Mage babata 2.30i mama redi hkdaneth uyaneth aya ekka.ayage kalisam ayata denawa saban ganna aya gala denawa ayata therena widiyata.uyaddi lunu sudda karanawa ayata pol poddak dunnahama eka mirika mirika ennawa.bonchi dunnaha ewa kadanawa. Man midila athi gaddi ayath athu ganawa.ayata chuti kale edanma kossai edalai aran dunna.man karana karana de aya karanawa.podi balidyakata wathura dala dunnahama pala walata wathura danawa.kenthi yana awastha nethiwa neme.dawasak mama mokakata hari ayata haiyen kagahuwa ayath mata kagahuwa.edain pxe man ke gahana eka nawathuwa.hida amma kenek wennai hamotama one stress nethiwa enna uparima try karanawa. Gedara ballo dennek ennawa.baba sathunta hari adarei wali aragena ballonge agata danawa ayalawa wali walin wahanawa.duwili alladi man mukuth kiyanne ne athi wenakan allana denawa eta pxe aga hodanawa.samahara aya kiyanawa wali allana denna epalu.ape babata sereppu danne nethiwa thanakola pisse thibbahata ekatatah kiyanawa sereppu dannalu.eka ekkena eka eka katha eth mama baba hadanne mata ona widiyata hodai kiyala hithena widiyata.
මන් මාස 10 බබෙක් ඉන්න අලුත් අම්මා කෙනෙක් මේ වැඩසටහන මට ගොඩක් වටින්වා තවත් මේ වගෙ විඩියෝ ගෙන්න මිස් ...නිවේදිකාවත් වැඩසටහන ලස්සනට මෙහෙයනවා ❤❤
හරිම වටින වීඩියෝ එකක් වෛද්‍යතුමියනි. මගේ චූටි දරුවා දෙදෙන දෙදෙන දෙදෙනා එක්කෙනෙක් අවුරුද්දයි මාස අටයි අනිත් එක්කෙනා අවුරුදු දෙකයි මාසේ එකොළහයි. අපි ඉන්නේ මහ ගෙදර ආච්චී සීයත් එක්ක. ඉතින් ආච්චී සීයයි හැම වෙලාවෙම මේ ළමයින්ම බය කරනවා. බිංද එනවා අන්න අර මාමායාව අරගෙන යනවා යනවා. මොනරු ඉන්නවා මොනවා අරන් යනවා කියලා මේ දෙන්නම හරියට බය කරනවා. කතා කරන වචනත් ළමයින්ට නොගැළපෙන වචන හරියට දෙන්නම කතා කරනවා. වැඩිහිටියන්ට නම කියලා කතා කරන්න තමයි පුරුදු කරන්නෙ සීයා කියලා කියපු ළමයි නම කියලා කතා කරනවා. පොඩි කාලේ සෙල්ලම් බඩු වලට බොරුවට ගහන්න පුරුදු කරලා දැන් ඒ ළමයි පොඩි ළමයි එකතු වෙලා සෙල්ලම් කරනකොට ඒ ළමයින්ට ගහනවා. මහත්තය නිවඩුවට එන්නෙ. ඉතින් මමත් ලොකු මානසික පීඩනයක ඉන්නෙ. දරුවො දෙන්නා වෙනස් කරගන්න කරන්න උලුවන් යෝජනා කිහිපයක් හෝ ඉදිරිපත් කරන්න.ස්තුතියි 🙏
P 0 6:41 00
අනේ මංහරිම ආසයි මේ මැඩම්ගෙ වැඩසටහන් බලන්න.. හොඩාක්ම වටිනවා.. නිකන් බොරුවට නෙවේ හරිම තියරි එකට කියලා දෙනවා හැමදේම ❤❤
Miss twins babala බලා ගන්න එක ගැනත් තවත් තොරතුරු බලා පොරොත්තු වෙමි
ඒත් මැඩම් නොකා ඉදලා බර අඩූ උනාම midwife misslage දෝෂාරෝපණයට ලක් වෙනවනෙ අම්මලව
වටිනා වැඩසටහනක් ❤❤❤
වටිනා වැඩ සටහනක්❤❤❤
Godak hoda wada satahanak madam.mage jiwithata godak watinawa.
Good program
මේ වැඩසටහන තියන වෙලාව හා දවස කියනවද
අනේ අලුත් vedio දාන්න දරුවන් පිළිබඳ
Mage babata 2.30i mama redi hkdaneth uyaneth aya ekka.ayage kalisam ayata denawa saban ganna aya gala denawa ayata therena widiyata.uyaddi lunu sudda karanawa ayata pol poddak dunnahama eka mirika mirika ennawa.bonchi dunnaha ewa kadanawa. Man midila athi gaddi ayath athu ganawa.ayata chuti kale edanma kossai edalai aran dunna.man karana karana de aya karanawa.podi balidyakata wathura dala dunnahama pala walata wathura danawa.kenthi yana awastha nethiwa neme.dawasak mama mokakata hari ayata haiyen kagahuwa ayath mata kagahuwa.edain pxe man ke gahana eka nawathuwa.hida amma kenek wennai hamotama one stress nethiwa enna uparima try karanawa. Gedara ballo dennek ennawa.baba sathunta hari adarei wali aragena ballonge agata danawa ayalawa wali walin wahanawa.duwili alladi man mukuth kiyanne ne athi wenakan allana denawa eta pxe aga hodanawa.samahara aya kiyanawa wali allana denna epalu.ape babata sereppu danne nethiwa thanakola pisse thibbahata ekatatah kiyanawa sereppu dannalu.eka ekkena eka eka katha eth mama baba hadanne mata ona widiyata hodai kiyala hithena widiyata.
Madam pwulaka kohomada me dewal karanna. 5 denek gattot 5 widiyak. Danuma labunata kriyatmaka karanna baha.
❤
Gdk watinawa ❤️❤️
Ane Mata me doctor ge number ekak laba denna. Godak pin. Mata getaluwak thiynawa.
Mge puthata wayasa 3years wenawa.mn tikk loku prashneka inne Aya gana.😢mta udauwak gnn private doctor contact Kara gnn puluwan da.thank you
E chanalin cl karala doctorge nama kiyalaa inna hospital eka dana gana chanal karalaa meet wenda amma.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බබෙක්ගේ මොළය වර්ධනය වෙන්නේ..
ජාන මගින් ද .... නැතිනම් තමන් වැඩෙන පරිසරය අනුව ද ...
උපතින් ද..
මේ පිළිබඳ වැඩසටහන්ක් කරන්නකෝම්.please
ආරය සහ පරිසරය
උපතින් දක්ෂ නැති ළමයි පරිසරය අනුව/ගෙදර /පාසලේ වටපිටාව අනුව වෙනස් කරන්න පුළුවන්
❤
❤❤
❤
❤