සෙමට ගුණ දෙන ඉගුරැ + මී පැණි මිශ්‍රණය සදා ගනිමු | How to make mixture of Ginger + honey in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 907

  • @nirmalajayawardhana1878
    @nirmalajayawardhana1878 7 หลายเดือนก่อน +18

    ගොඩක් ස්තුතියි ඒ වගේම ගොඩක් පින් මේ වගේ අපිව දැනුවත් කලාට

  • @RanganiSiriwardana-mk2jj
    @RanganiSiriwardana-mk2jj หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබ තුමියට.පාවිච්චි කරන ආකාරය සදහන් කරන්න ..

  • @himadezoysa1534
    @himadezoysa1534 4 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි ඔබතුමියට.❤

  • @apk7294
    @apk7294 3 ปีที่แล้ว +12

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට බුදු සරණයි

  • @malaniwijayaratna7116
    @malaniwijayaratna7116 9 วันที่ผ่านมา

    Thanks so much. I'll try. Theruvan saranai.

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 3 ปีที่แล้ว +10

    බොහොම ස්තුතියි ඔබතුම්යට 🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරණින් යහපතක්ම ⁣වෙිවා .....!!!

  • @UpaliWickramasinghe-sq8zi
    @UpaliWickramasinghe-sq8zi หลายเดือนก่อน

    ඔබතුමියට මේ වගෙ වැඩ සටහන් ඉදිරිපත් කිරිමට සක්තිය දහිර්‍යය වාසනාව ලැබේවා කියා ප්‍රරාර්තනා කරනවා ...

  • @shyamaperera6229
    @shyamaperera6229 ปีที่แล้ว +4

    උදේටද රෑටද වඩාත්ම හොද ..ස්තූති ඔබට ❤️❤️🙏👍

  • @chithrairangani9968
    @chithrairangani9968 ปีที่แล้ว +2

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි අපි ව දැනුවත් කලාට

  • @jayarathnamanik1360
    @jayarathnamanik1360 2 ปีที่แล้ว +33

    ස්තුතියි .පාවිච්චි යට ගන්නා ආකාරය දැනුවත් කරන්න

  • @harshanakw9645
    @harshanakw9645 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබ තුමියට
    දී ර්ගායුශ වේවා ඔබ තුමියට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @eHistory1
    @eHistory1 3 ปีที่แล้ว +3

    අපේ දේ අගයන එකට ස්තූතියි...👌🌺👍🌻🌻

  • @AselaRangana-zm5of
    @AselaRangana-zm5of 27 วันที่ผ่านมา

    බොහෝ ම ස්තුතියි මිස් ❤

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 3 ปีที่แล้ว +34

    බොහොමස්තූතියි මිස්. මගේ උගුරෙත් නිතරම සෙමනිසා ඉතා වටිනා වීඩියෝවක් යෙසු පිහිටයි. ඔබතුමීට

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +2

      ♥️🍃

    • @madumax8996
      @madumax8996 2 ปีที่แล้ว +2

      Mt poddak kiyanawada dan mehema hadagen api meka pawichchi karanone kohomda kiyl

    • @yonalperera5916
      @yonalperera5916 2 ปีที่แล้ว +1

      ?

    • @SheraniSilva
      @SheraniSilva 7 หลายเดือนก่อน

      Kopamana dawas iguru meepani dama thiyanna onada .udetada ganna ona ..dawasata keeparakda.

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 4 หลายเดือนก่อน +1

    ඔබතුමියට බොහොම පින් ස්තුතියි තෙරුවන් සරණින් දීර්ඝායුෂ සමිපත් ලැබෙිවා සියලු වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා ..............!!!

  • @champa5188
    @champa5188 2 ปีที่แล้ว +3

    මම අදම හදලා බලන්නම් . 🙏

  • @bernarddesilva1631
    @bernarddesilva1631 ปีที่แล้ว +1

    වටිනා විඩියෝවක් බොහොම ස්තුතියි තෙරැවන් සරනයි

  • @sandyakapukotuwa4381
    @sandyakapukotuwa4381 3 ปีที่แล้ว +6

    අපූරුයි අගෙයි ස්තුතියි

  • @මම..සුදු
    @මම..සුදු ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏දැනුවත් කලාට බොහොම ස්තූතියි

  • @sarathkiringoda7090
    @sarathkiringoda7090 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනා නමුත් පහසුවෙන් සකස් කරගත හැකි ක්‍රමයක් කියාදීම ගැන ඇත්තටම ගොඩක් සතුටුයි සහ ඉතාමත් ස්තුතියි, තෙරුවන් සරණයි ඔබ තුමියට!

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  ปีที่แล้ว

      ♥️🍃

    • @lionhart1760
      @lionhart1760 ปีที่แล้ว +1

      ​@@ChandaniAlahakoonmiss podi babalata,e kiyanne අවුරුදු 1 hamara,2 wage babalata me behetha dunnata kamak nadda

  • @kanthikumari-sd6pw
    @kanthikumari-sd6pw ปีที่แล้ว +2

    ස්තුතිය ඔබ තුමියට ❤

  • @garumunilalani4194
    @garumunilalani4194 4 ปีที่แล้ว +9

    ගොඩක්ම වටිනා වීඩියෝ එකක්. කැස්ස, සෙම. ඕනෑම කෙනෙකුට තියෙනවා. ඔබතුමියට. තෙරුවන් සරණයි.

  • @nvaasoka2587
    @nvaasoka2587 3 ปีที่แล้ว +10

    බොහොමත්ම වටිනා විඩියෝවක් බොහෝ පින් ඔබට බුදුසරනයි

  • @somaramyalathajayasekera6804
    @somaramyalathajayasekera6804 หลายเดือนก่อน

    Thank you for your information

  • @beetamalalasekera7410
    @beetamalalasekera7410 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් වටිනව

  • @athiladesilva9196
    @athiladesilva9196 2 หลายเดือนก่อน

    Thank you !
    I was educated, well !

  • @nirmalgunaratne9877
    @nirmalgunaratne9877 5 ปีที่แล้ว +15

    මම ඇත්තටම මේ වගේ එකක් බලාගෙන් හිටියෙ...♥️♥️♥️♥️

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  5 ปีที่แล้ว +2

      ස්තුතියි පුතා ♥️

  • @JayanthiKalinga
    @JayanthiKalinga 2 หลายเดือนก่อน

    Thank you so much madam 🌹 තෙරුවන් සරණයි 🙏

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි වටිනා දෙයක් දැනගත්තා තෙරුවන් සරණයි

  • @nayomisuraweera
    @nayomisuraweera 27 วันที่ผ่านมา

    අනේ ඇත්ත තමයි ❤😊😊😊

  • @gihanthathsara609
    @gihanthathsara609 5 ปีที่แล้ว +24

    නියම වැඩක්...මේ වගේ දේවල් ගොඩක් වටිනවා ලංකාවේ හැමෝටම....සුබපැතුම්..❤️❤️❤️

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  5 ปีที่แล้ว

      Thank you ☺️

    • @sirimaliyanage7505
      @sirimaliyanage7505 3 ปีที่แล้ว +1

      Thankyou very much doctor.can you tell how many times we have to take this.Do we have to mix with hot water?thanks Australia.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  2 ปีที่แล้ว +1

      Kessa hembrissawa thiye nm ude sawasa ganna.
      Ne hot water walin mix karanna oni nee

  • @senarthne56s89
    @senarthne56s89 2 หลายเดือนก่อน

    ගොඩාක් පින් දනුවත් කලා💞💞💞

  • @anulasanaratna2223
    @anulasanaratna2223 3 ปีที่แล้ว +7

    ගොඩාක් වටිනා වීඩියෝ වක්.තෙරැවන් සරනයි ඉදිරිපත් කල ඔබ තුමියට

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว +2

    Sthuthi obathumiyata budusaranai

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 2 ปีที่แล้ว +3

    බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමියට !

  • @Samali-b7q
    @Samali-b7q 2 หลายเดือนก่อน

    Itamath watinawa bhoma pin

  • @ramanifernando2797
    @ramanifernando2797 3 ปีที่แล้ว +4

    Hoda දැනුවත් කිරීමක් ❤👍

  • @somalekam8712
    @somalekam8712 11 หลายเดือนก่อน

    Godak pin ithama wadagath vidiyo ekak mista theruwan saranai

  • @jmgunarathna758
    @jmgunarathna758 2 หลายเดือนก่อน

    ඔබ තුමියට බොහොම පිං

  • @NadikaKumuduni-yq9jf
    @NadikaKumuduni-yq9jf 15 วันที่ผ่านมา

    Meka hariyatama hari.mama kala.

  • @gangarahidellage1515
    @gangarahidellage1515 6 หลายเดือนก่อน +5

    ඔබ තුමිය බොහොම පිං , හොද මී පැණි වර්ගයක් නම් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තුනුරුවන් සරණයි,දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!!!

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 ปีที่แล้ว +2

    හොඳින් කියා දුන්නා බෙහෙවින් ස්තුතියි

  • @nihaldh
    @nihaldh 3 ปีที่แล้ว +3

    ඉතා හොද ඉදිරිපත් කිරීමක්. බෙහෙත දැනු වත් කලාට ස්තුතියි..

  • @letsseenow6379
    @letsseenow6379 2 ปีที่แล้ว +4

    මම අද මේ ප්‍රතිකාරය ලබා ගත්තා
    ලොකු සුවයක් දැනෙනවා

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  2 ปีที่แล้ว +1

      ♥️🍃

    • @teclajayawardena1800
      @teclajayawardena1800 2 ปีที่แล้ว +1

      ඔබ තුමියට ගොඩක් ස්තූතියි මේ මීපැණි , ඉගුරු බෙහෙත ලබා දුන්නට
      කරුනාකර මෙය පාවිච්චි කරන විදිහ දැනුම්දීමට පුලුවන්ද.?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  2 ปีที่แล้ว

      Kessa sema thiye nm ude sawasa tea henden ekak ganna ♥️🙌

  • @chamilkrishantha4713
    @chamilkrishantha4713 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 3 ปีที่แล้ว +3

    ගොඩක්ම ස්තුතියි මිස්

  • @JagathChandra-y6v
    @JagathChandra-y6v หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි මැඩම් හරිම වටින අත්බෙහෙතක් ලබා දුන්නට. ඉතින් මේක පාවිච්කරන ආකාරය කොහොමද? ස්තුතිවේවා මැඩම්👍🌷

  • @nishanchandrasiri5079
    @nishanchandrasiri5079 3 ปีที่แล้ว +14

    වටිනවා ❤👍

  • @mohamedmilar7433
    @mohamedmilar7433 2 หลายเดือนก่อน

    ❤ Masha Allah

  • @SwarnaShanmugalingam
    @SwarnaShanmugalingam 3 ปีที่แล้ว +5

    Thank you so much 💕

  • @bluthegoldenretriever3067
    @bluthegoldenretriever3067 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුති

  • @NilminiSudharma
    @NilminiSudharma 11 หลายเดือนก่อน

    ස්තූතියි මැඩම්
    තෙරුවන් සරණයි

  • @menikep2172
    @menikep2172 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඉතාම වටිනවා ගැස්ටිුක් තියන කෙනකුට පාව්චි කිරිම ගැටලුවක් මතුවෙිවිද

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว +1

    Bohoma sthuthi oba thumiyata

  • @ghvr263
    @ghvr263 3 ปีที่แล้ว +4

    හදල දවස් කීයකට පස්සෙද පාවිච්චියට ගන්න පුලුවන්???මාත්‍රාව කොහොමද??
    වටිනා වීඩියෝවක්.. බොහොම ස්තූතියි...

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      Hadala sathiyakin ganna
      Ude sawasa deparak ganna

  • @kumarikumari1819
    @kumarikumari1819 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි. ඔබ තුමියට I

  • @pasindunarayana
    @pasindunarayana 3 ปีที่แล้ว +4

    Thanks you ☘️🖤

  • @chandrafernando6428
    @chandrafernando6428 3 ปีที่แล้ว +3

    ස්තුතියි මැඩම්

  • @kantiykant6929
    @kantiykant6929 2 ปีที่แล้ว +1

    Godak watenawa miss bohoma istutei

  • @mindanduniverse6771
    @mindanduniverse6771 4 ปีที่แล้ว +61

    හැකිතරම් ස්වාභාවික බෙහෙත් ගන්න බටහිර බෙහෙත් ගැනීමෙන් අතුරු ආබාධ සහ ඉක්මන් මරනය උදාවේ ස්වාභාවික බෙහෙත් ජනතාවට නිර්ලෝභීව ඉදිරිපත් කිරීම ඉතා ව්ටිනා සේවාවක් අපගේ ස්තූතිය මෙලෙසින් එක්කරන්නෙමු එසේම ජනනතාවට කරන සේවය අගය කරමි

  • @neethasolaman159
    @neethasolaman159 ปีที่แล้ว

    Thanks for u it's very good program God Bless to yourself and family.

  • @netmiilangasinha4864
    @netmiilangasinha4864 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි

  • @anujashamalee6903
    @anujashamalee6903 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 ปีที่แล้ว +2

    වටිනා වීඩියෝ එකක් .ඔබ thumiya ta බොහොම ස්තුති

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 4 ปีที่แล้ว +4

    ඉතා වටිනාවිඩියෝවකි,

  • @sunilwm1194
    @sunilwm1194 2 ปีที่แล้ว +2

    දීර්ඝායු වේවා...!

  • @thusithathilakawansha6129
    @thusithathilakawansha6129 3 ปีที่แล้ว +3

    ගොඩක් වටින video එකක්..මේ හදන මිශ්‍රණය පාවිච්චියට අවම වශයෙන් කොච්චර දවසක් තියෙන්න ඕනද? ඉගුරු හොයාගන්න පුලුවන් ඒත් හොද මී පැණි ගන්න තැනක් තියනවද.?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +2

      සතියකට පස්සේ ගන්න.
      මී මැස්සෝ හදන ගෙවල් වලින් හොයා ගන්න පුලුවන්
      සුපිර් මාකට් වල තියෙනවා
      බෙහෙත් බඩු කඩ වල තියෙනවා

    • @donsenaka95
      @donsenaka95 3 ปีที่แล้ว +1

      @@ChandaniAlahakoon g

    • @srimathisrimathi9735
      @srimathisrimathi9735 3 ปีที่แล้ว +1

      අපි හදලා ඛලනව ඉස්තුති

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      ♥️🍃

    • @donranasinghe7639
      @donranasinghe7639 3 ปีที่แล้ว +1

      මේ, ඉඟුරු මිශ්‍රණය කොහොමද පාවිච්චි කරන්නේ, ඒ කිව්වේ කැස්සකට තේ හැඳි කීයක්ද දවසකට ගන්නේ, කෑමට කලින්ද,? පසුවද?

  • @MimiAlmimi
    @MimiAlmimi 2 หลายเดือนก่อน

    ඔබටගොඩාපින්මෙවගෙදැණුවත්වීමක්කරාට
    තෙරුවන්සරනයිඔබටදීර්ග
    ආයූසලැබෙවා

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබට දැනුවත් කිරීමට යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද ඔබට දැනුවත් කිරීමට අපව

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 4 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ video එකක්

  • @champikafernando7170
    @champikafernando7170 2 หลายเดือนก่อน

    ❤❤❤❤, niyamai

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ඔබතුමියට. බෙහෙත හැදුව වගේම කොපමණ කාලකින් පාවිච්චියට ගන්න පුළුවන්ද කියල කිව්වෙ නෑනෙ. අනික තමයි ඔය වගේ දේවල් වලට දේශීය දේවල් පාවිච්චි කරන්න.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      Sathiyakt passe ganna ♥️🍃

    • @kaushalaliyanage5453
      @kaushalaliyanage5453 3 ปีที่แล้ว

      @@ChandaniAlahakoon , දවසකට ගත හැකි ප්‍රමාණය කුමක්ද?

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 4 ปีที่แล้ว +3

    සෙම් අමාරු සම්පූර්ණයෙන් සුවවෙනවද ? දැනුවත්කළාට ස්තුතියි ඔබතුමියට.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 5 หลายเดือนก่อน

    මටත් නිතරම උගුරට සේම එනවා බොහොම ස්තුතියි ඔබතුමියට 🙏

  • @sujasuja9134
    @sujasuja9134 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ තුමියට !!!

  • @reginadesilva8152
    @reginadesilva8152 3 ปีที่แล้ว +2

    ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝවක් කරලා බලනවා

  • @seryaniseryan4433
    @seryaniseryan4433 4 ปีที่แล้ว +4

    👍👍👍

  • @subadrajayasinghajayasingh528
    @subadrajayasinghajayasingh528 3 ปีที่แล้ว +1

    godak thans mis.....

  • @reshnath1014
    @reshnath1014 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතී 💐💐💐💐

  • @podimenike1958
    @podimenike1958 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා එතකොට කොපමන කාලයක් තියන්න ඔිනද
    පාවිචි කරන්නෙ කොහොමද දවසට ඉගුරැ කැල්ලක් දෙකක් හපල කනවද මිපැනිත් සමග බොහොම ස්තුතියි පහදා දෙන්න

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      සතියක් පමණ තියලා ගන්න
      ඔව් එහෙම කරන්න ♥️🍃

    • @niroshapriyanganiinduruwag9711
      @niroshapriyanganiinduruwag9711 3 ปีที่แล้ว +2

      කුඩා ළමුන්ට හා ගෑස්ට්‍රයිටීස් ඇති අයට සුදුසු ද?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      Podima lamainta denna epaa

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 3 ปีที่แล้ว +1

    ඔබට බුදු සරණයි ඔය දේවල් අපට කියා දෙනවා ට

  • @sumithkumara1835
    @sumithkumara1835 3 ปีที่แล้ว +3

    Hadapu dawasema bonna puluwanda

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      Bonna puluwn guneh ne
      Sathiyak thiyala bonna ganna

  • @geethasangeetha1799
    @geethasangeetha1799 3 ปีที่แล้ว +2

    🤔👂thanks you. 🙏බුදුසරණයි

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 4 ปีที่แล้ว +3

    We all like this video medication program, we don't need to go to western medication and spend money. We must make our own medication as Hela people proud to be in Srilanka. Theruwansaranai to all of you.

  • @nimaljustin7599
    @nimaljustin7599 2 ปีที่แล้ว +12

    කුමන වේලාවල් වලදි (ආහාර ගැනීමට පසුවද පෙරද උදේටද සවසටද රාත්‍රි කාලයේද යන්න) පැහැදිලි කරන්නේ නම් ගොඩක් වටිනව

  • @dissanayakek.2315
    @dissanayakek.2315 ปีที่แล้ว

    Ane godak sthuthiy matath sema

  • @sumithganewatta9346
    @sumithganewatta9346 2 ปีที่แล้ว +3

    පාවිච්චිකරණ වෙලාවත් සදහන්කළානම් වටිනවාදවසට කීවරක්ද කොතරම් ප්රමානයක්ද.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  2 ปีที่แล้ว +2

      Kessa sema thiye nm ude haws tea henden ekak ganna ♥️🙌

  • @chandimarathnayaka8468
    @chandimarathnayaka8468 3 ปีที่แล้ว +1

    Godak sthuthii, matath ona wela thibuna deyak

  • @hobbytimesbonsai5419
    @hobbytimesbonsai5419 5 ปีที่แล้ว +11

    Thanks. ගොඩක් වැදගත් video එකක්

  • @numb_beats323
    @numb_beats323 2 ปีที่แล้ว +4

    මන් ඊයේ සින්හල බෙහෙත් ගන්නකොට මට ඉගුරු ඉස්ම හා මී පැනි එක්ක කුඩු එකක් මිශ්‍ර කරල බොන්න දුන්නා.ඒකේ කුඩු හැදි බාගයක් එක්ක මී පැනි හා ඉගුරු මිශ්‍ර කරන්න කියලයි තියෙන්නෙ .එතකොට ඒ සම්පූර්ණ මිශ්‍රණය එක තේ හැන්දක් පමන හැදුවම හරිද.නැත්තම් මී පැනි හා ඉගුරු ටිකක් වැඩිපුර දාල ඒකට කුඩු හැදි බාගෙ මිශ්‍ර කරාමද හරි?

  • @hasithabuddhika3322
    @hasithabuddhika3322 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතී බුදු සරණයි

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 2 ปีที่แล้ว +8

    ශ්‍රී ලංකාව වැනි රටක පිරිසිඳුයි , ( pure ) කියලා ආහාරයක් මිලට ගැනීම බොහෝ දුෂ්කර රටකි. පොල් ගෙඩියට , පොල් මදයට යමක් කළවම් කිරීමට හැකිනම් ඒකත් කරන රටක් බැවින් , පිරිසිඳු මී පැණි .. කිසිම කලවම් කිරීමක් නැතුව ( pure ) සාදාගත් මී පැණි සොයා ගන්නා යම් ක්‍රමයක් , ගෙදරදී කල හැකි යම් පරීක්ෂණයක් වෙත්නම් අපව දැනුවත් කරන්න..ස්තුතියි ඔබ තුමියට !

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  2 ปีที่แล้ว +3

      Wathura veedurawat meepeni demma pathulata bahinawa eka para diya wela yn nee

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  2 ปีที่แล้ว +2

      Thawa rasen bala gannath puluwn

  • @darshana3685
    @darshana3685 2 ปีที่แล้ว +2

    Godak pin mewage wedagath dewal kiyala denawata bs

  • @BlindBag.Makers
    @BlindBag.Makers 4 ปีที่แล้ว +4

    හදල කොපමණ කාලයක් තියන්න ඕනෙද පාවිච්චි කරන්න කලින්???

  • @alone5109
    @alone5109 ปีที่แล้ว +1

    Inguru mee pani misranaya Hadapu gamanma apata pawichchi karanna behe ne kopamana kalayakata passeda. Pawichchi. Kala yuththe ?

  • @yohanlakshitha4441
    @yohanlakshitha4441 3 ปีที่แล้ว +5

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤🔥

  • @dharmawijetunga50
    @dharmawijetunga50 4 ปีที่แล้ว +3

    Meka kana bona hati kohomada?

  • @depaniwickramasinghe9434
    @depaniwickramasinghe9434 4 ปีที่แล้ว +3

    පාවිච්චියට ගත යුත්තේ සාදා කොපමණ කාලයකින් ද?

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว

    ස්තූතියි,මැඩම්

  • @myproject.9426
    @myproject.9426 3 ปีที่แล้ว +10

    මෙික දවස් කියකින් වගෙද අාහරයට ගන්න පුලුවන්..