Zincovit in sinhala | සින්කොවිට් ගැන දැනගමු | zincovit syrup in sinhala | zincovit tablet in sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Zincovit ගැන දැනගමු
    Subscribe and keep in touch with us. ඉතිරි වීඩියෝ කිහිපයක් පහතින් බලන්න
    සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න
    48)පෙති කරල් සහ ඒවාගේ සිරප් කිහිපයක් ගැනදැනගමු • ඖෂධ කිහිපයක පෙති / කර...
    47)බෘෘෆන් ගැනදැනගමු • Brufen in sinhala | Ib...
    46)ෆෝලික් ඇසිඩ් ගැනදැනගමු • Folic Acid in sinhala ...
    45)නිෆිඩිපින් ගැන දැනගමු • Nifedipine in sinhala ...
    44)වෝෆරින් ගැනදැනගමු • Warfarin in sinhala | ...
    43)ප්‍රෙඩ්නිසොලෝන්ගැනදැනගමු • Prednisolone in sinhal...
    42)මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු • Mefenamic Acid in sinh...
    41) සින්කොවිට් ගැන දැනගමු • Zincovit in sinhala | ...
    40) ගැබාපැන්ටින් ගැන දැනගමු • Gabapentin in sinhala ...
    39) ආර්තවහරණය ගැන දැනගමු • Menopause in sinhala |...
    38) ඖෂධ කල් ඉකුත්වීම ගැන දැනගමු • Expiration of medicine...
    37) පණු බෙහෙත් /පණුරෝග ගැන දැනගමු • Mebendazole in sinhala...
    36) ප්ලොක්සටීන් ගැන දැනගමු • Fluoxetine in sinhala ...
    35) සිප්රොෆ්ලොක්සසින් ගැන දැනගමු • Ciprofloxacin in sinha...
    34) නවීන උපත් පාලන ක්‍රම • contraceptives in sinh...
    33)හෝමෝන උපත් පාලන ක්‍රම /පෙති/පොස්ටිනෝ • OCP in sinhala | Mithu...
    32)දිව යට තියන පෙත්ත GTN ගැන දැනගමු • GTN in sinhala | Glyce...
    31)ඩොම්පෙරිඩෝන් ගැන දැනගමු • Domperidone in sinhala...
    30)සිටාග්ලිප්ටින් ගැන දැනගමු • Sitagliptin in sinhala...
    29)ඇසිත්රොමයිසින් ගැන දැනගමු • Azithromycin in sinhal...
    28)ඩෙරිපිලින් ගැන දැනගමු • Deriphyllin in sinhala...
    27)ක්ලොක්සිසිලින් ගැන දැනගමු • Cloxacillin in sinhala...
    26)Sertraline ගැන දැනගමු • Sertraline in Sinhala ...
    25)ඩෙක්සමෙතසෝන් ගැන දැනගමු • Dexamethasone in sinha...
    24) විටමින් D ගැන දැනගමු • Vitamin D in Sinhala |...
    23)ඇමොක්සිලින් ගැන දැනගමු • Amoxicillin in sinhala...
    22)ඞික්ලොෆෙනික් ගැන දැනගමු • Diclofenac Sodium in s...
    21)රෙස්පෙරිඞෝන් ගැන දැනගමු • Risperidone in sinhala...
    20)තයිරොක්සින් ගැන දැනගමු • Thyroxine in sinhala |...
    19)විටමින් E ගැන දැනගමු • Vitamin E in sinhala |...
    18)ශරිර ස්කන්ධ දර්ශකය(BMI) ගැන දැනගමු • BMI in Sinhala | BMI |...
    17)ඔමිප්‍රෙසා්ල් ගැන දැනගමු • Omeprazole in sinhala ...
    16)ලොසාටන් ගැන දැනගමු • Losartan in Sinhala | ...
    15)අධිරුධිර පීඩනය ගැන දැනගමු • High blood pressure | ...
    14)මෙට්පෝමින් ගැන දැනගමු • Metformin in sinhala |...
    13)ඇටෝවැස්ටටින් ගැන දැනගමු • Atorvastatin in sinhal...
    12)විටමින් C ගැන දැනගමු • Vit C in sinhala | ...
    11)ඇස්පිරින් ගැන දැනගමු • Video
    10)ඕගමෙන්ටින් ගැන දැනගමු • Augmentin in sinhala |...
    9)සෙපලෙක්සින් ගැන දැනගමු • Cephalexin in sinhala ...
    8)ප්‍රතිජීවක සිරප් ගැන දැනගමු • Antibiotic Syrups in S...
    7)ජීවනි/ ORS සදහා • ORS in sinhala| jeewan...
    6)කෑමට පෙර ලබා ගත යුතු ඹෟෂධ කිහිපයක් • Drugs in Sinhala
    5)බෙහෙත් තුණ්ඩුවක් කියවීම සදහා මෙම ලින්ක් එක • prescription reading ...
    4)සල්බියුට‍මෝල් සහ වෙන්ටලීන් සදහා මෙම ලින්ක් එක • salbutamol in sinhala ...
    3)පිරිටන් සහ සිට්ට්‍රසීන් සදහා මෙම ලින්ක් එක • Video
    2)ඹෟෂධ නාමය සහ ‍වෙළද නාමය සදහා මෙම ලින්ක් එක • Brand name & Generic n...
    1)පැනඩෝල් සහ පැරසිටමෝල් සදහා මෙම ලින්ක් එක • panadol in sinhala | p...
    #Zincovit_in_sinhala #Zincovit #Multivitamin_in_sinhala #zincovit_syrup_in_sinhala
    #zincovit_tablet_in_sinhala #Zincovit_sinhala
    #Drugsinsinhala #druginsinhala #Medicineinsinhala #බටහිරඖෂධසිංහලෙන්
    #vitamin_in_sinhala #zincovit_tablet_sinhala #zincovit_syrup_sinhala
    #zincovit_tablet_sri_lanka

ความคิดเห็น • 528

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 2 ปีที่แล้ว +112

    හොද පැහැදිලි කිරීමක් මෙවැන්නක් ඉදිරිපත් කිරීමට ඔබතුමන්ගේ සුදුසුකම් පැහැදිලි කලොත් විශ්වාසයක් ඇතිවෙනවා

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 2 ปีที่แล้ว +16

    බොහොම පිං.මේ වටිනා දැනුමක් ලබා දුන්නාට.තෙරුවන් සරණයි .

  • @samanpushpakumara6333
    @samanpushpakumara6333 2 ปีที่แล้ว +14

    ඉතා හොඳ දෙයක් හරිම පැහැදිලිව කියනවා බුදුසරණයි

  • @user-bp2ju5gl8c
    @user-bp2ju5gl8c หลายเดือนก่อน +2

    වැදගත් තොරතුරු බොහොමයක් අපි දැනගත්තා .ගොඩක් ස්තුති

  • @champicasiriwardhana69
    @champicasiriwardhana69 2 ปีที่แล้ว +5

    හරිම ප්‍රයෝජනවත් ....ස්තුතිය සාමන්‍යය ජනතාව අතරට දැනුම...යාම..ඉතා හොඳ තත්වයකි..

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว +1

      ස්තුතියි

    • @navodyar1567
      @navodyar1567 ปีที่แล้ว +1

      @@drugsinsinhala7623 avurudu 18I konde vavenna hodada

  • @ajiradesilva6756
    @ajiradesilva6756 2 ปีที่แล้ว +11

    ඉතාමත් වටිනා video එකක්. බොහෝම ස්තූතියි. දිගටම කරගෙන යන්නට සියලු ශක්තිය ලැබේවා !!!

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 2 ปีที่แล้ว +8

    මේ ෆැනුවත් කිරීම ඉතාම වටිනවා. ස්තුතියි ඔබතුමන්ට.

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +7

    මේ වැඩ සටහන ඉතාම යහපත් සුවදායක ජීවිතයට අදාල ගුරු හරුකම් ලබාදෙන උතුම් වැඩසට
    හනකි 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🌹

  • @padmahettipathirana9259
    @padmahettipathirana9259 2 ปีที่แล้ว +7

    ගොඩක් හොදයි පැහැදිලිකිරීම සම්බන්දයෙන් ඔබ‍ට තැන්ක්ස්. ගොඩක් පින්

  • @user-ce3vc7oi9d
    @user-ce3vc7oi9d 2 ปีที่แล้ว +8

    බොහෝම ස්තුතියි මේ කරන දැනුවත් කිරිම්වලට..❤️❤️❤️ බුදුසරණයි 🙏🌸🌸

  • @aruniupeksha1172
    @aruniupeksha1172 2 ปีที่แล้ว +13

    දැනුවත් කීරීමට ගොඩක් ස්තූතියි 👏

  • @amayaprabhashini7406
    @amayaprabhashini7406 2 ปีที่แล้ว +4

    ඔබ පැහැදිලි කරන ආකාරය ඉතාමත් වටිනවා...වෝෆරීන් ගැනත් පැහැදිලි කරන ලෙස ඉල්ලනවා..

  • @anushafernando9170
    @anushafernando9170 ปีที่แล้ว +3

    අවුරුදු 60 කාන්තවකට ගතහැකි vitamin වර්ගයක් සදහන් කරනවානම් අගේකොට සලකමි.

  • @sudeshprshan499
    @sudeshprshan499 2 ปีที่แล้ว +3

    අගය කරනවා ඔබ තුමාගේ දැනුවත් කීරීම් ගැන. 🙏🙏🙏🙏

  • @chandanikumarapeli8118
    @chandanikumarapeli8118 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි. බෙහෙත් ගැන අපි නොදන්නා බොහෝ දේ ඔබගේ වීඩියෝ වලින් දැන ගත්තා.💖💖💖

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว

      ස්තුතියි. යමක් දැනගත්තා නම් ගොඩක් සතුටුයි

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 9 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි පැහැදි ලි කිරිම.බුදුන් සරණයි 🙏🙏🙏

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  9 หลายเดือนก่อน

      ස්තුතියි තෙරුවණ් සරණයි

  • @sheyamendi5475
    @sheyamendi5475 2 ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව තේරුම් කරලා තිබ්බා..ස්තුතියි 🙏🙏

  • @thamaradarshani513
    @thamaradarshani513 2 ปีที่แล้ว +7

    මට හිතෙන විදියට සිරප් එක හොඳ වගෙ අධිමාත්‍රා වෙන්නෙ පෙති

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබතුමාට වටිනා විඩියොවක්

  • @chrisanthichandrasekera3025
    @chrisanthichandrasekera3025 2 ปีที่แล้ว +8

    Thank you so much for the detailed explanation. Have we got to stop taking the vitamin in between and then continue or can we take the vitamin continuously.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว +4

      It's not suitable taking vitamins without doctors advice. sometimes it may be dangerous.

  • @sanjeewanidilhani3189
    @sanjeewanidilhani3189 ปีที่แล้ว +2

    Hari wadagatht Dr. Thank you.🙏🙏

  • @gayanimadushani3181
    @gayanimadushani3181 6 หลายเดือนก่อน +7

    මටත් ඩොක්ටර් සිරප් එක ගන්න කිව්වා... කන්න බැරුවට.. ගන්න ඉන්නෙ මාත්.. සති දෙකක්වත් එක දිගට බොන්න කිව්ව

  • @hewababarendagesugathawans8791
    @hewababarendagesugathawans8791 2 ปีที่แล้ว +5

    දැනුවත් කිරිම ගැන ස්තුතියි ඹඛ තුමාට

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 2 ปีที่แล้ว +13

    👍🙏❤️💐🙏🙏
    ඉතා හොඳ පැහැදිලි කිරීමක්
    බොහෝම ස්තුතියි .

  • @dushyanthinudeesha7788
    @dushyanthinudeesha7788 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් පින්

  • @dhanushkasampathwanninayak1522
    @dhanushkasampathwanninayak1522 2 ปีที่แล้ว +11

    මොන ජාතියෙ සප්ලිමන්ට් වර්ග ගත්තත්,farmercy eke ,thiyana vitamin වර්ග බීවත් පොඩ්ඩ්ක් වත් මහත් වෙන්නෙ නැති අයට හොද විටමින් එකක් කියන්න?

    • @user-ge2uo1hy1k
      @user-ge2uo1hy1k หลายเดือนก่อน

      මටත් ඔය ප්‍රශ්න ය තියනව..

    • @imeshdinuk2830
      @imeshdinuk2830 12 วันที่ผ่านมา

      Mth kiyn

  • @gaminiabeygunawardana6362
    @gaminiabeygunawardana6362 2 ปีที่แล้ว +6

    සෑහෙන්න වටින වීඩියෝවක් ඔබට බොහොම ඉස්තුති

  • @Nim_akila1
    @Nim_akila1 3 หลายเดือนก่อน

    කොන්ඩෙ යනවට සහ අලුතින් වැවෙන්න හොද විටමින් මොනවාද doctor ❤

  • @wdswds8595
    @wdswds8595 ปีที่แล้ว +1

    ස්තූතියි. හොද. පහැදිලි. කරීමක්

  • @shiranidammika9563
    @shiranidammika9563 2 ปีที่แล้ว +8

    👍👍👍හොද පැහැදිලි කිරීමක්

  • @sandunichethana8271
    @sandunichethana8271 14 วันที่ผ่านมา +1

    Zincovit වලට මහත් වෙනවද 🤔දන්න කෙනෙක් කියන්නකො.

  • @rasangikamadushankanidiaries
    @rasangikamadushankanidiaries 2 ปีที่แล้ว

    Godak watina vedio ekak mahathmaua..ada puthata doc kwwa meka denn kiyala.net eka search karaddi ahamben me vedio eka dakke.ඇත්තටම godak honda pahadili කිරීමක් ..

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว +1

      ස්තුතියි. දැනට තව ඖෂධ 50 ක පමණ තොරතුරු දැනගන්න channel එකට එන්න Drugs in Sinhala ලෙස TH-cam සර්ච් කරන්න

  • @NisharaMadushani-lx2rn
    @NisharaMadushani-lx2rn ปีที่แล้ว +2

    ane sir ප්‍රෙෂර් එකට දෙන calan sr 240mg gena denuwath karanna plz

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp หลายเดือนก่อน

    Dr.age 50 පස ගන්න හොද multi vitamins වර්ගයක් කියන්න .

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි..🙏🙏🙏

  • @liyanagedarma5512
    @liyanagedarma5512 4 วันที่ผ่านมา

    මට කියන්න පුළුවන් වෙයිද ශරීරයට අවශ්‍ය විටමින් කිපය ක් එකම විටමින් එකකින් ගන්න පුළුවන් විටමින් වර්ගය මොනවා ද හිස කෙස් නියපොතු දත් ඇස් සමට මේ හැමදේමටම විටමින් එකකින් ගන්න

  • @pandamaproductions.4179
    @pandamaproductions.4179 8 หลายเดือนก่อน +11

    ඇග මහත් වෙන්න Zincovit පාවිච්චි කලාට කමක් නැද්ද ? මේකෙන් ඇග මහත් වෙනවාද ( කෑම රුචිය වැඩි වෙනවාද )

  • @miktham
    @miktham 9 หลายเดือนก่อน +2

    Very much useful information
    Thanks for given this on sinhala

  • @Canvas_wall_Art
    @Canvas_wall_Art หลายเดือนก่อน +2

    මම කොන්ඩේ යන නිසා මේ පෙත්තකුයි folic asid පෙත්තකුයි බොනවා ඒකට කමක් නැද්ද කියන්නකෝ please 😢😢😢😢

  • @RanukaPerera
    @RanukaPerera 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි 🙏

  • @jananisudarika1945
    @jananisudarika1945 ปีที่แล้ว +6

    මහත් වෙනවද මේ බෙහෙත් එකෙන් 🙂

  • @narmadasachi1669
    @narmadasachi1669 3 หลายเดือนก่อน

    ගොඩාක් වටිනා video එකක් බොහොම ස්තුති

  • @IreshaLakmali-tr1qb
    @IreshaLakmali-tr1qb ปีที่แล้ว

    ගොඩක් වැදගත් මේ දැනුවත් කිරීම. 👍❤️

  • @nadeeshapriya2039
    @nadeeshapriya2039 ปีที่แล้ว

    මගෙත් තොල් පැලිලා,කටේ තුවාල හැදෙනවා,මුනේ කුරැලැ,බිබිලි,ඇස් යට කලු වෙලා,කොන්ඩේ පැලිලා,කොන්ඩේ අහුරැ පිටින් යනවා,ඇගේ අළුහන් වගේත් දාලා තිබුනා,දැන් ඒක නමි නැ,,😢

  • @nilukshi2794
    @nilukshi2794 2 ปีที่แล้ว +2

    ඔබට බොහොම ස්තූතියි..මට දැනගන්න පුලුවන්ද..නියුමෝනියාව හැදිල ඉන්න කෙනෙක්ට රක්තහීනතාවයට සහ අක්මාවේ තෙල් තැන්පත් වීමට බෙහෙත් ගන්න පුලුවන්ද කියලා.

  • @rositakurukulasuriyalage5795
    @rositakurukulasuriyalage5795 2 ปีที่แล้ว +5

    Thank you so much. Very good explaining.🙏🙏🙏

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 ปีที่แล้ว +4

    Zincovit syrup සහ syncovit -S syrup
    මෙම සිරප් දෙකෙහි වෙනස පැහැදිලි කරන්න.

  • @user-qw5ex2dr5d
    @user-qw5ex2dr5d หลายเดือนก่อน

    කොච්චර කාලයක් මේ විටමින් එක කොච්චර කල් ගන්න ඕනේද ? (හිසකෙස් ගැලැවී යෑමට ඖෂධක් විදිහට)

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  หลายเดือนก่อน

      වෛද්‍යවරයකු හමුවී උපදෙස් ලබාගන්න. වෙනත් හේතුද තිබිය හැකියි

  • @shamfernando2895
    @shamfernando2895 10 หลายเดือนก่อน +1

    Thank you . Very good explaining

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 7 หลายเดือนก่อน

    ගොඩක් වටිනා වීඩියෝ වක්..දැනුවත් කිරීම ස්තුතිය ..

  • @fun_Life235
    @fun_Life235 ปีที่แล้ว

    Thank you so much ♥️
    වැදගත් විඩියෝවක් 😁♥️✌️

  • @trxnovaff1561
    @trxnovaff1561 2 ปีที่แล้ว +1

    Hoda weda satshanak doctor.thanks.

  • @indikaprabhath2490
    @indikaprabhath2490 2 ปีที่แล้ว +2

    Aurudu 8 duwata.kema aruchiya tiyenawa.bara wedi wimath adui.kema ruchiya wedi kara genimata behetak monawada?

  • @chiranthadarshana9779
    @chiranthadarshana9779 2 ปีที่แล้ว +2

    කොරෝනා හැදිල සුව වෙලා මාස 3ක් ගියා.ඒත් මහන්සිය ,හුස්ම ගැනීම අමාරුව තියෙනව..මේ සදහා හොද මොනවද මහත්මයා ..මේක හොදයිද..මීට වඩා හොද වර්ගයක් තියේද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว +1

      මෙය විටමින් වර්ගයක්. හුස්මගැනීම පහසු කරවන බෙහෙතක් නෙමෙයි. රෝගලක්ෂණ දිගටම පවතිනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුයි

    • @indranidayarathne5730
      @indranidayarathne5730 2 ปีที่แล้ว

      @@drugsinsinhala7623 ]] very good explanation thanks to you 👍

  • @charunigaweshika1185
    @charunigaweshika1185 2 ปีที่แล้ว +2

    ඕනම උන වීඩියෝවක්..මගේ කොන්ඩේ ගොඩක් යනවා, තොල පැලෙනවා..මේක මට ඩොක්ටර් දුන්නේ..මේක හොදයි නේද...මට 18.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว +1

      සුදුසුයි. වෛද්‍ය නිර්දේශයෙන් තොරව දිගු කාලයක් භාවිතා නොකරන්න

  • @ashokakumudini8266
    @ashokakumudini8266 2 ปีที่แล้ว +2

    ප්‍රෙඩ්නිසෙලොන් ගැන දැනුවත් කරන්න ස්තූතියි

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว +1

      විවේක ලැබෙන පරිදි දාන්නම්

  • @dilruknimesh2826
    @dilruknimesh2826 11 หลายเดือนก่อน +2

    Thak you so much very good explaining 🙏

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා දැනුවත් කිරිමක්. ගොඩක් ස්තුතියි.

  • @gunawansipallawala35
    @gunawansipallawala35 2 ปีที่แล้ว +2

    Thank lots very useful programme

  • @sksheela1334
    @sksheela1334 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @ThiliniMaheshika-xz4lf
    @ThiliniMaheshika-xz4lf 4 วันที่ผ่านมา

    This is a good channel

  • @pali516
    @pali516 ปีที่แล้ว

    ප්‍රෂ්ණය නම් මෙම පිරිවිතර ඇත්තටම එහි අඩංගු බව ලංකාවේ පර්යේෂණ කර සහතික කර තිබේද?

  • @chandraliyanage476
    @chandraliyanage476 2 ปีที่แล้ว +12

    Fish oil ගැනත් දැනුවත් කරනවනම් හොදයි

  • @prabashinishalika1772
    @prabashinishalika1772 ปีที่แล้ว +2

    හොද දැනුවත් කිරීමක්

  • @gaminijayalath9469
    @gaminijayalath9469 2 ปีที่แล้ว +7

    Me vitamin eka mahath wenna nm kochchara kal pavichchi karanna oonida.....🙄

    • @SEHANSANKALPA
      @SEHANSANKALPA 28 วันที่ผ่านมา

      mahathwenne na kanna badaginna eno

  • @user-lt1ub9eh2k
    @user-lt1ub9eh2k 7 หลายเดือนก่อน

    Luticare Lutein Zeaxanthin Vitamin C Vitamin A Zinc Capsules මට මේක ගැන වැටහීමක් ලබා දෙන්න

  • @jayanthiabeydeera9334
    @jayanthiabeydeera9334 11 หลายเดือนก่อน

    Hodin inna kenekuta and hart prasnayak thiyena kenekuta hoda nedda....

  • @chathuwa__123
    @chathuwa__123 10 หลายเดือนก่อน +1

    මහත් වෙන්න හොඳ බෙහෙතක් කියන්නකෝ

  • @af1788
    @af1788 ปีที่แล้ว +1

    Can we take this multi vitamins with omega 3

  • @malidesilva7504
    @malidesilva7504 ปีที่แล้ว +1

    THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE INFORMATION TO US.

  • @snmobile3684
    @snmobile3684 2 ปีที่แล้ว +1

    Bohoma hoda upadeshayak wathina

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano8543 2 ปีที่แล้ว +1

    Kolesteroll thairoksin bonawa. A kamaka nadda doctor kiynda pin

  • @chaturikajeewanati9202
    @chaturikajeewanati9202 10 หลายเดือนก่อน

    Godak hoda danuwath kirimak meka biwama mahath wenawada 🥰🥰

  • @anurasampath8173
    @anurasampath8173 2 หลายเดือนก่อน

    මම ඉන්න යුරෝපා රටක ජොබ් එක කරන්න මංග කොන්ඩ යන්න පටන් ගත්ත නින්ද ගොඩක් අඩුයි කැම කන්න බැහ බඩකින්නක් දැනන්න නැහැ අදික නිදිමතක් එනවා මම කලින් gym එකට ගියා දැන් කිසිම ංදයක් කරන්න හමාරුයි ජොබ් එක පැය 12/13 ක් වැඩ කැම කන්න පුළුවන් විටමින් එකක් කියන්න පුළුවන්නද 🙏

  • @nimeshlakmal3708
    @nimeshlakmal3708 2 ปีที่แล้ว +1

    Aurudu 4 babata bara wedikaraganna syrup ekk kiyannko

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @user-vy5cw9nf1i
    @user-vy5cw9nf1i 18 วันที่ผ่านมา

    හොද පැහදිලි කීරීමක්

  • @senerathperera9312
    @senerathperera9312 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @shenuhirusara1424
    @shenuhirusara1424 ปีที่แล้ว +1

    Zincovit s,syrup eka denne chuti babalata drops 1'year wage unama thamai zincovit eka denne

  • @niminisilwa814
    @niminisilwa814 2 ปีที่แล้ว

    godak sthuthie mata danaganna puluwanda glucometer ganna hoda eka mokakda kiyala Karuna kara reply karanawa neda obata Jesu pihitai

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว

      mega check ග්ලූකොමීටරය බහුලව භාවිත කරනවා. Glucometer සම්බන්ධයෙන්
      විශාල දැනුමක් නැහැ

  • @AsankaSameera-fz3ie
    @AsankaSameera-fz3ie 4 หลายเดือนก่อน +1

    Zincovit-s syrup eka mahath wenna use karanawada?

  • @sunetrakarunarathna8629
    @sunetrakarunarathna8629 2 ปีที่แล้ว +3

    thank you

  • @lalaniebh7167
    @lalaniebh7167 2 ปีที่แล้ว +1

    ඔබ.තුමාට.ගොඔාක්.පිින්
    🙏.

  • @KiyushiOnara
    @KiyushiOnara 4 หลายเดือนก่อน

    Dr.reddy eke bicozinz eka gana oahadili kirimak karannako.

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 2 ปีที่แล้ว

    ස්තූතියි...

  • @samanpdsk6896
    @samanpdsk6896 2 ปีที่แล้ว

    Amathara kalayak yanawa....pehedili kirimata ganna kalaya wedii

  • @SanjeewaniPushpakumara
    @SanjeewaniPushpakumara 27 วันที่ผ่านมา

    Mama godak kettui doctar mata me teblat eka ganna kiuwa ...mata sathi dekakata thamai dunne mata dana ganna one prthipala ganna kochchra kalayak meka bonna oneda kiyala ....

  • @nilminikumari5566
    @nilminikumari5566 ปีที่แล้ว

    Isthuthi ...tharuwan saranai ..

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  ปีที่แล้ว

      ස්තුතියි තෙරුවණ් සරනයි

  • @pemachandrasiriwardana5523
    @pemachandrasiriwardana5523 ปีที่แล้ว

    THANKS V.GOOD ADVICE

  • @NuwanChaturanga-pj7ch
    @NuwanChaturanga-pj7ch 11 หลายเดือนก่อน +1

    Mage babata masa 7i.mata zincovit tablet eka bonna hodida

  • @Piumiridmika
    @Piumiridmika ปีที่แล้ว +1

    Grovit vitamin aka gena vidio akak karannako

  • @kamaljayanayaka9375
    @kamaljayanayaka9375 หลายเดือนก่อน

    විටමින් B,12,,B9,,අඩන්ගු නැද්ද ?

  • @ranthungaarachhigemadushan5916
    @ranthungaarachhigemadushan5916 ปีที่แล้ว

    Meka bade amaru walatat laba denawada.mage babata masa 4i eyata bade amarauwak hadila meka dunna.

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 👍👍

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තුතියි

  • @Nadiya-BRO
    @Nadiya-BRO 8 หลายเดือนก่อน

    Zincovit walata tempary lingika apranikathwaya ati wenwad

  • @heshanisandareka4535
    @heshanisandareka4535 ปีที่แล้ว

    peritiol tablet eka gana vedio ekk krannako doctor

  • @s-u-p-u
    @s-u-p-u 4 หลายเดือนก่อน +1

    මේකට කොන්ඩෙ වැවෙනවද ඉක්මනින් ❤

  • @tmrnayanakanthi1914
    @tmrnayanakanthi1914 ปีที่แล้ว +1

    Mama godak kettui usa ta one bara nehe poddak mshath wenna monada use karanna hoda

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 หลายเดือนก่อน

      රට ඉදි කන්න දවසට 3, 4 ක් වගේ නෙල්ලිත් හොදයි කොස් දෙල් අල බතල වගේ ආහාර..
      Appeton weight gain පිට් එකත් හොදයි

  • @sriyanihemaseeli-we5vw
    @sriyanihemaseeli-we5vw 11 วันที่ผ่านมา

    Oba Idiripath karana Vidhiya Adarshamath. Music Asse kiyawana Aya wage neme.

  • @nayanitharu7077
    @nayanitharu7077 2 ปีที่แล้ว +4

    Zincovite walta Weight gainer wenawad?