ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අම්මියි තාත්තීයි සෙට් උන හැටි|The Love Story - Sangeeth Vlogs | Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2021
  • #sangeethvlogs #Sangeethsatharasinghe #Theloveatory #love #loveatfirstsight
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - sangeethsat...
    TikTok - www.tiktok.com/@sangeethsatha...
    FaceBook Fan Page - / sangeethsactor

ความคิดเห็น • 1.8K

  • @saduvlogs4750
    @saduvlogs4750 3 ปีที่แล้ว +66

    දැන් ඉන්න කෙල්ලෝ කොල්ලන්ට මේ වගේ ආදර කතා පවුල් ජීවිත ආදර්ශයක් ඇත්තටම 😍👍

  • @ruvininisha9900
    @ruvininisha9900 3 ปีที่แล้ว +144

    ඔයාගේ අම්මි තාත්ති හොඳ උදාහරණයක් හැමෝටම සංගීත්.හරිම ආදරනීයයි.හැමදාම සතුටින් ඉන්න.☺️

  • @sandunifonseka3946
    @sandunifonseka3946 3 ปีที่แล้ว +64

    මටනම් ඒ කතාව අහගෙන ඉන්නකොට චිත්‍රයක් වගේ මැවුණා...ඒ තරමට ලස්සනයි ඒ ආදර කතාව ❤️❤️

  • @mihiridewage924
    @mihiridewage924 3 ปีที่แล้ว +50

    මේ අම්මගේ ,තාත්තගේ පුතා වෙලා ඉපදෙන්න ඔයා ගොඩක් වාසානාවන්තයි😍.ඔයාටත් මේ වගේ සතුටින් ඉන්න ලස්සන පවුල් ජිවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ආදරේයි sangeeth vlogs ❤️

  • @Fafam4t
    @Fafam4t 3 ปีที่แล้ว +208

    අම්මිගේ තාත්තිගේ ආදරකතාව වගේම ඔයාගේ ආදරකතාවත් සුන්දර වේවා !බුදුසරනයි ❤️

    • @dulenmethsuka9165
      @dulenmethsuka9165 2 ปีที่แล้ว +2

      අනේ ආසයි...බුදුසරණයි .........😍😍😍😍😍ආදරෙයි....😘😘😘😘

    • @ranjanik9774
      @ranjanik9774 2 ปีที่แล้ว +2

      Ane puta oyanam kollo piriwaragena natana sakkara wattamak Nam oya sundarai madurata Genna Nam epa monataram wasanawakda puta eya bara oyatai hode❤️❤️❤️🌹🌹🌹

    • @susilasoyza2517
      @susilasoyza2517 2 ปีที่แล้ว +1

      .

  • @shenayashaki9086
    @shenayashaki9086 3 ปีที่แล้ว +40

    ඔයා ඉපදුනු දවසෙ ඒ මොහොතෙ ඉදලම කොච්චර මතකයක්ද බලන්න සංගීත් අයියෙ.හරිම ආදරණීය අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඔයාට ඉන්නෙ.මගෙ අම්මිටයි අප්පච්චිටයි දෙන්නටමත් මේ වගේම මතකයි.ඔයාලා හැමදාම මේ වගේ සතුටින් ඉන්න.හරිම අවංකව කතා කරන හරිම සරල දෙමව්පියන් දෙන්නෙක්.බුදු සරණයි !

  • @ayeshadsp2962
    @ayeshadsp2962 3 ปีที่แล้ว +37

    තාත්තිගේ සුන්දර හිනාව වගේම තමා,ආදර කතාවත් ලස්සනයි .....
    හැල හැප්පීම් තිබුනත් තාලෙට ගලන ගගක් වගේ අම්මගේ තාත්තගේ ජීවිතේ.

    • @gxbxiirir5104
      @gxbxiirir5104 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣

  • @Tharuki_Sanjana1
    @Tharuki_Sanjana1 3 ปีที่แล้ว +17

    මේතරම් ලස්සන ආදර කතාවක් මමත් අහලා නෑ හරිම ලස්සනයි ඔයාගෙ පුන්චි කාලේ ඉදල මේ වෙනකන්ම උන හැමදේම ලස්සන මතකයන් හරිම ලස්සනයි අයියේ 😍😍😍

    • @dddevikakumari4558
      @dddevikakumari4558 3 ปีที่แล้ว +1

      ගොඩාක් ආදරනීය පැම්ලි එකක්..ගොඩාක් සතුටුයි..පව්ලේ සතුට ,ආදරය දැක්කාම..හැමදාමත් හොඳින් සතුටින් ජීවිතේ ගත කරන්නට ශක්තිය වාසනාව ලැබේවා ..❤❤

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 3 ปีที่แล้ว +161

    ලස්සන ආදර කතාවක්.සුරන් අංකල් කියන කතා😂😂😁 ආදරණීය පවුලක් පරිස්සමින් ඉන්න බුදුසරණයි 😘😘💞

    • @chandaralj1893
      @chandaralj1893 3 ปีที่แล้ว +2

      මාරඅමිමයිතාත්තයිපුතයි

    • @raizahanoon4789
      @raizahanoon4789 3 ปีที่แล้ว +2

      Hareema lassanai..aswahak wadenna epa...long live for both...

    • @madhawaemudiyanselage8623
      @madhawaemudiyanselage8623 3 ปีที่แล้ว +2

      Sangeeth mama ogolanta ewana comments like danne naddo.Mama mei aathme nam marry kerala.ilanga aathme oyage amma thatta wagei nandammai maama kenek labeiwaa.Shehara from australia

  • @dsgamage7514
    @dsgamage7514 3 ปีที่แล้ว +107

    මේ වීඩියෝ එක බලද්දි ඇඩුනා.හරිම ලස්සනයි ...හැමදාම සතුටින් ඉන්න අම්මී තාත්තී❤️❤️❤️

  • @anitaperera3048
    @anitaperera3048 3 ปีที่แล้ว +112

    Hi Sangeeth, I'm Anita the nurse which your father is talking about ..Me and my staff crew cared about you and your mama's health well..Happy to see you guys 🤗 PS Thanks for the pen 🤩

    • @wasanaperera4333
      @wasanaperera4333 2 ปีที่แล้ว +2

      So beautiful family ❤❤❤

    • @w.s.6303
      @w.s.6303 2 ปีที่แล้ว +1

      Hey Sangeeth, where are u? Please read the 👆🏻 valuable comment by Mrs.Anita. 🥺

  • @hasanlaksitha9328
    @hasanlaksitha9328 2 ปีที่แล้ว +18

    ටීචර් කෙනෙක් කියලා දැනගත්තෙ අද.... ඒ ගෞරවය තවත් වැඩි වුනා ...❤❤

  • @dayapathirathna8946
    @dayapathirathna8946 3 ปีที่แล้ว +37

    දැන් පුතේ ඔයාට අම්මගේ තාත්තගේ ආදරේ පෙන්නුවා වගේම ඔයත් අම්මටයි තාත්තටයි ඔයත් සෙනෙහසින් ජීවත් වෙනවා කියලා බලන්ඩ කූඩුවක් තනන්න

  • @dilshinigamage7483
    @dilshinigamage7483 3 ปีที่แล้ว +33

    අයියාගේ අම්මා නම් හරිම ශෝක්. ❤❤❤❤ කොච්චර වයසට ගියාත් තමත් තරුණ ජොඩුවක් වගේ . හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 3 ปีที่แล้ว +3

    තාත්ති ගැනත් කිව යුතුමයි ගැමි කම අමතක නොකරන අම්මිව තේරුම් ගත්ත පියෙක් හැම වේලේම හිනා වෙලා ජීවිතේට මුහුණ දෙන පියෙක් එයත් හරිම සුන්දර සැමියෙක් බුදු සරනයි.නියම සතුට හිතේ නිදහස තමයි වටිනාම දේ ජීවිතේ මොකෝ මනව තිබ්බත් අපි යන දවසට කිසි දෙයක් ගෙනියන්නෙ නෑ හැබැයි බිරිදක් සැමියෙක් උනාම ලබන ආත්මේදී අපි දෙන්නම මුන ගැහෙන්න ඕනා කියල හිතන ආදනීයන් ඉන්නෙ අතලොස්සක් පමණි.

  • @vgyuhb134
    @vgyuhb134 3 ปีที่แล้ว +5

    මේ වගේ සැමියෙක්, තාත්ති කෙනෙක් බිරිඳකට, දරුවෙකුට ලැබෙන්නත්, මේ වගේ බිරිඳක්, අම්මී කෙනෙක් සැමියෙකුට, දරුවෙකුට ලැබෙන්නත්, මේවගේ දරුවෙකුට අම්මා, තාත්තා වෙන්නත් නොසෑහෙන්න පිං කරලා තියෙන්න ඕන.
    තෙරුවන් සරණයි!
    ජේසු පිහිටයි!
    ඔබ තිදෙනාටම.. 🙏🙏🙏
    ❤❤❤❤❤❤❤❤❤

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 3 ปีที่แล้ว +33

    අම්මයි තාත්තයි ටිකෙන් ටික දියුණු වුන හැටි කියන්නකෝ දවසක. ඒක බලන්න හැමෝම ආස වෙයි. බුදු සරණ යි!!!

  • @bhagyaliyanage1261
    @bhagyaliyanage1261 3 ปีที่แล้ว +114

    වැරදිලාවත් අන්ලයික් කරන්න එපා...කතන්නදරක් කියනවා වගේ ආසාවෙන් බලන්නෙ සංගීත් අයියගේ විඩියො❤️🥺🥰🥰

    • @lalaniliyanage6289
      @lalaniliyanage6289 3 ปีที่แล้ว +2

      පුතා ඇස් වලට කඳුළු ආවා ඒ ආදර කතාව අහලා අපි හම්බ වෙමු නේද දවසක පුතා තුන් දෙනාටම ආදරෙයි.

    • @shiranisilber2623
      @shiranisilber2623 3 ปีที่แล้ว +1

      @@lalaniliyanage6289 ane matah aduna harima lassani kathawa magen suba pathum!!!!!!!

  • @sujithprasanna8587
    @sujithprasanna8587 3 ปีที่แล้ว +7

    මම ඔයාලගෙ රසිකයෙක් උනේ නෙත් Fm එකේ "සුරන් සිරන් සන් සමග රන් සිනා වරම්"වැඩසටහන අහලා.ඒ කාලෙ ඉදලා මේ තරම් ලොකු ගමනක් එන්න සුරන් අන්කල්ට ආන්ටි යෝද ශක්තියක් වෙන්න ඇති අනිවාර්යයෙන්ම .ගොඩක් සතුටුයි .හරිම නිහතමානී පවුලක්.ඔයාලට තෙරුවන් සරණයි !!!!

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 2 ปีที่แล้ว +9

    ඔයාගෙ අම්මාට ,තාත්තාට දීර්ඝායුෂ පතනවා,,එයාලගෙ කතාව ආදර්ශයක් ,,,,සුබ පැතුම් ,🙏👍

  • @R___sasa
    @R___sasa 3 ปีที่แล้ว +72

    කියන්න වචන නෑ ඒ පවුල ගැන මාරම ලස්සන පවුලක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @madushi9443
    @madushi9443 3 ปีที่แล้ว +31

    අනේ මෙහෙම ආදරයක්...❤️❤️ ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා.. බුදුසරණයි තුන්දෙනාටම..

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee 3 ปีที่แล้ว +7

    ඇස් වහක් නම් වදින්න එපා..හරිම ආදරනීයයී..♥️♥️♥️♥️♥️හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න😍😍

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 2 ปีที่แล้ว +8

    Very sweet, Ammi and Thaththi, what a Happy family. Love to see the love and support between the two of them. Your Mother is so sweet, how she recalls the past
    Can't stop but love your parents
    You are so fortunate to have such loving parents and I love the humor in your fathers' s speech.. Take good care of your parents. You are such a loving son and Always instill good moral values in society'. May God Bless you and your loving parents.

  • @sahashrinimsarsni8781
    @sahashrinimsarsni8781 3 ปีที่แล้ว +29

    අයියේ මාත් ඔයා වගේමයි මමත් හැමවෙලේම අම්මාගෙයි තාත්තාගෙයි love story එක අහනවා,ඒ වගේම ඉස්සර අම්මා ,තාත්තා කරපු දේවල් අහන්න හරිම ආසයි,වැස්ස වෙලාවකට plain tea එකකුත් එක්ක set උනා නම් පට්ට❤️❤️
    මේ මිහිතලේ කිසිම අම්මෙක්ට තාත්තෙක්ට කැස්සක්වත් හැදෙන්න නම් එපා🙏❤️❤️

  • @bhagyaliyanage1261
    @bhagyaliyanage1261 3 ปีที่แล้ว +45

    මං තාම මේ ලව් ස්ටෝරිය බලනවා අප්පා හරිම ශෝක්🤓🤓❤️❤️❤️❤️

  • @pramodsaranga2548
    @pramodsaranga2548 3 ปีที่แล้ว +12

    හරිම ලස්සන ආදර❤ කතාවක්, අපි හැමදාමත් ඔයාලට ආදරෙයි සoගීත් අයියෙ .හැමදාම සතුටින් ඉන්න ,බුදු සරණයි ...!!! 😍❤❤❤

  • @GayanDonaldWimalasuriya
    @GayanDonaldWimalasuriya 2 ปีที่แล้ว +1

    මේ කතාව ඇහුවහම ඇත්තටම සුන්දරයි. දැන් පරම්පරාවට ඉගෙන ගන්න දෙයක් මේක තියෙනවා. හරිම සතුටුයි ..... ඔබ දෙපලට දීර්ඝායුෂ පතනවා. තෙරුවන් සරණයි! ....

  • @senuridishara4893
    @senuridishara4893 3 ปีที่แล้ว +80

    මේක බැලුවම ඔයාලට තියෙන ආදරේ තවත් වැඩි උනා... මේ ආත්මේ විතරක් නෙමෙයි හැම ආත්මෙකම ඔය වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ..ආදරෙයි ගොඩක්❤️🥺😘😘😘😍

  • @alankanirathnayake3639
    @alankanirathnayake3639 3 ปีที่แล้ว +63

    ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි රැකවරණයි... ආදරෙයි හැමදාම..

  • @TheVnv23
    @TheVnv23 3 ปีที่แล้ว +4

    හරිම ආසාවෙන් බැලුවෙ… වැදගත් කරැනු ගොඩක් ලැබුනා අපේ ජීවිත වලටත්.
    ස්තූතියි සංගීත්, බුදුසරණයි දෙමාපියන්ටත් !

  • @vindi1309
    @vindi1309 3 ปีที่แล้ว +9

    ආදරණීය couple එකක් ❤️ aunty ලස්සනට බොහොම කැමැත්තෙන් kathawa කියනවා, සුරං uncle ලැජ්ජයි. 😇😇

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 3 ปีที่แล้ว +50

    ඇත්තටම අය්යේ මට ඔගොල්ලන්නේගේ ආදරේ ❤ දැක්කහම මට ඇඩුනා. ඒ ආදරේ වැඩි කමට ආදරෙයි පැලෙන්න ❤❤❤❤🙏🙏🥰

  • @nethmividarsha1321
    @nethmividarsha1321 3 ปีที่แล้ว +124

    ඇත්තටම ඇඩුන අයියේ මේක බලනකොට ආදරෙයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න 😘😘❤❤

    • @Mihin_Rathnayake
      @Mihin_Rathnayake 3 ปีที่แล้ว +4

      ඔව්

    • @alwaysbehappy843
      @alwaysbehappy843 3 ปีที่แล้ว +1

      @@seniya851 amma appa wesakame gihin lamai heduwama ubalata mewa baladdi amarui thamai..pau 🙂🙂

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 3 ปีที่แล้ว

      Ammi Tattai Sangita malliyatai goodka Adara hmdama Saturn enna labawa dirga aqsa labawa attatama Ammi lassanai

  • @mekhalasiriwardana7789
    @mekhalasiriwardana7789 2 ปีที่แล้ว +3

    It's so nice to see true love .. and it's a blessing your parents are still like they were back then .. many blessings to them

  • @maneeshadodawatta1950
    @maneeshadodawatta1950 2 ปีที่แล้ว +7

    ආදරණීය පවුලක්.. 😍😍😍 ඔබටත් මේ වගේ සාර්ථක පවුල් ජීවිතයක් ලැබේවා සංගීත් ☺️

  • @dewindisarasi642
    @dewindisarasi642 3 ปีที่แล้ว +22

    ලස්සනයි අයියෙ.හැමදාමත් වගේ ආදරෙයි හරිම නිිහතමානී කලා පවුලක්.අම්මි හරිම සිරියාවන්තයි.අයියෙ හෝම් ටුවර් එකක් ඕන 😍😍

  • @shanu2858
    @shanu2858 3 ปีที่แล้ว +44

    ඉස්සර අම්මගෙයි තාත්තගෙයි පොටෝස් පෙන්නන්න අයියෙ❤😊

  • @hasi95
    @hasi95 3 ปีที่แล้ว +4

    හරිම ආදරණීය පවුලක් ❤ ආච්චිඅම්මාව බලන්න ආසයි. ගමේ ගිහින් ඉක්මනට වීඩියෝ එකක් ඕනි..

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 ปีที่แล้ว +2

    ලස්සන ආදර කතාවක්.ආසාහිතෙනවා .බුදුසරණයි දෙවිපිහිටයි .ඔයාලා තුන්දෙනාටම .හැමදාම සතුටින් ඉන්න .😙😙😙

  • @shalisrilanka8576
    @shalisrilanka8576 3 ปีที่แล้ว +147

    අම්මි තාත්ති අසනීප උන වෙලාව මතක් උනා මෙහෙම දකිද්දි.. සතුටින් ඉන්න ලැබේවා ...!!! ගොඩාක් ආදරෙයි හැමදාමත් ඔයාල තුන්දෙනාටම ...❤️❤️❤️

    • @arunipriyanthe2836
      @arunipriyanthe2836 3 ปีที่แล้ว +1

      Dennam.a.eka.wage

    • @desireepaternott5473
      @desireepaternott5473 3 ปีที่แล้ว +1

      A Very Happy Beautiful Fantastic Lovely Love story of ur Ammi and Thathi and still sooo much in Love 💞

  • @sandunijayalath1404
    @sandunijayalath1404 3 ปีที่แล้ว +56

    ඔය වගේ ආදරනීය අම්මෙකුයි තාත්තෙකුයි ලග ඉපදෙන්න ඔයා මාරම වාසනාවන්තයි අයියා..ඔය විදියටම හැමදාම කට්ටිය එක්කම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න .ඔයාලා හැමෝටම ආදරෙයි ❤️❤️

  • @wasanawasana8425
    @wasanawasana8425 3 ปีที่แล้ว +6

    ලස්සන ආදර කතාවක්😍
    සතුටින් සුවපත්ව ඉන්න හැමදාම ! තෙරුවන්සරණයි!

  • @sudeerawijesekara724
    @sudeerawijesekara724 3 ปีที่แล้ว +1

    අනේ පට්ටනේ අම්මා...තාත්තයි.... නියමයි...👍👍👍👍❤❤❤❤ අපි හරි ආසවෙන් අහගෙන හිටියේ තුන්දෙනාටම බුදු සරණයි..දෙව් පිහිටයි...🙏🙏🙏🙏🙏🙏

  • @sandunilakshika5826
    @sandunilakshika5826 3 ปีที่แล้ว +22

    ආදරණීය ජීවිත...... බැඳීම් වෙනුවෙන් කැප වෙලා සතුට ජීවිතේ කර ගත්ත වාසනාවන්ත මාපිය දෙපළක් හා පුතෙක්....
    තුන් දෙනාටම තෙරුවන් සරණයි!

    • @ireshapriyadarshani5436
      @ireshapriyadarshani5436 2 ปีที่แล้ว +1

      බුදු සරණයි ඔයාලට පරිස්සමෙන් ඉන්න

  • @ruwinipadmasiri6871
    @ruwinipadmasiri6871 3 ปีที่แล้ว +28

    අනේ හරිම සුන්දරයි...තෙරැවන්සරණයි!!! දෙවිපිහිටයි සියයලු දෙනාටම❤️❤️❤️❤️

  • @harshanipeiris1860
    @harshanipeiris1860 3 ปีที่แล้ว +2

    You are lucky to have such parents.. They are very lucky to have each other too. Its rare to find this kind love and respect.. They are a good example to all of us. Stay blessed and safe.. God bless you ♥️

  • @damayanthisamarasinghe8024
    @damayanthisamarasinghe8024 2 ปีที่แล้ว +5

    Very happy to see a loving family. Specially a loving son. God bless to all.

  • @lakmalipriyadarshanipriyad2617
    @lakmalipriyadarshanipriyad2617 3 ปีที่แล้ว +18

    ලස්සන පවුලක් වටිනා බැදීම ක් රත්තරං පුතෙක්..
    හරිම සතුටුයි නිදුක් නිරෝගි සුව ලැබේවා අමිමට තාත්තට ඛුදුසරණ යි

  • @sandayakumari2436
    @sandayakumari2436 3 ปีที่แล้ว +78

    සුන්දර ආදර කතාවක්😍බුදු සරණයි🙏ජීවිතය තිබෙන තුරු සදා කල් රැදේවා ඔය ආදරේ🙏🙏

  • @gangakumari2253
    @gangakumari2253 3 ปีที่แล้ว +2

    හරිම ලස්සන ආදර කතාවක් හැමදාම සතුටින් නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏😍😍😍

  • @hiruniaraliya2202
    @hiruniaraliya2202 3 ปีที่แล้ว +18

    This is the bond that a family should have ...All of you are so Blessed ❤Such a lovely video.....So Happy ❤❤❤May Triple Gem Bless You 🤗❤

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 ปีที่แล้ว +32

    ආදරෙයි පවුලටම ...හැමදාම ඔය විදිහටම සතුටින් ආදරෙන් ඉන්න හදවතින්ම සුබ පතනවා..දීර්ගායුශ සම්පත්තිය ලැබේවා ..තෙරුවන් සරනයි පවුලටම ..

  • @nimesharuvini4898
    @nimesharuvini4898 3 ปีที่แล้ว +8

    හරිම ආදරනීයයි අයියේ.. හරිම වැදගත් තරුන ජීවිතවලට... ආදරෙයි අම්මා තාත්තා අයියා.. ❤️❤️

  • @gayanijayasinghe9522
    @gayanijayasinghe9522 3 ปีที่แล้ว +3

    ගොඩක් ආසයි මේකතා අහද්දී අපේ stress ඒකත් නැති වෙනවා.
    බුදුසරණයි

  • @emiwickz-srilanka-544
    @emiwickz-srilanka-544 3 ปีที่แล้ว +3

    අවුරුදු 39ක් හරි ශක්තිමත් බැදීමක් තියනව කියන්නෙ අපිට ජීවිතේට ගන්න ඕනි දේවලුත් ගොඩක් තියනව. අම්මිගෙ හිනාව අනේ හරි ශෝක්. 🥰🥰🥰ආදරෙයි.... නිදුක් නිරෝගීව ඉන්න හැමදාම.

  • @thanujasandungama3983
    @thanujasandungama3983 3 ปีที่แล้ว +15

    නිදුක් නිරෝගිව සතුටින් ඉන්න තෙරුවන් සරණයි ... සංගීත් ඔයත් අම්මා වගේ කෙනෙක් හොයා ගන්න ජය වේවා

  • @janithaperera8971
    @janithaperera8971 3 ปีที่แล้ว +5

    අනේ හරිම සුන්දරයි ඒ ආදරේ.
    Wedding photo එක බලන්න ආසයි. පෙන්වන්න තිබුනේ. තව තවත් ආදරණීයව, සතුටින් ඉන්න . සැමට
    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා.

  • @udeshika.3788
    @udeshika.3788 3 ปีที่แล้ว +1

    🙃🙃අනේහ් ඒ ආදරේ....ශෝක්❤️❤️..හැමදාම සතුටින් ඉන්න ඕනි.අම්මගෙයි තාත්තගෙයි හිනාව හරිම ලස්සනයි..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 .ඔයාල හැමෝටම තෙරුවන් සරණයි ...ඇස්වහක්නම් වැටෙන්න එපා🙏🏻....

  • @theekshanadissanayake8981
    @theekshanadissanayake8981 3 ปีที่แล้ว +18

    පොඩ්ඩක්වත් skip නොකර බලපු අය කෝ❤❤

  • @niroshagunawera7452
    @niroshagunawera7452 3 ปีที่แล้ว +13

    හරිම ආසවෙන් බැලුව ඔයලට බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න පුතා ත් බුදුසරණයි

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว +53

    අමිමියි සහ තාත්තායි නියමයි ගොඩක් ..ලස්සනයි දෙනාටම දිස්ඝායුස ලැබේවා ❤🙏❤🙏❤🙏❤🙏💋🙏💋🙏💋🙏💋🙏💋🙏❤💋

  • @oshly4204
    @oshly4204 2 ปีที่แล้ว +2

    රත්තරන් පුතෙක් අයියේ ඔයා ❤😍 හරිම ලස්සනයි ඔයාලගේ පවුල.😍😍 ඒ අම්මගෙයි තාත්තගෙයී ආදරේ හරිම ලස්සනයි

  • @chethanaheshani7842
    @chethanaheshani7842 3 ปีที่แล้ว +4

    ලස්සන ආදර කතාවක් 🌹😃❤️ බුදු සරණයි ඔයලට .

  • @dfdd19
    @dfdd19 3 ปีที่แล้ว +20

    හරිම ආදරණීයයි සංගීත් මල්ලී....
    😘😘😘😘...
    අම්මීට තාත්තීටත් දීර්ඝායුෂම ලැබේවා !!
    ආදරණීය ඔයාලට තුන් රුවනේම සරණයි !!

  • @D.M.lahirusampathdissanayake
    @D.M.lahirusampathdissanayake 3 ปีที่แล้ว +23

    මේ generation එකේ හැමෝම බලන්න ඕනි, ❤️❤️❤️😘😘😘😘😘

  • @nimzsewwandi900
    @nimzsewwandi900 3 ปีที่แล้ว +22

    අනේ හරිම ශෝයි...ලස්සන ආදර කතාවක් ඇස් වලට කදුලු ආවා❤❤😘

  • @ach1z
    @ach1z 3 ปีที่แล้ว +1

    හරිම අසාවෙන් හිටපු video එකක්. Thank u sangeeth. ඔයා හරිම වාසනාවන්තයි. අම්මා තාත්තා ආදරෙන් පරිස්සමෙන් බලාගන්. බුදු සරණයි.

  • @mwasana6081
    @mwasana6081 3 ปีที่แล้ว +70

    ප්‍රාර්ථනා කරන්නෙ මේ වගේ ආදරයක්...🥺

  • @sadamini4159
    @sadamini4159 3 ปีที่แล้ว +32

    පිංවන්ත අම්මියි තාත්තියි වගේම පිංවන්ත පුතාට පිංවන්ත ගෑනු ළමයෙක් ලැබිලා ඔයාටත් මේ වගේම ලස්සන ආදර කතාවක් කවදා හරි කියන්න ලැබේවා මගේ පැතුම..😘😘😘 තෙරුවන් සරණයි..🙏❤

  • @shanishania3917
    @shanishania3917 2 ปีที่แล้ว +3

    අනේ අම්මගේ හිනාවයි හුරතලෙයි 😍❤️ ආදරෙයි ඔයලට බුදුසරණයි ❤️

  • @uthpalarathnayaka6908
    @uthpalarathnayaka6908 3 ปีที่แล้ว

    How nice......????
    My god.... Really happy to see you this type of families....❤️❤️❤️
    Please god protect their love....

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 ปีที่แล้ว +5

    ඒ ආදර කතාව මරූ. හැමෝටම එහෙම සුන්දර කතාවක් තියෙනවා මටත් එහෙමයි මතක් වෙනකොට අදටත් ආඩම්බරයි එහෙම කෙනාම ලැබුන එකට😊😊

  • @amanthisamayawardhena2063
    @amanthisamayawardhena2063 3 ปีที่แล้ว +37

    අයියා අක්කා දෙන්නාම අද ගොඩක් ලස්සනයි . වටිනා අදහස් ඉදිරිපත් කලා . ලස්සන ආදර කතාවක් . අදටත් එදා වගේම ආදරෙන් ඉන්නවා . අහන්නත් සතුටුයි . ඉදිරි ජිවිත කාලයත් මෙලෙසම ආදරයෙන් සමගියෙන් ඉන්න ලැබේවා ....තෙරුවන් සරණයි ....!

  • @Sureka07
    @Sureka07 3 ปีที่แล้ว +4

    හරි sweet මල්ලි ඔයාලා❤️
    තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම.

  • @dancewithme4586
    @dancewithme4586 3 ปีที่แล้ว +4

    සුන්දර පවුලක්..බුදු සරණයි ඔයාලා හැමෝටම.අයියෙ memory book එකත් පෙන්නමු නේහ්..😁😁😁

  • @Jayaniimalka
    @Jayaniimalka 3 ปีที่แล้ว +13

    අනේ හරිම වාසනාවන්ත ලස්සන ආදරයක්❤❤❤..මේ ලෝකේ ආදරේ හොයන හැමෝටම මේ වගේ ලස්සන ,වටින ආදරයක් හිමි වෙන්න ඕනා ❤❤❤

  • @sewminijayathissa6514
    @sewminijayathissa6514 3 ปีที่แล้ว +21

    අම්මිගෙයි තාත්තිගෙයි ආදර කතාවනම් ශෝක් අයියෙ.ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

  • @sheyf7562
    @sheyf7562 2 ปีที่แล้ว +3

    Love and respect never gets old. This is amazing.😍

  • @user-fk3pw8yk1m
    @user-fk3pw8yk1m 3 ปีที่แล้ว +4

    ආදරනිය පවුලක් ආදරය අවංකකම එකිනෙකාට ගවූරව කිරිම ඉවසිම මේ හැමදෙයක්ම එකතූව ආදරනිය කිකරු රටට වැඩදායි ආදරනි පූතෙක්..ආදරෙයි හැමදාම තෙරුවන් සරනයි හැමොටම

  • @renu3070
    @renu3070 3 ปีที่แล้ว +18

    අනේ හරි ආදරනීයයි..❤❤ හැමදාම .ආදරෙන් සතුටින් ඉන්න ඕන ..සුදු අම්මා ❤තාත්තා..❤.ඒ වගෙම ඔයත් සංගීත්..මල්ලියෝ❤ ගොඩක් ආදරෙන් ඉන්න ..සතුටින් ඉන්න.❤❤❤😘😘❤❤

  • @damakikw3102
    @damakikw3102 3 ปีที่แล้ว +23

    හරිම සුන්දර පවුලක් බුදුසරණයි ඔයාල තුන්දෙනාටම🌹🌹🌹🌹🌹🌹

  • @pranjaleedahanayake4988
    @pranjaleedahanayake4988 2 ปีที่แล้ว +2

    බුදුසරණයි තුන්දෙනාටම ❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න.. ගොඩක් ආසාවෙන්, හිනාවෙවී, බලාගෙන උන්නා.. ආදර්ශමත් පවුලක්..

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන පවුලක්....හිනාවෙලා සතුටින් ඉන්නවා....අම්මගෙ හිනාව ලස්සනයි.......ඔයාලගෙ වීඩියෝ ගොඩක් ලස්සනයි...අපි අාසාවෙන් බලනවා.....තෙරුවන් සරණයි...දළදා සමිදු පිහිටයි...

  • @roundtheworld4480
    @roundtheworld4480 3 ปีที่แล้ว +18

    හැමදාමත් කියනවා වගේ අාදරණීයම පවුලක්..අැස්වහක් නම් වදින්නෙපා..මං සංගීත් අයියා කවුරු වගේද කියලා කිහිප දවසක් බැලුවා..අද තමයි හරියට දැක්කේ අැස් අම්මි වගේ, මූණේ අනිත් දේවල් තාත්තා වගේ.😍

  • @nethukavi5436
    @nethukavi5436 3 ปีที่แล้ว +15

    ආදරෙයි ඔයාලට හැමදාම. ❤️ අම්මයි, තාත්තයි, අයියයි පරිස්සමෙන් ඉන්න. සතුටින් ඉන්න. බුදු සරණයි ඔයාලට. ❤️❤️

  • @ashanilakshika2915
    @ashanilakshika2915 3 ปีที่แล้ว +9

    ඔයාලගෙ පවුලේ ආදර්ශමත් .ගොඩක් ස්තුතියි සතුටුයි ...❤❤❤❤❤

  • @ruvinipeeris946
    @ruvinipeeris946 2 ปีที่แล้ว

    හරිම ලස්සන සුන්දරම සුන්දරම කතාවක් . මුල ඉදන් අගටම යනකමි හරිම ආසාවෙන් බැලුවා . ඉවසීම අවංකකම ආදරය එකිනෙකාට ගරැ කිරීම වැනි ගුණාංගයන් නිසා ලස්සන වූ පවුලක් විදිහට මට හැගෙනවා. සංගීත් පුතාගේත් ජීවිතය මෙි වගේම සුන්දරම කතාවක් වෙිවා කියා ඉතසිතින් පාරිථනා කරමි . ඔබ සැමට තෙරැවන් සරණයි !!!!

  • @dumindananayakkara1021
    @dumindananayakkara1021 3 ปีที่แล้ว +6

    හරිම ආදරනියයි අම්මා තාත්තා හැමදාමත් සතුටින් ඉන්න අද ඔහොම අය අඩුයි හරිම සතුටුයි මෙහෙම අහනකොට බුදුසරණයි දෙවිපිහිටයි හැමදාමත් සතුටින් ඉන්න දිර්ගායු ලැබේවා 🥰🥰

  • @nalikadilrukshi8035
    @nalikadilrukshi8035 3 ปีที่แล้ว +9

    හරිම සුන්දරයි අනේ.ජෙසු පිහිටයි බුදු සරනයි සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම අදරේයී පවුලටම ❤️❤️❤️🌹🌹🌹🌹

  • @ganeshauthpali9323
    @ganeshauthpali9323 3 ปีที่แล้ว +1

    Woooowww shok ane ❣️ හරිම ආදරණීයයි 🌼 බුදු සරණයි

  • @rohanchandimal2042
    @rohanchandimal2042 3 ปีที่แล้ว

    Your advices are very very great full to young generation uncle Aunty & Sangeeth Malli. Thanks a lot all of you.

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +40

    හරිම ආදර්ශමත් කතාව .මේ විදියට ජීවත් වුනොත් කවදාවත් වරදින්නේ නෑ

  • @pradeepajayarathna5338
    @pradeepajayarathna5338 3 ปีที่แล้ว +10

    හරි අපූරුයි
    ඒ වගේම අම්මා ගුරුවරියක් නිසා මෙය තියෙන ගුරුවරුන්ගෙ ප්‍රශ්නෙත් අසාධාරණ නෑ කියලා ඔයාලට දැනෙනවා නේද

  • @charmainenissanka7171
    @charmainenissanka7171 3 ปีที่แล้ว

    I live overseas and have been enjoying your videos. Today's is the best for me. A beautiful love story, very romantic and down to earth. Love your family and may God Bless you all. Sangeeth your Ammi has a beautiful smile and voice. Budu saranai, oba siyalu denatama.

  • @studiominudi5799
    @studiominudi5799 2 ปีที่แล้ว

    හරිම ලස්සන family එකක්.හරිම ආදරනීයයි.බුදුසරනයි තුන්දෙනාටම

  • @pramudimarakanda4834
    @pramudimarakanda4834 3 ปีที่แล้ว +35

    මාත් විද්‍යාපීඨ ගුරු සිසුවියක්..අම්මා වගේම මාත් කැමති කවදා හරි මගේ මහත්තයත් එක්ක එයාට හයියක් වෙලා ජිවිතේ ගොඩ යන්න..බලමු ඉස්සරහට..ලස්සන ආදර කතාවක්..තෙරුවන්සරනයි අම්මා තාත්තා දෙන්නටම..සතුටින් ඉන්න

  • @heshanijay3247
    @heshanijay3247 3 ปีที่แล้ว +12

    හරිම ආදරණිය කතාවක්. ❤️ බුදුසරණයි තුන්දෙනාටම

  • @shirmilaperera1588
    @shirmilaperera1588 3 ปีที่แล้ว

    It's a very special & beautiful video. May all the gods shower their blessings on your family. Budu saranai . 💖 💖 💖

  • @ruwiniweedagama4147
    @ruwiniweedagama4147 3 ปีที่แล้ว +3

    It's really great to get to know the love story of your parents.