ada thama me vedio dakke.mama dan sewaya karanne Saudiye mama harima kamathi me wagawan walata.Lankawe iddi haki hama dema wawwa. harima watinawa.bohoma pahadili danuwath kireema.Lankawata giyagaman patan gannawa.oba thumata godak pin.niduk nirogi wewa! chiran jayathu!
Thank you for this useful presentation. In the west it is advised to plant potatoes deeper into the soil; nearly 4-5 inches deep saying potato yam needs darkness for its growth. Would this be relevant in tropical climates.
Very good TH-cam. This will also save lot of $$ going to India. You can grow in plenty in Welimada, Badulla and in the North. "GOTAGOGAMA" guys will not like this. Thye don't even know who is behind them. If you can find a deep bin, you can keep on covering with soft soil as the plant grows. after 3 months you will find bulbs hanging down the trunk(under the soil).
Dak hodai digatama vadasatahan karanna oba thumata thanks
අර්තාපල් සදහා බාවිතා කර හැකි පොහොර වර්ග කියන්ඩ.ස්තුති ඔබ තුමන්ට ..🙏
හොය හොයාම හිටපු විඩියෝ එකක්. ඔබ ඉතා පැහැදිලිව කියලා දෙනවා. ස්තුතියි! බතල වගාව ගැනත් කියලා දෙන්න.
Hi
@@bandarabandara1444
Iynan Letchumar No 48 7b pitarathmale Haputale post
ස්තුතියි ! ඉදිරියට ඔබගේ උපදෙස් ප්‍රයෝජනවත් වේවි.
බොහොම ස්තූතියි ඔබ තුමාට හරිම පැහැදිලිව කියලා දෙනවා ඔබටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා
කොපමණ වටිනා පහදිලිකිරිමක් ගොඩක් ස්තුතිය 🙏
ඔබතුමාට ගොඩාක් ස්තූති..... උනන්දුව උත්සාහය තිබේනම් කල නොහැක්කක් නැ හැමදේම සරලව කියාදෙනවා...
Tikak amaaruyi hadaa ganna..
@@rosafernando7294 ඉතාම සාර්ථක පැහැදිලිව ඔබගේ දේශණය ඕනෑම කෙනෙකුට අවබෝධ වෙන ආකාරයට ඉදිරිපත් කිරීම ඉතාම අගය කරම්. ඒ තුලින් අපට වුවමනා එළවළු වර්ග නිවෙස් තුල වගා කර ගැනීම නීරෝගි පරපුරක් බිහිකර ගැනීම මෙතුමාගේ කැපවීමට ආශිර්වාදය ක් වේවායි ප්‍රාර්ථනය කරමි . බුදු සරණයි.
බොහොම ස්තුතියි ඔබතුමාට අල හිටවිම ගැන හැදින් විමක් කරාට . තෙරුවන් සරණයි 🙏🙏🙏
ඉතාමත් ස්තූතියි ඔබ තුමාට..
බොහොම පැහැදිලිව විස්තර කර තිබෙනවා.. බොහොම පිං සිදු වේවා.. ඉදිරියටත් අපි යමක් කරමු
ඔබතුමාට ගොඩක් ස්තුතියි. හරිම පැහැදිලි කියලා දෙනවා 🙏🏻
Thank.you very.very.much
බොහෝම ස්තූතියි ඔබතුමාට.අර්තාපල් වගාව සහිත මේ ගෙනා digaharuma ඉතා වැදගත් උනා. සර්ට බොහෝම පිං.
ස්තුතිය .ඔබතුමා ට කොමඩු ඇට පැල කරන හැටි ත් කියදෙන්න❤❤❤❤❤😊
අහන් ඉන්න,බලන් ඉන්න හරිම ආසයි.හරිම ලස්සනට ,පැහැදිලිව කියලා දෙනවා.බොහොම ස්තූතියි ගොඩාක් වටිනා උපදෙස් දෙනවාට.❤🙏
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
Harima sathutui mewage vadasatahan karanawata
obathumata godariyak pinsidda wenawa .
budusaranai
👍👍👍👍👍👍👍
🇱🇰🇰🇼
හොඳ වැඩසටහනක්. ඔබ සැමට තෙරුවන් සරණයි .
ගොඩක් හොදට පැහැදිලි කරනවා සර් ...තෙරුවන් සරනයි ඔබතුමාට
පැහැදිලි කිරීම අගය කරමි ස්තුතියි
මා මේ මම රට ඉන්නේ මමත් මේ විදිහට අන්කුර අරගෙන අර්තාපල් හිටෙව්වා. පුංචි වැලි කොටසක් තියෙන තැනක හරිම බොහොම ලේසියෙන් කරගන්න පුළුවන් වගාවක් මා මේ ඔබට බොහොම ස්තුතියි ගොඩක් පින් මම ලංකාවට ඇවිල්ලා හිටවනවාමයි . මා මේ තෙරුවන් සරණයි🙏❤
🙏
..,
!
අල කපලා හිටවලා උත්සාහ කලා හරි ගියේ නෑ ගොඩක් ස්තුතියි කියල දුන්නට
ස්තුතියි බොහොම පැහැදිළියි
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ඉස්තුතියි හොඳ විඩියෝ එකක් .තෙරැවන්සරණයි .ඔබතුමාට
ගොඩක් හොදයි ස්තුතියි ඔබට
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි වගා කිරීම ගැන පහදලදෙනවට මන් හරි ආසයි වගා කරන්න
ස්තුතියි...ඉතාමත් පැහැදිලියි............
Thank you for your instructions
Also the web page you prepared for all who need to introduce there
Things .God bless you 🙏
Marama watinawa.... Me karana sewayata godak sthuthi
Thank you very clear and easy to understand
ada thama me vedio dakke.mama dan sewaya karanne Saudiye mama harima kamathi me wagawan walata.Lankawe iddi haki hama dema wawwa.
harima watinawa.bohoma pahadili danuwath kireema.Lankawata giyagaman patan gannawa.oba thumata godak pin.niduk nirogi wewa! chiran jayathu!
ඉතා හොදින් කියා දුන්නා අල වගාවෙන් අපි ස්ව්‍ය0 පොසිත වෙමු ඔබ තුමාට බොහෝම ස්තුති
ඔබතුමාට බොහොම පින් සිද්ද වෙනවා මූණ දැක්කම අල ගෙඩි වගේ කියලා හිතෙනවා.
strive to nirvana
බොහෝම ස්තුතියි ඔබ තුමාට "KARA DAYAYYIA" kohenda hoyaganna puluwan ??
colombo, Gampaha District ??
පොහොර කඩවල
ඔබ තුමාට බොහෝම ස්තුතියි 🙏
ස්තුතියි ඔබ තුමාට
මම මැයි මසයේ පොහොර උරයක අල වහ කරා .එත් ඉයේ වන ව්ට හොඳ ට ගස් 2ක් කුනුවෙලා ඇයි එ කියන්න පුළුවන් ද
Ada darana
Ada darana
Ada darana nwes
ඛොහොම ස්තුතියි තෙරුවන් සරණයි ඔඛට
Thank u very much sir, I will do this..❤
ඔබ කියන විදිහට අර්තාපල් හිටෙව්වා හොඳට හැදුනා වැස්සට ආවරණය වූ පසු කොල මැලවී ගස් මැරෙන්න පටන් ගත්තා එයට හේතුව දන්වන්න ස්තූතියි
වතුර වැඩි වෙලා නිසානේ ඒ
ඉතාමත් වටිනා විඩියෝවක් බොහොම ස්තුතියි ඔබතුමාට ..
ගොඩක් .hodai..
බොහොම ස්තූති හොය හොයම හිටපු වීඩියෝ එකක් ලූනු වගා කරන්න පුලුවන්ද කියලත් වීඩියෝ එකක් ගේන්න.
Very descriptive explanation.Thanks a lot . I have watched many videos but this is the best.
ඔබ තුමාට බොහෝමත්ම ස්තුතියි .තෙරුවන් සරණයි
Sthuthi obata godak watina wedasatahanak pehe do iliwa kiya denawa 🙏🙏🙏
බොහෝම ස්තුතී මාලග තියනවා නෙට් හඋස් එකක් අලුත්ම අඩි27දිග පලල17 විකුනනවා අඩුවට
KOHEDA NETEKA THIYANNE
ඔබ .තුමාට .ස්තුති.සම්මා.සම්බුද්ධ .සරන පතමි
Theruwan saranai uthum sewawak oba karanne
පැහැදිලි කරදීම ගැන ගොඩක් සතුටුයි. අපිත් හදල බලන්නම්. ඔබ තුමාට ස්තුතියි.
Thank you very much. May Allah bless you 💕
අල ගහ අඩි භාගයක් පමණ උස් වූ විට ඉහල කද කොටස කුණු වී පහලට ගමන් කරනවා, පසුව ගස මලානික වෙනවා.මීට හේතුව කුමක්ද?
ස්තුතියි 🙏🙏🙏
හොඳ විස්තරයක්
අල වගාව පිලිබද ප්‍රශ්න ගොඩක් අහල තියෙනවා එම කිසිදු ප්‍රස්නයකට ඔබ තුමා පිලිතුරක් ලබා දිලා නැ නෙ ආසා තිබෙන ප්‍රශ්න කාටත් පොදු නිසා පිලිතුරු සපයා තියෙනවා නම් ගොඩත් දෙනෙකුට තියෙන ගෙටලු විසදගන්න පුලුවන් නේද ස්තුතිය
Thanks for you good bless you
Obathumage.Arthapal.Badun
Gatha.Kirima.Godak.Watinawa
Hodata.Pahedili.Karala.Denawa
Sthuthi.Budusarani
ඔබතුමාගෙ වීඩියෝ එක බලලා මමත් අල හිටෙවුවා.දැන් ඒක පැලවෙලා අඟල් 6/7 විතර උසට.පොහොර යොදන්නෙ කොහොමද කියල කියන්න පුළුවන් ද ?
Thank you for this useful presentation. In the west it is advised to plant potatoes deeper into the soil; nearly 4-5 inches deep saying potato yam needs darkness for its growth. Would this be relevant in tropical climates.
Very good TH-cam. This will also save lot of $$ going to India. You can grow in plenty in Welimada, Badulla and in the North. "GOTAGOGAMA" guys will not like this. Thye don't even know who is behind them. If you can find a deep bin, you can keep on covering with soft soil as the plant grows. after 3 months you will find bulbs hanging down the trunk(under the soil).
Godak wedagath. Thanku.
Sthuthi obsthuma hodata kiyala dunna
මමත් හිටෙව්වා. හොඳට පඳුර වගේ ගහ හැදිලත් ආවා අඩි එකහමාරක් දෙකක් විතර. ඊට පස්සෙ ගස් ටික කහ වෙන්න ගත්තා. හේතුව මොකක්ද කියන්න පුළුවන්ද..?
ස්තුති
Thank you very much.
Baajanayee aethul paetta kohomada tiyenna oonee???galkaeta daanna ooneeda badunata??
Godak dewal egena ganna puluwan gadak sthuthiyi mahaththaya.
Thanak you
Thank you for thei iñfomation
Thank U very much for ur useful video 🙏
Tks for educating !❤
Math heduwa 😊 hariyatama awa ..
මහත්මයා ලාවුලු කරියක් හදනකොට පොතු සුද්ද කර පිලියෙල කරගත් ලාවුලු වතුරෙන් සේදීමෙන් ගුණ ඉවත් වෙනවාද?
බොහෝම ස්තුතියි ඔබතුමාට
Mahathmaya, Ala aswanu nelima gena video eke link eka danna puluwanda?
If we do not have 'Kara dahaiya' what ca we use. Can we use ash
My potatoes plants due after about a month of growing. What is the reason please help
Thank you very much indeed! It is a very useful video.
බඳුනේ වගා කළ අල පැළ වලට අල බහින්න තරම් ඉඩ ඇති ද පැළ ගලවා සිටුවන්න පුලුවන්ද
Verygood brother good job verygood work brother
Bohoma isthuthi obata 🙏
අනේ කාලය ගොඩාක් ගන්නවා.සමාගම් පොහොසත් වෙනවා අපේ ඩේට ඉවරවෙනවා...❤
නියමයි 👍👍
මමත් අල පැල කළා. ගස් හොඳට හැදුනා. මාසයක් විතර ගියාට පසු ගස් දුඹුරු පාටවෙලා මැරෙන්න ගත්තා. එහෙම වෙන්නේ මොන හේතුවක් නිසාද?
ස්තූතියි මහත්මයා.🙏
Thanks...oba.thunata
Mama.asawan...hiteya...ala..hadanna
Bohoma sthuti
Compost විතරක් දාල හදන්න බැරිද මහත්මයා ...
බෙහෙවින් ම ස්තුතියි .
රට කජු වවන විදිහත් ඉක්මනට ඕනේ🤩
Thanks for the video Sir. 🌷🌷🥀🥀👍🏼🏡
Karadahaiya kiyanna monawada
Thanks you 👍🙏💚
මගේ ගෙදර ඉඩම ගොඩක්ම බොරළු පසක් තියෙන්නෙ. ඒ පස් වල පැළ සාර්ථක වෙන්නෙ නැද්ද සර්
Teruwan saranay oba tumanta 🙏
ස්තුති 🙏💛🙏💛
මහත්මයා, මට ගාල්ල ප්‍රදේශයේ අර්තාපල් වවන්න උපදෙසක් දෙන්න පුළුවන්ද? පඳුර හැදෙනවා විතරයි.අල එරෙන්නෙ නෑනෙ
හොඳ අදහසක්..
කොහෙන්ද කර දහයියා සොයාගන්නා?
Kara dahiya kitanne monawada
ස්තුතියි ඔයාට
My potato I planted the way you said. One plant is dying please advise. Thanks
Kara dahaiya hada ganne kohomada