Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 763 | 16th May 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 356

  • @SirasaOfficial
    @SirasaOfficial  26 วันที่ผ่านมา +81

    WOW මැඩම් මුල සිට නරඹන්න
    👉 bit.ly/3wp5qy1

  • @NipunLakshan-kq1tl
    @NipunLakshan-kq1tl 26 วันที่ผ่านมา +364

    විශ්ව කොඩිකාරව එපා වුන එකම කතාව මේක විතරයි...

    • @KuwtKywt
      @KuwtKywt 26 วันที่ผ่านมา +6

      මන් ගොඩක් කැමති නළුවා විශ්වමේ කෙන්නම් එපා වෙනවා

    • @sumithwasantha2971
      @sumithwasantha2971 26 วันที่ผ่านมา +3

      ඔයා තාම පොඩී නේ

    • @pusparanibisomanike1139
      @pusparanibisomanike1139 26 วันที่ผ่านมา +1

      Hmeka ehtha

    • @user-jm6cv1kq8l
      @user-jm6cv1kq8l 26 วันที่ผ่านมา

      එකනම් ඇත්ත

    • @user-wb4be2bj9y
      @user-wb4be2bj9y 26 วันที่ผ่านมา

      Hmmm

  • @RandunuLankesh
    @RandunuLankesh 26 วันที่ผ่านมา +190

    පුන්ච් තිරයේ ප්‍රේමවන්තයා විශ්ව කිය කියා වැලලෙන්න හදපු අයට ඇඩෙන්නම දැන් කතාව ලියනවා නේද😂😂😂😂😂😂😂

    • @user-wb4be2bj9y
      @user-wb4be2bj9y 26 วันที่ผ่านมา +1

      😃😃😃

    • @user-jf2rs6jp1c
      @user-jf2rs6jp1c 26 วันที่ผ่านมา +1

      ආන්නේකයි 😂😂😂

    • @sumusanju
      @sumusanju 25 วันที่ผ่านมา

      අනෙ හා..... මාත් එහෙම කිව්වා 😁

    • @Zionwithmom
      @Zionwithmom 25 วันที่ผ่านมา

      😂😂😂😂

    • @kaushalyasuranji9910
      @kaushalyasuranji9910 25 วันที่ผ่านมา

      😅😅😅😊😊😊😊

  • @anushak.g4936
    @anushak.g4936 26 วันที่ผ่านมา +46

    විශ්ව එපා වෙන්නම රග පානවා සුපිරියටම....🎉🎉🎉😂😂😂

  • @user-th3cg2fu7j
    @user-th3cg2fu7j 26 วันที่ผ่านมา +149

    කොච්චර ආදරේ කියා දුන්නත් වැඩක් නෑ ලේ ටික රත්කරන්න මේ ආයුශ් වගේ එකෙක් ඉන්නවමනේ

    • @user-yy5oy8ij5e
      @user-yy5oy8ij5e 26 วันที่ผ่านมา +1

      😂😂

    • @samanmaleemalkanthi1403
      @samanmaleemalkanthi1403 26 วันที่ผ่านมา +1

      😊

    • @SamanthiWarnasooriya
      @SamanthiWarnasooriya 26 วันที่ผ่านมา +2

      Oya kathawe kauruth Adare kiyala dunne na.thiyena Adare nathi karanawa arenna 😂😂😂😂

    • @raviravindra889
      @raviravindra889 25 วันที่ผ่านมา

      Okage kakul deka kadala adata keruwanam 😅gaanige agey danenna😂

  • @anushikamadhuwanthi2973
    @anushikamadhuwanthi2973 26 วันที่ผ่านมา +53

    අපෝයි යුගයේ ජනප්‍රියම නළුවෙක් හිටිය ....දැන් ආයුෂ්ගෙ මූණ දැක්කම කැඳත් නැති ගානයි....😂😂😂
    මේක බලලා අනේ ඔය වින්ධ්‍යා වගේ බොරු විකාර අදහස් පුරවල ළමයි නළවන්නෙපා.අනා මළොත් විපුල මාමට එන්න වෙයි කෑම කවන්න....🙄

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 26 วันที่ผ่านมา +324

    මටනම් මේ ආයුශ්ව පේන්න බෑ,දුශ්ඪ කුහක ගති තියෙන්නේ

    • @strongwoman946
      @strongwoman946 26 วันที่ผ่านมา +4

      මූනෙන් පේනවා

    • @imeza879
      @imeza879 26 วันที่ผ่านมา +3

      Ow

    • @user-mo6go7op6w
      @user-mo6go7op6w 26 วันที่ผ่านมา +4

      ලබා ගන්නකමි අැඩුව දැං දුක් දෙනවා

    • @user-pq9yp8io8f
      @user-pq9yp8io8f 26 วันที่ผ่านมา +5

      Eekiyanne raga peema supiri

    • @AmilDeshapriya-dn7wi
      @AmilDeshapriya-dn7wi 26 วันที่ผ่านมา

      Hmm. ..matath

  • @maliduindika417
    @maliduindika417 26 วันที่ผ่านมา +23

    අද කාලේ ඉන්න නියම පිරිමින්ගේ හැටි ඕක පස්සෙන් ගිහින් අල්ල ගත්තට පස්සේ පයට පෑගෙන දූවිලි වගේ ගෑනු කියන අය

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 26 วันที่ผ่านมา +33

    ආයුෂ්ට අප්ප කරන වැඩ වලට උත්තර නැති උනාම ඒක පුප්පනව..සමන්දිනී මොන දේකටද ආයුෂ්ට ඔචිචරටම බය...ඇදල අරින්න බැරිද වචනෙන් දෙකෙන් කට වැහෙන්න..

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 26 วันที่ผ่านมา +23

    ගෑනු ඕනවට වඩා යටහත් වුනාම මිනිහා කරේ යන්න එනෝ 😄...පව් සමන්දිනි..ආයුෂ් ට මතක නෑ සමන්දනිට කරපු අසාධාරණය ...අනෝ පරිස්සමෙන් ❤

  • @madurisulochana281
    @madurisulochana281 26 วันที่ผ่านมา +47

    ආයුශ් සමන්දිනිට බොරුවට ආදරේ කරල තියෙන්නෙ...මහ සතේක්

  • @NethmiSinethma
    @NethmiSinethma 26 วันที่ผ่านมา +57

    දැන් නම් වින්ද්‍යා ඇති මේ කතාවෙ හිටිය,තමන්ගෙ දරුව හදාගන්න තමන් දැන ගන්න එපැයි😂

    • @user-tx4my6kb5r
      @user-tx4my6kb5r 26 วันที่ผ่านมา +2

      අනිවාර්යෙන් ඇත්ත 😅

    • @dinakshidina9995
      @dinakshidina9995 24 วันที่ผ่านมา

      අනා ඔයා වින්දි අක්කිව බඳින්න..😉

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 26 วันที่ผ่านมา +12

    විශ්ව වාගේ කෙනෙකුට මේ චරිතය ගැලපෙන්නෙ නෑ

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 26 วันที่ผ่านมา +11

    මේ ලමයගෙ මේ පැහිච්ච වදන්නම් දාන්න එපා අනේ...

  • @masonmatt9117
    @masonmatt9117 26 วันที่ผ่านมา +53

    පොඩි ලමයි කට ඉස්සහර තියන් ලොකු අයගෙ ප්‍රශ්නකතා කරන සිරිතක් නෑ. එහ්ම උනාම පොඩි කාලෙම ඒ ලමයින්ගෙ ඔලුව, ලොකු අයගෙ විසබිජ වලින් පිරෙනවා

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 26 วันที่ผ่านมา +2

      👍👍

    • @user-yf9or2vx6d
      @user-yf9or2vx6d 26 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් හැබැයි දැන් හැමෝම කරන්නේ ඒකමයි

  • @user-uk8ug3tg5l
    @user-uk8ug3tg5l 26 วันที่ผ่านมา +17

    ගෑණු ඕනාවට වඩා අහිංසක වෙන්න ගියාම සමන්දිනීට වෙනව වගේ විදවන්න වෙනවා

    • @Sanda-yl1le
      @Sanda-yl1le 24 วันที่ผ่านมา

      Aththa kathawa

  • @user-sk9ns2no9d
    @user-sk9ns2no9d 26 วันที่ผ่านมา +50

    අනා වටේම ඉන්න ගෑනුන්ට පිහිටවෙන එකේ අක්කටත් පොඩ්ඩක් බැලුවනම් හොදයි නේද 😅😂 ආයුශ් මහත්තයාගේ ගණන් බස්සන්ඩ 🌚

  • @chandimadilshan3159
    @chandimadilshan3159 26 วันที่ผ่านมา +30

    හැමෝම ව්ශ්ව ට බනිනවා ඒ ඉතින් උ කතාවේ හැටියට රග පාන ව්දිය 😂😂😂😂

    • @gihanshani5059
      @gihanshani5059 26 วันที่ผ่านมา

      අා අැත්තද මං හිතුවෙ අැත්තටම කියල😂😂

  • @sobasoba1729
    @sobasoba1729 26 วันที่ผ่านมา +11

    විශ්ව කොඩිකාර එපා උනා මේ කතාවෙ නම්

  • @lalithananyakar161
    @lalithananyakar161 26 วันที่ผ่านมา +13

    ආයුශ් තමන්ගෙ යාලුවා සැක කරනවා කැත සිතක් තියෙනනේ

  • @kushi784
    @kushi784 26 วันที่ผ่านมา +71

    ආයුශ් යයි සමන්දිනි දාලා.විශ්ව අය්යගෙ බබාලා දෙන්නයි ,වයිෆ් ඔසී ඉන්න එයත් යන කතාවක් කිවුවා.ඒ නිසා මෙයාවත් යවයි කතාවෙ රට

    • @user-yy5oy8ij5e
      @user-yy5oy8ij5e 26 วันที่ผ่านมา

      Ow nada,vishwa kiyanny nihathmani charithayak

    • @imeza879
      @imeza879 26 วันที่ผ่านมา +4

      ලොකු දෙයක් 😂

  • @rmtharu158
    @rmtharu158 26 วันที่ผ่านมา +14

    මට නම් හිතෙන්නෙ සමන්දනීට ආයුශ්ට වඩා මේ කොල්ල ගැලපෙනවා..😊

  • @caminisamarakoon9373
    @caminisamarakoon9373 26 วันที่ผ่านมา +54

    ඉදකින් ආයුශ් වගේ පිරිමී 🤮🤮🤮🤮

  • @priyankaalagiyawanna6529
    @priyankaalagiyawanna6529 26 วันที่ผ่านมา +4

    විශ්ව දස්සයා..😂 ප්‍රේමවන්තය වගේම දුශ්ඨ චරිතෙත් හොදින් කරනව..ඒකයි හැබෑවට ගොඩක් අය බැනල තියෙන්නෙ

  • @NilaniJayasuriya-vl7oy
    @NilaniJayasuriya-vl7oy 26 วันที่ผ่านมา +18

    මන් ආසම කරන නළුවා විශ්ව කොඩිකාර එත් මේ කතාවේ එපාම කරපු චරිතයක් උනා

    • @renukakumari5890
      @renukakumari5890 26 วันที่ผ่านมา +1

      ඒක ඇත්ත

    • @SheelaKw
      @SheelaKw 26 วันที่ผ่านมา

      Mamath

  • @kuwaitkuwait5669
    @kuwaitkuwait5669 26 วันที่ผ่านมา +26

    මම ආසම කරන නලුව ඒත් මෙ කතාවෙ දුස්ටයි

  • @supuneranga450
    @supuneranga450 26 วันที่ผ่านมา +9

    ලමයා කෙසේ වෙතත් වින්ද්‍යා අක්කා අනාට ඇබ්බැහි වෙලා ඉන්නේ 😂😂😂 බොරැ මරිසි දාන්න එපා අක්කා අපිට තේරෙනවා

  • @EroshaKinkini
    @EroshaKinkini 26 วันที่ผ่านมา +42

    ආයුශ් දැන් නපුරුයි නේ🎉

  • @user-ur7yt5uf6f
    @user-ur7yt5uf6f 26 วันที่ผ่านมา +12

    මෙ ආයුස්ව අයින් කරලා හෙමල් අයියා බැද ගත්තනම් හරි 😂රත්තරන් 😂

    • @sonyabanda6543
      @sonyabanda6543 26 วันที่ผ่านมา

      හොද වැඩේ ලොකු අතු අල්ලන්න ගියාට 😅

  • @kushi784
    @kushi784 26 วันที่ผ่านมา +50

    වින්ද්‍යා මූනට කියනවා ඇබ්බැහි වෙන්න එපාලු.යශීට.ඒත් හිත යටින් වින්ද්‍යා අනේ යශී තව ඇබ්බැහි වෙයන් 😂කියලා හිතනවලු😂

    • @amilapriyadarshana3252
      @amilapriyadarshana3252 26 วันที่ผ่านมา +3

      කැත katha kiynna epa

    • @kushi784
      @kushi784 26 วันที่ผ่านมา

      ​@@amilapriyadarshana3252😀😀

    • @gihanshani5059
      @gihanshani5059 26 วันที่ผ่านมา

      ලු...ද අා ළහෙනම් කමක්නැ

  • @maduwanthiapsara8006
    @maduwanthiapsara8006 26 วันที่ผ่านมา +17

    ආයුෂ් කසාදෙන් අයින් වෙන්න ප්‍රශ්නයක් හදා ගන්න හදන්නෙ ගොඩක් කල් ඉදන් .

  • @rmc3567
    @rmc3567 26 วันที่ผ่านมา +17

    මේකෙ දැන් කියල දෙන්න ආදරයක් නෑ.එපා වෙලා තියෙන්නෙ.පුරුද්දට බලන්නෙ.

  • @RandunuLankesh
    @RandunuLankesh 26 วันที่ผ่านมา +8

    කිව්වත් වගේ මේකේ දැන් බලන්න දෙයක් නෑ.මුලින්ම බලන්න පටන්ගත්ත හින්දා අවසානෙ මොකද්ද කියලා බලන්න ඕන හින්දා ඔහේ බලනවා

  • @sonyabanda6543
    @sonyabanda6543 26 วันที่ผ่านมา +7

    මගේ දරැවා..?අනේ අනෝ🙂‍↔️🤭😬🙄

  • @sonyabanda6543
    @sonyabanda6543 26 วันที่ผ่านมา +5

    හොද වැඩේ සමන්දිනීට ඈඩියාවය් කියවිල්ලය්, ඒ මදිවට ගියා ලොකු අතු අල්ලන්න !!!!!

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 26 วันที่ผ่านมา +7

    මේ විශ්ව.කියන එකාට මොනා වෙලාද😡😡සැකය කියන්නේ මානසික ලෙඩක්.ඒක හොඳ වෙන්නේ දෙන්න කසාදෙන් අයින් වුන දවසට😡😡

  • @user-li2bp7qn5i
    @user-li2bp7qn5i 26 วันที่ผ่านมา +12

    මන් නම් හිතන්නේ . ආයුස් වගේ මිනිහෙක් .කොයි තරම් ගෑනු අසරණ උනා ත් ඕන නෑ ජිවත් වෙන්න ඒ වගේ මිනිස්සු එක්ක .මොනවා තිබුනත් වැඩක් නෑ . සැනසීම ක් නැතිව ජිවත් වෙලා .යන්න ඕන අයට යන්න දෙන්න ඕන

  • @vhfgfddttf6053
    @vhfgfddttf6053 26 วันที่ผ่านมา +6

    සමන් දිනී පාඩුවේ ඉන්නකොට ආයුෂ් පස්සෙ ගිහිල්ලා ගිහිල්ලා ලං කරගෙන දැන් කරන්නේ මහා කැත වැඩක්

  • @strongwoman946
    @strongwoman946 26 วันที่ผ่านมา +4

    හිතාගන්න බෑ මොනවා වෙන්න යනවද කියලා. අාසාවට නෙමෙයි නිකමට බලනවා..එ්ත් මිනිසුන්ගේ ජීවිතවල තියෙන ගැටුම් විවිධාකාරයි.

  • @user-wy7yy5nn8t
    @user-wy7yy5nn8t 26 วันที่ผ่านมา +5

    අනා අර අක්කා ගැන බලන්නේ නැ .අර කොහෙවත් ඉන්න ගෑනු ලග.

  • @sonyabanda6543
    @sonyabanda6543 26 วันที่ผ่านมา +3

    මල්ලිගෙ මදාවි කම ඉස්සරහට දාල සමන්දිනී ආයුෂ්ට පවසය් වගේ!!! ගැලපෙන් නැති වුන් එක්ක ලගින්න ගියාට ආය්ෂ්ට හොද පාඩම් !!!!

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 26 วันที่ผ่านมา +12

    සමන්දිනි ලා වගෙ ගෑනු ශාප අප්පා..පව්ල රැක ගන්න ඔනෙ කියලා ඉවසන එකෙත් සීමාවක් තියෙනවා..

    • @sonyabanda6543
      @sonyabanda6543 26 วันที่ผ่านมา

      ඇත්තක්

  • @Ibetter897
    @Ibetter897 26 วันที่ผ่านมา +5

    ආයුශ් කලින් කරපුවා දැන් මතක නෑ වගේ හැසිරෙන්නෙ

  • @sonyabanda6543
    @sonyabanda6543 26 วันที่ผ่านมา +3

    විෂ්වට බනින්න එපා බූරැවනේ!!!!!!!

  • @ajithnilantha9630
    @ajithnilantha9630 26 วันที่ผ่านมา +3

    දුර්වල පාපතර හිත් වලින් කියන හිතන දෙවල් වලින් කොච්චර ?න වෙනවද ජීවිත අසරන වෙනවද....

  • @RidhuWijesinghe-ni7hh
    @RidhuWijesinghe-ni7hh 26 วันที่ผ่านมา +3

    ඇති යන්තම් real pathuma මේ comment ටික අස්සට රින්ගලා නෑ 😂😂😂😂

  • @amilamehan535
    @amilamehan535 26 วันที่ผ่านมา +10

    කැමරාකාරයයි අධ්‍යක්ෂකයි නිෂ්පාදකයි පට්ට ආතල් එකක් ගන්නවා😁

  • @DaisyPatricia-fj4ok
    @DaisyPatricia-fj4ok 26 วันที่ผ่านมา +9

    සමන්දනි ඔයාට තියෙන්න හේමාල් ඵක් ක සෙටිවෙන්න

    • @gihanshani5059
      @gihanshani5059 26 วันที่ผ่านมา

      අැැැ බොල මාර opinion නෙ ්දෙන්නෙ.හ්ම් හ්ම් ඒකත් නරකමනැැ...😂😂😂😂

    • @sonyabanda6543
      @sonyabanda6543 26 วันที่ผ่านมา +1

      පෝසත් මිනිසුගේ ඇගේ එල්ලෙන සමන්දිනී වගේ ගෑනුන්ට ඒක බැරි නෑ!!🫣

  • @rmc3567
    @rmc3567 26 วันที่ผ่านมา +2

    රූපෙට මං ආස උනත් බාල උනා...😁අනා ඇන්..වින්ද්‍යා .

  • @g.w.langani7500
    @g.w.langani7500 26 วันที่ผ่านมา +9

    ආයුශ්ට කන පැලෙන්න ගහන්න කෙනෙක් නෑනේ

    • @gihanshani5059
      @gihanshani5059 26 วันที่ผ่านมา

      පොඩ්ඩක් ඉන්න මමon the way😢😮😂

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 26 วันที่ผ่านมา +3

    අනේ මේ Wow මැඩම් එපා වෙනවා

  • @supuneranga450
    @supuneranga450 26 วันที่ผ่านมา +6

    චිටිටි වගේ ඇවිදින කොඩිවිනයක් හැම ගමකම ඉන්නවා 😊 හනුමා ගිනි තිබිබා වගේ තමයි ආයෙත්

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna 26 วันที่ผ่านมา +3

    ආයුෂ් වගේ එකෙක් මෙහෙත් හිටියා.හිටියා වගේ නෙවෙයි තැන තැන කියෙව්වත්.අන්තිමේදී ඉන්න බැරිව wife දරුවා දෙන්නම දමලා ගමෙනුත් ගිහින් වෙන ගෑනු කෙනෙක් එක්ක ඉඳලා දරුණු රෝගයකික් ජීවිතෙනුත් ගියා.අර ගෑනු කෙනා දරුවත් හදාගෙන ලස්සනට ජීවත් උනා හැමෝගෙම ගෞරවය ලබාගෙන

  • @nilunilani8123
    @nilunilani8123 26 วันที่ผ่านมา +2

    හොදට ඉන්න මිනිස්සු වෙනස් වෙන්න යන්නේ තප්පරයි එක අයුස් ඔප්පු කරලා පෙන්නුවා

  • @DilhariDisna
    @DilhariDisna 26 วันที่ผ่านมา +6

    අනාව කපන්න ආවෙ උත්තුංගගෙ කට්ටිය නෙමේ .කාලිංගගෙ කට්ටිය .එතකොට අනාට වෙඩි තියන එක උත්තුංග පිටින් දාල පරක්කු කරන්න පුළුවන්නෙ .

  • @EGCreationsLK
    @EGCreationsLK 26 วันที่ผ่านมา +2

    සංසාරිනී කතාවේ තිහස්වරගේ ගෙදර තමයි මේකේ ඇමතිගෙ ගෙදර.. 😮😮

  • @dilhanimanathunga1455
    @dilhanimanathunga1455 26 วันที่ผ่านมา +6

    ආයුෂ්ගෙ හැම මගුලම දන්න හේමාල්ටනෙ මේ මෙහෙම කරන්නෙ

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 26 วันที่ผ่านมา +1

      හේමාල් එක දෙයක් දන්නේ නෑ...ලමයා ආයුශ්ගේ නෙමෙයි කියලා...

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy 26 วันที่ผ่านมา +1

    දෙවනි ඔරවපු හැටි අක්කාට

  • @Bamb188
    @Bamb188 24 วันที่ผ่านมา +1

    ලංකාවේ ලමයි හදන්නෙ මොන තරම් වැරදි විදිහකටද කියලා මේ ඩ්‍රාමා වලින් පේනවා

  • @user-jn2td1eh2z
    @user-jn2td1eh2z 26 วันที่ผ่านมา +2

    මෙ අයුශ්ට දෙකක් ඇනගන්න තිබ්බනම් අනාට කියලා

  • @smadu3739
    @smadu3739 26 วันที่ผ่านมา +1

    සින්දි මොන මගුලකට තවත් ඉවසන් ඉන්නවාද මන්දා.

  • @ChathurikaWajiramale
    @ChathurikaWajiramale 26 วันที่ผ่านมา +1

    ෙමානවා උනත් සමන් දනි පවි❤❤❤❤

  • @channasampath5458
    @channasampath5458 26 วันที่ผ่านมา +3

    Wishvata හැමදාම සුදු චරිත කරන්න ද කියන්නේ ?

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 26 วันที่ผ่านมา +1

    ආයුශ්වයි චිට්ටි දැන් එකවගේ..😂

  • @rohithahettiarachchige6028
    @rohithahettiarachchige6028 26 วันที่ผ่านมา +1

    විශ්වා අසාර්ථක රගපෑමක්

  • @thanujamanori5803
    @thanujamanori5803 25 วันที่ผ่านมา +1

    දරුවා නැතිව මොකටද ආයුස් ගහපන් ඕකට පයින් එකක් කෙල්ලේ😂😂😂😂

  • @SajithUdayanga-ur9yj
    @SajithUdayanga-ur9yj 26 วันที่ผ่านมา +1

    ලකුණු 140❤❤ හරියට ම හරි 😮❤😮❤

  • @user-tx4my6kb5r
    @user-tx4my6kb5r 26 วันที่ผ่านมา +1

    අනාටත් වින්ද්‍යා ළග නවතින්න වෙයි වගේ දැන්නම් පුරුදු විදියට තමයි නිල පබළු, කිය දෙන්න ආදරෙයි බලන්නෙ 😁

  • @user-ot7wr7bl1g
    @user-ot7wr7bl1g 26 วันที่ผ่านมา +2

    මේ නාට්‍ය මට බැරි වුනානේ ලියන්න...එහෙනම් ආයුශ් කියන ගුනමකුවා එක දවසින් අයින් කරනවා..

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f 26 วันที่ผ่านมา +1

    කතාව ට නෙමෙයි සැබෑ ජීවිතය තුළ ද මනුස්සය දිහා බැලුවාම එහෙම වෙන්න ඉඩ තියෙනවා.

  • @roshniros1203
    @roshniros1203 26 วันที่ผ่านมา

    කතාවට වුනත් ආයුෂ් මහා ගුණමකුවෙක් සමන්දිනි අසරණයි

  • @user-eo9ve8yw4j
    @user-eo9ve8yw4j 26 วันที่ผ่านมา +2

    තමන්ගේ ගැනි වෙන කෙනේකුට පවා දෙන්නේ අයුෂ් වගේ පිරිමි තව ඉන්නවා ලංකාවෙි

  • @RidhuWijesinghe-ni7hh
    @RidhuWijesinghe-ni7hh 26 วันที่ผ่านมา +5

    කෝ කෝ ආයුශ්ගේ ගුණ ගයපු කස්ටිය 😂❤

  • @SumindaSudarsi
    @SumindaSudarsi 26 วันที่ผ่านมา +2

    මේ අයුස් මොකෙක්ද අනේ මට විතරයි ද මුට දෙකක් දෙන්න හිතෙන්නේ 😡😡

  • @kgrranjani387
    @kgrranjani387 26 วันที่ผ่านมา +1

    අනේ සමන් දිනියි oya👌වගේ කොන්දක් නැති මිනිස්සු එපා මොකෙද්ද ඕක ඔයාට හේමාල් හොදයි

  • @iroshaindra7646
    @iroshaindra7646 5 วันที่ผ่านมา

    එක්ක ඇත්ත

  • @sadamali46
    @sadamali46 26 วันที่ผ่านมา +1

    ආයුෂ්ට තරැ විසී වෙන්න හෙමාල් සමන්දිනිව කසාද බැන්නදා නම් හරි😒

  • @mpsepala
    @mpsepala 26 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤❤

  • @nikeshchamoth
    @nikeshchamoth 26 วันที่ผ่านมา +3

    maru bn

  • @user-bk9ex4hb7t
    @user-bk9ex4hb7t 26 วันที่ผ่านมา +2

    යාලුවනෙ😊😊😊 කෝ ඔයලා

  • @SLliveHits
    @SLliveHits 26 วันที่ผ่านมา +1

    ඇ බං ලියන්නො පොලී කාංචනාගෙ ගෙදර මේ ඇමතිය මොකද කරන්නෙ...😅

  • @priyamara6694
    @priyamara6694 26 วันที่ผ่านมา +1

    Milinda hari kadawasam. Hari lassana pirimi patak thiyanawa.❤❤

  • @jithairoshima7876
    @jithairoshima7876 26 วันที่ผ่านมา +1

    මේ ආයුෂ් ද, අම්මෝ අන්තිම සවුත්තු වෙලානේ යකු, 🙄

  • @kithsiripathirage2410
    @kithsiripathirage2410 26 วันที่ผ่านมา +1

    Ayush තමයි නවතී වගේ මේ කතාවේ රට arala

  • @user-ir7lx8st2z
    @user-ir7lx8st2z 26 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @mrxboxritzwin
    @mrxboxritzwin 26 วันที่ผ่านมา +3

    කෝ ඇමති පුකා

  • @abisharandula7507
    @abisharandula7507 26 วันที่ผ่านมา +11

    මෙ කතාවෙ අඩපු නෑති කෙනෙක් කියන්න බලන්න 😂

  • @tharangi6322
    @tharangi6322 26 วันที่ผ่านมา +1

    Ana akka gana balapn miniha maruna ganige daruwat thathth wenn kalin

  • @oshadipiyadasa2332
    @oshadipiyadasa2332 25 วันที่ผ่านมา +1

    Wow medam dekkama apriyay

  • @user-xg2pk6zk4c
    @user-xg2pk6zk4c 26 วันที่ผ่านมา

    Asama naluwa ai mekathawe apita aepa karawanne aush😢😢😢😢

  • @kabeygunawardhana8378
    @kabeygunawardhana8378 23 วันที่ผ่านมา

    අනාට අනුන්ගේ ප්‍රශ්න විසදන්න වෙලාව තියෙනව...හැබැයි තමන්ගේ ගෙදර ප්‍රශ්න විසදන්න උවමනාවක් නැ

  • @laksirikarunarathna600
    @laksirikarunarathna600 26 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @RuwanPrasanna-rp6zy
    @RuwanPrasanna-rp6zy 26 วันที่ผ่านมา +2

  • @samanlatha-xt1pm
    @samanlatha-xt1pm 26 วันที่ผ่านมา +1

    අනේ මන්දා

  • @upuligamage1277
    @upuligamage1277 25 วันที่ผ่านมา +1

    👍

  • @damika-ku9ge
    @damika-ku9ge 26 วันที่ผ่านมา +2

    මිනිහෙක් නෙතිව හිටියත් මටනම් අයොස් වගෙ මිනිහෙක් එපා

    • @gihanshani5059
      @gihanshani5059 26 วันที่ผ่านมา

      නැතුව නැතුව ioසාමිනෙ😂😃

  • @evon-ze6nw
    @evon-ze6nw 26 วันที่ผ่านมา +1

    විශ්ව කොඩිකාර කියන්නෙ කොච්චර හොඳ හැමෝම කැමති නලුවෙක්ද ඒත් දැන් එයාව මේ කතාවෙන් අපි හැමෝටම එපා කරනවා

  • @MAl-uv3ze
    @MAl-uv3ze 26 วันที่ผ่านมา +1

    අනේ අනා වටෙි ඉන්න ගැනුදරැවෝ ගැනහිතාන්න කලින් අර අක්කාගේ පවුල් ජිවිතේ ගැන හිතාන්න මස්සිනාට පෝඩි දඩුවමාක් දේන්න

  • @nilangapradeep2962
    @nilangapradeep2962 25 วันที่ผ่านมา

    Bachi supire naluwa

  • @samanalisenanayakasamanali6512
    @samanalisenanayakasamanali6512 25 วันที่ผ่านมา

    අපෝ විශ්ව නම් ජාරා චරිතයක්