ගුණදායක කුරක්කන් රොටී,රලු ගතිය නැතුව සොෆ්ට් එකට කන්න මෙහෙම හදන්න,Finger Millet Roti.පොල් කුරහන් රොටී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • කොච්චර ගුණ වුණත්,රලුයි කියලා ගොඩක් දෙනෙක් කන්න අකමැති ,කුරක්කන් රොටී ,සොෆ්ට් එකට කන්න මෙහෙම හදන්න. හරිම රසයි. හොදි මොනවත් නැතුව වුනත් කන්න කිසිම අපහසුවක් නෑ.
    මම හදපු විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්..
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 55

  • @induniwik7393
    @induniwik7393 ปีที่แล้ว +3

    I already made it, so delicious thank you so much ❤you
    From Canada

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Glad you liked it!!

    • @deepthikawidyathilaka
      @deepthikawidyathilaka 7 หลายเดือนก่อน

      Miss, මම ගැස්ට්‍රයිටිස් නිසා පීඩාවට විඳින කෙනෙක්
      ආසාවට රොටිය, polsambole කන්න නැ
      මේ පොල් කර කරලා දැම්මොත් විසදුමක් ලැබේවිද?

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 16 วันที่ผ่านมา

    Thanks dear♥️♥️♥️♥️

  • @TheMrgoodboy2
    @TheMrgoodboy2 ปีที่แล้ว +1

    We used to make kurakkan roti sometime back but did not make it for some time. Your video reminded us about it. So made it for dinner today. We took yr advice and used boiling water. We used to grate vegetables earlier. But we used large peices of vegies similar you have done this time. One change we did was we used very minimal kurakkan flour (we are on a low carb diet). We only used 55g of kurakkan flour per person (around 30g carb per person). To that we added 55g scraped coconut and large amount of vegies. Since we needed a binder, added some psylium husk. We made half of the roties on gas cooker and made other half in oven. Man, the ones done in oven came sooooo great.
    Thank you very much !.

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 ปีที่แล้ว

    Definitely shall try 👍 thanks

  • @kamaniepathirana4
    @kamaniepathirana4 9 หลายเดือนก่อน

    ගොඩක් රසයි. මම හැදුවා. ස්තූතියි .ක්

  • @menakasomarathne-dm1ge
    @menakasomarathne-dm1ge ปีที่แล้ว +2

    Thenk u ❤❤❤❤ oyage kema resapi හරිම පැහැදිලි

  • @kulasirisenevirathna908
    @kulasirisenevirathna908 20 วันที่ผ่านมา +1

    Thanks dear ❤

  • @awanthiushani3675
    @awanthiushani3675 ปีที่แล้ว +1

    කලින් ක්‍රමයටත් රොටි හැදුවා. රසට තිබුනා. මේ විදිහටත් හදන්න ඕනේ. Thanks

  • @ckgckg2176
    @ckgckg2176 ปีที่แล้ว +2

    Thanks for the sharing..❤👍

  • @asokaweerasekara258
    @asokaweerasekara258 ปีที่แล้ว

    Thank you madam.
    One of your colleague

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබතුමියට.

  • @gayanishanika9119
    @gayanishanika9119 ปีที่แล้ว +1

    Thank you so much chef Shani ❤️❤️❤️ God bless you 🙏🙏

  • @achiniperera3427
    @achiniperera3427 ปีที่แล้ว

    Thank you🙏🙏

  • @tharikaweerawardana4265
    @tharikaweerawardana4265 ปีที่แล้ว +1

    Mekanam godak watinwane akke...❤️

  • @nilminyparara
    @nilminyparara ปีที่แล้ว +1

    මමත් කැමතියි කුරක්කන් රොටි , හැලප වලට.හොඳ කෑමක් චෙෆ🙏👌❤

  • @KW-tb5nw
    @KW-tb5nw ปีที่แล้ว +1

    Thank you so much

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 ปีที่แล้ว +1

    Qtex එක ලස්සනයි නැන්දේ .❤.චිකන් ඩෙවල් එකක් හදමුද වෙනස් විදිහක්ට තෙල් අඩුවෙන්...❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Man hadapu eka baluwada..?❤️

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 ปีที่แล้ว

      @@cookingwithchefshani ඔව් නැන්දේ අද හම්බුනේ ඒක..සමා වෙන්න හොයන්නෙ බලන්නෙ නැතුව රෙසිපි එක ඉල්ලුවට..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      @@sithmimuthukawindi2807 ane kamak na...❤️

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 ปีที่แล้ว

      @@cookingwithchefshani ❤❤

  • @devikagamage9316
    @devikagamage9316 ปีที่แล้ว +1

    Thanks නංගී 😊

  • @anjusmix7601
    @anjusmix7601 6 หลายเดือนก่อน

    Wathura wenuwata pol kiri danna puluwanda

  • @user-chanubikepissa
    @user-chanubikepissa ปีที่แล้ว +2

    ඒ ලුණු මිරිස හදපු හැටිත් දාන්නකෝ චෙෆ්..

  • @chinthasirisena5820
    @chinthasirisena5820 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි. කුරක්කන් පිටි වලට නටන වතුර එකතු කලාම තලපයක් වගේ වෙනවා නේද. මම නම් කැමති පොල් නැතිව කුරක්කන් පිටි විතරක් ඇල් වතුරෙන් අනලා මැටි කබලක වඩලා අපේ අම්මලා හදපු රොටිය අමු පොල් සමග කන්නයි. සැබෑ කුරක්කන් රස තියෙන්නේ මේ original රොටියේ තමයි.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Ow methanadi ehema wenne na api godak wathura nodana nisa..❤

  • @mrazeedmtharick5401
    @mrazeedmtharick5401 11 หลายเดือนก่อน

    Dear loving chef, can I add cooked chicken peaces with the rotty ?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  11 หลายเดือนก่อน

      Sure, you can..shredded or cut them into very little pieces..❤️

  • @ලොකී-ඳ5ද
    @ලොකී-ඳ5ද ปีที่แล้ว +1

    👌👌👌👌

  • @upekaperera4780
    @upekaperera4780 ปีที่แล้ว +1

    🤗

  • @hiruni8780
    @hiruni8780 ปีที่แล้ว +1

    ❤️👍

  • @ChandaniRanathunga-nm3ks
    @ChandaniRanathunga-nm3ks หลายเดือนก่อน

    👍👍👍❤️❤️❤️🎉

  • @sunethrasauri7940
    @sunethrasauri7940 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว +1

    🙏👍👍👍💐

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 ปีที่แล้ว

    💐💐💐💐💐💐

  • @aayerakumarikumari892
    @aayerakumarikumari892 ปีที่แล้ว

    Z❤❤❤❤❤

  • @namodiniperera12
    @namodiniperera12 ปีที่แล้ว

    මන් හැදුවා මගේ රොටිය නම් කෑලි කෑලි කුඩු උනා

  • @nelumperera8950
    @nelumperera8950 9 หลายเดือนก่อน

    Thank you so much.

  • @gamanichandrasekara5597
    @gamanichandrasekara5597 4 หลายเดือนก่อน

    Thanks

  • @SanjeewaniPriyarathne
    @SanjeewaniPriyarathne หลายเดือนก่อน

    ❤❤❤

  • @dr.manelpriyanthidasssanay9365
    @dr.manelpriyanthidasssanay9365 3 หลายเดือนก่อน