මලීෂ පුතාගේ ඒ ආදරේ ♥️| Life in japan🇯🇵🇱🇰| Shopping vlog 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • Anusha jeewani

ความคิดเห็น • 853

  • @madumali3459
    @madumali3459 18 วันที่ผ่านมา +257

    අක්කා ලයිව් එනවට කවුද කැමති ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹

    • @SalaniThisera
      @SalaniThisera 18 วันที่ผ่านมา +4

      Api kamathii

    • @user-mj9kn2cq3o
      @user-mj9kn2cq3o 18 วันที่ผ่านมา +1

      ❤මම කැමති

    • @gayathriprasadini915
      @gayathriprasadini915 18 วันที่ผ่านมา +1

      😊😊

    • @madumali3459
      @madumali3459 18 วันที่ผ่านมา

      @@user-mj9kn2cq3o එහෙනම් අපි ඔක්කොම එකතු වෙල අක්කාට සෙනසුරාදා විඩියේ එක කමෙන්ට් එකට දමු..

    • @ameesha6498
      @ameesha6498 18 วันที่ผ่านมา +2

      කැමතී❤❤❤❤❤❤

  • @dinushikaMedhani-rw5fy
    @dinushikaMedhani-rw5fy 17 วันที่ผ่านมา +23

    තමන්ගෙ කුසින් නොවැදුවත් සහොදරියගෙ දරුව තමන්ගෙ වගේ බලාගන්න ඔයා හරිම හොද අම්ම කෙනෙක්❤️ මටත් ඉන්නව එහෙම දුවෙක් එයා මගෙ පණ වගේ 😍❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  16 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 15 วันที่ผ่านมา

      මගේ පුංචිත් එහෙම තමයි 😍😍🥰🥰😍😘😘
      එයාගේ දුව මම
      🙏🙏🙏

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 18 วันที่ผ่านมา +60

    කවුද අඩේ මලීශ එක පාටක් මරීනා එක පාටක් කිව්වේ 😂😂😂😂 . . . පුංචිලා උන අය දන්නවා . තමන්ගේ ලමයි වගේම තමා අක්කගේ ලමයිනුත් කියලා . . ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️ ආදරෙයි ♥️♥️

    • @AndreaFernando-dq8li
      @AndreaFernando-dq8li 12 วันที่ผ่านมา

      ජපානෙ ලොකුවට අදින්නෙ ඇගවල් හැඩ නැති නිසා

    • @shiromafernando6416
      @shiromafernando6416 9 วันที่ผ่านมา

      සමහර පැංචලා හරියට අක්කලාගේ අයියලාගේ දරැවන්ට හරියට අම්මා වගේමයි. ඵ්තරම් ආදරෙයි. අත්දැකීමෙන් කියන්නේ. මම හිතනවා ඔයත් එ් වගේ වෙන්න ඇති කියලා.❤

  • @PinkyWithanage
    @PinkyWithanage 18 วันที่ผ่านมา +46

    මලීෂ ඔයාගේ අක්කගේ පුතා ඔයා පුංචි ඉතින් පුංචිලා කොහොමත් අක්කලාගේ දරුවන්ට හරිම ආදරෙයි.. දරුවෝත් පුන්චිලට ගොඩක් ආදරෙයි.. ඉතින් මලීෂ ඔයාගේ කකුල් මසාජ් කරා කියලා එකේ වැරද්දක් නැ... එහෙම තමයි ආදරෙන් සතුටින් ජීවත් වෙන්න ඕන... අදත් වීඩියෝ එක හරිම ලස්සනයි... සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි. මරිනා මැණික මතක් කරා කියන්න ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @laylakaram5007
    @laylakaram5007 18 วันที่ผ่านมา +19

    අපෙ මරීනා මැණික සුරංගනාවියක් වගේ පුටුවට වෙලා පැද්දී පැද්දී ඉන්න ලස්සන 😂😂😂❤❤❤තෙරුවන් සරණයි හැමෝටම

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️😀😀😀

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 18 วันที่ผ่านมา +12

    ඔයා හිතන්න එපා අක්කා❤❤❤ඔයාට ඔයාගේ දුවත් අක්කගේ පුතත් සමානයි.ඔයා අම්මා කෙනෙක්නේ❤❤💕💕🌷🌷🌷🇸🇬🇱🇰

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-nn5vk9eb1b
    @user-nn5vk9eb1b 18 วันที่ผ่านมา +27

    හැමදාම වීඩියෝ බලන අය නම් සේරම විස්තර දන්නව නෙ අපි නම් හරි ආසාවෙන් වීඩියෝ එකක් දාල තිබුන ගමන් බලනව ❤❤❤

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k 18 วันที่ผ่านมา +7

    මලීෂ හරිම හොද දරුවෙක්.. අක්කිගෙ වගේම හොද ගතිගුණ තියන දරුවෙක් ♥️ හරි අහිංසක පාටයි.♥️ මරීනා නම් එන්න එන්නම ලස්සනයි සුරංගනාවියක් වගෙයි...♥️ ඔයාගෙ husband හරි හොදයි අක්කි.. ඔයාව තේරුම් අරන් ඔයාගෙ ආසාවල්වලට ඉඩ දෙන ඒ වගෙ සැමියෙක් ලබන්න ඔයා ගොඩක් පින් කරලා ඇති ♥️ ඔයත් ඒ වගේ ම හොද බිරිදක්.. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @gamingwithkingsl2458
    @gamingwithkingsl2458 18 วันที่ผ่านมา +12

    මං අනූෂා ආන්ටිගේ වීඩියෝ බලන්න ගොඩක් ආසයි. මං හැමදාම අනුශා ආන්ටිගේ වීඩියෝ හැමදාම බලනවා.😍😍❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Madhushanidulanjana7
    @Madhushanidulanjana7 17 วันที่ผ่านมา +4

    මේ ලෝකේ පිරිමිකම මාන්නයක් කර ගෙන ජීවත් වෙන අයට වඩ මලීශ අයියා මොනතරම් හිත හොද අහිංසක පිරිමි ලමයෙක්ද එයාගේ ජීවීතේ එයා කරන කියන හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න කියල මම පාර්තනා කරනවා ඒ වගේම එයාව අදරෙන් පරිස්සමින් බලා ගන්න ❤❤❤මටනම් මලීශ අයියා ව දැක්කම හිතෙන දෙයක් තමයි අනේ මටත් මේ වගේ හොද කෙනෙක් හම්බ උනානම් කියලා මම කියපු එක වැරදියට හිතන්න එපා කව්රුත් ,,,, ඕනම කෙනෙක් කැමතිනේ මේ වගේ ආදරනීය අයට ❤ නැන්දේ ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️♥️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 18 วันที่ผ่านมา +5

    ජිවිතෙ විදින හරිම ලස්සන අහිංසක ෆැමිලි එකක් අක්කෙ ඔයාගෙ vlogs නම් කොච්චර බැලුවත් එපා වෙින්නෙ නෑ 😊😊👌

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @dilshanwedinambu7181
    @dilshanwedinambu7181 18 วันที่ผ่านมา

    Nice family love you all...❤ harima hith niwenawa akke videos baluwama🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @mayurilakmali1168
    @mayurilakmali1168 18 วันที่ผ่านมา +26

    මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න නේද අක්කා😅.කලු උනත් ප්‍රශ්න සුදු උනත් ප්‍රශ්න 😅.මලීශ ඇත්තටම හොද පුතෙක් අක්කා ❤️.එයා ඔයාලාට හරි ආදරේයි 🥰.කවුරු මොනා කිව්වත් මං නම් අක්කලාට හරි ආදරේයි ❤️.පරිස්සමෙන් සතුටින් ආදරේන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤️🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา +1

      ඒකනේ නංගි ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @isankarathnathilaka4332
    @isankarathnathilaka4332 18 วันที่ผ่านมา +1

    Oyalatath budusaranai akkiyo sathutin parissamin inna...oyage jiwithe harima guna yahapath ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏

  • @chandimaudayangani5270
    @chandimaudayangani5270 18 วันที่ผ่านมา +1

    Harima lassanai akke oyalaga vidiyoo balala sathutuwanawa aththamaiharima lassanai

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @gayathriprasadini915
    @gayathriprasadini915 18 วันที่ผ่านมา

    shopping nam itin 👍👍👍👍
    asawen beluwa akke. oyawa eththatama dakinna asai kathakaranna asai. akkage wagawa niyamaiiiii❤❤❤❤ budusaranai jesu pihitai 😊😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @RuwanKumara-bh2pz
    @RuwanKumara-bh2pz 18 วันที่ผ่านมา +1

    Ada vlog ekath godaak lassanai akke...adum tikanam harima lassanai....adarei....☺☺💚💚💚💙💙💙💜💜💜❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @DiyasinuYt-ic5os
    @DiyasinuYt-ic5os 18 วันที่ผ่านมา +1

    Adath ලස්සනයි video eke..පළවෙනි comment eke magen anekan maga balan හිටියේ

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 18 วันที่ผ่านมา +8

    අනේ අනේ මරීනා මැනික චූටි අත් දෙකෙන් මසාජ් කරනවා.මලීස පුතත් හරි ආදරනීය පුතෙක් .සතුටින් ඉන්න .අනේ මිනිසුන් ගේ ප්‍රශ්න .

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @kushmifernando2663
    @kushmifernando2663 18 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අදත් video එක ....... මෝක මිනිස්සු කියන දේවල් ගනන් ගන්න එපා aunty ❤❤❤ හැමදාම වගේ ආසාවෙන් බැලුවා 💗

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @m.g.b.chathura2331
    @m.g.b.chathura2331 วันที่ผ่านมา +1

    වීඩියෝ එක හරිම ලස්සනයි නැන්දේ ආසාවෙන් බලන් හිටියේ ඇදුම් ටිකත් හරිම ලස්සනයි දැන් නම් වීඩියෝ බලන්න ගොඩක් පරක්කු වෙනවා නැන්දේ ඒ වුනට මට නිදහසක් ලැබුනු අවස්තාවලදී මන් බලනවා ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @udeshikachathurani4021
    @udeshikachathurani4021 18 วันที่ผ่านมา +1

    Hamadama wage sathutin inn nandi lassanai vlog eka parissamen inna hamadamath ❤❤❤❤❤❤❤🇯🇵🌷

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Achini.99
    @Achini.99 18 วันที่ผ่านมา

    Waww sathiye meda video ekak genawata godaaak thanks ❤❤❤ akkage weda hrima piliwelai asai balan innt mareena enna ennama lassna wenawa as wahak wadinnepe punchi surangnawita kawuruhri kiyla thibba live enawanm kemathi kiyla ane apit asai hemotama available time ekaka eka peya bagekata hri enwa nm asai akka ekka ehmat kata krnna puluwan dwska puluwan nm ehema dekut krmu re welawaka nm godak hodai ada video ekat godak asawen baluwe akkat parissmin sathutin inna❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @ayeshahasanthika5435
    @ayeshahasanthika5435 18 วันที่ผ่านมา +4

    අද නැන්දා ගොඩාක් ලස්සනයි. නැන්දට ඩෙනිම ඇදලා ලස්සනයි..මරිනා නංගියත් ලස්සනයි.මලිෂ මල්ලි හොඳ කෙනෙක්. එයා නැන්දට මාමට මරිනා ගොඩාක් ආදරේ කරනවා. අනිත් අය කියන දේවල් වලට නැන්දා සැලෙන්න එපා.නැන්දගේ ගමන නැන්දා යන්න.අපි නැන්ද එක්ක ඉන්නව..❤😊 ආදරෙයි .🫂
    බුදුසරණයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @minesiedirisinghe8167
    @minesiedirisinghe8167 18 วันที่ผ่านมา +1

    නැන්දාගේ videos බැලුවම මාර නිදහසක් දැනෙනවා.. මොන ප්‍රශ්නේ තිබ්බත් හැමදේම අමතක වෙලා යනවා.. මං හරිම ආසාවෙන් නැන්දාගේ videos බලන්නේ..video එකක් අලුතින් දාල තියනවා දැක්කම මාර සතුටක් දැනෙන්නේ ...❤ හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි ❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @ThiliniShanikaShanika
    @ThiliniShanikaShanika 17 วันที่ผ่านมา +4

    මේ ආදරණීය වීඩියෝවෙන් අද අගේ වටිනාකම දෙන්නෙ මලීෂ සහෝදරයාට.
    👏👏👏👏👏👏👏👏👏👏👏👏
    පොඩි කාලෙ අම්මව ආදරෙන් බලාගත්ත පිනෙන් අද හොද රටක ලස්සනට ඉන්නවා.
    🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴
    දැන් පුංචි අම්මා වෙනුවෙන් කරන උදව් වෙනුවෙන් ඒ පිනෙන් තව තවත් ජීවිතය ලස්සන වෙනවා.
    🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴
    වගාවට උදව් කළා කකුල් මසාජ් කලා. මලීෂට නීරෝගී සුවය ලැබෙනවා.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ආ.... මලීෂ nailpolish එකත් ලස්සනයි.🤣💅
    ආහාර උයන දේ ලස්සන කලාවක් වෙන්නෙ පිරිසිදු කමයි පිළිවෙලයි තිබ්බොත් තමයි. 🧑‍🍳👩‍🍳
    තුනපහ බෝතල් ටික හරිම අලංකාරයි. තුනපහ පෙට්ටිය මම හරිම ආස කරන පිළිවෙලට දෙයක්.
    ඉතින් ඒ උයන කලාව කලාත්මකයි.
    🍄👍🥯👍🍄👍🍄👍🍄👍🍄👍🍄
    අලුත් වගාව ඉදිරියට හොද පලදාව එනකන් ආසාවෙන් බලාගෙන ඉන්නවා. සුදු වම්බටු එනකන් ඉන්නෙ බලන්න.🍆🤔
    ඉටිපන්දම් දෙක සුපිරිම දෙයක්නෙ.
    💌💌💌💌💌💌💌💌💌💌💌💌💌
    Shop එකේ ලස්සන ඇදුම් තියෙනවා සපත්තු , ඒ ආභරණ එහෙම හරිම ලස්සනයි.ඔයාලා shop එකට ගියාම වෙලාව යනවා දැනෙන්න නෑ වගේ
    💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
    මේ වීඩියෝ හැමදාම බලද්දි වෙලාව යනවා තේරුනේ නෑ
    💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
    මට මේ වීඩියෝව බලද්දි වෙලාව යනවා දැනෙන්නෙ නෑ.

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ♥️♥️🌷🌷🙏🙏🙏

    • @AndreaFernando-dq8li
      @AndreaFernando-dq8li 12 วันที่ผ่านมา

      😂😂😂😂

  • @rohanvijitha5147
    @rohanvijitha5147 18 วันที่ผ่านมา +19

    අක්කේ අක්කා ට වගේම මටත් අපේ අක්කාගේ පුතේක් ඉන්නවා මම එයාට ගොඩක් ආදරෙයි මට ඉන්නේ දුවෙක් හැමෝම කියන කතා අහන්න එපා හොඳ විතරක් ගන්න පුංචි අම්මා කියන්නේ අම්මා තමායි ජය වෙිවා ආදරෙයි

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️ ආදරෙයි ♥️♥️

  • @shereenmichelle3979
    @shereenmichelle3979 18 วันที่ผ่านมา

    The strong, loving, caring and respectful Aunt and Nephew bond you and Malisha share are amazing. I think Malisha and Marina are a joy and a blessing to your family. They both have lovely personalities. ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @mashi2444
    @mashi2444 8 วันที่ผ่านมา +1

    අම්මෝ අන්තිමට කියපු එක 😂😂😂 මගේ අක්කලාගේ බබාලා අක්කලාට වඩා වෙලාවකට මට ආදරෙයි 😊😊😊 සමහර අය කියන දේවල් එච්චර හිතන්න එපා අක්කේ.❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  7 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🌷😀😀

  • @MilariPerera-eq4bd
    @MilariPerera-eq4bd 18 วันที่ผ่านมา +1

    Vlog harima lassanaii nande❤ 🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @achaladesilva6132
    @achaladesilva6132 18 วันที่ผ่านมา +2

    අදත් ලස්සනයි වීඩියෝ එක සතුටින් පරිස්සමින් ඉන්න ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sakuvlog-iq1tc
    @sakuvlog-iq1tc 18 วันที่ผ่านมา +3

    Onna man dan thama balala iwara une. Harima ලස්සනයි video eka ❤🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ChalaniRuwanthika
    @ChalaniRuwanthika 17 วันที่ผ่านมา

    ❤❤❤ ada video ekath godak lassanai akke ❤❤❤asawen baluwa 🎉🎉ee wagema akke oya samahara aya kiyana katha ganan ganta epa 😊 eka eka aya e e matha welane inne😮 eyala punchila puthala gana hariyata dan na ekai oya🎉malishage wasanawata oya wage punchi kenek hamba une 😊😊punchi kiyala wenasak nane ammama thamai❤❤ hamadama sathutin adaren inne❤❤ hamotama godariyak adarei ❤❤ budu saranai ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @KavidiDulakshi-fn1nh
    @KavidiDulakshi-fn1nh 18 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කියෝ විඩියෝ එක...හැමෝටම ගොඩක් ආදරේයි ...පරිස්සමෙන් ඉන්න..❤️🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 18 วันที่ผ่านมา

    Have a great wenesday and God bless your family always

  • @dulanjaleeranrekha3370
    @dulanjaleeranrekha3370 16 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කෙ.ඉක්මනින් තව විඩියෝ එකක් දෙන්න.හරිම ආසවෙන් බලන් ඉන්නෙ.ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  16 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @chanuRanduni277
    @chanuRanduni277 18 วันที่ผ่านมา +1

    ❤❤අද නම් video එක දානකම් බලන් හිටියේ, නැන්දාගේ video වලින් හිතට සැනසීමක් දැනෙනවා. ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ආදරෙයි ♥️♥️♥️

  • @roshiniwickramasinghe2910
    @roshiniwickramasinghe2910 18 วันที่ผ่านมา +19

    මලීෂ හරි හොඳ දරුවෙක් අනු. අපි මලීෂ ටත් ආදරෙයි මරීනා එන්ජල් ටත් ආදරෙයි. ලංකාවේ ඉන්න පිස්සු මිනිස්සු කියන ඒවා ඔයා හිතන්න එපා අනු. කෙනෙක් ලස්සනට ජීවත් වෙනවා බලන් ඉන්න බැරි අයනේ ඔය. ඔයාලගේ මුළු පවුලටම බුදුසරණයි අනු 🌷🌷🌷🌷

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @Pabasha
    @Pabasha 13 วันที่ผ่านมา +1

    අදත් ලස්සනයි විඩියෝ එක නැන්දි මේ වගේ විඩියෝ තව ගෙන්න බලන් ඉන්නවා❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @saradakumari1059
    @saradakumari1059 18 วันที่ผ่านมา +5

    අද ත් හරිම ආශාවෙන් බැලූ වා ජෙසු පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @priyandanidevasurendra9636
    @priyandanidevasurendra9636 18 วันที่ผ่านมา

    Video ada video eka godak lassanai.punchi kiyanneth amma vagema thamai.eaka akkalage lamai balagatta aya dannava. Eath eyalagen adare labanna hamotama pin na.oya godak vasanavanthai mata harima sathutui.oyage parana video valata vada Dan video enables enna lassanai attamai.anunge sathuta daraganna bari unama minissu eka eka devalvala adupadu hoyanava.vinithava lassanata channel eka karanava oya. Budusaranai jesu pihitai hamotama.❤💖💞🙏🏻👍👋🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @ShiharaRathnayake
    @ShiharaRathnayake 17 วันที่ผ่านมา

    Kohomada akki video ekanam kalinma baluwa comment ekak danne dan me balanne deweni para hamadama wage parissamata sathutin enna adarei akki ❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  16 วันที่ผ่านมา

      හොඳින් ඉන්නවා.. ඔයාත් හොඳින් ද.. ආදරෙයි ♥️♥️♥️♥️

  • @user-vg5sy8gr5r
    @user-vg5sy8gr5r 4 วันที่ผ่านมา

    Amazing heart soothing god bless you

  • @ushanirajapaksa2633
    @ushanirajapaksa2633 17 วันที่ผ่านมา

    ලස්සනයි හැමදාම වගේ අදත්...ආදරෙයි ඔයාලට..බුදු සරණයි ඔයාලා හැමෝටම...💜️💜️💖🇱🇰

    • @anushajeewani2016
      @anushajeewani2016  16 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @wasala2744
    @wasala2744 18 วันที่ผ่านมา

    ලස්සනයි vedio ව නoග ....
    ගොඩක් ආසාවෙන් බැලුවා ....
    බොහොම ස්තුති ඔයාට
    දූයි පුතයි දෙන්න ආදරෙන් මතක් කරනව..❤❤
    හැමදාම සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම ....

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @anuradhamadhavi5021
    @anuradhamadhavi5021 17 วันที่ผ่านมา

    Ane harima lassanai Anu video aka Maleesha,Marenna, denna dakina kota asa hithenawa hamadama sathutin enna ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-if6kc7sn2q
    @user-if6kc7sn2q 18 วันที่ผ่านมา

    ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා තීන්නේ...හරිම ලස්සනයි...ආදරෙයි හැමෝටම....බුදු සරනයි❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 18 วันที่ผ่านมา +1

    අදත් ලස්සන video එකක් බැලුවා. ❤❤ස්තූතියි.

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @roshansabeeha1151
    @roshansabeeha1151 18 วันที่ผ่านมา +2

    ලස්සනයි video එක අදත් ♥️♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @NipunUdayangani
    @NipunUdayangani 18 วันที่ผ่านมา

    Mn me lagadi idn oyage vlogs balanna gtte nende etthtm hrima lassani oyge kata hada bawanawak wgeee🥰 hemdm lssna vlogs genna oyalage family eke adreta loba hithebwa kohma unt stutui etthtm mhem dewal dakinakot...❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 18 วันที่ผ่านมา +3

    Hi අනු...❤❤❤❤....ඔයා හොඳ බිරිඳක් ❤,හොඳ අම්මා කෙනෙක් ❤,හොඳ punchi අම්මා කෙනෙක් ❤.....
    අනිත් අය මොනවා කිව්වත් malisha කියන්නේ හරිම ආදරණීය පුතෙක් ❤ eyage අම්මා මොකද punchiamma මොකද වැරදි දෙයක් නෙවෙයි ..අම්මා වගේම malishage දෙවැනි අම්මා ඔයා ...හැමෝම සතුටු කරන්න අමාරුයි ...අනු ...oyatath පවුලේ හැමෝටම theruwansaranai ...හැමදාම hamadema ලැබිලා සතුටින් ඉන්න වාසනාව ලැබේවා ❤...ආදරෙයි godaaaaaaaaaaaak...❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 17 วันที่ผ่านมา +1

    අනේ අක්කේ ඒ ඇදුම් ටික නම් හුගක් ලස්සනයි ❤❤ වගාවත් දැක්ක අද හරිම ලස්සනයි ❤❤මලීශ ඇත්තටම ඔයාගෙම පුතෙක් තමා අක්කේ .. එයා එයාගෙ අම්මාට වගේම ඔයාට ත් ආදරෙයි .. හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ .. ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  16 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @Anu.00
    @Anu.00 18 วันที่ผ่านมา +10

    Ammooo athi yanthn video ekk dla... දතකුත් ගලවලා ඔහේ මුසලයා වගේ ඇදට වෙලා කම්මැලිකමේ හිටියෙ.....😁🤭💔😪

    • @user-kn3sq3vz5s
      @user-kn3sq3vz5s 18 วันที่ผ่านมา +1

      😂 hi musalayo

    • @nishanimadurangani6971
      @nishanimadurangani6971 18 วันที่ผ่านมา

      ​@@user-kn3sq3vz5s🤭🤣🤣🤣🤣🤣🤣🤣 මුසලී❤

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 18 วันที่ผ่านมา +2

      තමන් ගැන ඇත්තම කියපු එකම කෙනා ඔයාවෙන්න ඇති 😂

    • @neethaswarnashelee1317
      @neethaswarnashelee1317 18 วันที่ผ่านมา

      Hospital ඉඳල මම ගෙදර ආවා.ඇදට වෙලා ඉන්නව. දැන් බත් ටිකක් කෑවා. නංගී ලංකාවට ආව දවසක ඔයාගෙන් කෑම ටිකක් කන්න එනවා.නමුත් මගෙ ජීවිතේ????

    • @Anu.00
      @Anu.00 18 วันที่ผ่านมา

      @@nishanthivijebandara3435 😁😁💔

  • @ruchiraperera6186
    @ruchiraperera6186 17 วันที่ผ่านมา +1

    අනූටත් , අනූගේ ආදරණීය පවුලේ හැමෝටමත් හැමදාම වගේ ගොඩක් ආදරෙයි . අදත් වීඩියෝ එක හරිම ලස්සනයි. හැමෝම පරිස්සමින් ඉන්න අනූ . බුදුසරණයි 🙏🙏❤️❤️😘😘😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  16 วันที่ผ่านมา +2

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @hansimadurasinghe4262
    @hansimadurasinghe4262 14 วันที่ผ่านมา

    Harima lassana video ekak mama nama harima asawen balanne akkage video. Harima lassanai akkagei marinage adum tika. Marina harima cute. Malishath harima hodai. Akke oya marinatath malishatath harima adaraniya amma kenek. Hamadama sathutin inna adaren prarthana karanawa ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  14 วันที่ผ่านมา +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @user-ng6vi6qs7h
    @user-ng6vi6qs7h 17 วันที่ผ่านมา

    It's a kind of blessing to see such a lovely and responsible boy in this era ❤✨ God will bless you all. 💗💐

  • @Ishudulanja4728
    @Ishudulanja4728 18 วันที่ผ่านมา +3

    අදත් ලස්සනයි නැන්දේ ❤️😘 ඇයි නැන්දේ මලීශ අය්යා කියුටෙක්ස් ගාලා දැක්ක නිසා නිකම් ඇහුවෙ හොදේ❤️ ඇදුම් ෂොප් එකේදි මරීනා නන්ගිගෙ නැටුම❤️😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි 😘❤️😍🥰🌹💕

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา +2

      මරීනා තමයි අයියාගෙ අතට එහෙම කරේ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @user-tv2cc4rr9x
    @user-tv2cc4rr9x 18 วันที่ผ่านมา

    Adath adaren baluwa oyage lassana video eka
    Adarei❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @user-qm3up9kq8l
    @user-qm3up9kq8l 18 วันที่ผ่านมา

    Godak lassanai oyala lassanata widinawa jiwithe❤ sathutin parissamin Inna ♥️♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @AmithNishantha-ft6vd
    @AmithNishantha-ft6vd 18 วันที่ผ่านมา

    Adath harima lassana video ekak nande. ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ireshaharshani3123
    @ireshaharshani3123 18 วันที่ผ่านมา

    වීඩියෝ එකක් දාලා කියලා දැක්කහම ගොඩක් සතුටු උනා. මලීෂ එයාගේ පුංචිට ගොඩක් ආදරෙයි ❤❤. ඔයාගෙ වීඩියෝ බලනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 18 วันที่ผ่านมา

    අදත් වෙනදා වගේම video එක ලස්සනයි❤❤❤ ජේසු පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @yeshandiluusha
    @yeshandiluusha 17 วันที่ผ่านมา

    අද වීඩියෝ එකත් ලස්සනයි. ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න.ආදරෙයි ❤❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  16 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 18 วันที่ผ่านมา +1

    අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @subuddhimaheshika6375
    @subuddhimaheshika6375 17 วันที่ผ่านมา

    Hi Anu. Today video is good as always. I also like to go shopping just like you. A lot of sri lankan people like to find gossips about people, so don't listen what others say. I really like to talk with you. God bless to your whole family. ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      Thank you so much ♥️♥️😘

  • @user-xe7dy5hr4v
    @user-xe7dy5hr4v 18 วันที่ผ่านมา

    Lovely family ❤.ආදරෙයි .bs.😘🌹💓

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ♥️♥️ ආදරෙයි ♥️♥️

  • @charunifernado5122
    @charunifernado5122 18 วันที่ผ่านมา

    Anee akki maleesha kiynn eththtm hoda puthek tham❤
    Pela loku wenkot akkat wad Mt sathutuyi gdk❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️🙏🙏

  • @malkanthividanage5331
    @malkanthividanage5331 18 วันที่ผ่านมา

    Vedio එක හරිම ලස්සනයි Malisha පුතාට පුංචි අම්මා කියන්නේ එයාගෙ අම්මා වගේම තමයි. ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @CuteCraft26
    @CuteCraft26 18 วันที่ผ่านมา +2

    ෂෝක් වීඩියෝ එකක් නැන්දේ❤ මලීෂ අයිය නන්දට ගොඩක් ආදරෙයි නේද😊 මරිනටයි නැන්දටයි ගත්ත ඇඳුම් ලස්සනයි❤ මිනිස්සු කියන කතා ගනන් ගන්න එපා නැන්දේ❤ ආදරෙයි .❤බුදු සරණයි.!!

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา +1

      ඒකනේ එයා ගොඩාක් අපිට ආදරෙයි ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @chandimasamaranayake896
    @chandimasamaranayake896 18 วันที่ผ่านมา

    අදත් ගොඩාක් ලස්සනයි වීඩියෝ එක. මිනිස්සු කියන ඒවට හිත රිද්ද ගන්න එපා අක්කා. ලංකාවේ මිනිස්සු කොහොමත් තව මනුස්සයෙක් සතුටින් ඉන්නවට කැමති නෑනේ. ඉක්මනින් තවත් වීඩියෝ එකක් ගෙන්න. 💖💖💖💖💖💖

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @kalpaniweerasinghe6654
    @kalpaniweerasinghe6654 15 วันที่ผ่านมา +1

    අක්කා ගෙදර වැඩ පිලිවෙලට පිරිසිදුවට කරනවා දැක්කම ආසයි 👍😀. අක්කා වගේ candle එකක් මමත් හැදුවා 😉🕯, අක්කාගේ වගාව දැක්කම හරිම සතුටුයි ❤. අක්කාගේ roses 🌹🌹🌹🌹😍. උදේට මේ වගේ මල් ටිකක් දැකල වැඩ පටන් ගත්තාම දවසම සුබයි. අද video එක දනකම් බලාගෙන ඉන්නවා

    • @anushajeewani2016
      @anushajeewani2016  14 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @sunarajapaksha9865
    @sunarajapaksha9865 18 วันที่ผ่านมา

    Lassani akka..❤ hemadama wage asawen baluwa....lassanai akka❤ Jesu pihitai

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @tharindunimsara4645
    @tharindunimsara4645 16 วันที่ผ่านมา

    Nice video akka god bless you 🥰

  • @user-bm5jm3ms1q
    @user-bm5jm3ms1q 17 วันที่ผ่านมา +1

    ❤❤❤good luck akki beautiful 😍 video

  • @user-xl2cr5nq2m
    @user-xl2cr5nq2m 18 วันที่ผ่านมา

    හැමදාම වගේ අදත් ආසාවෙන් වීඩියෝ එක බැලුවා .❤අනූ අක්කා සහ පවුලේ සියලු දෙනාට ආදරෙයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @user-ke4pi4ig7j
    @user-ke4pi4ig7j 18 วันที่ผ่านมา

    හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමින් ඉන්න නැන්දි.....❤❤❤ ආදරෙයි 😊

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ආදරෙයි ♥️♥️♥️

  • @user-kf8nj9rw7t
    @user-kf8nj9rw7t 17 วันที่ผ่านมา

    Plan karala gihin adum gannawata wada ohoma gihin adum gannakota lassana adum hambenawa neda🤭♥️. Adum tika lassanai. 🥰 video ekath lassanai ♥️ Thawa videos ikmanata genna..
    1st comment eka magen♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา +1

      නැතුව නැතුව ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @maduliyanage
    @maduliyanage 18 วันที่ผ่านมา

    ලස්සනයි අක්කේ අදත්...ආසාවෙන් බැලුවා...මරීනාගෙ ලස්සන ...මලීශ කොයිතරම් හොද දරුවෙක්ද...ඔය වයසේ පිරිමි ලමයි හැමෝම ඔය වගේ නෑනේ අක්කේ...ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @sherinefernando2041
    @sherinefernando2041 18 วันที่ผ่านมา

    ❤aa daruwo dennama harima hoda dannek jp tc

  • @isharamadurangi5282
    @isharamadurangi5282 18 วันที่ผ่านมา

    Adath video aka harima lassanai akaa❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dimuthutharaka7252
    @dimuthutharaka7252 18 วันที่ผ่านมา +2

    බලන් හිටියේ ලස්සන වීඩීයෝ එකකින් එනකන්.ඔයාගෙ වගාව දැක්කම හිත පිරෙනවා ඇත්තටම.ඔක්කොම වැඩ පිලිවලට කරන ගමන් ඒ දේවල් කරන්නත් ඔයා කොහොමහරි වෙලාව හොයා ගන්නවනේ..ඒකයි පුදුමෙ.හැබැයි මරීන මැණිකත් උදව් කරන හින්දා ලේසි ඇති නේද.මලීශට ලස්සන කොන්ඩෙ වවලා තියෙද්දි කියලා මට හිතෙනවා.ඇත්තටම එයත් හොද ආදර්ශමත් දරුවෙක් අද සමාජයේ ඉන්න පිරිමි ලමයින්ට බලලා හැදෙන්න.කිසිම දවසක පව් සිද්ද වෙන්නෙ නෑ තමන්ව රැක බලාගන්න දෙමව්පියන්ට සැලකුවා කියලා.දවසින් දවස හරියනවා මිසක්.මලීශට ඔහේ ඉන්න තියන ලොකුම ආසාවත් හයිත් ඔයත් ඔයාගෙ පවුලත්..ඉතින් කවුරු කොහොම හිතුවත් කිව්වත් ඔයාලා ආදරෙන් සතුටින් ඉන්න හැමදාම.❤😘

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ආසාවෙන් හැමදෙයක්ම කරන නිසා ගෙදර අයගේ උදව් ලැබෙන නිසා හැමදෙයක්ම කරගෙන යනවා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

    • @dimuthutharaka7252
      @dimuthutharaka7252 17 วันที่ผ่านมา

      @@anushajeewani2016 ❤

  • @user-lp4kj6nv3p
    @user-lp4kj6nv3p 18 วันที่ผ่านมา +4

    අම්මෝ..මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ...😂.මගේ අක්කලාගේ අයියලාගේ පුතාලත් මන් ගාව ඉන්නවා .එයාලත් මලීෂ වගේ තමයි .මටත් ඉන්නේ පුතාලා දෙන්නෙක්නේ එයාලාත් මට උදව් කරනවා..ආදරණීය පවුල් එහෙම තමයි ❤....ආදරෙයි ...ලස්සනයි video eka

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา +1

      ඒකනේ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @ShamindyaIgalahewa
    @ShamindyaIgalahewa 18 วันที่ผ่านมา

    Akki man hamdama oyage video blanawa.❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sri9653
    @sri9653 18 วันที่ผ่านมา

    හරිම ලස්සන video එකක්.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sugandikadilrukshi4119
    @sugandikadilrukshi4119 17 วันที่ผ่านมา

    Oyalata hamadamath sathutin inna lebewa.❤❤❤❤❤adarei akke

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ආදරෙයි ♥️♥️♥️

  • @alianx5351
    @alianx5351 18 วันที่ผ่านมา +3

    Im obsessed with malessha's nail 😂✨️

  • @Princess_Tulip
    @Princess_Tulip 18 วันที่ผ่านมา +26

    මලීශ අයියත් මං වගේ 20ක් වෙලත් මාත් තාම ඔහොම් තමා🤭❤️... නැන්දාත් මගෙ අම්මා වගේම තමා හරි පිළිවෙලකට හැම වැඩක්ම කරනවා🥺❤️ නැන්දගෙ video බලනකොට මට අම්මව ගොඩක් miss වෙනවා🥺❤️... මේ සතියේ සෙනසුරාදා විඩියෝ එක වෙලාසනින් දානවා නේ නැන්දේ මේ සතියේ නැන්දට වැඩ නැති සතියක් නේද සෙනසුරාදා වෙනකම් ආසාවෙන් බලන් ඉන්නවා🥰❤️... නැන්දාත් සතුටින් පරිස්සම් ඉන්න🥺❤️....

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา +1

      මෙ සතියෙ මම නිවාඩු නිසා ටිකක් කලින් දාන්නම්කො ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

  • @chathuchathu1043
    @chathuchathu1043 18 วันที่ผ่านมา +1

    අක්කේ අදත් ආසාවෙන් බැලුවා video eka..maleesha පුතා,මරීනා දුව Husband අක්කට ගොඩක් ආදරෙයි....ඉතින් අක්කේ ආයේ ඉක්මනට එන්න..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤❤ආදරෙයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @SandamalPrabhashwara-he2cz
    @SandamalPrabhashwara-he2cz 4 ชั่วโมงที่ผ่านมา

    Hokkaido wala koheda inne ❤,,harima lassanyi video eka

  • @KavindyaSashini-xg9mh
    @KavindyaSashini-xg9mh 18 วันที่ผ่านมา

    නැන්දගෙ වීඩියෝ බලන්න හැමදාම මග බලාගෙන ඉන්නෙ 😘😍❤️❤️නැන්ද වැඩ කරන විදිහ දැක්කම මටත් නැන්දා වගේ වෙන්න හිතුනා 😘❤️❤️ ආදරෙයි ඔයාටයි පවුලේ හැමෝටමයි😘😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @lakshikdr2340
    @lakshikdr2340 15 วันที่ผ่านมา

    😂😂 මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න.... ඔයා ශෝක් අක්කෙ... මන් හරිම ආසයී ඔයාගෙ කටහඩට... ඔයගෙ වැඩපිලිවෙල හරිම අගෙයී... අපිට හොදම ආදර්ශයක්... ආදරෙයී පරිස්සමෙන් ඉන්න.. ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  14 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @mayumi90dileemafdo40
    @mayumi90dileemafdo40 17 วันที่ผ่านมา

    ඔයාගෙ ව්ලොග් බලද්දී හරිම ආසයි අක්කේ .හරිම පිලිවෙලයි. මරීනා දූ හරිම ලස්සනයි.❤❤❤😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  16 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chandalathapuspha-nk2ws
    @chandalathapuspha-nk2ws 18 วันที่ผ่านมา +2

    First comment නැන්දේ .. ❤️මෙච්චර වෙලා බලාගෙන හිටියෙ මේ පුංචි සුරංගනා ලෝකෙ බලන්න 🥰🌼😊❤️ මරීනා නංගිත් හරිම ලස්සනයි .... ඔයා හරිම පිරිසිදුයි පිලිවෙලයි නැන්දේ.. ඔයා වගේම මමත් දැන් ගෙදර ලස්සනට තියාගෙන ඉන්නවා.. 🥰🌼🥀 නැන්දේ මටත් හරිම ආසයි japan එන්න.. japanese language එක ගොඩක් අමාරුද ✨🙈 ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .. බුදු සරනයි 🌼❤️

    • @Anu.00
      @Anu.00 18 วันที่ผ่านมา +1

      Mulinma nam amrui.. aswn krddi hriynwa.🤭💜

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️

  • @IsuriShamika
    @IsuriShamika 17 วันที่ผ่านมา

    මේ වීඩියෝ එකත් මං හරිම ආසාවෙන් බැලුවා.ආයි වීඩියෝ එකක් ඉක්මනට ගේන්න.බුදු සරණයි ඔයාලට

    • @anushajeewani2016
      @anushajeewani2016  16 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 18 วันที่ผ่านมา

    God bless dear ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏

  • @user-gc1bu3yd3n
    @user-gc1bu3yd3n 18 วันที่ผ่านมา +1

    ලස්සනයි නන්ගී...මලීශ කියන්නෙ හොද දරුවෙක් .මගෙ අක්කගෙ දුව පුතාල දෙන්නත් ඔහමයි... මරයි මෙ මිනිස්සු එයාලගෙ හිතෙ තියෙන කුහක ගති නන්ගි ඔය ඔව ගනන් ගන්න එපා ......ඔයගෙ පවුලේ සියලුම දෙන ආදරණීයයි ..හරිම ලස්සනයි ඇදුන් නන්ගී...ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

    • @user-gc1bu3yd3n
      @user-gc1bu3yd3n 17 วันที่ผ่านมา

      @@anushajeewani2016 ❤️

  • @chaminihindurangala1858
    @chaminihindurangala1858 18 วันที่ผ่านมา +3

    මටත් වාඩා මගේ චූටි දුව අවුරුදු 4 එයා ආසයි මරිනා akka balanna...
    Harima asawen eya balanawa... 🥰😍

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ආදරෙයි ♥️♥️♥️

  • @deshanipeiris7264
    @deshanipeiris7264 18 วันที่ผ่านมา

    Akke oyala kana japan kama wala namut kiyannako mn asai ewage nam dana ganna❤❤aluten vedios balana ayata okkoma vedio tika balanna kiyanna .oya kiyana kata walata salenna epa.oyalage aule atule tiyena adare api hodatama dannawa❤❤e adaret adarei akka hamadamat 😘😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      හරි මම නම් කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @thusharasampath4284
    @thusharasampath4284 18 วันที่ผ่านมา

    God bless you hamotama.

  • @user-rr9bk3ke8t
    @user-rr9bk3ke8t 18 วันที่ผ่านมา

    ඉක්මනින් ආයෙමත් විඩියෝ එකක් දාන්න.බලන් ඉන්නවා අපි..ඔයා හරිම වසනාවන්තයි අනෙහ් ..ඔයාගේ ෆැමිලි එකහ් හරිම ලස්සනයි ❤.සමහරක් මිනිස්සුන්ට අපි කොහොම හිටියාත් ප්‍රශ්න අනෙහ්..ඔයා හරිම වසනාවන්තයි ..❤😘 ආදරෙයි 😍

    • @anushajeewani2016
      @anushajeewani2016  17 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඉක්මනින්ම එන්නම්කො ♥️♥️