පාන්දර 3ට ඕනෑම පැතුමක් හිතේ තියාගෙන මේ ගාථාව කියන්න | කෝටි ගණන් සල්ලි ගෙවල් යාන වාහන ලැබේවී!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 127

  • @dinithinisansala5015
    @dinithinisansala5015 ปีที่แล้ว +6

    ඇත්තටම ඔය පස්සේ යන අය දියුණු රටවල කොහොමත් නැහැ. බෞද්ධ දර්ශනය අනුව අපි කරන කියන, කරපු කියපු සියල්ලම... අපි කරා නැවත කුසල් අකුසල් ලෙසඑනවා. එකම දේ... කාටවත්ම වරදක් නොකර , තමාට වෙනවට අකමැති දේ අන් අයටත් සිතින් , වචනයෙන්, ක්‍රියාවෙන් නොකර ...තමන්ගේ යුතුකම් වගකීම් හරියට උපරිමයෙන්ම සිදුකරලා , උදාවෙන හැම දවසක්ම ආරම්භයේ සිට නින්දට යනකං , අර්ථවත්ව, යහපත්ව, අලසකමින් තොරව...ගුණයහපත්කම් වලින් බුද්ධිමත්ව,ගෙවා නිම කිරිමයි විය යුත්තේ... ඒ තුල එලොව මෙලොව දෙලොවම දියුණුව , යහපත නිතැතින්ම ඇති වේවි...
    මේ ලොව පහළ වෙන කිසිම සත්වයෙක් නැහැ කරදර ලෙඩ දුක් ඇති නොවන. අටලෝදහම හැමටම පොදුයි.. නමුත් ..තමන්ගේ යහපත් ක්‍රියාවන් ඒ අතීත අකුසලවල විපාක අහෝසි කිරිමට හෝ බාල කිරීමට හේතු වෙනවා අනිවාර්යයෙන්ම ..සබ්බපාපස්ස ගාථාව වගේම ජය පිරිත කියන්නෙත් ඉතාමත්ම බල සම්පන්න පිරිතක්...ඒ තුල සදහන් වන්නේ නව අරහාදි බුදු ගුණ... ඒ තථාගතයාණන් වහන්සේ තුල තිබු සියලුව ගුණාංග සත්‍ය බවත් , ඒ සත්‍යගේ බලයෙන් අපේ කරදර ලෙඩ දුරු වෙන්න කියලත් අපිට තෙරුවන් වැදලා, පිරිත් අහලා ඉල්ලන්න පුලුවන්..

  • @shwanigathunga7068
    @shwanigathunga7068 ปีที่แล้ว +3

    ,ඔබතුමාට.ගොඩාක් ස්තූතියි පින් සමහර අය ඛුදු.බණටත්.අගෞරව.කරනවා පිලි ගන්නේ නැත්නම් පාඩුවේ ඉන්න ඕන ඔබතුමා දන්න දේ කියලා දේන ඒක එපා.වෙනව.එතකොට.දේවාල වලට හොදයි..ඔබතුමාට බොහොම පින් ස්තූතියි ..

  • @indusandamali7806
    @indusandamali7806 ปีที่แล้ว +3

    තෙරැවන්සරනින් දෙවුරැකවරනින් යහපත්දේවල්කියාදුන්ගුරුතුමාටනිරඩා්ගිසුවය දිර්ගයු ලැබෙිවා .සාදු සාදු සාදු.

  • @sandamalibandara9305
    @sandamalibandara9305 ปีที่แล้ว +3

    යහපතක්ම වේවා.නිරෝගි සුවය ලැබේවා.බොහොම පින් 🙏🙏🙏

  • @upulsenarathna7995
    @upulsenarathna7995 ปีที่แล้ว +2

    ඔබතුමාගේ වැඩසටහන් බලන්න ගොඩාක් කැමතියි
    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @shiamwickram3424
    @shiamwickram3424 ปีที่แล้ว +4

    සහතික ඇත්ත මෙතුමා ගේ් කතාව නම් මසුරන්
    වටිනවා😊😊😊😊

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 ปีที่แล้ว +2

    අසමගිනෙ ඉන්න දරු පවුලක් සමගි කරගන්ත පුලුවන්ද මෙ ගාතාවෙන් පිළිතුරක් දෙන්න 🙏🌲🍁🌹🌳✝

  • @Funnyandcuteanimals645
    @Funnyandcuteanimals645 ปีที่แล้ว +5

    ඔබතුමා කියන හැමදේම ගොඩක් වටිනව. ගොඩාක් පිං ඔබතුමාට 🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏❤❤

  • @arupasinha5076
    @arupasinha5076 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පිං දිර්ගායු ලැබේවා ......

  • @kgkariyawasam2840
    @kgkariyawasam2840 ปีที่แล้ว +2

    මම හැමදාම වෙලාව ප්‍රෝග්‍රෑම් එක බලනවා ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @jayanthaamaranath3070
      @jayanthaamaranath3070 ปีที่แล้ว

      Obathuma mewa hariyata karanna danna nisa e piliwelata karagena labena salli apala thiyena ayata nethibari ayata denna puluwanne ai ehema nokaranne

  • @somaSoma-o1u
    @somaSoma-o1u 7 หลายเดือนก่อน

    ඔබතුමාට. උතුම්. විශ්වයේ. සක්තිය. ලැබේවා. ස්තුතියි. ගොඩක්. පිං. මම. ඕමාන්. වල 👍👍👍👍👍🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @malawijayanthi5400
    @malawijayanthi5400 ปีที่แล้ว +1

    ඔබතුමාට. දීර්ඝායු වේවා!!!🙏

  • @anomasamarasena2328
    @anomasamarasena2328 ปีที่แล้ว +1

    සියලු..සත්වයෝ.සුවපත් වෙත්වා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanaroshini-mh3ir
    @wasanaroshini-mh3ir 7 หลายเดือนก่อน

    ඔබතුමාට බෝහොම පින් 🙏🙏🙏🕊️

    • @Welawa
      @Welawa  7 หลายเดือนก่อน

      🙏🙏🙏❤

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි ඔබතුමාට .

  • @susilaadikari6516
    @susilaadikari6516 หลายเดือนก่อน

    බොහෙම පිං 🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤
    බෝහෝ ස්තුතියි. බෝහෝ පින්.
    සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +17

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🙏🙏🙏🤲🤲🤲

  • @sampathathapattu9905
    @sampathathapattu9905 ปีที่แล้ว +1

    ඔබ කියන දෙ අපහැදිලියි කල යුතු දෙ පමණක් කියන්න. බුදුපහන තියලද මේ දේවල් කරන්න ඕනි දහයක් දෙ කීවා වියයුතු දේ නියමාකාරයෙන් කෙටියෙන් පැහැදිලි කරන්න

  • @HemalathaNuwarapaksha-xp7hn
    @HemalathaNuwarapaksha-xp7hn 4 หลายเดือนก่อน

    දීර්ඝායුෂ වේවා. .

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 ปีที่แล้ว +2

    Oba Thumatath Pawle Siyalu Denatath Theruwan Sarani Devi Pihitai !!!! Deergausa Labewa !!!

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @gunaratnasilva5345
    @gunaratnasilva5345 ปีที่แล้ว

    මේවා ඇත්ත නම් ලෝකයේ ම දුප්පත්කම තුරන්වෙනවා. මිත්‍යාව පතුරා බඩ වඩාගන්න එපා. ඔය කරන්නෙත් මහා අකුසල කර්ම.

  • @jeewanirajapakasha
    @jeewanirajapakasha ปีที่แล้ว

    මම ඉන්න කුවෙටි රටෙ මට මෙ දෙ කරන්න හොදද .මම කැමතියි මෙ හැමදෙයක්ම අත්හදා බලන්න එවාගෙම මට පිටක් ගන්න බුදු බුදුසරණයි

  • @chandraperera6258
    @chandraperera6258 ปีที่แล้ว

    Thank you so much!

  • @nilminiudeni5889
    @nilminiudeni5889 ปีที่แล้ว +1

    බොහොම පිං ඔබතුමාට

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏❤

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 11 หลายเดือนก่อน

    Theruvan saranai 🌷🌷🌷🌷🌷🌷🙏🙏

  • @SakeeenaMeedin
    @SakeeenaMeedin 7 หลายเดือนก่อน

    බුදුසරණයි ඔබතුමාට

    • @Welawa
      @Welawa  7 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @renukadamayanthi4230
    @renukadamayanthi4230 9 หลายเดือนก่อน

    Wasthu upades ganna puluwanda obathumagen

  • @kanthiabutaha3615
    @kanthiabutaha3615 ปีที่แล้ว

    Jordan Wala enna apith pandara 3natama kiyanna onada.budu sarani devi pihitai

  • @nimanthipulsara-ym7bd
    @nimanthipulsara-ym7bd ปีที่แล้ว

    Lo සියලු sahatwayo සුවපත් වේවා

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @jayanthibandaramanike4160
    @jayanthibandaramanike4160 ปีที่แล้ว +1

    Sadu 🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉oba thumata Budusarani, Davipehitai,

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 ปีที่แล้ว

    Godak hoda video akak oba dapalatama budu saranai dirgauwava

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว

    Teruwan saranae 🙏🙏🙏

  • @indikasampath6225
    @indikasampath6225 ปีที่แล้ว

    godak pin thearuwan Saranai

  • @thamaranilmini997
    @thamaranilmini997 ปีที่แล้ว +1

    තේරුවන් සරනයි 🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @nilankajayaweera3848
    @nilankajayaweera3848 ปีที่แล้ว

    Oba thumata godak pin suwada dupayak hadagnna vidiyak kiyannako

  • @SynergyTechnology-n2w
    @SynergyTechnology-n2w ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 ปีที่แล้ว +1

    Teruvan saranai

  • @thanujaweerasinghe2866
    @thanujaweerasinghe2866 ปีที่แล้ว

    Theruwan saranai Mr jayalath

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @nalanikdmi613
    @nalanikdmi613 ปีที่แล้ว

    ස්තුති යි

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 ปีที่แล้ว +1

    ස්තුතියි ❤❤❤❤❤

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @chinthasamanpriya8196
    @chinthasamanpriya8196 ปีที่แล้ว

    Budusaranai ඔබතුමාta

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @fatimabukar3528
    @fatimabukar3528 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදු සාදු සාදු

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @nayanapushpa2211
    @nayanapushpa2211 ปีที่แล้ว

    🤲🤲🤲❤siyalu sathwayo sywapath wawa!!!!

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @MallikaHerath-ok8od
    @MallikaHerath-ok8od ปีที่แล้ว

    Budusaranai sar

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 ปีที่แล้ว

    Budu Guna sathyai.sathyai.sathyai🙏🙏🙏

  • @nishanthimedha2487
    @nishanthimedha2487 ปีที่แล้ว +3

    මේ දේවල් කරලා විව්ස් වැඩි කරගෙන මුදල් හොයනවාට වඩා අනුන්ට මේ කියන දේ තමන්ම කර ගත්තහම මේ සමාජයේ ඉන්න මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැත්තේ එකනේ පුදුමේ

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @sriyasunny4745
    @sriyasunny4745 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @ajanthakumari9513
    @ajanthakumari9513 ปีที่แล้ว +1

    Obathumatath koti ganak lebila tiyanawada

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏❤

  • @සදතාරුකා
    @සදතාරුකා ปีที่แล้ว

    වෙලාවේ එක්කෙනා ධනුෂ් විලොග් එකෙන් කොපි කරගෙන ගුරෝ පස්සේ ගිහින් වැඩ සටහන් දානවා..ඔය කියන ඒවා කාටද හරි ගියේ ..තමුලට නම් හරි යනවා.මොකද අසරණ මිනිස්සු නැති බැරි කමට මේවා බලනවා.කොහෙන් හරි ගොඩ එන්න..ඒත් වෙච්චි දෙයක් නෑ..බොරු දාපු උබලට සල්ලි ලැබෙනවා බලන උන්ට නෑ..වංචා කාරයෝ ඔක්කොම

  • @ChandraPathirana-ve3tl
    @ChandraPathirana-ve3tl 3 หลายเดือนก่อน

    Sadu❤sadu❤sadu❤🎉🎉🎉🎉

  • @sunandasilva8635
    @sunandasilva8635 ปีที่แล้ว

    මෙ ලියලා තියෙන අකුරු පුංචි පෙන්නෙනැ ලොකුවට දානවානම් හොඳයි

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @disnadisna6584
    @disnadisna6584 ปีที่แล้ว +1

    මේ මිනිහා මහ බොරුකාරයෙක් මූ ලගට ඩවසක් ගියා මම ගියා මේ මිනිහා කතා කරන්නවත් දන්නෙ නෑ මම කියන දේ බොරුනම් ඕන කෙනෙක් හවසක ගිහින් මේ මනුස්සයව හම්බවෙලා බලන්න. මේ වගේ අයව මෙහෙම ගේන අයත් මේ ගන හොයන්න

  • @SamaraNayaka-f2n
    @SamaraNayaka-f2n ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @ramiramika3080
    @ramiramika3080 ปีที่แล้ว

    Budusaranai

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 ปีที่แล้ว

    Teruwam sarani

  • @kumarikanthi7208
    @kumarikanthi7208 ปีที่แล้ว +1

    ඇයි ඔය කෝටිපතියෙක් නොවන්නේ ඉස්සර වෙලා ඔය කෝටිපතියෙක් වෙලා ඉන්න

  • @nilenijayawardena9126
    @nilenijayawardena9126 ปีที่แล้ว +1

    Budu saranai 🙏🙏🙏🙏

  • @chandrika5512
    @chandrika5512 ปีที่แล้ว +2

    ඔබ කියන්නෙ බුහ්මමුර්තය පානිදර 3 කියලා තව අය කියනව පාන්දර 4.30ත් 5.10ත් අතර කියලා හරි ම වෙලාව මොකක්ද?

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @ShammiAnurada
    @ShammiAnurada ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ปีที่แล้ว

    🙏🙏🙏❤

  • @charaninriosha5383
    @charaninriosha5383 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sadamalikumuduni7092
    @sadamalikumuduni7092 ปีที่แล้ว +1

    වැඩි කතා නැතිව ගාතාව දානවාද

  • @trymeenglishacademy2610
    @trymeenglishacademy2610 ปีที่แล้ว

    godak pin

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏❤

  • @yasorajapaksha542
    @yasorajapaksha542 ปีที่แล้ว

    බුදු saranai

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏❤

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 ปีที่แล้ว +1

    Bohoma pin oba dedenatama oba thuma kalin kiwwa angulimala piritha me dawas wala man dahas warayak pirith karanawa lamainge diyunuwata

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏❤

  • @rasriyalatha473
    @rasriyalatha473 ปีที่แล้ว

    ඔය ග්‍රහයන්ගෙන් අපල බලපාන්නෙ නැති අය ඇත්තෙම නැති ද

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏❤

  • @RajapakshaE.r.m.a
    @RajapakshaE.r.m.a 8 หลายเดือนก่อน

    යු,ටියුබ්,නාලිකා,කරන,අය,ම්නිස්සු,නොමග,යවනව

    • @Welawa
      @Welawa  8 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏

  • @sweetsweet4034
    @sweetsweet4034 ปีที่แล้ว

    Matrukawen pita

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @nilukakumari1834
    @nilukakumari1834 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏❤❤

  • @ANURUDDAWM
    @ANURUDDAWM ปีที่แล้ว

    Mama

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏❤❤

  • @erangawelikala5687
    @erangawelikala5687 ปีที่แล้ว +1

    😅

  • @sajinidepika2431
    @sajinidepika2431 ปีที่แล้ว +2

    ❤❤🙏🙏🙏🙏🙏❤❤

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏❤❤

    • @nandajayasinha
      @nandajayasinha ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤ 🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘

    • @phhemalatha4787
      @phhemalatha4787 ปีที่แล้ว

      ​@@WelawaMora piritha

  • @wasanthisuriaarachchi8516
    @wasanthisuriaarachchi8516 ปีที่แล้ว

    අනේ පව්,

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @kgkariyawasam2840
    @kgkariyawasam2840 ปีที่แล้ว +3

    මම හැමදාම වෙලාව ප්‍රෝග්‍රෑම් එක බලනවා ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @enokapl
    @enokapl 8 หลายเดือนก่อน

    ස්තුතියි🎉❤

  • @brherath3926
    @brherath3926 7 หลายเดือนก่อน

    Budu saranai

    • @Welawa
      @Welawa  7 หลายเดือนก่อน

      ♥️🙏🙏🙏♥️

  • @sujathaharasgama5442
    @sujathaharasgama5442 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @dilinirasangika571
    @dilinirasangika571 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว

    🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @NiroshaSilva-d2p
    @NiroshaSilva-d2p 2 หลายเดือนก่อน

    🙏