තුන් සූත්‍රය| Thun suthraya | රතන සූත්‍රය,මහා මංගල සූත්‍රය,කරණීය මත්ත සූත්‍රය| සෙත් පිරිත්|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 510

  • @Dhaham_pahasa
    @Dhaham_pahasa  ปีที่แล้ว +150

    දිනපතා මෙවැනි පිරිත් දේශනා ශ්‍රවණය කිරීමට දහම් පහස අප නාලිකාව Subscribe කරන්න.

    • @KawosliyaKawosliya
      @KawosliyaKawosliya ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊0000

    • @KawosliyaKawosliya
      @KawosliyaKawosliya ปีที่แล้ว +25

      Lp0😊😊00😊00000

    • @KawosliyaKawosliya
      @KawosliyaKawosliya ปีที่แล้ว +3

      00

    • @KawosliyaKawosliya
      @KawosliyaKawosliya ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊p000

    • @KawosliyaKawosliya
      @KawosliyaKawosliya ปีที่แล้ว +4

      😊

  • @maddumagefernando8863
    @maddumagefernando8863 8 หลายเดือนก่อน +16

    28) 24/04/05 රාත්‍රි = උතුම් තුන් සූත්‍රයේ අනන්ත ගුණ ආනුභාව බලයෙන් මාගේ හිස සිට දෙපතුල දක්වා සියළු රෝගාබාධ දුරුවී උතුම් නිරෝගී සුවපත් බාවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 ලෝවැසි සියළු සත්වයෝද සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @tharushiyasara
    @tharushiyasara หลายเดือนก่อน +19

    මේ පින් බලයෙන් මට ඇවිදිමට ලැබේවා 🙏🙏🙏

  • @lakmalrathnayaka9949
    @lakmalrathnayaka9949 9 หลายเดือนก่อน +8

    Janaka lakmal mage hite tiyana බිය දුරු වේවා සියලු ලෙඩ රෝග දුරු වේවා hite baya දුරු වේවා .🙏🙏🙏🙏sadu sadu 🙏

  • @shashikalasewwandhi3848
    @shashikalasewwandhi3848 8 หลายเดือนก่อน +3

    තුන් සූත්‍රය තුන් වරුව ඇසුවොත් හිතට සැහැල්ලුයි🙏🙏🙏🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 ปีที่แล้ว +5

    05) 2023/12/13 රාත්‍රි
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තුන් සූත්‍ර පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් තිබෙන රෝග පීඩා දුක් කරදර විපත් දුරින්ම දුරුවී උතුම් නිරෝගී සුවය ලැබ සෙත ශාන්තිය ආරක්ෂාව ළඟාවී යහපතක්ම උදා පත්වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @SudanthaKusumsiri-f4v
    @SudanthaKusumsiri-f4v 9 หลายเดือนก่อน +17

    මේ උතුම් තුන්සුත්‍රයේ බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාටම ආරක්ෂාව පතමි

  • @PremaKumarage-g5j
    @PremaKumarage-g5j 23 วันที่ผ่านมา +3

    මෙම පිරිත් තුන්සූත්‍රයේ බලයෙන් මාගේ දෙපාවල ඇති අසනීප තත්වය සුවපත් වේවා!!!!!

  • @slbuspodda9462
    @slbuspodda9462 11 วันที่ผ่านมา +3

    තුන් සූත්‍රයේ බලයෙන් පවුලේ දුක් ක‍රදර දුරුවි ලෝක වාසී සියලු දෙනාගේ දුක් කරදර දුරුවේවා.

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 4 หลายเดือนก่อน +3

    මගේ ස්වාමි පුරුෂයාගේ සියලුම වෛද්‍ය පරික්ෂණ යහපත් වේවා!!සාදු සාදු!!

  • @AshanChinthaka-tz5lf
    @AshanChinthaka-tz5lf หลายเดือนก่อน +3

    උතුම් පිරිතෙහි බලයෙන් මා හට මගේ පවුලේ අයගේ ලෙඩදුක් අපල කරදර නැති වී ගොස්,ලොකවාසි සියලු දදෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා❤❤❤❤❤❤

  • @sajeewaniwasanthika5678
    @sajeewaniwasanthika5678 4 หลายเดือนก่อน +4

    මෙම පිරිත් ආනුභාවයේන් සියළු ලෙඩ දුක් කරදර තුරන් වේවා... 🙏🙏🙏

  • @MangalikaJayawardana
    @MangalikaJayawardana 11 หลายเดือนก่อน +3

    උතුමි පිරිතේ ආනුබාව බලයේ න් සියලු සත්වයෝම සහ මගෙ ගෙදර සමගිය ඇති වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹💐💐💐💐💐

  • @lakmalrathnayaka9949
    @lakmalrathnayaka9949 9 หลายเดือนก่อน +3

    Janaka lakmal mage ලෙඩ රෝග දුරු වේවා mage බිය දුරු වේවා සියලු ලෙඩ රෝග දුරු වේවා 🙏🙏🙏🙏sadu sadu

  • @dineshchathuranga7592
    @dineshchathuranga7592 หลายเดือนก่อน +4

    මෙම බුදු ගුණ බලේ අනි ශංසයෙන් අපේ පවුලේ සියලු ප්‍රශ්ණ .විසදේවා සැමට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @somawathiwathi1586
    @somawathiwathi1586 ปีที่แล้ว +20

    Me pin බලයෙන් මාගේ මෑණියන්ගේ ලෙඩ දරුවන්ට ලෙඩ mamada නිදුක් නිරෝගී වේවා .

  • @MangalikaJayawardana
    @MangalikaJayawardana ปีที่แล้ว +22

    උතුමි වු පිරිතේ ආනුබාව බලයෙන් දරැවන්ගේ ත් ම⁣ගෙත් සියලු කරදර දුරැවෙිවා සියලු සත්වයෝම නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා දරැවන්ගේ සියලුම යහපත් පුාර්තනා ඉටුවෙිවාසාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @SandeepaniishiPerera
    @SandeepaniishiPerera ปีที่แล้ว +4

    Me pirithe anubawayen sethakma wewa

  • @maddumagefernando8863
    @maddumagefernando8863 หลายเดือนก่อน +2

    29) 24/11/12 උදෑසන
    අනන්ත බුදුගුණ ආනුභාව බලයෙන් පින්වත් ලෝවැසි සියළු සත්වයෝද අජිත් ප්‍රේමචන්ද්‍ර මගේ මල්ලිගේද ඇතුළු මා හා පවුලේ සැමගේ කිසියම් ග්‍රහ අපල උපද්‍රවයක් තිබේනම් දුරින්ම දුරුවී සංසිදි සෙතක් ශාන්තියක් යහපතක්ම සැලසේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @dilukasamoshi8850
    @dilukasamoshi8850 3 หลายเดือนก่อน +4

    අප මහා බෝසතාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදය මා හට නිරතුරුවම ලැබේවා..!!! බුදුරජාණන් වහන්සේගේ සරණ හැර, වෙන කිසිදු පිළිසරණක් නැත. මගේ ජීවිතේදී "රුවක්" දැකපු ගමන් හිතට සැනසීමක් ගෙනදුන්නෙ නම්, ඒ අන් කවුරුත් නොව, අප මහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පමණි. 🙏🙏🙏

  • @lakmalrathnayaka9949
    @lakmalrathnayaka9949 9 หลายเดือนก่อน +3

    Mage hite baya දුරු වේවා 🙏🙏🙏🙏sadu sadu

  • @sandyadewundarage4478
    @sandyadewundarage4478 ปีที่แล้ว +18

    මේ සෙත් පිරිත් බලයෙන් මට ග්‍රහ අපල දුරු වී සෙතක්. ශාන්තියක් වේවා🙏🙏🙏

  • @DulaniMadushika-o9l
    @DulaniMadushika-o9l ปีที่แล้ว +11

    Me seth pirith balayen mage ස්වාමිපුරුෂයාge grha apala duru vi setja santiya labewa

  • @shashikalasewwandhi3848
    @shashikalasewwandhi3848 8 หลายเดือนก่อน +4

    සුබ පිරිතක්

  • @ChalanaGimhana-g4l
    @ChalanaGimhana-g4l วันที่ผ่านมา +1

    සියලු දෙනාට බුදු සරණයි.දෙවි පිහිටයි.🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 ปีที่แล้ว +2

    04) 2023/12/04 රාත්‍රි
    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තුන් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් පවතින්නාවු සියළුලෙඩ රෝග අමනුෂ්‍ය දෝෂ ,අතුරු අන්තරා සංසිදි උතුම් නිරෝගී සුවය ලැබ සැනසුම සතුට උදාවී සෙත ,ශාන්තිය ,ආරක්ෂාව ළඟාවී යහපතක්ම සැලසේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Kamal-o4h
    @Kamal-o4h 10 หลายเดือนก่อน +5

    🎉🎉🎉 සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @Chandralath
    @Chandralath ปีที่แล้ว +10

    මේ pirethe බලෙන් mage thaanuka පුතා ta ඉක්මනින් සනීප වේවා 🙏🙏🙏🙏

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 9 หลายเดือนก่อน

      පුතාට ඉක්මන් සුව අත්වේවා

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 10 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු පිරිතේ සත්‍යනු බාවයේන් මගේ දියනිය වන හශානී දුලාන්ජනි දියනිය ගේ අද දින ලියන විබාගය නිරවුල්ව මනසකින් යුතුයව ලිවිමට ඇයට ශක්තිය දහිරිය ලැබේවා ..ඇගේ සියලුම සිතුම් පැතුම් ඉටුවේවා ..ඇයව ආරක්ශා කරත්වා ..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @samanthikumari7738
    @samanthikumari7738 ปีที่แล้ว +6

    මගෙ හිතට මගෙ පවිලට සැනසුම ලැබෙිවා

  • @amithasriyani7972
    @amithasriyani7972 ปีที่แล้ว +8

    Mage puthage siyalu karadara duruwee me pirith deshanawe Aanubhawayen Sanseemakma labewa 🙏🙏🙏🙏🙏

  • @NandaniChandrika-j1n
    @NandaniChandrika-j1n ปีที่แล้ว +14

    සාදු සාදු සාදු

  • @Maddumax1234
    @Maddumax1234 ปีที่แล้ว +7

    Me pirithe balayen mage siyalu apalayan duru wewa... niduk nirogi suwaya labewa.....!

  • @kasunprabath2807
    @kasunprabath2807 ปีที่แล้ว +16

    මෙම පිරිතේ බලයෙන් මගේ දුවට සෙත් ශාන්තියක් උදා වෙිවා

  • @namnunigewasantha615
    @namnunigewasantha615 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු උතුම් තුන් සූත්‍රයේ ආනුබාවයෙන් මාගේ සියලුම ලෙඩදුක් සුව වේවා ...

    • @Dhaham_pahasa
      @Dhaham_pahasa  ปีที่แล้ว +1

      ඔබගේ සියලු ලෙඩ රෝග සුවවී, ඉක්මනින් නිරෝගි භාවය ලැබේවා!!!!

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw ปีที่แล้ว +15

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි 👏👏👏

  • @chethiswarnalathaswarnalatha
    @chethiswarnalathaswarnalatha 9 หลายเดือนก่อน +4

    මෙ පිරිත් බලයෙන් මගෙ අපල දුරැ වි සෙත් ශත්තියක් වෙවා 🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු

  • @ChandraChandra-tc3ke
    @ChandraChandra-tc3ke ปีที่แล้ว +17

    මේ සෙත් පිරිත් balayen මාගෙ paule සැමට සෙත් වේවා අපල දුරුකර yahapat hetak ලැබේවා

  • @sanjayamadushanka311
    @sanjayamadushanka311 8 หลายเดือนก่อน +3

    Mage Gedara daruwanta swamiyata sethak wewa.shanthiyak wewa.me pirithe balayen siyalu uwadueu duru wewa

  • @maddumagefernando8863
    @maddumagefernando8863 ปีที่แล้ว +5

    3) සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තුන් සූත්‍රය ශ්‍රවණය කිරීමේ අනුහසින් මා ඇතුළු ලෝවැසි සියළු සත්වයෝ දුකින් මිදි නිදුක් නිරෝගි සුවපත් වේවා !!!🙏🙏🙏 සෑම සියළු දෙනාටම යහපතක් සෙතක් ශාන්තියක් වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @maheshsomaweera
    @maheshsomaweera ปีที่แล้ว +4

    Sadu sadu me pirite anubawayen bopath putha niduk weea nirogi weea suwapath wee

  • @maddumagefernando8863
    @maddumagefernando8863 ปีที่แล้ว +8

    (2)සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තුන් සූත්‍ර දේශනාවේ සත්‍යානුභාවයෙන් ශ්‍රවණය කල මටත් පවුලේ සැමටත් රටවැසි ලෝවැසි සැමටත් නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @OviniThisera
    @OviniThisera 5 หลายเดือนก่อน +2

    මෙම තුන් සුත්‍රය බලයෙන් මගේ දරුවන් තුන්දෙනාගේ අපල දුරුවී ලෙඩාරෝග සුව වේවා පවුලේ සියලු දෙනාගේ ම ලෙඩාරෝග දුරුවී නිරෝගී වේවා 🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +2

    23) 2024/03/25 උදෑසන උතුම් තුන් සූත්‍රයේ අනන්ත ගුණ සත්‍යානුභාවයෙන් මගේ හා ලෝකවාසි සෑම දෙනාගේ සියළු ලෙඩ රෝග දුරුවී නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණින් පින්වත් සැම සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @udenichandima843
    @udenichandima843 ปีที่แล้ว +15

    Siyalu Denatama theruwan saran ayi. Sadu sadu

  • @ShiromiDharmasena-ht7sj
    @ShiromiDharmasena-ht7sj ปีที่แล้ว +7

    Me pirith rathnaye anuhasin s.hemalatha aadara ammata niduk nirogi dirgausha lebewaa...

  • @HiroshanMadushanka-oy6bd
    @HiroshanMadushanka-oy6bd ปีที่แล้ว +16

    Sadhu.... Sadhu....sadhu.....

  • @maddumagefernando8863
    @maddumagefernando8863 8 หลายเดือนก่อน +3

    27) 24/04/02 රාත්‍රි = උතුම් තුන් සූත්‍රයේ ආනුභාවයෙන් මා ඇතුළු ලෝවැසි සැමට සියළු රෝග පීඩා දුරුවී උතුම් නිරෝගී සුවපත් බාවය ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණින් පින්වත් සැමට යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @RasikaGamage-i2n
    @RasikaGamage-i2n ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරුවන් සරනයි හැමෝටම

  • @demuxbro6590
    @demuxbro6590 ปีที่แล้ว +17

    සියලුම කරදර දුරු වෙවා.
    සාදු සාදු සාදු .

  • @maddumagefernando8863
    @maddumagefernando8863 ปีที่แล้ว +3

    07) 2023/12/23 රාත්‍රි
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තුන් සූත්‍ර පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් ලෝවැසි සැමටත් මා ඇතුළු පවුලේ සැමටත් පවතින කාය චිත්ත පීඩා ,අමනුෂ්‍ය දෝෂ ඇස්වහ කටවහ ,කරදර දුරුවී නිරෝගී
    සුවය සැනසුම සෙත ,ශාන්තිය ,සතුට ළඟාවී රැකවරණයක් යහපතක්ම සැලසේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏 5:54

  • @MangalikaJayawardana
    @MangalikaJayawardana ปีที่แล้ว +3

    සාදු සාදු 🙏🙏🙏🙏මගේපිනත් අනුමෝදන් වෙිවා

    • @lakmalrathnayaka9949
      @lakmalrathnayaka9949 9 หลายเดือนก่อน

      Janaka lakmal mage hite බිය දුරු වේවා ලෙඩ රෝග දුරු වේවා 🙏🙏🙏🙏sadu

  • @surangakapuwaththa2147
    @surangakapuwaththa2147 ปีที่แล้ว +15

    ඉමෙත් පුතුගේ බාලගිරි දෝෂය දුරු වේවා...සියලු ග්‍රහ අපල දුරු වී වාසනාව උදාවේවා....

    • @ShasikaChandai-fb6em
      @ShasikaChandai-fb6em 11 หลายเดือนก่อน +1

      අනන්ත වූ බුදු ගුණ බෙලෙන් සියලු අපල දුරු වේවා බුදුසරණයි එම දරුවට

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 5 หลายเดือนก่อน +2

    Thunu රුවන් phitan mage පවුලේ සියලු දෙනා සුව පත් වෙවා🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!!🙏🙏🙏🌹🌹🌹

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 ปีที่แล้ว +4

    සාධූ සාධූ සාධූ
    මෙම සූත්‍ර දේශනාවේ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇට්බුළු මේ ලෝක වාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා❤❤❤සාධූ සාධූ සාධූ❤❤❤තෙරුවන් සරණයි

  • @sajeewanirajakaruna6482
    @sajeewanirajakaruna6482 10 หลายเดือนก่อน +19

    සියලු ලෝකවාසීන් නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා🙏

    • @SudanthaUpali
      @SudanthaUpali 6 หลายเดือนก่อน

      Sanjeevane rajakaruna6482

    • @SudanthaUpali
      @SudanthaUpali 6 หลายเดือนก่อน

      Vidio apps sanjeevane rajakaruna 6482

    • @SudanthaUpali
      @SudanthaUpali 6 หลายเดือนก่อน

      Try

    • @SudanthaUpali
      @SudanthaUpali 6 หลายเดือนก่อน

      Try❤

    • @SudanthaUpali
      @SudanthaUpali 6 หลายเดือนก่อน

      Lo

  • @MangalikaJayawardana
    @MangalikaJayawardana ปีที่แล้ว +2

    උතුමි පිරිතේ ආනුබාව බල⁣යෙන් සියුලු සත්වයෝම නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා

  • @HirunThihansa-hs3oe
    @HirunThihansa-hs3oe 5 หลายเดือนก่อน +1

    සියලු අපල දුරු වේවා සාදු සාදු සා❤❤❤

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 8 หลายเดือนก่อน +2

    Namo buddaya me uthum pirithe anubavayen lakvasi lokavasi siyaluma denata yahapathak veva theruvange pihita ashirvadaya nirathuru lebeva sadu sadu sadu 🌺🌺🌺🌺🌺🙏🙏🙏❤❤❤❤

  • @ShiromiDharmasena-ht7sj
    @ShiromiDharmasena-ht7sj ปีที่แล้ว +8

    Thrindu nomesh thilakarathnage apala duruweva.
    Wasanawantha suwapath anagathak lebimata me pirith rathnaya hethu wasana wevaa....

    • @ShiromiDharmasena-ht7sj
      @ShiromiDharmasena-ht7sj ปีที่แล้ว +1

      Thrindu nimesh thilakarathnata sethak weva...

    • @ShasikaChandai-fb6em
      @ShasikaChandai-fb6em 11 หลายเดือนก่อน

      සියලු අපල දුරු වේවා බුදුසරණයි

  • @ArunasalamDhanaranjana-qg2ml
    @ArunasalamDhanaranjana-qg2ml ปีที่แล้ว +16

    මෙම පිරිත් බලයෙන් මගේ සිතේ පවතින මෙ දැවෙන සිත පිරිසිදු වෙවා..
    මගේ රෑකියාව්ට කරදරක් නෝවෙවා..
    මාහටද තුනුරුවන් සරන ලැබේවා සාදූ සාදූ සාදූ .🙏🙏🙏

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 9 หลายเดือนก่อน

      ඔබ ගේ සියලු සිතුවිලි ඉටු වේවා බුදුසරනයි ජයවේවා

  • @kurudukarageishara3412
    @kurudukarageishara3412 ปีที่แล้ว +6

    සිතේ සතුට ඉතිරේවා

  • @sadeurathnayake7192
    @sadeurathnayake7192 ปีที่แล้ว +28

    Ape පවුලට සමගින් inna le ලැබේවා කරදර නැති වේවා .

    • @ShasikaChandai-fb6em
      @ShasikaChandai-fb6em 11 หลายเดือนก่อน +5

      බුදු ගුණ belen siyaluma ප්‍රශ්න දුරු වේවා

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 9 หลายเดือนก่อน +1

      සියලු කරදර දුරුවේවා බුදුසරනයි ජයවේවා

    • @wapsarathkumara2757
      @wapsarathkumara2757 9 หลายเดือนก่อน +1

      😂

  • @Amishavihangi
    @Amishavihangi 5 หลายเดือนก่อน +2

    සියලුම දෙනාගේ කරදර දුරු වේවා
    සාදු සාදු සාදු !🙏🙏🙏

  • @tharinduRoshan-gj9oy
    @tharinduRoshan-gj9oy ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි මා ඇතුලු සකල ලෝ වාසින් සැමටම වැලදි තිබෙන්නා ඌ සියලු රෝග දුරැ වෙිවා මෙි පිරිතේ ආනුභාවයෙන් ☸️🙏

    • @Niluwarnakulasuri
      @Niluwarnakulasuri 6 หลายเดือนก่อน

      සාදු සාදු 🙏🙏🙏

  • @chandaniaththanayaka
    @chandaniaththanayaka ปีที่แล้ว +4

    Budu sarani siyalu satwayo suwapat wewa

  • @jayanthiphilips6546
    @jayanthiphilips6546 ปีที่แล้ว +8

    මේ උතුම් සූත්‍රයේ අනුහසින් දරුවන්ට ඇති සියලු ග්‍රහ දෝෂ දුරුවී නිදුක් නිරෝගී භාවය ලැබේවා

  • @ShiromiDharmasena-ht7sj
    @ShiromiDharmasena-ht7sj ปีที่แล้ว +6

    Mema pirithwala anuhasin kirulu anuhas thilakarathnage siyalu apala duru vi wasanawantha anagathayak lebewaaa...

  • @Methsiridesilva
    @Methsiridesilva 10 หลายเดือนก่อน +2

    මේ පිරිතේ අනුහසින් mage බිරිඳගේ පරළොව සුවපත්

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 9 หลายเดือนก่อน

      ඔබේ බිරිඳ ට අජරාමර නිවන්සුව ලැබේවා

  • @maxexpress5932
    @maxexpress5932 5 หลายเดือนก่อน +2

    තිසරණ සරණ ලැබ ශ්‍රී ලාංකික ජාතියම සුවපත් ජයග්‍රාහී නිදුක් නිරෝගී වෙත්වා ❤

  • @MgRaja-l7j
    @MgRaja-l7j 7 หลายเดือนก่อน +1

    උතුම්..වූ..පිරිතෙ.. ආනුභාව යෙ... පිහිටෙන් මාගෙ..නය..ගෙවා... ගන්න පිහිට ගුණබල..මහිමය.. ලැබේ..වා

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +15

    🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා මේ පිරිත් බලයෙන් 🙏🙏🙏🌺🌺🌺

  • @NTAbeysingha
    @NTAbeysingha 6 ชั่วโมงที่ผ่านมา +1

    බුදු සරණයි 🙏 මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @lakshilasirithunga5979
    @lakshilasirithunga5979 ปีที่แล้ว +5

    Mage kusa thula sitina daruwa araksha wewa niduk nirogi wewa yahapath daruwaku labewa anga sampurna daruwaku labewa sadu sadu sadu 🙏🙏🙏🙏 i

  • @amithaamitha157
    @amithaamitha157 ปีที่แล้ว +3

    නමෝබුද්ධාය🎉🎉🎉🎉සාදු.සාදු.සාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KattadigeWickramapala
    @KattadigeWickramapala ปีที่แล้ว +5

    සාදුසාදුසාදු

  • @isharanilakshi5624
    @isharanilakshi5624 10 หลายเดือนก่อน +2

    මගේ කුස තුල ඉන්නා දරුවා නිදුක් නීරෝගී දරුවෙක් වේවා

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු උතුම් වු බුදු ගුණ නිතර සිහි කරමි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nandanaසිසිර
    @Nandanaසිසිර 8 หลายเดือนก่อน +4

    මේ පිරිත් බලයෙන් මගේ දරුවාගේ බර වැඩි වී නිරෝගී සුවය ලැබේවා

  • @G.LWijesekara-iu9ts
    @G.LWijesekara-iu9ts 14 วันที่ผ่านมา +1

    මේ පින් බලයෙන් මහිම මහීදර පුතුට වැලදී තිබෙන කැස්ස,සෙම සහ අනිකුත්‍ රෝග, ආබාද
    සුවපත් වෙත්වා...

  • @vishanthimanel9884
    @vishanthimanel9884 11 หลายเดือนก่อน +2

    සදු.🙏 සදු.🙏

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว +5

    Sadhu sadhu sadhu🙏🙏🙏samma sambudu saranai🙏🙏

  • @mudithadilrukshi708
    @mudithadilrukshi708 2 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය

  • @sltour8414
    @sltour8414 ปีที่แล้ว +4

    Me uthum thunsuthraye anubawayen mage hithata sanaseema sathuta labewa 🙏

  • @KusumSenewirathne
    @KusumSenewirathne 8 หลายเดือนก่อน +2

    සමස්ත විශ්වයම නිවී සැනසේවා. ....

  • @qwerid247
    @qwerid247 ปีที่แล้ว +6

    සාදු.... සාදු... තෙරුවන් සරණයි

  • @ShiromiDharmasena-ht7sj
    @ShiromiDharmasena-ht7sj ปีที่แล้ว +6

    Vishmi vihanga thilakarathnage siyalu apala duruweva.pinwath anagathayak lebewaa.....

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +1

    13) 2024/03/16 උදෑසන උතුම් තුන් සූත්‍රයේ ආනුභාවයෙන් මටත් පවුලේ සැමටත් උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 සියළු සත්වයෝද නිදුක් නිරෝගී වෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @pradeepthushara1025
    @pradeepthushara1025 ปีที่แล้ว +3

    ආලෝක නිම්සර පුතුගේ සියලුම ග්‍රහ අපල දුරැ වේවා☸

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 6 หลายเดือนก่อน +1

    Theruwan saranai 🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @thathsaranitharushika3920
    @thathsaranitharushika3920 5 หลายเดือนก่อน +2

    ලෝක වාසි සියලු දෙනා ද අපෙ පවුලෙ සියලු දෙනාටම ද අැති වී තිබෙන කරදර හා ලෙඩ දුක් දුරු වි සෙතක් වේවා .... ! සාදු සාදු සාදු 🙏💗

  • @kurudukarageishara3412
    @kurudukarageishara3412 ปีที่แล้ว +9

    මේ සිත් පිරිතේ බලයෙන් මට සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වීමට හැකි වේවා.. මගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගැනිමට හැකි වේවා ....

    • @ShasikaChandai-fb6em
      @ShasikaChandai-fb6em 11 หลายเดือนก่อน

      Anantha වූ බුදු guna belen obage siyaluma karadara duru වී සියලු බලාපොරොත්තු සපල වේවා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +1

    11) 2024/03/05 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තුන් සූත්‍රයේ ආනුභාවයෙන් ඩිහංස පුතුගේ හා ලෝවැසි සැමගේ රෝග දුරුවී උතුම් නිරෝගී සුවපත් බාවය ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 සියළු සත්වයෝ නිරෝගී වෙත්වා .!!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @asirisampath5366
    @asirisampath5366 ปีที่แล้ว +18

    🙏🙏🙏නමෝ බුද්ධාය!!!

  • @ishuishu966
    @ishuishu966 10 หลายเดือนก่อน +1

    සාදු සාදු . සාදු මේ පිරිත් බලයෙන් සියලු දෙනා හට බලපා ඇති සියලු ග්‍රහ අපල දරු වේවා..සිතේ තිබෙනා සියලුම පැතුමන් ඉටුවේවා නිදුක් වෙත්වා..නිරෝගී වෙත්වා..සුවපත් වෙත්වා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @thusharasri6853
    @thusharasri6853 ปีที่แล้ว +9

    Sadu.sadu.budusaranai.❤️❤️💕

  • @shasinishiwanthi7539
    @shasinishiwanthi7539 11 หลายเดือนก่อน +2

    Budusaranai.....

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +1

    22) 2024/03/21 රාත්‍රි උතුම් තුන් සූත්‍රයේ අනන්ත ගුණ සත්‍යානුභාවයෙන් මගේ සියළු ලෙඩ රෝග නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණින් පින්වත් සැමට යහපතක්ම වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +1

    17) 2024/03/17 උදෑසන උතුම් තුන් සූත්‍රයේ ආනුභාවයෙන් මගේ සියළු රෝග දුරුවී උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 සියළු සත්වයෝද නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!!