මිනිස්සු අන්දන කපටි වෙළඳ උපක්‍රම | Secret ways companies tricking you everyday 🧠💰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2021
  • මිනිස්සු අන්දන කපටි වෙළඳ උපක්‍රම | Secret ways companies tricking you everyday 🧠💰
    Subscribe ♥️
    Like 👍🏻
    Share 📲
    නැරඹුවාට ස්තූතී❤️
    සිංහල පීඩියා ♥️🤍💙
    marketing funnel,marketing strategy,make money,marketing show,how does a marketing company make money,marketing,marketing 101,start a marketing agency,marketing tips,start a marketing business,make money online,how to start a marketing agency,make money for free,make money websites,video marketing,affiliate marketing for beginners,how to start a marketing business,growth marketing,market yourself and your business with no money,digital marketing marketing tricks,cheap marketing tricks,dirty marketing tricks,business tricks,psychological tricks,psychology tricks,retailers,how businesses trick you,jack,bright colors in stores,how to start a business,get one free,history of commerce,entrepreneurship psychology,the left-digit effect,loyalty cards,bogus coupons,investing for beginners,save your money,music in stores,psychology facts,human psychology,discounted goods,chapple,how to sell anything Email Marketing,Insurance,Sell House,Website hosting,Ecommerce Software,Donate,Lawyer, Credit Card,Attorney,Casino,E Commerce, Mortgage,seo,Online Business,Vpn,Loans, Cryptocurrency,Drop Shipping,Home Repair, Weight Loss,Content Creation,Credit,Career Advice,Auto Repair,Degree,Trading,Personal Finance,Invest,Software,Business Services, affiliate marketing,trading and investing,content creations,money,internet,online education,online educational content,educational content

ความคิดเห็น • 590

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +217

    ලංකාවෙ ඉන්න කළාකාරයන්ගෙ බඳපුවයි ලිහපුවයි දානවට වඩා කොච්චර වැදගත්ද මේ වගේ දේවල් ඔබ හොඳ සමාජ මෙහෙවරක් කරන්නෙ ඔබට මගේ ගෞරවනීය ප්‍රනාමය සහෝදරයා

  • @amishrox7205
    @amishrox7205 2 ปีที่แล้ว +524

    මම දකින තවත් ලොකුම කපට්කමක් තමයි වැඩි ගානක් දාල ඒක කපල අඩු කරා කියලා අඩු ගානක් දාන එක .ඒත් අඩු ගාන තමා එයාලගේ නියම ගාන .

    • @ranilasanga9537
      @ranilasanga9537 2 ปีที่แล้ว +24

      ඔයාගෙ කතාව හරියටම හරී මල්ලි..☝️👏👌

    • @anjalee755
      @anjalee755 2 ปีที่แล้ว +8

      Ow me dawas Wala emai naththal kale....aurudu kale...mokd minissu klin gnn mathak thiyana inne nne

    • @Samsung-bj3iv
      @Samsung-bj3iv 2 ปีที่แล้ว +5

      Me ayye mama oya vage karanne

    • @pasindumadhawa9972
      @pasindumadhawa9972 2 ปีที่แล้ว +30

      ලංකාවේ Daraz එකේ කරන්නෙම ඕක .

    • @nethuanu97
      @nethuanu97 2 ปีที่แล้ว +3

      ඇත්ත..

  • @nuwanchathuranga9615
    @nuwanchathuranga9615 2 ปีที่แล้ว +333

    Tik tok පාවිච්චි කරන අඩු මානසිකත්වයෙ අය😂😂😂
    ලස්සනට කිව්වා ඒක නම්🙏❤️😁

  • @extremebp8891
    @extremebp8891 2 ปีที่แล้ว +179

    තව වෙළඳ උපක්‍රමයක් තමයි එක භාණ්ඩයක් වෙනුවට එකපාර භාණ්ඩ කීපයකට මිල පොඩ්ඩක් අඩුකරලා offers දෙන එක. උදාහරණයක් හැටියට යෝගට් එකක සාමාන්‍ය මිල රුපියල් 40 යි නම් මෙයාල දෙනව යෝගට් 5 පැකට් එකක් රු.180කට 20/= off කියල. මේක දකින අපි පට්ට ලාභයක් නේ කියලා මේ පහේ පැකට් එක රුපියල් 180ට මිලට ගන්නවා.. නමුත් ඇත්තටම උනේ එක යෝගට් එකක් විතරක් මිලට ගන්න හිතාගෙන ගිය අපිට පොඩි ලණුවක් ගිල්ලලා යෝගට් පහක්ම ආයතනය විකුණ ගත්තු එක. සමහරවිට ඔහොම ඔෆර් එකක් නොතිබුනා නම් අපි එක යෝගට් එකක්වත් මිලට නොගෙන තිබුණා . ඒත් ඔෆර් එක නිසා 5ක්ම ගත්තා. ඉතින් ආයතනය රුපියල් විස්සක් අඩු කළා වුණත් ගන්නෙ නැතුව තිබුන යෝගට් ඔෆර් එක මඟින් විකුණ ගැනීමට හැකි වීම නිසා ඔවුන්ට නොතිබුනු ලාභයක් ලැබීමක් වෙන්නෙ. 😃 එයාලා අපිට නොතිබුනු අවශ්‍යතාවයක් නිර්මාණය කරලා පෙළඹවීමක් ඇතිකරලා විකුණගැනීමක්. යෝගට් විතරක් නෙවෙයි ඔය රයිස් කොත්තු පීසා බර්ගර් ඔෆර්ස් හැම එකටම මේක අදාලයි. ඔෆර් එකක් දැක්ක ගමන් පට්ට ලාභයක් කියලා හිතලා එදා අපි කන්න හිතුවෙවත් නැති ඒවා ඕර්ඩර් කරගන්නවා. මේ ඔෆර්වල තියෙන සුවිශේෂත්වය තමයි බොහෝවිට මේක දෙන්නේ භාන්ඩ කීපයකට. එක භාණ්ඩයකට දෙනවා නම් ඒක මිලෙන් වැඩි භාණ්ඩයක් පීසා එකක් වගේ.
    තව උපක්‍රමයක් තමයි එක්ස්පයර් වෙන්න ළඟ තියෙන භාණ්ඩ රාක්කවල ඉස්සරහින්ම පේන්න තියෙන එක. එතකොට ඒවා ඉක්මනින් යනවා.

    • @chethiyabandara566
      @chethiyabandara566 2 ปีที่แล้ว +5

      හොද පැහැදිලි කිරීමක්

    • @crazyworld1209
      @crazyworld1209 2 ปีที่แล้ว +5

      Kohomada bn ochara type kare

    • @nethufernando462
      @nethufernando462 2 ปีที่แล้ว

      @Madushan 😂💔

    • @champaperera8487
      @champaperera8487 2 ปีที่แล้ว +5

      ඇත්තම ඇත්ත .ගමේ පොල කොච්චර හොදද

    • @crazyworld1209
      @crazyworld1209 2 ปีที่แล้ว

      @Madushan eeeya

  • @dilshanmuthunayaka29
    @dilshanmuthunayaka29 2 ปีที่แล้ว +62

    Marketing කියන්නේ පට්ටම මෙව්ව එකක්..☺️☺️

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 2 ปีที่แล้ว +39

    මිනිස්සු නොදැනිම මේ වෙලද උගුලට හසුවෙලා...නොදත් දේ දැනගත්තා ස්තූතියි .💪💗

  • @slboy.5155
    @slboy.5155 2 ปีที่แล้ว +20

    කියපු ගොඩාක් සිද්ධි දැකල තියෙනවා ලංකාවේ හා රටදී.
    විශේෂයෙන් මිල ගනන් 3ක් එකම භාණ්ඩයට දාලා කරන දේ.එ වගේම
    මමත් අතරමං වෙලා තියෙනවා සුපර්මාර්කට් එකක ඩුබායි city center කියන එකේ.

  • @pudhumaineda5011
    @pudhumaineda5011 2 ปีที่แล้ว +202

    මම අද වෙනකල් ඇන්දුන.. 😔🙈අදින් පස්සෙ බලමු

  • @gaminikasichetty9584
    @gaminikasichetty9584 2 ปีที่แล้ว +12

    තවත් එකක් තමයි .supermarket වල එකම බඩුව හැමදාම එකම තැන අහුරන්නේ නැත .ඒ පාරිභෝගිකයා වෙළඳ සැල තුළ කර කවා .ඔහුගේ ඇසට විවිධ භාණ්ඩ දැකීමට සැලැස්වීමෙන් ඔහුට අනවශ්‍ය දෑ ද අවශ්‍ය දේ බවට පත් කිරීම .මොවුන් හිතාමතාම භාණ්ඩ අවුරන ස්ථානය දිනෙන් දින වෙනස් කරයි .

  • @amalyainn4316
    @amalyainn4316 2 ปีที่แล้ว +15

    ලංකාවේ මිනිස්සු තාම වෙලද දැන්වීම් වලට රැවටුවටෙනව නම් හරි මෝඩයෝ . ලගදි තිබුන නෙස්ටමෝල්ට් දැන්වීම් . ඒකේ ශලනි කියනවා එයා නෙස්ටමෝල්ට් බොන්නේ ප්‍රතිශක්තිකරණ ලැබෙන නිසා කියලා .ඒක උදේ බොන්නේ .දවල් කොරොනා හැදෙනවා. සන්තුෂ්ට හැදෙනවා. ක්‍රීම් වර්ග ගාලා සුදු වෙන්නේ කලා ලොකයේ අය විතරයි . මේ වගේ දැන්වීම් වල පෙන්වන්නේ විකිනෙන්නේ නැති බාන්ඩ. කිරිපිටි වර්ග එහෙමයි . ඔක්කොම කිරිපිටි බිව්වාම මොලේ හැදෙනවා හයිලන්ඩ් බිව්වම මොලේ හැදෙනව කියලා පෙන්වන්නේ නෑ . මොකද මිනිස්සු publicity නැතත් බොන්නේ හයිලන්ඩ් විතරයි . ආයතන හිතන්නේ publicity නැත්නම් මිනිස්සු ඒවා ගනන් ගන්නෙ නෑ කියලා . ඒකේ අනික් පැත්තෙ දැන්. මිනිස්සු දන්නවා වැඩ්පුර ප්‍රසිද්ධ කරන්නේ විකිනෙන්නේ නැති ඒවා කියලා . අනික දැන් ලයිට් නැති උනත් රෙකෝඩිං එකෙත් තමයි අපි කියන්න ඕනි . එක කරලා තියෙන්නේ ලයිට් නෑ කියලා කියන්න එපා කරන්න . මොකක්ද ඒක ඇදලා පැදලා කියන කොට පෝන් එකේ සල්ලි ඉවරයි .ඕවා ගැන මිනිස්සු ගොඩක් දැනුවත් වෙලා ඉන්නෙ මට හිතෙන විදිහට .

  • @madushankadeveppriya9331
    @madushankadeveppriya9331 2 ปีที่แล้ว +33

    ටික්ටොක් කරන අඩුමානසිකත්වයක් තියෙන උන් නම් නිකම්ම අහුවෙනවා...😀😀😀 ඒක නම් පට්ට....

  • @SubhaLiFF
    @SubhaLiFF 2 ปีที่แล้ว +133

    ඔයාගෙ චැනල් එක ගොඩක් වටිනවා ❤️❤️❤️ගවේෂණාත්මක දේවල්, දැනුම, ජීවිතේට දෙයක් ගන්න පුලුවන් වීඩියෝ👍👍👍

  • @lakmalivlog6050
    @lakmalivlog6050 2 ปีที่แล้ว +51

    ඇත්තම තමයි අර ලයිට් දාලා තියෙන එක නම් මට ත් වෙලා තියෙනව .....පැය ගානක් ඇවිදල ඇවිදල සල්ලි මදි කියල දැනුනම තමයි නතර වෙලා වෙලාව බලන්නෙ එතකොට තමයි 🌟 🌟🌟🌟🌟 පේන්නෙ ....

  • @sudeepadhananjaya6653
    @sudeepadhananjaya6653 2 ปีที่แล้ว +26

    පලතුරු තියෙන ඒරියා එකේ පලතුරු කපල තියෙන ඒව කවදාවත් ගන්න එපා.ඒකෙ වැඩ කරන එක්කෙ කිව්වෙ කොමඩු එහෙම වෙනම බාග කපල විකුනන්න තියෙන ඒවනෙ අනිත් පැත්ත නරක් වෙලා නිසා තමයි ඒ කෑල්ල කපල අයිං කරල අනිත් කොටස් විකුනන්නෙ

    • @likelook6712
      @likelook6712 2 ปีที่แล้ว +2

      Maru thanks

    • @busykidz8146
      @busykidz8146 2 ปีที่แล้ว

      Meka aththa

    • @a.m.p1533
      @a.m.p1533 ปีที่แล้ว +1

      ඇයි, Fruit Juice වලට දාන්නේ ප්‍ර⁣⁣යෝජනයට ගන්න බැරි, නරක් වුණු පලතුරු අපි දන්නෑනෙ ඒවා කොහොම හදනව කියල. ඉතින් අපි රස කර කර බොනවා.🤢

  • @asangamendis6105
    @asangamendis6105 2 ปีที่แล้ว +77

    තව එකක් ඔබ KFC හෝ Mc Donald වගේ ආපනශාලා වල කොකා කොලා සහ අනිකුත් බීම වර්ග වලට අධික අයිස් එක්කාසු කිරීමෙන් ඔවුන්ට බීම වර්ගය අයිස් නිසා ඉතුරු වී අධික ලාභයක් ලබයි, කොහොමත් මැෂින් තුල තිබෙන බීම වර්ග සිසිල් එම නිසා ඔබ අයිස් කැට ප්‍රතික්ෂෙප කරන්න😁

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +5

      එකෙන් වෙන්නේ අයිස් වතුර උනාම බීම ප්‍රමානය අඩුවෙන් දාන්න පුලුවන් වෙන නිසා නේද.

    • @asangamendis6105
      @asangamendis6105 2 ปีที่แล้ว +6

      @@yasasediriweera8281 ඔබ හරි අයිස්වල ඉඩ ප්‍රමාණයට සිසිල් බීම ප්‍රමාණය අඩු වෙනවා අනික අයිස් නිසා බීම වර්ගයේ සාන්ද්‍රනයත් අඩුවෙනවා 😁

  • @hasithakahawita7719
    @hasithakahawita7719 2 ปีที่แล้ว +9

    බය නැතුව කෙලින්ම කරපු කතාවක්. නියමයි 👍

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +32

    නියමයී 💛💛 අද තමයි මුලින්ම channel එකට ආවේ..

  • @MirunZ
    @MirunZ 2 ปีที่แล้ว +16

    සමහර වෙලද බාන්ඩ විකිනෙන්නේ නැත්තන් සෙල්ලම් බඩුවක් හරි මග් එකක් වගේ සිත් ඇදගන්නා සුලු දේවල් ලබා දෙන එක......විශේෂයෙන් ලමුන් පරිබෝජනය කරන වෙලද බාන්ඩ

  • @senathbandara7972
    @senathbandara7972 2 ปีที่แล้ว +4

    නියම ...කතා ව..ට්ක්....ටොක් ..කරන ..කට්ටිය ...මානසික ...ලෙඩ්ඩු..තමා .අනික ..ඔනම .දෙයකට ...ලස්සන ..තිබේන ....කෙල්ලෙක්..තමා ..යොදාගෙන්නෙ..එකත් ...ම්නිස්සුන් ..රුවට්මක්..තමා ලොකය ..කියන්නේ ..කොයිදෙය ..නුත්....ම්නිස්සුන් ..රුවට්මක් ..තමා .ඔබ තුමාට ..ස්තුතියි .🙏

  • @dilanranjula9167
    @dilanranjula9167 2 ปีที่แล้ว +20

    තමන්ගෙම විදිහකට කරගෙන යන්න මචං... අවුලක් ගන්න එපා.... ජය වේවා...

  • @nilusharehani4942
    @nilusharehani4942 2 ปีที่แล้ว +45

    කතාව නම් සම්පූර්ණ ඇත්ත ස්තූතියි ඔබ තුමාට

  • @niromaduwantha2404
    @niromaduwantha2404 2 ปีที่แล้ว +49

    අයියගෙ කතාව සරලයි පැහැදිලි 👍🖤

  • @cs6575
    @cs6575 2 ปีที่แล้ว +2

    මම මේ ළඟදි දවසක ගියා KFC කේඑෆ්සී ඒකෙ දැන් chicken breast chicken parts ඉතා බරින් අඩු කුඩා ප්‍රමාණයේ ඒවා .අප ඉහළ මිලක් දී ලබාගන්නේ බරින් අඩු චිකන් කෑල්ලක්... (ඇතැම් විට මේ අය බරින් අඩු ,දින තිහක් පමණ වයසැති කුකුළන් මිලදී ගන්නවා ඇති කිලෝ එකට අල්ලන කුකුල් මස් ප්‍රමාණය වැඩි නිසා )

  • @msmfareez
    @msmfareez 2 ปีที่แล้ว +4

    මමත් ... අහුවෙලා තියෙනවා..MC එකේ shoe එකක් අරං original leather කියලා..වැඩි ගාණක් tag කරලා sale offer කියලා අඩු කරලා අරගෙන...

  • @anushalalanthi9764
    @anushalalanthi9764 2 ปีที่แล้ว +2

    නොදන්න දේවල් ගොඩාක් දැන ගත්තා.බොහොම ස්තුතියි 💜️

  • @kevinhesaja
    @kevinhesaja 2 ปีที่แล้ว +142

    සුපිරි වෙළෙඳසල් වලින් භාවිතා කරන තවත් උපක්‍රමයක් නම්,
    අවසානයේ
    ලබා ගත් භාණ්ඩ සදහා මුදල් ගෙවීමට පැමිණෙන විට
    ' කැශියර් ' අසල පොඩි ළමුන් ආස කරන කුඩා ආකර්ශනීය
    " ටොෆී,චොකලට් " වැනි දෑ තබා තිබීම.

  • @kalparoshenperera6082
    @kalparoshenperera6082 2 ปีที่แล้ว +32

    අඩු මානසිකත්වයේ මිනිස්සු😂😂😂 ඒක නම් මරු😂

  • @norisk__ff4369
    @norisk__ff4369 2 ปีที่แล้ว +13

    මචන් මන් මෙ දෙ කියන්නෙ උබෙ හොදට වෙලද නාම වහලා දාන්න නැත්තන් උන්ට නඩු දාන්න පුලුවන් බන් ❤️🍃

    • @samudradesilva5984
      @samudradesilva5984 2 ปีที่แล้ว

      😳

    • @norisk__ff4369
      @norisk__ff4369 2 ปีที่แล้ว

      @@samudradesilva5984 ඇයි 🤔

    • @rukmanbandaraweebadde7674
      @rukmanbandaraweebadde7674 2 ปีที่แล้ว

      ඔව්, ඔව් අන්තිමට කවුරුවත් නෑ බේරගන්න...🤔🤔🤔🤔

  • @sarangakumara8106
    @sarangakumara8106 2 ปีที่แล้ว +13

    ලංකාවෙ textile shop වලත් මෙහෙම එකක් වෙනව. Mens items තියෙන්නෙ උඩම floor එකේ. එ්කට යනව නම් ladies, kids floors පහුකරගෙන යන්න වෙනව.

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    ඔයාගෙ චැනල් එක ගොඩක් වටිනවා .ගවේෂණාත්මක දේවල්, දැනුම, ජීවිතේට දෙයක් ගන්න පුලුවන් වීඩියෝ👍

  • @asankapriyaraj6838
    @asankapriyaraj6838 2 ปีที่แล้ว +10

    ඔබගෙ හෙලි කිරිම මම අගය කරනවා

  • @betterlifesl891
    @betterlifesl891 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි

  • @maalan.d.vidanage
    @maalan.d.vidanage 2 ปีที่แล้ว +18

    ටික්ටොක් ගොබ්බයන්ට කියපු කතාව 🤣🤣 සුපිරි ඉතිං. අපේ ආචාරේ ❤️

  • @ruwanperera491
    @ruwanperera491 หลายเดือนก่อน

    Thanks brother......ඉතාමත්ම වැදගත්, වටිනා අදහස් ඔබ ලබා දුන්නා.....❤

  • @shehanmadumal3726
    @shehanmadumal3726 2 ปีที่แล้ว +5

    පට්ටම චැනල් එකක් මරු ගොඩක් පිරිස අතරට යන්න ඕනෙ ඒව මෙන්න මරු

  • @Vihanga.641
    @Vihanga.641 2 ปีที่แล้ว +8

    නියම vidio එකක්. 👍

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් video එකක්👍

  • @nisalkodithuwakku9282
    @nisalkodithuwakku9282 2 ปีที่แล้ว +3

    ඉතා ම වැදගත් චැනලයක්

  • @lahirumunidasa3434
    @lahirumunidasa3434 2 ปีที่แล้ว +28

    හොද වීඩියෝ එකක් 👍❤️

  • @brianmendis2955
    @brianmendis2955 2 ปีที่แล้ว +2

    Wow ... wenasma topic ekak . Thank u godak dewal danagaththa ....

  • @shiromipunchi6157
    @shiromipunchi6157 2 ปีที่แล้ว +1

    සුපිරියි වැඩ සටහන.අද තමයි චැනල් එක හම්බ උනෙ.

  • @vimukthimadusanka4329
    @vimukthimadusanka4329 2 ปีที่แล้ว

    Ade kolla supiri porakne bn uba❤ jayama hode wasiyak 🔥

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 2 ปีที่แล้ว +1

    ස්තුතියි මෙවැනි vidios එනකල් බලා ඉන්නවා,

  • @Neth833
    @Neth833 2 ปีที่แล้ว +52

    කවදා හරි හොද යුටියුබ කෙනෙක් වෙනවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💟💟💟💟💟💟💟💟💟💟💟💟

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว

    Thanks so much sir god bless you ❤️❤️🙏

  • @gayanchathurangagx
    @gayanchathurangagx 2 ปีที่แล้ว

    me video eken matath idia ekak awa. Mage business ekata. Thankz bro

  • @sasiduchathuranga33
    @sasiduchathuranga33 2 ปีที่แล้ว +1

    සුපිරිම චැනල් එකක්👊

  • @kalanasampath7544
    @kalanasampath7544 2 ปีที่แล้ว +24

    සබං කැටවල කැටයම් දාන එක තමයි පට්ටම වැඩේ

    • @anushasewwandi8360
      @anushasewwandi8360 2 ปีที่แล้ว

      Sunlight කැට 3 ekta thiyena eka waasi kiyl tiyenne maha boruwak..

  • @dilshangamage8091
    @dilshangamage8091 2 ปีที่แล้ว +3

    පට්ට මචාං😍

  • @asirisudarshana7953
    @asirisudarshana7953 2 ปีที่แล้ว +2

    මේ වගේ තව විඩියෝ ගේන්න🤟දැනුම ගෙනෙන youtuber කෙනෙක් ❤️

  • @shilmykichchil3751
    @shilmykichchil3751 2 ปีที่แล้ว +2

    මරු aaa..
    නියමයි

  • @siriwardhanaranga9024
    @siriwardhanaranga9024 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මේව කියල දුන්නට

  • @ayeshaliyanage-py2sc
    @ayeshaliyanage-py2sc 10 วันที่ผ่านมา +1

    Mama ada thamai chanal ekata awe .❤lassanai aiie❤❤❤❤😊

  • @tharakavimukthi4702
    @tharakavimukthi4702 11 วันที่ผ่านมา

    අම්මෝ.. ඒ ටික නම් ඇත්ත. ඉස්සර නම් අහුවෙලා තියෙනවා.. අවුරුදු 10 ක ඉඳං ශෝව් රූම් එකක වැඩ කරන නිසා ගොඩක් ඒවට අහු වෙන්නෙම නැති තරම්. එහෙම ඒව ප්‍රතික්ෂේප කරනවා.. ඒත් මිනිස්සු රවට්ටන්නෙ නෑ.. ඒක හරි පවු.. ගොඩක් වෙලාවට ඇත්ත තත්වේ පෙන්නලා දෙන්නේ..
    කිරිපිටි කම්පැණි වලින් කරන ජරාම මාර්කටින් වැඩක් තමයි ටවුන් වල කිරිපිටි දිය කරලා නිකං දෙන එක. ඒව නිසි ප්‍රමිතියට නෑ.. මම නම් එක හෙලාම කියනවා නිකං දුන්නත් වස එපා කියලා.. ඒවදි දෙන්නෙ කල් ඉකුත් වෙන්න කිට්ටු ඒවා වෙන්නත් පුළුවන්.

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +9

    හොද video 1කක්

  • @MyFairLady90
    @MyFairLady90 2 ปีที่แล้ว +18

    I normally monitor everything.
    Dominos makes their pizza then and there. I have seen it.
    Mac in Sri Lanka does not give a lesser amount of French fries. I have monitored that too.

  • @asirikarunarathne6677
    @asirikarunarathne6677 2 ปีที่แล้ว +145

    ඔය එක්කවත් අහුවුණේ නැති උං රාජපක්ෂලගෙ වෙළෙඳ උපක්‍රම වලට අහුවුණා...😁😁

  • @techwithimash1587
    @techwithimash1587 2 ปีที่แล้ว +1

    අද තමයි මුලින්ම ඔයාගෙ වීඩියෝ බලන්නෙ❣️ පට්ට

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +8

    ඔවා නම් මොනා ද නිකන් හිතන්නකො මල්වත්ත පාරේ පිට කොටුවේ, world market එකේ අය බ්ස්නස් කරන ව්දිහ, කියන්නේ ගනන් එකකට එකක් වැඩ්යෙන්..ඉට පස්සෙ බොරැවට ගාන අඩු කරනවා එපා කියලා යන්න හදද්දී..ම්නිස්සුන්ට බලෙන්ම ඇගේ ගහනවා..😅

    • @maheshbentotaa1981
      @maheshbentotaa1981 2 ปีที่แล้ว

      Pita kotiwe badu gaddi ona baduwa tikak balla wena akak hodata balla aka puluwan tharao adu karala anik ona aka ganna Athakota hari ganata ganna puluwan. Naththo kelinma deken panguwata mila gahanna. Aka thamai akama vikalpaya

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 27 วันที่ผ่านมา

    ඉතාමත් වැදගත් videos ඒකත් thanks bro ❤❤❤❤❤👍

  • @dacolvin5188
    @dacolvin5188 2 ปีที่แล้ว +1

    Thanks Brother...

  • @----Dasun---
    @----Dasun--- หลายเดือนก่อน +1

    ස්තුතියි ❤

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +1

    Aththatma godak watinawa aiye video eka
    Bs.......

  • @kavishkanirmal8863
    @kavishkanirmal8863 2 ปีที่แล้ว +6

    සුපිරි video eka 👊😎

  • @prabathmadhushanka7296
    @prabathmadhushanka7296 2 ปีที่แล้ว +1

    Clear speech, direct, clear, friendly, detailed...

  • @Fasriii
    @Fasriii 2 ปีที่แล้ว +62

    හොද දැනුමක් 👍👍

  • @tulla7034
    @tulla7034 2 ปีที่แล้ว +2

    ටික්ටොක් එකෙ බලන්න, මෙ වගෙ අඩු මානසිකත්වයේන් ඉන්න අය ඉන්න්නවා..... amo amo

  • @user-rj5lx7pz3t
    @user-rj5lx7pz3t 2 ปีที่แล้ว +1

    සුපිරි!

  • @sudathpremadasa3637
    @sudathpremadasa3637 2 ปีที่แล้ว +1

    මේකනම් වටිනවා.

  • @pathumakila8282
    @pathumakila8282 2 ปีที่แล้ว +1

    Oya kiyapu ewagen godak ewata ahuwela na ❤️

  • @allfreesounds7503
    @allfreesounds7503 2 ปีที่แล้ว +1

    100% ඇත්ත ❤

  • @emanside3519
    @emanside3519 2 ปีที่แล้ว +8

    වටින වීඩියෝ එකක් ❤️🖐️

  • @isurimunasinghe626
    @isurimunasinghe626 2 ปีที่แล้ว +33

    Food city එකෙ කූඩ කතාව නම් ඇත්තක්. ඊයෙ අපෙ පැත්තෙ food city එකෙ කූඩ තිබ්බෙත් නැ. 😑😑. අම්මයි මායි සැලුනෙ නැ බඩු ටික අතෙ අරන් ඇවිත් කැශියර් එකට දුන්නා 😌😌😌

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +3

      මම නම් අතේමයි ගේන්නෙ

    • @shashikawanigasooriya9815
      @shashikawanigasooriya9815 2 ปีที่แล้ว

      රත්නපුර කීල්ස් එකෙත් එහෙම වුණා....

    • @kashstudio6964
      @kashstudio6964 2 ปีที่แล้ว +2

      Oyala thama hondatama kale 😂

    • @dianashil9776
      @dianashil9776 2 ปีที่แล้ว

      Food city Balu ayatanayak.. Cargill's kiyala Naya dena bank ekak tiyenawa.. vachana ne Mata.. e gena kiyanna.. duppat minissu tawa tawat hoorana kana ekak

    • @PersonofInterest23621
      @PersonofInterest23621 2 ปีที่แล้ว +11

      ඉතින් ලොකු කාට් එකක් අරගෙන ඒකට ඕනෙ ටික විතරක් දාගෙන වරෙන්කො ඉවරනෙ. බොරුවට නිකන් දුක් විදින්නෙ හරක් වගෙ.

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +5

    Light seen එක නම් සහතික ඇත්ත .dress point එකට උදේ 8ට ගියොත් එන්නෙ හවස 4ට.අන්තිමට ගත්ත දේකුත් නෑ.ලැබෙන එකම දේ කාලෙ කෑම සහ අම්මගෙන් බැනුම් විතරයි .

  • @samankumara167
    @samankumara167 2 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරි

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 2 ปีที่แล้ว

    ස්තුතියි !

  • @user-bp1md6tz5s
    @user-bp1md6tz5s 9 หลายเดือนก่อน

    නියමයි අයිය හරියටම කියාදෙනවා

  • @Sendinu
    @Sendinu 2 ปีที่แล้ว +2

    Part 2 oni anee. Vedio eka super

  • @palithapalitha8124
    @palithapalitha8124 2 ปีที่แล้ว +8

    අයියෙ අගහරු ගැන විඩියොවක්

  • @athuladesilva7146
    @athuladesilva7146 2 ปีที่แล้ว

    Niyama wadak thank you 👍👍

  • @Samanalee00Ann
    @Samanalee00Ann 2 ปีที่แล้ว +14

    usa වල සියලුම මැක්ඩොනල් , ජැක් ඉන්ද බොක්ස්, කේෆ්සි , ඇතුලු සියලු කඩවල් වල සෝඩා වර්ග සහ අයිස් මැෂිම තියෙන්නේ මිනිස්සු වාඩි වෙන තැන . කෝප්පය මිලදි අරන් කැමති බිමක් අයිස් දාලා හෝ නොදා අපිටම තෝරා ගන්න පුලුවන් . එක පාරක් මිලදි ගත්තම සෝඩා කෝප්පය සේව් කර ගත්තොත් නැවත සල්ලි නොදි එක් වරක් බොන්න පුලුවන් . මිනිස්සු කැම කාලා සෝඩා එකක් බිලා තව එකක් පුරවගෙන යනවා බොහො වෙලාවට . Starbucks වල නම් නෝ අයිස් හෝ ලෙස් අයිස් කියලා ගන්න පුලුවන් .එයාලා සෝඩා විකුනන් නැ . මම කිවේ ස්භාවික පලතුරැ බිම ගැන මෙතැනදි . ඒක අදාල වෙනවා drive-true සෝඩා ඉල්ලනකොට මැක්ඩොනල් වගේ කඩවල් වලත් .

  • @slroma7356
    @slroma7356 2 ปีที่แล้ว

    නියමයි වීඩියෝ එක..👌

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +7

    තව උපක්‍රමයක් තමයි රෙදි කඩවල 1995,1990,1999 ක් කියලා prize කරන එක..2000ක් කියලා එකපාරටම මනසට යන්නෙ නැහැ..එතකොට ගාන අඩුයි කියලා පාරිභෝගිකයාගේ මනසට යනවා...🤔🤔

    • @chamindakumara5163
      @chamindakumara5163 2 ปีที่แล้ว +2

      Ou hebei

    • @thusithk9741
      @thusithk9741 2 ปีที่แล้ว +1

      ඒකට කියන්නෙ මනෝභාවාත්මක මිල ක්‍රමය

    • @cs6575
      @cs6575 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත .මමත් ඔවුන්ගෙන් අහන එක ප්‍රශ්නයක් තමයි ඕගොල්ලොන්ගේ වැටුපත් ඔය විදියට රුපියලක් අඩුවෙන් සඳහන් කරනවද කියලා ?..අහනවා. ලෝකේ කොහෙවත් එලෙස රුපියලක්/අදාළ රටේ මුදලින් එකක් අඩුවෙන් සඳහන් කළ වැටුපක් නැහැ !.

  • @geethanigamage1298
    @geethanigamage1298 2 ปีที่แล้ว +2

    මේවා ඔක්කොම ට අපි ඇන්දිලා තියෙනවා එක එක වතාවකට.
    😎😎😎😎😎😎😎😎

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว

    Thank you.
    Sanitizer ehemi
    Jayaweva!!!.
    Eath api hemdamth me getawalata ahuwenawa.

  • @nirmalweerasingha250
    @nirmalweerasingha250 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක් 👍👍

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 2 ปีที่แล้ว

    සුපිරි ......🤗

  • @hirunidilshani1625
    @hirunidilshani1625 2 ปีที่แล้ว

    Watina wedak well done🙏💝

  • @teddyperera8531
    @teddyperera8531 2 ปีที่แล้ว

    patta machan, digatama karagena yanna

  • @user-if3xj7fy8u
    @user-if3xj7fy8u ปีที่แล้ว

    තෑන්ක්ස් වීඩියෝ ගේනවට.😊

  • @sanujadissanayake
    @sanujadissanayake 2 ปีที่แล้ว +1

    Perfect...

  • @dinukaushalya8056
    @dinukaushalya8056 2 ปีที่แล้ว +3

    කතාව 𝕡𝕒𝕙𝕒𝕕𝕚𝕝𝕚

  • @jasinthafdo3999
    @jasinthafdo3999 2 ปีที่แล้ว

    සම්පූර්ණ ඇත්ත ⭐⭐⭐⭐⭐⭐⭐

  • @kithsirirubesinghe9202
    @kithsirirubesinghe9202 2 ปีที่แล้ว +1

    හරියටම හරි.

  • @danutoons3847
    @danutoons3847 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතිය මචං 🤙🤙🤙🤙🤙

  • @diamondkingsl750
    @diamondkingsl750 ปีที่แล้ว +2

    2:51 මේකෙ ඇත්ත පොඩ්ඩක් බලනො අර මාමයිට් ඇඩ් එකෙ පාන් පෙත්තේ මාමයිට් බෝතලෙන් බාගයක්ම ගානවා😂😂🤣🤣

  • @MohammadAathik
    @MohammadAathik หลายเดือนก่อน +1

    really prod of you bro❤

  • @3broscollection113
    @3broscollection113 2 ปีที่แล้ว +2

    නියමයි bro

  • @nishanthaperera722
    @nishanthaperera722 2 ปีที่แล้ว +17

    අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම සම්බන්දයෙන් තියන ඇත්ත නැත්ත පිලිබදව හොද වීඩියෝ එකක් කරපන් මචන්

  • @m.ksathsarani9589
    @m.ksathsarani9589 2 ปีที่แล้ว

    Oyge channel Eka supiri.
    Me serma tricks aliens lage. Lankaweth Gon amathi mandale idan serma palanaya wenne NGO karayangen. UN palanaya wennet aliens lagen. Aho dukai iraki. Thithaki.
    Ravana rajathuma ho Megha kumaraya ikmntama Enna one. Ethkota mun okkoma padiri.