොර දූන්නාට පාලකයන්ට අැහෙන්නෙ පෙනෙන්නෙ නැහැ අපේ රට අපේ හැඟීමෙන් නගා සිටවම්‍ර 😘❤️😘❤️😘❤️

    • @katunayakagepriyantha2036
      @katunayakagepriyantha2036 3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏👍

    • @uar.sanjeewa6362
      @uar.sanjeewa6362 3 ปีที่แล้ว +1

      සක්කර කියන්නෙ මොනවාද

    • @amjspriyadarshana8912
      @amjspriyadarshana8912 3 ปีที่แล้ว +1

      @@uar.sanjeewa6362 හකුරු

  • @hello_world172
    @hello_world172 2 หลายเดือนก่อน +4

    වටිනා වීඩීයෝවක්❤.. මිනිස්සු හැමවෙලේම වගේ පලදාව ගන්න පොහොර ගැන පමනයි හිතන්නේ..තියෙන කෘමිනාශක හැම එකක්ම ගහල දානවා පැල හදාගන්න කියල හිතල..හැබැයි මෙහෙම කරන එකෙන් වෙන්නේ රටේ ඉන්න සත්වයින් මැරෙන එක.. මේ වෙනවිට ගස්වල පලදාව අඩු වෙලා තියෙන්නේ.. මේකට ප්‍රදානම හේතුව මේ රසායනික පොහොර.. මී මැස්සා වගේ බොහෝ හිතකර සත්වයින් මිය යනවා..ඒකෙන් අපේ රටේ පලදාව අඩු වෙනවා.. පිට රටවලින් මේ දේවල් දීලා තියෙන්නේ අපේ යහපතටනම් නෙමේ.. අපේ රටේ දේශීය,කාබනික දේවල්ම පමනක් පාවිච්ච කරන්න උත්සහ කරන්න.. අපේ හොද සරුසාර පස නිසරු වෙයි කාලයක් යද්දි මෙහෙම ගියොත්..

  • @ranjithdharmakeerthi1718
    @ranjithdharmakeerthi1718 3 ปีที่แล้ว +38

    නිලමෙ මේ කාරනය කාලෝචිතයි.දැන් වසවිසෙන් වෙන්වෙන්න උවමනාව තිබෙන අයට හරිම දෙයක් ඔබ ලබාදුන්නේ .ඔබ දෙපලට නිදුක් නීරෝගී සුවය ලැබේවා .

  • @lakshithabandara2717
    @lakshithabandara2717 3 ปีที่แล้ว +85

    නිළමෙ ගෙනාවොත් ඉතින් සුපිරියක්ම තමයි.... තෙරුවන් සරණයි නිළමෙ 🙏🙏

  • @jayanthamanel7637
    @jayanthamanel7637 3 ปีที่แล้ว +58

    ඔන්න මම දෙවනියට නිළමෙට ජයවෙිවා කියනවා ,ඔබ තුමා මෙවැනි ගොවි මහත්වරැ වගේම කාබනික පොහොර හදන අය තව තවත් කරලියට ගේනවනමි මෙි අවදියේ ගොඩාක් වටිනවා ,ඇත්තටම ජනාධිපති තුමා ගත්ත තීරනය හරි ,ඔිනම දෙයක් කරන්න ගියාම අකුල් හෙලන මිනිස්සු අපේ රටෙි ගොඩාක් ඉන්නවා ,යුද්ධය කරන්න එපා ඔික දිනන්න කවදාවත් බෑ කියපු අය අද රටෙි නිදහස අපට වඩා විදිනවා ,මෙි වගේ වටින දේවල් දන්න අය මෙි රටෙි ඔින තරමි ඉන්නවා ,එතුමලා හොයාගෙන ගිහින් සමාජයට මෙි හරි දේ දෙන ඔබට ස්තුතියි ❤

    • @sewwandiks880
      @sewwandiks880 3 ปีที่แล้ว +3

      @Walisinha world අනිවාර්යයෙන්ම

  • @dunagahabandulasena106
    @dunagahabandulasena106 3 ปีที่แล้ว +16

    මෙ මහත්මයා ඉතා ශ්‍රෙෂ්ඨ ක්‍රියාවක් හෙතුව මෙයින් මෙ මහත්තයට කිසිම ලාබයක් නෑ එත් කාලය දනය වැයකර කරන මෙ සත්ක්‍රියාව අපි හැමොටම ආදර්ශයක්. නිලමෙටත් ජය.

  • @krishanchandana9401
    @krishanchandana9401 3 ปีที่แล้ว +44

    හරිම නිර්ලෝභී ගොවි මහතෙක් ස්තූතියි👍 ස්තූතියි නිලමේ මේ වගේ වැදගත් කාලෝචිත වැඩසටහන් කරන ඔබට

  • @YK-xf7df
    @YK-xf7df 3 ปีที่แล้ว +41

    රහසක් නැතිව සියල්ල දුන්නා මාර මනුස්සයෙක් බොහොම පිං 🙏🙏🙏

  • @sandunkumara2151
    @sandunkumara2151 3 ปีที่แล้ว +37

    නිලමෙ අයිය මේක සුපිරි වැඩක්. පුළුවන්නම් මේ වටිනා දියරය වගාවකට යොදන ආකාරයේ වීඩියෝ එකක් දාන්න.

  • @rohanfernando4603
    @rohanfernando4603 3 ปีที่แล้ว +21

    බොහොම ස්තූතියි මෙවැනි ප්‍රතිකාරයක් කිසිම දෙයක් හoගන්නෙ නැතිව නිර්ලෝභීව මුදලක් අපේක්ෂා නොකර සියලු දෙනාට බෙදාදීම ගැන

  • @pushpamanathunge2281
    @pushpamanathunge2281 4 วันที่ผ่านมา

    නිලමේ ,ඔබතුමාට අප්‍රමාණ පින් අත්වේවා !!! තෙරුවන් සරණයි !!!

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +93

    මේ වගේ සොයා ගැනීම් තමයි රටකට අවශ්‍ය මේවට අනුග්‍රහය ලබාදෙන්න බලදාරින් කටයුතු කල යුතුය .👌

    • @ranjithsubhasinga3052
      @ranjithsubhasinga3052 3 ปีที่แล้ว

      . ........ ๬🤨 ,,,, .............................

    • @ruwanibotheju3611
      @ruwanibotheju3611 2 ปีที่แล้ว +1

      බලධාරීන් කියන උන් එක්ක බෑ

  • @upulcolombage1520
    @upulcolombage1520 2 ปีที่แล้ว +1

    මෙම පොහොර නිෂ්පාදනය කරනා ඒ මහතාටත් නිලමේ මැතිතුමාටත් බොහෝම ස්තූතියි. කුෂිකාර්මික බලු ධාරීන්ටත් මෙය පෙනේවා.

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 3 ปีที่แล้ว +7

    හරි ශෝක්.බොහොම ස්තුතියි කියල දුන්නට. ගව මුත්‍ර අමු ගොම හොයන එක තමයි සමහරුන්ට අමාරු.

  • @nihalabeyesekera2656
    @nihalabeyesekera2656 2 ปีที่แล้ว +2

    රන්ජන් මහත්මයාට බෝහෝම
    පින්.බෝහෝම ස්තූතියි.

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 3 ปีที่แล้ว +61

    අපේ රටේන් විස පොහොර තුරන් කරමු

  • @pathacharigesupunsanjeewa1138
    @pathacharigesupunsanjeewa1138 3 ปีที่แล้ว +26

    මචන් අයියෙ තව ඔවා සම්බන්ධ වැඩසටහන් ටික ඔනි.. කෘශි කාර්මික පැත්තේ විඩීයෝ ටිකක් ඔනි..

  • @malanijayasinha6452
    @malanijayasinha6452 3 ปีที่แล้ว +5

    ඔබතුමන්ලා කරන්නේ සමාජයට
    ලොකු සේවයක් ගොඩක්ම ස්තූතියි. පින් සිදුවේවා

  • @wasanthanirmal768
    @wasanthanirmal768 3 ปีที่แล้ว +4

    මේවගේ දේවල් ගොවියන්ට දැනගැනිමට සැලැස්විම කාලෝචිත මෙහෙවරක්. ඹබ සැමට ගොඩක් පින්. ඔබට ජයවේවා!!!

  • @prasannamahesh5250
    @prasannamahesh5250 3 ปีที่แล้ว +4

    වටිනා දෙයක් කොහොම උනත් ගොම වලින් අනිවාර්යයෙන් ක්ෂුද්‍රජීවීන් ඇතිවෙනවා හොද වැඩක්...👍👍👍👍👍🙇🙇🙇🙇🙇

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 3 ปีที่แล้ว +6

    නිලමේ තුමා ඔබ නම් දෙවියෙක්👍👍👍🙏🙏🙏❤️

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 2 ปีที่แล้ว +2

    පිලිකා රෝගීන් දිනකට 350ඇතුල් වෙනවා ලොකු පිනක් ඔබ තුමන්ලාට කාබනික වගාව ගැන දැනුවත් කලාට මම හොඳ දැනුමක් ලබාගත්ත බුදුසරණයි 🌹🌹🌹❤❤❤❤🙏🙏🙏

  • @indi15
    @indi15 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි සුබ අනාගතයක් දළදා සමිඳු පිහිටයි සියලු දෙනාම ට

  • @dpriyapriya6877
    @dpriyapriya6877 3 ปีที่แล้ว +81

    ගොම නෑ,හරක් නෑ කිය කියා ඉන්නවා වඩා ඕනෑ කම තියෙන හැමෝම මේ ක්‍රමය කරලම බලමු..උද්ගෝෂණ විතරක් මදී..

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @nihalperera1023
    @nihalperera1023 3 ปีที่แล้ว +49

    රසායනික පොහොර නැතුව වැලලෙන්න හදන එවුන්ට පෙනේවා.කාබනික පොහොර ,දියර පොහොර හදන විශාල ක්රම දැන් එලියට එනවා.ජනාධපති තුමාගත්ත එඩිතර තීන්දුවට ස්තුතියි.

    • @warnasamika
      @warnasamika 3 ปีที่แล้ว +1

      කොච්චර විරුද්ද වුනත් ඒ කතාව නම් ඇත්ත.... ග්ලයිෆොසෙට් තහනම් කරලා ආයි තහනම ඉවත් කලා වගේ නොවුනොත් හොඳයි...

    • @vajirayapa8691
      @vajirayapa8691 3 ปีที่แล้ว +5

      පොට්ට කාසිය සම්මාදම් වට්ටියට දාන්නේ නැතුව ජනාධිපතියට බැරිවුනා ද මේ වගේ ප්‍රායෝගික ගොවියෙක් ගෙන්වත් උපදෙස් ගන්න

    • @sulisulagasulisulaga3500
      @sulisulagasulisulaga3500 3 ปีที่แล้ว

      @@vajirayapa8691 👍👍👍

    • @kushankaumal5887
      @kushankaumal5887 3 ปีที่แล้ว +3

      දාර බයියෙක්ට චූන් ඓකක් ගියා නේද?.. 😂😂😂😂

    • @rukmanbandara1975
      @rukmanbandara1975 3 ปีที่แล้ว +1

      රජපක්ෂල ඇවිත් ගොවියට ඇරියා

  • @theekshananirmal4206
    @theekshananirmal4206 3 ปีที่แล้ว +20

    සුපිරියි නිලමේ

  • @nelukachandranath7183
    @nelukachandranath7183 3 ปีที่แล้ว +8

    නිළමෙ අයියෙ තව තවත් මේ වගේ වීඩියෝ ඕනෙ..ස්තුතියි නි⁣ළමේ..🙏🙏🙏

  • @ajaramagga3704
    @ajaramagga3704 3 ปีที่แล้ว +41

    මේ කාලේ මෙවැනි දැනුවත් කිරීම් බොහෝ වටින නිසා තවත් මෙවැනි අය සොයා ගොවියන් දැනුවත් කරන්න

  • @nilanthikarunathilake5089
    @nilanthikarunathilake5089 3 ปีที่แล้ว +3

    ඔබට ගොඩක් ස්තුතියි. මෙම දැනුම ගොවීන් සඳහා ලබාදීම පිළිබඳ ව.

  • @Harshanaprasad1
    @Harshanaprasad1 3 ปีที่แล้ว +23

    ගොඩක් වටින විඩීයෝ එකක් නිළමේ 👌👌🔥🔥🔥

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින් ඇත්තටම මිනිස්සුන්ට උවමනාවක් තියෙනවා නම් මේක හදා ගන්න හරිම ලේසියි ඒ වගේම නිළමේතුමාට ගොඩක් පින් මේ වගේ දේවල් හොයාගෙන මිනිසුන්ට බෙදලා දෙනවට

  • @shanikawanigasekara4559
    @shanikawanigasekara4559 3 ปีที่แล้ว +36

    අනේ පං සිද්ධ වෙනවා... අපේ අහිංසක ගොවියෝ ⁣පොහොර නැතිව ගොඩාක් දුක් විඳිනවා.... මේ දේ ගැන ඔවුන් හරියට දැනුවත් කරොත් ⁣ඔවුන්ට පොහොර හොයා ගෙන එක එක්කෙනාගෙ පස්සේ යන්න ඕනෙ නෑ..ස්තුති නිලමේ...

    • @wsfernando9878
      @wsfernando9878 2 ปีที่แล้ว +2

      කම්මැලි ගොවි මත්තුරුත් ඉන්නවා මේවාට හුරු වෙන්න කැමති නැ වස ගහන එක ඊට වඩා ලේසි කියන අය

    • @thudugalagejayashantha7105
      @thudugalagejayashantha7105 2 ปีที่แล้ว

      Aniwaryenma

  • @upulcolombage1520
    @upulcolombage1520 2 ปีที่แล้ว

    මහජන මුදලින් නිකරුනේ පඩි කන උපදේශකයන් සිය ගණන් වටකරගෙන උන්ටත් වැටුප් ගෙවා ගෙන වැඩකට නැති දේශපාලුවන්ට මෙය පෙනේවා .නිලමේ ඔබතුමා කරන මේ වටිනා වැඩසටහන ගොවි ජනතාවටත් අප සැමටත් ඉතාමත් ප්‍රයෝජනයි. ඔබතුමාට බොහොම ස්තූතියි ඔබතුමාට බොහොම පිං.

    • @SriLanka-gv7se
      @SriLanka-gv7se 4 หลายเดือนก่อน

      උඹ යකෝ මිනීමරුදාසලට චන්දෙදීල දැන් බයිල ගහනවා

  • @chandiuduwara2780
    @chandiuduwara2780 3 ปีที่แล้ว +11

    වටිනා දැනුවත් කිරිම ක් .ස්තූතියි ! නිලමෙ ඇතුළු මෙය සොයා ගැනීම කල මහතාටත් 🙏🙏මම මෙය පෝස්ට් කරනව

  • @dharshanagunathilaka2041
    @dharshanagunathilaka2041 3 ปีที่แล้ว +3

    ඔයාගෙ වැඩසටහන් සුපිරි
    මාර වැදගත් විදිහට ඉදිරිපත් කරනව

  • @harshanabandara9860
    @harshanabandara9860 3 ปีที่แล้ว +1

    ඔබතුමා ඉදිරිපත් කරන සියළු වැඩසටහන් ඉතාමත් ප්‍රයෝජනවත් ....ස්තූතිවන්ත වෙනවා ඒ පිළිබඳව .....එසේම මේ පොහොර නිශ්පාදන ක්‍රමවේදය පරාර්ථකාමීව රටට හෙළිදරව් කළ ඒ ගොවි මහතාටත් හද පිරි ස්තූතිය ...

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +9

    ඒකනෙ කියන්නෙ කුඹුරුවල හරක් බදින්න කියල ස්තුතියි දැමිමට නිලමෙ

  • @nethunethu3503
    @nethunethu3503 3 ปีที่แล้ว +3

    Athtatama ගොඩාක් වැදගත් video එකක් නිලමේ ..ස්තුතියි ඔයාට ..බුදු සරණයි

  • @gamindakothalawala1410
    @gamindakothalawala1410 2 ปีที่แล้ว +1

    ඔබ වගේ පරාර්තකාමී ගොවිමහතුන් අපේ රටට මහා සම්පතක් ❤️👍

  • @khcmadushanka3736
    @khcmadushanka3736 3 ปีที่แล้ว +49

    රසායනික පොහොර නැතුව අපිට කෙල උනත් කමක් නෑ රට කාබනික වෙනවා කියන්නෙ අනාගතේ සුන්දරයි. අනාගතේ කියන්නේ අපි නෙවෙයි අපේ ළමයි. අද ගැන හිතපන් හෙට යකාට ගියදෙන් කියලා හිතන එවුන්ට හෙන ගහපන්

    • @warnasamika
      @warnasamika 3 ปีที่แล้ว +2

      100% එකඟයි...

    • @tharangasampath3926
      @tharangasampath3926 3 ปีที่แล้ว +1

      Meka l.16 ටැංකියකට වතුර කවලම් කරන්නෙ නැති ව වගාවන්ට යොදා ගන්න පුලුවන්ද

    • @chandraschandras290
      @chandraschandras290 3 ปีที่แล้ว

      අනිවා
      රට අනාගතයට වල කපන strik කරන උන්ටත් එක්කම එහෙම වෙයන්

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 3 ปีที่แล้ว +73

    මම හිතනවා මෙම ක්‍රමය සාර්තක වෙයි කියලා,මෙය නිෂ්පාදනය කරලා රට පුරාම බෙදාදෙන්න පුළුවන්නම් වටිනවා.සමහර කෘෂි ප්‍රදේශවල ගවයෙක් දැකගන්න වෙන්නේම නැති ගානයි.

    • @jmnwjayakody8709
      @jmnwjayakody8709 3 ปีที่แล้ว

      SAMAN Lenin song

    • @kadnhperera6062
      @kadnhperera6062 3 ปีที่แล้ว +1

      ගව මුත්‍ර සොයාගැනීමට අපහසුනම් ලගම ඇති මස්කඩයට ගොස් එහි හිමිකරු වන මුස්ලිම් නානා හමුවී බිස්නස් එක කථාකරන ගන්න.මන්ද ඉදිරියේ දී ගව මුත්‍ර සපයනු ඇත.......

    • @srimamangalika9684
      @srimamangalika9684 3 ปีที่แล้ว

      @@kadnhperera6062 ගව මුත්‍රා වෙනුවට වෙන ඒව දෙයිද දන්නෙ නැ උන් එහෙම නෙ

  • @jayanthakumara7429
    @jayanthakumara7429 2 ปีที่แล้ว +1

    ⁣පොහොර සමාගම් ,⁣⁣ඖෂධ සමාගම්,මුදල් පොම්ප කරමින් ඇතැම් දේශපාලන පක්ෂ ද නිලධාරීන් ද එකතු කර ගනිමින් කාබනික වගාක්‍රමය නැතිකිරීමට අරඅඳින බව සැමටම පෙනී යන කරුණකි. මෙවැනි විටෙක මෙවැනි විසඳුමක් ඉතා වටිනවා. දැනුවත් කළ සියලු දෙනාට බොහෝම පිං !.තෙරුවන් සරණයි .!.

  • @sadram4084
    @sadram4084 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනව ලංකාව පුරා මේ වගේ කරන අය දන්න අය ඉන්නව පාරම්පරික දැනුම ඇති අය ඒ අයගෙන් ඉහල කෘෂිකර්ම නිලදාරීන් දැනුම අරගත්තනම් හොදයි .වර්තමාන සමහර් අය දන්නෙ කාලයක් උගන්නපු විෂ කෘෂි රසායනික ගොවිතැන හැන විතරයි.ඒක නිසා දැනුවත් උනානම් වටිනව,

  • @manishagunawardhana1974
    @manishagunawardhana1974 3 ปีที่แล้ว

    මෙවැනි ..දේවල් ..දැනුවත් ..කළ ..ඔබ ..thuman..ta..ගොඩක් ..pin..ගොඩක් ..ස්තුතිවන්ත ..වෙනවා ..theruwan saranai ..නිදුක් ..නිරෝගී ..සුවපත් ..වේවා ..ජය . වේවා

  • @rohanakande3408
    @rohanakande3408 3 ปีที่แล้ว +21

    නිලමෙ මල්ලි ඔය වීඩියෝ ව අපේ ගොවිමහතුන්ට පෙන්වන්න පුළුවන් නම් හොඳයි

  • @maxpathum7206
    @maxpathum7206 2 ปีที่แล้ว +1

    අපේ ගොවි මහතා දෙවියෝ රකිත්වා ! තෙරුවන් සරණින් සියලු යහපත් කටයුතු සාර්ථක ත්වයට පත්වේවා !

  • @munidasaperera6745
    @munidasaperera6745 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් ඔබ තුමාට
    දීර්ඝායු වේවා
    තෙරුවන් සරණයි

  • @villagelifetravel2023
    @villagelifetravel2023 3 ปีที่แล้ว +13

    අපේ රටට වැදගත් වීඩීයෝවක්.වස ව්ස හැකි පමන මේ රටෙන් ඈත් විය යුතුයි අනිවරයෙන් ❤️❤️❤️

  • @seneni1235
    @seneni1235 3 ปีที่แล้ว +3

    නියම කියාදීමක් ජයවේවා නිලමේ

  • @රටේරාළහාමි
    @රටේරාළහාමි 2 ปีที่แล้ว

    ආ මේ නිළමේඒඒඒඒඒඒඒඒඒඒඒ ආයේත් අහන්න දෙයක් නැහැ එළ වැඩක් කරන්නේ තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි 🥰🥰🥰🥰🥰🥰 නිළමේ

  • @nimalisamanthika8892
    @nimalisamanthika8892 2 ปีที่แล้ว

    බොහොම පින් බොහොම ස්තුතියි ඔබතුමාට
    තෙරුවන් සරණයි

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබ දෙපලටම 🙏🏼🌹🙏🏼

  • @ceylonshepherdfamily6577
    @ceylonshepherdfamily6577 3 ปีที่แล้ว +30

    දානකන් හිටපු අය මේ කොනට

  • @cmsfamilybags3028
    @cmsfamilybags3028 3 ปีที่แล้ว +5

    Hoda deyak.. matath puluwan vidiyata share karannam. Thanks

  • @senkadagala5634
    @senkadagala5634 3 ปีที่แล้ว

    පොලව ඇදයි කියන එකාට නටන්න බෑ කියනව වගේ පොහොර නෑ කියල උද්ගෝශන කරන ගොවියන්ට වටින වැඩසටහනක් රජයක වගකීම බෝගවලට වටිනා වෙලද පොලක් ලබාදීමයි අපේ පොලව වසවිසෙන් තොර වගාකරන්න ගොවියන් දැනුවත් කරන මේවගේ ගොවි මහත්මන් රටට සම්පතක් , තෙරුවන් සරණයි නිලමේ ජයෙන් ජය

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 3 ปีที่แล้ว +7

    මෙ බෙහෙත අවු 40ට කලින් අලාහකෝන් මහතා කීවෙ ලීවෙ පොතක් තියෙනවා 👍👍

    • @SkillSeekerspus
      @SkillSeekerspus 3 ปีที่แล้ว

      Mata visthara tika dana ganna puluwan da 0713893499

    • @nuwanchamikara8368
      @nuwanchamikara8368 3 ปีที่แล้ว

      සුසිලා මහත්මිය මේ ගැන දන ගැනීමට ඔබව සම්බන්ද කර ගන්නේ කෙසේද ?

  • @amilasensratne1150
    @amilasensratne1150 2 ปีที่แล้ว

    හරිම වැදගත් වැඩසටහනක්. අපි වස විසෙන් තොර රටක් හදමු. ජය වේවා!

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 ปีที่แล้ว +4

    සුපිරි ........ගොඩාක් පින්...

  • @a.n.painting1925
    @a.n.painting1925 3 ปีที่แล้ว

    මේ කාලයට ඔබින වැඩසටහනක් මේක ගොඩක් වටිනවා ඔයා මේ වගේ තව vedio කරල දාන්න විශේෂයෙන්ම පොඩි ගොවිපලවල් වලට අවශ්‍ය කරන පොහොර සාදා ගන්නා ක්‍රම ගොඩක් තියෙනවා ඒවා හොයලා දාන්න

  • @bandulanagodagamage8730
    @bandulanagodagamage8730 3 ปีที่แล้ว +20

    මේක තමයි යුරෝපිය ක්‍රමය. Baeyer Bauer's සමාගම් තියන සවිස් german රටවල් යොදන්නෙත් ගව මුත්‍රා සහ ගොම විතරයි.

  • @nandimithraabeysinghe4106
    @nandimithraabeysinghe4106 2 ปีที่แล้ว

    ස්තූතියි නිළමේ ඔබට.ඔබ නිතරම ඉදිරිපත් කරනුයේ මිනිසුන්ට යම් අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි වැදගත් තොරතුරුය. මෙම මිශ්‍රණය ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අයට සාදාගත හැකි අතර එසේ නොවන අයට තමාට රිසි දෙයක් කළ හැකිය. තර්ක විතර්ක අවශ්‍ය නොවේ.

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 3 ปีที่แล้ว +3

    Thank you Nilame your doing a great job 🙏

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 3 ปีที่แล้ว

    බොහොම හොඳයි rate ma ගොවි yanwa දැනුවත් karana ඕනෑ රජය මඟින් උදව් karana ඕනෑ ගොම ගව muthra නැති ayata hama හදන්ඩ පුළුවන් ගෙදර kama essara wage ගවයෙක් හදන්ඩ නැති nam mewa හදලා අලෙවිය karana ඕනෑ ගෙවත්තේ වගා wata minisu මුදල් dila ගන්නවා එකිනෙකාට උදව් kara ගනිමින් rate ගොවි තැන diunu kara gatha uthui teruwan saranai samata

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා වීඩියෝ එකක්, නිළමේ 💛

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 ปีที่แล้ว

    තිස්ස සර්ගේ පොහොර පිළිබදව දාපු වීඩියෝ වල කියන්නේත් පසේ ඉන්න ක්ෂුද්‍ර ජීවීන් ගහනය නැති වීමට හේතුව රසායනික පොහොර බාවිතය නිසා... බලන්න අපේ රටේ මහ පොලවට ආදරේ කරන වටිනා මිනිස්සු කොච්චර ඉන්නවාද... හරිම වටින වීඩීයෝ එකක්...

  • @janithdarshana8990
    @janithdarshana8990 2 ปีที่แล้ว +2

    ආඩම්බරයි කියන්න .....මමත් ගොවි පුතෙක් .....ඒ වගේම මමත් ගොවියෙක් .....☝️😎💪❤️

  • @akarshanachandupa9811
    @akarshanachandupa9811 3 ปีที่แล้ว +14

    ගොඩක් වටිනව

    • @NirmalaNirmala-cd8ks
      @NirmalaNirmala-cd8ks 3 ปีที่แล้ว

      Niyamay budusaranay.ada enna aya denuma denne.ayath akkama denumath merela yanava.obatuma a atin vishishta minisek.oba ttumata dirgausa lebeva

  • @bandarabandara4442
    @bandarabandara4442 3 ปีที่แล้ว +5

    ස්තුතියි නිලමේ ..පුලුවන්නම් අපිට ඉන්න ලොකුම පලිබෝධකයා රිලවුන්ගෙන් වගාව බේරගන්න ක්‍රමයක් ගැන වැඩ සටහනක් කරන්න.

    • @munasinghapathirana6025
      @munasinghapathirana6025 3 ปีที่แล้ว

      ඇත්තටම ගොඩක් හොදයි ඉගුරු වගාවට හොදයිද

  • @jayanthaukwaththa7483
    @jayanthaukwaththa7483 2 ปีที่แล้ว

    Excellent opportunity thanks.

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 3 ปีที่แล้ว +3

    නිලමේ ඔයා නියමයි , යාවතාකාලීනයි ,කාලානුරෑපයී

  • @prasanthishanthi2729
    @prasanthishanthi2729 2 ปีที่แล้ว

    Harima niyamai menna deviwaru .minisune as arapalla rajaya kiya kiya maragena nata ganna epa.wada karaganna minisune budusaranai me gowi rajata

  • @WebExplorerChannel
    @WebExplorerChannel 3 ปีที่แล้ว +4

    I respect you two real heros

  • @Niro82p
    @Niro82p 3 ปีที่แล้ว +11

    ස්තුතිය ...

  • @nethumbanadara1818
    @nethumbanadara1818 3 ปีที่แล้ว +25

    206 ක් රට වෙනුවෙන් මේ හොද දේට ලයික් එකක් හරි දන්න ඉන්නවා, අර 4 ගැන තමා දුක ඉතින්, බේරිලා බේරිලා විපක්ෂයට ගිහින් තියෙන්නෙත් මේ ගොල්ලො වගේ අය වෙන්න ඇති නේ

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 3 ปีที่แล้ว +5

      මෙි වගේ හොද වැඩක් ගැන කියද්දිත් අන් ලයික් කරන එවුනුත් ඉන්නවනේ පුදුම කාලකන්නි හත්තක්.

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 2 ปีที่แล้ว

    Great victory for the people Victory for the country Victory for NILAME AND THE
    GREAT FARMER

  • @malakamilinda4177
    @malakamilinda4177 3 ปีที่แล้ว +7

    කාලීන විසදුම් .ජය

  • @Mr.karaoke2020
    @Mr.karaoke2020 3 ปีที่แล้ว +9

    හොද වැඩක්

  • @sepalajayasekara363
    @sepalajayasekara363 3 ปีที่แล้ว +10

    මේ මිශ්‍රණය යොදන්නේ කොච්චර කාලයකට සැරයක් ද?එලවළු සහ පලතුරු වලට එක් පැලයකට කොපමණ යෙදිය යුතු ද?

  • @champikags395
    @champikags395 3 ปีที่แล้ว +1

    hoda wadak suba pathanawa obathumata gawa murthra wenuwata danna wena deyak thiyenawada budu saranai

  • @dayasridamayantha4198
    @dayasridamayantha4198 2 ปีที่แล้ว

    ධනාත්මක මෙන්ම සරල ඔබතුමන්ට තුති!

  • @ourresidence1495
    @ourresidence1495 3 ปีที่แล้ว +4

    ජනාධිපති ගත් ඉතාමත් හොඳ තීන්දුවක් . ජයවේවා .

    • @punsara9108
      @punsara9108 2 ปีที่แล้ว

      තීන්දුව රෝල් කරල පුකෙ ගහගනින්..ජනාධිපති පකය කෑවා රට..

  • @kalanapathum150
    @kalanapathum150 3 ปีที่แล้ว +2

    බොහොම වටිනා හෙලිදරව්වක්...👌👌👌

  • @chamilchathuranga3132
    @chamilchathuranga3132 3 ปีที่แล้ว +3

    ඇල්බිසියා පල්වෙන්න දාල වගවට දාපුවාමත් සුපිරි

  • @bennavaratne9815
    @bennavaratne9815 2 ปีที่แล้ว

    This is the perfect answer it is accepted by the FAO also
    Only thing is we have to adapt the zero tilling
    To prevent the disturbance of the top soil..
    Congratulations for opening the subject
    Our agriculture expertes must go to the field and help the farmers
    President must get started with a unit in the army only specialised in agriculture

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +2

    බටහිර යුදෙව් ච්න්තනය බිහිසුණු ය.හෙළ උරුමය බෝසත් ච්න්තනය ලොවටම යහපත ගෙනෙන්නේ ය .නිලමේට හා මෙතුමාට පින් තෙරුවන් සරණයි

  • @anuruddhaatapattu255
    @anuruddhaatapattu255 3 ปีที่แล้ว +3

    Methumage athdakeemen laba athi de .godak watinawa👍

  • @54jayarathnahm
    @54jayarathnahm 2 ปีที่แล้ว

    ඉතාමත් වැදගත්, ස්තුතියි.

  • @neelruwandhanapala3243
    @neelruwandhanapala3243 3 ปีที่แล้ว +4

    ගොඩක් සතුටුදායක යි`

  • @tharangasauer8452
    @tharangasauer8452 3 ปีที่แล้ว +7

    ජය වේවා

  • @priyakuwait1000
    @priyakuwait1000 2 ปีที่แล้ว

    Wathina vedowak 👍👍👍👍👍 nilama malli jp

  • @faffaf7108
    @faffaf7108 3 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏oba tumata pinsidda wewa ape mole padala dunnata

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว

    ටිකක් නෙමේ ගොඩාක්ම වටිනවා

  • @laithalewis9145
    @laithalewis9145 3 ปีที่แล้ว +4

    Well done...keep working.

  • @edirisinghewasantha9632
    @edirisinghewasantha9632 2 ปีที่แล้ว

    ඉතාමත් වැඩදායි ඉදිරිපත් කිරීමක්

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 3 ปีที่แล้ว +4

    ජයවෙවා!🤔👌👍🥰😍☸️🙏

  • @srilankaisland4489
    @srilankaisland4489 3 ปีที่แล้ว +4

    Great work 🔥🔥🔥👌👌👌👍👍👍👍👏👏👏👏👏

  • @sarathgamage2700
    @sarathgamage2700 3 ปีที่แล้ว

    This is the best message in Sri Lanka in 21 centenary He is not farmer he is a god all Sri Lankan farmers great thank and merit to both of you

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😁😄😃😀😂😆😁😄😃😀😆😁😁😄😃😀💗💗💗💗💗💗💗💗💗👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🏵🌷🌹🏵🌷🌹🏵🌷🌹🏵🌷🌹🏵🌹🏵🌷🌹🏵🌹🏵🌷🌹🌷🌹🏵🌷🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      RoHihi kumar was born 🌹🏵🌷🌹🏵🌷🌹🏵🌷🌹🏵💗💗💗💗💗👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🏽🙏🏽🙏🏽🌹🌹🏵🏵🌷🌷🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌷🌷🌷🌷

  • @2wije3sm
    @2wije3sm 2 ปีที่แล้ว +2

    අක්කරයකට: වතුර ලීටර් 200 භාජනයට, අමු ගොම කි10, ගව මුත්‍රා ලී 10, මුංඇට පිටි කිරි. 2, සක්කර කි. 2, එම බිමෙන් පස් දෝතක්, එම බිමේ වතුර දාන්න ලී. 200 වනතුරු. දින තුනක් කවලම් කර ගන්න. ගොඩ ගොවිතැනට පාත්ති වලට වසුන් දාල සතියකින් විතර හිටවන්න. කුඹුරුවලට නම් දාල වතුරටිකක් බැන්දම හරි

    • @apwepapew2747
      @apwepapew2747 2 ปีที่แล้ว

      වසුන් කියන්නෙ මොනවටද

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි