Dr, high blood pressure thiyena kenekuta hondama inhaler eka Mokadda asamnaya widiyata husma ganna bariwenawa Denata ganne ventolin Evohaler And Seroflo 250 NFA Meka nam Bottle ekata dala thmai use karnne me dekama sarthaka na Reta nidiyagannama ba Dr , mata karuna karala upadesak denna
Docter mata oya kiu aduma thiyanewa mama docter kenk hmuwela beth gznrwa semta adumata abi docter ki vidihta mage ge athu namuth bithi wala.puss bedila wage thiyanewa dan aduma rogaya afil.auru 4 bithra wenewa
Thanks Dr. mata awurudu 55. awurudu 15 k ma aduma hoda wennema neha. mama seethala paiathaka enne. rasne palath walata giyama vediya neha gedara apu gaman amaru wenawa. Inheler warga 3 pavichchi karanawa wedi unoth nebuliser karanawa gedaradeema. eth tikak hoda wela apahu hadenawa mekata visadumak denna Dr. ta Pinsidda wei
doctor mata kudakale idalama thiyenwa inhiyalr pawichi karanawa Salbuvent 400 flutvent 500 eka apasu unama dan samaharawelawata ewa tath hoda wennathi gathiyak thiyenawa me thathwaeta monawada karanna ona doctor obathumata pin me gana pahadili karanna doctor muna ghmata haki kohomada
Matath podi kale thibuna aye hadunema na beheth gaththa auruddak withara.dan aurudu 17 kata withara passe ayema mata wees eka wage hamadama ra weddi. kahinnath ba papuwa ridenawaa.nitharama hembirissawa hadenawa epa wela inne. Husma gannath ba
Ani do kata Oba tumata pen mata upadesak denna mama aurudu 5k tesse kassak teyanawa ugura kasanawa sema wamani danawa danna kiyana serama bit gatta at adu wenni na mama enni kuweit wala ani mata pineta wenna
බොහොම පැහැදිලියි. පිං සිදුවේවා බුදුසරණයි 🙏
ඔබට ගොඩක් පින් බුදුසරණයි ඔබට
ගොඩක් පින් බුදු සරණයි !
ඔබ තුමාට ගොඩක් පින්. අපි ව දැනුත් කලා ට. ඔබ තුමාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏
අනේ පුතේ ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි බුදු සරණයි දළදා සමිඳු ගේ පිහිට යි ❤🙏🙏
🙏🙏🙏ගොඩක් පිං ඔබතුමාට මේ අසනීපෙන් මමත් පෙළෙනවා
මමත් ඇදුම රෝගයෙන් පෙලෙන කෙනෙක් හැටියට ඔබතුමාගෙ මේදුන්න උපදෙස් පිලිපදිනව ඔබට පිංසිද්ද වෙනව දැනුවත් කරාට
th-cam.com/video/fJH5nbqvZ3o/w-d-xo.htmlsi=-h0_3urO8W7BO58R
හරිම පැහැදිලියි. ස්තුතියි
ඔබතුමාට ගොඩක් පින් දැනුවත් කලාට
❤️
ස්තූතියි. 🙏🙏🙏
මටත් පොඩි කාලෙ අදුම තිබ්බ ..ඉට පස්සෙ අඩුනුන...මට ඩුබායි යන්න වින නිසා corona protection injection 3නම ගැහුවා ..ඉට පස්සෙ ලෙඩ එන්න එන්න වැඩි උනා...දැන් vees එක එනව නිතර නිතර...ඒනිසා මට ලංකාවට එන්න උනා..නිත්තවට සුව කරගන්න පුලුවන් වෙයිකියලහිතනවා.මේක අපෙ පව්ලෙ අයගෙන් එන එකක් 😢thanx docter
ඔව් බ්‍රෝ..corona injection කියලා ගැහුවේ මහ ජරාවක්..ඒකෙන් පස්සේ නැති ලෙඩ,හොද වෙලා තිබ්බ ලෙඩ හැමදේව ආයෙම එවිල්ලා..😢
මට කවදාවත් හතිය තිබුනේ නැ.කොරෝනා වැක්සිලේසන් වලින් පස්සේ දිගටම තියනවා.බෙහෙත් වලටවත් අඩුවෙන්නේ නැ
Corona injection eka eidala abu dawasema papuwe keku heduna.eta passe.sini heduna.den aduma rogaya.
th-cam.com/video/fJH5nbqvZ3o/w-d-xo.htmlsi=-h0_3urO8W7BO58R
@@gayanisagarika5363th-cam.com/video/fJH5nbqvZ3o/w-d-xo.htmlsi=-h0_3urO8W7BO58R
ස්තුතියි.ඩොක්ට..පැහැිදිලි.
කිරිිම.🙏🙏🙏❤️
ගොඩක් පින් ඔබතුමාට මම පුංචි කාලේ ඉඳලා ඇදුම රෝගයෙන් පෙලෙන කෙනෙක් මට දැන් ඇදුම රෝගී සාමාන්‍යයෙන් හොඳයි. ඒත් මට දැන් ඇතිවෙලා තියෙන රෝගය තමයි ඇස් කසන එකයි උගුර කසන එකයි කන් කසන එකයි. ඒක පාලනය වෙන්න මොකක්ද මං කළ යුත්තේ කියලා පිළිතුරක් තියෙනවනම් දෙනවද
ස්තුතියි. 🙏🙏🙏🙏
ස්තුතියි ඔබතුමාට ❤
ඩොක්ට අනේ ඔයාට ගොඩාක් පින් මේ කරපු පැහැදිලි කිරීමට මට තියෙන්නෙ දරාගන්න බැරි වේලුනු කැස්ස හතිය නැ වෙන කිසිම රෑං රෑං ශබ්ද නැ හරිම අමාරැයි වැඩි වුන කාලෙට මේ ලෙඩේ කවදාවත්ම හොද වෙන් නැද්ද
Oya beheth gaththada
ගොඩක් ස්තුතියි ඩොක්ට මට මේ කියන හැම දෙයක්ම තියෙනවා
th-cam.com/video/fJH5nbqvZ3o/w-d-xo.htmlsi=-h0_3urO8W7BO58R
ස්තුතියි
Good video budu saranai doctar
Thank you doctor.
සම්පූර්ණයෙන් සුව කරන්න පුලුවන්ද ඩොක්ට
Doctor Vitamin D hodai da wheez ekata ?please reply
Thank. U. Dr.. From. Kuwait
මට පොඩිකාලේ ඉඳලම තියෙනවා. කාලයක් මං මෛත්‍රී භාවනාවකලා. ඒ කාලය තුළ ආවේනෑ.
thank s for you doctor 🌷🌷🌷🌷🌷
Thank you 🙏🙏
Thanku so much docter apata honda advice ekak dunna theruwan sarani
Aurudu 10 puthata weezer eka ..eyata clinic yanna bari una.. et Spencer inhaler karanawa..et dan rata papuwa kasanWa kiyanawa..hussma gannat anarui kiwa inhaler karanawa..walisara hospital pennannada docter
Thank you soo much doctor
Dr, high blood pressure thiyena kenekuta hondama inhaler eka
Mokadda asamnaya widiyata husma ganna bariwenawa
Denata ganne ventolin Evohaler
And Seroflo 250 NFA Meka nam
Bottle ekata dala thmai use karnne me dekama sarthaka na
Reta nidiyagannama ba Dr , mata karuna karala upadesak denna
Seroflow dose eka wedi karala balanna pluwan. Nethnam thawa medicine ekak add karanna pluwan. Hodama de respiratory physician kenek hamba wenna
ඔබ තුමාට ගොඩක් ස්තුතියි
Great advice dr 💕💗🇺🇸
Godak pin maga duwaga babatat hatiya tiyanawa doctur nittawata hoda karanna barista kiyannako
Docter mata oya kiu aduma thiyanewa mama docter kenk hmuwela beth gznrwa semta adumata abi docter ki vidihta mage ge athu namuth bithi wala.puss bedila wage thiyanewa dan aduma rogaya afil.auru 4 bithra wenewa
Doctor wheezing wedi uname chest ska ridinewa papuwath ekka
Tthank you
Thanks Dr. mata awurudu 55. awurudu 15 k ma aduma hoda wennema neha. mama seethala paiathaka enne. rasne palath walata giyama vediya neha gedara apu gaman amaru wenawa. Inheler warga 3 pavichchi karanawa wedi unoth nebuliser karanawa gedaradeema. eth tikak hoda wela apahu hadenawa mekata visadumak denna Dr. ta Pinsidda wei
ඩොක්ටර් මට ඇදුම තියෙනවා ඒත් පපුවෙ රූ ශැබ්ද නැහැ ..කෑම කෑවාම මට හුස්ම ගැනීමේ අපහ්සුව හොදටම වැඩි වෙනවා.කෑම ප්‍රමාණය අඩු කරලා කෑවත් ඒ ගතිය අඩු වෙන්නේ නැහැ ..ඒකත් ඇදුම රෝග ලක්ෂණයක්ද ඇයි එහෙම වෙන්නේ ..
මටත් මාර අමාරැයි නිතරම රෑට හැදෙනව දැනුත් හැදිල ම්න් මේක බලන්නෙ වෙලාව 4,5යි එපා වෙනව
th-cam.com/video/fJH5nbqvZ3o/w-d-xo.htmlsi=-h0_3urO8W7BO58R
DOCTOR Mage Duwata papuwe sema Tiyanawa saren Sarita una Enawa
Doctor mage thathata au65.hodatama sema. thathage sema ain karanna mashin ekak thiyenawa neda. Suk karanawa kiyala kiyanne.ehema sema ain karata kamak nathda. Athuru Leda evida. Suger/. Pressure/ kolestralo ehemath thiyenawa.
Ane please doctor ඇදුම රෝගය තියෙනවනම් දකුණු කොරියාවෙ රස්සාවක් කරන්න බැරිවෙයි ද සීතල නිසා
Bro parissamen.math rata idala me.leda wadi wela lankawata awe...dubai hitiye.A/C walata wadi une...lede hoda karaganna balanna
Uba waren baya nathuwa mehe parissam wela inna puluwan, ona nam hoda karaganna beheth ganna puluwan
@@skcha1785 මචං මටත් මේ ලෙඩේ තියනවා දැන් විභාගේ ලියලා වෙබ් ඒකේ ඉන්නේ මේ ප්‍රශ්නෙ නිසා මානසිකව ගොඩක් වැටිලා ඉන්නේ.කොරියාවට එන එක මගේ ලොකු හීනයක්,ලොකු බයක් තියනවා ඇවිත් වැඩ කරගන්න බැරි වෙයි කියලා...
doctor mata kudakale idalama thiyenwa inhiyalr pawichi karanawa
Salbuvent 400 flutvent 500
eka apasu unama
dan samaharawelawata ewa tath hoda wennathi gathiyak
thiyenawa me thathwaeta monawada karanna ona doctor
obathumata pin me gana pahadili karanna doctor muna ghmata haki kohomada
ඩොක්ටර් මගෙ පුතා පොඩි කාලේ ඉතා නීරොගි දරුවෙක් .2021 කොරොනා හැදුනා.ඊටත් පස්සෙ මෙ ඇදුම් තත්ත්වය ඉස්මතු වුනේ...මගෙ මහත්තයා ට ඇදුම් තිබිලා තියෙනවා ..එත් දැන් නෑ.
පුතා ට මාස 3ක් විතරක් සෙම කැස්සක් තියෙනවා ..රාත්‍රි ට වැඩි..ඉන්හෙලර් බාවිතා කරනවා...අඩු කරන්න මොනවා ද කල යුතු දේ පැහැදිලි කරන්න
Beclòmetasone inhalar eke awa.data Ki pata ganna onada
අයියෝ matath තියෙනවා පුදුම karumayak
Matath thiyanawa rata ninda yannema na
Duvata aurudu 8i eya dan maseka edan inhelr gnnva.dan eyage konde yanva asamnya vidihta.ekta samndayk tiynvda
Great work
Avidimata saha padipel nagimata bara esavimata nohaki wenna hethuwa mokakda doctor.
Mata podi kale idalama thiyenawa mage thathata thibba miyayanakamma .mata hisma ganna be podi wedak kalanam adutharame adi 10avidagana yanna be .katha karagnnaberitharam amaruwenawa .pandarata hedenawa wedi .man karal adinawa ethakota poddkk adui mek nittawata suwa karagnne kohomda docta man merei kiyala hithenawa
Doctor inhelawala kale ekuth wenawada
Ow
😪 ඇදුම හැදිලා බෙහෙතුත් ඉවර වෙලා මේක බලන මන්🥺🥺🥺🥺 4.12 පාන්දර නින්ද යන්නෙත් නැ 😪😪
මටත් එහෙමයි😓
තෙරුවන් සරණයි අනන්ත බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා
Maht ehemai harima amarui😢
Matath meh welawe hadila inne
Oya monawada pawichchi karana beheth
මට දැන් ඇදුම තියෙනවා බරපතල ලෙස doctor කිව්ව සේරම ලක්ශන තියෙනවා
th-cam.com/video/fJH5nbqvZ3o/w-d-xo.htmlsi=-h0_3urO8W7BO58R
Great
Very good explanation bro 👌👍👍
Doctor mata හැමදාම hathiya hadenni na mata medical ekak ganna oni e henda eta kalin hoda kara ganna oni mata doctor sanbanda kara ganna puluwanda
Enhel bawithaya sarthaka da 9
Thank you doctor🎉🎉
You are welcome
Matath podi kale thibuna aye hadunema na beheth gaththa auruddak withara.dan aurudu 17 kata withara passe ayema mata wees eka wage hamadama ra weddi. kahinnath ba papuwa ridenawaa.nitharama hembirissawa hadenawa epa wela inne. Husma gannath ba
Good job dear👍
thank u
මටත්. පොඩි කාලෙ. ඉදන්ම තිබ්බ. මම. බෙක්ලේට්. කරල්
අරගෙන. හොදවෙලා. හිටියෙ
මේ. දවස්වල. වැස්ස නිසා. ආයෙත් ආවා
මට. නෙබියුලයිස්. පොඩි. මැෂින්. එකක්. කීයක්. විතර
වෙයිද. Dr. මට. වයස. 54
Godak watinwa doctor thanks
Ane aduma hduna velavta krnna deyk kiynko plz😭😭😭😭😭
Doctor vedio eka hodai.aeromate.spacer .mdi. flume tol.ape.babath.kessa.hembiri§a.nitharama
Steem.karana.eka.hoda.nedda.menthol.me.beheth.e.welawata.witharada.inheler..karannna. oni...daily.da
🙏🙏
Docter age 4 mage babata nithara nitharama hathiye hadenawa inhelar aka bawitha karanna kiuwa aken babata athuru abade thiyenawade
Doctor mama 72 wayasa, husma gannavita. avata ayatath. heen. whistle sabdayak. asey prathikarayak gaththema natha. kumak Kala uthuda ? Theruvan saranai.
ඉස්සර දුම් පානය කලාද
Godaaak pin
🙏🙏🙏
මමත් ඇඳුම thyena කෙනෙක් doctor den hadila thyenne හරිම අමාරුයි හොඳ වෙන්න බෙහෙත් නැද්ද...
තියෙනවා
@@HealthGen Dubai ඉන්නේ sithalai pinasa hathiya දෙකම hedenawa හරි අමාරුයි බෙහෙත් එකක් කියන්න doctor
@@HealthGen නිටිටාවටම සුව කරගන්න පුළුවන් ද
Ane mage puthala dennata tiyenawa...Mata Nam nee...Pau a denna godak duk widinawa
ඩොක්ටර් උණ එන්නත් පුලුවන්ද...
Matath hathiya thiyenawa docter .mama එළු කිරි බොනවා කට්ටිය කියනවා හොදයි කියලා එවා අැත්තද ඩොක්ට
th-cam.com/video/fJH5nbqvZ3o/w-d-xo.htmlsi=-h0_3urO8W7BO58R
ඩොක්ටර් මට ඇදුම හා සෙම්ප්‍රතිශ්‍යාව රෝගය තියෙනවා. මම ඒ සදහා ඉන්හේල එකක් පාවිච්චි කරනව..දැනට අවුරුදු 10 කට වැඩී මේ රෝගය හැදිල.. මම ඉන්හේලර් එක නතර කලාම රෝගය ආපසු හැදෙනව.. මට මේ රෝගය සනීප කරගන්න පුලුවන් හොද බෙහෙතක් නැද්ද. මට මේක හොදටම සනීප කරගන්න ඕනි
උස්ම ගන්න අමාරුයිද ඒක කොහොමද දැනෙන්නේ උස්ම ගද්දි මොන වගේද මටත් උස්ම ගන්න අමාරු වෙනවා සෙමත් තියේ පපුවෙන් පාතට උස්ම යන්නෙම නෑ වගේ දැනෙනවා හරි ආමරුයි එතකොට
@@ishiart2957 මටනම් ඉන්හේලර් එකට අඩුයි... දැන් සතියකට සැරයක් වගේ ඉන්හේලර් එක ගන්නෙ...
@@sanjeewa8360 එහෙමද 🥺 දැන් උස්ම ගන්න අමාරු නැද්ද ඉන්හේලර් අදිද්දී අතුරු අභාද එනවා කියන එක ඇත්තද
Ani do kata Oba tumata pen mata upadesak denna mama aurudu 5k tesse kassak teyanawa ugura kasanawa sema wamani danawa danna kiyana serama bit gatta at adu wenni na mama enni kuweit wala ani mata pineta wenna
රුසියාව වගේ රටක ජොබ් එකක් කරන්න බැරි වෙයිද..එහෙ ගොඩක් සීතල නිසා..
🙏🙏🙏🙏🙏
Well said brother ❤
මම vintolin..gannawa
මට කන්දක් නැගලා කලන්ත ගතිය ඇවිල්ලා නිදි මති ගතියක් අවා හුස්ම ගන්න හොඳට ම අමරු උනා මේ ගැන පැහැදිලි කිරිමක් කරන්නකෝ
Math godak duk vidinwa me leden
Katawath eyi dr answer nodenne
Katawath ahana prashna walata answer denne nahane
මේ දෙනවා
Ana doktra matah Aawaga tiyanwa
Thank 🙏🌹
අනේ ඉතින් අපේ පවුලේ කාටවත් ඇදුම නෑනේ කරුමෙක තරම මටමයි ඒකත් හැදුනේ
Nanna hodada adumarogiyak
Dawalta nawata kamaknaneda
Inner pathikaraya gannakota
Nawata pashnayaknaneda
Hodak watenawa doktar
Danna kenek kiyanwad bidi biuwaham hathiya wadi wenwd kiyala plz..
Video eka hariyt baluwe na ned 😁
ඔවු
අනිවාර්යයෙන්
සර් මට ඇදුම ඒත් මම සිගරට් බොනෝනේ
Epa ithim
මටන් තියෙනවා පො ඩ් කලො.ඉද ලඔ එපා වේලඃ තියෙන්නෙ
ඇදුම
Bohom pin pahadili.karata
Doctor navata kamak nadda..aduma tiyanna kanakta
Ehema prshnyk naa
Phone eka kanee obagenaa ahan hitiye
අනේ කට්ටිය කියනවා ඉන්හේලර් පාවිච්චි කරන්න හොද නෑ කාලයක් යද්දී අතුරු අභාද එනවා කියලා ඒක ඇත්තද ඩොක්ටර්
Doctor විසිල් එකක් වගේ ශබ්දය එන්නෙ නහයෙන් හුස්ම පිට කරද්දීද
Na.පපුවෙන් වගේ එන්නෙ..
Doctor puluwannm kiyannko pinasata baheth MN Dan awurdak tisshe duk widinwa
මේ දවස්වල වැඩී 😢
Bs
ඇදුම තියන අයට ලේ දන් දෙන්න හොඳ නැද්ද ඩොක්ට😢
පුලුවන්