Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 113 | 13th March 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มี.ค. 2024
  • Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 113 | 13th March 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis
  • บันเทิง

ความคิดเห็น • 745

  • @himansiyasara6376
    @himansiyasara6376 2 หลายเดือนก่อน +164

    මොනව නැතත් ඒ දෙන්නගෙ Acting නම් සුපිරි❤Cpl එක විතරයි බලන්නෙ කතාවෙන්😅.....

  • @chenukacharith3825
    @chenukacharith3825 2 หลายเดือนก่อน +85

    එදිරිමුනිය ඕක දැම්ම සෙට් කරන් නැහැ ඒ නිස වැඩි බලාපොරොත්තු තියා ගන්න එපා 😂

  • @shehan592
    @shehan592 2 หลายเดือนก่อน +95

    එදිරි ,😲 ඔයාද මේ මෙච්චර ඉක්මනින් හෙට😍 සමාධි අනුහස් කියලද වෙන කෙනෙක් ගැනද?

  • @Chathu_minu
    @Chathu_minu 2 หลายเดือนก่อน +899

    අනුහස් ❤️ සමාධි ඉක්මනට එකතු වෙනවා නේද .. ❤️😘 ඒ දෙන්නා එකතු වෙනවාට කැමති අය මේ පැත්තට එන්නකෝ...😘❤️🤘

    • @user-rw1ne9qn9m
      @user-rw1ne9qn9m 2 หลายเดือนก่อน +6

      අපි එනො

    • @user-pb7nc7kx1d
      @user-pb7nc7kx1d 2 หลายเดือนก่อน +3

      ❤❤❤

    • @KumaraAj85
      @KumaraAj85 2 หลายเดือนก่อน +5

      ඕක කියයි සිකුරාදට විතර🙂

    • @user-tm6xc5ir3g
      @user-tm6xc5ir3g 2 หลายเดือนก่อน +7

      සිකුරාදට කිව්වොත් හොදයි මැච් එක වගෙ පන ඇද ඇද සදුදා වෙනකල් ඉන් නැතුව

    • @niroshoniranavira4002
      @niroshoniranavira4002 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

  • @hw.chamodshanuka167
    @hw.chamodshanuka167 2 หลายเดือนก่อน +44

    හොද වැඩේ ශෙහාන්ට අතිමට බාබා හම්බ වෙන්න යන්නෙ 😂😊

  • @rush9784
    @rush9784 2 หลายเดือนก่อน +385

    කාලෙකට පස්සේ අනුහස් සමාදී එකට ඉන්න ලස්සන සීන්ස් ටිකක් ❤😘 මේ ලොන්ත ඩ්‍රාමා එක බලන්නෙම උන් දෙන්නා නිසා

    • @sanjeewakodithuwakku4177
      @sanjeewakodithuwakku4177 2 หลายเดือนก่อน +7

      ඇත්ත😂❤

    • @dilmi3691
      @dilmi3691 2 หลายเดือนก่อน +4

      Ow😂❤😚

    • @ronaldemel530
      @ronaldemel530 2 หลายเดือนก่อน +6

      ලිහිණිගේ සීන් ටික නිකන් මල ගෙයක් වගේ

    • @AjantaSara038
      @AjantaSara038 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤

    • @vishulab5533
      @vishulab5533 2 หลายเดือนก่อน

      Aayeth ahala nethnam melo rahak nethi magulak kalin season eke college kalen passe

  • @isuriovindiya3643
    @isuriovindiya3643 2 หลายเดือนก่อน +31

    හොද බබා..... ❤❤❤

  • @anupamasajeewani7283
    @anupamasajeewani7283 2 หลายเดือนก่อน +61

    හෙට නම් කතාව මාරම ලස්සනට තියෙයි . අපි බලන් හිටමු මොහොත එන්න වගේ හදන්නේ. ඒත් මොකක් හරි හෙනයක් කඩා පාත් වෙයිද දන්නේ නෑ එහෙම වැඩනේ වෙන්නේ😂❤❤❤❤

  • @udusa555
    @udusa555 2 หลายเดือนก่อน +23

    මේක හීනයක් වෙයි නේහ්හ්😂😂😂😂😂 අයියෝ මට මේක දරාගන්න බෑ😂❤

  • @LakaiSikai_1
    @LakaiSikai_1 2 หลายเดือนก่อน +51

    අද Episode එක ලස්සනයි 😊

  • @inokalasanthi-pn1nk
    @inokalasanthi-pn1nk 2 หลายเดือนก่อน +27

    මෑතකදි දකින හොඳම චරිතය සමාධි....❤

  • @user-in8ie5de7d
    @user-in8ie5de7d 2 หลายเดือนก่อน +65

    යෝ යෝ හෙට තමයි දවස 🥰😋

    • @damindalakruwan4447
      @damindalakruwan4447 2 หลายเดือนก่อน +10

      ඕක කියන්නෙ ලබන සතියෙ. උඹ තාම දන්නෙ නෑ එදිරියා ගැන 😂😂

    • @user-in8ie5de7d
      @user-in8ie5de7d 2 หลายเดือนก่อน +2

      @@damindalakruwan4447 😂😂😂

    • @Mylife-myrules..297
      @Mylife-myrules..297 2 หลายเดือนก่อน +2

      @@damindalakruwan4447එදිරි වෙනස් වෙලා නම්😂

    • @roguxrider7410
      @roguxrider7410 2 หลายเดือนก่อน +3

      ​@@damindalakruwan4447eeka thama machn😂😂

  • @thavirudealmieda8725
    @thavirudealmieda8725 2 หลายเดือนก่อน +30

    හෙට සාමාධි කියනවා හැමදේම🫢අලුත් සිංදුව සම්පූර්ණයෙන් release කරනවා.❤නැත්තන් හෙට ඉදන් කතාව බල⁣⁣න්නෙ නෑ 😒🥲😩

  • @Hishani1985
    @Hishani1985 2 หลายเดือนก่อน +25

    සිකුරාදා වෙනකල් නම කියයිද දන්නෙ නැ .. අනේ අපිට ⁣එහෙම කරන්න එපා එදිරි ... 😊❤

  • @Yomalrasanga
    @Yomalrasanga 2 หลายเดือนก่อน +243

    අද අනුහස් නමි හීනා වෙලා ඉන්නවා❤❤❤

  • @keshani3700
    @keshani3700 2 หลายเดือนก่อน +3

    Woww niyamaii heta yana kotasa ❤❤

  • @imeshani
    @imeshani 2 หลายเดือนก่อน +336

    අනේ හෙට සමාධි අනුහස් love seen එකක් ඕනෙ ...plzzzzzz😅😅😅

    • @rakeezapathima5113
      @rakeezapathima5113 2 หลายเดือนก่อน +6

      Next week thama ithing😂

    • @LimitedVoid-uo4ev
      @LimitedVoid-uo4ev 2 หลายเดือนก่อน +2

      Ada samadhi wena ekekge nama kiwahama 😂😂😂

  • @LakaiSikai_1
    @LakaiSikai_1 2 หลายเดือนก่อน +129

    අනුහස් සමාධි සීන් ටික ලස්සනයි ❤😊

  • @LakaiSikai_1
    @LakaiSikai_1 2 หลายเดือนก่อน +193

    එයාගෙ නම එයාගෙ නම,.. අනුහස් 🙈🙊😍

    • @ashanakshitha939
      @ashanakshitha939 2 หลายเดือนก่อน +6

      kiyanna wenne na

    • @ah9940
      @ah9940 2 หลายเดือนก่อน +10

      @@ashanakshitha939 oww 😂 kawruhari call karai eh welawem 😒

    • @ppm5036
      @ppm5036 2 หลายเดือนก่อน +5

      ඕක කියන්නැ

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 2 หลายเดือนก่อน +14

      කිව්වොත් මෙ කතාව් ලියන්නෙ එදිරිමුනි නෙවෙ. ඕක කියද්දිම ලිහිනි කතාකරල අමීශට අමාරැයි නොකිව්වොත් තමයි පුදුමෙ

    • @LakaiSikai_1
      @LakaiSikai_1 2 หลายเดือนก่อน +5

      @@SavithriDeSilva-zw1cj ඒක හොද අදහසක් 😂 ඕ ඒ වගේ ගොන් ඇබැද්දියක් වෙයි 😂😂

  • @MissSweety1213
    @MissSweety1213 2 หลายเดือนก่อน +115

    අනෙ අපෙ නැති බැරි අනුහස්ට ආදරෙ කලෙ සමල්කා විතරයි ❤

    • @nimashakavindi6420
      @nimashakavindi6420 2 หลายเดือนก่อน +1

      Ai ykoo akshath adaree kalee❤❤❤❤❤😢😢

    • @MissSweety1213
      @MissSweety1213 2 หลายเดือนก่อน

      @@nimashakavindi6420 kla..but eyata ethakota shares tibba company eke... Samalka adare karaddi mokuthma tibbe na anuhasta...Akshath adare kla godak... ❣️

  • @madhushkagimhan195
    @madhushkagimhan195 2 หลายเดือนก่อน +22

    එයාගෙ නම අනුහස් අනුහස් ප්‍රනාන්දු කියලා කියපන් කෙල්ලෙ ❤❤❤welldone අනෙ හෙට කිය්න්න දැන් නම් එදිරි කතාව ලස්සන්ට ලියනව අනෙ අපහු කන්නනම් එප මෙ ආදරෙ කඩන්න එපා ❤❤❤

  • @Renukapawani
    @Renukapawani 2 หลายเดือนก่อน +9

    අනුහස්ට ඇඩුනා🥺🥺. ඒ reaction නම්...🔥🔥🔥👌🙈❤️Raween

  • @user-bi7ms2lw5f
    @user-bi7ms2lw5f 2 หลายเดือนก่อน +21

    Me hetanm samadi anuhasta adarei kiyl kiynna onii haada❤❤❤❤😊 ekaga kattiya like Karan ynna yaaluwane

  • @chamath-ro9is
    @chamath-ro9is 2 หลายเดือนก่อน +22

    ඔය නම කියන නමක් නෙමෙයි ඕයි හිත හදාගන්නවලා 🤣

    • @nadunlahiru5756
      @nadunlahiru5756 2 หลายเดือนก่อน

      Oka kiyanna kal wadi thawa masyak wath ona wei mass 2k yanath bari na😂

  • @rush9784
    @rush9784 2 หลายเดือนก่อน +79

    ඔට්ටු අල්ලනවා හෙට සමාදි ආදරෙයි කිව්වොත් අනුහස් ඒත් කැමතී වෙන්නෑ 😂 අනුහස් ශොක් වේවී ,ටික කාලයක් සමාදිට ශෝක ගීත ගයන්න වෙයි .ටික දවසක් ගිහිල්ලා තමයි අනුහස් කැමතී වෙන්නෙ 😂

    • @Sachith_dilshan
      @Sachith_dilshan 2 หลายเดือนก่อน +9

      Seriously ❤️kathawa

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 2 หลายเดือนก่อน +11

      ඒකෙ ආයෙ දෙකක් නැ. ඒක නම් කොහොමහරි ඉවසන්න බැරියැ අරයව මැද්දට දාන්නෙ නැත්තන්

    • @minu7616
      @minu7616 2 หลายเดือนก่อน +12

      මුලින් අනුහස් කියයිද දන්නෙ නෑ.හැබැයි අනුහස් සමාධිට ආදරෙයි

    • @LakaiSikai_1
      @LakaiSikai_1 2 หลายเดือนก่อน +12

      සමාධි අනුහස්ගේ නම කියයි කියලා හිතන්න අමාරැයි .... 😅
      තව ටිකක් කල් යයි නේද 🤭

    • @Mylife-myrules..297
      @Mylife-myrules..297 2 หลายเดือนก่อน +10

      ඔව් හෙට කිව්වොත් ඒක තමා වෙන්නෙ
      එහෙම වෙලා අලුත් සිංදුව රිලීස් කරයි😂
      කපටි එදිරියා

  • @yashodya.123
    @yashodya.123 2 หลายเดือนก่อน +7

    3:05 හොඳ බබා😌🤗❤️

  • @LakaiSikai_1
    @LakaiSikai_1 2 หลายเดือนก่อน +11

    හොද බාබා කියලා ටිකක් අතගෑව ටික තමයි මරැ 🙊🙈😋

  • @thashimahisha6554
    @thashimahisha6554 2 หลายเดือนก่อน +37

    ඔය නම කියන නමක් නෙවෙයි😂😂

  • @wir5680
    @wir5680 2 หลายเดือนก่อน +224

    අම්මෝහ්හ්හ්හ් සමන් මේ ඔයාද😱😱හෙට සමාධි🤭🌝අනුහස් ආදරෙයි කියන්න ඕනේ මුලින්ම😒❤️

    • @user-jp7sv5wo8p
      @user-jp7sv5wo8p 2 หลายเดือนก่อน +4

      Balan inna...oka wenne labana sathiye

    • @mrmaduwa2501
      @mrmaduwa2501 2 หลายเดือนก่อน +3

      Anuhasta gadarin call ekak enawa ❤

    • @wir5680
      @wir5680 2 หลายเดือนก่อน +1

      ​@@mrmaduwa2501කියන්න බෑ ලියන්නේ සමන් පඩිතුමානේ😒

  • @user-xw6ji1bg4e
    @user-xw6ji1bg4e 2 หลายเดือนก่อน +22

    හෙට වෙනකම් බලන් ඉන්න බැරි මම අනේ 😢😢

  • @hasindudhananjaya5997
    @hasindudhananjaya5997 2 หลายเดือนก่อน +13

    අද නම් මරු ❤

  • @e.m.thilinihimasha-vq1mh
    @e.m.thilinihimasha-vq1mh 2 หลายเดือนก่อน +155

    අද ගොඩක් ලස්සනයි කතාව අනුහස් & සමාදි .මේ ලිහින් නම් මේ දෙන්නාට ලොකු ප්‍රශ්නයක් වෙයි.රදීශ් පව්.ඒ කොල්ලා හිතන් ඉන්නේ ලිහිනි එයාට ආදරේයි කියලා.රදීශ් ඔයා මේ ඇත්ත දැන ගන්න ඕනේ. මන් හිතන්නේ අනුහස් හිතේ සමාදී ඉන්නවා කියලා.අනේ ලිහිනි රදීශ්ට එහෙම කරන්න එපා පව් එයා,සමන් එදීරීමුනි අයියේ මේ කතාව ලස්සන කරන්න.අනිත් හැම කොටසක්ම ගොඩක් ලස්සනයි .මේ ලිහිනි අනුහස් ගේ සහ සමාදීගේ ආදරේ මැද්දට පයින එක වෙනස් කරන්න.අන්න ඒදාට කතාව බලන ප්‍රේක්ෂකයන්ගෙන් හොද ප්‍රතිචාර ලැබෙයි.❤❤❤❤😊

    • @shanikadilrukshi950
      @shanikadilrukshi950 2 หลายเดือนก่อน +6

      Kathwa dn NM athtatama lassanai . Ane ow lihini dn Radish ta dennko . Athakota lassanai kathwe. ❤❤

    • @dammikaranasinghaarachchilage
      @dammikaranasinghaarachchilage 2 หลายเดือนก่อน +1

      ලිහිණි නම් මේ කතාවට ඇනයක් වෙලා ඉන්නේ මට නම් පෙනෙන්න බැරි චරිතයක් තමා ලිහිනිගේ චරිතේ

  • @Shanikamadumali848
    @Shanikamadumali848 2 หลายเดือนก่อน +499

    ටීම් එකේ සහන් කෝ 🥺🥺 එයා නැතුව ටීම් එකම පාලුයි 😢😢❤❤❤❤
    සහන්ට ආදරේ අය කෝ ❤❤❤

    • @HansikaMaduwanthi-sy4ql
      @HansikaMaduwanthi-sy4ql 2 หลายเดือนก่อน +1

      😅😅😅😅😅😅

    • @denethvihanga9026
      @denethvihanga9026 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤💕❤❤❤

    • @denethvihanga9026
      @denethvihanga9026 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤💕❤❤❤

    • @thanulibhagya9621
      @thanulibhagya9621 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @CHAOchao320
      @CHAOchao320 10 วันที่ผ่านมา

      500 වෙනි ලයික් එක මගෙන් සගෝට

  • @namalimalkanthiabeysinghag3355
    @namalimalkanthiabeysinghag3355 2 หลายเดือนก่อน +302

    එක පාරකුත් ආක්ශව මරලා අපිට කතාව එපා කලා ආයෙත්නම් එහෙම කරන්න එපා ලිහිණි ඇණයක්
    වී ගෙන එන්නේ
    සමාදි අනුහස් ඉක්මනට ලන් කරන්න ආදරෙන් pls

    • @chathurangakariyawasam3993
      @chathurangakariyawasam3993 2 หลายเดือนก่อน +3

      Sirawata ow. But man hithanne lihini ehema karanne samadhi attatama anugas ta adareda kiyala danaganna♥️🥰🥹

    • @user-mo1xx2mc5o
      @user-mo1xx2mc5o 2 หลายเดือนก่อน +1

      Ow penna ba

    • @user-vq3vk8jc2w
      @user-vq3vk8jc2w 2 หลายเดือนก่อน +2

      ඇත්තටම 👌

    • @sanjeewanijayasundara6543
      @sanjeewanijayasundara6543 2 หลายเดือนก่อน +2

      Ane eththatama mala enayak lihini

  • @ppm5036
    @ppm5036 2 หลายเดือนก่อน +6

    අනුහස් සමාධි සීන් එක මාරම නැචුරල්. ලස්සනයි ❤

  • @lolalalan8269
    @lolalalan8269 2 หลายเดือนก่อน +6

    දෙන්නා ගේ යාළුකම, හිත් යටින් ආදරේ මේ කාලය ලස්සන විදිහට අනුහස්, සමාදි පෙන්නුවා
    ඔහොම ඉදිරියටත් සුන්දර සින්ස් ඕනේ.
    කථා වේ අතරින් පතර අනුහස්, සමාදි 💖💖

  • @ppm5036
    @ppm5036 2 หลายเดือนก่อน +256

    මේක ශෙහාන්ට කෙල වීමේ ආරම්භය උනොත් හොදයි

    • @stk2199
      @stk2199 2 หลายเดือนก่อน +4

      😂😂😂😂😂🎉🎉🎉😊😊😊😊😊😊 උගේ චරිතය ඌ උඩ පනිනවා වැඩියි එදිරිමුණියාගේ වැඩ....

    • @InokaSudarshani-vd7uq
      @InokaSudarshani-vd7uq 2 หลายเดือนก่อน +1

      Aniwaryen

  • @dushanmaduka6744
    @dushanmaduka6744 2 หลายเดือนก่อน +59

    මට පේන විදිහට ලිහිණි මේ දෙන්නටත් ලොකු ප්‍රශ්නයක් වෙයි වගේ
    ❤අනුහස්❤සමාධි❤

  • @Sandu_Warnakulasooriya2004
    @Sandu_Warnakulasooriya2004 2 หลายเดือนก่อน +18

    ලිහිනි කොච්චර රැගුවත් අනුහස්ගෙ හිතේ ලිහිනි ගැන තියෙන්නෙ යාලුකමක් විතරයි...😂
    පව් ලිහිනි ඔයා.පාඩුවෙ ඉන්න පැත්තකට වෙලා.අනුහස් සමාදිගෙ විතරයි 💗💗

    • @user-hv2tq9gm7j
      @user-hv2tq9gm7j 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @LakaiSikai_1
    @LakaiSikai_1 2 หลายเดือนก่อน +38

    ඇයි ඉතුරැ ටිකත් කිව්වේ නැත්තේ සමාධි 🤭

    • @fai3379
      @fai3379 2 หลายเดือนก่อน +9

      ඒ පෙන්නුවේ preview එක

  • @user-di5qu6ol5m
    @user-di5qu6ol5m 2 หลายเดือนก่อน +36

    සමාධි ❤ අනුහස් ආදරය 🙂

  • @era_p_
    @era_p_ 2 หลายเดือนก่อน +46

    හොඳ බාබා..😚🥰🤭

    • @LakaiSikai_1
      @LakaiSikai_1 2 หลายเดือนก่อน +10

      අපේ බබා හොද වැඩැයි නේ 🤭😂

    • @era_p_
      @era_p_ 2 หลายเดือนก่อน +6

      ​@@LakaiSikai_1🤗😅

  • @harshanikumari1697
    @harshanikumari1697 2 หลายเดือนก่อน +28

    ඕක සදුදා යයිද දන්නෑ 😂

  • @yashodya.123
    @yashodya.123 2 หลายเดือนก่อน +7

    ඒ මොකක්ද ඒ උනේ.😂❤
    සමාධි කියයිද ඒ අනුහස් කියලා.අනික් පැත්තට අනුහස්ගේ reaction එක මොකක් වෙයිද🙂❤️
    මෙච්චර ඉක්මන්ට ඒ දෙන්නාව සෙට් කරන්න හදද්දි බයෙත් බෑ හැබැයි😂
    ඒ දෙන්නානම් ශෝක් අප්පා😩❤️

    • @LakaiSikai_1
      @LakaiSikai_1 2 หลายเดือนก่อน +2

      අනුහස් කියලා කියන එකක් නැ එදා මැච් එකට වෙච්ච දේ වගේ අලකලංචියක් වෙයි 😂😅

    • @yashodya.123
      @yashodya.123 2 หลายเดือนก่อน +1

      @@LakaiSikai_1 ඕ වැඩිය බලාපොරොත්තු තියාගන්න හොඳනෑ ලියන්නේ එදිරි නේ😂😌

  • @hansikadimuthu2102
    @hansikadimuthu2102 2 หลายเดือนก่อน +37

    ❤❤❤සමදි+අනුහස්

  • @Sandu_Warnakulasooriya2004
    @Sandu_Warnakulasooriya2004 2 หลายเดือนก่อน +16

    අනුන්ට දෙයක් කරොත් ඒ දේ ආපිට තමන්ට එනවමයි.උදාහරනෙ ශෙහාන්
    අනුහස් කාටවත් වරදක් නැති කෙනෙක්.ඒ නිසා එයාට ප්‍රශ්නයක් වෙන්නෙ නැ 💗

  • @user-cw8cu1wh3o
    @user-cw8cu1wh3o 2 หลายเดือนก่อน +207

    ලිහිනි කොච්චර දැගලුවත් අනුහස් අාදරේ සමාධිට විතරයි ❤❤❤

    • @user-tm3bz4hx1t
      @user-tm3bz4hx1t 2 หลายเดือนก่อน +2

      paka

    • @user-hv2tq9gm7j
      @user-hv2tq9gm7j 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @pasinduyasasherath1969
      @pasinduyasasherath1969 2 หลายเดือนก่อน +3

      Edirimuni wath owwa හිතලා නැතුව ඇති thaama😂

    • @WisdomWaves0412
      @WisdomWaves0412 2 หลายเดือนก่อน +5

      ළිහිණි අනුහස් ගැන එහෙම හිතන්නෑ අනේ... මං හිතන්නේ සමාධි අනුහස්ට කැමතී කියලා තේරිලා සමාධිව අවුස්සනවා

    • @umeshkaushika2598
      @umeshkaushika2598 2 หลายเดือนก่อน +1

      Owa 😂😂hithaddi edirimuni merila bn😂😂😂

  • @LakaiSikai_1
    @LakaiSikai_1 2 หลายเดือนก่อน +50

    ලිහිනි 😂
    මගේ ලිහිනි නෙවෙයිලු 😅😂

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 2 หลายเดือนก่อน +32

    මොකක්ද ඒ උනේ 😮

  • @wir5680
    @wir5680 2 หลายเดือนก่อน +188

    සමාධිට boy friend කෙනෙක් ඉන්නවා කිව්වම අනුහස් shock උනා😂❤️

    • @roguxrider7410
      @roguxrider7410 2 หลายเดือนก่อน +4

      😂😂😂anee mnda bn😂😂

    • @sumithrapriyanandani2248
      @sumithrapriyanandani2248 2 หลายเดือนก่อน +4

      ඔව් මම හිතන විදිහට ඒ අනුහස්

  • @wir5680
    @wir5680 2 หลายเดือนก่อน +62

    කතාව ඉවර වෙන්නද යන්නේ🧐🙄හරි ඉක්මන්නේ...දැන්ම එක්කෝ ආදරය කියන්න ඕනේ නෑ අනේ.එතකොට ගතිය යනවා 😏😒

    • @fai3379
      @fai3379 2 หลายเดือนก่อน +7

      ආදරෙ කිවම කතාව ඉවර වෙනවා ද ආක්ශා අනුහස්ට ආදරෙ කිවේ අනුහස් ආක්ශා ට කිවේ ඊට පස්සෙ ඉවර උනාද නැ නෙ 😂

    • @rush9784
      @rush9784 2 หลายเดือนก่อน +11

      Na මන් හිතන්නෑ දැන් ම ඉවර කරොත් ඒක පාඩුවක් ,මොකද ඩ්‍රාමා එක නැගලම යනවා දෙරනෙ වැඩිම විව්ස් සහා ජනප්‍රිය ම ඩ්‍රාමා එක ,ලංකාවේ දෙවෙනියට වැඩිම විව්ස් තීන ඩ්‍රාමා එක ,ඔට්ටුයි දැන් ම ඉවර කරන්නැ 😂 මොකද කතාවෙ ගොඩක් දේවල් එහෙම්ම තාමත්

    • @wir5680
      @wir5680 2 หลายเดือนก่อน +9

      ​@@fai3379එහෙම එකක් නෙමෙයි අනුහස් ආක්ශා අදරේ කිව්වට කතාවක් තිබුනේ නෑනේ.දන් කතාව ටිකක් යනවානේ.අනික මන් කිව්වේ දැන්ම ආදරේ කිව්වම ගතිය යනවා කියලා

    • @wir5680
      @wir5680 2 หลายเดือนก่อน +6

      ​@@rush9784ඔව් නේද🥰

    • @Dinethindeepa
      @Dinethindeepa 2 หลายเดือนก่อน +4

      කතාව ඕනවට වඩා episode 300-400 ගිහින් ආදරේ කියනවට වඩා ඔහොම ආදරේ කියන එක හොදයි බම්,

  • @Twinky_Kawee
    @Twinky_Kawee 2 หลายเดือนก่อน +18

    අලුත් කතාවත් නම් ලස්සනයි වගේ 😚❤️

  • @madumalijayasundara5155
    @madumalijayasundara5155 2 หลายเดือนก่อน +6

    අනේ සමාදි අනුහස්ව සතුටින් තියන්න එයාට ආදරෙයි කියලා

  • @_positive_vibes_2
    @_positive_vibes_2 2 หลายเดือนก่อน +8

    අනුහසුයි සමාධියිනම් පිස්සුවක් අඩේහ්හ්හ් 🙉❤️

  • @mtnmtn67968
    @mtnmtn67968 2 หลายเดือนก่อน +10

    සමාධි නංගගෙ සැර අනුහස් අයියට..🤭 සමාධි නංගා ගෙ හොඳ බබා 😊❤🤭
    15:58 සමාධිගෙ රියැක්ෂන් 16:04 අනුහස් 😁 17:51... පව් සමාධියො ඔය අහිංසක කොම්ලව ඔච්චර බය කරන්න එපා 🤭🤭❤❤ සමාධි කිව්ව දේවල් එක්ක අනුහස් ෆුල් අප්සට් ගියා ඒ කියන්නෙ එයත් සමාධිට හිතින් ආදරෙයි 😊❤
    16:43 ඉඳන් 16:49 වෙනකම් අනුහස් ශෝයි අනේ 😂🤭🤭
    Preview 😮🙈🙈❤❤

    • @yashodya.123
      @yashodya.123 2 หลายเดือนก่อน +3

      පාඩුවේ ජූස් එක බිබී ආතල් එකේ හිටපු අහිම්සක කොම්ලව බය කරානේ සමාධි😌😂❤️

    • @mtnmtn67968
      @mtnmtn67968 2 หลายเดือนก่อน +3

      @@yashodya.123 ඒකනෙ අනේ 🤭😁 ... සමාධි දඩෝස් ගාලා boyfriend කෙනෙක් නෑ ආදරේ කරල නෑ කිව්ව ඔක්කොම බොරු කිව්වම කොල්ලට ගොඩක් දුකත් හිතුණා...පව් අහිංසකයා... එයා නොකිව්වට එයාගෙ සමාධි නංගා නිසානෙ එයා ආයිම සතුටින් ඉන්න පටන් ගත්තෙ ☺️🙈❤

  • @PoorniLakshitha2007
    @PoorniLakshitha2007 2 หลายเดือนก่อน +90

    "එයාගෙ නම ... එයාගෙ නම .. අනුහස් අයියෙ ඔයා ....කියන්න කලින් මොකක් හරි හෙනයක් කඩාගෙන පාත් වෙයිද දන්නෙ නෑ...😮...
    කොහොම හරි හෙට කියන්න ඕනේ ❤අනේ mr.
    සමන් එදිරිමුනි ... eka ape ahinsaka dream ekak.. ප්‍රේක්ශකයො වෙනුවෙන් ඒකවත් කරන්න❤❤❤

    • @user-pw2vn9pd1r
      @user-pw2vn9pd1r 2 หลายเดือนก่อน +6

      ඔව් ඈ එදිරි

    • @user-yt5wv1zw6j
      @user-yt5wv1zw6j 2 หลายเดือนก่อน +9

      පොතේ හැටියටනම් අනුහස්ට ආදරෙයි කියලා එක පාරම කියන්න බැ මොකද කතාව සදුදා වෙනකම් අදින්න එපැයි😪

    • @SlNOOBGAMER-sp7ws
      @SlNOOBGAMER-sp7ws 2 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @roguxrider7410
      @roguxrider7410 2 หลายเดือนก่อน +5

      ​@@user-yt5wv1zw6j😂😂🤣eeka aththa🤣🤣

    • @PoorniLakshitha2007
      @PoorniLakshitha2007 2 หลายเดือนก่อน +1

      @@user-pw2vn9pd1r ඔව් හැබැයි😅

  • @dushanmaduka6744
    @dushanmaduka6744 2 หลายเดือนก่อน +65

    මම නම් හිතන්නෑ සමාධී හෙට ඔය නම කියයි කියලා මොකද එදිරිමුනිනේ කතාව ලියන්නේ😂😂😂😂

  • @PathumKavinda-gq4fj
    @PathumKavinda-gq4fj 2 หลายเดือนก่อน +178

    ශෙහාන්ටනම් හැබැයි වෙන දේ හොදයි පෙන්නන්න බැරි චරිතයක් 😒

  • @sameeramax9650
    @sameeramax9650 2 หลายเดือนก่อน +38

    ලිහිනි බලෙන් එනවා එල්ලෙන්න

  • @kumaripathirana3655
    @kumaripathirana3655 2 หลายเดือนก่อน +112

    සෙහාන් වගේ ගොබ්බයන්ට දෙන්න ඕන ලොකුම දඩුවම කවදාවත් ක්‍රිකට් සෙල්ලම් කරන්න අවස්ථාවක් නැතිවෙන්න තහනම් කරන එක.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LakaiSikai_1
    @LakaiSikai_1 2 หลายเดือนก่อน +80

    රනජීවගේ දැන්
    තමයි රත්වෙන්නෙ 😂😂
    ශෙහාන් පව් ඔයා 😅😂

  • @sunnetsunnet
    @sunnetsunnet 2 หลายเดือนก่อน +56

    ශෙහාන් ටිම් එකෙන් එලියෙ😂😂😂

  • @HirushaSandeepa-sk4yc
    @HirushaSandeepa-sk4yc 2 หลายเดือนก่อน +6

    හෙට .....හෙට .....හෙට......❤❤❤❤❤❤

  • @user-ds8gw5pw1j
    @user-ds8gw5pw1j 2 หลายเดือนก่อน +286

    බත් කන ගමන් දෙවනි ඉනිම බලන සෙටිි එක කෝ 😅

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 2 หลายเดือนก่อน +12

      හිර උනේ නැද්ද අද කතාව බලල 😂

    • @navoo_Gurl
      @navoo_Gurl 2 หลายเดือนก่อน +6

      ඉන්නෝ. 🤭

    • @kavindukeshan9228
      @kavindukeshan9228 2 หลายเดือนก่อน +6

      ඉන්නෝ 😊

    • @thilinimekala9115
      @thilinimekala9115 2 หลายเดือนก่อน +6

      හැබැයි අම්මා බත් කවනවා හොද වෙලාවට 😂නැත්නම් බත් පිගාන බිම වැටිලා 😂💔

    • @slgaming4117
      @slgaming4117 2 หลายเดือนก่อน +3

      jeewitha kale wadima kalayak kama kaka balapu tv show eka

  • @kaushalyaswarnamali771
    @kaushalyaswarnamali771 2 หลายเดือนก่อน +6

    අනේ අනුහස් ,සමාධි දෙන්නා ඉක්මනින්ම එකතු කරන්න😍

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 2 หลายเดือนก่อน +57

    එයාගෙ නම අනුහස් ❤❤❤❤❤❤,
    එහෙම නොවුනොත් හෙට කතාව බලන අන්තිම දවස

    • @madujayawardhana2409
      @madujayawardhana2409 2 หลายเดือนก่อน +1

      Ou saman .nokiuwa kiyana epa😮

    • @DiliniPiumika-kt3po
      @DiliniPiumika-kt3po 2 หลายเดือนก่อน

      Me edirige. Gewala hoyan gihin uta thadibamu 😂😂😂

  • @Janitha_imesh
    @Janitha_imesh 2 หลายเดือนก่อน +76

    අම්මෝ සමාධී 🌝

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 2 หลายเดือนก่อน +8

    අනුහස්ගේ මූන අවුල් ගියේ අනුහස් හිතන්නේ සමාධි එයාට කැමති ඇති කියලනේ එක පාරම සමාධි කිව්වේ බොරු කියලා කිව්වම අනුහස් හිතනවා ඇති සමාධි වෙන කෙනෙක්ට ආදරේ කරනවා කියලා 😊අනුහසුත් සමාධිට කැමති❤

  • @amandisubasinghe
    @amandisubasinghe 2 หลายเดือนก่อน +104

    ලිහිනිට මේ ආත්මෙට අනුහස්ගේ ආදරේ ලබා ගන්න වෙන්නෙ නැහැ ...😒😪👍🥴

    • @LakaiSikai_1
      @LakaiSikai_1 2 หลายเดือนก่อน +14

      ලබන ආත්ම වලටත් බුකින් ඇවිත්ලු තියෙන්නෙ 😂
      එයාට කල්ප කාලාන්තරයක් බලන් ඉන්න වෙයි 😂😂

    • @yashodya.123
      @yashodya.123 2 หลายเดือนก่อน +3

      ​​@@LakaiSikai_1 ඒ ආත්ම වලත් යාලුවා කිය කිය පස්සෙන් එයිද😪😂

    • @LakaiSikai_1
      @LakaiSikai_1 2 หลายเดือนก่อน

      @@yashodya.123 ගෝත කරැම කියන්නේ ඕවට තමයි 😂😂😂

  • @_positive_vibes_2
    @_positive_vibes_2 2 หลายเดือนก่อน +11

    ඇත්තටම සමාධිට රඟපාන නිලියටත් රඟපාන්න පුළුවන් නිසා රවීන් කොහොමත් නැචුරලි ඇක්ට් කරන එකේ අනුහස් සමාධි සීන්ස් පට්ටෙට දැනෙනවා 🔥🔥🔥

    • @LakaiSikai_1
      @LakaiSikai_1 2 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත 😊

  • @oshithadeneth4034
    @oshithadeneth4034 2 หลายเดือนก่อน +189

    හෙට සමාදි අනුහස් ට ආදරෙයි කියයිද 😊😊❤️

    • @thilakarathnajayaweera8720
      @thilakarathnajayaweera8720 2 หลายเดือนก่อน +5

      😊❤❤❤

    • @Yoha48
      @Yoha48 2 หลายเดือนก่อน +9

      කිව්වොත් හොදයි 🙊🌝

    • @kavindukeshan9228
      @kavindukeshan9228 2 หลายเดือนก่อน +8

      ඉවසිල්ලක් නැතුව ඉන්නෙ ඒ දවස එනකම් 😢

    • @Ramsey.001
      @Ramsey.001 2 หลายเดือนก่อน +19

      Nati wei, edirimunine liyanne

    • @danuprabath4979
      @danuprabath4979 2 หลายเดือนก่อน +8

      Ediriya loka kapatiya😂😂😂 heta kiyanne naha😂

  • @kosalajayasinghe9289
    @kosalajayasinghe9289 2 หลายเดือนก่อน +5

    යකෝ සමාදි ආදරේ ප්‍රකාශ කරන sceen එක එදිරිට කියල නෙවෙයි ද දැම්මේ.සතියක් දෙකක් අදින sceen එකක් එක පාර දාන්න එපා😂😂😂😂

  • @nuwanudayanga9782
    @nuwanudayanga9782 2 หลายเดือนก่อน +5

    ඇයි බන් එහෙම හොද සීන් එක හෙටනෙ ඉතින් සමහර විට හෙටත් නැති වෙයිද දන්නෙ නෑ 😢😢💛🐱

  • @tharangaperera5189
    @tharangaperera5189 2 หลายเดือนก่อน +134

    හෙට තමයි දවස .. සමාධි ❤️ අනුහස්ට ආදරෙයි කියන්න යන්නේ .. අනුහස් ඔයත් සමාධිට ආදරෙයි කියන්න හොඳේ .. අපි පුල පුලා බලාගෙන හිටපු දවස .. හෙට අර ලස්සන සිංදුවත් යනවා නේද .. අනුහස් ❤️ සමාධි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @DirectorAutomobileEngineering
      @DirectorAutomobileEngineering 2 หลายเดือนก่อน +11

      ඕක එදිරියාගේ ගැටයක්

    • @tennymax274
      @tennymax274 2 หลายเดือนก่อน +1

      ඔව් අනේ...ඔච්චර ඉක්මනට ඒවා වෙන්නැ එදිරිගෙ කතාවල 😅 තව කල් තියනවානෙ මේක ඉවර කරන්න 😂😂​@@DirectorAutomobileEngineering

    • @RukmalPathirana
      @RukmalPathirana 2 หลายเดือนก่อน +4

      😂ඕකත් මැච් එක වගේ බ්‍රො සතියක්වත් අදී

    • @niroshoniranavira4002
      @niroshoniranavira4002 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @Mostpopular3374
      @Mostpopular3374 2 หลายเดือนก่อน +4

      සමාධිගෙ පරන කොල්ලාගැන කියන්නෙ 🥲

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +13

    හොඳ වැඩෙි චීත්ත ශෙහාන්ට 😂😂

  • @l.g.s.i5951
    @l.g.s.i5951 2 หลายเดือนก่อน +6

    සමාධි කියන්න හදද්දි ශෙහාන්වත් කඩාපාත්වෙයිද දන්නැ 😂

  • @ChutiShashee
    @ChutiShashee 2 หลายเดือนก่อน +2

    වෙන එකෙක්ගෙ නමක් කිව්වොත් තමා හික් ගෑවෙන්නෙ ...😂😅😢

  • @user-ue8jf5yu6x
    @user-ue8jf5yu6x 2 หลายเดือนก่อน +3

    අම්මෝ අවසාන සීන් එකහ් 🥰🥰🥰

  • @sunnetsunnet
    @sunnetsunnet 2 หลายเดือนก่อน +19

    අනුහස් ට දුක හිතුනා

  • @user-hw3cs9rw3l
    @user-hw3cs9rw3l 2 หลายเดือนก่อน +6

    හොඳ වැඩේ....සෙහාන්ට ක්‍රිකට් තහනම් වෙනවට කැමති අය මෙ පැත්තට .....👍

  • @Littlegirl-Kr8zl
    @Littlegirl-Kr8zl 2 หลายเดือนก่อน +16

    සමාධි චූටි බබෙක් වගේ ලස්සනට ඇක්ට් කරනවා❤🎉

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 2 หลายเดือนก่อน +3

    ඒ...feelings නම් මාරයි... දෙන්නගෙම,ලස්සනයි...මාරයි..ආවසානෙට එයාගෙ නම,..අනුහස් කියයි නේද.
    ?

  • @user-in9ev6vo3f
    @user-in9ev6vo3f 2 หลายเดือนก่อน +20

    Lihini radeesh wedding ekak ikmañata dunnot hodaaa😂😂

  • @rush9784
    @rush9784 2 หลายเดือนก่อน +43

    17.43 මෙතන අනුහස් ගෙ තියෙන්නෙ බලාපොරොත්තු සුන් උනා වගෙ බැල්මට් එකක් නේද 😂 🤔

    • @roguxrider7410
      @roguxrider7410 2 หลายเดือนก่อน +3

      ow bn🤣🤣

    • @anonymous-bd7go
      @anonymous-bd7go 2 หลายเดือนก่อน +4

      අනුහස් love සමාදිට,ඒක පෙන්නන්නෑ එයා.

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 2 หลายเดือนก่อน +57

    අනුහාස් සාමාදි ❤❤❤❤❤❤❤

  • @shehan592
    @shehan592 2 หลายเดือนก่อน +15

    Anuhas ❤❤❤

  • @user-zt2pf1ep1t
    @user-zt2pf1ep1t 2 หลายเดือนก่อน +6

    මොන රූපෙන් ආවත් ලිහිනි නම් 🤮🤮🤮🤮

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 หลายเดือนก่อน

      Hmmm ou aka athta
      Kohomada oyata Yalu wa eten

  • @supunprasanna2837
    @supunprasanna2837 2 หลายเดือนก่อน +7

    හොද වැඩේ ෂෙහානයාට 😂

  • @gayathriwijesundara9668
    @gayathriwijesundara9668 2 หลายเดือนก่อน +5

    Eyage Nama Anuhas ♥️😁♥️

  • @priyankabandara5553
    @priyankabandara5553 2 หลายเดือนก่อน +16

    Anuhas samadita adarei.

  • @mtnmtn67968
    @mtnmtn67968 2 หลายเดือนก่อน +23

    ❤❤

  • @LakaiSikai_1
    @LakaiSikai_1 2 หลายเดือนก่อน +45

    අනුහස් සමාධි ❤

  • @nipuniudayani6122
    @nipuniudayani6122 2 หลายเดือนก่อน +7

    සමාදී අනුහස්ට කැමතී කියනකල් බලාගෙන ඉන්න අය කෝ❤❤❤❤❤❤

  • @SaraSara-tz5bo
    @SaraSara-tz5bo 2 หลายเดือนก่อน +72

    හෙට සාමාදි අනුහස්ට ආදරේයි කියනවා....සාමාදිට ජය වේවා..

    • @DileeshaPaka
      @DileeshaPaka 2 หลายเดือนก่อน +4

      Pissuda bn ek.kiyamne.labana sathiye saduda❤😂

    • @Mostpopular3374
      @Mostpopular3374 2 หลายเดือนก่อน +2

      රෙද්ද තමා. වෙන කොල්ලෙක් ගැන කියන්නෙ.

    • @RushZerOfficial
      @RushZerOfficial 2 หลายเดือนก่อน +1

      ​​@@Mostpopular3374ඔයා කෝමද කලින්ම දැනගත්තෙ

  • @shashinimadushi
    @shashinimadushi 2 หลายเดือนก่อน +2

    අනු&සාමා 🥀🌹

  • @M.Ruvi-lv5wk
    @M.Ruvi-lv5wk 2 หลายเดือนก่อน +2

    අනේ සමාදි ඔයා අනුහස්ට ඇත්තම කියනකම්මේ බලන් ඉන්නේ ඔයාලා දෙන්නගේ ලස්සන කතාවක් ඉස්සරහට බලන්න ඕනි ලිහිනි නම් එන්නෙපා ඒ මැද්දට මට හිතෙන්නේ එන්න වගේ හදන්නේ මොකද ලිහිනි අනුහස්ට ආදරේ කරානේ කාලයක් හිතින් දැන් අනුහස්ට කෙල්ලෙක් නැති නිසා එයා ඒකෙන් ප්‍රයෝජන ගන්න හදන්නේ එහෙම වෙන්නෙපා සමාධි අනුහසුයි එකතු වෙන්න ඕනි🥺❤️

  • @nish216
    @nish216 2 หลายเดือนก่อน +10

    එයාගෙ නම එයාගෙ නම කිය කිය ඉන්නකොටම එහා පැත්තෙන් ශෙහාන් මතු වෙනවා. එතකොට සමාධි ඩිම් වෙලා ශෙහාන් කියලා කියවෙනවා. 😂😂 ඔක්කොම හබක් ඉතින් 😁

  • @nissanka.7917
    @nissanka.7917 2 หลายเดือนก่อน +6

    හෙට කියන්නෙත් නෑ බන් මාස ගනක් යයි ඔක කියන්න

  • @DinushaChathurani-ir9ky
    @DinushaChathurani-ir9ky 2 หลายเดือนก่อน +6

    අනුහස් සමාදී ❤️

  • @user-of4vd9vl9q
    @user-of4vd9vl9q 2 หลายเดือนก่อน +2

    මම නම් ආසාවෙන් බලනව හැමදාම🎉