පහසුවෙන් දරුවා පන්තියේ පළවෙනියා කරවන ක්‍රමය - Triple P - Episode 08

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #ITN #ITNSriLanka #ITNDigital #Triplep
    © 2023 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 124

  • @vijinianuruddhika80
    @vijinianuruddhika80 ปีที่แล้ว +11

    හරිම ලස්සනට කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබ තුමියට බොහොම ස්තූතියි !. ...

  • @oneoftheworld1220
    @oneoftheworld1220 2 หลายเดือนก่อน +4

    මගේ පොඩි පුතා කැමති මම පාඩම් කියල දෙනවනම් . එයා කියනවා ටීච කියලදෙන එක තේරෙන්නේ නෑ. අම්ම කියල දුන්නම විතරයි තේරෙන්නේ කියලා . එයා ආසම විශය ගනිතය හැබැ යි ප්ංතියේ ටීච හැමදාම එයාට බනිනවා ගහනවා කියලා ගෙදර ඇවිත් කියනවා. අනිත් අය වැරදි කරත් ඒ ලමයින්ට ටීච ගහන්නේ බනින්නේ නෑ මට විතරයි එහෙම කියලා. තොපි උබලා කියලත් බනිනවා කියනවා. ඉතින් මම කියන්නේ පුතට ටීචලා එහ්ව්ම තම්‍යි පුතේ මමත් ඔයාට වඩා ගුටි කාලා තියෙනවා පොඩිකාලේ .ඔයා හොදට ඉගෙන ගෙන ටීචට පෙන්නන්න කියලා . මට ගොඩාක් දුකයි එයා ගැන😢

  • @chanuthabathisa8013
    @chanuthabathisa8013 ปีที่แล้ว +72

    මම ගුරුවරියක්. පන්තියේ ළමයි 50යි. ඩෙස් 47 යි. ගුරු මේසයට ඉඩක් නෑ.තව ඩෙස් එකක්වත් දාන්න බෑ. තියෙන ඩෙසුත් දිග් අතට හරවලයි පැක් කරලා තියෙන්නේ. ළමයි අතරට යන්න මැද්දෙ විතරයි ඉඩ. හැබැයි එහෙම ගිය හැමදාම සාරිය පැටලිලා ඉරුණා.දිග් අතරට හරවපු ඩෙස් වලත් ළමයි ඉන්නෙ ශෙයා කරන්. මට දැනෙන්නේ broiler කුකුල් කූඩුත් මෙහෙම වෙන්න අැති කියලා. බලන් ඉන්න අපිට වෙහෙසයි. දරුවන්ට කොහොම අැති ද? අපේ අනාගත දරුවන්ගේ මානසික මට්ටම කොහොම නිරවුල් වෙයිද?😅

    • @user-pd4jj8fr9o
      @user-pd4jj8fr9o ปีที่แล้ว +3

      කොට්ටාස කාර්යලය දැනුවත් කරන්න..😂😂😂

    • @nethmaldakshinaNethmaldakshina
      @nethmaldakshinaNethmaldakshina 6 หลายเดือนก่อน

      Aniwaryenma wagakiwayuththanta me madamgen lekchar ekak denna puluwannam daruwo kochchara wasanaqanthada😢😢😢😢😢😢😢

    • @kanchanafernando4786
      @kanchanafernando4786 6 หลายเดือนก่อน +2

      ඒ කාර්යාලයේ ත් නිලධාරී න් කියයි අනේ අපි ත් ඉන්නේ හිරවෙලා.

    • @harithaharendrahathurusinh4444
      @harithaharendrahathurusinh4444 6 หลายเดือนก่อน

      ​@@nethmaldakshinaNethmaldakshinaඓ

    • @Sunnygameing18
      @Sunnygameing18 3 หลายเดือนก่อน +1

      අනේ ටිච අපේ ලමයිත් ඉන්නේ ඔහොම තමයි පංති වල

  • @ayasrilanka
    @ayasrilanka ปีที่แล้ว +23

    මම උගන්නන්නේ චූටි පැටව්ට...එයාලත් යනෝ මට බොරු කියලා Wash Room යනවා කියලා ..නමුත් මම දවසක එයාලට කිව්වා , ඔයාලට ගස් ,කුරැල්ලෝ, බලන්න යන්න ඕනිනම් මට ඇත්ත කියලා යන්න කියලා ..එයාලා යනවා.වරකට එක්කෙනයි යවන්නේ ..මම එවයින් ක්‍රියාකාරකම් කරනව..හරි ලස්සනට දකින දේවල් කියනවා..අපිට හිතන්නවත් බැරි දේවල් හරිම ලස්සනට පැහැදිලි කරනවා❤...

  • @sciencewiththeersha
    @sciencewiththeersha 3 หลายเดือนก่อน +9

    මේ පිළිබඳ උපදේශිකාවක් යොමු කළ යුතු විශේෂ අවස්ථාවන් වන්නේ පාසල්වල ගුරුවර ගුරුවරියන් හට.
    පසුව දෙමව්පියන් හට

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +14

    වැදගත්ම මාතෘකාවක් . ස්තුතියි 🙏🙏

  • @nilushikadias3622
    @nilushikadias3622 ปีที่แล้ว +4

    බොහොමත්ම ස්තූතියි Madam

  • @fatimanawasiya95
    @fatimanawasiya95 ปีที่แล้ว +19

    ජීවත් වෙන්න ඉගෙන ගන්න එක තමයි ඉගෙනීම.හරියට හරි.

  • @shashininonis18
    @shashininonis18 ปีที่แล้ว +15

    දහම් පාසල තුලත් පාසල තුලත් ඇත්තේ එකම දෙයයි කොලේකට උත්තර හරියට නොලිව්වොත් සේරම ඉවරයි ඒවයි නතර කරන්න ඕන පව් දරුවො පාඩම් මතක තියා ගන්න බෑ දරුවන්ට

    • @AnushaMalwaththage-gg5uv
      @AnushaMalwaththage-gg5uv 6 หลายเดือนก่อน +3

      දැන් තියන දහම් පාසල් ගැන කතා කරල වැඩක් නෑ .දහම් දැනුම දෙන්න වෙලාවක් නෑනෙ .තරග ගොඩකට ලමයින් දක්කන එක කරන්නෙ.

  • @NiroJmn
    @NiroJmn หลายเดือนก่อน +1

    අපි කොයි තරම් දෙමාපියනට චෝදනා කලත් මේ රටේ තියෙන education system eka syllabus මුලින් වෙනස් කරන්න ඕනා. පද්ධතිය සහ ක්‍රමවේදය වෙනස් උනා නම් මේ හැම පැත්තකින්ම පැමිනෙන පීඩනය අවසන් වෙනවා. එම ක්‍රමවේදය වෙනස් කිරීමේ තියෙන්නෙ දරුවන්ට දෙමාපියනට හෝ ගුරුවරුන්ට නොවෙයි

  • @NisansalaRanathunge
    @NisansalaRanathunge 2 หลายเดือนก่อน +2

    මැඩම්ගේ වැඩ සටහන බැලුවා එය ගොඩක් වටිනවා.මගේ පුතා මේ පාර 5වසර ඉගෙනුම ලබන්නේ .එයා මැඩම් කිව්වා වගේ ඉස්කෝලේ නෝට් ලියන්නැ.වාර පරික්ෂණ වලදි ලකුණු 20,30,ගන්නේ.ප්‍රශ්න එකක්වත් කියවන්නැ.එයාට වෙගෙන් කියන්න බෑ.පාඩම්,ලියන්න වැඩ වලට කැමති නැ .ගොඩක් දග වැඩ කරන්නේ නැ.පංතියේ අහිංසකව ඉන්නවා .එයා කැමති ක්‍රිකට් ,බැට්මින්ටන්,තව ඉලේක්ට්‍ර්ක් වැඩ .ඉස්කෝලේ එවට අවස්ථා නැ.පංතියේ මේයා දුර්වලයි කියලා කියන්නේ .මේ නිසා මමත් ගොඩක් දුකෙන් හිටියේ මැඩම්ගේ උපදෙස් නිසා පොඩි සැහැල්ලුවක් දැනුනා.එත් පුතාගේ අනාගතය ගැන බයයි .මම මොනවද කරන්නේ කියලා හිතාගන්න බැ මැඩම් .

  • @chaminisadamali667
    @chaminisadamali667 6 หลายเดือนก่อน +3

    පුතාට අවුරුදු 7 යි. ඉස්කෝලේ teacher කියනවා පුතා හරිම දගයි කියලා . පුතාගෙන් ඇහුවාම කියනවා ගලක් වගේ ඉන්නද කියලා . දරුවන් පුංචි කාලයේ දග නොකර කවදා කරන්නද.

  • @fathimathaslima7056
    @fathimathaslima7056 ปีที่แล้ว +13

    ආයුබෝවන්
    මගේ දරැවාට අවුරැදු 6යි.. එයා මම උගන්වන පෙර පාසලේ හොඳටම වැඩ කල ළමයෙක්. නමුත් පාසලේ මුල් දවස්වල වැඩ කලා පසුව දිනපතාම අඬනවා බයයි කියලා

  • @nethmaldakshinaNethmaldakshina
    @nethmaldakshinaNethmaldakshina 6 หลายเดือนก่อน +1

    Ane madam ape daruwo godak paw monatharam manasika pidanayakda wadayakda widinne igenagannawa kiyala madam wage hithana kenek rate mulikathwaya gaththoth ape daruwo asawen pasal yay igenath ganiy jiwithaya jayaganiy sathutin ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Manjula-b5k
    @Manjula-b5k 17 วันที่ผ่านมา

    වෛද්‍ය තමියනි මගේ පුතා දැන් 4 වසරේ එයා හරිම අකමැතියි අකුරැ ලියන්න පාසල් ගිහිනුත් note ලියන්නේ නැ ඒත් එයාට උගන්වන දේවල් හොදට මතකයි තරවටු කලත් ලියන්නේ නැ මට තේරෙන්නෙ නැ මම මෙයාව වෙනස් කරන්නේ කොහොමද කියල එයා මැකැනික් වැඩ වලට වගේම නිර්මාණ කරන්න නම් හරි ආසයි පාසලෙදිත් ඒ වැඩකරනව මම මොකද කරන්නේ මට උදව් කරන්න

  • @indraniherath4357
    @indraniherath4357 ปีที่แล้ว +4

    ගොඩක් wedagath karunu tikak dena gaththa ගොඩක් hoda වැඩසටහනක් 👍👍👍🙏🙏🙏

  • @pradeepathauda
    @pradeepathauda 3 หลายเดือนก่อน

    godk watina kathawak godk thank you බුදු සරණයි

  • @lankalanka3824
    @lankalanka3824 9 หลายเดือนก่อน +4

    හරිම වැදගත් මාතෘකාවක්,දරුවන් හෙමින් වැඩ කිරීම ගැන තව වැඩසටහනක් කරන්න පුළුවන් වෙයි,කරුණාකර මට මෙතුමියව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් ලබා දෙන්න ස්තූතියි

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +12

    ඉතා ම වැදගත් පණිවිඩ වලින් යුක්ත කථාබහට ඔබතුමියන් හට තුති.🙏💝🙏💝🙏

  • @RoyRoy-ww5xl
    @RoyRoy-ww5xl 6 หลายเดือนก่อน +6

    Mge putha kiyanawa hemadama amme teacher gen kisima deyak ahanna be
    Teacher ta tharaha anawa.
    Baninawa. Kiyala
    Ethin mewa api kata kiyannada😭😭😭daruwan Asarana Karana
    Guruwaruth ennawa.

    • @yessu692
      @yessu692 6 หลายเดือนก่อน

      Head wa danuwath karanna

    • @VihangaNimsara-dt7cu
      @VihangaNimsara-dt7cu 3 หลายเดือนก่อน

      Ane ou mage daruvath harima akamathi ticher ta ගුරුවරුන් සදහා විශේෂ වැඩසටහන් කරන්න
      දරුවන් සමඟ ගැටෙන හැටි එයාලට
      ආදරය කරන හැටි ගුරුවරුන්ට කියලා දෙන්න

  • @nilangasubash559
    @nilangasubash559 ปีที่แล้ว +18

    ශ්‍රී ලංකාව තුළ දහම්පාසල් අධ්‍යාපන අනිවාර්ය කරලා තියෙන පසුබිමක පාසල තුළ ඔය කියන සාරධර්ම ගොඩනැගෙනවා ද කියලා ප්‍රශ්නයක් තියෙනවා මොකද දහම් පාසල තුළත් අද පාසල මෙන්ම තරගකාරී අධ්‍යාපන රටාවක් දකින්නට ලැබෙන්නේ මේ, වර්තමානයේ දහම් පාසල් තුළ සාරධර්ම යනු පොතකට සීමා වෙච්ච ප්‍රශ්නයක් බවට පත්වෙලා

    • @ranalishevanranalishevan8179
      @ranalishevanranalishevan8179 6 หลายเดือนก่อน

      දහම් පාසල් විභාග අනවශ්‍යයි , පොතේ විතරයි දැනුම හිතේ නෑ

  • @ireshaupamali358
    @ireshaupamali358 6 หลายเดือนก่อน

    ape duwa hodata igena gaththa. hama paper ekatama 90 ganan tibuna. 3,4 guruwaraya maru una. e teacher kmathi lamaya thama 123 karanne. mage daruwa koi tharan lakunu gaththath e guruwaraya duwata issarahata enna dunna. panthiye 3 unata paper wala lakunu kapala anith ware weddi 4 kiyala report eka dala tibuna. mage daruwa manasikawa watila. dan inna teacher kiuwe daruwo hamoma durwalai kiyala. eya kammali dan. ekan godaganna api eyata padam karanna kiyanawa.

  • @SwarnaFernando-xe7xt
    @SwarnaFernando-xe7xt ปีที่แล้ว +2

    Excellent explanation. Thank you madam 💐💐💐🙏

  • @hemamalichitra6728
    @hemamalichitra6728 6 หลายเดือนก่อน

    Oba thumiyata godaak pin math babata sera karanawa homework karaddi me video eka mata godak wedagath mage weradda hadaganna

  • @wakanishka1004
    @wakanishka1004 15 วันที่ผ่านมา

    miss mage puta dan 9 wasare inne.mepara 2nd test eke maths walata lakunu 24i.O/L walata mata suwer na lakunu gni kiyala.ganitaya wishaya eya akamatima eka wela man mokada karanna ona miss

  • @SadamaliKumari
    @SadamaliKumari 6 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා මැඩම්

  • @RehanrishiAhmedRishi
    @RehanrishiAhmedRishi 6 หลายเดือนก่อน +2

    එක වසරේ ඉදන් ගුරැවරැන්ගේ ලොකුම වැඩේ අකුරු හදන එක,ඇයි මේ අකුරු වල් සයිස් වෙනස් කර කර උගන්වන්නේ,
    අකුරු වෙනස් කර කර ලියන්නේ,නිර්මාණ ශීලි දරුවන් නෙවේද...

  • @dineshanilmini8346
    @dineshanilmini8346 ปีที่แล้ว +7

    මැඩම් , මගෙ පුතාට හරියට තරහා යනවා.පුතාට අවු.8,මැඩම් ව හමු වෙන්න පුලුවන් ද?

  • @utv7224
    @utv7224 6 หลายเดือนก่อน +11

    1-5 ශ්‍රේණි වල පරිසර විශය දරුවන්ට තිත්තයි.පොත් පුරවන්න සටහන් දෙනවා ගුරුවරු .පරිසරය පොතේ පිටු පුරවල වැඩක් නෑ නෙ සොබා දහම උගන්වන්න.මේ අද්‍යාපන ක්‍රමය වෙනස් කරන්නම ඕන

    • @n.perera6373
      @n.perera6373 6 หลายเดือนก่อน

      Ow ane😢 ammlai babalai paw. Hemada picture genna kiyaawa alawanwa alawanwa adinwa potha😮😮😮😮

  • @bakedbyhappinessyummy5611
    @bakedbyhappinessyummy5611 ปีที่แล้ว +3

    Frankly speaking its amazing topic thanks for your advice miss 🙏🙏🙏🙏

  • @silajlakmal9812
    @silajlakmal9812 10 หลายเดือนก่อน +1

    ගොඩාක් වැදගත් medam

  • @vipulpriyankarahettiarachc4981
    @vipulpriyankarahettiarachc4981 หลายเดือนก่อน

    Dr.nambar eka ganna puluvada

  • @ashegibaba6324
    @ashegibaba6324 6 หลายเดือนก่อน +2

    Madem, ඔබ තුමිය හමුවෙන්න ක්‍රමයක් තියෙනවද...

  • @gaminipremathilaka907
    @gaminipremathilaka907 ปีที่แล้ว +8

    අධ්‍යාපනයේත් දැන් කරන්නේ මානසිකව ළමයි වට්ටන එක.
    අධ්‍යාපන රටාව වෙනස් විය යුතුයි .එවිට මෙම දේවලුත් වෙනස් වෙිවි.

    • @mssameerasameera8381
      @mssameerasameera8381 19 วันที่ผ่านมา

      Oyage kathwa eththa skole theyena pidanaya daruwanta daraganna be .

  • @nadeeshajayamali2202
    @nadeeshajayamali2202 6 หลายเดือนก่อน

    අනේ madam mage duwa 3wasre ine 1-2 clz waldi wada kara.නමුත් dan wada krane na..කර kamali wada liyagena eneth na.nithrama pansala kanwa .namuth issara ehama na.mata pilithurak denna.plz misd

  • @buddhikaadhikari144
    @buddhikaadhikari144 3 หลายเดือนก่อน

    Ow doctor harema wadagath wadasatank obata teruwansarani

  • @ThiliniWasana-x3n
    @ThiliniWasana-x3n 2 หลายเดือนก่อน +1

    මගෙ දුවටත් හයියෙන් ලියන්න බැ ඉක්මනට ලිවුවොත් අකුරු කැතයි එයට නොට්ස් සම්පුර්ණ කරගන්න බැ ටිච බාෙඩ් එක මැකුවා කියනවා ඉතින් වැඩ ගොඩගැහිලා ඉක්මනට කරගන්න බැරි නිසා

    • @ChandeemaDesilva
      @ChandeemaDesilva 2 หลายเดือนก่อน

      අපේ බබාත් එහෙමයි

  • @sciencewiththeersha
    @sciencewiththeersha 3 หลายเดือนก่อน +2

    Doctor , ඔබ තුමිය හමුවීමට හැකි මාර්ගයක් දෙන්න

  • @ThiliniNisansala-z4s
    @ThiliniNisansala-z4s ปีที่แล้ว +1

    Thanks madam.

  • @madhuwanthineedilhara6981
    @madhuwanthineedilhara6981 ปีที่แล้ว +4

    Godak watina topic ekk thanks a lot

  • @ruvinisamarathunge5926
    @ruvinisamarathunge5926 ปีที่แล้ว +2

    Thank you very much doctor ❤👍

  • @janadiruhunuarachchi1114
    @janadiruhunuarachchi1114 ปีที่แล้ว +2

    Thank you so much madam ❤🎉😊

  • @andrewakmeemana
    @andrewakmeemana 4 หลายเดือนก่อน

    Why u not discussed with education department regarding this.

  • @NishadiHarshani-jt7bf
    @NishadiHarshani-jt7bf 2 หลายเดือนก่อน

    මට මේ මැඩම්ව සම්බන්ධ කරගන්න විදියක් තියනවද. මගෙ දරුවගෙ ලොකු ගටලුවකට

  • @najeeaimtiyas9384
    @najeeaimtiyas9384 14 วันที่ผ่านมา

    Doctor ta prashna yomu karne kohmada

  • @ChandrikaPriyadarshani-h8c
    @ChandrikaPriyadarshani-h8c 6 หลายเดือนก่อน +5

    මෙි මැඩමි කියන සෑම දේම හරියට හරි උනාට ලකුණු මතම පදනමි වුන අධ්‍යාපනයක් ගොඩ නැගිලා ඉවරයි

  • @anushadisanayaka8980
    @anushadisanayaka8980 6 หลายเดือนก่อน

    Ane doctor , mage putha dan inne 2 වසරේ . Mage babage akuruth tikak kathai. Ithin teacher hamadama kiyanawa mata call karala babage අකුරු hadanna kiyala .. habai dan eyage අකුරු ලස්සනයි .. එහෙම une doctor kiuwa wage man කෑ gahala thamai.. ithin teacher hamadama kiyaddi matath dukai ..

  • @samanpriyantha9494
    @samanpriyantha9494 2 หลายเดือนก่อน

    Ape loku duwa ita aya ekka katha karanne ne nayo ekkath ehemi ahana dewal walata oluwa wananawa.wayasa 13y

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +7

    ඔබගේ අපගේ කාලයට වඩා මේ වෙනස ලබන සතියේ පහදා දෙන්වානම් මැනවි.💝🙏💝

  • @geethkumara2935
    @geethkumara2935 ปีที่แล้ว +12

    මැඩම් ඔයාගෙ අම්මා උගන්නපු නිසා නේද අද ඔය තැන ඉන්නේ.තනියමද ඉගෙන ගත්තේ..මේ කාලේ ලමයිට උගන්නන්න පස්සෙන් හිටියේ නැත්තම් ලමයා මෝඩයෙක් වෙයි.🤔🤔🤔

    • @wasanawijerathna6060
      @wasanawijerathna6060 ปีที่แล้ว +2

      ඒක ඇත්ත... මේ කියන දේවල් අපේ රටේ කරන්න බෑ... එහෙම උනොත් ළමයා අනාතයි

    • @EaswJames
      @EaswJames หลายเดือนก่อน

      මෙයා ඉගෙන ගත්තේ අම්මා උගන්නපු නිසා ම නෙමෙයි.. එයාගේ මහන්සියි..

  • @SanduniKD
    @SanduniKD 6 หลายเดือนก่อน

    මැඩම්ව සම්බන්ධ වෙන්න දුරකතන අංකයක් ලබාදෙන්න

  • @PriyanjalaPathirana
    @PriyanjalaPathirana 3 หลายเดือนก่อน

    මගේ දරුවා ට අවු11 ඉගන ගන්න අකමැති මොනවාද කරන්නේ

  • @nisansalasanadamali2131
    @nisansalasanadamali2131 6 หลายเดือนก่อน +3

    Oya kiyana hakiyawan thiyana guruwaru na madom. Chakkare padam karawanna lamaita wadadena tharama ME 5vibagauak nisa

  • @abacusmathamatics7113
    @abacusmathamatics7113 ปีที่แล้ว +4

    I think this should be watched by the president of Sri Lanka.

    • @sciencewiththeersha
      @sciencewiththeersha 3 หลายเดือนก่อน

      වැඩක් නැහැ නැහැ ප්‍රසිඩන්ට් බලලා එයාලට දරුවන් ගැන හැඟුමක් තියෙන දරුවොත් නැහැනේ.
      එහි හිටපු අධ්‍යාපන ඇමතිත් ඉන්න අධ්‍යාපන ඇමැතිවරුත් එන්න ඉන්න අධ්‍යාපන ඇමතිවරුත් මේ වගේ උපදෙස් ගත යුතු අධ්‍යාපන ක්‍රමය ඉතා ඉක්මනින්ම වෙනස් කළ යුතුයි.සෑම ගුරුවරු ගුරුවරියක්ම මනෝවිද්‍යාඥයන්ගෙන් උපදෙස් ලබා ගත යුත්තේ දරුවන්ට උගන්වන ආකාරය සෑම කෙනෙක්ම councel කරලා එන්න තියෙනවානම් හොඳයි පාසල් තුලට.private sector semicalment semicalment ඒ ලෙවල් ඉවර වෙච්ච ගමන් ගුරුවරු හැටියට ගන්නවා.මේ දරුවන් උගන්වන්න ගොරුවරු හැටියට මොනවද තියෙන සුදුසුකම් අධ්‍යාපනය විතරක් මදි. ටීච training එකේත් කොලිෆයි teachers arena ගුරුවරු හැටියට සෑම කෙනෙකුටම ගුරු වෘත්තිය යෙදෙන්න දෙන්න එපා දරුවන් තවත් ආගාධෙටයි යන්නේ.දරුවන්ගේ මනසෙ තේරුම් ගත යුතු ගුරුවරුන් පමණක් බිහි කරන්න.අනේ බල බලධාරීන්ගේ අවධානය මේ වෙත ලැබෙනවනම් කුමන හෝ ආකාරයෙන් අයිතියෙන් මාධ්‍ය තුළින් වත් කරුණාකර මේ දේවල් මොනවා වෛද්‍ය උපදෙස් මාලාවන් සෑම පාසලක් තුළම ඇති කරදෙන්න.විශේෂයෙන් කොළඹ රාජයේ පාසල් ද semi government පාසල් තුළද ්න මෙවැනි මනෝවිද්‍යාත්මක සෙෂන්ස් ගුරුවරුන් හට ලබා දෙනවා නම්ඉතා වටිනවා.
      කොළඹ පාසල්වල semi government පාසල් අද ගුරුවරුන් ඉන්නවා එයාලගේ න් ඉගැන්වීමක් නොව දරුවන්ව ඩිමෝටිවේට් කරන ගුරුවරු ගොඩක් ඉන්නවා මෙම පාසල් තුළ.

  • @tharakasewwandi5276
    @tharakasewwandi5276 ปีที่แล้ว +6

    මම වඩාත්ම කැමති චරිතයක් තමයි තලතා මැඩම්.මේ අදහස් වලට මමත් එකගයි.🙂🙂

    • @anusasanjiwani2034
      @anusasanjiwani2034 ปีที่แล้ว +3

      ඔබ තුමිය ඔහොම කිව්වට පාසලේ ගුරුවරු විදුහල්පති දෙමව්පියන් ගෙන්වලා ඉගෙන ගන්නේ නැති දරුවන් කියලා බනිනවා. දරුවන්ට ගහනවා . දෙමව්පියන්ගේ අසරණ කමට දෙමව්පියන් දරුවන්ට වද දෙනවා.ඒක දෙමව්පියන් කරන්නේ නොකර බැරි කමට . ඉගෙන ගන්නේ නැති දරුවන්ගේ නම් පාසලේ සමුහයට දානවා දරුවෝ එවා දැක්කම ලැජ්ජා වට පත් වෙනවා.මොන උපාදෙස් දුන්නත් පලමුවෙන් ඒ උපදෙස් ගුරුවරුන් ට විදුහල්පතට දෙමව්පියන් ට එකවර දෙන්න ඕනේ . ඒකට වැඩපිළිවෙළක් යෝජනා කරන්න පිං අයිතිවෙයි

    • @SamiraSamira-yp8de
      @SamiraSamira-yp8de ปีที่แล้ว +1

      Aniwaryenma

  • @ruwaninalika4016
    @ruwaninalika4016 ปีที่แล้ว +1

    Thankyou so much for ur enough kind and this all things.

  • @හිමන්ෂාකුමාරි
    @හිමන්ෂාකුමාරි 12 วันที่ผ่านมา

    Mata nambar ekak danna puluwan da

  • @warunigoonethileke6650
    @warunigoonethileke6650 ปีที่แล้ว +2

    Taresameepan hindi film එක සියලු ම ගුරුවරුන් ට දෙමාපියන් ට නිතර බලන්න කියන්න.

  • @heratht3098
    @heratht3098 ปีที่แล้ว +4

    දන්න සෙල්ලම් දාල එක වතාවක් පලවෙනියා කර ගත්තා කියමුකො. ඊළඟට ඔය තත්වය අාරක්ෂා කර ගන්න දරැවා බාෙහොම වෙහෙසෙනවා. තත්වය පහල ගියදිනක දරාගන්න බැරි පීඩනයකට දරැවා පත්වෙන්න පුලුවන්.

    • @Marintha999
      @Marintha999 ปีที่แล้ว +1

      ඕනම දෙයක් සම සේ දරා ගන්න කියලා දීලා ඉස්සරහට යන්න හරි පාර දරුවට පෙන්නන්න ...එතකොට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ...

  • @ChandrasiriBandara-x1e
    @ChandrasiriBandara-x1e หลายเดือนก่อน

    Mage daruwa 1wasare akuru liyanna kamathima naha me wenuwen kalahaki deyak kiyanna

  • @sarathvilson2768
    @sarathvilson2768 ปีที่แล้ว +1

    Ane mage Baba ma para 1 wasara.ayaga name piyumali.aya perapasal yanakota kikurui.ath den harama akikarui.ayi ahemawenna matabayi.pandhi weta karanawa hothata ath .pasaleya wetha karanne na .pasaleya hemdenama duwanawa

  • @dariaysha
    @dariaysha หลายเดือนก่อน

    Damawpiyo witharak nemei madam tearchalath mole maninne daruwange lakunu walin, samahara guruwatu gana hithanakotath dukai madam mokada daruwanta ma adyapana kramaya lakunu matha padanamwa daruwo manasikawath wattanawa

  • @sankalpasamuditha4950
    @sankalpasamuditha4950 ปีที่แล้ว

    Madam mage puthata Dan 12 years.. putha nusari idala grade 3 vithara wenakal hodata igena gaththa.dan grade 6 inne.eya Dan igena ganna asama.na.thama podikale wage waha hada hada sellam karanna thamay kamathi mekata pilithurak denna madam.

  • @KaveeshaEdirisinghe-ld1zi
    @KaveeshaEdirisinghe-ld1zi ปีที่แล้ว

    මගේ පුතාට අවුරුදු 1 මාස 08. එයා හොදට කථාකරනවා. ලොකු වචන කියනවා. එත් එයාට ඕනි නම් විතරයි. මං උගන්වන කිසිදෙයක් කියන්න කරන්න කැමතිනෑ . මං උගන්වන වචන පොඩි වචන. එත් ඒවා කියන්නේ නැතුව බර වචන කථා කරනවා. මට මගේ දරුවාගේ අවධානය මදී වගේ දැනනවා. මං රස්සාවක් කරන්නේ නැතුව ඉන්නෙන් මගේ දරුවා වෙනුවෙන්. මට දරුවාගේ අධ්‍යාපනය ගැන බයක් දැනනවා. මේ ගැන පොඩ්ඩක් කථාකරන්න පුළුවන්ද?

  • @darshijay
    @darshijay 6 หลายเดือนก่อน +1

    Mama hithanne paasal walin demaupiyanwa push karanawa.ea nisai demaupiyo daruwo push karanne.lakunu nathi unoth demaupiyonwa geneanawa paasalata,ithin demaupiyo asaranai.

    • @mssameerasameera8381
      @mssameerasameera8381 19 วันที่ผ่านมา

      Ane ow mage daruwath kalin geye game pasalakata .passe kolomba enna una kalin lukunu th gaththa den eya godak behala missuth napurui godak liyannath denwa .mata daruwa aye kalin wedehata hadaganna kohomda kiyala danna kenk kiyanna loku udawwak .

  • @KaveethHansana
    @KaveethHansana 7 หลายเดือนก่อน +2

    මැඩම් ඔබ තුමිය හමුවෙන්න පුළුවන් ද

  • @sarathliyanage7224
    @sarathliyanage7224 7 หลายเดือนก่อน

    Valuable ❤

  • @galkissagechathurika4175
    @galkissagechathurika4175 6 หลายเดือนก่อน

    Ane me adyapana kramaya wenas wenna. Daruwanta hoda pasalak oni thamai shishsthwaya nathi karanna oni.

  • @ChalanaMobile
    @ChalanaMobile 2 หลายเดือนก่อน

    Magath😅ennaaa😮auriudu12atheyega😅akurukathaye

  • @jinaniwinifreeda7524
    @jinaniwinifreeda7524 ปีที่แล้ว +1

    Meka balapu hamogema lamai palaweniya? wenawada

  • @sriyaweerasinghe1829
    @sriyaweerasinghe1829 ปีที่แล้ว +1

    Mata obathumiyata . mage puthawa penwanna puluwanda, otisam daruwek. Otisam daruwek samaga wada karana akaraya pahadanna

    • @Madusha-w1t
      @Madusha-w1t 2 หลายเดือนก่อน

      Videos tiyenwa ytub eke

  • @lakmalinisansala1965
    @lakmalinisansala1965 ปีที่แล้ว

    Me Doctar wa meet wenna puluwan kohededa

  • @ruwaninalika4016
    @ruwaninalika4016 ปีที่แล้ว +1

    Aththatma daruwekuge molaya wardanaya siduwenne wadopurama pothata seemaweemen namei parisaraya thulinui.elimahana thula aya laba
    ' ATHDAKEEM' (experiances)thama daruwage molaya thula nidahase wardanaya wena akama widiya.snau jaala wardanaya kramawathwa wenne athakotai.pothatama hira k epa

  • @anusharathnayake8703
    @anusharathnayake8703 ปีที่แล้ว

    මට මෙතුමිය සම්බන්ධ කරගන්න tp# හරි ක්‍රමයක් ලබාදෙන්න පුලුවන්ද

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 ปีที่แล้ว +1

    Miss lamayekta nakath balalane akuru kiyawanne liyanne ea dekama nakathata karanna bari unot lamayata igana ganna bari wenawada ea kathawa.atthakda missa

    • @niroshanshashimal683
      @niroshanshashimal683 ปีที่แล้ว +1

      Owa boru katha. Anith ratawal wala owa nane . Daruwata nidahase igena ganna denna.

  • @TharangapushpaKumaraSingappuli
    @TharangapushpaKumaraSingappuli ปีที่แล้ว

    Ahamben dakupu wadasatahanak.dan aniwaryenma balanawa. Aththatama api kochchara waraddakda daruwanta karanne

  • @geethikarasanjali
    @geethikarasanjali ปีที่แล้ว

    Hariyatama hari madem.Mage daruwatathbthiuenne oya gataluwamai.Lassanata piliwelata akuru liyanawa.Habai wadata tika bageta karanne.Hamoma daruwata wihilu karanawa.Teacher pawa daruwawa pahalata daala katha karanne.Himin wada karanne kiyala hamadekinma pahalata danawa.

    • @geethikarasanjali
      @geethikarasanjali ปีที่แล้ว

      Iskoledi podi akuru liuwama teacher baninawa kiyala lokuwata akuru liyanawa.Daham pasaledi loku akuru liyanawa kiyala ea teachergen banum ahanawa.Daruwa inne 3 Wasare.Pudumakara widihata akuru passe panna panna dangalanawa.Maha jara adyapanayak ape rate thiyenne

    • @Marintha999
      @Marintha999 ปีที่แล้ว +1

      @@geethikarasanjali දරුවෝ ඇත්තටම හරිම පව්...කිසිම කෙනෙකුට දරුවගේ පෞරුෂයට හානියක් කරන්න ඉඩ තියන්න එපා ..පස්සෙ දවසක හානිය කරපු ගුරුවරු ජීවිතුන් අතරත් නෑ ..නමුත් දරුවන්ට ඉස්සරහට යන්න බෑ පෞරුෂය හීන වෙලා...ඒක නිසා දරුවනගේ මොලයට පෞරුෂයට හානියක් කරන්න කිසිම කෙනෙකුට ඉඩ තියන්න එපා...

  • @harshaniillankumaran5406
    @harshaniillankumaran5406 ปีที่แล้ว

    මෙගේ දරුවා අපි ඉන්න ගෙදර තව දරුවෙක් ඉන්නවා නරක වචන කතා කරන නරක වැඩ කරන හැම වෙලේම මගේ පුතාට දැන් මාස 18 මේ තත්ෙවදි මේ පරිසරය තුල මගේ දරුවා එ් දේවල් වලින් වලක්වා හරියට හදාගන්න පුලුවන්ද මම කැනඩාවේ ජීවත් වෙන කෙනෙක්

  • @ganeeshamadushani1079
    @ganeeshamadushani1079 ปีที่แล้ว

    Super

  • @thenubaba
    @thenubaba ปีที่แล้ว

    👍👍

  • @shamishenuanimalfriends1169
    @shamishenuanimalfriends1169 ปีที่แล้ว

    මට මේ ඩොක්ටගේphone no ගන්න බැරිවෙයිද මිස් ලොකු උදවුවක්..

    • @IndikaNelushi
      @IndikaNelushi 11 หลายเดือนก่อน

      😅ඔව් ඇත්තටම

  • @thamarasrimali1201
    @thamarasrimali1201 ปีที่แล้ว +1

    ❤❤❤

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthideepika2557
    @nilanthideepika2557 ปีที่แล้ว

    🙏

  • @erandhikamihiri4310
    @erandhikamihiri4310 ปีที่แล้ว

    Mage daruva pasal gihin kisimadeyak liyanna puluvan karanna

  • @sciencewiththeersha
    @sciencewiththeersha 3 หลายเดือนก่อน +2

    ITN please can I hv this Doctors' contact number please .any other මනොවිද්‍ය විශේෂ උපදේශක අය

  • @kusaladesilva6616
    @kusaladesilva6616 ปีที่แล้ว

    Mage babata aurudu 4i.. eya rathingna sadda walata, haiyen gorawaddi, baloon pupuraddi wage baya wenawa. Adanawa. Api himita kiyala denawa eth a hama welawakama bayai. Hithe bayak thiyanawa wage therenawa. Mekata mokakda karanna puluwan..

    • @piumianuththara7533
      @piumianuththara7533 ปีที่แล้ว

      Podi shabda walata baya wenava nam, repititive dewal karawa nam, issarahata passata hama welema wanenwa nam, agili thudu walin nitharama awdiniwa wage dewal autism thiyena kenekge lakshana kiyala thiyenwa. Ehema thiyena babekta special attention dila eyta loke gana wenas widihata kiyala denna ammala thaththala autism thathwaya gana educate wenna one. E pilibada specialist kenek ekka katha karanna. Me tika kivve man igena gena thiyena tharamin. Man waradi wennath puluwan. Eth autism wage neurodiverse thathwayan thiyena lamai podi kalema adura gaththama eylata udaw Karanna lesi.

  • @Rangamadhavi-f1w
    @Rangamadhavi-f1w ปีที่แล้ว

    Madamge contact number eka ganna puluwanda?

  • @anulaliyanage4344
    @anulaliyanage4344 ปีที่แล้ว

    🎉

  • @AselaDinesh-br1cf
    @AselaDinesh-br1cf 6 หลายเดือนก่อน

    ,samadhige

  • @lakmalinisansala1965
    @lakmalinisansala1965 ปีที่แล้ว

    Please contact no akak denna puluwanda

  • @gamingseven3867
    @gamingseven3867 ปีที่แล้ว

    Ambo🤣🤣🤣

  • @Thehappymom7000
    @Thehappymom7000 ปีที่แล้ว

    ❤❤