Sangeethe (සංගීතේ) | Episode 1319 | 16th May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • Sangeethe (සංගීතේ) | Episode 1319 | 16th May 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sangeethe ( සංගීතේ )
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni
  • บันเทิง

ความคิดเห็น • 239

  • @LathaLathaa-xm7fp
    @LathaLathaa-xm7fp 20 วันที่ผ่านมา +18

    මහී වැරදි නැ මෙතනදී වැරදි කාරයා විදිහට මම දකින්නේ අසිනි මොකද මහිට බොරු කර කර එයා කල්පන එක්කන් හුරතල් වෙනවා ඇත්තටම මහිට ආදරෙයි නම් kalpana ඉසරහ කෙලින් කතා කරන්න අසෙනිට පුළුවන් වෙන්න ඔනි

    • @saraweerasigha6539
      @saraweerasigha6539 19 วันที่ผ่านมา

      Mahita monahari wei kiyalane aseni asaranaiakai pau

  • @ireshasewwandi1081
    @ireshasewwandi1081 19 วันที่ผ่านมา +11

    අනෙ අසෙනියි මහියි ඉක්මනට යාලු කරන්නකො❤

  • @user-vg9uk5cq1q
    @user-vg9uk5cq1q 19 วันที่ผ่านมา +9

    අනෙ අසෙනි මහී ඈත් කරන්න එපා හරිද ❤❤❤

  • @DeepaChandani-tz2hx
    @DeepaChandani-tz2hx 20 วันที่ผ่านมา +14

    මහී වෙනස් උනේ අසෙනි මඩේ හිටවපු ඉන්න වගේ නිසා .ස්තීර තීරණයක් නෑ අසෙනිට

  • @wdSuranga
    @wdSuranga 20 วันที่ผ่านมา +18

    අසිනිට මිනිස්සු දෙන්නම ඕන වගේ සින් එකක් මටනම් පෙන්නේ 😃😃

    • @fai3379
      @fai3379 19 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @shehanianuruddika3816
      @shehanianuruddika3816 19 วันที่ผ่านมา

      Oww 😅

    • @wdSuranga
      @wdSuranga 19 วันที่ผ่านมา

      @@shehanianuruddika3816 👍🏽

  • @Anu19988
    @Anu19988 20 วันที่ผ่านมา +59

    මට තේරෙන් නෑ එදිරි හොදටම දන්නවා අසෙනි මහී නිසා මේ කතාව බලන්නේ මිනිස්සු 😢දෙන්නා දෙපැත්තට කරලා හිතා මතාම ඉතුරැ fans ලා ටිකත් නැති කරන්නේ ඇයි කියලා. මේ කතාවේ views බහින්න ලොකුම හේතුව තමයි මහී චරිතේ අවුරැදු 5ක් එක තැන පල් කරපු එකයි අසේනි මහී මාස ගනන් තරහ කරවපු එකයි😢

    • @fai3379
      @fai3379 19 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ම

  • @Vihara2000
    @Vihara2000 20 วันที่ผ่านมา +38

    ලවන් අයියා Australia ගිහින් එනකන්ම අපිට romantic episode එකක් බලන්න බැරි වෙයි😢

  • @nuwanthisathsarani5106
    @nuwanthisathsarani5106 20 วันที่ผ่านมา +10

    දැන් නම් රන්ඩු වලි තරහ ඇති හොද කොටසක් ඉස්සරහට ඕනා අනේ

  • @user-ob5tp3ek7e
    @user-ob5tp3ek7e 20 วันที่ผ่านมา +6

    මහි අයියා පව් හැමදාම අසෙනි නිසා එයාගේ හිත රිදෙනවා කවදද අනේ මහි අයියට සතුටින් ඉන්න පුළුවන් දවසක් එන්නේ 😢😢

  • @user-fy6yl7ro2e
    @user-fy6yl7ro2e 20 วันที่ผ่านมา +10

    මහි ආයනමි හැරෙන්න එපා

  • @ireshasadamali8566
    @ireshasadamali8566 20 วันที่ผ่านมา +11

    කවදද මෙි කතාවෙ මහීට සාදාරනයක් කරන්නෙ ඇතිදැන් මෙි කතාව අදිනව හැමදාමත්

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 20 วันที่ผ่านมา +11

    මහි පවු අසනී කල්පනඑක්ක යන්කොට මහි බලපු විදියදුක හිතනවා සීයා එකතු කරයි බුදුසරණයි ❤

  • @user-ju8qp7ql9c
    @user-ju8qp7ql9c 20 วันที่ผ่านมา +22

    මහි පවු අසිනි කල්පන ළග හුරතල් වෙනවා කල්පනව බැනලා එලව ගන්නේ නැතුව

  • @kalugalagemargret2611
    @kalugalagemargret2611 20 วันที่ผ่านมา +28

    අසෙනි උබ වැරදියි

  • @sadinichethana8102
    @sadinichethana8102 20 วันที่ผ่านมา +29

    දැන් මේ ගොන් දෙබස් අහලා එපා වෙලා.මහී කියන්නේ අසේනිට එදා වෙච්ච සිද්ධිය ගැන කියලා අසේනි හොඳට ම දන්නවා .ඒත් ආයෙ ආයෙ කල්පන නම කියවගන්න ඕනි කමට කවුද කියලත් අහනවා...😂
    යකූ ,මේ Drama එකට දාලා තියෙන ඔක්කොම comment ටික කියෙව්වමත් තේරුම් අරන් ලස්සනට කතාව ලියන්න පුලුවන් නේ..එහෙම වෙන්නැති එකනම් මහා කරුමයක්..Drama එකත් එපා වෙනවා.රගපාන නලු නිලියන්වත් එපා වෙනවා අපිට දැන් 😢
    අනේ plssssss.......,
    මේ කතාව හාන්නේ නැතුව ලස්සනට ලියන්නකෝ...✍️

  • @PadminePadmine-kv2lf
    @PadminePadmine-kv2lf 20 วันที่ผ่านมา +44

    අසොනිත් නිකන් මඩ හිටවපු❤ඉන්නවගේ

  • @muthu3852
    @muthu3852 20 วันที่ผ่านมา +23

    මේ කතාවේ චරිත වලට දොස් නගල පලක් නෑ. චරිත කරන්නෙ පිටපත ලියන කෙනාට ඕන විදියට.කතාව කොහොම දිවුවත් කතාව නරඹන අය මොනවා කිව්වත් චරිත වලට වැඩක් නෑ. චරිත වලට කියන විදියට චරිත රගපානව.ඒවට ඔවුන්ට මුදල් ගෙවනව. වැඩේ තියෙන්නෙ මේ කතාවේ පිටපත් ලියන කෙනා අපි හරියටම දන්නැති එකයි.මොකද එදිරිමුනි කතා පිටපත ලියනවනම් මෙහෙම කතාව චොර වෙන්නෑ කියලයි මට සිතෙන්නෙ. මෙවැනි ගොන් ගොජොබ්බ විදියට කතා පිටපත ලියන එකාට හොඳක්නම් සිද්ද වෙන්න එපා.මොකද මුන් සෙල්ලම් කරන්නෙ අහිංසක ප්‍රේක්ෂකයන් එක්ක.ඒක විශාල වරදක්.😡

    • @fai3379
      @fai3379 19 วันที่ผ่านมา +1

      හොඳ ට කියලා ❤

  • @user-rz2vu4jx4m
    @user-rz2vu4jx4m 20 วันที่ผ่านมา +28

    මගේ මහී අයිය වෙනස් වෙලා කිය කිය කල්පන දැක්ක ගමන් අතේ එල්ලිලා යනවා.මේ මොන කෝලම්ද.

    • @kalugalagemargret2611
      @kalugalagemargret2611 18 วันที่ผ่านมา +2

      කියලා වැඩක් නෑ අසෙනි නම් අජූතයි

  • @Anu19988
    @Anu19988 20 วันที่ผ่านมา +25

    අසෙනිගේ චරිතෙත් කෙලින් නෑනේ😞 අසෙනි මහී ආදරේ නිනාශම කරලා මේ ලොන්තපූස් එදිරි

  • @user-se3gr1lg7y
    @user-se3gr1lg7y 19 วันที่ผ่านมา +5

    අසෙනි මහී කියන චරිත විනාශ කරන්න එපා එදිරි මෙහෙම , අසෙනි මීට වඩා කෙලින් හිටියා ඉස්සර 😢

  • @vilaniamarakoon5228
    @vilaniamarakoon5228 20 วันที่ผ่านมา +7

    Ane Mahigei Asenigei romantic scene 1 denako ❤❤

  • @visakaranaweera5087
    @visakaranaweera5087 20 วันที่ผ่านมา +36

    මොකක්ද මේ අසේනි කරන්නේ පිස්සුද? තමුන් ට තමුන්ට කොන්ද පණ නැද්ද අසේනි?

    • @prasannajayalath4623
      @prasannajayalath4623 20 วันที่ผ่านมา

      Ekita dennama ඕනෑ kellang heti ehemai 😂😂

    • @muthu3852
      @muthu3852 20 วันที่ผ่านมา +2

      චරිත වලට දොස් නගන්න එපා.මම දාපු කොමෙන්ටුව බලන්න

    • @visakaranaweera5087
      @visakaranaweera5087 20 วันที่ผ่านมา +2

      @@muthu3852 කවුද මේ පිස්සි චරිත වලට දොස් නගානවා නෙවෙයි ගෑනියේ අසේනි ට මොකද බැරි කල්පනට බැන එලවා ගන්න

    • @muthu3852
      @muthu3852 19 วันที่ผ่านมา

      @@visakaranaweera5087 යකෝ ඒක කියහන් එදිරිට.ඒ විදියට පිටපත ලියන්න කියල😂 චරිත කරන්නෙ එදිරි ලියන විදියට.

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 20 วันที่ผ่านมา +32

    මුසල කතාව එක තැන කැරකෙනවි

  • @kalugalagemargret2611
    @kalugalagemargret2611 20 วันที่ผ่านมา +20

    මහීටත් තියෙන්නේ හිතක්

  • @devamanikwt7255
    @devamanikwt7255 20 วันที่ผ่านมา +8

    මල විකාර මේක. පව් මේ මහී. අර අසිනි කෝලම මේ කොල්ල කන්න හදනව

  • @ireshahasanjalee7697
    @ireshahasanjalee7697 20 วันที่ผ่านมา +29

    මොන විකාරයක් ද මේ අසෙනි... 😂😂😂

  • @rmc3567
    @rmc3567 20 วันที่ผ่านมา +15

    සීයේ ඔයාවත් මේ ප්‍රස්නෙ විසදන්නකෝ ප්ලීස්🙏🙏🙏

  • @thilankadilshan4237
    @thilankadilshan4237 20 วันที่ผ่านมา +6

    අසෙනි මහී දෙන්නම එකතු කරන්න 💛💛💛💛💛💛💛💛💛💛💛

  • @dlini310dlini3
    @dlini310dlini3 20 วันที่ผ่านมา +6

    ඒපා වේනවා බලන්න අප්පා අසේනි මහි දේපැත්තට වේලා

  • @Sujeewaherath-lt8io
    @Sujeewaherath-lt8io 20 วันที่ผ่านมา +10

    Ane ayi mema karanne me dennatama 😢 anthimata me denna wen wena ekada last episode ekata denne😢😢

  • @sumithrakumari2382
    @sumithrakumari2382 20 วันที่ผ่านมา +15

    ගොඩක් කාලෙකින් සීයා

  • @shamalilokusuriya6665
    @shamalilokusuriya6665 20 วันที่ผ่านมา +11

    අසෙනි මේ කොල්ලට පාඩුවේ ඉන්න දෙන්නෙත් නැහැ.

  • @ajithanurasiri6011
    @ajithanurasiri6011 20 วันที่ผ่านมา +18

    Adanam mahi gana godak duka hithuna drama ekata unath lavan duken innava balanna ba love you ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dharshanikodikara6266
    @dharshanikodikara6266 20 วันที่ผ่านมา +10

    අසනි ඔයා කෙලින් කල්පන ට කියන්න මම ඔයාට කැමති නැ කියලා මට මහිව බදින්නෙ නැත්නම් කාවවත් බදින්නෙ නැ කියලා කෙලින් කථා කරන්න මෙ කථාව ල වැරැදි ආදර්ශමයි දෙන්නෙ

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 20 วันที่ผ่านมา +22

    අනේ මන්දා බැලුවොත් මේකේ අසිනි මහී වලි,අසිනි අඩා ගත්තු ගමන්,හැමදාම කතාව එකතැන

  • @_Janu_Vlog
    @_Janu_Vlog 20 วันที่ผ่านมา +23

    සංගීතේ ❤️ ලවන් අභිෂේක් ❤️

  • @jayarathnaherath9790
    @jayarathnaherath9790 20 วันที่ผ่านมา +12

    හැමදාමත් එකම තැන

  • @Miyodya_123
    @Miyodya_123 20 วันที่ผ่านมา +9

    Best acting Manoj devage ❤ ❤ ඕකෙන් දැන් අයින් වෙන්න ඔයාට අත්තටම ගැලපෙන drama එකක් නෙමෙයි ඕක 😇

  • @Littlegirl-Kr8zl
    @Littlegirl-Kr8zl 20 วันที่ผ่านมา +10

    තම්බ්නේල් එකේ අසෙනි බය වෙලා වගේ 🤣🤣

  • @niroshiinoka5571
    @niroshiinoka5571 20 วันที่ผ่านมา +5

    අනේ මන්දා එදිරිත් මේ දවස් වල අපේ ඔලුව මඤ්ඤන් කරනවනෙ.අසේනි දෙන මිනිහෙකුටදීල ඉවරයක් කරන්න කො.නැත්නම් එදිරි ඔයාගේ ගෙදර ඇවිත් නවතිනව ඔන්න.🤣🤣🤣

  • @diludilu6133
    @diludilu6133 20 วันที่ผ่านมา +4

    අනේ පව් මහී🙈🙈😥😥

  • @ranjitharuna7101
    @ranjitharuna7101 20 วันที่ผ่านมา +7

    Mahi uba hari bn .aseni karana dewal kollekt dara ganna ba aththamai.kollek unam godak hitha redenawa mehem unam.aseni kalpana issaraha dekat namunama ubat kohoma wedanawak dananawa athida.aseni karan wada godak waradi.mona de unath mahi ubat adarei nam wena kenek ath allanakan balan inne ai.badina dawasatath aseni ubaw athharal badiwi.mahi paththen baluwoth godak waradi aseni.aseni uba kelin hitiyanam mahi adatath oyath ekka innawa.oyat ahata namenw mehetath namanwa.mokakd meke theruma.

  • @user-cb5bq1tm1q
    @user-cb5bq1tm1q 20 วันที่ผ่านมา +7

    Mahi❤asini❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @krishanikalpana189
    @krishanikalpana189 20 วันที่ผ่านมา +8

    Aseni oyata kata harala kiyanna barida mahita adrei kiyala pawu mahi oya hamadamath karannr hoyade thama

  • @Music2994
    @Music2994 20 วันที่ผ่านมา +11

    ගැම්ම්ට සිංදු අහන්ට මගෙ ප්‍රොෆයිල් එක ටච් කරලා සෙට් වෙන්න 🎼❤❤❤❤

    • @muthu3852
      @muthu3852 20 วันที่ผ่านมา +2

      මගුලක් කතා කොරනව😂

  • @keshani3700
    @keshani3700 18 วันที่ผ่านมา +2

    අනේ අසෙනියි මහී හොරෙන් හරි බැන්දනම් ඉවරනෙ රෙද්ද අනේ පව් අසෙනි මහී ආදරෙ❤❤

  • @Music2994
    @Music2994 20 วันที่ผ่านมา +7

    ගැම්ම්ට සිංදු අහන්ට මගෙ ප්‍රොෆයිල් එක ටච් කරලා සෙට් වෙන්න 🎼❤❤❤❤🎉

  • @user-xm7og5bx8m
    @user-xm7og5bx8m 20 วันที่ผ่านมา +34

    මොකක්ද එදිරි ඔයා කරන්නේ , ඔයා කතාව ඉවර කරන්න , අසෙනිව දෙන කෙනෙකුට දීලා, දැන් නම් එපා වෙලා, කතාවකට උනත් ආදරේ ඔච්චර බාල්දු කරන්න එපා, මහී අසෙනි ආදර කතාව ඔච්චර හෑල්ලු නොකර ඉවර කරන්න , ඒ චරිත ඉස්සර ඔයිට වඩා ලස්සනයි , ආදරේ හිතෙනවා , දැන් එපා වෙනවා, ඒ නිසා ඒ චරිත හෑල්ලුනොකර කතාව ඉවර කරන්න

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 20 วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන්ම.මෙි තරමි චරිත බාල්දු කිරීමක් මම නමි කවදාවත් කිසිම නාට්‍යයක දැකලා නැහැ.හරිම කැතයි.ආදරේ මෙි හෑල්ලුවට ලක්කරන්නේ ඇයි..අනික අසෙනි ගේ චරිතය සමිපූර්ණයෙන්ම රෑකඩයක් කරලා.මෙි නාට්‍යය අවසන් කරා නමි ඉවරයි.අපට වද නොදී.

    • @muthu3852
      @muthu3852 20 วันที่ผ่านมา +1

      එදිරි අසෙනිව අරන් ගියානම් මේ කතාව ඉවර කරන්න තිබුන😂

    • @Munshif007
      @Munshif007 20 วันที่ผ่านมา

      Samaharawita kellek nethuva kollek music eke hotha gamak gahanava vage iwara karoth “Sangeethe” kiyana title eka set wenavaa

    • @user-xm7og5bx8m
      @user-xm7og5bx8m 19 วันที่ผ่านมา

      @@muthu3852 🤭😁

    • @user-xm7og5bx8m
      @user-xm7og5bx8m 19 วันที่ผ่านมา +1

      @@Munshif007 eth kathawa me tharam gamanak awe aseni mahi sanwedi adara kathawa nisa,

  • @user-fy6yl7ro2e
    @user-fy6yl7ro2e 20 วันที่ผ่านมา +4

    යකෝ මහිගෙන් නෙවෙයි හරි තිරනය අහන්න ඔින අසිනිගෙන්

  • @Vihara2000
    @Vihara2000 20 วันที่ผ่านมา +34

    මහී පව්😢😢😢 අසෙනි හැමෝටම මහීගේ වැරදි කිය කිය යනවා ඒ කරලා කලිපන එක්ක හුරතල් වෙනවා😢

    • @dulanjanimadurangi831
      @dulanjanimadurangi831 20 วันที่ผ่านมา +8

      ඒක ඇත්ත, කල්පන තුවක්කු අරන් ආවත් මහී කවදාවත් ඔහොම හැසිරිලා නෑ. එයා ජීවිතේ ගැනවත් හිතන්නැතුවයි අසෙනි එක්ක හිටියේ. ඉස්සර නම් අසෙනිත් එහෙමයි. ඒත් දැන් එයා වැරදි කරල මහී ගනන් ගන්නැති එක විතරක් අනිත් අයට කියනව ඒකට හේතුව එයාගෙ වැඩ කියල එයා කියන්නෑ.

    • @muthu3852
      @muthu3852 20 วันที่ผ่านมา

      චරිත වලට දොස් නගන්න එපා.උඩ මගේ කොමෙන්ටුව කියවන්න

    • @wickykumudu
      @wickykumudu 20 วันที่ผ่านมา

      Mahiee ist bit too much !

    • @Munshif007
      @Munshif007 20 วันที่ผ่านมา

      @@muthu3852uda qwe wahala udathaa😂

  • @Asma2004-yh7ht
    @Asma2004-yh7ht 19 วันที่ผ่านมา +2

    Mona unath mahee innavane ... A nisa balanava... kalapana yanna katha karuvama...aseniva 👀 valin yanna kivva eka mang pattai...eyage lassana... supiriyatama ragapanava lavan ayya😍❤️‍🔥

  • @user-bs8ql6em6w
    @user-bs8ql6em6w 20 วันที่ผ่านมา +11

    Ane api mara asawen beluwe mahi ashini ekathu wenakm Ara kalpanyek dala kewa kthawa kewa

  • @AsAs-oc3px
    @AsAs-oc3px 20 วันที่ผ่านมา +4

    අසේනි හැරෙන හැරෙන පැත්තට කතව අනේ මහි ඔිකි අතඇරපන්

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 20 วันที่ผ่านมา +5

    අසිනි මහ පිස්සු මරාලයක් ඇයි ඇත්තටම ආදරේ කරන කොල්ලව අනෙක් සල්ලි කාරයො ලග පාච්චල් කරන්නේ ඇයි බය නැතිව කියන්න බැරි මහීගෙන් ඈත්වෙන්න බැ කියල 😂😂

  • @user-qz2un1uy4p
    @user-qz2un1uy4p 20 วันที่ผ่านมา +12

    එපා වෙනව මෙි කතාව අර කල්පන අයින් කරානමි හරි

    • @PadminePadmine-kv2lf
      @PadminePadmine-kv2lf 20 วันที่ผ่านมา +2

      ඵක ඇත්ත කල්පනාව දැන් මෙකතාවට ඇණයක් වෙල

    • @muthu3852
      @muthu3852 20 วันที่ผ่านมา +1

      චරිත අයින් කරල වැඩක් නෑ.අයින් කරන්න ඕන පිටපත ලියන කෙනා

    • @user-qz2un1uy4p
      @user-qz2un1uy4p 20 วันที่ผ่านมา

      @@muthu3852 එ්කත් හරිනෙ මටනෙ වැරදුනේ

  • @lux-jz4vr
    @lux-jz4vr 19 วันที่ผ่านมา +1

    අක්කයි මල්ලියි නියමයිනේ ❤❤❤❤

  • @user-bs8ql6em6w
    @user-bs8ql6em6w 20 วันที่ผ่านมา +6

    Mani ashini wen karoth me kathwa kisima therumak ne affa asawen balapu kathwa kewa mara tharahaiii

  • @sunithaperera902
    @sunithaperera902 20 วันที่ผ่านมา +7

    අපෝ මේකත් එපා උනා. දෙවෙනි ඉනිම එපා උනා වගෙ. මේ කතා ලියන අය ප්‍රේක්ෂයින් ගේ සතුටට බාදා කරනවා .හාට් කේස් හදන්න එපා. අසේනිගෙ චරිතය ට කොන්ද පන නැ.කල්පනට බයේ ගැහෙනව.ඔය වගෙ එහාට මෙහාට හෙලවෙන ගෑනු ඕනෙම නැ.කල්පන ඉදිරියෙ මම මහීට ආදරෙයි කියන්න තරම් එයා අවංක නැ. චපලයි. මහීව හෑල්ලුවට ලක්කරල එයා කිඹුල් කදුලු හෙලනවා .ප්‍රේක්ෂයින් ට මේ කතාව එපා වෙලා.

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 20 วันที่ผ่านมา +11

    අරෑ එක්ක හුරතල් වෙලා මෙතන බොරැවට අඩන්න එපා යකො 😂😂😂,

  • @manjon8965
    @manjon8965 20 วันที่ผ่านมา +3

    අසනි මොකටද අර බූරු කල්පනය ඵක්ක ගියේ

  • @Thyagawijayarathana436
    @Thyagawijayarathana436 20 วันที่ผ่านมา +5

    Anee Dan athi anee mahi aseni yalu karawannakoo anee... please..😢

  • @anura56
    @anura56 20 วันที่ผ่านมา +9

    අශේනිට කොන්දක් නැහැ

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 20 วันที่ผ่านมา +2

      අසෙනිට නෙමෙයි කොන්ද නැත්තේ කතාව ලියන එකාට

  • @indikasrisandaruwan8730
    @indikasrisandaruwan8730 20 วันที่ผ่านมา +1

    මං සතියකින් මේක බැලුවම තාමත් එක තැනමයි. දැන් මේක බෝරින්.

  • @tharindu_Music
    @tharindu_Music 20 วันที่ผ่านมา +11

    අසේනි හරි කෙල්ලෙක් නම් කල්පනයට කනට දෙකක් ගහල එලවන්න ඕන ඒකිත් සල්ලි වලට නැමිල සල්ලි නැති එකා ආතල් එකකට අරන්
    අපිටත් එහෙම උන් තමා සෙට් වෙන්නෙ මුලදි පණ දෙන්න ඉන්නෙ පස්සෙ සල්ලි දැක්කම අපේ පණත් අරන් යන්නෙ😅

    • @bimaa6750
      @bimaa6750 20 วันที่ผ่านมา +2

      Eka nam aththa😂

  • @priyasanthiariyasinha1657
    @priyasanthiariyasinha1657 20 วันที่ผ่านมา +2

    අනේ පවු මහී

  • @maximilan9072
    @maximilan9072 20 วันที่ผ่านมา +2

    කොන්දක් නැති අසෙනි යකෝ කෙල්ලෙක් උනාම ඔහොම ඉදලා බෑ මරාගෙන මැරෙන්න තමන්ගෙ කොල්ලගෙ පැත්තෙ ඉන්න ඕනා

  • @lasindukavinga3337
    @lasindukavinga3337 20 วันที่ผ่านมา +5

    Mekate Like 10 oni

  • @user-of1wl2ys8k
    @user-of1wl2ys8k 20 วันที่ผ่านมา +5

    අසෙනි නම් මහා අන්ත ජරා කෙල්ලෙක් දැන් කි පාරක් කල්පන හොයා ගෙන ඇවිත් මහින්ද තර්ජන කලාද ඇයි ඒකට කියන්න බැරි කල්පන අයියේ මම මහින්ද අයියට ආදරෙයි කරුණාකරලා ඔයා අපි දෙන්නට ඉන්න දිලා අපෙන් ඇත් වෙන්න කියලා ...මට නම අසෙනි පෙන්නන්න බැහැ බොරු කිය කිය අඩනවා කල්පන එක්ක බැරි වෙලාවත් කියනවද මම මහින්ද ආදරෙයි කියලා 😱😱😱😱😱😱

    • @NurryBbh
      @NurryBbh 7 วันที่ผ่านมา

      මහින්ද 😂mona මහින්ද ද බන් 😂

  • @user-pc6mo7eh5b
    @user-pc6mo7eh5b 20 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @nanduniayeshika6696
    @nanduniayeshika6696 20 วันที่ผ่านมา


    .හේමහි

  • @malishamadumal4173
    @malishamadumal4173 20 วันที่ผ่านมา +3

    Me kathawa supiriyak wennanm asheni kalpanwa badala widawanna oni. Mahi supirima charithayak wenna oni ❤❤

  • @macmandanayaka7445
    @macmandanayaka7445 20 วันที่ผ่านมา +27

    Asani always going behind money even though her real life now she want go behind stupid duplicate kalpana let her to go But we will help mahie to go with his music to be a billionaire god’s love mahie budusaranai

    • @JagathJagath-ns5jr
      @JagathJagath-ns5jr 20 วันที่ผ่านมา +3

      Kampala.gog.ka..ya

    • @binushi1603
      @binushi1603 19 วันที่ผ่านมา +1

      Well how can we 🙃help only the writer can😅

    • @iona571
      @iona571 19 วันที่ผ่านมา +1

      God is going to waste time on a stupid script. Why most people here are so childish.

  • @NissankaWijesuriya
    @NissankaWijesuriya 20 วันที่ผ่านมา +5

    අැයි මහි අයියෙ ඔචිචරම බල්දු වෙන්නෙ දැන්නමි ඒපා වෙලා යින්නෙ අැයි ඔහොම අදරෙට කෙචිචර අදරෙ කරලාත් ඔහෙම කරන්නෙ පවු බන්

    • @muthu3852
      @muthu3852 20 วันที่ผ่านมา +2

      ඒ මනුෂ්‍ය මොනවා කරන්නද. ලියල දීපු පිටපතනෙ එයා ඇට් කරන්නෙ

  • @reetareeta1569
    @reetareeta1569 20 วันที่ผ่านมา +3

    Mahi.niyamai.baldu.yanda.apa.posat.yanda

  • @lux-jz4vr
    @lux-jz4vr 19 วันที่ผ่านมา

    පව් මහී 😢😢😢😢😢

  • @KeshanChaminda-qy6bl
    @KeshanChaminda-qy6bl 19 วันที่ผ่านมา

    මුං හිතාන්නැ මුන්ට විතරායි හිතාක්තියේන්නැ කියලා අද විච්ච දෙ පිරිමින්ටත් හැගිම් දැනිම් තියනවා

  • @user-zb4ul2dr2l
    @user-zb4ul2dr2l 19 วันที่ผ่านมา

    සීයාගෙ ආදරේ ❤❤❤

  • @jithairoshima7876
    @jithairoshima7876 19 วันที่ผ่านมา

    හොද වැඩේ මහී අසෙනිව අත් අරින්නම ඕනේ

  • @macmandanayaka7445
    @macmandanayaka7445 20 วันที่ผ่านมา +3

    Since more than five years we watch this drama because of we like asani and mahie s love affair other not politicians and Asela family only stupid family with Kaplana s family

  • @user-ie1ji1of8w
    @user-ie1ji1of8w 20 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt 20 วันที่ผ่านมา +4

    Aseni waradiii

  • @Thisaranikeshani1727
    @Thisaranikeshani1727 20 วันที่ผ่านมา +3

    Paw ane mahi asheni

  • @AnandhaRaj-ng5rt
    @AnandhaRaj-ng5rt 20 วันที่ผ่านมา +1

    අැයි මහි අය්යේ ඔචිිචර නපුරැ අසිනි අක්කි පවිිිිි

  • @user-uc2ol4ys2s
    @user-uc2ol4ys2s 20 วันที่ผ่านมา +2

    අනේ ඇයි දෙයියනේ කාලය නාස්ති කරගෙන මේ ගොන් කතා අපි බලන්නේ.

  • @user-pq9cf1nx2m
    @user-pq9cf1nx2m 18 วันที่ผ่านมา

    සංගිතේ අපිට දැන් ඒපා වෙලා

  • @user-tf4wk4lj8e
    @user-tf4wk4lj8e 20 วันที่ผ่านมา +2

    Mahee pw

  • @rohanSadaruvan
    @rohanSadaruvan 20 วันที่ผ่านมา +1

    Mema adarya kochchar dukakda❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manorigamage2941
    @manorigamage2941 20 วันที่ผ่านมา +4

    කතාව දැන් අප්පිරියයි

  • @chandimamallawaarachchi3529
    @chandimamallawaarachchi3529 20 วันที่ผ่านมา +2

    දෙරණ එපා මේ එකම රණ්ඩුවයි එකම ෂෝ ගැහිල්ලයි එක තැනම කිසිම කතාවක් නැති දෙබස්ටිකයි නිසා

  • @dileepachathuranga1397
    @dileepachathuranga1397 20 วันที่ผ่านมา +1

    ඇති නේ දැන් මේ පම්කෙ කතාව views එහෙමත් නෑ නෙ නවත්තලා දාන්ඩ තියෙන්නෙ අපි බලන්නෙ කොහොමද 😪😂💔

  • @roshanfernando2264
    @roshanfernando2264 19 วันที่ผ่านมา

    කාලෙකට පස්සෙ ආව තිය්නවද බලන්න තාම පිස්සුනෙහ් ..කමෙන්ට්ස් දැක්කම පිස්සු ඩබල් වෙනව

  • @chandraamen1873
    @chandraamen1873 19 วันที่ผ่านมา

    අසිනි මහී එකතු කරන්න කෝ අපිට ත් ඇඩෙනවා

  • @CalmBaseball-qm6jo
    @CalmBaseball-qm6jo 20 วันที่ผ่านมา +2

    Aseni charithe wikarayak

  • @subhathkwt6976
    @subhathkwt6976 19 วันที่ผ่านมา

    හිතාගන්න බැහැ මොකක්ද වෙන්නේ කියලා

  • @kalugalagemargret2611
    @kalugalagemargret2611 20 วันที่ผ่านมา +4

    ගණන් ගන්නේ කෝමද බන් උබ ඔය විදිහට හෙසිරෙනකොට

  • @rmc3567
    @rmc3567 20 วันที่ผ่านมา +3

    අසිනි දෙපත් නයෙක් වගේ 😡😡

  • @user-hy8qj6xo2v
    @user-hy8qj6xo2v 20 วันที่ผ่านมา +3

    Mahi paw ane

  • @susanthasandamali3563
    @susanthasandamali3563 20 วันที่ผ่านมา +3

    Aseni ochchara baya wenna onada kelinma kalpana ge athe alle na pissuda

  • @user-ft4lj7om2e
    @user-ft4lj7om2e 19 วันที่ผ่านมา

    එපා වෙලා තියෙන්නේ මේ කතාව පව් මහි

  • @kumarilalitha9275
    @kumarilalitha9275 20 วันที่ผ่านมา +2

    Aseanita deannama one