"ඕනෑම සල්ලි හදිසියකදී මේ විශ්ව අංකය කොලයක ලියලා කෝට්ටේ යටින් තියන්න" | පහුවදාට නොසිතූ මුදලක් ලැබුණා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ส.ค. 2023
  • 666 Meaning in Law of Attraction and Manifestation
    Thenuwara Weda Mahatha
    Our Social Media:
    LIKE Us : / welawalk
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.

ความคิดเห็น • 1K

  • @premakulathilaka950
    @premakulathilaka950 7 หลายเดือนก่อน +28

    නිවේදිකාව ඉවසිලිවන්තව් සවන්දෙමින් ප්‍රස්න අහන අපූරුව..තේනුවර මහතාගේ භාශනය භාවනා වක්...ස්තූතියි දෙපලටම..❤❤❤❤❤

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 9 หลายเดือนก่อน +60

    මේ වන තෙක් මට ලැබුනු සෑම දෙයටම විශ්ව මාතාවට ස්තූතියි ඔබ තුමා වැනි කෙනෙකුගේ සාකච්ඡවකට සවන් දෙන්න ලැබීම ගැනත් විශ්ව මාතාවට නැවත් වාරයක් ස්තූති වන්ත වෙමි සියලුම දෙනාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-vn3jt1tn2n
      @user-vn3jt1tn2n 3 หลายเดือนก่อน +1

      thanks

    • @priyanganiperera7804
      @priyanganiperera7804 3 หลายเดือนก่อน +2

    • @malikapayo1452
      @malikapayo1452 2 หลายเดือนก่อน

      Ahanth asai mahaththaya oyata godak pin api ahpu nethi dewal kiyala denawa viswa mathawata godak thanks

    • @malikapayo1452
      @malikapayo1452 2 หลายเดือนก่อน

      Wiswamathawata pin

    • @kasuniumesha744
      @kasuniumesha744 หลายเดือนก่อน

      මට මගේ දුවට ඉගෙන ගන්න සල්ලි ඔිනේ තව මාස 5ක් විතරයි තියෙන්නෙ කියන්නේ කාටද කියලා හිතා ගන්න බැරැව ඉන්නෙ

  • @piyasiridayarathne9393
    @piyasiridayarathne9393 10 หลายเดือนก่อน +38

    මම මෙම ක්‍රමය කලා.ඇත්තටම ඔබතුමා කී පරිදිම මට ඒ මුදල ලැබුනා .ඔබතුමාට ගොඩාක් පිං දීර්ඝායු වේවා.විශ්ව මාතාවට ස්තුති වේවා.බුදු සරණයි🙏❤❤❤

    • @lalanaperera7162
      @lalanaperera7162 9 หลายเดือนก่อน +1

      ප්‍රශ්නය ක් තියෙනව අවශ්‍ය මුදල හාතාගෙනද මේක ලියන්නෙ

  • @NalikaBuwaneka
    @NalikaBuwaneka 9 หลายเดือนก่อน +12

    ඇත්තටම මම පලමු වතාවට මේ වැඩසටහනක් බැලුවේ.හිත මාරම විදියට සැහැල්ලු වුනා.අහගෙන ඉන්න ආසයි ඒ තරම්ම නිවී සැනසෙනවා.විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ඔබ දෙපල මුනගැස්සවීම පිලිබදව.

  • @edwarddominicoon1059
    @edwarddominicoon1059 9 หลายเดือนก่อน +26

    ඔබ තුමාට සියලුම දෙවියන්ගේ ආශීර්වාදය වේවා

  • @matheejaherath1238
    @matheejaherath1238 2 หลายเดือนก่อน +5

    මමත් මගේ ප්‍රශ්න අනුන්ට කිව්වා.අනුකම්පාවක්,පිහිටක් බලාපොරොත්තුවෙන් .දැන් සමහර වෙලාවට ඒව අවියක් කරගෙන මටම පහර දෙනව.ඔබ තුමා කියපු දේ හරි.

  • @user-qw9nj7yp8p
    @user-qw9nj7yp8p หลายเดือนก่อน +2

    ඔබ තුමාට සහ ඒ මහත්මියටත් බොහොම ස්තුති. විශ්වය ගැන මට ලොකූ විස්වාසයක් තියෙනෝ. ඒවගේම මට සල්ලි හම්බවෙලා මගේ ප්‍රශ්න විසදේනවමයි කියල මට හිතනෝ. විශ්ව මාතාවට බොහොම ස්තුති වන්ත වේවායි 🙏🙏🙏🙏 කියන ගමන් මේම වීඩියෝ එක නරබපු සෑම කෙනෙකුටම ඔවුන්ගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉස්ට සිද්ද වේවායි මාගේ හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

    • @Welawa
      @Welawa  28 วันที่ผ่านมา

      🙏🙏🙏🙏

  • @AmFearr_
    @AmFearr_ 4 หลายเดือนก่อน +7

    ඔබ තුමා ට විශ්ව මාතාවගේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා ලැබේවා ලැබේවා ....

  • @shishirafahes6273
    @shishirafahes6273 11 หลายเดือนก่อน +45

    ඔබතුමා ට ගොඩාක් පින් ස්වර්ණමාලී මහා රජානන් වහන්සේගේ පිහිටයි ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏

    • @thushanmanupriya6644
      @thushanmanupriya6644 11 หลายเดือนก่อน

      Swarnamali.maha rajanange.pihita.araksawai.

    • @shanipanchaminarangoda9355
      @shanipanchaminarangoda9355 10 หลายเดือนก่อน +1

      මේ විශ්වයේ විශ්ව කෙර්න්ද්‍රස්තානය උතුම් වූ ස්වර්ණමාලී චෛත්‍යයරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ශක්තිය ඔබට මට මගේ ඔබේ හැමෝටම ලැබේවා උතුම් විශ්වයේ ආශිර්වාදය ශක්තිය ලැබේවා 🙏🙏🙏💖💖💖

    • @yvonneperera9091
      @yvonneperera9091 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @badboys4671
    @badboys4671 10 หลายเดือนก่อน +28

    ඔබ තුමාගේ දේශන වලින් මුදල් නොලැබුනත් නොසන්සුන් සිත සන්සුන් කරගන්න හැකියාව ලැබුන ඔබ තුමාට ගොඩක් පිං තෙරැවන් සරණයි

  • @nilukamadhuwanthi422
    @nilukamadhuwanthi422 10 หลายเดือนก่อน +11

    අහං ඉද්දී භාවනාවක් වගේ වෙදමහත්තයා හිත සන්සුන් වෙනවා මටත් ජීවිතේ අලුතින් හදා ගන්න ඕන ප්‍රශ්න නිසා මුළු අනාගතයේ ම කඩන් වැටුනා ගොඩක් අසරණයි😢😢😢

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 10 หลายเดือนก่อน +56

    විශ්වයේ අධිපති සර්වබලධාරි දෙවියන් වහන්සේ ,සියල්ල උන්වහන්සේට අයිති ඉල්ලන්න අනිවාර්යයෙන් ලැබෙනව .

  • @Doni918
    @Doni918 8 หลายเดือนก่อน +6

    මේවන තෙක් මට ලැබුනු හැම දේකටම ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️❤️.🙏🙏🙏ඔබ තුමාටත් ස්තූතියි .තෙරුවන් සරණයි .🙏🙏🙏❤️

  • @kumarisandya8745
    @kumarisandya8745 11 หลายเดือนก่อน +25

    ඔබතුමාගෙ කතාව හරිම ආකර්ෂණීය යි. හරිම සරලයි. ඕනි ම කෙනෙක්ට ඉක්මනින් තේරුම් ගන්න පුළුවන්.. දීර්ඝායු වේවා ඔබ තුමාට.මේ වැඩසටහන බැලීමට ඉඩ සැලැස්වු, විශ්ව මාතාවට ත්, ඔබ තුමාටත් ගොඩක් ස්තූතියි, ස්තූතියි, ස්තූතියි.

  • @nayanasethuli7339
    @nayanasethuli7339 11 หลายเดือนก่อน +21

    හරිම වටිනවා මේ දැනුවත් කිරීම.
    ආදරණීය තේනුවර වෙදමහතාටත්, නිවේදක දුවටත්,
    හැම මොහොතකම මෙවන් දේ
    හරහා අපට ජය මඟ පෙන්වන වෙලාව නාලිකාවටත් මගේ ස්තූතිය සමඟ සුබ පැතුම්!
    ආදරණීය විශ්වය ඔබටත්
    බොහොම ස්තූතියි!!!
    💕💖🌷🌷🙏🙏🌷🌷

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน +1

      🙏❤️❤️❤️

  • @rupalanarol3158
    @rupalanarol3158 11 หลายเดือนก่อน +68

    සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි විශ්ව මාතාවගේ වටිනා පින්වත් පුතෙක් 🙏

    • @bewannameeshakumarasinha7385
      @bewannameeshakumarasinha7385 10 หลายเดือนก่อน

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.හහහහහහහහහ

    • @nalummala5327
      @nalummala5327 10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබ තුමාට

    • @upulsanjeewa5826
      @upulsanjeewa5826 7 หลายเดือนก่อน

      ස්තුතිය 🙏🌻🌄

  • @saralam.a4695
    @saralam.a4695 11 หลายเดือนก่อน +11

    තේනුවර වෙදමහතාටත් මාර්තා මහත්මියටත් බොහොම පිං 🙏 දීඝායුවේවා

  • @wasanadilhari4481
    @wasanadilhari4481 11 หลายเดือนก่อน +8

    විශ්ව මාතාවට ස්තුතියි 🙏තේනුවර වේද මහත්තයෝ ඔබ‍ට පිං අපිට මේ දේවල් කියලා දුන්නට 🙏🙏🙏

  • @bewannameeshakumarasinha7385
    @bewannameeshakumarasinha7385 10 หลายเดือนก่อน +29

    මෙ දැනුම ලබා දෙන ඔබ දෙපලටම විශ්වයේ ආශිර්වාදය ලැ⁣බේවා .විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤❤

  • @sumaneds7306
    @sumaneds7306 11 หลายเดือนก่อน +59

    ඇත්තෙන්ම මෙිතුමා කියන දේ හරි කාටවත් කියලා වැඩක් නැහැ .ඔබ තුමාට ගොඩක් පින් මෙවැනි දෙවල් තේරැමි කරලා දෙනවාට තෙරැවන් සරනයි ඔබ දෙදෙනාටම

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏❤️❤️❤️

    • @uddikasaminda1280
      @uddikasaminda1280 11 หลายเดือนก่อน

      Q❤❤

    • @DushmanthaHerath-yx2wp
      @DushmanthaHerath-yx2wp 11 หลายเดือนก่อน

      @@Welawa sźsàaaaaaaaàq

    • @sasindusathsara9969
      @sasindusathsara9969 11 หลายเดือนก่อน +1

      ස්තුතිය ඔබට 🎉🎉🎉

    • @latheesguru7127
      @latheesguru7127 11 หลายเดือนก่อน +1

      Iiiii iiiiii

  • @nilanganila7658
    @nilanganila7658 11 หลายเดือนก่อน +6

    වැරදියට තමයි ගොඩාක් දෙවල් අපිකරන්නේ ප්‍රෂ්න හැම කෙනාටම කියල හිත නිදාහස් කර ගන්න ඒත් වැරදි මම විෂ්ව ෂක්තිය තදින් විස්වාස කරන කෙනෙක් ඔබට ස්තුතිය සර් සහා ඔබ තුමියට 🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 11 หลายเดือนก่อน +8

    අනිවාර්යයෙන්ම තමන්ගේ දුක අනුන්ට නොකියන,තරමට හොඳයි!!ඒ අයට විහිළුවක් වෙන්න ඉඩ තියෙනව!!වචනයකින් වත් උදව් නොකරන කෙනෙකුට නොකිය යුතුයි!!!

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 11 หลายเดือนก่อน +52

    තේනුවර වේද මහත්මයාගේ කතාව අහගෙන ඉන්න හරිම ආසයි මට සැබැවීන් දකින්න කැමතියි. විෂ්ව ශක්තිය තවත් ලැබේවා ❤🙏

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏❤️❤️❤️

    • @damayanthithennakoon-eg7if
      @damayanthithennakoon-eg7if 11 หลายเดือนก่อน

      @@Welawa 0 .

    • @chandra8284
      @chandra8284 11 หลายเดือนก่อน

      ​@@Welawa1

    • @ramyaperera6675
      @ramyaperera6675 11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබ දෙපලටතෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @JayawathiJayawathi-qv7hh
      @JayawathiJayawathi-qv7hh 11 หลายเดือนก่อน +1

      Daĺx

  • @sampathathapattu9905
    @sampathathapattu9905 10 หลายเดือนก่อน +16

    ඔබ තුමා මුණගැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanikumari4507
    @dayanikumari4507 11 หลายเดือนก่อน +12

    දෙපලට ම ස්තුතියි..තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤🙏

  • @rangadilan5831
    @rangadilan5831 11 หลายเดือนก่อน +9

    මේ මුළු විශ්වයටත් ඔබ දෙපලටත් ස්තුතියි 🙏🙏🙏

  • @dhammiwijesooriya4992
    @dhammiwijesooriya4992 3 หลายเดือนก่อน +2

    විශ්ව ශක්තිය මමත් විශ්වාස කරනවා ඔබ තුමා ඉදිරිපත් කලේ ඉතාමත් වටිනා කරුණු වැඩ සටහන ඉදිරිපත් කළ ඔබ තුමියටත් ඔබ තුමාටත් විශ්වයේ ආශිර්වාදය හිමි වේවා තෙරුවන් සරණයි !!

  • @subodanipremathilaka3563
    @subodanipremathilaka3563 9 วันที่ผ่านมา +1

    මුල්ම වතාවට ඇහුවේ ඔබ තුමාගේ කතා විලාශය අහන් ඉන්න ආසයි.මම විශ්ව ආකර්ෂණ නීතිය ඉහලින්ම විශ්වාස කරන කෙනෙක්.මගේ ජීවිතේ සෑහෙන දේවල් ලගා කරගන්න ලැබුනා මේ නිසා.ඔබ දෙපලගේ මෙම හරවත් කතාබහට සවන් දීමට මට සැලැස් වූ මගේ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති..❤

  • @Sagarika742
    @Sagarika742 11 หลายเดือนก่อน +20

    තේනුවර වෙද මහත්තයා🙏 ඔබ තුමාට ගොඩක් පිං .ඔබ තුමාගේ කතාව අහගෙන ඉන්න ආසයි.මේවැනි පැහැදිලි කිරිම් ගෙනෙන ඔබ තුමාට විශ්වයේ ශක්තිය ලැබේවා!🙏🙏🙏🙏

    • @hemasirivardana512
      @hemasirivardana512 11 หลายเดือนก่อน

      ෙගාඩක් පිං

    • @chandrakanthimendis9854
      @chandrakanthimendis9854 10 หลายเดือนก่อน

      ඔබ තුමා ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 11 หลายเดือนก่อน +26

    තේනුවර වෙද මහතාගෙ දැනුවත් කිරීම අගය කරමි.. ඔබ දෙපළටම ගොඩක් ස්තුතියි විශ්වයට ස්තුතියි 🙏 🙏🙏

    • @Kuwait-cq7uv
      @Kuwait-cq7uv 8 หลายเดือนก่อน

      බුදුසරණයි ඔබට

  • @dhammikahenegama1696
    @dhammikahenegama1696 11 หลายเดือนก่อน +21

    ඔබවැනි උතුම් පුද්ගයෙක් අපට දායාද කල විශ්ව මාතාවට බොහෝම පිං බුදුසරණයි ඔබ දෙපලට 🙏

  • @padmawati8896
    @padmawati8896 11 หลายเดือนก่อน +10

    ඔබ තුමාට බොහොම පින් බොහොම ස්තුතියි විශ්ව මෑණියන්ගේ පිහිටයි නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි....

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏❤️❤️❤️

    • @sasirisena5439
      @sasirisena5439 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤Obathumage wishwa Sakthiya Saththya
      Nam ..oba..Budubawa ..labanawa...Ekanthai...

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke 11 หลายเดือนก่อน +22

    පුතේ කියන්න වචන නෑ ඇත්තටම නුබගේ සැම වචනයක් පාසාම සත්තයි. සියළුම දේ ඉටු වෙනවා. ලෙඩකට දෙන බෙහෙතක් පවා සත්තයි. පිං පුතේ දීර්ගායු ලැබේවා!!!. තෙරුවන් සරණයි!!!❤️🤲❤️🙏🤲❤️

    • @suviniranawaka3095
      @suviniranawaka3095 11 หลายเดือนก่อน

      ඇත්තටම ලැබුණද කොහොමද ලැබෙන්නේ....

  • @pubudunayanajith5869
    @pubudunayanajith5869 11 หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩක් පින් විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි .

  • @isurugamage7992
    @isurugamage7992 11 หลายเดือนก่อน +2

    බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. දැනුවත්කලාට. ජයවේවා . 💐💐💐

  • @user-eq2dy2hg1u
    @user-eq2dy2hg1u 10 หลายเดือนก่อน +4

    ඇත්ත කතාවක් කිව්වා ඇත්තෙන්ම මේකනම් වටිනවා තෙරුවන් සරණයි🙏

  • @thamaranilmini997
    @thamaranilmini997 11 หลายเดือนก่อน +6

    බොහෝම වැදගත් වැඩසටහන් ඔබ තුමාට තේරූවන් සරනයි 🙏🙏🙏

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏❤️❤️❤️

  • @krishanimanjula4974
    @krishanimanjula4974 11 หลายเดือนก่อน +13

    ඇත්තෙන්ම ගොඩක් වටිනා කතාවක්.ගොඩක් ස්තුතියි තේනුවර වෙදමහත්තයාටත් නිවේදක තුමියටත්.වේලාව youtube නාලිකාවටත්.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි.💕🙏💕

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏❤️❤️❤️

  • @user-yp2jg3ig1p
    @user-yp2jg3ig1p 11 หลายเดือนก่อน +2

    හරිම ආකර්ශනීය වැදගත් කතාවක් ..ඒ වගේම සත්‍යයක් .පුදුම සතුටක් පැහැදීමක් දැනෙනව ඒ ඇත්ත කතාවට.ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය රැකවරනය ලැබේවා ..තෙරුවන් සරනයි .💙🙏

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 11 หลายเดือนก่อน +5

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට.ඇහුවත් හිතට ශක්තියක් ලැබෙනවා.

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏❤️❤️❤️

  • @suranji31
    @suranji31 11 หลายเดือนก่อน +7

    මෙතුමා ge video බලන්නේ හරිම වුවමනා wen
    භාවනාව k wagee
    ස්තුති ඔබ thumata ❤️🙏❤️

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏❤️❤️❤️

  • @loshinithathsarani3361
    @loshinithathsarani3361 11 หลายเดือนก่อน +6

    ස්තූතියි විශ්ව මාතාව 🙏❤️ ස්තූතියි ඔබතුමාට 🙏❤️

  • @sarojanibulathge571
    @sarojanibulathge571 4 หลายเดือนก่อน +1

    Budusaranai. It's so glad to hear the experience sharing with others. I'll try too. & Keep my results on this comment page.All the best!

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 11 หลายเดือนก่อน +4

    ඔබ තුමාට ගොඩාක් පිං සිද්ධ වෙිවා 🌹🙏🙏🙏🙏🙏

  • @arunapradeep3852
    @arunapradeep3852 11 หลายเดือนก่อน +5

    ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...තෙරුවන් සරනයි තේනුවර වෙදමහතානනි....!!!

  • @shandishandi9585
    @shandishandi9585 11 หลายเดือนก่อน +1

    මම ගරු කරනචරිතයක් ආසයි වැදගත් කරුණු දැනගන්න දීර්ගායු වේවා අපි හැමෝම මේ විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🌹🌹ස්තුතියි

  • @user-pb4po2fv5b
    @user-pb4po2fv5b 2 หลายเดือนก่อน +3

    ඔබතුමා ට බොහොම ස්තූතියි .ඔබතුමා ගේ පැහැදිලි කිරීම විශිෂ්ට යි. ඔබතුමා ගුරු වරයෙක් උනානම් හරි ම වටිනා වා.

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 9 หลายเดือนก่อน +7

    ව්ස්වයෙ බලයෙන් ඔබතුමා ඉස්තුතියි වෙවා ,ඉස්තුතියි වෙවා ,ඉස්තුතියි වෙවා සාදු🙏සාදු🙏🙏සාදු🙏🙏🙏🌹🌹🌹

  • @malinandani3412
    @malinandani3412 11 หลายเดือนก่อน +9

    තේනුවර මහත්මයාණෙනි ,ඔබතුමාට ගොඩක් පිංසිද්ද වෙනවා .....නිර්ලෝභීව අපිට කරුණු පැහැදිලි කරලා දැනුවත් කරාට ..ඔබතුමා මේ මහා විශ්ව මාතාවගෙන් අපිට ලැබුණු වටිනා සම්පතක් ....ඔබතුමාට දීර්ඝායුෂ නිදුක් නීරෝගීව සුවපත් බව සැමදා හිමිවේවා ,.. 🙏🙏🙏.වැඩසටහන කිරීමට උදව් කල ඔබතුමියටත් ගොඩක් ස්තුති .....විශ්ව මාතාවට අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏 ස්තුති 🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 11 หลายเดือนก่อน +2

    දෙදෙනාට ගොඩාක් ස්තුතියි මෙි වැඩසටහන් බලන්න ලැබෙිවාට
    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌼🌺🙏

  • @prasadinisenevirathne3940
    @prasadinisenevirathne3940 2 หลายเดือนก่อน +2

    මේක සත්‍යයක්.. ඔබ තුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති...🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏

  • @ruwinithakshila-kn4xu
    @ruwinithakshila-kn4xu 11 หลายเดือนก่อน +8

    විශ්ව මාතාවට ස්තූති වේවා!!!

  • @dularivithana3331
    @dularivithana3331 11 หลายเดือนก่อน +3

    ඔබතුමාටත් ..විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ..❤

  • @niroshanprasanna5217
    @niroshanprasanna5217 8 หลายเดือนก่อน

    ""ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා ව්ශිෂ්ඨයි ඉතා පැහැදිලිව සරලව වටහා ගැනීමට හැකි අයුරින් ඉදිරිපත් කරනවා භාවනාවක් වගේ තෙරුවන් සරනයි ඔබ දෙපලටම!!!

  • @thushararanawaka2902
    @thushararanawaka2902 11 หลายเดือนก่อน +2

    ගොඩක් pin අපව දැනුවත් කිරීම gana 🙏❤

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz 11 หลายเดือนก่อน +17

    තේනුවර මහත්මයා හැම මොහොතේම සුන්දර පරිසරයක ඉදල හිතට දැනෙන විදියට හැමදේම පැහැදිලිව කියලා දෙනවා මම මුලින්ම පොඩි දෙයක් කරා දවස් 3 යි ඒ වගේම මට ඒ වෙලේට කර ගන්න දෙයක් ලැබුන හදවතින්ම අවන්කවම ඔය you tub වල ඉන්න තරමක් ඉන්නේ බොරු කාර හොරු ඔබ තුමන් වගේ යහපත් උත්තම මිනිසුන් තමයි මේ බුදු පියාණන් වැඩි අපේ පින් බිමට ඕනෙ නමුත් අවාසනාව ඉදිරියෙන් යනවා බොරුකාර අවස්ථා වාදීන් වැඩී අපි වගේ දුප්පත් නැති බැරි අය වෙනුවෙන් යමක් කියා දෙන එක මහා මෙරක් ඔබ තුමන්ගේ සියලු පැතුම් ඉටු වේවා දිගායු ලැබේවා 🙏🌹තෙරුවන් සරණයි

  • @kantikuwait5226
    @kantikuwait5226 11 หลายเดือนก่อน +8

    තෙනුවර මහත්මයාටත් ඔබතුමියටත් බොහොම ස්තුතියි ස්තූතියි ස්තූතියි ඉතාමත්ම හොදින් පැහැදිලි කරලා කියලා දුන්නාට 🙏🙏🙏

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ දෙපළට..
    ස්තූතියි ආදරණීය විශ්වයට..

  • @anomajayakody286
    @anomajayakody286 11 หลายเดือนก่อน +5

    ඇත්තටම ඔවි එලිවෙන්නෙ නැත්නම් හොදයි .ඒ තරමට ප්‍රශ්න වලට මුණ දෙනවා .බුදු සරණයි ඔබතුමාට

    • @anthonygayan505
      @anthonygayan505 11 หลายเดือนก่อน

      Aththa nagi apith aemai jiwath wela hitiyath Mariati enna ganu api kawada Hari api wage asaranayantath Hari yai nage

  • @janakijanaki282
    @janakijanaki282 11 หลายเดือนก่อน +4

    බොහොම ස්තුති oba depalatama 🙏❤️vishwata ස්තුති වේවා🙏 ස්තුති වේවා🙏 ස්තුති වේවා🙏 mage බලාපොරොත්තු esta කළාට viswayata ස්තුති වේවා🙏 theruwan saranai 🙏🙏🙏

  • @nishaherath7717
    @nishaherath7717 10 หลายเดือนก่อน +3

    මේක ඇත්තක්...විශ්වයට අනේකවාරයක් ස්තූති....🙏🙏🙏🙏

  • @NadeeshaIshaliLamaGamage
    @NadeeshaIshaliLamaGamage 10 หลายเดือนก่อน +1

    ඔබතුමන්ට බෙහෙවින්ම ස්තූතියි 🙏🙏🙏 මට අද ගොඩාක් දේවල් තේරුම් ගියා🙏🙏🙏🙏🙏

  • @udenivijebandara9797
    @udenivijebandara9797 5 หลายเดือนก่อน +1

    පින්වත් වෙද මහතානනි.ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබේවා විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්

  • @Chamali--21
    @Chamali--21 9 หลายเดือนก่อน +3

    ආදරණිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති ❤️

  • @DilkinawodiAbekon-bz6bo
    @DilkinawodiAbekon-bz6bo 10 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවනි ඔබ වහන්සේට ස්තුතියි 🙏🙏🙏🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 11 หลายเดือนก่อน +1

    හරිම සැනසිලිදයක සිතුවිලි හරිම සන්සුන් වචන ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි සර්

  • @niroshadisanayaka1605
    @niroshadisanayaka1605 11 หลายเดือนก่อน +1

    හරියට හරි ඔබතුමා කියන දෙවල්.ඔබතුමාට ස්තූතිය

  • @GangaSirelanka-nb1rh
    @GangaSirelanka-nb1rh 10 หลายเดือนก่อน +9

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට සියලුම දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeewaprasadani3731
    @sujeewaprasadani3731 11 หลายเดือนก่อน +12

    ස්තූතියි ඔබතුමාට. විශාල පිටුවහලක් ලැබුණා ජිවිතයට .

  • @sandhyawijerathne5539
    @sandhyawijerathne5539 11 หลายเดือนก่อน +1

    ඔබ තුමාගෙ අදහස් ගොඩක් වට්නව
    ගොඩක් ස්තූතියි

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 11 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් පින් .තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e 11 หลายเดือนก่อน +11

    මම ඉන්නෙ පිට රට අපි පිහිට වෙන්න කියලා කැමති දැන ගන්න වේද මහත්මා ගෙන් මේය සත්තයක්ම වේවා 🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏❤️❤️❤️

  • @dammikamanel9147
    @dammikamanel9147 11 หลายเดือนก่อน +15

    ඔබතුමාට සහ ඔබතුමියට අනෙක වාරයක් ස්තුතියි .🙏🙏🙏විශ්වයට අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏

    • @nirmaladewa3500
      @nirmaladewa3500 11 หลายเดือนก่อน +1

      Obata godaak pin sidda wenwa

  • @chandrikaa958
    @chandrikaa958 10 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පිං ඒ වගේම විශ්වයට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikamallika4434
    @mallikamallika4434 11 หลายเดือนก่อน +2

    ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ඔබ තුමාට 🙏

  • @h.dgunawardanachamindasisi7028
    @h.dgunawardanachamindasisi7028 11 หลายเดือนก่อน +3

    ස්තූතියි ඔබදෙපලටම සහ මේ විශ්ව මාතාවටත්....ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏 🙏

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏❤️❤️❤️

  • @dilhanieshwaraarachchi1704
    @dilhanieshwaraarachchi1704 11 หลายเดือนก่อน +6

    ස්තූතියි හදවතින්ම ඔබට

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @chimmy7311
    @chimmy7311 หลายเดือนก่อน +1

    ඔබ තුමා මුණගැස්වූ විශ්ව මානවට අනේක වාරයක් ස්තුති වේවා

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @user-mn2lg1it3s
    @user-mn2lg1it3s 3 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි දැනුවත් කරාට

  • @niroshikasanjeewani4306
    @niroshikasanjeewani4306 11 หลายเดือนก่อน +8

    ඔබ තුමාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏 ඇත්ත කිසී ම දෙයක් පෑන් නොකල යුතුයි. මන්ද හෙට දවස ගැන කුමක්‌ වේදැයි කිසිවෙකු නොදන්නා හෙයින්... මට‍ වගේ අන් හැමෝටම ඔබ තුමා.ගේ ඔවදන් අසා ප්‍ර තී පල හැමෝම ඒක ලෙස ලැබේවා 🙏🙏🙏ඒ යැයි මගේ ඒක පැතුම්. මුදල් නිසා මනසින් වැටෙන තරම් දන්නේ. ඒ ප්‍රශ්න වලට මුහුණ දුන්න කෙනෙක් තමයි. දැඩි විස්වාස.ඉන්න විශ්වයේ ඔබට කුමක්‌ හෝ උත්තර ලබා දෙනු අත.

  • @manikamanika8337
    @manikamanika8337 8 หลายเดือนก่อน +5

    ඔබතුමා මූණ ගැසූ විශ්ව මාතාවට අනෙක් එක් වාරයක් ස්තූතියි ඒවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 10 หลายเดือนก่อน

    ඔබ දෙපලට ගොඩක් ස්තුතියි තුනුරුවනේ සරණයි 🙏

  • @getrelax893
    @getrelax893 11 หลายเดือนก่อน +1

    සෑහෙන්න මොරාල් එකක් ආවා. ඔබ දෙපළට බොහෝමත්ම ස්තූතිය.

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 11 หลายเดือนก่อน +3

    Oba thuma ජීවිතයට භාවනාව ක් දිර්ගායු වේවා

  • @sandyakumari7862
    @sandyakumari7862 11 หลายเดือนก่อน +5

    ජීවිතය කියන්නේ අහඹුවක් .හරිම වටිනවා. මෙතුමාගේ කතාව මමත් අත්හදා බලනව. ඔබතුමාට බොහොම ස්තුතියි! සරණයි!

    • @sadanathusari5999
      @sadanathusari5999 11 หลายเดือนก่อน

      තෙනූවර වෙදමහතා ට බොහොමයක් පිං අර්ථවත් වචන පෙලක් අප හැමෝටම ලබා දුන්නා ට🙏🙏

  • @madhushaninisansala4878
    @madhushaninisansala4878 11 หลายเดือนก่อน

    ඇත් තටම ගොඩක් වටින කරුණු පැහැදිලි ව කියලා දුන්නා.ඔබතුමාට ගොඩක් ස්තුතියි... ස්තුතියි... ස්තුතියි... ගොඩක් පිං...👃👃👃👃

  • @anojlakmal1040
    @anojlakmal1040 10 หลายเดือนก่อน +1

    ඔබ තුමාටත් විශ්ව මතාවටත් අනෙක වාරයක් ස්තූති වේවා

  • @indukumari1159
    @indukumari1159 11 หลายเดือนก่อน +6

    ඔබ තුමාට සහ ඔබ තුමියට බොහොම ස්තුතියි 🙏🙏🙏🙏

  • @snsuriyaarachchi4117
    @snsuriyaarachchi4117 11 หลายเดือนก่อน +5

    ඔබ තුමාට සහ ඔබ තුමියට ගොඩාක් ස්තූතියි විස්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏NADEEKA💙💙💙

  • @user-vy4os5yz7r
    @user-vy4os5yz7r 10 หลายเดือนก่อน

    19:46 ස්තුතිය ඔබතුමාට , තෙරුවන් සරණයි !

  • @priyanthasriyani55
    @priyanthasriyani55 11 หลายเดือนก่อน +2

    ඔබ තුමාට ස්තුතියි . බුදු සරනයි

  • @dilhanieshwaraarachchi1704
    @dilhanieshwaraarachchi1704 11 หลายเดือนก่อน +4

    ඔන්න පලවෙනි කමෙන්ට් එක මගෙන්

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน +1

      🙏🙏

  • @anushlakmali2213
    @anushlakmali2213 11 หลายเดือนก่อน +6

    ඇත්තම කතාවක්. ඇත්තමයි නිමෙනවා හිත ඒ පැහැදිලි කිරීම්වලදී 🙏🙏🙏ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      ❤️🙏🙏🙏🙏🙏

  • @user-yd4hv8cb3x
    @user-yd4hv8cb3x 11 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොම ස්තුති !

  • @xastrozer27
    @xastrozer27 10 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩාක් ස්තුති විශ්ව මාතාවටත් ස්තුති

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 11 หลายเดือนก่อน +6

    ස්තුතියි ඔබ දෙපලට ආයුෂ වැඩි වැඩියෙන් ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🌺🌼🙏🙏🙏🙏🙏

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw 9 หลายเดือนก่อน

      විශ්ව මාතාවට ස්තුතියි තෙරැවන් සරණයි ඔබ දෙපලට ස්තුතියි 🙏🙏❣️❣️❣️

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw 9 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි .දෙපලට.🙏❣️❣️❣️

  • @kumarigamage499
    @kumarigamage499 11 หลายเดือนก่อน +5

    ඝ්තුතියි ඔබ දෙදෙනාටත් වඝ්ව මාතාවටත්🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  11 หลายเดือนก่อน

      🙏❤️❤️❤️

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 10 หลายเดือนก่อน

    බොහොම පින් මේ විශ්වයේ යතාර්ථය පෙන්වා දුන්නාට..🙏🙏🙏

  • @raniperera2056
    @raniperera2056 9 หลายเดือนก่อน

    ලබා දුන් උපදෙස් වලට බොහොම පින් ස්තූතියි තෙරුවන් සරණයි