"ඔබට අවශ්‍ය ඕනෑම මුදලක් හිතේ තියාගෙන හිස් කොලයක මේ අංකය ලියන්න" | මේක නම් පුදුමයි! හිතපු මුදල ලැබුණා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ค. 2023
  • Angel numbers are sent down from our guardian angels to help guide us and offer advice. The 999 law of attraction is one such message. What is this? This number carries with it the energy of new beginnings, abundance, and manifestation.
    Our Social Media:
    LIKE Us : / welawalk
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.

ความคิดเห็น • 210

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 11 หลายเดือนก่อน +30

    ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි !
    සිත්ගන්නා සුලු නිරවුල් පැහැදිලි කිරීමක්. ඔබතුමා හැමදාමත් ආකර්ෂණීය ලෙස කතා විලාසය හසුරුවනවා. අපේ මනසත් සුවපත් වෙනවා. ස්තුතියි ! ඔබතුමාට පිං.🙏

  • @jayanidevika5572
    @jayanidevika5572 11 หลายเดือนก่อน +21

    කතා කරන විලාසය අහගෙන ඉන්න අස හිතෙනව .ස්තුතිය ඔබතුමාට

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @RenukaVirajani-fj1wq
    @RenukaVirajani-fj1wq 11 หลายเดือนก่อน +8

    🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට සහ මේ වැඩ සටහන අසන්නට දකින්නට සැලැස්සුවාට විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz 11 หลายเดือนก่อน +22

    අනික් අය කෙසේ වෙතත් ඔබ තුමා දෙයක් කිවොත් හරියට හරි හේතුව තමයි ඔය අනික් මානසික බාගෙට පිස්සු උදවිය ඔලුවේ ඉදල කකුල් දෙකටම හිනා යන විදිහටම රත්තරන්ද රෙදි පටි ඇටවැල් ඔලුවේ ජටා අපෝ එපා වෙන අප්පිරිය කෝලම් ඔබ තුමන් බලන්නකෝ සියල්ල සාමාන්‍ය මනුස්සයෙක් එච්චරයි වෙන කියන්න දෙයක් නෑ තෙරුවන් 🙏සරණයි 🙏

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏

    • @dissanayakeherath3510
      @dissanayakeherath3510 11 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත ජටා පටලවන් සමහර රත්තරන් පුරවගෙන යටිගිරියෙන් කෑමොර දෙන අසරණ මිනිස්සුන්ගෙ සල්ලි හූරන්කන අසමජ්ජාතිත් වගේ නොවෙයි නිර්පාක්ෂික හරිම කාරුණික හරිදේ ඇත්ත ඇතිසැටියෙන් කියන ගුරුමුෂ්ඨියක් නැති යහපත් නිහතමානී අවංක පුද්ගලයෙක් . දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

    • @amashadissanayake9710
      @amashadissanayake9710 11 หลายเดือนก่อน

      J

    • @ranjaniek.p.w7938
      @ranjaniek.p.w7938 11 หลายเดือนก่อน

      Teruvan saranai oba tumanlata

    • @deepadpsirlanka9718
      @deepadpsirlanka9718 10 หลายเดือนก่อน +1

      බුදු saranai

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 11 หลายเดือนก่อน +15

    හරිම ආකර්ශනීය විදියට ඔිනෑම දෙයක් විග්‍රහ කිරීමේ සවිඥානක ශක්තියක් ඔබට පවතිනවා පුතේ.ඒනිසා කිසිදු ආත්ම ලාබයකින් තොරව ඔබ ඉදිරියටත් ඔබේ කටයුතු කරගෙන යන බව විශ්වාසයි.වංචනික සාස්තරකාරයන්ගෙන් ඔබිබට ගමන් කරන ඔබට දීර්ඝායු වේවා.

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 11 หลายเดือนก่อน

      සත්තකින්ම

  • @rangisewwandi6163
    @rangisewwandi6163 9 หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ පැහැදිලි කිරීම හරිම ලස්සනයි හරිම අගෙයි විශ්ව ශක්තියෙ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @danushithapremasiri6257
    @danushithapremasiri6257 11 หลายเดือนก่อน +5

    ස්තූතියි වෙදමහත්තයා අපිට හොද දේවල් කියල දෙනවට ස්තූතියි ස්තූතියි ස්තූතියි .... විශ්වයට ස්තූතියි මට මෙම වටිනා වීඩියෝ එක දකින්නට සැලැස්වීම පිලිබදව ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @dammikamanel9147
    @dammikamanel9147 11 หลายเดือนก่อน +9

    විශේෂ ස්තූතියි 🙏ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි ...🙏🙏🙏ඔබතුමා.මේ සමාජයට දෙන දැනුමට හදවතින්ම ස්තුතියි ...

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @dayanikumari4507
    @dayanikumari4507 11 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහොම ස්තුතියි. ඉතා ම හොඳ පැහැදිලි කිරිමක්.. තෙරුවන් සරණයි දෙව් පිහිටයි. 🙏

  • @thilakshigamage8940
    @thilakshigamage8940 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ඔබතුමාටත් නිවේදක තුමාටත් 🙏

  • @padmawati8896
    @padmawati8896 11 หลายเดือนก่อน +6

    බොහොම ස්තුතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏😍🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 10 หลายเดือนก่อน +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @dayanaaaa6851
    @dayanaaaa6851 11 หลายเดือนก่อน

    මේ කතා කරන.විලාශය.හරි පැහැදිලි .ඔබ තුමාට ස්තුතියි

  • @niroshikasanjeewani4306
    @niroshikasanjeewani4306 11 หลายเดือนก่อน +1

    මේ දේවල් ඇත්තට නැද්ද කියන්න දන්නේ නැහැ. මොනවා උන ඔබ තුමා ගේ හිනා වයි කතා වයි. ඕනෙම කෙනෙක් ගේ හිත නිවෙනවා හරි යට බාවනා වක් වගේ. කතා කරනකො අහගෙන ඉන්න හරි ආසයි. ඔබ තුමා ට දළදා සමිදු පිහිටයි. ඔබ තුමාට බැරිද. සතියේ ලග්න පලා පල කියන්න. බුදුසරණයි 🙏🙏

  • @chathurathilakarathna5673
    @chathurathilakarathna5673 10 หลายเดือนก่อน +2

    ස්තුතියි !!! විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!

  • @malkanthijayasekara5221
    @malkanthijayasekara5221 9 หลายเดือนก่อน

    Actually, a fine explanation. Thank you so much for both of you.

  • @ishasewmini8635
    @ishasewmini8635 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබතුමාට.තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸

  • @premakulathilaka950
    @premakulathilaka950 6 หลายเดือนก่อน +1

    වැදගත්..ස්තූතියි ....දෙදෙනාටම..විස්වයටම....❤❤❤❤❤

  • @pushpakumara5052
    @pushpakumara5052 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏❤️

  • @tharangajayasundara7745
    @tharangajayasundara7745 11 หลายเดือนก่อน +1

    බොහෝමත්ම ස්තුතියි ඔබතුමාට, තෙරුවන් සරනයි 🙏

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @user-pb4po2fv5b
    @user-pb4po2fv5b หลายเดือนก่อน

    ඔබතුමා ට බොහොම ස්තූතියි. පැහැදිලි කිරීම් හරිම විශිෂ්ට යි. ඔබතුමා ගුරු වරයෙකු උනා නම් හරිම හොඳයි.

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏

  • @janakijanaki282
    @janakijanaki282 11 หลายเดือนก่อน

    ස්තුති ස්තුති ස්තුති බොහොම pin oba thumata🙏theruwan saranai 🙏🙏🙏

  • @krishanimanjula4974
    @krishanimanjula4974 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබදෙපලට.තෙරුවන් සරණයි.💕🙏💕

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chandanimelehewathanthri3423
    @chandanimelehewathanthri3423 11 หลายเดือนก่อน

    Thank you for the advice

  • @anjaliamarawardan5921
    @anjaliamarawardan5921 10 หลายเดือนก่อน +1

    මහත් වටිනා කමක් ඇති මේ කථාව අස්සෙන් ඇහෙන පසුබිම සංගිතය හරිම බාධාවක්... හරිම අදෝනාවක් ඒනිසාම කියන දේ ඔළුවට යන්නේ නෑනේ...😥😥😥

  • @thejanimuhandiram6339
    @thejanimuhandiram6339 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට .🙏

  • @skolesuresha5233
    @skolesuresha5233 11 หลายเดือนก่อน +5

    දීර්ඝායුෂ ලැබේවා වෙද මහත්තයා ට

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @manikaraynham3893
    @manikaraynham3893 10 หลายเดือนก่อน

    ස්තුතිය ස්තුතිය ස්තුතිය බුදු සරනයි වෙද මහතායට

  • @komaripathirana8221
    @komaripathirana8221 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා 🙏

  • @champagunawansha8535
    @champagunawansha8535 11 หลายเดือนก่อน

    ස්තුතියි ! ඔබතුමාට

  • @VishakaLiyadipita-sm3ez
    @VishakaLiyadipita-sm3ez 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි.

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c 11 หลายเดือนก่อน +1

    Thank u Brother 😙

  • @ugsanjeewa8967
    @ugsanjeewa8967 11 หลายเดือนก่อน +6

    මමනම් ගොඩාක් ගොඩාක් ගරු කරන පුද්ගලයෙක්

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏😍🙏

  • @chamilapriyadharshani8434
    @chamilapriyadharshani8434 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි sir

  • @chandranihewasinghe6125
    @chandranihewasinghe6125 11 หลายเดือนก่อน

    How mother and son combination with telepathic. I am a mother. I feel my son's feeling. He wish to read my mind...

  • @channasanjeewa9535
    @channasanjeewa9535 11 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට

  • @Rappers1249
    @Rappers1249 11 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට

  • @surimudalige8168
    @surimudalige8168 9 หลายเดือนก่อน

    ස්තුතියි.! ❤️🙏

  • @maleegamage7282
    @maleegamage7282 11 หลายเดือนก่อน +1

    මම ඉන්නේ ජර්මනියේ බ්තෝවන් ජර්මනියේ කෙනෙක් ඔහු ගේ කතාව ඔබ කියු ඔක්කොම ඇත්ත

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @maleehansika8888
    @maleehansika8888 10 หลายเดือนก่อน

    Mama karaa.mama hithagena hitapu ankayama putath kiwa..godak satutui..viswaye ආශිර්වාදය ලැබේවා obatuumata.🙏

  • @thilinaishara1865
    @thilinaishara1865 2 หลายเดือนก่อน

    අනේක වාරයක් විශ්ව මතාවට ස්තුතියි 🙏🙏🙏🙏

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 11 หลายเดือนก่อน

    Bohomathma sthuthi oba depalatama theruwan saranai

  • @JanusandamaliSandamali-gh8ud
    @JanusandamaliSandamali-gh8ud 3 หลายเดือนก่อน

    ඔබ තුමාගේ සන්සුන් ව්ග්‍රහ කිරීම මා අගය කොට සලකම්.

  • @madumalihansa1732
    @madumalihansa1732 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති 🙏

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @dammikarashanthi2791
    @dammikarashanthi2791 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි

  • @ranimallika3550
    @ranimallika3550 11 หลายเดือนก่อน +4

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා මමත් ඔබතුමා කියන ආකාරයටම හැම දෙයක්ම විශ්වයෙන් ලබා ගැනීමට සමත් වූ අයෙක් බලාපොරොත්තු සාර්ථක උනා..විශ්වයට ස්තුති වේවා 🙏 අරි
    ගතේ

  • @BsjJzjzjzjbzZnzbzbbzzbzh-yz2gq
    @BsjJzjzjzjbzZnzbzbbzzbzh-yz2gq 11 หลายเดือนก่อน

    Thanks so much Tunuruwan phitie

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 11 หลายเดือนก่อน

    Thanks both of you

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @BuddhiSamantha-wg4lf
    @BuddhiSamantha-wg4lf 28 วันที่ผ่านมา

    මේකතාව සහතික ඇත්ත .මට මේපිලිබද අත්දැකීම් තියනව

    • @Welawa
      @Welawa  26 วันที่ผ่านมา

      🙏🙏🙏❤

  • @ramaniperera3556
    @ramaniperera3556 11 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා!

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @user-yl7gb9bq8w
    @user-yl7gb9bq8w 11 หลายเดือนก่อน +1

    Thanks you 🙏

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @devihansani5983
    @devihansani5983 10 หลายเดือนก่อน

    Godaka godaka godaka pina .mam godaka kamthe putheka thanuwr mhaththya.obthumat budu sarne .visaw mahtawge pitae.

  • @vitharanachami4001
    @vitharanachami4001 11 หลายเดือนก่อน

    Thank you 💐

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 7 หลายเดือนก่อน

    ඔබ තුමාට පිං

  • @amongtheworld5476
    @amongtheworld5476 11 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමාට

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @dilanipeiris8623
    @dilanipeiris8623 11 หลายเดือนก่อน

    ස්තුති ඔබ thumata

  • @skolesuresha5233
    @skolesuresha5233 11 หลายเดือนก่อน +2

    බීතෝවන් විශිෂ්ඨ සංගී තඥ්‍යයෙක් වෙද මහත්තයා හරි

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @reema7reema605
    @reema7reema605 11 หลายเดือนก่อน

    Theruwan saranai oba thumata 🙏🙏🙏

  • @kusumkwt7255
    @kusumkwt7255 11 หลายเดือนก่อน

    ස්තුතියි .ස්තුතියි

  • @AyeshaNanayakkara
    @AyeshaNanayakkara 11 หลายเดือนก่อน

    Bohoma pin oba thumata me dewal kiya denawata budusaranai

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @user-hj1mq5tm8k
    @user-hj1mq5tm8k 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤තෙරැවන් සරනයි

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @MaheshDaminda.
    @MaheshDaminda. 2 หลายเดือนก่อน

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 11 หลายเดือนก่อน

    Thanks Sir

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 11 หลายเดือนก่อน

    God bless sir

  • @malshanishadi8095
    @malshanishadi8095 9 หลายเดือนก่อน

    Theruwan saranai oba thumata 🙏❤

  • @ayomapriyadharshanelakma-nj7cz
    @ayomapriyadharshanelakma-nj7cz 11 หลายเดือนก่อน +3

    මම පැතුමක් හිතේ තියාගෙන අංක 7ලිව්වා අම්මා ගෙන් අංකයක් ඇහුවා එයා කිව්වෙ 7.. ඔබ තුමාට ස්තුති ..

  • @k.p.nilminipathirana6196
    @k.p.nilminipathirana6196 11 หลายเดือนก่อน +1

    Oba thumata godak pin..🙏

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @ishanimalsha7592
    @ishanimalsha7592 11 หลายเดือนก่อน

    Apita podi eka kamara geyak thiyenne geyak hadala bageta weda ieara Kara ganna vidiyak nethiua asarana wela mama ,විෂව ශක්තිය විස්වාසය කරනවා

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chandrakulupana6972
    @chandrakulupana6972 11 หลายเดือนก่อน

    Wishvaye bhaashaava minisunta wadaa sathunta therenne unta aramunu adu nisaada ? Minisun sankeerna bhaashaa walata huru vee aethi nisaada ?

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chamarigunathilaka593
    @chamarigunathilaka593 11 หลายเดือนก่อน

    Mahaththyo mage rassawa nathiwenna dawase 10 thiyenne mama loku prashneka inne mata naya prashne wisadaganna kramayak labadenna .

  • @sonatraso3840
    @sonatraso3840 11 หลายเดือนก่อน

    Uthum dalada samidu pihitai rekawaranayai novaduvama lebeee

  • @priyankahewage-tn3ei
    @priyankahewage-tn3ei 22 วันที่ผ่านมา

    ස්තූතියි

    • @Welawa
      @Welawa  22 วันที่ผ่านมา

      🙏🙏🙏❤

  • @priyabopage1917
    @priyabopage1917 11 หลายเดือนก่อน

    Oba tumatyi dewsuwa kumaramahatatyi❤

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏😍🙏

  • @wijethungadharmalatha5745
    @wijethungadharmalatha5745 11 หลายเดือนก่อน +1

    mage amma 18 ude 4.00nathiuna 15km duron enns mahe aiyata 4.30 a bawa hinen wage ahila

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c 11 หลายเดือนก่อน +1

    Mama liwwa no eka 5. Mage putha pilithuru dunneth no 5🤗

    • @user-cb2wm4cy2c
      @user-cb2wm4cy2c 11 หลายเดือนก่อน

      Thanks 😊 brother, oya mata help kare, mage putha gana mata thibuna loku barak mama wishwayata mudaa hariya 😘

  • @ShilaHerath-lr9zh
    @ShilaHerath-lr9zh 10 หลายเดือนก่อน

    මහත්තය..අහම්ිබෙන්..ඉපදිම.නරනැහැ..හේතු.පල.දහම..තමයි..තථාගත..බුදුරජානන්.වහන්සේ.ගේ.දේසනය..හැමදෙනාම..බුදු.දහම..ඉගෙන.ගත්තොත්..සැමට.පිලිතුරැ..ලැබෙයි..

  • @FathimaSameera-ct2xc
    @FathimaSameera-ct2xc 10 หลายเดือนก่อน

    Mama dana laxmee mantaraya kiyawana wita sambrani suwada awa mehi teruma kumakda wedamahatmaya

  • @Dhananjimadushani
    @Dhananjimadushani 11 หลายเดือนก่อน

    Man room akka kenekta kuwa eya 3 kuwa man liuwe 5 e kyne mage balaporothuwath lagai

  • @Shandra-iv8df
    @Shandra-iv8df 2 หลายเดือนก่อน

    Adarniya vishwaya obata eshtuti eshtuti eshtuti

  • @gmaingwithchamiya3687
    @gmaingwithchamiya3687 11 หลายเดือนก่อน

    Thenuwara mahaththaya dawasak mama meeyekwa maranna kussiye hangila hitiya.may dey karanne diga kalayak iwasala.meeya apu gaman mama light damma.meeya ma diha keepa warak iwa allala idiri gath ussala ath ekathukarala wanda.may gana digakalayak hithuwa.saththunta amunushyo ekka kathakaran puluwan.

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @user-uh5rl8qg2q
    @user-uh5rl8qg2q 10 หลายเดือนก่อน

    ඔබතුමාගේ දුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන් ද

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 11 หลายเดือนก่อน +2

    පුශ්නය තියෙන්නෙ සත්තකින්ම අපට විශ්වය කියන දේ තේරෙන්නෙ නැ

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 11 หลายเดือนก่อน

    👍👍

  • @user-iv2ps9wi8y
    @user-iv2ps9wi8y 11 หลายเดือนก่อน

    මමත් හීනයක් දැක්කා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කම නාමල් රාජපක්ෂ මහත්තයාට බාර දීලා යනවා ,ඒකෙ තේරුම මොකක් වෙන්න පුළුවන්ද?

  • @RuwanIndika-tl7ji
    @RuwanIndika-tl7ji 2 หลายเดือนก่อน

    Ahan inna asai kthawa

  • @sharidarshanisharidarshani438
    @sharidarshanisharidarshani438 11 หลายเดือนก่อน

  • @user-mg8so4md5d
    @user-mg8so4md5d 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏😍🙏

  • @user-mg8so4md5d
    @user-mg8so4md5d 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏😍🙏

  • @dhammikajayawardana3304
    @dhammikajayawardana3304 11 หลายเดือนก่อน

    Peaheadiliwa heama deama therum karaladeana ahanna aasai weadasatahana 🙏

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 10 หลายเดือนก่อน

    🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @troncykadana1117
    @troncykadana1117 11 หลายเดือนก่อน +1

    Hoda katawak..

  • @salamisalami5711
    @salamisalami5711 11 หลายเดือนก่อน

    Thanks.aregatho

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏😍🙏

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 4 หลายเดือนก่อน

    ඔබතුමා හොද පැහැදිලි කිරිමක් ඇතුව කතා කරනව හරිම හිතට සැනසිමක් ඔබතුමා තෙරැවන්සරනයි 🙏

  • @maheshchinthaka2582
    @maheshchinthaka2582 11 หลายเดือนก่อน

    🙏🙏🙏❤

  • @gbawijesekara1702
    @gbawijesekara1702 11 หลายเดือนก่อน +1

    පිරුණු කලේ දිය නොසැලේ.

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @IndikaJayantha
    @IndikaJayantha หลายเดือนก่อน

    Sthuthi viswaya me wedasatahana ahanna labima gena

  • @AsdAsd-ps8xp
    @AsdAsd-ps8xp 11 หลายเดือนก่อน

    Jevithyata hoda adarshayak obathuma wani pudgalayek ge asura labana aya

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏😍🙏

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 11 หลายเดือนก่อน

    Tenuwara mahaththaya ankaya liyala koheda thiyanne dawas kiyakda

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏