Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 157 | 15th May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 157 | 15th May 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis

ความคิดเห็น • 365

  • @user-gb7no2ik1q
    @user-gb7no2ik1q 21 วันที่ผ่านมา +290

    Marama lassanai 😘 nokiuwata hita etulen dennata denna kemati ❤️ amma set karai wage dennawa mona unat amma samadita adarei 😘😘

  • @tharindukithsiri654
    @tharindukithsiri654 21 วันที่ผ่านมา +534

    අනුහස්ට මේ පාර නම් වෙන කෙල්ලො මගින් ගේන්නෙ නැතුව සමාධිවම බඳින්න ඕනා කියන අය කෝ

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 21 วันที่ผ่านมา +310

    ලිහිණිගෙ කොටස්,skipකරල ඉතුරු ටික බලන මං වගෙ තවත් අය ඉන්නවද😁😁😁

  • @supunprasanna2837
    @supunprasanna2837 21 วันที่ผ่านมา +489

    දෙන්නම හපුතලේ යනවට කැමති අය මේ පැත්තට❤

  • @Viduvimansa7890
    @Viduvimansa7890 21 วันที่ผ่านมา +63

    ආක්ශයි අනුහසුයි ඉස්සර හිටපු විදිහ... කතාවක් තමයි ඒත් ඒව මතක් වෙද්දි ඇත්තටම දුක හිතෙනවා ❤🙂

  • @damithshiwantha321
    @damithshiwantha321 21 วันที่ผ่านมา +399

    දැන් අනුහස්ටයි සමාධිටයි පිස්සු වැටිලා ඉන්න අය මේ පැත්තට❤

  • @KaveeshaSadaruwan-ye4nv
    @KaveeshaSadaruwan-ye4nv 21 วันที่ผ่านมา +85

    කොහොම වුනත් දෙවෙනි ඉනිමේ පරන කොටස් දාද්දි එවට ආයිත් ගොඩක් ආස හිතෙනවා.....ආදරේ හිතෙනවා...ගොඩක් ලස්සනයි ❤❤

  • @ridmi12
    @ridmi12 21 วันที่ผ่านมา +78

    දෙවනි ඉනිම මුලු කතාවෙම හිතට දැනුන ලස්සනම ආදරණීයම සින්දුව අද ආපහු සැරයක් ඇහුනා❤❤❤❤

  • @lolalalan8269
    @lolalalan8269 21 วันที่ผ่านมา +15

    3 වෙනී පාර අනුහස්ටම හොදටම ගැලපෙන්නේ lucky last සමාදී තමයි 💖💖

  • @diludilrukshi1521
    @diludilrukshi1521 21 วันที่ผ่านมา +85

    ලිහිණිට ගැලපෙන්නෙ සනත් සර් ම තමයි මරු ඩබල 😂😂

  • @dushanmaduka6744
    @dushanmaduka6744 21 วันที่ผ่านมา +224

    අනේ අද දෙන්නගේ මුණු වල ලස්සන කොයි දැන් සමාධීගේ ඊයේ තිබ්බ තරහා සමාධීට අනුහස් එක්ක තප්පයක්වත් තරහා වෙලා ඉන්න බෑ❤❤🎉🎉A❤S

  • @ransikapremalal1391
    @ransikapremalal1391 21 วันที่ผ่านมา +165

    පාළුවත් සුන්දරයි..

  • @limashasewwandi3840
    @limashasewwandi3840 21 วันที่ผ่านมา +112

    අනුහස් ❤ සමාධි ❤ උදේනි අම්මා මරුනේ අනේ 🥰 එයා කැමතී සමාධිට 😍 අනුහස් ආදරෙයි කියන්න සමාධිට ඉතින් 🥺❤️ අනුහස් ආදරෙයි නොකියා ඉන්නේ සමාධිට මොනාහරි වෙයි කියලා බයට 🥺

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 21 วันที่ผ่านมา +117

    ලස්සන කෙටසකින් නතරකරනවා එට අපි බදිමුද අහානවා අනුහාස් සාමාධි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Semiinkorean123
    @Semiinkorean123 21 วันที่ผ่านมา +18

    අමතක වීමේ ලෙඩක් තීනවද මන්දා මේ උපන්දිනේ හපුතලේ ගන්නේ නෑ කියලා දෙපාරක් කිව්වා😂

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 21 วันที่ผ่านมา +92

    අනුහස් අයියයි උදේනී නැන්දියි ශෝක්.. ❤😘

  • @Yomalrasanga
    @Yomalrasanga 21 วันที่ผ่านมา +95

    අද අනුහස් සාමධි දෙන්නාම සතුටින් නියමයි❤❤❤❤

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 21 วันที่ผ่านมา +59

    අනී කොහොමහරි බදින්න අප්පා 🥰❤️

  • @user-jg6li9mh1v
    @user-jg6li9mh1v 21 วันที่ผ่านมา +67

    අද නම් කතාව හිතටම වැදුනා..හෙට කොටස බලන කම් ඉවසිල්ලක් නැ..අනුහාසුයි❤සමාධියි හොදට ගැලපෙනවා...🎉❤❤

  • @tharangaperera5189
    @tharangaperera5189 21 วันที่ผ่านมา +51

    අනුහස් දැන්වත් සමාධිට ආදරෙයි කියන්න කෙලින්ම .. අනුහස් ❤️ සමාධි ❤️