Santhapa Mawathe (සන්තාප මාවතේ) Cover By Miyuru Sangeeth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 206

  • @miyurusangeeth
    @miyurusangeeth  ปีที่แล้ว +3

    අලුත්ම Cover එක මෙතනින් බලන්න 👇
    th-cam.com/video/9vjCnbDIbrM/w-d-xo.html

  • @WSAYT4567
    @WSAYT4567 3 ปีที่แล้ว +48

    ඔයාගේ කටහඩට වශී නොවුන කෙනෙක් නම් ඒ ඔයාගේ සිංදු අහලා නැති කෙනෙක් .අයියේ ඔයානම් අපිව මත් කරනවා. හරිම ලස්සනයි . කොහේ ගියත් සිංදුවක් ඇහෙද්දි මියුරු ගේ කටහඩට වශි වෙනවා.

  • @prasannarathnayake4424
    @prasannarathnayake4424 4 หลายเดือนก่อน +3

    හම්මෝ මේකට මාර බද්ධයක් මට තියෙන්නෙ.සමහරවිට අදාල කෙනා දකීවි මේක. අතීතෙට යයි. දැං අපි අපේ ලෝකවල වෙනම හිටියත්. ඒ අතීතය මතකයක් විදියටම තියේවි. ❤

  • @tharangasanjeewani1764
    @tharangasanjeewani1764 2 ปีที่แล้ว +13

    සන්තාප මාවතේ සංවේදනා මැදුරේ
    සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්//
    තරුවක් ලෙසින් වැළපී හඩා රැයේ
    දැරියක් හිදී තනිවී දෙමංතලේ
    නොසැලී රැදී කදුලක් ඇගේ නෙතේ
    හඩගා කියයි නටඹුන් අතීතයේ
    සන්තාප මාවතේ සංවේදනා මැදුරේ
    සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්
    හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ
    සිහිලැල් සිදී හදවිල් තලේ මගේ
    සද තාරකා අදුරේ නිවී ගියේ
    ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ
    සන්තාප මාවතේ සංවේදනා මැදුරේ
    සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්..

  • @theshanitharika5060
    @theshanitharika5060 2 ปีที่แล้ว +8

    මම මේ සින්දුව අහන්නෙ කීවෙනි පාරද කියන්න මට මතක නෑ හිතට ටිකක් බරක් ආවාම මන් මෙක අහනවා. ඒ තරම් හිත නිවෙනවා ඒ හඩට ❤️ ජය වේවා අයියා 🥰

  • @musicf541
    @musicf541 3 ปีที่แล้ว +8

    ලස්සනයි අයියෙ... ඊයෙ උදේ බලන්න හිටියෙ... ඒත් බලන්න උනේ නෑ... අද උදේ තමයු බලන්න උනෙ... මාරම ලස්සනයු කවර් එක....ජය වේවා....

  • @sumudunisansala6459
    @sumudunisansala6459 3 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි හරිම නිස්කලංකයි දෙවියො දීපු තෑග්ගක්ද මේ කටහඩ,තෙරුවන් සරණයි

  • @darknight3321
    @darknight3321 3 ปีที่แล้ว +27

    Wow මල්ලියා නියමයි කියන්න වචන නැහැ හැමදාම වගේ භාවනාවක් .....ඔයාගේ නමටම ගැළපෙන හඬ...ජයවේවා මල්ලියා ❤️🤲🙏🎶🎵🖤🌸

  • @samdhikaravitage2189
    @samdhikaravitage2189 3 ปีที่แล้ว +12

    හඩ ගා කියයි නටඹුන් අතීතයේ.. 😍
    හැමදාමත් වගේ මියුරුයි ..
    හිත නිවන භාවනාවක් වගේ. Gd job 👍💐

  • @praveengamage5762
    @praveengamage5762 3 ปีที่แล้ว +6

    ආසම සින්දුවක්... ආසම ගායකයෙක්ගෙන්..... superb අයියා...... ♥️♥️

  • @Maheli17
    @Maheli17 3 ปีที่แล้ว +17

    මියුරු අයියා🥰🥰 ඔයාගේ කටහඬ නම් භාවනාවක් වගේ 🥺❤හරිම ලස්සනයි song එක ❤❤😘

  • @janithatashen2926
    @janithatashen2926 3 ปีที่แล้ว +15

    මෙච්චර කල් කොහෙයි ඉදියේ අයියේ...
    කෝම උනත් වෙනද වගේම සුපිරියක්...♥කියන්න වචන නෑ🤍🔥✨💫

  • @laknadeshani6013
    @laknadeshani6013 2 ปีที่แล้ว +3

    මේ තරම් ලස්සන , නිවුනු කටහඩක්... මන් අයියගෙ සින්දු සේරම ඇහුවා ... ජීවිතේම කියවනවා❤️

  • @sahanhettiarachchi6400
    @sahanhettiarachchi6400 3 ปีที่แล้ว +5

    මියුරු ඔයාට මියුරු කටහඩක් තියනවා...ජය වේවා....

  • @virajmaduranga2028
    @virajmaduranga2028 3 ปีที่แล้ว +6

    නමත් ගැලපෙනවා මියුරු සංගීත් 😊

  • @gaiya9237
    @gaiya9237 3 ปีที่แล้ว +11

    උදේම හිත තැන්පත් උනා❤ කියන්න වචන නෑ. සුපිරිමයි ❤

  • @dhanushika_madhushani
    @dhanushika_madhushani 3 ปีที่แล้ว +8

    🥺😍හරිම ලස්සනයි..හදවතට දැනෙන ගායනයක්...♥️♥️

  • @StepsCounters
    @StepsCounters 3 ปีที่แล้ว +7

    මියුරුයි සංගීතය ❤️😍✌️

  • @SachiniPerers
    @SachiniPerers 3 หลายเดือนก่อน +1

    හද.නිවන..ගිිතයක් .හරිම.ඒහඩ
    ලස්සන යි.🥺❤️‍🩹🌱

  • @sajeewaanthony
    @sajeewaanthony 3 ปีที่แล้ว +6

    හද නිවන ඔසුවක් 💆🏻‍♀️♥️

  • @kaushimadhubhashi8265
    @kaushimadhubhashi8265 3 ปีที่แล้ว +3

    හැමදාම වගේ ලස්සනයි..භාවනාවක්👌👌❤️❤️

  • @methu123MyW
    @methu123MyW 18 วันที่ผ่านมา +1

    Masterpiece💗

  • @chathuwaytube8069
    @chathuwaytube8069 3 ปีที่แล้ว +5

    සුපිරි තමා 👍👍❤🔥

  • @geethhasantha3659
    @geethhasantha3659 3 ปีที่แล้ว +6

    හැමදාම වගේ දැනෙනවා ඒ හඬ..ජය වේවා !❤️

  • @mavinditharushika2076
    @mavinditharushika2076 3 ปีที่แล้ว +6

    ලස්සනයි අයියේ❤️😊

  • @rohanadananjaya1
    @rohanadananjaya1 3 ปีที่แล้ว +4

    සරලවම ... හරීම ලස්සනයි 🔮🤩🕊️

  • @Statusvideo578
    @Statusvideo578 3 ปีที่แล้ว +7

    භාවනාවකට සමානයි🥺❤

  • @chammu9545
    @chammu9545 3 ปีที่แล้ว +2

    අම්මෝ අය්යෙ මරු 🌹🌹❤️❤️🌏🌏

  • @dinushika.
    @dinushika. ปีที่แล้ว +6

    රෑ තනියම එලියට වෙලා වාඩෙවෙලා හැම්දම් එකම තැන් පායන් තරුව දිහා බලන් මේ සින්දු මන් අහන්වා එක් අමුතු ෆීල් එකක්

  • @anumahi9186
    @anumahi9186 3 ปีที่แล้ว +1

    Adamai oyage voice ekak ahuwe maarai aththatama bhawanawath sahodaraya

  • @mkts780
    @mkts780 3 ปีที่แล้ว +1

    සර් අපිට අහන්න කිව්ව හින්දා ඇහුවා.ලාස්සනයි❤️❤️❤️❤️❤️👏

  • @janithwijebandara7625
    @janithwijebandara7625 3 ปีที่แล้ว +1

    මං ඔයාගෙ ලොකු fan කෙනෙක් ඔයාගෙ සින්දු වල cover මං කරනවා මාර ලස්සනයි ඒ slow යන එක හිතටම වදිනවා

  • @samadhisawbhagya9662
    @samadhisawbhagya9662 3 ปีที่แล้ว +4

    Patta...❤️bavanavak vagee...😊❤️

  • @miyurusangeeth
    @miyurusangeeth  2 ปีที่แล้ว +6

    Stream & Download
    --------------------------------------------
    ➤ Spotify : open.spotify.com/album/2PGeFOtOKLpsfTFSxNdazY
    ➤ iTunes : music.apple.com/lk/album/1606989574

  • @Nuwan9800
    @Nuwan9800 3 ปีที่แล้ว +6

    මෙ චැනල් එක අහන බහුතරයක් තමන්ගෙ ජිවිතෙ ආදරය කියන තැන වැරදුන අය වෙන්න ඔන මම හිතන විදිහට🙂

  • @ShanikaYuven
    @ShanikaYuven 2 หลายเดือนก่อน

    මම කෙත්මී මම දාන්න වා මේ හඩ හරි ලස්සනයි mawa මේ ට level එකට ගන්න පුළුවන් කෙරෙන්නේ මේ teacher මම ❤ හදවතින් thankyou😊 ❤❤❤❤❤❤

  • @renurathnayaka3126
    @renurathnayaka3126 3 ปีที่แล้ว +5

    තදබල ඔළුවේ කැක්කුමට ,දුබලවු මනසට ඔය හඬ බෙහෙතකි සහොදරයො .. රකිවා දෙවියන් සැමදා!!!...

  • @m.kchanudineth5066
    @m.kchanudineth5066 3 ปีที่แล้ว +9

    මෙච්චර කල් මොකද වෙලා හිටියේ..😥👌🏽✌🏽

  • @travelcouple_0
    @travelcouple_0 3 ปีที่แล้ว +4

    marama lassanayi ayiyeee

  • @fabulaecreations1486
    @fabulaecreations1486 3 ปีที่แล้ว +1

    මේ සිංදුවේ තේරුමත් තිබ්බා නම් නියමම මත්ද්‍රව්‍යයක් ❤️☺️🥺

  • @chamildishan9915
    @chamildishan9915 3 ปีที่แล้ว +4

    පට්ටම ලස්සනයි අයියේ
    ඒ voice එක නම් ❤
    සුලග වගේ දග කරන එකටත් cover එකක් කරන්නකො අයියේ...

  • @susavlogslk5359
    @susavlogslk5359 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ..ජයවේ‍වා

  • @dinushisewwandi7217
    @dinushisewwandi7217 ปีที่แล้ว

    Eya kiyapu nisa mm meka ahuwe...ammoooo.....bawanawak wage....❤❤❤❤

  • @nanoshop4663
    @nanoshop4663 3 ปีที่แล้ว +4

    😍Ane godak kalekin 😍

  • @kavindijayawardhana645
    @kavindijayawardhana645 3 ปีที่แล้ว +9

    No words to explain the feel of this song 💖💖 you have blessed voice so keep it up brother ... ❤️😍

  • @SLTA511
    @SLTA511 3 ปีที่แล้ว +2

    මියුරු සංගීත්ගෙන් මියුරු සංගීතය 😍🤩🎉️

  • @xyzabcdefgwuv
    @xyzabcdefgwuv 3 ปีที่แล้ว +1

    කඳු පාර ඈත අයිනේ song ektath cover ekk krnnko aiyee,oyge cover song maara lassanai 🥺

  • @nirashadeepali5190
    @nirashadeepali5190 2 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.භාවනාවක් වගේ.බුදුසරණයි

  • @kaviweerasekara3573
    @kaviweerasekara3573 2 ปีที่แล้ว +1

    Mama Asama sinduwak 👍

  • @BuddikaDeSilva4580
    @BuddikaDeSilva4580 3 ปีที่แล้ว +2

    ලස්සනයි අයියේ ❤️❤️❤️

  • @charithsandaruwan5400
    @charithsandaruwan5400 3 ปีที่แล้ว +1

    අම්මෝ ඒ voice එක සිත නිවන භාවනාවක් වගේ....super..🤞

  • @hasarangialoka4148
    @hasarangialoka4148 3 ปีที่แล้ว

    පරිස්සම් කරගන්න ඔය කට හඩ හරීම ලස්සනයි best of luck ♥️♥️♥️♥️

  • @UdanaHerath-us8om
    @UdanaHerath-us8om 5 หลายเดือนก่อน

    ettam man me welawe detananaka hira wela inne me cover eka mata mara nidahasak dunna. thank you

  • @chaminilakna5191
    @chaminilakna5191 3 ปีที่แล้ว +3

    Aneee voice ek😍❤️

  • @Nuwan9800
    @Nuwan9800 3 ปีที่แล้ว +63

    මම දොනි කියලා ආදරෙන් කතා කරපු කාලෙ මට මතකයක් පමනක් උනා 🥀 එයාට කවදාවත් වරදින්න එපා ❤️ තාමත් ආදරෙයි. එත් ආයෙ එපා🥺

    • @Nuwan9800
      @Nuwan9800 ปีที่แล้ว +5

      @Sakuni Rodrigues මම කමෙන්ට් එක දාලත් අවුරුද්දක් වෙනවා. තවත් ආදරෙකට වඩා මම නිදහස විදිනවා සහොදරි.🙂

    • @maxsaraa8895
      @maxsaraa8895 ปีที่แล้ว

      😢

    • @isurumadhusanka7367
      @isurumadhusanka7367 ปีที่แล้ว

      ❤😌

    • @Nuwan9800
      @Nuwan9800 ปีที่แล้ว +4

      මෙ කමෙන්ට් එක දාලා මාස දෙකක් වෙනවා. දැන් ආයෙ ලව් එක්ක තිනවා 😁❤️

    • @Nuwan9800
      @Nuwan9800 ปีที่แล้ว +4

      එකත් බ්‍රෙක් වෙන්න යන්නෙ 😁 මොන බූට් කැමක්ද මන්දා 😁

  • @gaganisinghakkara6185
    @gaganisinghakkara6185 3 ปีที่แล้ว +3

    Lassanai hugak ❤️😊

  • @manjithapasan7486
    @manjithapasan7486 3 ปีที่แล้ว +4

    Super❤️🤟

  • @chethanajayasinghe1714
    @chethanajayasinghe1714 ปีที่แล้ว

    ලස්සන ලස්සන වචන ටිකකට එකතු උන ලස්සන Voice එකක් ....

  • @riddlediscovery
    @riddlediscovery 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤️

  • @sapunhasaranga190
    @sapunhasaranga190 3 ปีที่แล้ว +2

    Patta ❤️🔥

  • @SachiniPerers
    @SachiniPerers 3 หลายเดือนก่อน

    සුපිරි ...සියුරු..ලස්සන යි...👍❤️‍🩹👌💐💐💐🌹🌹🌹

  • @nishukadahettige151
    @nishukadahettige151 3 ปีที่แล้ว +1

    ඔයා වගේ හිත නිවන
    භාවනාවක් කොහෙද ...... ♥️

  • @pasinduwarnakulasooriya.1245
    @pasinduwarnakulasooriya.1245 3 ปีที่แล้ว +2

    Godaak lassanay❤️❤️❤️

  • @ashansandeepa5412
    @ashansandeepa5412 3 ปีที่แล้ว +2

    රෙස්පෙක්ට් 🖤

  • @gimsaragandharathilakarath8304
    @gimsaragandharathilakarath8304 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @kameshtharaka5438
    @kameshtharaka5438 3 ปีที่แล้ว +3

    අධි මාත්‍රාවක් 😌❤

  • @ranthuliwish1699
    @ranthuliwish1699 3 ปีที่แล้ว +1

    Harima lassanai

  • @manelwijesingha
    @manelwijesingha ปีที่แล้ว

    😭😭😭 සංවේගයෙන් දන්වා සිටි
    වෙන්වීම මා ඔබෙන්

  • @Donoshanperera
    @Donoshanperera 3 ปีที่แล้ว +4

    Very beautiful :-)

  • @virajmadusankawickramasing5004
    @virajmadusankawickramasing5004 3 ปีที่แล้ว +2

    Awesome Brother 👌❤❤❤

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි..මම ආසම කරපු සින්දුවක්..❤️❤️❤️

  • @chaneruherath5589
    @chaneruherath5589 3 ปีที่แล้ว +2

    පිස්සුවක්

  • @manjulafonseka9029
    @manjulafonseka9029 3 ปีที่แล้ว +2

    Excellent ❤️❤️❤️❤️

  • @dewminimasha1040
    @dewminimasha1040 3 ปีที่แล้ว

    Niyamai aiya budusarani 🌺🌺🌺🌺

  • @naveenchamiduofficial837
    @naveenchamiduofficial837 3 ปีที่แล้ว +2

    අඩේ 🥀🥀🥀🥀♥️♥️♥️♥️♥️

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 ปีที่แล้ว +1

    ඒක 🥺🥺🥺🔥❤️

  • @darshanipushpakumari2021
    @darshanipushpakumari2021 3 ปีที่แล้ว +3

    Godak lassanay bokka ❤

  • @owenzfdo6407
    @owenzfdo6407 3 ปีที่แล้ว

    හිත හදන්නත් හිත කඩන්නත් පුලුව භාවනාවක් ඒ කටහඩ❤️🥺

  • @rashminisanka8584
    @rashminisanka8584 2 ปีที่แล้ว

    හරීම ලස්සනයි .භාවනාවක් වගේ ❤️

  • @dulangaperera7977
    @dulangaperera7977 3 ปีที่แล้ว +1

    මියුරු සංගීත් ගේ covers drug එකක්නම් මෙලහකට මම overdose වෙලාම මැරිලා!
    මේවයේ තේරුම ගැන originals අහද්දීවත් මෙච්චර හොදට දනුනේ නැ! 😍❤️

  • @ranjithkumara6304
    @ranjithkumara6304 3 ปีที่แล้ว +2

    Super hode

  • @isuritharangika2184
    @isuritharangika2184 3 ปีที่แล้ว

    හඬගා කියයි නටඹුන් අතීතයේ 🌷❤

  • @manjulaelwaththa437
    @manjulaelwaththa437 3 ปีที่แล้ว +2

    Superb ❤️❤️👌👌

  • @gayaniperera9825
    @gayaniperera9825 3 ปีที่แล้ว +3

    Wow what a voice ❤️

  • @Nadith_N_Kodithuwakku
    @Nadith_N_Kodithuwakku 3 ปีที่แล้ว +3

    Ekath supiriyak thamaa 👌👌👌👌😁

  • @LakmiLakmi-pd4de
    @LakmiLakmi-pd4de ปีที่แล้ว

    Man asama sinduwa harima lassanai hamadama ahanawa

  • @ShanukaSThasmina
    @ShanukaSThasmina 3 ปีที่แล้ว +2

    Niyamai ayya ❤️😍🔥🥀

  • @Wiki-dl9go
    @Wiki-dl9go 3 ปีที่แล้ว +4

    Keep it up.... දිගටම මේ වගේ ලස්සන සින්දු දාන්න.....

  • @kushanijayawardhana1236
    @kushanijayawardhana1236 3 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි අයියේ ..ඔයාගේ කටහඬ නම් භාවනාවක්මයි..... ඉස්සරහට හොඳ covers ටිකක් කරන්න
    පුළුවන් නම් ප්‍රේමය හැමදාමත් නිසලයි සිංදුවට cover එකක් කරන්න..

  • @kavindyaopatha
    @kavindyaopatha 3 ปีที่แล้ว +2

    Aww.. beautiful ei 🙈❤️

  • @Amelia-ik2xd
    @Amelia-ik2xd 2 ปีที่แล้ว

    මගේ දුවට මාස 07 එයා නිදියන්නේ මේ සින්දු ටික දැන්මම විතරයි❤

  • @spavithra790
    @spavithra790 3 ปีที่แล้ว

    ඒ කටහඩ.. භාවනාවක් වගේ..

  • @rashmikajohnson7188
    @rashmikajohnson7188 3 ปีที่แล้ว +4

    Great one 🖤💫

  • @hirankarunarathna2289
    @hirankarunarathna2289 3 ปีที่แล้ว

    පිස්සුවක් ❤️😍🔥

  • @sheharahashini2245
    @sheharahashini2245 2 ปีที่แล้ว +1

    ❤️❤️Your voice is very beautiful..heart feels 😌🎧❤️

  • @devwjsinghe5697
    @devwjsinghe5697 ปีที่แล้ว

    ❤ ඇවිලෙන හිත් හරි ලස්සනට නිවෙනවා අයියෙ ඔය කටහඩට හරිම ලස්සනයි....😩❤️‍🩹

  • @warunarathnayake
    @warunarathnayake 3 ปีที่แล้ว +4

    VOICE 🖤

  • @kaveeshasandeepani1093
    @kaveeshasandeepani1093 3 ปีที่แล้ว

    Lasssani aiye❤️❤️❤️

  • @prasadkarunarathna7820
    @prasadkarunarathna7820 2 ปีที่แล้ว

  • @nethmisenanayake3742
    @nethmisenanayake3742 3 ปีที่แล้ว

    *ආදරේ නාමෙන්...*
    නිසල නිම්නේ මතක ගොන්නේ
    අරලියා පෙති වැටුණු තැන්නේ
    හුස්ම අතරේ වෙලී සැගවෙමි
    ආදරේ නාමෙන්...
    ආදරේ නාමෙන්...
    සිහින් සුළඟේ වෙලී තැවරී
    එදා වත්සුනු සුවඳ නැහැවී
    හදේ ගැඹුරේ සිරකරන්නම්
    ආදරේ නාමෙන්...
    ආදරේ නාමෙන්...
    හඩන හිනැහෙන දෑස් අද්දර
    මතක ගීතය ඔබම වූ සඳ
    මැකී ගිය ඒ තනුව වයනෙමි
    ආදරේ නාමෙන්...
    ආදරේ නාමෙන්...
    බිඳී ගිය හිත සෙමින් හඩවා
    නැවත නොහැරෙන දුරක රදවා
    ජීවිතය වෙත පියමනින්නම්
    ආදරේ නාමෙන්...
    ආදරේ නාමෙන්...
    ( නෙත්මි කාව්‍යා සේනානායක )
    _____________________________
    ඔයාගේ වොයිස් එක පිස්සුවක් අයියේ... හිත නිවන භාවනාවක්...
    ඉතිං , කවදාහරි දවසක ; ඒ කියන්නේ කවදමහරි ඔයා ඔයාගේම සින්දුවක් කළොත් ඔයා කැමති නම් මේක යූස් කළාට කමක් නෑ...
    ඔයාගේ අනාගතේට සුබ පැතුම් !!!