පීනසය සහ ඒ සම්බන්ධ හිසේ කැක්කුම සුවකරගන්නා ක්‍රමය මෙන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • පීනසය සහ ඊට සම්බන්ධ හිසේ කැක්කුම ගැන පැහැදිළි අවබෝධයක් ලබාදෙන අතරම, එම රෝග සුවකරගන්න ආකාරයත් මේ වීඩියෝ එකෙන් සාකච්චා කෙරෙනවා.
    මෙම වීඩියෝ එක නිර්මාණය කළේ මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන්. ඇමරිකාවේ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන උන්වහන්සේ, Houston බෞද්ධ විහාරයට අනුබද්ධව, එහි විහාරාධිපති හිමි වශයෙන්, සුවිශේෂ ආගමික සහ ශාසනික සේවයක නියුක්ත වී සිටිති.
    "ENLIGHT" කියන මෙම චැනල් එකට එකතු කෙරෙන 27 වෙනි සිංහල වීඩියෝව මෙයයි. මේ දක්වා, පසුගිය මස 11 තුල, ඉංග්‍රීසි භාෂාවෙන් වීඩියෝ 45 ක් මෙහි ප්‍රසිද්ධ කරලා තියෙනවා. බොහෝ දෙනා මහාචාර්ය රාහුල හිමියන්ගෙන් ඉල්ලා සිටියා සිංහල භාෂාවෙනුත් වීඩියෝ නිර්මාණය කරන්න කියල. එම ඉල්ලීම ඉටු කිරීමේ ප්‍රතිඵලය මෙයයි. ඔබේ ජිවිතයට අදාල තවත් මාර්තෘකා ඉදිරි සිංහල වීඩියෝ වලදී සාකච්චා කිරීමට උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා.
    වියාචනය: මෙම වීඩියෝ එක නිර්මාණය කළ මහාචාර්ය රාහුල හිමියන් වුර්තියෙන් වෛද්‍යවරයෙක් නොවේ. මෙහි දෙන උපදෙස් උන්වහන්සේගේ අද්දැකීමෙන් සහ දැනුමෙන් දෙන උපදෙස් පමණයි. එම උපදෙස් ලෙඩක් පරික්ෂා කිරීමට හෝ සුවවීම වෙනුවෙන් භාවිතා නොකළ යුතුයි. පවුද්ගලික වෛද්‍ය උපදෙස් පතන අය, ලියාපදිංචි වෛද්‍යවරයෙක් හමුවිය යුතයි.
    Disclaimer: The information provided in this should not be used for diagnosing or treating a health problem or disease, and those seeking personal medical advice should consult with a licensed physician. Always seek the advice of your doctor or other qualified health provider regarding a medical condition.
    #health #allergy #sinus

ความคิดเห็น • 195

  • @gangualukirthi5565
    @gangualukirthi5565 วันที่ผ่านมา +41

    පින්වත් ස්වාමීන් වහන්ස........මේ වීඩියෝ එක අපේ රටේ බොහෝ දෙනෙකුට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.ඔබවහන්සේ සිදු කරන මේ සමාජ සත්කාරයේ වටිනාකම වචනවලින් විස්තර කරන්න බැරි තරම්..ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන් ලැබේවා කියල මුළු හදවතින් ම ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ..

    • @wiserandbetter
      @wiserandbetter  วันที่ผ่านมา +3

      බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.

    • @FrankcliffedPereraethmadalage
      @FrankcliffedPereraethmadalage วันที่ผ่านมา

      හරි අගෙයි..❤

  • @KumariDasanayaka-j6l
    @KumariDasanayaka-j6l วันที่ผ่านมา +19

    ඔබ වහන්සේගෙ මෙත් සිත ප්‍රායෝගික යි. නිවන් අවබෝධ වන තුරු නීරෝගි වේවා .තෙරුවණ් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 8 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ වහන්සේට ගොඩක් පින් මෙ කරන සමජ සත්කාරය ට🙏🙏🙏

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 วันที่ผ่านมา +5

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේනමස්කාරය 🙏🙏🙏 අපේරටේ බොහෝදෙනා පීඩාවිදින මේ රෝගයට ප්‍රතිකර්මයක් කියාදීම . ඔබවහන්සේට මේ පුන්‍යකර්මයේ ආනිසන්ස බලයෙන් නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ලැබේවා !🙏🙏🙏

  • @chanikapremadasa8264
    @chanikapremadasa8264 7 ชั่วโมงที่ผ่านมา +1

    Oba වහන්සේ ta දීර්ඝyu ලැබේවා .🎉

  • @indukanthi5643
    @indukanthi5643 วันที่ผ่านมา +7

    ඔබ වහන්සේගේ මේ විඩියෝ එක දානකම් බලන් හිටපු මම අනේ ස්වාමීන් වහන්ස මමත් දීර්ඝකාලීනව ඔබ වහන්සේ කියපු සියලුම රෝග ලක්ෂණ වලින් පිඩාවට පත් වෙලා ඉන්න කියන විදියට මට මේ video එක තුළින් ලැබූනු දැනුම සහ එය දැන ගැනීම නිසා දැනුන සතුට ජිවිත කාලයටම සනිප උනාමෙන් සතුටක් දැනුනා ඔබ වහන්සේට විෂ්වයේ දොරටුව විවෘත වේවා තව තවත් රෝගින්ට දානය දෙන ධනවතෙක් වෙන්න ඔබ වහන්සේට ආග්‍රීර්වාදිත වේවා මම මේ කියන vitamins ඔක්කොම අර ගත්ත කාලයක් තිබුණා ඒ මගේ වෙනත් ශරීරික ප්‍රශ්න විසදා ගන්න නමුත් ඒ කාලය තුළ ඇත්තටම මට රෝගය සුව වෙලා තිබුණේ ඒත් මම දැන ගෙන හිටියේ නැහැ මේ රෝගය සදහා මේ vitamins උපකාර වෙලා තියෙනවා කියලා අවුරුදු 1කට වැඩි කාලයක් මට ඒ vitamins ගන්න පුළුවන් උනේ නැහැ දැන් මාස දෙකක් විතර ඉදන් නැවත පුදුමාකාර විදියට රෝගය උස්සන්න වෙලා දුක් විදිමින් හිටියේ බොහොම පිං🙏🙏🙏 ඔබ වහන්සේට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා සම්මා සම්බුදු සරණයි

  • @arunaindika5690
    @arunaindika5690 วันที่ผ่านมา +13

    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා ... අපේ පිනට පහල වුණ පින්වත් යතිවරයානන් වහන්සේ .. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

    • @wiserandbetter
      @wiserandbetter  วันที่ผ่านมา

      ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @anuradhakodippili7067
    @anuradhakodippili7067 วันที่ผ่านมา +5

    අනේ ස්වාමින් වහන්ස... ඔබ‍ට බොහොම පින් මේ විස්තර ගැන සමාජය දැනුවත් කිරීම පිළිබදව. මටත් අවුරුදු 15 විතර පීනස නිසා දුක් විදිනවා...

  • @senarathupananda2215
    @senarathupananda2215 วันที่ผ่านมา +4

    මමත් පීනස් රෝගයෙන් අවුරු 25 ක සිට තවමත් පීඩා විදිනවා අපෙ හාමුදුරුවනේ මමත් පිරිටන් ගන්නවා. ඉංග්‍රීසි , සිංහල ප්‍රතිකාර ගත්තත් සුව උණේ නැහැ. විටමින් සී හා ඩී3 ගන්න ඕන. ඔබවහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා.

  • @neranjanakumari5814
    @neranjanakumari5814 วันที่ผ่านมา +10

    අනේ අපේ හාමුදුරුවනේ මටත් ඒ බෙහෙත් ටික දෙන්න පුලුවන් නම් වියදම් වෙන මුදල ගෙවන්න පුලුවන් .පිංසිද්ධ වෙනවා ඔබවහන්සේට මේ කරන සේවාවට 🙏🙏🙏 තෙරුවන්සරණයි 🙏

    • @wiserandbetter
      @wiserandbetter  วันที่ผ่านมา

      Send a message to basnagodar@gmail.com

  • @priyanthakumara3590
    @priyanthakumara3590 วันที่ผ่านมา +5

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

    • @wiserandbetter
      @wiserandbetter  วันที่ผ่านมา

      සුවපත්වේවා! තෙරුවන් සරණයි.

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np วันที่ผ่านมา +6

    බොහෝම පින් 💎අපේ හාමුදුරුවනේ 💎ගොඩාක් දේවල් දැනගත්තා 💎ගොඩක් වටින අදහස් ගොඩක් දැනගත්තාඔබ වහන්සේට නිරෝගී සුවයම ලැබේවා💎🇱🇰🙏🙏🙏🪷🪷🪷

    • @wiserandbetter
      @wiserandbetter  วันที่ผ่านมา +1

      සුවපත්වේවා! තෙරුවන් සරණයි.

  • @NaindaElvitigala
    @NaindaElvitigala 7 ชั่วโมงที่ผ่านมา

    පින්වත් ස්වමින් වහන්ස ඔබ කියන මේ කතාව ඇත්තටම ඇත්ත මම අවුරුදු 25ක් මේ ලෙඩෙන් දුක් විදින කනෙක් මම විටමින් ගන්නවා බෙත් බොන්නැ ඔබ වහන්සෙට පින් 🎉🎉🎉🎉🎉

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 ชั่วโมงที่ผ่านมา

    පිංවන්ත ස්වාමීන් වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා ......🙏 ගද පීනසේ ට බෙහෙතක් කියන්න ස්වාමින් වහන්ස ...🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 9 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd วันที่ผ่านมา +3

    ස්වාමින්වහන්සේට පිං සිදු වේවා

  • @kanthi1038
    @kanthi1038 วันที่ผ่านมา +3

    ස්තූතියි ! පින් ! ඔබ වහන්සේට. නමස්කාර වේවා !!!🙏🙏🙏

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 วันที่ผ่านมา +2

    මගෙ ගෞරවනීය හාමුදුරුවනේ ඔබවහන්සේ කියන්න බැරි තරම් වටිනා දේශනාවක් .මම අනිවාර්යයෙන් ඔබ වහන්සේ ගෙ දේශනාවන්ට සවන්දෙනවා පිලිපදිමි . ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේ වා.දීර්ඝ ආයුශ ලැබේ වා.බොහොම පින් .

  • @NandaGamarallage
    @NandaGamarallage วันที่ผ่านมา +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @سانتيالناصر
    @سانتيالناصر วันที่ผ่านมา +1

    බොහෝම පින් අපේ හාමූදුරුවනේ ඉතාම වටනා දැනූවත් කිරිමක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sitharawimarshanie2733
    @sitharawimarshanie2733 วันที่ผ่านมา +4

    ඔබ වහන්සේට චිරාත් කාලයක් නිදුක් නිරෝගීව වාසය කරන්නට මේ කුසලයම හේතු වේවා ! ඒ තරම් මේ අසනීපයෙන් දුක් විදින කෙනෙක් මම. අවුරුදු 6ක් තිස්සේ හැමදාමත් cetrazine බීලා නිදිමතේ වැඩ කරන කෙනෙක් මම. 🙏🙏🙏🙏

    • @SujeewaSAdikari
      @SujeewaSAdikari 17 ชั่วโมงที่ผ่านมา

      Ane maath ehemai maath aurudu 15k withara edan mara dukaak widiinnee. Arudu 12k witara edan cetrizen bonawa. Ethhin kochcharawath aga paanaa na nidimatha kammali gathiya harima fukaakk widiinne. Hemma wwelaawema maalaanika wela inne

  • @rmc3567
    @rmc3567 15 ชั่วโมงที่ผ่านมา +1

    පින්වත් ස්වාමින්වහන්ස නහර ගැට ගැහෙනවට අත් බෙහෙතක් කියන්නකෝ...ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 วันที่ผ่านมา +4

    ඔබවහන්සෙට නීරෝගිමත් වේවා

    • @wiserandbetter
      @wiserandbetter  วันที่ผ่านมา

      තෙරුවන් සරණයි.

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @ashokakanugala8913
    @ashokakanugala8913 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @Chirantha285
    @Chirantha285 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මට මේ වැඩසටහන දකින්න ලැබුණේ පෙර පිනකට පීනස ඉරුව රදය මට උපරිමයෙන්ම හැමදාම ගන්න පුළුවන් බෙහෙත් ගන්නවා තාවකාලිකව සනීප වෙනවා ගොඩාක් දුක් විඳිනවා වැඩ කරගන්නේ හරි අමාරුවෙන් ඔබවහන්සේ මේමේ දුන්නු උපදෙස් මම උපරිමයෙන්ම ක්‍රියාත්මක කරගෙනය උනන්දු වෙනවා ඔබවහන්සේටත් ඔබ වහන්සේගේ දෙමව්පියන්ටත් මේ ලබා දෙන නිවැරදි උපදෙස් වලට අනේක වාරයක් පින් සිද්ධඔබ වහන්සේට බුදු

    • @wiserandbetter
      @wiserandbetter  วันที่ผ่านมา

      මේ වීඩියෝ එක ඔබට ඉතාමත් ප්‍රයෝජනවත්. මේ ක්‍රම අනුගමනය කරලා, සනීප වෙන්න පුළුවනි. තෙරුවන් සරණයි.

  • @VirajI.p.v.msenawirathna
    @VirajI.p.v.msenawirathna วันที่ผ่านมา +4

    බුදුසරණයි. ස්වාමින් වහන්සේට බොහොම ස්තුතියි. හොද පැහැදිලි කිරීමක්.

    • @wiserandbetter
      @wiserandbetter  วันที่ผ่านมา

      ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @aridasilwa9860
    @aridasilwa9860 วันที่ผ่านมา +1

    ස්වාමීන්වහන්ස ඔබ රටෙන් පිට සටියත් මේ කරන සත්කාරයට ඛොහොම පින් ආයුබොහෝවේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @t6632
    @t6632 วันที่ผ่านมา +1

    අපේ හාමුදුරුවන් වහන්ස ප්සොරයිසිස් පිලිබද වීඩියෝ එකක් කරන්න .ඔබ වහන්සේට පින් සිදුවේවා..🙏

  • @christyperera4011
    @christyperera4011 19 ชั่วโมงที่ผ่านมา

    ඉතාම වටිනා video එකක් මමත් පීනස නිසා ගොඩක් අපහසුවෙන් ඉන්නේ අපේ තාත්තට තිබුනා මට තියෙනවා දැන් අපේ පුතාටත් තියනවා

  • @p.asrangith1570
    @p.asrangith1570 วันที่ผ่านมา +1

    සම්මා සම්බුදු සරණයි අපෙ හාමූදුරුවනෙ.

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q 16 ชั่วโมงที่ผ่านมา

    ඔබවහන්සේට තෙරුවන්සරණයි!!!🙏🙏🙏
    ඔබවහන්සේට,
    දීර්ඝායු වේවා!!!🙏🙏🙏

  • @SunethraJayasinghe-u9l
    @SunethraJayasinghe-u9l 17 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!! නිරෝගී වේවා!!!

  • @sujeewanigunawardana720
    @sujeewanigunawardana720 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ නිදුක් නීරෝගී මත් සුභම සුභ දවසක්

  • @hansiweerasingha4551
    @hansiweerasingha4551 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @hemamalkanthi2920
    @hemamalkanthi2920 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේගෙන් ඉල්ලපු වීඩියෝ එකක් ස්තුතිවේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @shailakarunarathne5643
    @shailakarunarathne5643 13 ชั่วโมงที่ผ่านมา

    බෙහොම පිං ස්වාමින්වහන්ස 🙏, autoimmunity disease ගැන video akak krnna ඉල්ලා සිටිමි

  • @anushaudayangani4542
    @anushaudayangani4542 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට බොහොම පින් නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @tkbbokolamulla4343
    @tkbbokolamulla4343 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේ ට බොහොම ස්තුතියි! 🙏🙏🙏

  • @sandesh-mk1tv
    @sandesh-mk1tv 21 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏බොහොම් ස්තූතියි බොහොම පින් ..ඔබවහන්සේට

  • @chandaniranasinghe6756
    @chandaniranasinghe6756 วันที่ผ่านมา

    🙏❤️ තෙරුවන් සරණයි !!ඔබ වහන්සේට ..මට ඒ වගෙ රෝග තිබුන ..අවුරැදු 7ක් පමන කාලයක් තිබුනෙ නෑ.. දැන් ආයෙම වැඩියි හරිම ආමාරුවෙන් හිටියෙ පාරිසරික හේතු නිසා..ආයුර්වේද බෙහෙත් ගන්නව.දැන් අවු.2,හමාරක් කාලයක් බටහිර බෙහෙත් .,පෙනඩෝල් වත් ගන්නෙ නෑ ඔබ වහන්සේ කියන විදිහට විටමින් ගන්න එක සුදුසු යැයි මට සිතෙනව..දිර්ඝායුවේව ඔබ වහන්සේට .තෙරුවන් සරණයි !!

  • @emahanderson4245
    @emahanderson4245 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේ ගේ දැනුවත් කිරීම ඉතා වැදගත් ඔබ වහන්සේට පිං

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm วันที่ผ่านมา +1

    බොහොමත්ම වටිනව ඔබ වහන්සේගේ උපදෙස් .නමස්කාර වේවා ඔබ වහන්සේට .

  • @boischiffons
    @boischiffons วันที่ผ่านมา +1

    ස්තූතියි ස්වාමින් වහන්ස......වටිනම වීඩියෝවක්......

  • @Chann-j7r
    @Chann-j7r วันที่ผ่านมา +2

    Vitamin B3 +supplements
    Vitamin D3
    Vitamin C
    Probiotic

  • @nishanthaalwis7994
    @nishanthaalwis7994 วันที่ผ่านมา

    ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! ඔබ වහන්සේ මේ වීඩියෝ එකේ තවත් දීර්ඝ විස්තරයක් ඉදිරියට ගෙන එන්නසමක් ඇසීමත් මේ හා සම්බන්ධයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ සම්බන්ධව වැඩි විග්‍රහයක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා වෙනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @dilinimalika-cv1vv
    @dilinimalika-cv1vv วันที่ผ่านมา +1

    ස්වාමීන්වහන්ස 🙏 eczema රෝගී තත්වය ගැනත් වීඩියෝ එකක් ගේන්න. බොහොම පින් ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @malkanthihewage4521
    @malkanthihewage4521 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට බොහෝම පිං..

  • @srimthidecostaherathmudiya3501
    @srimthidecostaherathmudiya3501 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි
    සවාමින් වහක්ස
    🙏🙏🙏

  • @anandapiyankara1670
    @anandapiyankara1670 วันที่ผ่านมา

    තෙරුවන්සරණයි

  • @NissankaPerera-nd1wk
    @NissankaPerera-nd1wk วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔබ වහන්සෙට ,නිදුකින් ජීවත්විමේ භාග්‍ය ,වාසනාව ලබෙවා .

  • @sandayanilmene883
    @sandayanilmene883 วันที่ผ่านมา +3

    නින්ද .නො.එන.රොගයටත්.විඩියෝවක්.කරන්න.බෙහෙවින් .පින් .

  • @annemary1982
    @annemary1982 วันที่ผ่านมา

    ඔබ වහන්සේට ස්තුතියි.. 🙏

  • @ChathuraniPradeepika
    @ChathuraniPradeepika วันที่ผ่านมา +3

    මග බලාන හිටිය එකක්.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

    • @wiserandbetter
      @wiserandbetter  วันที่ผ่านมา

      මේ වීඩියෝ එක ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි. තෙරුවන් සරණයි.

    • @jayanijaya2638
      @jayanijaya2638 วันที่ผ่านมา

      මටත් නිතරම වාගේ

    • @mdindu6072
      @mdindu6072 วันที่ผ่านมา

      අපේ ස්වාමීන් වහන්සේට බෙහෝමත්ම පින් මට මේ වේලාවේ අවශ්‍යයම වෙලා තිබුනු දෙයක්

    • @priyankasapugoda5850
      @priyankasapugoda5850 วันที่ผ่านมา

      Suwamin.wahansa math hariyeta.pida widinewa pinasen mage nas.kasenewa.thuwala wenaka.hotu galenewa as kasenewa.puduma dukak widinne.man Lebanon wela gederaka.wada keranne eketa pathikareyak.nadde

  • @janakiehettiarachchi4646
    @janakiehettiarachchi4646 วันที่ผ่านมา

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ ලංකාවට වැඩියාම අපිට දැනුමි දෙන්න

  • @harshirandi2351
    @harshirandi2351 วันที่ผ่านมา

    Godak pin swamin wahansa mamath oya rogaya nisa godak dukvidinawa

  • @lasawork5947
    @lasawork5947 วันที่ผ่านมา +2

    හාමුදුරුවනේ ඉරුවාරදයට migrain වලට වීඩියෝ එකක් කරන්න.

  • @LalithaPathmani-h8q
    @LalithaPathmani-h8q วันที่ผ่านมา +1

    තෙරුවණ්සරනයි අපේ හාමුදුරුවනේ

    • @wiserandbetter
      @wiserandbetter  วันที่ผ่านมา

      තෙරුවන් සරණයි.

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 วันที่ผ่านมา +1

    Theruwan saranai .Swamin Wahansa .

  • @sandayanilmene883
    @sandayanilmene883 วันที่ผ่านมา

    ⁣බෝහෝම.පින් .

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 วันที่ผ่านมา

    Theruwansarani ස්වාමීන් වහන්සේ 🙏

  • @devikadehideniya1640
    @devikadehideniya1640 วันที่ผ่านมา +1

    අපෙ හාමුදුරුවනේ මේ පැහැදිලි කිරීම බොහෝ සේ අගයමි.මේ කරන පිං කුසල් සසර ගමන කෙටි වී නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා.

    • @wiserandbetter
      @wiserandbetter  วันที่ผ่านมา

      සුවපත්වේවා! තෙරුවන් සරණයි.

  • @gangajayawardane
    @gangajayawardane วันที่ผ่านมา

    Theruwan saranai apa swaminwahanseta🙏🙏🙏

  • @WiseRanaweera
    @WiseRanaweera 15 ชั่วโมงที่ผ่านมา

    ස්වාමීන් වහන්ස මම යුද්ධ හමුදා සේවයේ නියුතු සෙබලෙක් මම මෙ මොහොතේදීත් පපුවෙ හිරව් ඇති සෙම් රෝගයෙන් පීඩාවිදින කෙනෙක් දැනට පවතින වැහි බර කාලය යටතේ මහත් අපහසු විදියට රාජකාරි සිදු කරන්නෙ මේ බෙහෙත් ටික ගෙන්වා දෙන්න පුලුවන්නම් මට එම මුදල් ලබාදීමට හැකියි

  • @jayanthasamarasekara4388
    @jayanthasamarasekara4388 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @inokajayasiri1037
    @inokajayasiri1037 วันที่ผ่านมา

    Pinwath swaminwahansa. Oba wahanse hoda teacher kennel. Oba wahanse lankawe daruwanta oa Damian’s denna puluwaninam godak watinawa.

  • @shehaniranathunga1995
    @shehaniranathunga1995 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි! සාදු.. දීර්ඝායුෂ ලැබේවා... තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @SavithriRanasinghe
    @SavithriRanasinghe วันที่ผ่านมา

    Budusaranai 🙏

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 วันที่ผ่านมา

    ඉරුදාවට බෙහෙත් නැද්ද තියෙනවා නං වැඩසටහනක් කරන්න තෙරුවන් සරණයි! බොහොම ස්තූතියි

  • @carmelkahawe4184
    @carmelkahawe4184 วันที่ผ่านมา

    Oluwe sema herawela ewa eliyata yanne nathuwa hisa radayai fan ekak yata inna baha obathuman meyata piliyamak kiyanna Sthuthi 🙏

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf วันที่ผ่านมา

    මොනතරමි වටිනා දැනුවත්
    කිරිමක් ද 🙏තෙරැවන් සරණයි

    • @wiserandbetter
      @wiserandbetter  วันที่ผ่านมา

      ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @ShyamiDammika
    @ShyamiDammika วันที่ผ่านมา

    Ape hamuduruwane me taram me lede Gena balapu hodama. Pehedili kireemak.oba wahanseta godak pin.tawa tawa me wage video karana saktiya lebewa...❤❤❤❤❤

  • @ven.akuressesaddhammananda5749
    @ven.akuressesaddhammananda5749 16 ชั่วโมงที่ผ่านมา

    ස්වාමීන් වහන්ස මටත් පීනස දීර්ඝ කාලයක් තිබුණා. සිසිල් වියලි පරිසරයකට ගියහම සනීප වුණා. ජීවත් වන පරිසරයේ උෂ්ණත්වය එක් එක් අයට මේ තත්ත්වයට බලපානවා. විදේශගතව වායු සමනය කළ කාමරයක මාස තුනක් ගත කළ මට , පාසල් වියේ සිට තිබුණු පීනස හැදුනේ නෑ.
    උෂ්ණත්වය සහ වායු ගෝලයේතෙතමනය වැඩිවන විට හැදෙනවා.

  • @nilangqpiyasiri5126
    @nilangqpiyasiri5126 17 ชั่วโมงที่ผ่านมา

    Oba wahanseta pin🙏🙏🙏🙏🙏

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k วันที่ผ่านมา +1

    පිරිටන් අක්මාව දියවෙනවානිතරම හෝ දිගටම හෝ බොන්න නරකයි තුවාල වේලෙන්න හෝ වේදනා නාශක වශයෙන් දෙනවා ඒක නින්ද යාම ස්නායු අඩපණ කරනවා ම්සක් බෙහෙතක් නොවේ ඇල්වතුර ස්නානය හිස කැක්කුමට හොද යි සැම්පු සුවද සබන් අධ්ක සුවද තෙල් වර්ග අහිතකර සුවදව්ලොවුන් අගුනයි

  • @ManelSwarnalatha-ew8og
    @ManelSwarnalatha-ew8og 3 ชั่วโมงที่ผ่านมา

    Teruwann.saranau.ape.hamuduruwne.mama anmadwa api duppath..matath.oya.beheth.tika.ewannto..obawahannse.mathu.buduwewa.mama.karanau.pinn.oba wahnsetath..herhu.wewa pin.apehamuduruwane

  • @sigithiweera9868
    @sigithiweera9868 วันที่ผ่านมา +1

    Probiotics, NAD, DAO, multivitamins, vitamin C, vitamin D jiwitha kalema gattata kamak nadda?Theruwan saranai!!!

  • @samankumara8562
    @samankumara8562 9 ชั่วโมงที่ผ่านมา

    පීනස හා සමිබන්ධ ලෙඩවන
    පොතුකබර ගැන පැහැදිලිකරන්න

  • @kgcngamage
    @kgcngamage วันที่ผ่านมา

    Reverend, when people get up in the morning, those people are very active and energetic. But now when I sleep at night, when I wake up in the morning, I don't have any energy. Im now twenty nine years old. Every morning when I get up for six months now, my whole body feels painful and painful joints. Why is this happening?I don't have any other illness. Can you give me an answer in this regard through your knowledge? Thank you, Reverend. 🙏✨✨

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 วันที่ผ่านมา

    Ven Thero 🙏
    Valuable information you have given thank you 🙏
    Can you pls
    Write for me here the Vitamins
    You said few of them.
    Vitamin C
    D3 and what else ?.

  • @ChandraLatha-k9o
    @ChandraLatha-k9o วันที่ผ่านมา

    pinwath suwamin wahanseta dirgausa labewa matath tiyanawa

  • @SrideviSiva-u6b
    @SrideviSiva-u6b 16 ชั่วโมงที่ผ่านมา

    Pinwath swamin wahansa🙏 charma roga walata video ekak danna.

  • @angleyoutube68785
    @angleyoutube68785 วันที่ผ่านมา

    Very Nice...

  • @ravijayasundara-eu9gf
    @ravijayasundara-eu9gf วันที่ผ่านมา

    Swameen vahansa, prostate health BHP gena video ekak dennako please

  • @sylvesterperera7180
    @sylvesterperera7180 วันที่ผ่านมา

    පින් වත් ස්වාමින් වහන්ස මාහට කවදාවත් සෙම හැදෙන් නැත අදික හිස රදය පවතී බෙහෙත් කලත් සුවයක් නැත ප්‍රතිකාර යක් කියන්න බුදු සරනයි

  • @mokshanthilina3848
    @mokshanthilina3848 วันที่ผ่านมา

    🙏

  • @sigithiweera9868
    @sigithiweera9868 วันที่ผ่านมา

    Hamuduruwane, process food walata, api gedara hadala kana burger, patties, pizza aithi wenawada? Theruwan saranai!!

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 วันที่ผ่านมา

    👍

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 วันที่ผ่านมา

    matath peenasa thiyenawa.beheth kochchara biwwath honda wenne Na.me widihata karala balanawa.o bawahanseta bohoma pin me widihata danuwath karanawata🙏🙏🙏

  • @malshasewwandi8280
    @malshasewwandi8280 วันที่ผ่านมา

    ඔඹ වහන්සේට නිදුක් නිරෝගීසුවය

  • @Kwmane
    @Kwmane วันที่ผ่านมา

    Venerble Bhante., met be we can add about Salt water nasal runde here. Something worked for me.

    • @Kwmane
      @Kwmane วันที่ผ่านมา

      I mean nasal rinse

  • @RathnayakaDenasi
    @RathnayakaDenasi 3 ชั่วโมงที่ผ่านมา

    Bohoma pinn API hamuduruwani mamat e pinass royaen palina kanek danata aurudu 15 pamana

  • @chaminikumari3545
    @chaminikumari3545 วันที่ผ่านมา +1

    හාමුදුරුවනේ මට අස්ති වර්ධනයට අස්ථි වල හයියට විටමින් එකක් ලියල දාන්නකෝ මගේ වයස හතලිස් හතයි මට දැනෙනවා මගේ අස්ථි වල හයිය මදිකමක්.

  • @kanchanadilnani6796
    @kanchanadilnani6796 วันที่ผ่านมา

    Mama me leden hariyata duk winda obawahanseta bohoma pin

  • @d.v.k1698
    @d.v.k1698 วันที่ผ่านมา

    🙏🏻

  • @PushpaJayasinghe-po5lk
    @PushpaJayasinghe-po5lk วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @kumarisamarasekara8695
    @kumarisamarasekara8695 วันที่ผ่านมา

    Pinwath suwamin wHansha . gluten free kama ganath .ai ewage kama wenne me pilibada vistarayak .karanawanam obawahanseta .bohoma pin

  • @Gayanisamarasingha-lk4uw
    @Gayanisamarasingha-lk4uw วันที่ผ่านมา

    Age 14. 15. Lamainta vitamin denna hodaida. Hamuduruwane