Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 158 | 16th May 2024
ฝัง
- เผยแพร่เมื่อ 15 พ.ค. 2024
- Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 158 | 16th May 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis - บันเทิง
දෙවනි ඉනිම පොන් එකෙන් බලන සෙට් එක කො😁❤
Mama balanne koppen😂
@@TharinduLakshan12 හා 😆
මන් බලන්නෙ පෝන් හබ් එකෙන්😹
❤
මම බලනවා ❤❤😅😅
මන් වගේ හැමදාම deweni inima youTube එකෙන් බලන සෙට් එක කො 👉❤️
Mamath you tube eke thamayi balanne
Math bn ❤
මත් ❤
Me
Ado ado math innawa
අනුහස්ටයි සමාධිටයි කැමති අය මේ පැත්තට ❤️🤗
❤
❤
❤
ඔයාලා කොච්චර නැටුවත් ලිහිනි🥰 🥰අනුහස් තමයි අන්තිමට එදාට අනුහස්ට බනින්න එපා 😁
@@kathanadarapothaමටත් හිතෙනවා නැත්නම් ලිහිණි කියන චරිතෙ නිළියො මාරු කර කර කතාවෙ තියාගන්න කිසිම හේතුවක් නැත🤔
අනේ අනේ මේ දෙනගේ සිරික්කිය ඔය දෙන්නාගේ ආදර කතාව පටන් ගන්නකන් ඉවසිල්ලක් නෑ අපිට ❤❤❤❤🎉🎉🎉
බඳිමුද අහපු වෙලාවේ ටග් ගාලා හා කිව්වනං හරිනෙ සමාධියෝ 🥰
අනුහස් අයියා තමා මරුම...😂 ඒ දෙන්නා ගේ රගපෑම ඇත්තටම හොදයි....❤😘
අනුහස්ගෙ සමාධිගෙ ලස්සන ආදර කතාවක් පෙක්ෂක අපට ලබාදෙන්නේ නැද්ද එදිරි මාමෙි 😊😊
ඉන්න තව එපිසෝඩ් 1500ක්ම තියෙනවා😁
එදිරි අය්යේ දැන්වත් ජෝඩුව සෙට් කරමු නේ
සමාදී හිතුවෙ ඇත්තටම අනුහස් කිවුවා කියලා අනේ අනුහස් සමාදිට කියන්නකෝ ආදරෙයි කියලා ❤❤❤
අනුහස් සමාධිගේ ආදරය ඉස්සරහට කොච්චර ලස්සන එකක් වේවිද 🙈 😍❤️ 🌸
මදැයි අදවත් කැමති වෙයි කියලා ආසාවෙන් බැලුවා
අනුහාස් සාමාධිට හොඩාක් අාදරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අානෙ ඉනින් එ දෙන්නාගෙ ගිනාව අනු සාමා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනුහස් + සමාධිට මාරම ලස්සන හිනාවක් තියෙන්නේ.දෙන්නා නියමටම ගැලපෙනවා කිරියි පැණියි වාගේ ❤❤❤❤
😂😂😂😂😂😂😂
කිරියි දුඹුරු සීනියි ගැලපෙන් නැද්ද ඊටවඩා. චර චර ගාලා හැපෙන්නෙ😋
😂අනුහස්ට ඔහොම වෙන්නේ අර එදිරිමුනි යා නිසා පොර කැමති නෑ අනුහසා බ්දිනවට😂😂
අනුහස් ගොඩක් හොඳ කොල්ලෙක්. ඒ වගේ ලස්සන හොඳ ගතිගුණ තියෙන පිරිමි ලමයෙක්ව ලබන්න ගෑනු ලමයෙක්ට ගොඩක් ලොකු වාසනාවක් තියෙන්න ඕනමයි ❤️.
අනිවාර්යයෙන්ම 💯👍❤
අනුහස් *අපි දෙන්න බඳිමුද ඇහුවම සමාධි හිතුවෙ ඇත්තටම කියලා 🤭 paw... දෙන්න කොච්චර ලස්සනයි ද 😍❤️❤️
අනුහස් ගේ අම්මා සමාදී ට ගොඩක් ආදරෙයි අනුහස් සමාදී හොදට ගැලපෙන වා ලස්සනයි බුදුසරණයි ❤
උදේනිගෙ වැඩේම එළවළු කපන එක.😊😊
අනේ මෙ උදෙනිලා කන්නෙ පිපිඤ්ඤායි කැරටුයි විතරයිද බන් හැමදාම ඔයදෙක තමයි සුද්ද කරකර ඉනෙ😂😂😂😂😂
😅😅
😂
😅😅
ලංකාවෙ නිළියන්ට සුද්ද කරන්න පුළුවන් ඔය දෙක විතරයි. Teledrama වල උනත්.😊
Can't wait for anuhas and samadhi's love story 😭♥️♥️
❤
කොහොමද නංගී 😊😊ඒ 😊
but its boring
YOO, SOMEONE WHO SPEAKS ENGLISH TOO???? LETS GO
@@upekshikasithumini635 trust me, it wont be according to my mom :]
❤❤❤❤❤අනුහස් සමාදියි ගොඩක් ලස්සනයි ආදරොයි❤❤❤❤❤❤
අනුහස්ව චන්දෙ ඉල්ලන්න යවන්න තියෙන්නෙ හොදට අතපය විසිකරලා කතාකරන්න පුලුවන්😂😂😂😂
අමීෂාට ශෝපින් යන්න කෙනෙක් හම්බෙලා තියෙන සතුට ඉස්සර ශෝපින් යන්නේ මෙනකගේ වයිෆ් එක්කනෙ දැන් එයත් නැනේ 😂
මමත් හැමදාම බලන්නේ යුටිබ් එකෙ ❤️❤️❤️
ආක්ශයි සමල්කයි නැති උනේ එදිරි හින්දනෙ 😅
අද එපිසෝඩ් එකත් හොදයි ❤️. මේ දවස්වල සමාදි වැඩට යන්නේ නෑ නේද? රනජීවලත් සද්දයක් නෑ . අනුහස් serious වෙන්නකෝ ආදරෙයි ආසයි බයයි උනාට කමක් නෑ😅. එදිරි ඔයත් love කරලම නැත්ද? පරන මගුල් ආය එපා හොදේ .
දෙන්නා දානේ දෙනවද වෙසක් එකට?
එදිරියෝ මේ කෙල්ල වත් අනුහස් ට බන්දපන්.තවත් සීසන් ගානක් ඉනිම බලන්න බෑ අපිට
Aneeee ou hodee😅
සහන් ❤😊
අනුහස් ❤️ සමාධී හරිම ලස්සනයි දෙන්නම
විනාඩියෙන් බැලුවා 😂
මේ සේරම ඉතින් රගපෑමක් නේ 🙂👍
Ehen mehen podi hikili ehema tiyenw bn api nodanna😢
සමාධි දැන් එනවා වැඩ් අනුහස්ගෙ ගෙදර 😊❤
ඡෙගන් පොඩි එකෙක් වගේ 😂
11:13 Anuhasta samadi gena adare hithenne nethi unata apita nam mea balan inna vidiytama adare hithenw. ❤
Ayyo mage pusage kakula kadila ane hodawenna kiyala prarthana karana gaman like akak dagena yannako
anuhas samadi ❤❤❤
Me dennage hinawe lassana
Anuhas and Samadi should get together soon.
Mama kamathima kathawa❤❤😅😊
අනුහස්ගෙ ලස්සන ❤️
Deweni inima hamadama kathawa thiyanna one
ගැම්ම්ට සිංදු අහන්ට මගෙ ප්‍රොෆයිල් එක ටච් කරලා සෙට් වෙන්න 🎼
උබ දාල තියෙන්නේ අනුන්ගෙන් උස්සපු සින්දුනේ 😂😂😂😂😂😂
අනේ අයියා මම කියන්ටැ
ආපෝ පරන ශූට් කරපු කොටසක් එබුව මැදට
අර video කෑල්ල කෝ? ඒක එලියට දාපු ගමන් කතාව ඉවරයි. ඒනිසා ඒක නොදමා කතාව ඇදගෙන පලයං.
Mama hithuwe anuhas samadhita aththatama Adarey kiwwa kiyala
Ammo issara amisa kohomada sopin yanne compani bankaliat une owanisa thmaa😂😂😂
අනුහස් ❤ සමාධි ❤
Anuhas samadi❤❤
me ediri apiwa rawattuwa api hithuwe denna set una thama kiyala anuhas eka vihiluwatane ahala thiyenne.ane pleas dennawa ikmanta set karannako🥰😍
අනුහස් නම් අනේ මන්දා .. 😋
සහනුයි තාත්තයි ❤😊 මන් ආසම චරිත දෙකක් ❤ දෙන්නම එකම face cut ❤❤❤ ආදරෙයි ❤
ඕයී ඕයී පවුල් ප්‍රශ්න ඇති කරන්නද හදන්නේ ඒ පාර🤣🤣
Samadi harima lassani
අනේ උන් ආදරේ කරන්න පටන් ගන්න වෙලවෙක පටන් ගනී ,කට වහන් ඉදපල්ලාකෝ
Kocchara nam asavenda ada kathawa baluve,adavath denna set vei kiyala,eth anthimedi ekath vihiluvak una🙂,kawadada denna set karanne appa😭♥️
අනුහස්ගෙ හිතට බයයි සමල්කා ,ආක්ශා වගේ නැති වෙයි කියලා සමාදි ට එහෙම වෙන්නෙ නැහැ අයියෝ😢😢😢
oyada kathawa liyanne
සමාධිට එහෙම වෙන්නැ කියලා ඔයා වගකීමෙන්ද කියන්නෙ?😁මේක ලියන්නෙ එදිරි කියලා අමතක කරන්නෙපා
Anuhas samadi ❤
ලස්සනයි කතාව ❤❤
සහන් ❤ සාරා ඕනේ.......
❤❤❤
Adarei adarei adarei samadiyo anuhas apenumbar 1 nalu
❤❤❤❤🥰
අනුහස් සමාධි ❤️❤️
❤❤❤❤
❤❤❤❤❤
Mun serama me kathawema wayasata yaida danne NH 😂😂
අනුහස් ටිකක් සීරීයස් වෙන්නකො අප්පා ජෝක්මයි ☹️ පව් සමාදී
Jegan ganiyek wage amberenne ai kella gana kiyaddi..😅
Udheni 🥕🥕🥕🥕🥕 කපනවා කරවල කපනවා වාගේ 😂😅
අනුහස්ව දැන්වත් ලාදුරු රෝගියෙක් කරන එක නවත්තන්න 🥴
❤❤❤❤❤❤❤
Mic promotion karanawa wedi ne...onawata wada unama epa wemawa wage
Anuhas eka sare aththama kiwwanam iwarayne
❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊
Ayyo me love eka ikmanata patan gannako
❤💕❤💕❤💕❤🥰🥰
අනුහස් සමාදි...❤❤
❤
Hi ho samadiyo godak lassanai
Dewanu inima cricket team eka world cup yanne nedhdhe😂
Ethakota dan kalin ratsla gift deddi e girl dan nadda jegan dunne kiyala
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Samadi menika api godak adarei oyata
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
❤❤❤❤❤❤❤❤❤❤
අනුහස් අපේ ගමේ හොද නළුවෙක්
💖💯
අනුහස් සමාධි ❤❤❤❤❤❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😊😊😊❤❤❤❤
13:52 ඩබල 😂
Kauda mata like danne like dammoth shok 💖🎀
සතර පෙර නිමිති දෙවනි ඉනිමෙක් අපිට කියා දෙනවද 😂💔
Hi lami ko rata edan kathawa balanna kattiya ❤❤❤❤
Anuhas ❤❤❤❤samadi
Danna niyameta gelapenoo
Can't wait for anuhas and samadi's love story 😭❤️❤️❤️
Ane anuhas samadi athi adarei kiyanna
සහන්ගෙ ලස්සන ❤
Ikmanata adarei kiuwanam iwarai
Anuhasui samadi galapenawa kiyana Aya me paththata❤❤
❤❤❤❤❤❤