Triple P - Episode 67 - හැමදේම ඕනෑවට වඩා හිතන අය හැදෙන විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 20

  • @yoyogirl001
    @yoyogirl001 6 หลายเดือนก่อน +16

    මිස් කිව්ව කතාව ඇත්ත..මම මුල් විනාඩියෙ ඉදලාම ඇහුවා. මගෙ පවුල් පසුබිමත් මේ වගේ toxic 1ක්. දැන් මට අවුරුදු 23ක් වෙනවා.. තාමත් මට හිත හදාගන්න හරි අමාරු උනා

  • @sandunithakshila72
    @sandunithakshila72 6 หลายเดือนก่อน +5

    මගේ දෙමව්පියන්ට බොහොම ස්තූතිවන්ත වෙන්න ඕනේ ඕනෙම දේකට මුහුණ දෙන්න පුලුවන් හොඳ පෞරුෂයක් පොඩි කාලෙ ඉඳන්ම අපිට හදලා දුන්නට 🙏 ඒ විදිහටමයි මමත් කවදාහරි මගේ දරුවන්ව හදන්න බලාපොරොත්තු වෙන්නේ❤ මේ program එක සාර්ථකව ඉදිරිපත් කරපු ඔබ සැමට ජය වේවා💐

  • @Malar-i3c
    @Malar-i3c 13 วันที่ผ่านมา

    Godaak sthuthii Oba dedenata 😊🙏

  • @BuwiSJ
    @BuwiSJ 6 หลายเดือนก่อน +6

    I was also raised alone without being loved by my family. Therefore, I too expected so much love from the man I got married to.. Unfortunately, I wasn't loved by him either. I am an over-thinker and hold everything to myself. That made me very depressed. After watching this video I started being grateful for my past as it made me into a very independent woman in a way that I don't even want a man in my life. Also, I started trying not to over think anymore and make myself happy first. This program was very helpful and Thank you!!! ❤

  • @dilupadinithi5243
    @dilupadinithi5243 5 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤

  • @Gfvj-u5n
    @Gfvj-u5n 23 วันที่ผ่านมา

    මගෙ පවුල මේ වගේ

  • @hasiniperera9028
    @hasiniperera9028 6 หลายเดือนก่อน +3

    මිස් මට දැන ගන්න ඔනා ගැහැනු දරුවෙකුටත් Adhd තියෙන්න පුලුවන්ද. එවයේ ලක්ශ්න මොනවද කියලා.
    මේ වැඩසටහනින් ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුලුවන්. ස්තූතීවන්ත වෙනවා.

  • @schatdent7011
    @schatdent7011 6 หลายเดือนก่อน

    Thank you doctor, What you explained is so true and immensely valuable.

  • @SarathchandraEdirisinghe
    @SarathchandraEdirisinghe 6 หลายเดือนก่อน +1

    Thank. You. Very much. Your. Knowledge. In. Reg...family,managments,,very. Imprints. Your efforts. If. Genuine. For. The. Communities. God. Bless. You. Too,,,,

  • @letslivetoday2402
    @letslivetoday2402 6 หลายเดือนก่อน

    This program is a very important one. Thank you ❤

  • @nethmichethana2404
    @nethmichethana2404 6 หลายเดือนก่อน +1

    Mathiniyani mage diyaniyath oba thumiya wage wenawata thamai kamathi oba thumiyata mama harima kamathi

  • @ishanianuththara9515
    @ishanianuththara9515 5 วันที่ผ่านมา

    Mage paula nm ehma na supportive.eth mta social phobia thiynwa.e nisa pita minissu ,mage wayse aya kwruth mawa ganan ganne na podi kale idalama

  • @DiliniKaushalya-wq9gb
    @DiliniKaushalya-wq9gb 5 หลายเดือนก่อน

    ඇත්තටම marai math e vidiyamai..eken midenna godak amarui.hamawelema bayen jeewat wenne.

  • @AroshVidwan
    @AroshVidwan 6 หลายเดือนก่อน +1

    Mage Paul pasubimath me wage. Misge kathawa hariyatama hari.

  • @DineshThalpawila-rf8ll
    @DineshThalpawila-rf8ll 5 หลายเดือนก่อน +1

    Programm ekata prasna ewanne kohomada?

  • @m.aanura9267
    @m.aanura9267 5 หลายเดือนก่อน +2

    මැඩම් ගෙ number එක දෙන්න පුලුවන් ද?

  • @SarathchandraEdirisinghe
    @SarathchandraEdirisinghe 6 หลายเดือนก่อน

    What's. The reasons. For. It's mother's. Are. Thin king,allways...only. the energiess ,of the. Universals
    Universols

  • @SarathchandraEdirisinghe
    @SarathchandraEdirisinghe 6 หลายเดือนก่อน

    😊😂❤❤❤❤❤❤❤

  • @Gfvj-u5n
    @Gfvj-u5n 23 วันที่ผ่านมา

    මගෙ පවුල මේ වගේ