ෆෝන් එකේම ඉන්න දරුවා ෆෝන් එකෙන් ගලවගන්න විදිහ මෙන්න Triple P - Episode 43
ฝัง
- เผยแพร่เมื่อ 12 ม.ค. 2025
- #ITN #ITNSriLanka #ITNDigital #Triplep #itndigital #hasiniekanayake #samithaethuldoraarachchi #itn #parenting #Mother #children
© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
මම IT teacher කෙනෙක්... මට නිතරම දෙමාපියන්ගෙන් එන ගැටලුවක්. මටත් අවු 19 ක A/L පුතෙක් ඉන්නවා... අදටත් මට FD account එකක් නෑ... මගේ පුතාමයි කියන්නේ අම්මේ එපා කියලා... මම පුතාට පොඩි කාලේ ඉදලා වේදිකා නාට්‍ය බලන්න අරගෙන ගියා, digital කැමරාවකින් photo ගන්න ඉගැන්නුවා, පරන ටෙලිනාට්‍ය පෙන්නුවා , අදටත් එයා සෝබන නාට්‍ය බලන්නේ නෑ... අම්මේ කොහොමද අර ටෙලිනාට්‍ය යේ කැමරා tricks කියලා මට එයා දැන් පෙන්නනවා , එයාගේ A/L ගුරුවරු පරන ටෙලිනාට්‍ය කියනකොට මට ඇවිත් කිය්නවා අම්මේ දඩුබස්නාමානය ගැන අද sir කිව්වා කියලා එයාත් සතුටුයි එයා ඒවා මාත් එක්ක බලපු නිසා, මම නිකන් පෙන්නුවේ නෑ... ඒවා ගැන කතාන්දර කියලාදුන්නා, අදටත් මට එයාට කතන්දරයක් කිය කිය බත් ටික කවන්න පුලුවන් , මම හැම වෙලේම එයත් එක්ක විහිලු කරනවා .... මේ දවස්වල A/L application පුරවනවා... ඒකේ තියෙන ඒවා මගෙන් අහනවා අම්මේ විශේෂ අවශ්‍යතා අවශ්‍යද කියලා අහලා තියෙනවා කියලා ... මම කිව්ව ඔව් කියලා ලියහන් පුතේ කියලා... ඉතින් එයා හිනාවෙනවා මාත් එක්ක.. එයා ගෙදර කොච්චර computer තිබුනත් game ගහන්නේ නෑ... මට internet වල ලෝකේ ගැන ගොඩාක් ඒවා එයා පෙන්නනවා ... මම එයාට ලෝකේ වෙන අපරාධත් කියනවා... එයා මට ඒවට හේතුව බුදු දහමෙන් කියලා දෙනවා , මට හරිම සතුටුයි . එයා maths කලත් බූදු දහම තමයි එයාගේ එක වෙන්නේ. මදුරුවෙක් වත් මරන්නේ නෑ... යාලුවොත් ඉන්නවා... ඒ උනාට මට එයා කියනවා සමහර අය යන පාර හරි නෑ කියලා, ඔබ තුමිය හරියට හරි මගේ පන්තියේ දරුවෙක් අම්මා එක්ක කතා කරන එක නතර කලා එයාගෙන් අම්මා phone එක ගත්තා කියලා... මම ඒ දරුවත් එක්ක කතා කරලා පූස් පැටියෙක් එයාට දුන්නා... අම්මා කැමති උනෙත් නෑ... මම අම්මට ටිකක් ඉවසන කිව්වා, දැන් පුතා අම්මත් එක්කත් කතා කරනවා ..පුතාට වඩා පූසට ආදරේ දැන් අම්මා... එයාගෙ bday party ත් ගන්නවා.. දරුවා මේ අවුරුද්දේ O/L. මේ වගේ ගොඩක් සිද්දි තියෙනවා.. තව දෙයක් ඔබ තුමිය මේ ගැනත් දෙමාපියන්ට කියන්න.. මම පන්ති වලදී දරුවන්ගෙන් අහනවා ' අම්මා ඔයාලට නම කියලා කතා කරනවටද කැමති , මගේ රත්තරන් පුතේ කියනවටද කැමති කියලා... දරුවෝ කියන්නේ පුතේ කියනවට කැමතියි කියලා.. දෙමාපියො ගොඩාක් දරුවට නම කියලා කතා කරන්නේ .. පුතේ කියන්නේ නෑ.. ඒවගෙනුත් දරුවන්ගේ තියෙන බැදීම අඩු වෙනවා... මම දකින විදිහට වැරදි දෙමාපියන් ... ඔබ තුමියගේ වැඩ සටහන ඉතා වටිනවා... මේ වැඩසටහන් වලින් දරුවන්ට පෙන්නන්න පුලුවන් ඒවා මම projector එකේ පෙන්නන්නම්.. දරුවෝ අපි කියන ඒවා අහනවා...
❤❤❤
ස්තුතියි මැඩම්
මමත් මිස්ගෙ කතා බහෙන් ගොඩක් දේ මගේ දරුවත් එක්ක ජීවත් වෙන්න ඉගෙන ගත්තා,ඉගෙන ගන්නවා.මගේ දුවට අවුරුදු 5යි.මට එයත් එක්ක ගණුදෙණු කරන්න අපහසු තැන් වලදි මම මිස්ගෙ කතා වලට සවන් දෙනවා.ගොඩක් ස්තුතියි මිස්.❤
අනේ ඔබතුමියගේ වැඩසටහන හරිම වටිනවා. මේවා තමයි කරන්න ඕන කාලීන අද සමාජයට උචිත වැඩවැඩසටහන්.සමිතා මහත්මියට බොහොම පින් අපිව දැනුවත් කරනවට.
Thank you medam mama me prashnene lokuwatama pida widina kenek😊
වටිනාකම වැඩි වැඩසටහනක්
ඔබ තුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ..විශේෂයෙන් දරුවන්ගේ නිර්මාණ හැකියාව මොන්ට්සෝරි අද්යාපනය තුළින් ලොකු හානියක් වෙන බව මා හට තේරෙන දෙයක් . සෑම පෙර පාසලක් ම නොවේ . නමුත් ලොකු හානියක් වෙනවා විශේෂයෙන්ම චිත්‍ර පැත්තෙන් . ඔබ thumiyata
හැකිනම් මේ ගැන හොයා බලන්න . දරුවන් චිත්‍ර නිදහසේ අඳින්න අවශ්‍ය වෙනවා ඔවුන්ගේ
කැමැත්ත අනුව . විශේෂයෙන් කුඩා ළමුන් . Perapasal බොහොමයක් කොටුවක් තුළ lamunge සිතීම හිර කරනවා ..
මට මෙ වෙනකම් FB account එකක් නෑ මන් social media වලට වැඩියෙන් කැමති නෑ youtube විතරයි පාවිච්චි කරන්නෙ ගෙදරින් හදන්න නොදෙනවට වඩා මන් අකමැති හැබැයි දුරකථනයට වඩා මන් මිනිස්සුන්ට ඇබ්බැහි දෙනවා ඒක නිසා phone එකේ ඉන්නවා ඒ ඇබ්බැහි වෙන මිනිස්සුත් මන් එයාලට අවන්ක වෙන තරම්වත් මාට අවන්ක වෙන්නෑ ඒ වගේම වැඩිය ගනන් ගන්නෑ මිනිස්සු හිතින් අතෑරගන්න ක්‍රමයක් ඕන
Same here
ස්තූතියි මැඩම්.❤
Ane madam maga daruwata wayasa aurudi 05i. Man kiyana deyak eya ahanne naha. Matath kenthi giyama eyata gahanawa. Nietharama pon ekka balanna ellanawa. Dunne nathi unama thamai me gataluwa athi wenne. A,ne madam man monawada karanna ona?
thank you madam
Thanks a lot 🎉🎉🎉😊
Thank you madam., ❤
Akanam atta .phone ake inna lamai ath karanna amarui.wadagath wAdasatahanak.
What you said was absolutely correct madam,❤thank you very much.
👍👍👍❤
අනිවා❤❤❤
Madam please mata kiyanna.aurudu thune daruwek inglish sindu.balanawa phone eken.vishuwal balanawa.api sinhala dala dunnath eya inglish lama wishuwal balanawa .wedi welawak baluwama mokada wenne.
Thank you madam ❤❤
Very important
Thank you madem
Tks.
Eththamai. Mamath methumiyage me Ada has walin loku deyak igenagaththa. Bohoma pin oba thumiyata
Very important program
Th
At
..😊
Hello monawadha oya kiyanne nikan boru tallk ekak ..
Phone nu eka evanna puluvanda pls
How can i connect this program or the Samitha madam
Godak pin mis❤
Sithuthi👍👍👍
Sthuthi madam
Thank you oba depalata .meweni hoda wedasatahan karanna wedi wediyen lebewa!
Thank u so much. Very intresting program.
🎉
Thanks
Thank you madam ❤
Thank u madam
thanks madam
Thank u Madam
Tanks mam