#seth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | Morning Pirith
    #seth pirith (සෙත් පිරිත්) Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව
    In this video, we explore the practice of Pirith (also known as Paritta) chanting, a sacred Buddhist tradition believed to offer protection, blessings, and peace. The word "Pirith" comes from the Pali word paratha, meaning "to protect," and it is said to safeguard individuals and their homes from evil forces, misfortune, and danger.
    Pirith chants, filled with the Buddha’s wisdom, contain powerful Suttas (verses) that reflect the Buddha's great qualities and teachings. These verses not only offer protection but also promote values like honoring parents, practicing generosity, and performing good deeds, which contribute to a peaceful and harmonious life.
    Since ancient times, Buddhist monks have recited these verses during times of illness, epidemics, and crisis to bring peace and healing. The power of Paritta lies in both its sound and meaning, which are believed to heal the mind, protect from harm, and bring tranquility.
    Join us in this spiritual practice, as we recite the Buddha's wisdom for peace, protection, and blessings. May all living beings be surrounded by the Buddha’s blessings and may peace, protection, and tranquility fill our lives!
    seth pirith,seth pirith (සෙත් පිරිත්),seth pirith sinhala,seth pirith (සෙත් පිරිත්) seth pirith jaya piritha,seth pirith full,seth pirith for pregnant mothers,
    seth pirith youtube channel,
    seth pirith kavi bana,
    seth pirith and seth kavi,
    seth pirith audio,
    seth pirith ape pansala,
    angulimala seth pirith,
    ashirwada seth pirith,
    aluyama seth pirith,
    alutha upan duwata seth pirith,
    pansil and seth pirith,
    seth pirith boston,
    seth pirith bodhi puja,
    seth pirith for baby,
    seth pirith for business,
    babata seth pirith,
    balagathu seth pirith,
    seth pirith (සෙත් පිරිත්) for baby,
    budu seth pirith,
    bana seth pirith,
    bodhi puja saha seth pirith,
    bodhi puja hai seth pirith,
    maha bala sampanna seth pirith,
    podi babata seth pirith,
    seth pirith channel,
    seth pirith deshana,
    seth pirith download,
    seth pirith derana fm,
    seth pirith desana,
    seth pirith daruwanta,
    seth pirith (සෙත් පිරිත්) download,
    seth pirith mp3 free download,
    daruwata seth pirith,
    seth pirith
    pirith
    pirith sinhala
    seth
    pirith chanting full
    seth pirith jaya piritha
    pirith sinhala full
    jaya piritha
    maha piritha
    mora piritha
    wattaka piritha
    angulimala piritha
    pirith deshana
    seth pirith full
    seth pirith sinhala
    piritha
    seth pirith deshana
    sinhala pirith
    seth pirith සෙත් පිරිත්
    seth pirith for all night
    pirith chanting
    seth pirith (සෙත් පිරිත්)
    pirith potha
    pirith suthra
    pirith thun sutraya
    11 hours seth pirith
    #pirith #sethpirith #pirithsinhalafull

ความคิดเห็น •

  • @SugdSugd-dz2jr
    @SugdSugd-dz2jr 11 วันที่ผ่านมา +7

    සාදු සාදු සාදු සැමටම සෙත් වේවා සියලුම සිතුමී ඉස්ටවේවා සූබ දවසක් වේවා බූදුසරනයී 🙏🙏🙏

  • @sdsaskia7188
    @sdsaskia7188 16 วันที่ผ่านมา +14

    Mageda.puthage.leda..suwa.path.wewa...🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @Snap-s2o
    @Snap-s2o 26 วันที่ผ่านมา +10

    සියලූම සත්වයො නීදූක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා 🪔🪔🪔🪔🪷🪷🪷🪷සාදු සාදූ සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lesikachandanee9732
    @lesikachandanee9732 7 วันที่ผ่านมา +5

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,නිරෝගී වෙත්වා, සුවපත් වෙිවා! සියලු පැතුම් ඉටුවේවා!

  • @NanaDamaeka
    @NanaDamaeka 27 วันที่ผ่านมา +18

    බුද්ද. ධමිම. සන්ග. ගුනබලයෙන්. සියලු. දෙනාටම. නිරෝගි. සුවය. ලැබේවා. මාගේ. ලෙඩරෝගද. දුරුවෙවා🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @Pathmini-q2v
    @Pathmini-q2v 27 วันที่ผ่านมา +7

    නමෝබුද්ධාය 🙏🙏🙏 බුද්ධ ධම්ම සංග යන තෙරුවන් බලෙන් හැමෝටම සෙතක් සාන්තියක් ලැබේවා නිදුක් වෙත්ව නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏

  • @nimaljayakody-s3h
    @nimaljayakody-s3h 6 วันที่ผ่านมา +1

    Sematama setha ,santhiya.,yahaptha ,biyaseka ,aharapana.lebi jeewitha walata wasanawa lebewa....niwaninma senasewa.....sadu sadu sadu ....

  • @meniksenadhira1837
    @meniksenadhira1837 9 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏 buddha dhamma sanga rathnaye pihiten siyaluma dena nirogi wewa evage siyaluma rogin suwa wewa .Sadu sadu sadu

  • @IndraniPerera-j5j
    @IndraniPerera-j5j 10 วันที่ผ่านมา +2

    සියලු සත්වයෝ නිදූක් වෙත්වා නීරෝගි වෙත්වා.සුවපත් වෙත්වා දුකින් මිඩ්

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 2 วันที่ผ่านมา +2

    සාදු 🌻සාදු🌻සාදූ 🌻නමෝ🌺 බුද්දාය🌷 මාගෙ 🌷නමස්කාරය 🌺වේවා🌷 ..මේ 🌺ගාතාරත්නයෙ පිහිටෙන් සාන්ත දෙසප්පිය .උපෙක්ෂා සදමාලිටත් 🌺දරුවන් ටත් සියලුම ගහා අපල උපද්දා දුරුවේවා සෙතක් සාන්තියක්ම ලෝක වාසි සියලුම දෙනාටත් නිදුක් නිරොගි සුවය සතුට සැනසිම ලැබේවා ඔබ වහන්සෙටද දිර්ගායුෂ උදාවේවා යහපතක්ම වේවා 🌷🌻🌷🌻🌷🌻🌷සාදු 🌷සාදු 🌷සාදු🌷❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @SATHYAVADIDHARMAYA
    @SATHYAVADIDHARMAYA 10 วันที่ผ่านมา +8

    සාධු සාධු සාධු!
    ලෝකවාසී සෑම අයෙක්ම
    නිදුක් වේවා!
    නීරෝගි වේවා!
    සුවපත් වේවා!
    සියලූම අපල උපද්‍රවයන් දුරු වේවා!
    උතුම් වූ බුද්ධාදී තුනුරුවනින් යහපතක්ම සිද්ධ වේවා!🙏🙏🙏

    • @HwjwjEwjiw
      @HwjwjEwjiw 9 วันที่ผ่านมา +1

      Sadu.sadu.sadu.mage.daruwata.thibena.siyaluma.apala.duruwewa

  • @hkpemarathna346
    @hkpemarathna346 8 วันที่ผ่านมา +3

    සියලු,සංස්කාර ධර්මයො,අනිත්‍යයී,එබැවින්,සංසාරය පිළිබදව,කලකිරෙන්නමයී තියෙන්නෙ ,අපගෙ භාග්‍යවත් වු,අරහත් වු,තිලොගුරුවු,සම්මා,සම්බුද්ධු රජාණන් වහන්සෙ,වදාළහ.❤❤❤❤❤❤

  • @NirosanirosaNirosa-p4p
    @NirosanirosaNirosa-p4p วันที่ผ่านมา

    Sama denata me pirith balen sethak santhiyakma wewa sadu sadu sadu saduuu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق หลายเดือนก่อน +3

    Me pirithe anuhasin siyalu sathwayo niduk wethwa neerogi wethwa suwapath wethwa duking mithtwa sadu sadu sadu 🌷

  • @RohanaSenanayake
    @RohanaSenanayake หลายเดือนก่อน +4

    Mema pirith balen sahodaryo thidenatath daruwantath pihita labewa siual apala duruvi nirogi suwayen sitimata pihita wewa.dirgau wewa budusarani

  • @swarnaakurana7995
    @swarnaakurana7995 8 วันที่ผ่านมา

    Budda sanga balayen mage kardara nidahas wewa 🎉🎉🎉🎉sadu sadu

  • @MishelAnne-mt7ce
    @MishelAnne-mt7ce 2 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු සැමටම සෙත් වේවා ❤

  • @hkpemarathna346
    @hkpemarathna346 8 วันที่ผ่านมา +1

    බලයෙන්ම නිදුක්වෙවා,නීරොගීවෙවා,සුවපත් වෙවා,දුමෙන්,මිදෙත්වා,නිවන් දකිත්වා.❤❤❤❤❤❤

  • @pathumranasinghe-s9t
    @pathumranasinghe-s9t 17 วันที่ผ่านมา +4

    මගෙ පුතාගෙ සියලු ලෙඩ දුක් කරදර දුරුවේවා මගෙ පුතාට ඉක්මනට ඇවිද ගන්න ලැබේවා🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @RohanaSenanayake
    @RohanaSenanayake หลายเดือนก่อน +4

    Mema uthu pirith balen siyalu nahitha mithurantatha siyalu lanka loka wasintatha niduk nirogi suwaya labewa budu sarani

  • @PremarathnaPre
    @PremarathnaPre 12 วันที่ผ่านมา +2

    බුදු ගුණ බලයෙන් සියලු සත්වයින් සුවපත් වේවා.🙏🙏🙏🙏🙏🙏

  • @camikasandaru406
    @camikasandaru406 หลายเดือนก่อน +5

    සාදු සාදු .සාදු සියලුම දෙනාට යහපතක්ම වේවා !!!

  • @RohanaSenanayake
    @RohanaSenanayake หลายเดือนก่อน +3

    Mema pirith balen nayana duwatath pihita labewa siyalu gaman walin arksa wewa siyalu apala duruvi nirogivi daru pawlath samga sthutin sitimata pihita wewa dirgau wewa budu sarani

  • @ruwaniholdsworth7188
    @ruwaniholdsworth7188 17 วันที่ผ่านมา +6

    සම්මා සම්බුදු සරණයි අප සැමටම
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashikalashashini7533
    @shashikalashashini7533 หลายเดือนก่อน +6

    හැම දෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @RohanaSenanayake
    @RohanaSenanayake หลายเดือนก่อน +3

    Mem uthum pirith balen sudashana puthata daru pawlatath phita wewa raki raksa diunuvi apala duruvi nirogivi daru dedenta hoda manski uthuwa igenimata pihita wewa dirgau wewa budu sarani

  • @mallikakarawanella9018
    @mallikakarawanella9018 5 วันที่ผ่านมา

    උතුම් වූ බුදුගුණ බලයෙන් සැමට යහපතක්ම වේවා...

  • @MalliekaMalli
    @MalliekaMalli หลายเดือนก่อน +5

    මේ.පීරීත්.දේසනාවේ.ආනුභාවයේන්...සමීමා.සන්බූදු.රජානන්.වහන්සේගේ.බුදු..බන.අහන්නේ.මට.වරදීන්නේ.නැහැ.බුදූ.ගුන.අනන්තයී..අප්පූමානයී....සාදු..සාදූ.සාදූ..

  • @ChandraKumari-l9j
    @ChandraKumari-l9j 7 วันที่ผ่านมา

    Budusarna.hmoteme.sadu.sadu.sadu😊

  • @InokaSiriwardana-o6q
    @InokaSiriwardana-o6q 16 วันที่ผ่านมา +1

    සියලුසත්වෝ...නිදුක් වෙත්වා ..නිරෝගී වෙත්වා ❤❤❤❤සාදු..සාදු❤❤❤❤❤සාදු❤❤

  • @namalkumara-je7rj
    @namalkumara-je7rj 16 วันที่ผ่านมา +2

    සෑම දෙනාගේම සියළු පැතුම් ඉටු වේවා

  • @AmithaAmitha-m1y
    @AmithaAmitha-m1y หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 หลายเดือนก่อน +2

    Siyaluma lovasi samatama buduguna balayen sethak santhiyak weva sadu saadu ³ sadu😊😅😅😊😊❤❤❤

  • @neeshamadugoda
    @neeshamadugoda 8 วันที่ผ่านมา

    සියලු දෙනාටම සෙතක් වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @IreshaGayani-lv5zh
    @IreshaGayani-lv5zh 20 วันที่ผ่านมา +4

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා .....
    නීරෝගි වෙත්වා ........
    සුවපත් වෙත්වා......
    සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏

  • @PeamaraPeamara
    @PeamaraPeamara วันที่ผ่านมา

    Sedu sedu sedu 🙏🙏🙏

  • @hkpemarathna346
    @hkpemarathna346 8 วันที่ผ่านมา

    සාදු,සාදූ,සාදූ,මා,ඇතුළු,සියලු,සත්වයො,බුද්ධ,ධම්ම,සංග,,ආණුභාවය

  • @RohanaSenanayake
    @RohanaSenanayake หลายเดือนก่อน +2

    Mema uthum pirith balen rohan.puthatadinali diyaniyatath pihita wewa apala duruvi.nirogivi rakiyawan kara ganimata pihita wewa siyalu prthana ituwewa dirgau wewa budu sarani

  • @hkpemarathna346
    @hkpemarathna346 8 วันที่ผ่านมา

    සිවලූසත්වයො නිදූක්වෙත්වා,නීරොගීවෙත්වාදුකෙන් මිදෙත්වා,නිවනම ලබත්වා!!!

  • @NiramalaDayamanthe
    @NiramalaDayamanthe 9 วันที่ผ่านมา +1

    සාදු සාදුසාදු

  • @BhagyaLakshan-u3v
    @BhagyaLakshan-u3v หลายเดือนก่อน +43

    හැමොටම sethak වේවා

  • @9suseeGamaGa
    @9suseeGamaGa 11 วันที่ผ่านมา +1

    සියලු දෙනාටම. සුවපත්වෙයි

  • @ChandiAthauda
    @ChandiAthauda 10 วันที่ผ่านมา

    Sadusadu sadu lankawase lokawase seyaludenama neduk wethwa nirogi wathwa suwapathwethwa sadu sadu sadu

  • @KavindiRajapaksha-z5x
    @KavindiRajapaksha-z5x 14 วันที่ผ่านมา +1

    සියලු දෙනාටම සෙත් වේවා 🙏🙏🙏

  • @pathumranasinghe-s9t
    @pathumranasinghe-s9t 17 วันที่ผ่านมา +1

    දුවට අධ්‍යාපනයෙන් ඉහළට ම යන්න ලැබේවා !!!🙏🏼

  • @ThilakGunathilaka-ti3ko
    @ThilakGunathilaka-ti3ko 15 วันที่ผ่านมา +1

    සියලුදෙණාටමබුඳුසරනයි❤❤❤❤

  • @lakmalikariyawasam8465
    @lakmalikariyawasam8465 8 วันที่ผ่านมา +1

    Budusranai hmotema sadu sadu sadu

  • @RitaSrilanka
    @RitaSrilanka 23 วันที่ผ่านมา +1

    Sadu sadu sadu taruvan saranai

  • @susantharuwanpura
    @susantharuwanpura 20 วันที่ผ่านมา +1

    ලෝක වාසි සියලුම දෙනාට සෙත් සාන්තියක්ම වෙවා.බුදුන්ගේ පිහිට ලැබේවා...

  • @gayandibulwitiya3925
    @gayandibulwitiya3925 20 วันที่ผ่านมา +1

    ලොව සියලු සත්වයෝ සුවපත් වේවා !

  • @ThilakGunathilaka-ti3ko
    @ThilakGunathilaka-ti3ko 15 วันที่ผ่านมา +2

    මගේපවුලෙසියළුදෙනාටමනිදුක්නිරොගිසම්පත්ලැබේවාබුදුසරනයිසාදු.සාදු.සාදු❤❤❤❤❤🎉

  • @ThushariMallika-x9f
    @ThushariMallika-x9f หลายเดือนก่อน +4

    Sethak veva

  • @samindajayasundara1336
    @samindajayasundara1336 9 วันที่ผ่านมา

    බුදු දහමින් ලෝකය සැනසේවා !!

  • @chamindaabeysekara346
    @chamindaabeysekara346 หลายเดือนก่อน +3

    sadu sadu..sadu...

  • @LathaLatha-np3wi
    @LathaLatha-np3wi 18 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @priyanthilokuliyana505
    @priyanthilokuliyana505 10 วันที่ผ่านมา

    Samadenatama sethak wewa...

  • @WimukthiChathuranga-y6s
    @WimukthiChathuranga-y6s 12 วันที่ผ่านมา

    සියලු දෙනාට බුදු සරණයි. 🙏🙏🙏

  • @chamee_tech
    @chamee_tech 19 วันที่ผ่านมา +1

    Siyaludenatama budusaranai!!!.

  • @hasarangalakshan9271
    @hasarangalakshan9271 22 วันที่ผ่านมา +1

    සියලු දෙනාට සුභ දවසක් වේවා 🙏

  • @ashenmadumal90
    @ashenmadumal90 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @R.G.Ranjani
    @R.G.Ranjani 20 วันที่ผ่านมา +1

    Masah.perhbalyan..maatuluseylulokasahvyata..sahvava. sadu.sadu.sadu

  • @DulajKosala-z2y
    @DulajKosala-z2y 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏 බුදුසරනයි !

  • @nissankanissanka294
    @nissankanissanka294 หลายเดือนก่อน +3

    🙏🙏🙏💐💐💐

  • @champadesilva7123
    @champadesilva7123 หลายเดือนก่อน +2

    Siyalu Lowesi janathawatath duwa Dakshi tath BUDUSARANAI. Me pirith balayan Studies walata kemathi wewa, screen times reduce wewa.

  • @sameshthathsara
    @sameshthathsara หลายเดือนก่อน +3

    හැමෝටම තෙරුවන් සරනයි

  • @SheromiSheromi-e6j
    @SheromiSheromi-e6j 23 วันที่ผ่านมา +2

    Sadu sadu

  • @anomaIndrani-e7z
    @anomaIndrani-e7z 10 วันที่ผ่านมา

    Sumanasaman🎉pihetae❤❤❤❤
    Kalutara🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @KumaraSusantha-e8f
    @KumaraSusantha-e8f 14 วันที่ผ่านมา

    Mage paule samata setak veva sadu sadu sadu

  • @rkjayalath
    @rkjayalath 4 วันที่ผ่านมา +1

    .me pirithe balayen mage pawle thibena karadara badaka apala upadrawa duru wela niduk nirogee suwaya labewa . Pawle diyunuwa salasewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Athal_Lokaya1
    @Athal_Lokaya1 12 วันที่ผ่านมา

    බුදු සරනයි 🙏🙏සාදු සාදු සාදු

  • @ChandaniSenewirathne-i6n
    @ChandaniSenewirathne-i6n 10 ชั่วโมงที่ผ่านมา

    Yahapethakma wewa

  • @SasmikaSanjani
    @SasmikaSanjani 11 วันที่ผ่านมา

    බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PramithadilrukshiKomangodage
    @PramithadilrukshiKomangodage 18 วันที่ผ่านมา +1

    Budusaranai

  • @HwjwjEwjiw
    @HwjwjEwjiw 9 วันที่ผ่านมา

    Me.pirith.balayan.gedars.samatath.lowasintath.seth.wews

  • @DanyaKumari-j1l
    @DanyaKumari-j1l 15 วันที่ผ่านมา +2

    Math mge pule siyluma denata uthum tharuwan sarni

  • @indramg3331
    @indramg3331 4 วันที่ผ่านมา

    මමද මාගේ දූ දරුවන් නෑදෑහිත්වතුන් සියලු ලෝකවාසි සත්වයෝ අනන්ත බුදුගුණ බලයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 16 วันที่ผ่านมา +1

    🙏🙏🙏taruwansaranai

  • @malaliyanage-y1v
    @malaliyanage-y1v 12 วันที่ผ่านมา

    Hamoma suwa.pat wawa

  • @AmuKumari-jt7cw
    @AmuKumari-jt7cw หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏

  • @Renuka-e2i
    @Renuka-e2i หลายเดือนก่อน +3

    Lokawashi shiyalu denatama sethak santhiyakma wewa.shadu shadu, shadu.........

  • @madushaniwaduge6096
    @madushaniwaduge6096 5 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ඔයාට ගොඩක් ආදරෙයි

  • @ShyamanRanathunga
    @ShyamanRanathunga 8 วันที่ผ่านมา

    සාධූ සාධූ සාධූ

  • @ShamilaDineshi
    @ShamilaDineshi 22 วันที่ผ่านมา

    මගේ දරැවා ට තියෙන අපල උුරැ වෙිවා එවාගේ ම දරැවා ට දිනපතා පාසල් ගොස් ඉගෙනුමි කටයුතු හොඳින් කර ගන්න පුළුවන් වෙිවා මෙි බුඋු ගුණ බලෙන් ලෙඩ උුක් කරදර වලින් ආරක්ෂා වෙිවා

  • @salonsanjali5043
    @salonsanjali5043 12 วันที่ผ่านมา

    බුද්ධ ං සරනන්

  • @RajaSekhar-wz2cs
    @RajaSekhar-wz2cs หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏

  • @FineFood-h2r
    @FineFood-h2r 7 วันที่ผ่านมา

    🌼🌺🌸🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @ChannaSusantha
    @ChannaSusantha 12 วันที่ผ่านมา

    Ssdu. Ssdu. Ssdu. Teruwan. Saranai
    Siyalusattayan hata

  • @KumarisrilankaKumari
    @KumarisrilankaKumari 17 วันที่ผ่านมา

    budu.saranaì

  • @SheromiSheromi-e6j
    @SheromiSheromi-e6j 23 วันที่ผ่านมา

    Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SudathPriyantha-ss4hy
    @SudathPriyantha-ss4hy 12 วันที่ผ่านมา

    ❤❤❤

  • @LaksiriArachchi
    @LaksiriArachchi 23 วันที่ผ่านมา

  • @hirusansala1169
    @hirusansala1169 3 ชั่วโมงที่ผ่านมา

    හැමෝටම සුබ දවසක්.....❤❤❤❤

  • @GanganiPriyangika-t2c
    @GanganiPriyangika-t2c 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madushaniwaduge6096
    @madushaniwaduge6096 5 วันที่ผ่านมา

    💧

  • @LalithaAdikari
    @LalithaAdikari 16 วันที่ผ่านมา +1

    ❤❤❤️‍🔥🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏💦💦💦💦🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomaIndrani-e7z
    @anomaIndrani-e7z 10 วันที่ผ่านมา

    A🎉s🎉d🎉sad🎉🎉🌺🌺🌺🌺🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🐕🙏🌺🌺🌺🙏🙏🐕🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏wadenna🎉🎉yana🎉🎉manadata🎉🎉🎉

  • @LiyanagamageArthur
    @LiyanagamageArthur หลายเดือนก่อน +1

    😂🎉😢😮😅😊 1:44:03

  • @SamanKhumara
    @SamanKhumara 15 วันที่ผ่านมา

    😂😂😂😂❤❤❤❤❤💞💞💞💞❣️❣️❣️❣️❣️❣️❣️

  • @ErangaKumara-ep2wo
    @ErangaKumara-ep2wo 8 วันที่ผ่านมา

    😩

  • @Mallikasenavirathna-j3q
    @Mallikasenavirathna-j3q 12 วันที่ผ่านมา

    By 💪🏾🇰🇷🇰🇷🇰🇷🇯🇵🇯🇵🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇳🇮🇳🇮🇳🇮🇳