Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 500 | 2024-12-14 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 52

  • @PreethikaDamyanthi
    @PreethikaDamyanthi 12 ชั่วโมงที่ผ่านมา +4

    මාත් මුල ඉඳන් බලනවා ඒ උනාට අවුරුදු කීයක්ද කියලා මතක නම් නෑ❤❤❤🙏🙏🙏

  • @KasHemamala
    @KasHemamala 11 ชั่วโมงที่ผ่านมา +3

    අසේලගෙ කතාවනම් මරැ

  • @kurumittagaming
    @kurumittagaming 11 ชั่วโมงที่ผ่านมา +2

    අපරාදේ මේ හිරු TV ගුවන් කාල

  • @WasanthaAtulugama
    @WasanthaAtulugama 13 ชั่วโมงที่ผ่านมา +8

    මේ කතාව නම් දැන් විකාරයක් ඉක්මනින් ඉවර වෙනවා නම් හොදයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 12 ชั่วโมงที่ผ่านมา +7

    අනේ මෙි හෙක්ටරයා එපා වෙනවා අනුරගේ පාලනයේ වගේ

  • @mobileoctapadcoverplaydjma6603
    @mobileoctapadcoverplaydjma6603 11 ชั่วโมงที่ผ่านมา +1

    😢බැන බැන බලනවා

  • @AsAs-oc3px
    @AsAs-oc3px 12 ชั่วโมงที่ผ่านมา +2

    තප්පරේට බැලුවා කතාව

  • @OshadhaJayathilake-cv2eg
    @OshadhaJayathilake-cv2eg 13 ชั่วโมงที่ผ่านมา +7

    අද පටන් Voice Sri Lanka ගත්තා හෙට රෑ 8.30ට බලන්න❤

  • @roshancamillus4605
    @roshancamillus4605 12 ชั่วโมงที่ผ่านมา +5

    මේ නාට්‍ය බලන්න පිස්සෝ ඉන්නවනං මමත් එක්කෙනෙක්

    • @VasanthyQatar-k3r
      @VasanthyQatar-k3r 12 ชั่วโมงที่ผ่านมา

      හ්ම්ම් ඒක ඇත්ත

  • @chandra394rathnayake4
    @chandra394rathnayake4 13 ชั่วโมงที่ผ่านมา +18

    මේ කතාව ඉවර වෙන්නෙ කවදද. විකාරයක් වෙලා මේක. බොරුව. හොරකම් කපටිකම් විතරයි. අපිටත් පිස්සු වගේ මේ බූත කතාවක් නිසා

    • @ShyamaleGunaratna
      @ShyamaleGunaratna 13 ชั่วโมงที่ผ่านมา +2

      සේරමල අන්ලයික් දාන්න කොමෙටි කරන්න එපා බලන්න එපා එතකොට නිකමිම ඉවරවෙයි😅😅

    • @ninie4764
      @ninie4764 12 ชั่วโมงที่ผ่านมา

      Owu ane wikarayak dan

  • @NiroshaKatapitiya
    @NiroshaKatapitiya 13 ชั่วโมงที่ผ่านมา +4

    සරිගම film එක මෙ කතාවක් ලෙස යන්නෙ, ඒත් මේ කතාව අදිනවා වැඩී, එකම දේ හැමදාම යන්නෙ රෝල් කර කර, මේ කතාව ලස්සනයි එක්මනින් අවසන් වෙනවනම් හොදයි,

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 13 ชั่วโมงที่ผ่านมา +6

    කොහොම තිබ්බ බන්ගලව හොල් මන් මන්දිරයවගෙයි අරුමපුදුම සතා හෙට්ට බරලියද

  • @Deta-b9c
    @Deta-b9c 12 ชั่วโมงที่ผ่านมา +2

    මේ කතවනන් බලන්න් එපා වෙලා

  • @pemawansa6028
    @pemawansa6028 13 ชั่วโมงที่ผ่านมา +9

    මේ නාට්‍ය මුල ඉදන් බැලුවම කිසිම තෙරුමක් නැති නාට්‍යක්..

  • @NilathiNilanthi
    @NilathiNilanthi 13 ชั่วโมงที่ผ่านมา +2

    හෙට්ට නිසා කතාව එපා වෙනවා වැඩිය ඕනවට වැඩියි

  • @RenukaRenuka-gk9tb
    @RenukaRenuka-gk9tb 13 ชั่วโมงที่ผ่านมา +2

    ඔව් අනේ

  • @lalithidunil1602
    @lalithidunil1602 12 ชั่วโมงที่ผ่านมา +3

    කතාවේ හෙට කොටස විතරක් බලන මම ....🤔

  • @RanjaniRanjani-n4x
    @RanjaniRanjani-n4x 13 ชั่วโมงที่ผ่านมา +4

    Ma kathawa ape wanawa ane

  • @AsAs-oc3px
    @AsAs-oc3px 12 ชั่วโมงที่ผ่านมา +1

    අදත් ජගත් නැ මෙි හෙක්ටයට කොහොමද බිස්නස් වැඩ දුන්නෙ මෙහෙමත් මෝඩ හාමුල

  • @Deta-b9c
    @Deta-b9c 12 ชั่วโมงที่ผ่านมา +1

    😂❤❤❤❤

  • @ChandiPathirana-ws1nq
    @ChandiPathirana-ws1nq 12 ชั่วโมงที่ผ่านมา +1

    Mata penennama baha kapati bathalaya

  • @manelhenake9522
    @manelhenake9522 12 ชั่วโมงที่ผ่านมา +1

    හෙක්ටරයා.තමයි.මේ.බංගලවෙ.ඉන්න.බූතයා.මටනම්.මේ.බතලයව.පේන්න.බැහැ😢😢

  • @sunelahg1994
    @sunelahg1994 13 ชั่วโมงที่ผ่านมา +1

    අද. කතාව. මලම. විකාරයක්. වෙලා

  • @HasiniMadushaniChaminda
    @HasiniMadushaniChaminda 13 ชั่วโมงที่ผ่านมา +6

    කොටස් පන්සියක් ගිහින් තවම ඉවරයක් නෑ.

  • @sunelahg1994
    @sunelahg1994 13 ชั่วโมงที่ผ่านมา +1

    ඇද්ද. තඩිය. උබට. අසේල. නියමයී

  • @tilakatilaka365
    @tilakatilaka365 13 ชั่วโมงที่ผ่านมา +1

    ඇද්ද හෙක්ටර්

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 13 ชั่วโมงที่ผ่านมา +4

    මම නම් මුල ඉඳන්ම බැලුවා.ලස්සනයි.සමහර තැන් තිබුනා අප්සෙට් යන.ඒ වුනාට මට නම් බලන්න ආස හිතෙන කතාවක්.❤

  • @ChandiPathirana-ws1nq
    @ChandiPathirana-ws1nq 12 ชั่วโมงที่ผ่านมา +1

    Me bathalaya nathivenne naha neda. Taniyath epa

  • @BalaupasakageAriyawathi
    @BalaupasakageAriyawathi 11 ชั่วโมงที่ผ่านมา

    ටානියා හෙක්‍ටර් එලවන්න මේක බලනකොට අපේ ඇගේ ලේ කෝපවෙනවා

  • @jankisrl3928
    @jankisrl3928 12 ชั่วโมงที่ผ่านมา +1

    Hektar ge action moda wadi kiyala hitenne mata vitarada Maha vikarayak

  • @SandraSandra-qf6uj
    @SandraSandra-qf6uj 12 ชั่วโมงที่ผ่านมา +2

    Haktarge charitha nam antima hora kamai wanchawai hoda dayak nam namai mokada ape rate thatwaya hoda na nikamma nikam gon minisun maha jatiyen wage wada

  • @gaminiwatawala683
    @gaminiwatawala683 12 ชั่วโมงที่ผ่านมา +1

    Me kathawano Dan wadakma na.

  • @joayalaks4040
    @joayalaks4040 13 ชั่วโมงที่ผ่านมา +3

    පිස්සු මගුලක්මෙකතාවඅපරාදඩෙටා

  • @alokagiragama8832
    @alokagiragama8832 12 ชั่วโมงที่ผ่านมา +2

    දැන් නම් මේ කතාව බලලා ඇති වෙලා... ඒනිසා ඉක්මණින් ඉවර කරන්න...

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 13 ชั่วโมงที่ผ่านมา +1

    iwara yak nathi ekama thana natana drama ekak

  • @Komari-e8d
    @Komari-e8d 11 ชั่วโมงที่ผ่านมา

    Ekane mmtha awane balna

  • @Fahad-k6t2g
    @Fahad-k6t2g 11 ชั่วโมงที่ผ่านมา

    ඔක්කොමත් හොදයි හෙටර් කාරයා නම් එපා

  • @Tyc-w1k
    @Tyc-w1k 18 ชั่วโมงที่ผ่านมา +4

    Sihina genena kumariye kotas 500 ma mula idan nowaradawa balapu aya ko

  • @SahaniFrenadu
    @SahaniFrenadu 13 ชั่วโมงที่ผ่านมา +3

    💞💌♥️💓💝💗

  • @KomariKomari-ef3hd
    @KomariKomari-ef3hd 14 ชั่วโมงที่ผ่านมา +2

    Ko

  • @KumariLiyanarachchi
    @KumariLiyanarachchi 13 ชั่วโมงที่ผ่านมา +1

    meke hamula gonnu karala taniyala karana kisideyak e harakta therenne liyanne amu harakek

  • @ishuishangani3469
    @ishuishangani3469 14 ชั่วโมงที่ผ่านมา +2

    Hi

  • @mobileoctapadcoverplaydjma6603
    @mobileoctapadcoverplaydjma6603 11 ชั่วโมงที่ผ่านมา

    Lokuma pisduwak..

  • @GangaLakmali-y4n
    @GangaLakmali-y4n 14 ชั่วโมงที่ผ่านมา +1

    Api balanawa

  • @GaminiKarunathilaka-p2n
    @GaminiKarunathilaka-p2n 12 ชั่วโมงที่ผ่านมา

    Bathalaya matanm penna be

  • @techerdon3752
    @techerdon3752 13 ชั่วโมงที่ผ่านมา +1

    Siril sudu wela neda?

  • @ThusithaRathnayaka-px7uk
    @ThusithaRathnayaka-px7uk 13 ชั่วโมงที่ผ่านมา

    Sunetra ko

  • @manekamaneka4696
    @manekamaneka4696 14 ชั่วโมงที่ผ่านมา

    Hi