ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කුරුදු කැබලි කිහිපයක් මේ විදියට ඔබේ නිවසේ තියන්න | ගෙදර දියුණුව ඔබට හිතා ගන්නවත් බැරි වේවී !!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2022
  • කුරුදු කැබලි කිහිපයක් මේ විදියට ඔබේ නිවසේ තියන්න | ගෙදර දියුණුව ඔබට හිතා ගන්නවත් බැරි වේවී !!
    Chamin Warnakula

ความคิดเห็น • 345

  • @SherineJayasinghe
    @SherineJayasinghe 3 หลายเดือนก่อน +13

    කුරැදු කැල්ලක් හැම බාුහස්පතින්දාම අගුරැ දලැ දුන් ගෙරට අල්ලනවා හැම කාඔරයකටම හොද පුති පල මට තියෙනවා ස්තුති ඔබටත් මහත්තයා ස්තුති විශ්ව මාතාව ස්තුති ස්තුති ස්තුති 🙇🙇🙇💖💖🙇🙇🙇🙇🙇🙇🙇🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋හැම දෙයක්ම විශ්වයට හදවතට අරගෙ හැමදෙයක්ම කලෝත් වරදින්නෙ නැ ජේසු පිහිට ස්තුති ස්වාමීනි ස්තුති 🙇🙇🙇🙇 මෙම video එකෙ කියන කාතාව අනිවාර්යයෙන්ම ඇත්ත ස්තුති 🙇

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน +3

      🙏🙏🙏

  • @umeshadilshaniperere2300
    @umeshadilshaniperere2300 ปีที่แล้ว +9

    ❤❤❤
    විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා ඔබ තුමාටත් ස්තූති වන්ත වේවා.

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 ปีที่แล้ว +9

    බෙහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා .................!!!

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 ปีที่แล้ว +17

    පින්වන්ත ඔබ තුමාට දීර්ඝායු නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏

  • @pattabrand1108
    @pattabrand1108 2 ปีที่แล้ว +25

    මම සර්ගේ වැඩසටහන් හැම එකක්ම බලනව. ඒ වගේම මට පුලුවන් දේවල් ටික මම කරනව. මම ගොඩක් සාර්ථක උනා මේ දේවල් කරලා...

    • @pradeepsl34
      @pradeepsl34 ปีที่แล้ว

      Attamada salli hambunada vihiluvta nvei ahannea

  • @user-mg6cs2dp8l
    @user-mg6cs2dp8l 7 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහොම පිං 🙏විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි

  • @lathalatha1056
    @lathalatha1056 2 ปีที่แล้ว +26

    ඇත්තටම ඔබතුමා කියාදෙන සියලුම දේවල් ඉතාම ප්‍රායෝගික වෙනව ඔබතුමාට තෙරුවන්සරනයි දීර්ඝායුශ ලැබේවා

    • @pathmadlsanayaka2341
      @pathmadlsanayaka2341 2 ปีที่แล้ว +1

      ඔබතුමාගේ නම්බර් එක දාන්න පුලුවන්ද

    • @deepagawarammana4029
      @deepagawarammana4029 2 ปีที่แล้ว +2

      Ari gatho mani oba tumata godak istuti apiwa danu wath karanawata vish wayatath ish tuti ishtuti ish tuti😚😚😚

    • @Tud6udd
      @Tud6udd 2 ปีที่แล้ว

      @@pathmadlsanayaka2341 tßfsßsßsßssfarrsaraffffffffffffffaseďďassďsffsffffffsffffffffffffffffffffffaaààsßsßssßsßdsßssďgssfsģssgggggggsggdggggfsfggsgsgdgggģgsgdggfssssasffff

  • @kutkur2518
    @kutkur2518 2 ปีที่แล้ว +10

    ඔබ තුමාට බොහොමත්ම ස්තුති ❤️❤️❤️ බොහොමත්ම පිං තෙරුවන් සරණයි🙏🙏🙏

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 2 ปีที่แล้ว +5

    ස්තුතියි සර් මම මෙි දැන් කු රැදුකබැල්ලක් රන්මාලේ දවටාබැදගත්තා තෙරැවන්සරනයි ඔබතුමාට🙏🏼🌹

    • @dehemihaliya7241
      @dehemihaliya7241 2 ปีที่แล้ว

      Matanam..mara.wideyata.කරදර stutiye bs

  • @shewanravindu2635
    @shewanravindu2635 2 ปีที่แล้ว +9

    Sar kiyala dena hama දෙයක් ma athhada බලනවා බොහොම ස්තුති

  • @deepaniira2617
    @deepaniira2617 2 ปีที่แล้ว +7

    ඔබ තුමාට බොහොම පින් සර් .🙏🙏🙏

  • @sunethraariyapala2703
    @sunethraariyapala2703 2 ปีที่แล้ว +4

    ඔබ තුමාට බොහොම ස්තුතියි ගොඩක් පින් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

    • @anushasudarshani8213
      @anushasudarshani8213 ปีที่แล้ว

      ඔබ තුමාට බොහොම පිං මේ දේවල් කියා දෙනවට..ඔබ තුමාට සුවයක් වේවා..!!! සැපතක් වේවා..!!! සෙතක් ශාන්තියක්ම වේවා..!!! තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🙏

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +7

    💗🌷🙏🙏🙏 ඔබතුමාට ගොඩාක් ස්තුතියි තෙරැවන්සරනයි..

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +9

    ඔබතුමාට ගොඩාක් පිං සිද්ධ වෙනවා ... ඔබතුමාට තෙරුවන් සරනයි ... 🙏🙏🙏💐💐💐

  • @manoriperera1146
    @manoriperera1146 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏ස්තුතියි විශ්ව මාතාවට 🙏🙏🙏❤❤❤❤❤❤

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!

  • @shishirafahes6273
    @shishirafahes6273 7 หลายเดือนก่อน

    ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ජේසු වහන්සේ ගේ පිහිටයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ජේසු වහන්සේ ගේ පිහිටයි 🙏

  • @priyanthisamarasinghe3777
    @priyanthisamarasinghe3777 ปีที่แล้ว +6

    කුරුඳු තෙල් පහනපොල්තෙල දමා මිස පත්තු කල නොහැකි කලු දුමාරයක් ඇති වෙනවා.

  • @hasnahasina6719
    @hasnahasina6719 6 หลายเดือนก่อน +9

    උදේ හවස බුදු පහණ තියනවා කුරුදු තෙල් පහණ පොල්තෙල් පහන අයින් කරලා නිතර භාවිතා කරන්න සුදුසුද පහදා දෙන්න ඔබතුමාටත් විශ්වමාතාවටත් අරිගතෝ අරිගතෝ අරිගතෝ

  • @neranjalaranathunga5092
    @neranjalaranathunga5092 11 หลายเดือนก่อน +1

    ඔබ තුමා කියන දෙවල් මම කරනම්..ඔබ තුමට ගොඩක් පින්...

  • @chandrikaraja3874
    @chandrikaraja3874 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩක් පින්

  • @anushakumari7618
    @anushakumari7618 5 หลายเดือนก่อน

    පොල්තෙල් අයින් කරලා බුදුන්ට පහන් කුරුදු තෙල් පහනක් තියන්න කමක් නැතිද මට පහදා දෙන්න ඔබ තුමාට පින්

  • @umayanganijayasundara5116
    @umayanganijayasundara5116 ปีที่แล้ว +6

    Thank you master.every word very useful.

  • @PraneethaChandani-di3mb
    @PraneethaChandani-di3mb 8 หลายเดือนก่อน

    අපේ ගෙදර තියෙන ප්‍රශ්නයක් මේ ඔබතුමාට ගොඩාක් පින් 🙏දීර්ඝ ආයුෂ ලැබේවා 🙏

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว +2

    ඔබතුමා ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sheelavithanage4619
    @sheelavithanage4619 ปีที่แล้ว +3

    ආයුබෝ වේවා
    ස්තුතියි ඔබතුමාට
    බුදුසරණයි

  • @NilminiKumari-hr7hk
    @NilminiKumari-hr7hk หลายเดือนก่อน

    ඔබ තුමාට ස්තුති...විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @chanthrachanthra9963
    @chanthrachanthra9963 8 หลายเดือนก่อน +4

    ගොඩක් වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි 🙏❤

  • @sarathdassanaike2807
    @sarathdassanaike2807 7 หลายเดือนก่อน +2

    Thanks
    Sarath Dassanaike
    Zodiac Gemini ♊

  • @lasanthiwick5134
    @lasanthiwick5134 2 ปีที่แล้ว +16

    මම ඉන්නෙ රොමනියා වල .අපේ හොටෙල් එක අයිති මැඩම් මේ රටේ ලොකු දනවතෙක්..එයාගෙ ගෙදර මම දැක්කා හැමතැනම කුරැදු මිට් බැදලා එල්ලා තියෙනවා ..මම දැනටමත් කුරැදු පර්ස් එකේ තියන් ඉන්නෙ ..ස්තුතිය ඔබතුමාට..

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +6

    ගොඩක් වටිනා වීඩියෝ එක❤🙏❤

  • @user-iw2ez8jf2t
    @user-iw2ez8jf2t 6 หลายเดือนก่อน +1

    Puluwannam sir wena lassanata kathaa karana kenek hoyaa gsnna
    Kathaawata thamaa hamooma kamathi

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +2

    ව්ස්වයට ස්තුතියි ඔබ තුමාට තෙරුවන්සරනයි අරිගතො අරිගතො අරිගතො

  • @meddagewimala2060
    @meddagewimala2060 2 ปีที่แล้ว +5

    හරිම ප්‍රමිතියට හදන පිරමිඩ් ගන්න තියෙන්නේ කොහෙද ?ලෙඩෙක්ට ඕනෙ වෙලා මම කීප තැනකම හෙව්ව ,හදන කෙනෙක් වත් හම්බුනේ නැහැ ..

  • @navinuyoutubechannel7188
    @navinuyoutubechannel7188 11 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුතියි

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 2 ปีที่แล้ว +6

    Great Work!
    Thank u so much Mr David for being with SriLankans at a time like this.!
    God Bless You!

  • @helenfernando1528
    @helenfernando1528 ปีที่แล้ว +1

    ස්තුති ..sir අපිට me හැමදේම .කියලා denawata....jesu පිහිටයි .🙏

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 2 ปีที่แล้ว +3

    ගොඩක් ඉස්තුතියි ( අර්ගතෝ මනි )🙏

  • @user-tx3mx7kw7q
    @user-tx3mx7kw7q 6 หลายเดือนก่อน

    Viswayata ස්තුති වේවා obathumatath ස්තුති මොකද mage maththeyata koronakalen passe wadak thibune nemesan wada karanne ඉතින් මම giya sena senasurada ඔයා kiyapu විදියට arayage salli danalahcuwa piliyama kra mata hithaganna bari una adamama meyata wadk setuna obthumata godak pin viswayata මම මුළු hadawathinma ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා බුදු saranai

  • @user-lg6el8we5r
    @user-lg6el8we5r 9 หลายเดือนก่อน +2

    බුදු රණයි..... ස්තුතියි

  • @v.d.sujeewa7311
    @v.d.sujeewa7311 2 ปีที่แล้ว +5

    Thank you Sir,,,,,💕💕💕💕💕💕💕💕💕💕,,,,💐💐💐💐💐💐💐,,,, BS,,,,🙏🙏

  • @sriyaniperera2538
    @sriyaniperera2538 ปีที่แล้ว +2

    ගොඩාක් pin oba තුමාට 🙏🙏🙏

  • @maragenandani9751
    @maragenandani9751 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබ තුමාට .🙏

  • @malindamalinda7571
    @malindamalinda7571 2 ปีที่แล้ว +2

    ඔබ තුමන් කියලා දුන්න අන්ක ක්‍රරමයේ දෙයක් තේරෙන්නෑ.තප්පර ගානක් තුල ලියන වාක්‍ය .උදේට තුනයි.හවසට හයයි.රතීයට නමයයි කරන්නෙ.එකම වාක්‍ය නෙද.වෙනස් කරන්නැනෙ තුන් වරුවෙම.

  • @chandanichandani2209
    @chandanichandani2209 6 หลายเดือนก่อน +1

    ඔබතුමාට බුදු සරණයි

  • @dsagdt383
    @dsagdt383 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි

  • @PriyaRasadare
    @PriyaRasadare ปีที่แล้ว +1

    Thank you so much sir you change my mind.beautiful girl thank you .

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว +7

    ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏

  • @simplefunlearningnk9969
    @simplefunlearningnk9969 2 ปีที่แล้ว +2

    Thank you very much sir
    thank you Universe.......

  • @delanidelani5844
    @delanidelani5844 2 ปีที่แล้ว +2

    Bohoma esthuthi sir 🙏👍🌹 Theruwansaranayi thisthunkotiyak devi pihitai sirtath, siyalu denatama the 🙏

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 2 ปีที่แล้ว +15

    ⁣සම්පුර්නයෙන්ම කුරැඳු තෙල් වලින්ම පහන පත්තු නොකර පොල් තෙල් පහනට කුරැඳු තෙල් ටිකක් දාල පත්තු කරාට වැරදි ද?

  • @mallikajayasena3215
    @mallikajayasena3215 ปีที่แล้ว +3

    ඔබ තුමාට ස්තුතියි

  • @khimansa6506
    @khimansa6506 ปีที่แล้ว +2

    ඔබ තුමාට බුදුසරණයි

  • @Beatit11
    @Beatit11 ปีที่แล้ว +2

    Arigatho Arigatho Arigatho
    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว +1

    කුරුදු පැල මන් හිටවලා තියෙනවා ගෙදර ඉස්සර .පැල ,5,6

  • @sadalikalugalage3284
    @sadalikalugalage3284 7 หลายเดือนก่อน +1

    බෝහෝමත් ස්තූතියි 🙏🙏🙏

  • @winifreedakrishanthi1944
    @winifreedakrishanthi1944 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමාට. අරිගතො අරිගතො අරිගතො

  • @googalgoogal5711
    @googalgoogal5711 2 ปีที่แล้ว +2

    Kohoma hari dawasata kieyak hari lebenawaa kurudu tibba hodai stuti oba tumaata

  • @deepthikumari9306
    @deepthikumari9306 8 หลายเดือนก่อน +1

    Thank you so much❤️‍❤️

  • @nirmalawanniarachchi3934
    @nirmalawanniarachchi3934 2 ปีที่แล้ว +2

    උතුම් රහතන් වහන්සේට දීර්ඝායු වේවා! මාගේ ශීර්ෂ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @a.m.ggunathilaka919
      @a.m.ggunathilaka919 2 ปีที่แล้ว +2

      කවුද රහතුන් වහන්සේ..? එහි තේරුමවත් දන්නවද???

    • @nirmalawanniarachchi3934
      @nirmalawanniarachchi3934 2 ปีที่แล้ว +2

      @@sasdulasilva3344 ඔබ බාවිතා කර ඇති වචන වලින්ම ඔබගේ වාචික සංවරය වටහා ගත හැක. ශ්‍රී සද්ධර්මය අතක්කාවචරයි. තේරුම අයිති දැනගැනීමටයි. අවිද්‍යාවටයි. තෙරුවන් සරණයි!

    • @englishlearning7724
      @englishlearning7724 ปีที่แล้ว

      ​@@nirmalawanniarachchi3934 164

    • @nishandesilva5865
      @nishandesilva5865 ปีที่แล้ว

      ☝️😂😂 රහත් ...දීර්ඝායුශ 😂☝️

    • @user-hp8dp2ey8z
      @user-hp8dp2ey8z 2 หลายเดือนก่อน

      O​@@a.m.ggunathilaka919

  • @user-zc6wd3lv7j
    @user-zc6wd3lv7j 10 หลายเดือนก่อน +1

    මම ගෝඩාක් ඩබ තුමාගේ වැඩසටහන් බලනවා ඩබතුමාට අරිගතෝ අරිගතෝ අරිගතෝ🙏🙏🙏

  • @NavarathnaNave-qh9jl
    @NavarathnaNave-qh9jl 9 หลายเดือนก่อน +1

    Thank you 🤗

  • @shanthim.a.karuna9087
    @shanthim.a.karuna9087 ปีที่แล้ว +1

    Obathumatth oba thumiyatth theruwn srani devo phiti

  • @Veggivibes
    @Veggivibes 3 หลายเดือนก่อน

    Thank you . Very educational channel ❤

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      So nice of you

  • @indikapriyankara3810
    @indikapriyankara3810 ปีที่แล้ว +1

    Oba thumata bohoma pin budusaranai

  • @kanchanamovin6387
    @kanchanamovin6387 ปีที่แล้ว +1

    ගොඩක් පිං ඔබ දෙපළට ...🙏

  • @slvihangabro8766
    @slvihangabro8766 2 ปีที่แล้ว +3

    කුරුදු තෙල් වලින් තියෙන පහන බුදු පහන තියෙන තැන තිබ්බට කමක් නැද්ද

  • @dilanirodrigo2557
    @dilanirodrigo2557 ปีที่แล้ว +1

    ස්තූතියි සර්
    අරිගතො අරිගතො අරිගතො

  • @nimsinimsi1820
    @nimsinimsi1820 2 ปีที่แล้ว +3

    Surgery.hitha.hadawatha.monatharam.pirisiduda.obathumata.jayen.jagain.wewa.tHerdman.saranai

  • @thanujaekanayakeherath785
    @thanujaekanayakeherath785 2 ปีที่แล้ว +3

    Thank you sir.

  • @chandanichandani2209
    @chandanichandani2209 6 หลายเดือนก่อน

    විස්මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @erandathisilva8761
    @erandathisilva8761 ปีที่แล้ว +2

    I am always looking forward to listen to u, for all the spiritual advices which u give Sir. Arigatho Arigatho Arigatho.

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි ..🙏🙏🙏🙏

  • @AshaNishni-kd6pb
    @AshaNishni-kd6pb 5 หลายเดือนก่อน

    ඔබ තුමාට ස්තූතියි 🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 ปีที่แล้ว +2

    Actually you are a real guide who shows the correct path to live a good life

  • @sandunjayashantha3521
    @sandunjayashantha3521 ปีที่แล้ว

    Obathumata bohoma pin me dewal apita kiyala denawata....obathumawa munagassapu me wishwayata sthutii...sthutiiiii...🙏🙏🙏

  • @preethikaindatissa779
    @preethikaindatissa779 ปีที่แล้ว +2

    ස්තුති ඔබට .🙏

  • @renukapriyangani9143
    @renukapriyangani9143 2 ปีที่แล้ว +1

    Ane guruthumani maga kandaka ahanna ne suwapath kala hakida godak pin guruthumani digau wawa

  • @inokaruvini5120
    @inokaruvini5120 ปีที่แล้ว

    Wishwayata godak sthuthi obathumawa munagassuwata.Thank u sir

  • @achinisilva1355
    @achinisilva1355 2 ปีที่แล้ว +6

    සර් කුරුදු කෑලි 9ක් උලුවස්සේ තිබ්බම හොදය්ද

  • @Indu-mp1mm
    @Indu-mp1mm 7 หลายเดือนก่อน

    Mage pathum itukaradun wishwa mathawata sthuthi wewa..

  • @dtwickramasinghe7085
    @dtwickramasinghe7085 2 ปีที่แล้ว +1

    sir oba thuma kiyana dawal hariyatama hari thank you sir

  • @nuwanperera2839
    @nuwanperera2839 ปีที่แล้ว +1

    Godak pin oba thumiyata 🙏🙏🙏

  • @nilminiudayangani4599
    @nilminiudayangani4599 8 หลายเดือนก่อน

    Apith obathumage wedasatahan balanawa athahada balanwa awwada jeevithe geniyanna pahasuyi mansata sahanayak mudal lebeyi vishwasayen innawa apita thawa wasthu widaya genath pehedili kara denna

  • @NIMALIELEZEBETH
    @NIMALIELEZEBETH 3 หลายเดือนก่อน

    Thank you universe thank you thank you thank you

  • @nadeekaruwandi4410
    @nadeekaruwandi4410 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @user-ei9ji6id2q
    @user-ei9ji6id2q 6 หลายเดือนก่อน

    විශ්වයට 🙏 ස්තුතියි 🙏

  • @seethakumari115
    @seethakumari115 2 ปีที่แล้ว +1

    සර් මම හර්‍රි අසරනයි මට රට කට ගිහිල්ල වඩ කරන්නත් බා මට ඔබ තුමා ගේසක්තියන් මම ගන්න ලොතරැයි 1 දිනවලා ඔබ තුමා ට පින් බුදු සරනයි

  • @NimalarathnaBalasooriya
    @NimalarathnaBalasooriya 7 หลายเดือนก่อน

    ගොඩක් පිං ඔබතුමාට

  • @cityshop5137
    @cityshop5137 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුති කරනවා 🙏🙏🙏🙏

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว +4

    බෙහෙවින්ම ස්තුතියි 💐🙏

  • @samsunghos2718
    @samsunghos2718 9 หลายเดือนก่อน

    Yes sir every day am with you. I trust you arigatho arigatho arigatho

  • @indranimalkanthi2025
    @indranimalkanthi2025 ปีที่แล้ว

    Obathumata deergayu Sampath labewa🌹🌹🌹rakiyawak eka thanks karanna bari ai sir kenekuta e Mona doshayak nisada karunawen kiyadenna eyata Kala haki deyak thibenawada? 💐💐💐

  • @maduwanthiperera4887
    @maduwanthiperera4887 2 ปีที่แล้ว +7

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @wasanthijayamaha3701
    @wasanthijayamaha3701 2 ปีที่แล้ว +1

    Sir gayath thri mantharya apita balagannaliyala danna puluwanda...... istuti obatumsta bidusaranai

  • @lewangamamalki5687
    @lewangamamalki5687 2 ปีที่แล้ว +1

    බොහොම.ස්තුතියි සර් කිරීමට පහසු කෙම් ක්‍රම.තෙරුවන් සරනයි.

    • @arunashantha4938
      @arunashantha4938 11 หลายเดือนก่อน

      Ubalata pissuda ban mama boru kiwea

  • @shanucool2973
    @shanucool2973 4 หลายเดือนก่อน +1

    Sir api adare karana kenawa apema karagnna karamayak kiyala denna jathi jathin pin sir

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @LakshiKaluperuma-oz3lo
    @LakshiKaluperuma-oz3lo ปีที่แล้ว

    sir mama oba thumage videos balanawa etthatama godak hodai.mata thawadeyak oba thumagen denaganna one danne nethinisai ahanne gehenu ayage sudda vim kaleta medeval karanna hoda nedda.mata samawela mekata pilithurak denna.vishwayata isthuthi arigatho

  • @shirmilaperera1588
    @shirmilaperera1588 2 ปีที่แล้ว +1

    Love this video ,, thank you so much
    🙏🙏🙏❤️❤️❤️

    • @pushpanilanthi6984
      @pushpanilanthi6984 2 ปีที่แล้ว +1

      ස්තුතියි මහත්මානනි

  • @user-sr7qy4jd1z
    @user-sr7qy4jd1z 6 หลายเดือนก่อน +1

    Viswayata eastuthi🙏🙏🙏

  • @sathyashivam
    @sathyashivam ปีที่แล้ว +1

    .good.advice