මුළු ලෝකයේම සිත් සොරාගත් විශිෂ්ට නළුවා පෝල් වෝකර්ගේ කතාව | Things You Don't Know About Paul Walker

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2021
  • Things You Don't Know About Paul Walker

ความคิดเห็น • 1K

  • @___z__a__m___2038
    @___z__a__m___2038 2 ปีที่แล้ว +443

    Furious 7 එකේ අන්තිම shot එකේ car දෙක දෙපැත්තකට යනව බලද්දී ඇඩුන නැති කොල්ලෙක් මේ ලෝකේ කොහේවත් නෑ..Paul , Vin එච්චර අපේ පපුවට දැනුන නලුවෝ දෙන්නෙක්..❤️ RIP PAUL 🥺💔

    • @swethaaravindi3942
      @swethaaravindi3942 ปีที่แล้ว +3

      🥺🖤

    • @gamingbunny4076
      @gamingbunny4076 ปีที่แล้ว +18

      ඒ shot එක බලද්දි තාමත් ඇඩෙන්න එනව බන් 😥 Paul walker අනිට් පාරෙන් යද්දි අහසයි ඒ පාරයි අවට වටපිටාවයි දකිද්දි paul අපිව දාල යනව වගේ මාරම දුකක් දැනෙනව හදවතටම 😥

    • @adiyagaming9174
      @adiyagaming9174 ปีที่แล้ว +2

      ado sira bn

    • @thishikadissanayaka
      @thishikadissanayaka ปีที่แล้ว +4

      Eh scene ekanm supiriyatama denuna

    • @adrienwalker513
      @adrienwalker513 ปีที่แล้ว +2

      සිරාවටම .😒

  • @pramothkavishka5438
    @pramothkavishka5438 2 ปีที่แล้ว +365

    තාමත් see you again සින්දුව අහනකොට පට්ට දුකක් දැනෙන්නේ R.I.P paul 😢😢

  • @chamath5753
    @chamath5753 2 ปีที่แล้ว +130

    අවුරුදු 8 කට කිට්ටුයි දැන් 🥺... මැරුණට පස්සෙ දැන්ගත්තු මගේ තවත් එක් වීරයෙක් ❤️.. Miss you legend 😥

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +541

    Paul walker ආසම චරිතයක් ❤️❤️
    R.I.P Legend (1973-2013) 😥🙏.

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +183

    ලස්සන හිනාවක් තියෙන මනුස්සයෙක් ❤️❤️❤️

  • @SIX-T
    @SIX-T ปีที่แล้ว +42

    Paul walker සම්මාන දිනාගත්තෙ නැති උනාට මිනිස්සු බිලියන ගානකගෙ හදවත් දිනා ගත්තා ❤

  • @samaanishaa2835
    @samaanishaa2835 2 ปีที่แล้ว +93

    පෝල් වෝකර් හදවතේ හැමදාම ජීවමානව ඉන්න ආසම නලුවෙක්..❤️❤️❤️

  • @rohanadananjaya1
    @rohanadananjaya1 2 ปีที่แล้ว +228

    මේ නොවැම්බර් 30 ඔහුව අයේමත් කට්ටියට සිහිගැන්වේවී......... Legend ❤

    • @Dasun4856
      @Dasun4856 2 ปีที่แล้ว +7

      Mama tribute ekakuth haduwa

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +11

      Australian cricketer කෙනෙක් වුණ ෆිල් හියුස්ගෙ උපන්දිනයත් නොවැම්බර් 30. අවාසනාවකට පෝල්, ෆිල් දෙන්නම අද වෙද්දි ජීවතුන් අතර නෑ.....😢😢😢

    • @umeshtharanga9024
      @umeshtharanga9024 ปีที่แล้ว +1

      aniwren

    • @D2K538
      @D2K538 ปีที่แล้ว +1

      Ee heta 🙂

    • @rohanadananjaya1
      @rohanadananjaya1 ปีที่แล้ว +1

      @@D2K538 yes 😊

  • @inukaasith7
    @inukaasith7 2 ปีที่แล้ว +180

    වීඩියෝ එක බලල ඉවර වෙද්දි අඬුනා
    Paul walker.. Rest is peace legend..

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 ปีที่แล้ว +89

    රසිකයන් වුණ අපේ අවාසනාවට එදා ඒ කාර් එක drive කළේ ඒ රොජර් රෝඩස් කියන පුද්ගලයා. සමහරවිට ඒ කාර් එක පෝල් වෝකර්ම drive කළා නම් ඔහු අදටත් ජීවතුන් අතර ඉන්න තිබුණා. ඔහු මැරුණ පවා ගිහින් තියෙන්නෙත් පුණ්‍ය කටයුත්තකට.....😢😢😢

  • @nemi_mash2623
    @nemi_mash2623 2 ปีที่แล้ว +103

    සොදුරු මිනිස්සු ඉක්මන්ට මේ ලෝකෙන් යනවා 🥺🥺🥺 R.I.P. paul walker ❤️❤️❤️

  • @kavya5754
    @kavya5754 2 ปีที่แล้ว +80

    Paul walker නැති වුනත් ඔහුගෙ නම හැමදාමත් ජිවත් වෙනවා.. 🤘 අදරෙයි paul ... ❤️

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 2 ปีที่แล้ว +89

    ලස්සන හිනාවක් තියෙන ඒවගේම අවංක සුන්දර හදවතක් තියෙන මනුස්සයෙක් paul walker කියන්නෙ.. R.I.P Legend 1973-2013 😔💐💐💐

    • @intechwithdinu2531
      @intechwithdinu2531 ปีที่แล้ว

      Furious series එක පුරාවටම තියෙන හිනාව කවදාවත් හිතෙන් මැකෙන්නෑ සහෝ..7 එකේ අවසාන විනාඩියේ වීන්ට පෙන්නන ඒ හිනාව😞💔💔...

  • @pathumsampath2812
    @pathumsampath2812 2 ปีที่แล้ว +117

    AL අතේ තියාගෙනත් හොද දැනුමක් දෙන නිසා දාන ඔක්කොම බලනවා❤️

  • @ranweeramax4365
    @ranweeramax4365 2 ปีที่แล้ว +32

    අයියේ බලනකොට දුක වැඩිවෙනවා අපි ඔකෝම එයාට නිවන් සුව පතමු..😐😐❤️❤️🇱🇰

  • @uvinvishvika9387
    @uvinvishvika9387 2 ปีที่แล้ว +43

    ඇත්තටම ලොකේ ඉන්න හොද මිනිසුන්ටම තමා කරදර වැඩි හා ඉක්මනින් ලොකෙන් සමු ගන්නෙත් හොද මිනිස්සුමයි 😪

  • @NetHuja_
    @NetHuja_ 2 ปีที่แล้ว +103

    Legend.. 🍂❤ අදටත් ආදරේ කරන සුපිරි චරිතයක් 😪💔 Rip Brother 💐❤

    • @mrDog-qm9pf
      @mrDog-qm9pf 2 ปีที่แล้ว

      @@magicanyt6508 oyage video MN baluwa vadak na unlike kara 👍

    • @mrDog-qm9pf
      @mrDog-qm9pf 2 ปีที่แล้ว

      @@magicanyt6508 ado ado brou bn ❤️

    • @thanuja1979
      @thanuja1979 2 ปีที่แล้ว +3

      @@mrDog-qm9pf Excellent person

  • @jayanthapathmasiri6928
    @jayanthapathmasiri6928 2 ปีที่แล้ว +34

    අයියගෙ මූන දකින්න ආසයි ඉක්මනට live එන්නකො 🤟✌️👍😍❤️

  • @dilshankeshav4022
    @dilshankeshav4022 2 ปีที่แล้ว +30

    අදටත් හිටියනම් ඔහු 😥❤

  • @MusicHub-lz2do
    @MusicHub-lz2do 2 ปีที่แล้ว +8

    වේගය පැයට කිලෝමීටර් 70 නෙමෙයි, පැයට සැතපුම් 70 ක වේගයෙන් තමයි ඔහු අනතුරට ලක් උනේ, බොහොම වටින vedio එකක්,ස්තූති. ❤️❤️

  • @idusaralakmuthu9361
    @idusaralakmuthu9361 2 ปีที่แล้ว +20

    කාලයක් තිස්සේ ඉල්ලපු වීඩියෝ එකක්
    𝙍𝙀𝙎𝙏 𝙄𝙉 𝙋𝙀𝘼𝘾𝙀 𝙋𝙖𝙪𝙡 𝙬𝙖𝙡𝙠𝙚𝙧 💔🕊️
    ආදරෙයි විශ්ම ලෝකය 🥰♥️

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +48

    🤗විශ්ම ලෝකය හැමදාමත් නියමයි අයියේ වීඩීයෝ...............❤❤❤❤

  • @shashikalakumarasinghe471
    @shashikalakumarasinghe471 2 ปีที่แล้ว +31

    මගේ ආසම නලුවා තමා පෝල් වෝකර් කියන්නෙ 💖💖

  • @anudapinsara6247
    @anudapinsara6247 2 ปีที่แล้ว +67

    ගොඩක් ස්තූති යි විශ්ම ලෝකය Paul Walker නෑ කියලා දන්නවා වුනත් video එකේ අන්තිමට නම් ඇඩෙනවා 💔💔💔💔🙏🙏🙏Rip Paul Walker 🙏🙏💔💔❤❤❤

  • @rukshanrathnayake6387
    @rukshanrathnayake6387 2 ปีที่แล้ว +16

    මුලු ලොවක් තවමත් හදවතින්ම ආදරය කරන චරිතයක් කියලයි මටනම් හිතෙන්නෙ,,සමාජ සේවකයෙක් කියලා දැනගෙන හිටියට මේතරම් වැඩ්ඩෙක් කියලා දැනගෙන හිටියෙ නෑ.අදටත් අමතක නොවන මතක රැසක් ඉතිරිකර නික්ම ගිය පෝල් වෝකර්ට සුබ ගමන්!! අප වෙනුවෙන් ඔහු ගැන වටිනා වීඩියෝවක් ඉදිරිපත් කල විශ්ම ලෝකය කණ්ඩායමටත් මාගේ සුබ පැතුම්!!

  • @chanmikamethnim8666
    @chanmikamethnim8666 2 ปีที่แล้ว +45

    චරිතේ හිටියනම් මේ වෙද්දී fast and furious film 20 කටවත් කිට්ටුකරලා එක්කෝ ඊට වඩා ගිහින් හෙන අපරාදේ මිනිහා මැරිච්ච එක 😭😭😭😭😭

  • @manujawijerathna
    @manujawijerathna 2 ปีที่แล้ว +41

    1million+ ගහලත් තාම comments වලට hearts දෙන්නෙ විශ්ම ලෝකයෙන් විතරද කොහෙද.සමහර අයට 1mil ගැහුවම ඔළුව 👐 වෙනවනෙ 😅

    • @kanishka393
      @kanishka393 2 ปีที่แล้ว +6

      ඇත්ත කතාව

    • @wishmalokaya1
      @wishmalokaya1  2 ปีที่แล้ว +14

      Adarei

    • @manujawijerathna
      @manujawijerathna 2 ปีที่แล้ว +4

      @@wishmalokaya1 🥰❤

    • @feel_2.041
      @feel_2.041 2 ปีที่แล้ว

      සිරා ඇ🌺

    • @NIGHTWATCHMAN_YouTube
      @NIGHTWATCHMAN_YouTube ปีที่แล้ว

      ලක්‍ෂෙ පැන්නමත් සමහර උන් ගණන් උස්සනව😂ඒකට විශ්ම ලෝකය❤️

  • @tommy2412
    @tommy2412 2 ปีที่แล้ว +45

    අදත් සුපිරියක් තමා විශ්ම ලොකය 👍👍❤️❤️

  • @tharinduharshana9488
    @tharinduharshana9488 2 ปีที่แล้ว +15

    කතා කරන්න ඕන සුපිරි චරිතයක්. හදවතේ සොදුරුම නළුවා. පට්ට වීඩියෝ එකක් නියමයි. ♥️😍👍👍

  • @JanukaPansilu-tb3lz
    @JanukaPansilu-tb3lz ปีที่แล้ว +2

    අදටත් Fast & Furious කතා මාලාවට වගේ පෝල් වෝර්කර්ට කැමැතියි...
    Thank බම් මෙහෙම එයා ගැන මතකයක් ලබා දුන්නට....

  • @anudapinsara6247
    @anudapinsara6247 2 ปีที่แล้ว +24

    හම්බෝ අයියෙ ගොඩක් ස්තූති යි ඉල්ලපු video එක මන් ආසම නලුවා මගේ ජීවිතේ දැකපු rip Paul Walker ❤❤💔🙏🙏🙏 විශ්ම ලෝකයට ජය වේවා ❤❤🙏🙏

  • @dinadasuhansith3978
    @dinadasuhansith3978 2 ปีที่แล้ว +9

    අම්මෝ මාස ගානක් මම ඉල්ලපු ඉල්ලීම අද මට ලැබුණා thank you විෂ්මලෝකය. පුලුවන්නම් අපිට anne marine ගැනත් දෙන්න.

  • @anuuuu1052
    @anuuuu1052 2 ปีที่แล้ว +7

    කාලයක් බලන් හිටපු එකක් tnqqq...💚💚
    Paul....😓🥺🥺🥺🥺 ලෝකෙට ඕනෙම මිනිස්සුම තමා ඉක්මනට නැති වෙන්නෙ....😓😓🥺

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +21

    අදත් නියම video එකක් අයියේ
    විශ්ම ලෝකය අපිට හැමදාම අලුත් තොරතුරු ගොඩක් ගේනවානේ
    ඒත් මම ඉල්ලපු ලෝකයේ ජීවත් වීමට සුදුසුම රටවල් ගැනයි ලෝක පුදුම හත ගැනයි දුන්නේ නැහැ නේ

  • @rashannirmal3256
    @rashannirmal3256 2 ปีที่แล้ว +18

    See you again Legend 😢🔥💚 ,ආසම නලුවෙක් 💚

  • @thinulavinuwara196
    @thinulavinuwara196 2 ปีที่แล้ว +86

    🇨🇭ස්විට්සර්ලන්තය ගැන වීඩියෝ එකක් ඕනා.☺️☺️

    • @senukanavinthawanasingha5892
      @senukanavinthawanasingha5892 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් මගේ favorite country එක switzerland

    • @deepikakahandawala883
      @deepikakahandawala883 2 ปีที่แล้ว +5

      මම ඉන්නේ Switzerland 👍

    • @kavishgimhan2088
      @kavishgimhan2088 2 ปีที่แล้ว +2

      මමත් ස්විස් ඇවිල්ල දැනට අවුරුදු 6 🥰 මෙහෙ බෑන්කින් උපාදියක් අරන් ඉන්නව 🥰 මට ලංකාවෙදි වයසක සුද්දියක් හම්බෙලා එහෙ ඉගෙන ගන්න එන්න කිව්ව 😊 2015 ගියෙ 🤧 ඔයා job එකකටද එන්නෙ

    • @dumindhadissanayaka439
      @dumindhadissanayaka439 2 ปีที่แล้ว

      Api lokayo channel eke thynwa meyama voice krpu ekak switzerland gna 😍

  • @junior.janith8819
    @junior.janith8819 2 ปีที่แล้ว +13

    මන් හැමදාම ඉල්ලපු video එක ...
    ආදරෙයි විශ්ම ලෝකය..❤️❤️ thanks for the video..
    LEGENDS NEVER DIE..🔥 Rest In Peace dear PAUL WALKER❤️❤️❤️

  • @_AD_7_
    @_AD_7_ 2 ปีที่แล้ว +10

    තාමත් see you again සින්දුව අහනකොට ගොඩක් ලොකු සංවේගයක් හිතට දැනේනවා. R.I.P paul 😢😢😢

  • @pathumnuwan7157
    @pathumnuwan7157 2 ปีที่แล้ว +17

    තවමත් එදා වගේම ආදරය කරන චරිතයක් පෝල් වෝකර් කියන්නෙ ❤️😢
    Rip , loving memory of paul walker 🕯️

  • @shashikalakumarasinghe471
    @shashikalakumarasinghe471 2 ปีที่แล้ว +10

    අහිංසක පෙනුමක් තියෙන ලස්සන මනුස්සයෙක් ❤️❤️❤️❤️

  • @MrNobody-ig3il
    @MrNobody-ig3il 2 ปีที่แล้ว +13

    ආසම නලුවා... ගොඩක් ස්තූතියි... Video එක ගොඩක් හොඳයි ♥️ DiCaprio, Tom Cruise ගැනත් දාමු ✨

  • @dilekanadeeshanjayasinghe5203
    @dilekanadeeshanjayasinghe5203 2 ปีที่แล้ว +13

    Paul walker විජය නන්දසිරි දරාගන්න බැරි වෙන්වීම් 😥💕

  • @satan3949
    @satan3949 2 ปีที่แล้ว +10

    එදා ඉදම් අදටත් හදවතේ නලුවා වෝකර්.❤️

  • @kavireaction8950
    @kavireaction8950 2 ปีที่แล้ว +84

    ❤❤❤.
    මේකටත් unlike කරපු මිනිස්සු ඉන්නවනෙ. ලෝකෙට බරක් උබලා.
    ❤❤R.I.P LEGEND ❤❤

    • @CM2099Rap
      @CM2099Rap 2 ปีที่แล้ว +7

      Ow 🤦පිස්සො ටිකක්

    • @orangegangster6988
      @orangegangster6988 2 ปีที่แล้ว +2

      ඔය වගේ උන් නම් මොක්කුද කවුද්දා

    • @shamzone739
      @shamzone739 2 ปีที่แล้ว +2

      Unlike karn un ponnayo bm😂

    • @Geethaka_Wathsara
      @Geethaka_Wathsara ปีที่แล้ว

      Aththa kathawa

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 2 ปีที่แล้ว +9

    මන් ආදරේ කරන චරිතයක් ❤️.අයියා වින් ඩීසල් ගැන්ත් වීඩියෝ එකක් කරන්න

  • @djrvremix42
    @djrvremix42 2 ปีที่แล้ว +4

    අදට අවුරුදු 8 ඔහූ මිය ගිහින්....අපේ හදවතේ තවමත් ජීවමානයී...rip legend ...paul walker ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +206

    Poal walker කියන්නේ හොද නලුවක් 😊❤️🙏
    𝗥.𝗜.𝗣 1973-2013 😓😓

    • @Infinity_Herdz
      @Infinity_Herdz 2 ปีที่แล้ว +1

      Ouage Videosnamniyami

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +5

      poal walker😂?

    • @dvilla2833
      @dvilla2833 2 ปีที่แล้ว +1

      @@disal...69 😂

    • @rehanperera9032
      @rehanperera9032 2 ปีที่แล้ว +1

      PW
      13:13

    • @Julieya89
      @Julieya89 2 ปีที่แล้ว +1

      පෝල් මැරුණ තැනට පෝල් ගේ සොහොන ගැන හරිම විස්තර බලන්න සහ දැන ගන්න කැමති අය ඉන්නවද ? සත්‍ය video සටහන් සහ අමු සිංහලෙන් ?

  • @samitha_lakmal
    @samitha_lakmal 2 ปีที่แล้ว +16

    කොච්චර කමෙන්ට් දැම්මත් හාට් එකක් දාන්නෙ විශ්ම ලෝකය අයියා විතරද

    • @wishmalokaya1
      @wishmalokaya1  2 ปีที่แล้ว +7

      Adarei

    • @amarabandurupasingha9852
      @amarabandurupasingha9852 ปีที่แล้ว

      ​@@wishmalokaya1ඔයා රිප්ලයි කරනව දැක්කමයි ❤️😁

  • @Dinu_018
    @Dinu_018 2 ปีที่แล้ว +12

    Billie eilish ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ 💚

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +9

    විශ්ම ලෝකය අයියේ request එකක් තියෙනවා , ලෝකයේ හොදම පරිසර හිතකාමී නිර්මාණ / ඉදිකිරීම් ගැන video එකක් දෙන්න කෝ , pls අයියේ. , අනේ අයියේ අනිවා ඕනේ 😊🔥

  • @prabudhdi1234
    @prabudhdi1234 2 ปีที่แล้ว +25

    හොඳම යාලුවට වරදින්නෙ කවදද කියලා බලන් ඉන්න අයට වින් ඩීසල් හොඳ ආදර්ශයක්

  • @SamanKumara-nw9mm
    @SamanKumara-nw9mm 6 วันที่ผ่านมา +1

    බලන්න...වින්ඩීසල් යාලුවා වෙනුවෙන් තමන්ගේ යුතුකම් ඉටුකරපු විදිහ...❤❤❤

  • @oshanjr
    @oshanjr 2 ปีที่แล้ว +3

    පෝල් ගැන කතා කරද්දි මතක් වෙන්නෙ gtr.....ඒ දෙක එකට බැදිලා තියෙන්නෙ🥺

  • @itsmeFROZY
    @itsmeFROZY 2 ปีที่แล้ว +6

    ඒ car එකහට නගින්න එපා කියන්න තිබ්බනම්😭😭 r i p legend 😍

  • @XZENMUSIC
    @XZENMUSIC 2 ปีที่แล้ว +10

    මගේ කැමතිම නළුවා අදටත් And let the light guides to your way..🙂 කියල ඇහෙනකොට ඇඬෙනවා ❤️ Love you forever Pablo ❤️❤️❤️🥺 Even if you are quarter mile away or half across the world you'll be always be my brother ❤️❤️❤️🥺🥺

  • @Tech_Gems24
    @Tech_Gems24 2 ปีที่แล้ว +26

    සුපිරි වීඩියෝ එක අයියේ ඊලගද cricket ආරම්භ උනේ කොහොමද කියලා වීඩියෝ එකක් දානවද

    • @slfootball4110
      @slfootball4110 2 ปีที่แล้ว +1

      Football ⚽

    • @chamod5664
      @chamod5664 2 ปีที่แล้ว +2

      FF පික්කෙක්🖕😂

  • @theloYoKoHaMa
    @theloYoKoHaMa 2 ปีที่แล้ว +6

    Paul walker කියන්නේ. Real legend කෙනෙක්..
    R.I.P legend♥️♥️♥️♥️
    මේ ලෝකෙට වටින යමක් කරන මිනිස්සු ඉක්මනටම මේ ලෝකෙන් යනවා...😢

  • @isharamadushanka721
    @isharamadushanka721 2 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක්...expect කරපු වීඩියෝ එකක්..thanks wishma lokaya💪👌

  • @chaminduhasintha887
    @chaminduhasintha887 2 ปีที่แล้ว +4

    Thanks aiyye මේක ගෙනපු එකට ඇත්තටම ඇඬූනා ආයේ එනවා නම් 😥💔

  • @everything7311
    @everything7311 2 ปีที่แล้ว +7

    අකාලේ නැති වුනි පට්ටම චරිතයක් R.I.P Paul walker 😞 thanks විශ්ම ලෝකය

  • @motopop911
    @motopop911 2 ปีที่แล้ว +2

    Mage favourite , aiya mm hithuwe ne Paul walker dei kiyala♥️♥️♥️♥️♥️♥️♥️ Paul walker, pissu wage notification ek dakkahama♥️♥️♥️♥️♥️♥️♥️

  • @sugathprasanna2619
    @sugathprasanna2619 2 ปีที่แล้ว +1

    Paul walker gena me video eka nam patta.....thanks විශ්ම ලෝකය .....👍👍👍

  • @chamikaradewmina4855
    @chamikaradewmina4855 2 ปีที่แล้ว +6

    ආසම චරිතයක් ❤️😢
    R.I.P. legend 🙏😢
    Paul walker වෙනුවෙන් තව video එකක් 30 වෙනිදා දාන්න.🙏🙏

  • @hemalinanayakkara2181
    @hemalinanayakkara2181 2 ปีที่แล้ว +6

    It's been a long day without you my friend .
    Furious 7 එකේ endline ක
    එක බලද්දි මාරම දුක හිතුනා
    Rest in peace🥀🌹

  • @abhishekridmal1263
    @abhishekridmal1263 2 ปีที่แล้ว +6

    See you again 5B+ Views තියෙන සින්දුවක්.මාරම ලස්ස්නක් ඒකේ තියෙනවා.❤️❤️

  • @gamngwolf1029
    @gamngwolf1029 2 ปีที่แล้ว +4

    මං කීප සැරයක්ම ඉල්ලපු වීඩියෝ එක අද දුන්නා ස්තුතියි තවත් සුපිරි වීඩියෝ එකක්❤💙Paul walker 💕❤

    • @Dasun4856
      @Dasun4856 2 ปีที่แล้ว

      mamath illua bn, mata kiyanna wachana na

  • @lakshannavin5073
    @lakshannavin5073 2 ปีที่แล้ว +9

    Paul walker කියන්නෙ පට්ටම free life එකක් ගෙවපු සුපිරි මනුස්සයෙක් 🤟 paul අද හිටියනම් මගෙ තාත්තගෙ වයසෙ 💖😢 R.I.P Legend.
    I'm not afraid of anything. That's just the way I am. - paul walker 😈👊💪

  • @tharindu2572
    @tharindu2572 2 ปีที่แล้ว +3

    අද වීඩියෝ එකනම් කියන්න දෙයක් නෑ කමෙන්ට් කරලා ඉල්ලපු එකක් ❤️❤️❤️❤️❤️❤️❤

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +1

    හැමදාම වගේම සුපිරිම සුපිරි video එකක් , ආදරෙයි හැමදාමත් විශ්ම ලෝකය ♥️👌😍

  • @GihanGamingMan
    @GihanGamingMan 2 ปีที่แล้ว +1

    සුපිරි අදත් video එක නියමයි 👌👌👌🙂🙂

  • @statuspisso4246
    @statuspisso4246 2 ปีที่แล้ว +8

    ඊළගට අපේ විශ්වයෙන් එහා ගැන වීඩියෝ එකක් ඕනෙ 😥❤❤❤❤❤

  • @Dasun4856
    @Dasun4856 2 ปีที่แล้ว +40

    "If one day the speed kills me, do not cry because I was smiling"
    - Paul Walker
    He's never dead to me. I refuse to believe he died. :( R.I.P. Paul walker , This video brought tear to my eye 😪 He died, But he always alive in our hearts forever, If I can make a time machine I will save him from the death

  • @denethkolla6555
    @denethkolla6555 2 ปีที่แล้ว +1

    නියම විඩියො එකක් අය්යේ..ගොඩක් දේවල් දැනගත්තා

  • @priyanthikagamage9257
    @priyanthikagamage9257 2 ปีที่แล้ว

    අයියා ලස්සන vidio එකක් ....තවත් ලස්සන vidio එකක් එනකන් බලන් ඉන්නවා අයියා දළදා සමිඳු පිහිටි ලැබේවා

  • @Dasun4856
    @Dasun4856 2 ปีที่แล้ว +3

    Ammo thnx aiye illapu video eka dunnta, godak pin, mata wachana na thnx karanna oyata

  • @Dananjaya1020
    @Dananjaya1020 2 ปีที่แล้ว +26

    R.I.P Paul Walker 😢😢
    He is a legend 🤗

  • @yasirumadusith9955
    @yasirumadusith9955 2 ปีที่แล้ว

    thnx me video ek genawata❤️

  • @black-blood9607
    @black-blood9607 2 ปีที่แล้ว

    Niyamai aiye video 1....
    Yaluwane puluwNnm ape patteth enna....eqith RED BOX 1k demna Hodainm vido...Bs!!!

  • @isurukanchana6456
    @isurukanchana6456 2 ปีที่แล้ว +7

    ආසම නලුවා...❤😭

  • @imaofficial5680
    @imaofficial5680 2 ปีที่แล้ว +11

    අයියේ ලෝකේ වැඩිම සබ් ඉන්න යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍

    • @slcornhub
      @slcornhub 2 ปีที่แล้ว +6

      1.T-Sries
      2. Cocmelon
      3.Set India
      4.Pew Die Pie
      5.Kid Show Diana
      6.WWE
      7.Zee Music Company
      8.Like Nastya
      9.5 Minute Crafts
      10.Mr Beast
      11.Vlad And Niki
      12.Blackpink
      13.justin biber
      14.Canal KondZila
      15.Hybe Labels (BTS)
      16.Zee TV
      17.Goldmines Telefilms
      18.Bangtan TV (BTS)
      19.Sony SAB
      20.Dude Perfect
      ඔච්චරයි දන්නේ 😊

    • @SNS2019
      @SNS2019 2 ปีที่แล้ว +2

      @@slcornhub අම්මෝ ඒක 😂

  • @nadeerguns7342
    @nadeerguns7342 2 ปีที่แล้ว

    Thank you so much For This video .... Respect ❤️❤️❤️❤️❤️❤️❤️

  • @funnyvideoclips2885
    @funnyvideoclips2885 2 ปีที่แล้ว

    patta video ekak....fast and fuious ගැන video ekak oni bro

  • @vinindudilaksha8107
    @vinindudilaksha8107 2 ปีที่แล้ว +4

    රොනාල්ඩෝ ,පේලේ ගැනත් වීඩියෝ ඕනි.

  • @tharindu2572
    @tharindu2572 2 ปีที่แล้ว +3

    වින් ඩීසල් ගැනත් වීඩියෝ එකක් ඕනේ 😍😍

  • @janakaliyanapathirana8881
    @janakaliyanapathirana8881 2 ปีที่แล้ว

    Another great one. Thank you dear.

  • @t_s_j7310
    @t_s_j7310 2 ปีที่แล้ว +1

    මෙච්චර කල් බලන් හිටියා paul walker ගැන වීඩියො එකක් දානකන්
    Thanks❤️💔❤️
    Always in our hearts
    R.I.P Paul Walker
    🥺❤️🥺

  • @thefatbou879
    @thefatbou879 2 ปีที่แล้ว +3

    Ane wishma aiyye AVICII gena video ekk ikmanata karanko😞😞ada video eka niyamai☺☺😉(love paul walker)

  • @sankajayashan6469
    @sankajayashan6469 2 ปีที่แล้ว +5

    Paul Walker ඔබට නිවන් සුව ලැබේවා...!!!🙏🏻🙏🏻🙏🏻 ❤❤❤

  • @sanuriedirisinghe6229
    @sanuriedirisinghe6229 2 ปีที่แล้ว

    හොය හොයා හිටපු වීඩියෝ එකක්.thnk u wishm lokya🥺😍😍

  • @uthpalarandika6471
    @uthpalarandika6471 2 ปีที่แล้ว

    සුපිරී අයියෙ 🤘🤘.. ඔයාගෙ වොයිස් එකත් එක්ක වීඩියෝ එක නියමෙට යනවා💪💪❤️❤️ ජය වේවා❤❤

  • @damithhansana1441
    @damithhansana1441 2 ปีที่แล้ว +4

    අයියේ ලෝකේ ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️

  • @shanikaekanayake1706
    @shanikaekanayake1706 2 ปีที่แล้ว +15

    Paul is immortal❤️

  • @c.m.bthenuwarathenuwara5732
    @c.m.bthenuwarathenuwara5732 2 ปีที่แล้ว +2

    ආදරණීය මනුස්සයෙක්..මගේ හිතේනම් තදින්ම ඉන්න සුන්දර මිනිසෙක්..ලෝකයටම පාඩුවක් වුණ ඒ සුන්දර මිනිසාට ආචාර කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා..❤️❤️ ( Dear man, a handsome man in my heart.i take this apportunity to salute that handsome man who was lost to the world..❤️❤️ )

  • @divergent947
    @divergent947 2 ปีที่แล้ว +1

    Adath video eka supiri aiye😁😁😁

  • @SheniReacts
    @SheniReacts 10 หลายเดือนก่อน +3

    Legends Never Die🌹 ❤‍🩹 You Always Live in Our Hart 🥺❤️ SEE YOU AGAIN PUAL... 👋🏻💔

  • @Physico_s
    @Physico_s 2 ปีที่แล้ว +3

    Furious collection එක සුපිරියක් තමා♥️ RIP walker 😪

  • @shavinmalindu
    @shavinmalindu 2 ปีที่แล้ว

    Thank you for this Wishma Lokaya keep it up bro

  • @wijayarathnabandara7086
    @wijayarathnabandara7086 5 หลายเดือนก่อน +1

    මොනවා නැතත් paul නිහතමානි චරිතයක්.මගේ ආසම නලුවෙක්.a legendary miss to us.love you❤❤

  • @sumithkumara764
    @sumithkumara764 2 ปีที่แล้ว +11

    Memory of Paul Walker

  • @musicclub7301
    @musicclub7301 2 ปีที่แล้ว +5

    මම ආසම චරිතයක් ♥️ Rip brother 😔