ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හිත නිවන කතා කරන ඔබ තුමියගෙ වැඩසටහන් හැම වෙලාවකම දැන් අහනවා ස්තූතියි ඔබ තුමියට
හරියට හරි මම අම්ම කෙනෙක් පුතුන් දෙදෙනෙක් ගේ හොද තැනකට මම ගෙනාවෙ මගේ මහන්සියෙන් කැපවීමෙන් මට සතුටුයිමගේ පුතා ල උගත් නිහතමානි යි
ඇත්ත.එහෙම අම්ම තාත්තට හදන්න නොදී ආච්චි සීයා මුල් වෙලා හදපු ලමයි මං දැකලා තියනවා ඒකෙන් වෙන්නෙ අම්ම තාත්තට ආදරේ නැති ගනන් ගන්නෙ නැති.
මිස් මටත් දරුවෝ හතර දෙනෙක් ඉන්නවා ඉන්නවා.මං හිස්ගෙ වැඩසටහන් ගොඩාක් බලල තියෙනව මට තියෙන ගොඩක් ප්‍රශ්න මං තනියෙන්මවැඩසටහන් වලින් ගොඩාක් දේවල් දිගන ගන්නවාඅදත් විඩියෝ එක ගොඩාක් වටින අදහස් තිබ්බා. ඇත්ත තමයි දරුවෝ අපිට ගොඩාක් වටිනවා වටිනවා. මම ගොඩක් මහන්සි වෙන අම්මා කෙනෙක්හැබැයි දරුවෝ කිව්වහම ඒ මහන්සියෙන් ඔබලා ඔබලාගේ ගොඩාක් වැඩ කරනකොට හරි පිළිවෙලට ඒ දරුවෝ ලස්සනට ඒවටඒ දේවල් වලට දරුවෝ ලස්සනට පුරුදු වෙනවා. දරුවෝ කියන්නේ අපි ජීවිත ගොඩාක් ලස්සන කරන අපේ ජීවිතජීවිත වලට. ආශිර්වාදයක් ගොඩාක් ස්තුතියි මිස්ට බලලා ආදර්ශයක් ගන්න අයට මෙහෙම කතා කරනවට ගොඩක් පින් මිස් ඇත්තටමමෙහෙම දෙයක් ෆෝන් එකේ දැක්කහම ජීවිතේට ලොකු මෝටි රේට් එකත් දැනෙනවා දැනෙනවා. මිස්ට ගොඩාක් පින් සිද්ධ වෙනවා
Thank you @Chirantha285 for the comment
Miss ADHD Gena denuwath kirimak karanna
Thank you
Miss mage daruwath man kiyana kisi deyak ahanne na . Eyata amma kenk nathi tharam 🥺 mawa ganan ganne ne
Miss wa contact karanne kohomada loku udauwak miss mage puthawa pennaganda one
doctor contact karaganne kohomada
Pinwanta amma kenek oda🙏
මට ඔබතුමියව සම්බන්ද කර ගැනීමට අවශ්‍යයි. දුරකතන අංකයක් දන්වන්න පුලුවන්ද.
මගෙ මහත්තයා දරුවා ඉදිරියේ මට ගහනවා.දැන් මට දරුවට සැර කරන්නත් බැහැ.එවිට දරැවා මට අත උස්සලා ගහන්න එනවා. තවද මගේ මහත්තයාට කියලා ගුටි ඉල්ලලා දෙනවා කියනවා.මම මානසිකව වැටිලා ඉන්නෙ.පින් අත් වෙයි මට පිලිතුරක් ලබා දෙන්න මිස්.
මමත් මේ ගැටළුවටම මුහුණ දීපු කෙනෙක්, පිළිතුරක් අපේක්ෂා කරනවා
Aththa mis.eka a aya therumgan nane.ape putha mata wada husbandge ammata adarei.
Oya work krana kenekda
👍🙏🏼❤😘😘
දැන් පෝස් සෙයා වෙනවා කසාද බැදලා අවුරුදු දෙක තුනක් යනකොට තමන්ගෙ බිරිද බොරින් එපා වෙනවා තව කන්තාවක් සොයා ගැනිම සාමාන්නය දෙයක් කියලා ඒක රුකුලක් කරගෙන කිසිම බයක් හැකක් නැතුව වෙන සම්බන්දතා පවත්වනවා වැරැද්ද කරලා අහු උනාම මම මොනවද තමුසෙලාට අඩු කලේ කියලා අහනවා මමන්ගෙ වැරදි වහ ගන්න ඉතින් ගැනිත් වැරදි ලමයිනුත් වැරදි ඉතින් මේවා කාට කියන්නද
සහතික ඇත්ත, ඔය ගැටළුවට මුහුණ දීපු මා ඇතුළු තවත් බොහෝ දෙනෙක් ඇති.
❤👍
❤❤
❤
👍👍👍👍👍👍👍👍👍💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏
❤🙏🙏🙏🙏🙏
🥰🥰🥰🥰
🙏🙏👍
හිත නිවන කතා කරන ඔබ තුමියගෙ වැඩසටහන් හැම වෙලාවකම දැන් අහනවා ස්තූතියි ඔබ තුමියට
හරියට හරි මම අම්ම කෙනෙක් පුතුන් දෙදෙනෙක් ගේ හොද තැනකට මම ගෙනාවෙ මගේ මහන්සියෙන් කැපවීමෙන් මට සතුටුයි
මගේ පුතා ල උගත් නිහතමානි යි
ඇත්ත.එහෙම අම්ම තාත්තට හදන්න නොදී ආච්චි සීයා මුල් වෙලා හදපු ලමයි මං දැකලා තියනවා ඒකෙන් වෙන්නෙ අම්ම තාත්තට ආදරේ නැති ගනන් ගන්නෙ නැති.
මිස් මටත් දරුවෝ හතර දෙනෙක් ඉන්නවා ඉන්නවා.මං හිස්ගෙ වැඩසටහන් ගොඩාක් බලල තියෙනව මට තියෙන ගොඩක් ප්‍රශ්න මං තනියෙන්මවැඩසටහන් වලින් ගොඩාක් දේවල් දිගන ගන්නවාඅදත් විඩියෝ එක ගොඩාක් වටින අදහස් තිබ්බා. ඇත්ත තමයි දරුවෝ අපිට ගොඩාක් වටිනවා වටිනවා. මම ගොඩක් මහන්සි වෙන අම්මා කෙනෙක්හැබැයි දරුවෝ කිව්වහම ඒ මහන්සියෙන් ඔබලා ඔබලාගේ ගොඩාක් වැඩ කරනකොට හරි පිළිවෙලට ඒ දරුවෝ ලස්සනට ඒවටඒ දේවල් වලට දරුවෝ ලස්සනට පුරුදු වෙනවා. දරුවෝ කියන්නේ අපි ජීවිත ගොඩාක් ලස්සන කරන අපේ ජීවිතජීවිත වලට. ආශිර්වාදයක් ගොඩාක් ස්තුතියි මිස්ට බලලා ආදර්ශයක් ගන්න අයට මෙහෙම කතා කරනවට ගොඩක් පින් මිස් ඇත්තටමමෙහෙම දෙයක් ෆෝන් එකේ දැක්කහම ජීවිතේට ලොකු මෝටි රේට් එකත් දැනෙනවා දැනෙනවා. මිස්ට ගොඩාක් පින් සිද්ධ වෙනවා
Thank you @Chirantha285 for the comment
Miss ADHD Gena denuwath kirimak karanna
Thank you
Miss mage daruwath man kiyana kisi deyak ahanne na . Eyata amma kenk nathi tharam 🥺 mawa ganan ganne ne
Miss wa contact karanne kohomada loku udauwak miss mage puthawa pennaganda one
doctor contact karaganne kohomada
Pinwanta amma kenek oda🙏
මට ඔබතුමියව සම්බන්ද කර ගැනීමට අවශ්‍යයි. දුරකතන අංකයක් දන්වන්න පුලුවන්ද.
මගෙ මහත්තයා දරුවා ඉදිරියේ මට ගහනවා.දැන් මට දරුවට සැර කරන්නත් බැහැ.එවිට දරැවා මට අත උස්සලා ගහන්න එනවා.
තවද මගේ මහත්තයාට කියලා ගුටි ඉල්ලලා දෙනවා කියනවා.මම මානසිකව වැටිලා ඉන්නෙ.පින් අත් වෙයි මට පිලිතුරක් ලබා දෙන්න මිස්.