Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 114 | 14th March 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มี.ค. 2024
  • Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 114 | 14th March 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis
  • บันเทิง

ความคิดเห็น • 911

  • @osadhaganewaththa5885
    @osadhaganewaththa5885 2 หลายเดือนก่อน +1984

    කෝ බලන්න අනුහස්ටයි ආදරෙ කරේ කියල කියන්නේ කියල අද හිතන් හිටිය අය මේ කොනට 😂

    • @HasithaGihan-xv1oi
      @HasithaGihan-xv1oi 2 หลายเดือนก่อน +22

      Idakin samadii

    • @rush9784
      @rush9784 2 หลายเดือนก่อน +30

      ඔය කිව්වෙ යස අගේට 🤣

    • @user-ui1nr1nh4y
      @user-ui1nr1nh4y 2 หลายเดือนก่อน +5

      Mama

    • @roguxrider7410
      @roguxrider7410 2 หลายเดือนก่อน +13

      😂😂Gon gaaniyek bn

    • @tharoshikahansini6211
      @tharoshikahansini6211 2 หลายเดือนก่อน +4

      Mn😢

  • @anujayawardene1030
    @anujayawardene1030 2 หลายเดือนก่อน +207

    සමාධිගෙ දුක හිතෙන අතීත කතාව අහන් ඉඳලා අනුහස් අනුකම්පාව ට ආදරේ කරනවා ඇරෙන්න වෙන ලියන්න විදියක් තිබුනෙම නැද්ද මේක.. ආදරේ කරන්න දෙන්නටම දුක හිතෙන කතා තියෙන්නම ඕනද.. මිනිස්සු ආදරේ කරන්නෙ අනුකම්පාවටද

  • @shenu141
    @shenu141 2 หลายเดือนก่อน +561

    මදැයි සමාදී අනුහස්ට ආදරෙයි කියනකම් බලන් හිටියා හරි නේ මේ එදිරි අපිව වටේ අරන් යනවා 😂😂😂

  • @chalith177
    @chalith177 2 หลายเดือนก่อน +52

    කාතාව අද්දන්න එදිරියා ගහන ගැට වල සයිස් එක බලහකෝ...😂😂 දැන් අනුහසාව බෙදාගන්න සාමාදියි ලිහිනියි තරඟ කරනවා වගේ තව ඉස්සරහට සමාදියි අයිති කරගන්න ඔය සචින්තයා කියන එකාවත් කතාවට ගෙන්නලා ඌයි අනුහසයි තරඟ කරනවා බලන්නත් පුලුවන්... 😂😂

  • @rush9784
    @rush9784 2 หลายเดือนก่อน +158

    කොහොම හරි අනුහස් සමාදිගෙ ඒ කතාබහා මාරම emotional ❤ දෙන්නාගෙ ම expressions වෙනස් වෙන හැටි මාරයී

  • @anomadilrukshi8462
    @anomadilrukshi8462 2 หลายเดือนก่อน +153

    උබලගේ comments බලල මට තනියෙම හිනා 😅😂🤣🤣

  • @roguxrider7410
    @roguxrider7410 2 หลายเดือนก่อน +258

    මේ එදිරියා ඉන්නකම් අනුහසාට කෙල්ලෙක් සෙට් වෙන්නේ නෑ සත්තයි😂😂😂😂

    • @dulanjaligayathri4586
      @dulanjaligayathri4586 2 หลายเดือนก่อน +1

      Sirama kathawa

    • @roguxrider7410
      @roguxrider7410 2 หลายเดือนก่อน +1

      @@dulanjaligayathri4586 Eekane😂😂👌

    • @PoornaKaveesha
      @PoornaKaveesha 2 หลายเดือนก่อน +2

      Aththak😂

    • @santhadammika6270
      @santhadammika6270 2 หลายเดือนก่อน +1

      ඒකනම් ඇත්ත 👍👍👍

  • @user-cq4ol4wy9j
    @user-cq4ol4wy9j 2 หลายเดือนก่อน +128

    අනේ...අවන්තවයි...දෙව්මිවයි ඉක්මනට කථාවට ගෙන්නකෝ....❤❤❤❤

    • @sriyanisrinyani5219
      @sriyanisrinyani5219 2 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම ඒ දෙන්නා එන කල් අපි බලාගෙන ඉන්නේ

    • @user-pc8gj5uf8d
      @user-pc8gj5uf8d 2 หลายเดือนก่อน +1

      ❤❤dennama❤❤

  • @user-ob1eu8fk3o
    @user-ob1eu8fk3o 2 หลายเดือนก่อน +113

    මට හිතුණා ඔයි ටික වෙයි කියලා එදිරි වැඩ ගැන අපි නොදන්නව යැ😂 හෙටනං සුපිරි අලුත් සිංදු ව රිලීස් වෙනවා😅❤

  • @Mylife-myrules..297
    @Mylife-myrules..297 2 หลายเดือนก่อน +135

    හරි එහෙනම්
    හෙට අලුත් සිංදුව රිලීස් කරනවා❤
    ඒ කියන්නෙ අනුහස් සමාධිට කැමති හිතෙන හොද දෙයක් කියන හින්දනෙ❤

  • @wir5680
    @wir5680 2 หลายเดือนก่อน +471

    කොහොමත් බලාපොරොත්තු රහිතව තමයි අද කතාව බැලුවේ එදිරිනේ ලියන්නේ🥴එදිරිගේ ලියවිල්ලට හීලෑ උනු යක්කු බොලව් අපි🥴😒

  • @user-kl6gn8se2o
    @user-kl6gn8se2o 2 หลายเดือนก่อน +76

    යකො මෙවා බලන් අපටයි ගහන්න ඕන පුදුම ඇදිල්ලක් අදින්නේ ඉන්දියන් කතා පරාදයි 😂😂

  • @nethunethu4721
    @nethunethu4721 2 หลายเดือนก่อน +27

    මේ ආදරේ රමන් and ඉශිතා පරදා දෙවෙනි ඉනිමෙ එදිරි රචිත ප්‍රේම කතා ඉදිරියට

  • @lakmaldissanayake5633
    @lakmaldissanayake5633 2 หลายเดือนก่อน +67

    අනුහස් අඩන්නෙ එයාට සමල්කාව මතක් වෙලා. මොකද එයත් එහෙමනෙ ඒ කාලෙ සමල්කට උදව් කරේ

  • @roguxrider7410
    @roguxrider7410 2 หลายเดือนก่อน +45

    එදිරියා Nice Job හොදේ😂😂😂
    දැන් ඉතින් හරිනේ අමාරුව😂😂

  • @yashodya.123
    @yashodya.123 2 หลายเดือนก่อน +57

    මොකක්ද ඒ උනේ.නොහිතපු දෙයක්🙂❤️
    හැබැයි ඒ සීන් එක හෙන ඉමෝශනල්🙂❤️
    හෙට යන සින්දුවනම් පිස්සුවක් වෙයි වගේ😩❤️

    • @roshankumara3223
      @roshankumara3223 2 หลายเดือนก่อน +1

      හෙට නෑ කොල්ලෝ

    • @yashodya.123
      @yashodya.123 2 หลายเดือนก่อน

      ​@@roshankumara3223තියේ තියේ සිකුරාදානේ ඒ හින්දා අද දෙයි සින්දුව😁🙂

  • @tam01204
    @tam01204 2 หลายเดือนก่อน +270

    අනුහස් ටත් ටික කාලයක් දෙන්න වෙයි වගේ එකපාරටම අලුත් කෙල්ලෙක් ට ආදරේ කරන්න බැනේ ආදරේ ගැන අනුහස් ට මතක් කලාම වෙන්නේ එයා ආයෙත් හිතින් දුක් වෙන එකයි ආක්ෂාව එයා තාම සම්පුර්ණයෙන්ම අමතක කරලා නෑනේ 😪

  • @navinusanudaya4623
    @navinusanudaya4623 2 หลายเดือนก่อน +32

    ළගදීම අවන්ත කතාවට එයි වගේ 😶

  • @minu7616
    @minu7616 2 หลายเดือนก่อน +42

    මුලින් අනුහස් ආදරෙයි කිව්වොත් තමයි හොඳ

  • @travelaksha3245
    @travelaksha3245 2 หลายเดือนก่อน +28

    දුක කියන නංගී, දුක අහන අයියයි 😂

  • @nilakshinilakshiweerasingh6383
    @nilakshinilakshiweerasingh6383 2 หลายเดือนก่อน +54

    අනුහස්ගේ නම කියනකල් බලන් හිටියා.ඒත් අන්තිමට සචින්තයෙක් ආවා 😂

  • @LakaiSikai_1
    @LakaiSikai_1 2 หลายเดือนก่อน +86

    අද මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න බැ හැබැයි අනිවාර්යයෙන් අපි හිතන දේ වෙන්නැ 😊
    කමක් නැ එච්චර හදිසියක් නැ හෙමින් යමු. මොකද සමාධි අඬන්නෙ ?
    කවුරැ හරි කඩාපාත් වෙනවද දන්නැ 🙄
    අනුහස් සමාධි ❤

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 2 หลายเดือนก่อน +16

      අපි හිතන එක නොවුනට නම් කමක් නැ අරයව ඇගෙ එල්ලන්නෙ නැතුව ඉක්මන්ට ඉස්කෝලෙ යැව්ව නං ඇති. නැත්තං මුලු දෙසැම්බර් නිවාඩුම අනුහස්ලගෙ ගෙදර තියයි එදිරියා😅

    • @LakaiSikai_1
      @LakaiSikai_1 2 หลายเดือนก่อน +9

      @@SavithriDeSilva-zw1cj නැ නැ එහෙම වෙන එකක් නැ චීටර් නැටුවට අනුහස් ගණන් ගන්නේ නැනේ 😂

    • @user-hv2tq9gm7j
      @user-hv2tq9gm7j 2 หลายเดือนก่อน +3

      😮😮😮😮😮

    • @SahanChamoditha
      @SahanChamoditha 2 หลายเดือนก่อน +1

      සමාධි අනුහස්ටආදරේ කියල කියන්නෙ නැ

    • @user-td1rx2od4d
      @user-td1rx2od4d 2 หลายเดือนก่อน +2

      @@SavithriDeSilva-zw1cj mita wadiya hoday
      😂

  • @slgaming4117
    @slgaming4117 2 หลายเดือนก่อน +21

    දුක අහන අයියා තමයි දවසක ගොඩ යන්නේ !!

  • @manjularuwan2891
    @manjularuwan2891 2 หลายเดือนก่อน +38

    එදිරි උබ තමා හොදටම කරෙ 🥺🥺

  • @SupunCBandara
    @SupunCBandara 2 หลายเดือนก่อน +192

    Love කරන්න පටන් ගන්නේ කොල්ලෙක් අතින්වත් අල්ලලා නැ වගේ හැබැයි කොල්ලා සිරා love කියලා දැනගත්තම තමයි විස්තර කියන්න ගන්නේ 😂😂😂

    • @shakivlogs2000
      @shakivlogs2000 2 หลายเดือนก่อน +1

      😂😂

    • @Abhi-thennakoon
      @Abhi-thennakoon 2 หลายเดือนก่อน +1

      😂

    • @MissSweety1213
      @MissSweety1213 2 หลายเดือนก่อน +1

      Cory api eka hithala newei karanne..😂

    • @sriyanisrinyani5219
      @sriyanisrinyani5219 2 หลายเดือนก่อน +1

      🙌🙌🙌🙌

    • @prasangiama6739
      @prasangiama6739 2 หลายเดือนก่อน +3

      Ehema thamai ithin rawatili karayekta thamange hamadeyakma kiyala amaruwe watenna ona nane neda

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 2 หลายเดือนก่อน +42

    ⁣ඉදිරියට සචින්, අවන්ත දෙන්නම කතාවට එයි

    • @user-sf2po7tg7s
      @user-sf2po7tg7s 2 หลายเดือนก่อน +1

      සචින් කියන්නෙ කව්ද

    • @Apsara348
      @Apsara348 2 หลายเดือนก่อน +1

      @@user-sf2po7tg7s සමහර විට අවන්තගේ යාළුවෙක් විදියට කතාවට එයි 😀

  • @wir5680
    @wir5680 2 หลายเดือนก่อน +164

    අනේ අද නම් හරිම emotional සමන් අන්කල්🥺දෙන්නාගේම ඇස්වල කදුලු...අනිවාර්යයෙන් දෙන්නාගේම ආදරේ තවත් වැඩි වෙනවා🤗❤️

    • @rush9784
      @rush9784 2 หลายเดือนก่อน +5

      එහෙම නෝන්ජල් දෙයක් උන් නැහැ නෙ 😂😂 මොකද මන් ටීවි එකෙන් බැලුවෙ නැහැ

    • @wir5680
      @wir5680 2 หลายเดือนก่อน +3

      ​@@rush9784නෑ නෑ නොහිතන දෙයක්..හැබැයි ඒක ලස්සනයි 🤗

    • @Twinky_Kawee
      @Twinky_Kawee 2 หลายเดือนก่อน +2

      ම්ම්ම්හ් වැඩි උනා සෑහෙන්න 🙂😹💔

    • @wir5680
      @wir5680 2 หลายเดือนก่อน

      @@Twinky_Kawee ඕකෙන් පස්සේ ආදර්‍රෙ වැඩි වෙනව කියල කිව්වේ😒🌝

    • @Pramodi328
      @Pramodi328 2 หลายเดือนก่อน

      නියමෙටම වැඩිවුනා 😂😂😅😅

  • @criticalreview8890
    @criticalreview8890 2 หลายเดือนก่อน +87

    Unbelievable. අනුහස් ගෙ කතාව නෙවෙයි උනත්, RAWEEN KANISHKA 🔥🔥 looking and acting is excellent. .

    • @anonymous-bd7go
      @anonymous-bd7go 2 หลายเดือนก่อน

      මගුලක් කතා කරනවා රැවුල ගිනි අරන් ඉද්දෙද්දී සුරුට්ටුත් පත්තු කරනවා.

  • @ph3540
    @ph3540 2 หลายเดือนก่อน +25

    විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂😂

  • @Dinethindeepa
    @Dinethindeepa 2 หลายเดือนก่อน +259

    මොකෝ කෙල්ල අඩන්නෙ😐😐හිතුවා වගේ එදිරි අපි confused වෙලා යන ආතල් එකක් දීලා වගේ😅😅කොහොමත් එදිරියා මෙච්චර ඉක්මනින් කපල් එකක් සෙට් කරන එකෙක් ඈ😅🤣

  • @wir5680
    @wir5680 2 หลายเดือนก่อน +43

    එදිරිමුනි අදටත් ආස අනුහස් සමල්කා ආදර කතාවට...ඒකනේ අනුහස් සමාදි scene වලටත් ඒ vibe එකම දෙන්නේ.සමාදි අර කොල්ලට වියදම් කලා කියනකොට ඉස්සර අනුහස් සමල්කාට වියදම් කරා කියල මතක් උනා...🌝❤️අනේ ශනූව මතක් වෙනවා🥺❤️

  • @thilinibhagya8710
    @thilinibhagya8710 2 หลายเดือนก่อน +9

    දුක අහන අයියා 🌝💔

  • @dulanachamathka8971
    @dulanachamathka8971 2 หลายเดือนก่อน +34

    දුක අහන අයියා

    • @Banchi93C
      @Banchi93C 2 หลายเดือนก่อน +2

      😂

  • @TIKTOKSLVIDS123
    @TIKTOKSLVIDS123 2 หลายเดือนก่อน +102

    මොකද සමාධි අඬන්නේ 🥺💔
    අද ආදරේ කියන්නේ නැති වෙයි කියලා තමයි මට හිතෙන්නේ
    අද කීවොත් හොදයි ♥️♥️
    බලමුකෝ
    ♥️

  • @Chama961
    @Chama961 2 หลายเดือนก่อน +72

    අයියෝ මොකෝ මේ සමාදි අඩන්නේ 🥲🥲❤️❤️

  • @rush9784
    @rush9784 2 หลายเดือนก่อน +73

    තත්සරනීත් රවීන් තරමටම සුපිරියට ඇක්ට් කරන නිසා මාරම විදියට ඒ සීන් දැනෙනවා අවන්කවම ❤ අර කතාවට අලුතින් ගත්ත අනික් ගෑනු ටික ගෙ වගෙ ගොබ්බ ඇක්ටින් නැහැ ඒ කෙල්ලගෙ ❤❤

  • @chanukavihanga4651
    @chanukavihanga4651 2 หลายเดือนก่อน +28

    එදිරිගෙ හැටි දැන දැනත් මේවා බලන මම 😎

  • @kavindusandeepa3866
    @kavindusandeepa3866 2 หลายเดือนก่อน +329

    ආයේ සචින්තයෙක් ගහනවා. එදිරි ඔයා නම් හැදෙන් නෑ 😂😂😂😂

  • @anupamasajeewani7283
    @anupamasajeewani7283 2 หลายเดือนก่อน +32

    අපි හිතුව දේ වුනේ නෑ ඒ ගැන නම් කේන්තියි , දුකයි ඒත් අදත් කතාව ලස්සනයි . හෙට අලුත් සිංදුවත් පෙන්නනවා . හෙටත් කතාව ලස්සනට තියෙයි❤❤❤❤❤❤

    • @sureshweerasinghe
      @sureshweerasinghe 2 หลายเดือนก่อน

      මුකද අනෙ ඔයා හිතුවෙ

  • @virajmadusanka528
    @virajmadusanka528 2 หลายเดือนก่อน +20

    ඉන්න උන් මදිවට තව සචින්තයෙක්... මෙලෝරහක් නැතුව කතාව එපා වෙනවා

  • @rush9784
    @rush9784 2 หลายเดือนก่อน +30

    දැන් එතකොට හෙට සිංදුව අනුහස් හිතන එකක් ද 😂 සමාදී හිතන එකක්ද 😂 කියන්නෙ සමාදී නිසා එයාම හිතනො ඇති

  • @Slkaviya-yh8qn
    @Slkaviya-yh8qn 2 หลายเดือนก่อน +65

    තෝට හෙන ගහනව එදිරි අපේ හැගිම් එක්ක සෙල්ලම් කරන්න එපා යකො 😂❤ කොච්චර බලාපොරොත්තුවෙන්ද අද කතාව බැලුවේ

  • @yashodya.123
    @yashodya.123 2 หลายเดือนก่อน +19

    17:24 රවීන්😍❤️

  • @user-in8ie5de7d
    @user-in8ie5de7d 2 หลายเดือนก่อน +255

    මොකක් ද යකෝ ඒ කරෙ නෙදකින් බලාපොරොත්තු ඔක්කොම ලෙෆ්ට් 😂💔 මූ නම් හැදෙන් නෑ කවදාවත් ගොබ්බ එදිරියා 🤮

    • @waruniRuwanthika-vt5vv
      @waruniRuwanthika-vt5vv 2 หลายเดือนก่อน +3

      😂😂

    • @danielpeiris6985
      @danielpeiris6985 2 หลายเดือนก่อน +2

      agree 😅😂

    • @jithairoshima7876
      @jithairoshima7876 2 หลายเดือนก่อน +1

      හපොයි 😃

    • @nelumkumari5303
      @nelumkumari5303 2 หลายเดือนก่อน +1

      අනේද කියන්නේ අපිට ගහන්න ඔනි මූගෙ කතා බලනවට ගොබ්බයා

    • @XSTRA2023
      @XSTRA2023 2 หลายเดือนก่อน

      😂

  • @Slkaviya-yh8qn
    @Slkaviya-yh8qn 2 หลายเดือนก่อน +160

    මොකද මේ සමාදි අඩන්නෙ එකිව අඩවන්න එපා එදිරි😂❤

    • @user-hv2tq9gm7j
      @user-hv2tq9gm7j 2 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @kavindalakshan3496
      @kavindalakshan3496 2 หลายเดือนก่อน +1

      ඒකිට අඬන්න තේරෙන්නෙ නෑ බන් ඒක කේස් 😂

  • @MADUWA_SL
    @MADUWA_SL 2 หลายเดือนก่อน +28

    මදැයි love එක කියනකන් හිටියා අර මැච් එක වගේම තමයි 😒

  • @RashmiNavodya-jc1um
    @RashmiNavodya-jc1um 2 หลายเดือนก่อน +76

    අම්බෝ,හුග කාලෙකින් අවන්තගේ කටහඩ ඇහුනේ. අනේ අවන්තව විතරක් ගෙන්නන්න එපා එක්කම දෙව්මිවත් ගෙන්නන්නකො. 😂❤

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 2 หลายเดือนก่อน +46

    😢 අනුහස්ට මතක් වුනා සමල්කා වෙනුවෙන් සල්ලි හොයපු විදිය.😢 අද සමාධි. හැබැයි කොහොම උනත් අනුහස්ට සමාධි සෙට් වෙන්න ඔන. ❤ ❤ සමාධිගෙයි අනුහස්ගෙයි expression maru 😍 එදිරි ඔයා අපිව කන්පියුස් කරනවා.. 😂 anyway සදාකල් love deweni inima ❤️❤️

  • @Twinky_Kawee
    @Twinky_Kawee 2 หลายเดือนก่อน +21

    ආදරෙයි කීවද ඉතින් සමාදි 😂💔 එදිරි ඔයා නම් හැදෙන්නැ....අපෙ හිත් එක්කනෙ සෙල්ලම් කරන්නෙ මෙ...ම්ම්ම් නෝටි කොල්ල 🙂😹💔

  • @yashodya.123
    @yashodya.123 2 หลายเดือนก่อน +31

    කවුද හැබැට මේ එකපාරට උඩින් පාත්වෙච්ච සචින්ත🙂😂😂

    • @mtnmtn67968
      @mtnmtn67968 2 หลายเดือนก่อน +2

      මොකාට ද එන්න හදන්නෙ ෂුවර් නෑ...😒කෝම වුණත් අනුහස් ට වගේම ඒ හා සමානව යන අතීත ආදර කතාවක් සමාධි නංගා ටත් තිබිල තියෙනව... කෙල්ල ඒක අනුහස් අයියටම කිව්වෙත් කෙල්ලව තේරුම් ගන්නව කියල දන්න නිසානෙ...කෝම වුණත් මේ සීන් එකත් එක්ක සමාධි නංගා ට තියෙන අනුකම්පාවක් නිසා අනුහස් එයාට ආදරේ කරන විදියට නොලියවුණොත් හොඳා 😊

    • @yashodya.123
      @yashodya.123 2 หลายเดือนก่อน +2

      ඔව් අන්න ඒකයි. හිමීට හිත හදන් අනුහස්ම සමාධි නංගාට කිව්වොත් හොඳයි. කලින් එකේ ආක්ශා ඉස්සර උනා වගේ නැතුව🤗❤️

  • @SLmaduwa-18
    @SLmaduwa-18 2 หลายเดือนก่อน +9

    Avantha ei neda?

  • @isurusaranga6993
    @isurusaranga6993 2 หลายเดือนก่อน +18

    එදිරි මොනාද අප්ප මේ කරන්නෙ අපි ගැනත් පොඩ්ඩක් හිතන්න කො ආසාවෙන් බලන් හිටිය seen එකම කෑවනෙ සචින්තයෙක් දාල 😑😂

  • @thilatech6105
    @thilatech6105 2 หลายเดือนก่อน +16

    හරි එහෙනම් ලබන ආත්මේ වෙනකන් ඉන්න් වෙයි එහෙනම් මේකත් බලන්න

  • @minu7616
    @minu7616 2 หลายเดือนก่อน +21

    අද කොටස හැබැයි ලස්සනයි අනුහස්♥️සමාධි

  • @Maheshsathsara-ng4lx
    @Maheshsathsara-ng4lx 2 หลายเดือนก่อน +14

    අනේ ඇයි එදිරි මෙහෙම අනුහසුයි සමාදියි එකුතු කරනවකො ඉක්මනට😔

  • @nishanthasampath3123
    @nishanthasampath3123 2 หลายเดือนก่อน +16

    මේ කතාව නිසා මට මගෙ හොදම යාලුව මතක් උනා.එයත් එහෙම නේද මට කරේ කියල 🥺😣

  • @anujayawardene1030
    @anujayawardene1030 2 หลายเดือนก่อน +37

    හෑවානෙ ඉතින් එදිරියා සචින්තයෙක් මැද්දට දාලා..anyway අවන්තගෙ කටහඬ අහන්න ලැබුනා කාලෙකට පස්සෙ ❤️

  • @chalanirathnayaka4361
    @chalanirathnayaka4361 2 หลายเดือนก่อน +509

    Tv eke add wediyen yana nisa tv balana eka nawaththala.youtuvbe eken balann gaththa...dan tv ekata wada add meke ynwa😂😂

  • @RashaniUdarika-vc3ht
    @RashaniUdarika-vc3ht 2 หลายเดือนก่อน +19

    මට හරි වෙදනයි 😂😂😂

  • @rashi6438
    @rashi6438 2 หลายเดือนก่อน +7

    අනුහස් අඩන්නේ සමල්කව මතක් වෙලා. මොකද එයත් ඔය වගේම උදවු කරලා තියන නිසා🙂❤️

  • @iwanrashmika4432
    @iwanrashmika4432 2 หลายเดือนก่อน +40

    එදිරිටත් ට්‍රැක් බලන මටත් ට්‍රැක් මෙ කමෙන්ට් එක දකින උබලටත් ට්‍රැක් එච්චරයි 😶🤌👍

    • @Nethsara_
      @Nethsara_ 2 หลายเดือนก่อน

      Atta bn mtth track me hutt balana 😂

  • @PoorniLakshitha2007
    @PoorniLakshitha2007 2 หลายเดือนก่อน +14

    හරිනෙ අමාරුව ...😢කෑවා නේද?😂

  • @PathumKavinda-gq4fj
    @PathumKavinda-gq4fj 2 หลายเดือนก่อน +30

    මොන මගුලක්ද මේ මන් හිතුවේ අනුහස්ට ආදරේ කියයි කියලා ලබ්බ 😒

  • @Pasan-Thilakanaka
    @Pasan-Thilakanaka 2 หลายเดือนก่อน +7

    එදිරිමුනි කොහින්ද අර story එක හොයා ගත්තේ CHAT GPT එකෙන්දද🙃

  • @user-er5sd3ur4u
    @user-er5sd3ur4u 2 หลายเดือนก่อน +16

    Awantha awoth hodai ❤❤

  • @madhushkagimhan195
    @madhushkagimhan195 2 หลายเดือนก่อน +7

    එදිරිට හොදට වටෙ යන්න පුලුවන්

  • @WisdomWaves0412
    @WisdomWaves0412 2 หลายเดือนก่อน +39

    කෙශාන් ආයේ එන්නද යන්නේ 😍😍😍

  • @user-cw8cu1wh3o
    @user-cw8cu1wh3o 2 หลายเดือนก่อน +58

    සමාධි එයා අාදරය කරන කොල්ලා ගැන අනුහස්ට කිව්වාම.අනුහස්ට මොනවා හිතෙයිද දන්නෑ අද තමා කතාවේ නියම කොටස ❤❤❤

    • @yamunajayaweera9861
      @yamunajayaweera9861 2 หลายเดือนก่อน

      බලාපොරොත්තු කඩඋනාහ් අප්පහ්හ්😂

    • @keshdized
      @keshdized 2 หลายเดือนก่อน +1

      Mmmm hrid puce amruw 😂

  • @suu1914
    @suu1914 2 หลายเดือนก่อน +7

    දුක අහන අයියා සීන් එකක් යන්නෙ මේ 😅

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 2 หลายเดือนก่อน +6

    හරි හරි ඔහොම තමයි. පරණ කතා කියලනෙ අපි උනත් පටන් ගන්නෙ. අඩ හෙටා වඩේ වෙයි.♥️🥰🤦🏻‍♂️

  • @WisdomWaves0412
    @WisdomWaves0412 2 หลายเดือนก่อน +24

    අනුහස්ට සමාධිගේ කොල්ලා ගැන ඇහැව්වාම අවුල් ගියාද මන්ද ටිකක් 🤭

  • @gammanavidanagedinushika2740
    @gammanavidanagedinushika2740 2 หลายเดือนก่อน +66

    මේක බලපු නැති අයට අද කොටස හොදයි.කොල්ලෙක් නෑම කිව්වා.අනික ඒ කෙල්ල ගොඩක් පෝසත් සල්ලි තියන විදියට කතා වෙ පෙන්නුවෙ.දන් කතාව ගලාගිය විදිය සම්පූර්ණ යෙන්ම වෙනස් කරලා අද වෙනස්ම කතාවක්

    • @user-cn3cn2bl5c
      @user-cn3cn2bl5c 2 หลายเดือนก่อน +3

      Atta munt kathaw liygnn ba hriyt😅

  • @dammikadasanayaka7319
    @dammikadasanayaka7319 2 หลายเดือนก่อน +6

    Awantha aye anawanam super ❤🎉 dewmi th annako aye please ❤

  • @thilinamaduranga920
    @thilinamaduranga920 2 หลายเดือนก่อน +8

    නැවතත් සුපුරුදු දෙවෙනි ඉනිම බවට පත් වෙන්න යන්නේ 😂😂😂 එදිරි අයියාට තව අවුරුදු 7 ක් 8 ක් ඇදන් යන්න පුලුවන් කතාව 😂😂😂😂

  • @user-gu4mz2hx3f
    @user-gu4mz2hx3f 2 หลายเดือนก่อน +26

    හොද ටිකක් තිබ්බොත් හැමදාම අන්තිමට දාන්නෙපා අනෙ.බලන්න එපාවෙනව 🐮🐮

  • @ireshasewwandi1272
    @ireshasewwandi1272 2 หลายเดือนก่อน +8

    සමාදි මල හෝන්තුවක් බලන් ගියාම..😂😂

  • @user-gu4mz2hx3f
    @user-gu4mz2hx3f 2 หลายเดือนก่อน +18

    කව්ද අනෙ මේ සමාදි කියන සචින් .අද කතාව හිතුවෙ වත් නැති පැත්තකට ගියෙ

  • @Maheshiprabodani-gk6cq
    @Maheshiprabodani-gk6cq 2 หลายเดือนก่อน +17

    මෙකෙන් පස්සෙ අනුහස් සමාදිට ආදරේ කරන්න ගයි...ඒකත් හොදයි....අනුහස් සමාදිව තනි කරන එකක් නෑ 😊❤️ හෙට අනුහස් ලස්සන උත්තරයක් දෙයි

  • @user-et8ft9rr2r
    @user-et8ft9rr2r 2 หลายเดือนก่อน +9

    අම්මො අවන්ත ආයෙත් කතාවට එයි වගේ❤❤❤

  • @chathunikarajapaksha4413
    @chathunikarajapaksha4413 2 หลายเดือนก่อน +15

    එදිරි අංකල් අනේ ඔයාට............
    කිව්ව කියල හිතාගන්න🙂👍

  • @tharangaperera5189
    @tharangaperera5189 2 หลายเดือนก่อน +41

    මදැයි සමාධි ❤️ අනුහස්ට ආදරෙයි කියනකල් බලන් හිටියා .. තව සෑහෙන කාලයක් යයි මේ දෙන්නා ආදරය කරන්න .. එදිරිනේ ලියන්නේ..😥😥😥 එපා වෙනවා දැන් නම් බලන්න 😔😔😔

  • @nuwankumara8954
    @nuwankumara8954 2 หลายเดือนก่อน +42

    දෙව්මි අවන්තත් ආවොත් හොදයි අනේ

    • @malshaireshani9513
      @malshaireshani9513 2 หลายเดือนก่อน +2

      Awantha lgdima enn ned hdnne dewmi enne nthi wei aprde ❤

    • @telephone2454
      @telephone2454 2 หลายเดือนก่อน +2

      අනේ ඕවි..

  • @shasheenaishwara9911
    @shasheenaishwara9911 2 หลายเดือนก่อน +6

    එහෙම කෙල්ලොත් ඉන්නවද යකූ😂

  • @user-cr6ev1pb9e
    @user-cr6ev1pb9e 2 หลายเดือนก่อน +4

    Woooooooooou samadi maru hode ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @NimeshTharaka-mk8ov
    @NimeshTharaka-mk8ov 2 หลายเดือนก่อน +22

    Ayyo ai me samadhi adanne😮

  • @LakaiSikai_1
    @LakaiSikai_1 2 หลายเดือนก่อน +23

    හෙට සිංදුවක් 😍🤩

  • @malishgfdo1682
    @malishgfdo1682 2 หลายเดือนก่อน +8

    අපෝ මෙකත් අනුකම්පා ආදරයක් වෙන්නයි යන්නෙ 😂😂😂😂

  • @Thilini_Chathurangi
    @Thilini_Chathurangi 2 หลายเดือนก่อน +30

    අපි මොනා කිව්වත්..ඔයා නම් කතා ලියන්නම තමා ඉපදිලා තියෙන්නෙ එදිරි අන්කල්😁😂ඉස්සරහට සචින්ත කියලා කෙනෙකුත් කතාවට ඇවිත් ඊටපස්සෙ ආයෙ සමාධිගෙ පස්සෙන් එයි සල්ලි තියෙන නිසා😂එතකොට කතාව තවත් අදින්න පුලුවන් ඔයාට😏

    • @yashodya.123
      @yashodya.123 2 หลายเดือนก่อน +5

      හම්බෝ ඔව් ඊට පස්සේ අනුහස්ටත් ඊරීසියා හිතෙන විදියට දාලා එතනත් love trangle එකක් හදයි😂 එදිරි අන්කල් තමා දවසකටත් මනුස්සයා😂😏

    • @Thilini_Chathurangi
      @Thilini_Chathurangi 2 หลายเดือนก่อน

      😁😁😁

  • @yehesithhendawitharana5176
    @yehesithhendawitharana5176 2 หลายเดือนก่อน +7

    අනුහස්ට ඕක බදින්න වෙන්නෙ නෑ 😂

  • @niluudaya5200
    @niluudaya5200 2 หลายเดือนก่อน +7

    Avantha enava nm hodai ane..❤

  • @Achinisenavirathna
    @Achinisenavirathna 2 หลายเดือนก่อน +4

    එදිරි කරන්නෙ අපි කියන දේ අනික් පැත්ත 😒 ඒ නිසා අපි අනික් පැත්ත කියමු . එතකොටවත් අපිට ඕනෙ එක බලන්න පුලුවන් වෙයිනෙ 😒💔

  • @user-df4rq2jx3k
    @user-df4rq2jx3k 2 หลายเดือนก่อน +6

    Ane awanthai dewmiwai ayema kathawata gannako

  • @user-ij7wi8ik7x
    @user-ij7wi8ik7x 2 หลายเดือนก่อน +9

    Awanthayage voice eka...

  • @user-tt5ul9mp8n
    @user-tt5ul9mp8n 2 หลายเดือนก่อน +5

    එදිරිව කන්න හිතෙනවා යකො🥲

  • @tharushihansika9691
    @tharushihansika9691 2 หลายเดือนก่อน +6

    එදිරි අපිව නොමග යවනව 😪💔

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 2 หลายเดือนก่อน +5

    අද කොටස ගොඩක් දෙනෙකුගේ හීනය උනේ සමාදී අනුහස්ගේ නම කියයි කියලා ඒ සියළුම දෙනාගේ බලාපොරොත්තු සුන් ඌ වගයි

  • @agchansika336
    @agchansika336 2 หลายเดือนก่อน +15

    ඇයි අනේ සචින්තයෙක් ගැන කියෙව්වෙ 😢 ආයෙ එපා වෙනවනෙ කතාව 😢😢

  • @shana.278
    @shana.278 2 หลายเดือนก่อน +11

    ආයෙ සචින්තයෙක් ගෙනව .එදිරී ඔයා වැරැද්දක් කරනවා 😅😅

  • @MADUWA_SL
    @MADUWA_SL 2 หลายเดือนก่อน +22

    ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න් ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න

  • @KaushaniKavi
    @KaushaniKavi 2 หลายเดือนก่อน +5

    Anuhasta duka hithilaa🙂