- 38
- 443 929
Psychology for life with Samitha Ethuldoraarachchi
Sri Lanka
เข้าร่วมเมื่อ 10 ก.ค. 2023
Samitha Ethuldoraarachchi, a versatile professional with expertise in psychology, life coaching, learning & development consultancy, and personal & professional development training. Dedicated to empowering individuals to unlock their full potential, achieve personal growth, and excel in their professional endeavors. Passionate about fostering mental well-being, resilience, and holistic development. Stay connected and enhance your journey of self-discovery by subscribing to TH-cam channel.
ඔබගේ දරුවා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනවාද? | Samitha Ethuldoraarachchi
Samitha Ethuldoraarachchi, a versatile professional with expertise in psychology, life coaching, learning & development consultancy, and personal & professional development training. Dedicated to empowering individuals to unlock their full potential, achieve personal growth, and excel in their professional endeavors. Passionate about fostering mental well-being, resilience, and holistic development.
Stay connected and enhance your journey of self-discovery by subscribing to TH-cam channel.
#psychologystudent #mentalhealth #depression
#Psychologyforlife #samitha #samithaethuldoraarachchi #අනියම්සබඳතා #love #psychologyin2024 #psychology #mentalhealth #love #therapy #mentalhealthawareness #anxiety #motivation #psychologist #selfcare #mindfulness #selflove #life #psicologia #mentalhealthmatters #depression #philosophy #health #psychologyfacts #psychotherapy #healing #quotes #art #psychologystudent #mindset #wellness #meditation #inspiration #mentalillness #mind #therapist
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission

มุมมอง: 559
วีดีโอ
ඔබේ දරුවත් කොවිඩ් කාලයේ ඉපදුන දරුවෙක්ද? | Samitha Ethuldoraarachchi
มุมมอง 1.8K5 หลายเดือนก่อน
Samitha Ethuldoraarachchi, a versatile professional with expertise in psychology, life coaching, learning & development consultancy, and personal & professional development training. Dedicated to empowering individuals to unlock their full potential, achieve personal growth, and excel in their professional endeavors. Passionate about fostering mental well-being, resilience, and holistic develop...
ඔබේ දරුවත් ගේ හැඩි කරනවාද? | Samitha Ethuldoraarachchi
มุมมอง 3875 หลายเดือนก่อน
Samitha Ethuldoraarachchi, a versatile professional with expertise in psychology, life coaching, learning & development consultancy, and personal & professional development training. Dedicated to empowering individuals to unlock their full potential, achieve personal growth, and excel in their professional endeavors. Passionate about fostering mental well-being, resilience, and holistic develop...
දරුවෙක් ඉදිරියේ කලයුතු /නොකල යුතු මේ දේවල් පිලිබඳව ඔබ දැනුවත්ද? | Samitha Ethuldoraarachchi
มุมมอง 16K5 หลายเดือนก่อน
Samitha Ethuldoraarachchi, a versatile professional with expertise in psychology, life coaching, learning & development consultancy, and personal & professional development training. Dedicated to empowering individuals to unlock their full potential, achieve personal growth, and excel in their professional endeavors. Passionate about fostering mental well-being, resilience, and holistic develop...
ඔබත් දෙමාපියන් වශයෙන් පොඩි දරුවන්ට සීමාවල් දානවද? | Samitha Ethuldoraarachchi
มุมมอง 3.9K5 หลายเดือนก่อน
Samitha Ethuldoraarachchi, a versatile professional with expertise in psychology, life coaching, learning & development consultancy, and personal & professional development training. Dedicated to empowering individuals to unlock their full potential, achieve personal growth, and excel in their professional endeavors. Passionate about fostering mental well-being, resilience, and holistic develop...
ඔබේ කුඩා දරුවා සමග යහපත් සබන්ධතාවයක් ගොඩනගාගන්න මේ ක්‍රම අනුගමනය කරනවාද?| Samitha Ethuldoraarachchi
มุมมอง 17K5 หลายเดือนก่อน
Samitha Ethuldoraarachchi, a versatile professional with expertise in psychology, life coaching, learning & development consultancy, and personal & professional development training. Dedicated to empowering individuals to unlock their full potential, achieve personal growth, and excel in their professional endeavors. Passionate about fostering mental well-being, resilience, and holistic develop...
ඔබගේ දරුවත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනවාද? | Samitha Ethuldoraarachchi
มุมมอง 3255 หลายเดือนก่อน
Watch full video th-cam.com/video/VOmHFf3mrpg/w-d-xo.html Samitha Ethuldoraarachchi, a versatile professional with expertise in psychology, life coaching, learning & development consultancy, and personal & professional development training. Dedicated to empowering individuals to unlock their full potential, achieve personal growth, and excel in their professional endeavors. Passionate about fos...
ඔබගේ දරුවත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනවාද? | Samitha Ethuldoraarachchi
มุมมอง 14K5 หลายเดือนก่อน
Samitha Ethuldoraarachchi, a versatile professional with expertise in psychology, life coaching, learning & development consultancy, and personal & professional development training. Dedicated to empowering individuals to unlock their full potential, achieve personal growth, and excel in their professional endeavors. Passionate about fostering mental well-being, resilience, and holistic develop...
දරුවෙක්ගෙ මුල් අවුරුදු 3ක කාලය ඉතා වැදගත් වන්නේ ඇයි? | Samitha Ethuldoraarachchi
มุมมอง 29K5 หลายเดือนก่อน
Samitha Ethuldoraarachchi, a versatile professional with expertise in psychology, life coaching, learning & development consultancy, and personal & professional development training. Dedicated to empowering individuals to unlock their full potential, achieve personal growth, and excel in their professional endeavors. Passionate about fostering mental well-being, resilience, and holistic develop...
ඔබේ දරුවාත් ගෙදර හැඩි කරනවාද? | Samitha Ethuldoraarachchi
มุมมอง 3236 หลายเดือนก่อน
Watch full video th-cam.com/video/RqDDHmZMpV8/w-d-xo.htmlsi=Rlfe6eUKgjXPl3hI Samitha Ethuldoraarachchi, a versatile professional with expertise in psychology, life coaching, learning & development consultancy, and personal & professional development training. Dedicated to empowering individuals to unlock their full potential, achieve personal growth, and excel in their professional endeavors. P...
ඔබේ දරුවාගේ හැසිරීම් රටාව ගොඩ නගාන්නේ කොහොමද? | Samitha Ethuldoraarachchi
มุมมอง 10K6 หลายเดือนก่อน
Parenting Methods to behave your children. Samitha Ethuldoraarachchi, a versatile professional with expertise in psychology, life coaching, learning & development consultancy, and personal & professional development training. Dedicated to empowering individuals to unlock their full potential, achieve personal growth, and excel in their professional endeavors. Passionate about fostering mental w...
අලුත උපන් ඔබේ දරුවා සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩ නගාන්නේ කොහොමද? | Postpartum Depression
มุมมอง 9946 หลายเดือนก่อน
අලුත උපන් ඔබේ දරුවා සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩ නගාන්නේ කොහොමද? | Postpartum Depression
දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙන ඔබ මේ දේවල් ගැන දැනුවත්ද? | Samitha Ethuldoraarachchi #lifecoach
มุมมอง 5786 หลายเดือนก่อน
දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙන ඔබ මේ දේවල් ගැන දැනුවත්ද? | Samitha Ethuldoraarachchi #lifecoach
පවුල් ජිවිතය සාර්ථක කරගැනීමට tips| Tips for a successful family life | Samitha Ethuldoraarachchi
มุมมอง 1.9K6 หลายเดือนก่อน
පවුල් ජිවිතය සාර්ථක කරගැනීමට tips| Tips for a successful family life | Samitha Ethuldoraarachchi
ඔබ ජීවත් වන්නේ සතුටින්ද? |Tips to live a happy life. | Samitha Etuldoraarachchi #lifecoach
มุมมอง 6K6 หลายเดือนก่อน
ඔබ ජීවත් වන්නේ සතුටින්ද? |Tips to live a happy life. | Samitha Etuldoraarachchi #lifecoach
ඔබේ දරුවත් එපා කියනදේම කරනවද?|Is your child using bad words? | Samitha Etuldoraarachchi #lifecoach
มุมมอง 2K6 หลายเดือนก่อน
ඔබේ දරුවත් එපා කියනදේම කරනවද?|Is your child using bad words? | Samitha Etuldoraarachchi #lifecoach
ඔබට ඔබේ සහකාරුවා හෝ සහකාරිය ගැන සැකයිද?
มุมมอง 1.7K7 หลายเดือนก่อน
ඔබට ඔබේ සහකාරුවා හෝ සහකාරිය ගැන සැකයිද?
ඔබගේ පවුල් ජීවිතේ ස්වාමිපුරුෂයා/ භාර්යාව ගෙන් චෝදනාවන් වලට ලක්වෙනවද?
มุมมอง 6817 หลายเดือนก่อน
ඔබගේ පවුල් ජීවිතේ ස්වාමිපුරුෂයා/ භාර්යාව ගෙන් චෝදනාවන් වලට ලක්වෙනවද?
අපේ රටේ ඉදන් සහ/හෝ වෙන රටක ඉඳන් දරුවන් හැදීමේ වෙනස කුමක්ද?
มุมมอง 5967 หลายเดือนก่อน
අපේ රටේ ඉදන් සහ/හෝ වෙන රටක ඉඳන් දරුවන් හැදීමේ වෙනස කුමක්ද?
අපේ මනස ලෙඩ වෙන්නෙ කොහොමද?| ඔබ ප්‍රශ්නෙකද ඉන්න?
มุมมอง 7177 หลายเดือนก่อน
අපේ මනස ලෙඩ වෙන්නෙ කොහොමද?| ඔබ ප්‍රශ්නෙකද ඉන්න?
තරුණ කාලේ හොඳට ඉඳලා වයසට යද්දී වැරදි කරනවද?
มุมมอง 73310 หลายเดือนก่อน
තරුණ කාලේ හොඳට ඉඳලා වයසට යද්දී වැරදි කරනවද?
නැන්දම්මා ලේලි රණ්ඩු නම් පුතාලා මේ උපක්‍රම පාවිච්චි කරන්න
มุมมอง 2K10 หลายเดือนก่อน
නැන්දම්මා ලේලි රණ්ඩු නම් පුතාලා මේ උපක්‍රම පාවිච්චි කරන්න
ඔබේ නැන්දම්මා ඔබ එක්ක දිගටම රණ්ඩු ද? රණ්ඩු ඉවර කර ගන්න විදිහ
มุมมอง 4.5K10 หลายเดือนก่อน
ඔබේ නැන්දම්මා ඔබ එක්ක දිගටම රණ්ඩු ද? රණ්ඩු ඉවර කර ගන්න විදිහ
පවුල් ප්‍රශ්න කතා කරලා විසඳගන්න යන්න එපා - මේ විදිහට විසඳන්න
มุมมอง 286K10 หลายเดือนก่อน
පවුල් ප්‍රශ්න කතා කරලා විසඳගන්න යන්න එපා - මේ විදිහට විසඳන්න
පිටරට ඉඳලා ලංකාවේ විදිහට දරුවෝ හදන්න උත්සාහ කරනවද? දරුවා විනාස වෙන්න කලින් මේ කතාව අහන්න
มุมมอง 74010 หลายเดือนก่อน
පිටරට ඉඳලා ලංකාවේ විදිහට දරුවෝ හදන්න උත්සාහ කරනවද? දරුවා විනාස වෙන්න කලින් මේ කතාව අහන්න
තමන්ට තමන් හොඳ මදි කියලා දැනෙනවද? මාවම කරදරයක් කියලා හිතෙනවද? Psychology for life with Samitha
มุมมอง 4.7K11 หลายเดือนก่อน
තමන්ට තමන් හොඳ මදි කියලා දැනෙනවද? මාවම කරදරයක් කියලා හිතෙනවද? Psychology for life with Samitha
සැමියා හෝ බිරිඳ අනියම් සබඳතාවයක පැටලිලාද? උත්තර හොයද්දි මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න -
มุมมอง 22K11 หลายเดือนก่อน
සැමියා හෝ බිරිඳ අනියම් සබඳතාවයක පැටලිලාද? උත්තර හොයද්දි මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න -
ඔබthumiyata ගොඩක් පින් මටමෙම programe eka phitauna
Councilling ekak ganna hoda doctor kenk set karala dennako mn rata inna kenk,whts up nmber ekak thiyenawanm hodai
Me doctor niyamai. Samaharu nam boru wikara kiyanne
Ganiye ane ban danna huththak kathakarapan. Sampuuurna weradi mathayak. Me samajayata weradi adarsha denna epa gon nabbiyeee. Meh ganita track. Meka kiyawanne Akita una ewa. Yakoooo hema darshanikayama kiyanne kathakarala wisandaganna. Ai ban tho wesiye hema kenekta wada udin indagena oya wage gon wisandum denna epa. Meka kiyanawa wena ratawalata galapunata Apita galapenne nalu. Ban ganiye hontaaama deshanawa thiyenne Apita. Ban gon wesiye minisunta monayamhooo agamika pasobimak lan karapan minisunta..🤬🤬🤬🤬🤬🤬🤬👹👹👻💩☠️💀
තැන්කියු ❤මිස්
ජිවිතේ ගොඩක් ප්‍රශ්න ඇත්තටම අතීතයට යන්න පුලුවන් නම් විවාහ නොවී ඉන්නවා ඒ තරම් ම බිරිද ව එපා වෙලා ඉන්නේ ඉවසලා දැන් එපාම වෙලා ඉන්නේ
Apinam prashna kathakarala wisadagannawa kisima awulak na
මේ රටේ මිනිස්සු හිතන්නෙ හරිම අමුතු විදියකට.. ඒ නිසා හොදම දේ අපි වෙන රටකට වෙන සංස්කෘතියකට හුරු වෙන එකයි. මොකද කතා කරල හිතට එකගව දෙයක් තේරුම් ගන්න පුලුවන් අය එහෙම සංස්කෘතියක ඉන්නව කියල මං විශ්වාස කරනවා.
Doctor ; Oba nisa mage hithe thibba godak bara nathi una. Eth Sathuta nam thaama na. Eeth mama try karan nam. Thank you. Godak Watina na wa. Obe videos.
ඔබ තුම්ය එක්ක පොඩක් කතා කරන්න පුලුවන්ද plz
Godaak sthuthii oba thumiyata😊🙏
Mis puluwanm video ekak danna rata inna pirimi kenekta rekiyawe pidanaya ekka paul jivithr sathuta aduwena ektawisadumak denna puluwnda 😢😢
Aththama hina wela sathuten innkota anit kenage vibe ekath nikamma change wenwa😊❤️
Miss ge contec karaganna pluwanda
Doctor ; thank you... Mata thaama me mind eka hada gan na bari wa enne. Loku epa wi ma kin. Enne. Try karan nam.
මම දැන් ධර්මයට යොමුවෙලා යොමු වෙලා සියලු කාමාශාවන් අත්හැරලා ජීවත් වෙනවා වෙනවා මම මගේ පාඩුවේ ධර්මයට හිත යොමු කරනවා.නමුත් හැම වෙලාවෙම ම මට හොරෙන් ගෑනු එක්ක ගියපු දේවල් මතක් වෙනකොට මරන්න තරම් හිතෙනවා නමුත් මගේ දරුවන්ට මුදල් ඕනේ නිසා මම ඌව යාප්පුවෙන් පියාගෙට ඉන්නවා බොරුවට නමුත් මගේ හිතේ කිසිම ආදරයක් නැහැ නැහැ. හොඳට කතා කරලා ඉන්නවා මම ජීවත් උනේ මේ අවුරුදු තිහම බොරු මායාවක් හිතට අරගෙන අවංකවම මම ආදරේ නෑඉතින් මේවා තියෙන කමෙන්ට්ස් බලපුවහම හිතෙනවා මිනිසුන් විවාහ වෙනතුරු නේද මේ අපට ආදරය කරන්නේගැහැනු අපි දරුවෝ නිසා ඉවසමු මිනිස්සුන්ට අවුරුදු පනහ විතර වෙනකොට ඔය සෙල්ලම් කරන්න බැරි වෙනවා. එතකොට නට්ට අකුල ගත්තු බල්ලෝ වගේ ඉන්නවා ඉන්නවා. අපි අපේ පාඩුවේ දරුවෝ හොඳ තැනකට අරගෙන යමු මගේ පුතා දැන් රජෙක් වගේ මේ කිසිම ප්‍රශ්නයක් මගේ දරුවෝ දෙන්නා දන්නේ නැහැ නැහැ නැහැ නැහැ මගේ දරුවෝ සදාකල් සැපෙන් ජීවත් කරවීම මගේ අරමුණයි මම දැන් ගෙවල් තුනක් හදලා තියෙනවා කුලියට දීලා ඒවායේ හරිම ආදායම ගන්නවා ගන්නවා. මම සතුටුයි. මගේ දරුවන්ට මම අනාගතය හැදුවා මගේ දරුවන්ට මම අනාගතය හැදුවාසියලුම අම්මලාටයි මම කියන්නේ කවදා හරි අපි ඒ කාමා ශාවන් නැතිවෙලා යනවා යනවා. ඒ නිසා හස්බන්ඩ් කොහොම කෙනෙක් උනත් දරුවෝ දාලා යන්න එපා හොඳ රත්තරන් දරුවෝ හදන්න කොහොම හරි ස්වාමියාගේ ධනය සූරලා අරගෙන දරුවන්ට හොඳට දේවල් හදලා දෙන්නෑ. මම දැන් හොඳ ශක්තිමත් ගැහැණියක්. නමුත් මම ඌට පොඩ්ඩක්වත් ආදරේ නෑ. හිතාගෙන ඉන්නේ හරිම ආදරෙයි කියලා.කපටි කමින් ගැහැනුනේ ජීවත් වෙන්න දරුවෝ වෙනුවෙන් කෑ ගහන්න දඟලන්න යන්න එපා. චාටුවෙන් සියලුම දේවල් අරගෙන දරුවන්ට හදලා තියන්න.
මම මැරි කරලා දැන් අවුරුදු 30ක් වෙනවා.මුලදී මමත් එක පණ දෙන්න දෙන්නෑ වගේ ආදරය කරලා මට හොරෙන් වෙන කෙනෙක්ව මැරි කරලා නමුත් මට ලෝකෙට මුහුණ දෙන්නෑ බැරි නිසා මම හොයාගෙන පස්සෙන් ගිහින් මැරි කරා කරා. එදා ඉඳලා හොරෙන් හොරෙන් ගෑනු එක ගිහිල්ලා අහුවෙනවා අහුවෙනවා. නමුත් දරුවෝ නිසා ඉවසගෙන ඉවසගෙන හිටියා මට මුව පේන්න බෑ නමුත් බොරු ආදරයක් මවාගෙන මම සතුටින් වගේ ඉන්නවාමම දැන් අවුරුදු පනස් දෙකක අම්මා කෙනෙක් දුව මැරී කළා මගේ පුතා විශ්ව විද්‍යාලයේ යනවා මම මගේ දරුවන්ට බණ වගේ ආදරය කරමින් ජීවත් වෙනවා වෙනවා. මම සැලෝන් එකක් සහ ඩොස් මේකෙන් ක්ලාසස් කරනවා කරනවා මනා ලියන්ගේ ඇඳුම් මහනවා මම ඒ දේවල් වලට කාලය යොමු කරමින් ජීවත් වෙනවා දැන් මගේ හස්බන්ට ඉස්සර නටපු නාඩගං නටන්න බැහැ හොඳ වැඩේ. ඒ නිසා මට හරිම සතුටුයි. මම
Mata dctorge no denawada Danna kenek
Eka atta mis kawasawat katakarala prashna visadanna ba.
Mama usas pelath karala 25 n badalath husbund 4 wasarata igenagenath magen hamadema igena gena magema tana idan mata banala wena ganun ekka lassanata katha karala innawa..mawa penna ba..hodata igena gen A/L pass welat ganungen humberkaraganna ba kiwa eya ada eyagen kanawatat lokukama danawa..mama nugatha eya ughatha wela..iwasan daruwo denna ekka idiriyata yanawa..apita ganu ayawat hodak kiyanna..lokaya pirimiya sudda karanawa..ganu 8 k ekka eya call karala ahuwelat mama daruwo nisa iwasanawa et eya hadenna..et daruwanta demapiyan ona..thattawa nati karanna mama ..mawa nobaluwat lamaiwa balanawa..mama hitha hadagannawa..adanawa..dewiyanta kiyanawa..
🎉❤❤❤
අපේ පැත්තෙන් එහෙම හිටියත් පිරිමියා එහෙම කරයි කියලා හිතන්න අමාරුයි..සමහර පිරිමි ඉන්නවා රණ්ඩු කරලා තරහා වුනාම වයිෆ් කත කරලා හිනා වෙලා ඉන්න හැදුවත් පිරිමියා එහෙම නෑ..එයාලට උවමනාවක් වුනොත් විතරයි කත කරන්නේ ඒකත් තරහෙන් සාමාන්‍ය විදිහට නෙවේ..අපි කොච්චර ඉවසුවත් ඉවසීමේ සීමාව පනින වෙලාවකුත් එනවා
ganu boruwa karanne ekai
🎉
කතා කරනවට වඩා අතින් පයින් තමයි ලේසි 🙂
Aneoya okkoma lipata dapalla ❤
ඇත්තට ඩිවෝස් වෙන්ඩ බැරිනම් හිතින් ඩිවෝස් කරල දාන්න.හිතින් අතෑරලා දාන්න.එතකොට හිත රිදෙන්නෙ නෑ.❤
❤❤❤Thnx dr 100% correct
විවහා වෙලා ගොඩක් දුකවිදින ගැහැණු අය ඉන්නවා. මම දන්න විදිහට. ඒවා දැකල දැකල මම මගේ wifeta ඇබ්බැහි වෙලා ගෙදරට ඇබ්බැහි වෙලා. මම මගේ බෝනික්කිට ආදරෙයි. දැන් අපිට බබාලා තුන්දෙනෙක් ඉන්නවා
Miss mt oya ekak tikak kata karanna nb ekak denna puluwanda mn godak manasika watilla inne monawa karannada terenne nehe
Thank you so much ❤
Eka eththa...mn mrry krla awruddai.api mrry kre proposal ekakin.eya pawle ekama daruwa.api dn japan wla jiwath wenne.mta masa eka hmaraka chuti duwek innwa..api athare wena hemadema husband eyge amma ekka kynwa..mta edumak gnna gyath kynwa api eliyat ghamath kynwa.babat edumak gththath e dewal pawa amma ekka kynwa.anika husband ge amma eya hemawlema cl gnnwa.. Husband ta husband gena thiranayak gnna eyge amma ida denneth ne....mge baba genath ehmai.babawa nidi krwanna oneth husband ge amma kyna wdiyat mta marama karadarak..hthagnna be mona krnna da kyla.husbandta kyddi eya kynne eyala wedihitiyone apit wada dewal eyla dnnwa.hemawlema eyge ammage weradi hynne nthuwa inna kyla.
Ane miss man hari manasika godak jiwite wedana widina kenek .mata missta tikak katha karanna one jiwite gana upadesak ganna
ස්තුතයි ස්තුතයි ස්තුතයි මැඩමීිි දුුන්න ඔවදන් වලට මමත් මැඩමීිිි කියපු පුශ්න ජාලාවක පැටලිලා
🙏🙏🙏👪👪👪🚣🏄🏊🤽⛷️🤾⛹️
පිටරට ගැන කිව්ව කතාව නම් වැරදියි. ඒ රටවල ප්‍රශ්න හරි සංකීර්නයි. කතා කරල විසදන්න තියා හිතන්නවත් බෑ. ඒ මිනිස්සුන්ට කතා කරන්න හරිහමං කෙනෙකුත් නෑ. ලංකාවෙ අය ඉවසීම දරාගැනීම, අනිත් කෙනා ගැන හිතන එක වැඩි නිසා ඒ දුන්න උපදෙස ගොඩක් අය ප්‍රයෝජනයට ගනීවි. 💛🇱🇰
Doctor phone number eka dennako
Acselant Mam.thanks.
වටින කතාවක්
❤🎉
❤❤❤
Hm kawdawath katha krla wisadagnna ba.mnwhri chuti deyk unth massyk ktha nokra idi ape husband nm
මම නැන්දම්‍මා නිසා හරි පීඩනයෙන් ඉන්නෙ.මම කවදාවත් මගේ ලේලිට මෙහෙම කරන්නෙ නෑ.මම හරිම ඉවසිලිවන්ත ගැහැණියක් ඒ වුනත් එයා මට ඉන්න දෙන්නෙ නෑ.අනේ මගෙ තරැණ ජීවිතේ නිකන් නාස්ති වෙනවා.😭
මාත් කතා කරලා ප්‍රශ්න විසදගන්න හැදුවා... හරිම පොඩි ප්‍රශ්න... මම ඉල්ලුවෙ දවසින් එක වෙලාවක් වෙන් කරන් මට කතා කරන්න, ආදරෙන් ඉන්න, පොඩි දේවල් වලින් වුණත් ආදරේ දැනෙන විදිහට හැසිරෙන්න කියලා... හැබැයි එයා මුළු දවසම වැඩ.. අඩුම රෑටවත් කතා නෑ, මාස ගණන් හම්බෙන්නෙ නෑ... ඉවසලා ඉවසලා දුක නිසා මම ඇහුවා දැන් මට ආදරේ නෑ නේද කියලා.. මට දැනුණෙ එයාට වෙන කෙනෙක් ඇති කියලා... එයාම කියනවා වැඩ වැඩි නිසා එහෙම වෙන්නෙ කියලා.. හැබැයි කතා කරලා තේරුම්කරන්න හැදුවම, මාත් එක්ක ආදරෙන් ඉන්න කිව්වම වුණේ තිබ්බ කතාවත් නැතිවුණ එක... හැමදාම වුණේ මං බැනුම් අහලා මං වැරදිකාරියෙක් වෙන එක... මට ඕන වුණේ ආදරෙන් ඉන්න, දවස බෙදාගන්න, ගේම් ප්ලේ කරන්න, දගලන්න හිනාවෙන්න, හැබැයි එයාගෙ නොසැලකිල්ල නිසා ඈත් කරපු මං එයාට ළං වෙන්න ගියාම තවත් ඈත් වුණා.. කවදාවත් ආදරේ බලෙන් ඉල්ලන්න එපා.. දුක වැඩී
@@madhushisewwandi623 දවසකට තමන් ආදරේ කරන, තමන්ට ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් පැයක් වෙන්කරන්න තරම් මනුස්සයෙක් busy වෙන්නෙ නැහැ. අවශ්‍යතාවයක් නැතිකමයි මෙතන තියෙන්නෙ.
Ane miss !!!...misswa සම්බන්ධ karaganne kohomada kiyannako...
මේ ලෝකයේ තිබෙන විසඳන්න බැරි එකම ප්‍රශ්නය තමයි ඔය ප්‍රශ්නය😮? ලෝකයේ සෑම රටකම අඩු වැඩි වශයෙන් ඇත. කළ යුත්තේ ඉවසීම +❤+ ප්‍රඥාව😊 හුස්ම තිබෙන තුරු ප්‍රගුණ කිරීමය.❤
මිනිහො ඔක්කටම පිස්සු යලුවනෙ😂
අපේ රටෙි ගොඩක් පවුල් පුශ්ණ වැඩි විමට හේතුව ධර්මයයෙන් ඇත් විමයි ධර්මය ජිවිතයට ලං කර ගන්න සැහැල්ලු ජිවිතයක් ගත කරන්න පුළුවන් ඔබ තුමියගේ අදහස්ගොඩක් හොදයි ස්තුතිය ❤❤❤
වයිෆ් කෑල්ල වගේ, පිරිසිදුව පිළිවෙලකට ඉන්නවනං, sexyනං, ළමයිංව හරියට හදනවනං,කෑම බීම රහට හදනවනං පිරිමි හරි ආදරෙයි ඒ වගේ ගෑණුන්ට.මෙතන තියෙන ලොකුම ප්‍රශ්ණය බැන්දට පස්සේ ගෑණු උංව උං විසින්ම අමතක කරන එක.අලි පැටවු ගාණට ස්යිස් වෙලා, පිරිමියාට කෝට්ටක් අරන් තරවට්ටු කරනවා, පිරිමි වෙනත් විකල්ප හොයනවා.නැත්තං ලංකාවේ හංදියක් හන්දියක් ගානේ මෙච්චර මසාජ් පාලර් මොකටද
Ane madam... mzn hamadama madamge dewal ahanaw.mada mm meken num denne boru uththarayak.. pita yana ewun hadanna ba,madam.. man eken godak widawana,kenek.. madam. Un kochcara kiyala dunnath un hethu hadagena hari pita yanawa madam... madam samawenna me video eka num tanikarama boruwak madam ta puluwanda,madam ge
අවස්ථාවාදි ගෑනු පිරිමි තමා ඔය වාගේ ජරා වැඩ කරන්නේ එහෙම පහත් ගති තියෙන තමන්ගේ වාසිය ගැන හිතන වංක උන්ට හොදින් කීවත් ඔය වැඩ කරනවා..මගේ අදහස ඒකයි මැඩම්??😮..
එ්ක අැත්තමයි.