My anthem 20 years ago! 😭😭😭😭😭 The song brings out the fear of unsteady steps of facing life alone after losing the love of my life. Thank you for helping me weep it out! Your songs cut across ethnic barriers.
Hello Sunil, the way you've been maintaining the tonal quality and originality of your voice over fifty years of singing is not short of a miracle, but I suspect it has lot to do with your lifestyle and the way you've been taking care of yourself. The original song was recorded over 35 years ago and your voice has little to no change. I hope it stays this way for another 35 years..
What a song,a song belongs to our era,heart touching words,and music. Music had been so carefully created to make sure not to dominate the lyrics. Today the sadness is ,no such songs Like this comming out from our SriLankan artists. Well done every one who worked for this song.
How the music oscilate between happiness of freedom and bitterness of seperation indicating the actual feeling of broken is amazing..with superb singing❤
2024 අහන අය කෝ...❤ මේවා ඖෂධ තනිකරම හිතට ❤ නිදුක් නීරෝගී සුව ලැබේවා සුනිල් එදිරිසිංහ මහතට ❤
තබ්ලාව ❤
මනසේ සියළු රෝග නසන තවත් අති දක්ෂ වෙදැඳුරක්.......දීගායු වේවා...........
👍🏽👍🏽👍🏽🙏
👍
මං ආසම ගායකයින්ගෙන් එක්කෙනෙක් තමයි සුනිල් එදිරිසිංහ මහත්මයා.මී පැණි වැටෙනවා වගෙයි මේ කටහඩ ඇහෙද්දි.ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා! 😊
මේව තමයි සිංදු කියන්නෙ.ගීතය ඇතුලෙ ජීවත් වෙන්න පුලුවන්....
Ekanam atta
ඔබතුමාට ඒක තේරුණා මටත් එහෙමයි
අනාගතයේදී මේවා රත්තරං වලටත් වඩා අගය වේවි,....
අනිවාර්යෙන්
දිව්‍ය ලොකයේ ලියැවුනු පද රචනය දිව්‍ය ලොකයේ දාපු තනුවක් සන්ගීතයත් දිව්‍ය ලොකයෙන් ඒ හඩ 👈 දෙවිකෙනෙක්ගේ 👌🖤🙏 ....
මම උසස්පෙල කාලයේ පන්තියේ බූට් සිංදුවකට මේ සිංදුව සර් අපිට පැහැදිලි කරලා දුන්නා.... තවම මතකයි.. දැන්නම් සර් ඉන්නවද දන් නෑ. 😔 දැන් පිටරටක ආචාර්ය උපාධිය කරනවා. අපි වයසට ගියාට සිංදුව වයසට ගියේ නෑ....
Very nice...
NIlantha sird
මොකක්ද මේ සිංදුවේ තේරැම.
My anthem 20 years ago! 😭😭😭😭😭 The song brings out the fear of unsteady steps of facing life alone after losing the love of my life. Thank you for helping me weep it out! Your songs cut across ethnic barriers.
Love this comment !
Love is no colour, race and gender ❤️
Same here
Mine too
athitaya sihanayak pamani saba suwayak na.
මේ සින්දුව දහස්වතාවක් විතර අහලා ඇති..ඒත් ඒ සින්දුව අහන අහන හැම වතාවෙම ඊට කලින් ඇහුව වතාවට වඩා හිතට දැනෙනවා..කියන්න බැරි තරන් ලස්සනක් තියෙන සින්දුවක්
ජීවත් උනොත් 2050 දිත් අහනෝ ❤️🥰😌
මගේ ප්‍රියතම ගායකයා ඔබට දීර්ඝායු ලැබෙවා
සන්තාප මාවතේ සංවේදනා මැඳුරේ
සංවේගයෙන් දන්වා සිටිම්
වෙන්වීම මා ඇගෙන් //
තරුවක් ලෙසින් වැලපී හඞා රැයේ
දැරියක් හිදී තනිවී දෙමංතලේ
නොසැලී රැඳී කදුලක් ඇගේ නෙතේ
හඞගා කියයි නටඹුන් අතීතයේ
සන්තාප මාවතේ...
හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ
සිහිලැල් සිඳී හද විල් තලේ මගේ
සඳ තාරකා අදුරේ ගිලී ගියේ
ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ
සන්තාප මාවතේ... //
Thanqq
දෙමංසලේ විය යුතුයි නේද
විරහව වේදනාව හරි අපූරුවට විස්තර කරනවා සුනිල් එදිරිසිංහ මහතාගේ මියුරු හඩින් ❤️❤️❤️
මේ.. ගීතවල තියන මිහිරි බව වචනයෙන් විස්තර කරන්න තරම් අමාරුයි 😍
මේක රිපීට් කර කර අහලා ඇති මම ජීවත් වුන දින ගනනටත් වඩා
මට වචන නැ මේ වගෙ සිංදුවක් ඇහෙනකොට දැනෙන ෆීලින්ග් එක විස්තර කරන්න... සපුතන්ත්‍රි සර්ගේ සරල ඒත් හැගීම්බර පද රචනයකට රෝහන සර්ගෙ මියුසික් එකත් එක්ක සුනිල් සර්ගෙ කටහඩ එකතු උනාම ඒක වෙනමම ලෙවල් එකක ෆීලින්ග් එකක්🥺🥺❤️
ආසම සිංදුවක්. ඔර්ජිනල් එකටත් වඩා මාරම ලස්සනයි මේක.. මාරම රහයි❤❤❤❤
භාවනාවක් වගේ කටහඬක්...! දීර්ගායු වේවා...!
භාවනාවක් කලදාට ඔබ කුමක් කියයිද?
භාවනා යනු භාවිත කරනලද සිත යනුයි....භාවනාවකදි සිදුවන්නේ පඤ්ච නීවරණ( කාමච්ඡන්ද,ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්චකුක්කුච්ච, විචිකිච්ඡා) ධර්ම යටපත් වී භාවනා අරමුණෙහි සිත ස්ථිරව පිහිටීමයි ...එහි දී සිතේ පවතින්නේ සම්පූර්ණම කුසල පාක්ෂික ධර්මතා පමණි.....එකද අකුසල් සිතක් එහි නැත....
සංගීතය රස විඳීමේ දී සිත පවතින්නේ කාමච්ඡන්ද ( ශබ්දකාම, රූපකාම, පොට්ඨබ්බකාම, ඝන්ධකාම, රසකාමී, ) ශබ්දකාම, රූපකාම ආදී අරමුණක බැවින් එය අකුසල පාක්ෂිකයි...එහිදී සිතේ පවතිනුයේ අකුසල් පාක්ෂික ධර්මයෝයි. භාවනාව කුමක්දැයි නොදත් අයගේ දැනුම පිණිසයි මේ අදහස් දැක්වූයේ.....
මේ ගායනය ඇහෙද්දි දැනෙන සතුට....💖💖
අයෙත් සුනිලයාමයක් ඔනේ...😥❤️❤️
අනිවා ඕන..සදකඩ පහණ හරි
මේ ගීත අදටත් අපිව ජීවත් කරවනවා..
මනසට සහනයක්❤️සුනිල් සර්ට දීර්ඝායුශ ලැබේවා...අදටත් මේ ආදරණීය ගීත අහන්නේ මේ උතුම් කලාකරුවන් නිසා❤️❤️❤️❤️
මේව අහන්න අපි පිං කරල තියෙනවා
මේ සිංදු අහද්දි දැනෙන ෆීලින් එක විස්තර කරන්ඩ අමාරුයි කෙටියෙන්ම කිව්වොත් හිරිගඩු පිපෙනවා
අනිවාර්යයෙන්ම
🙏👍🏽
ඇත්ත අනෙ..🥺🥺
සන්තාප මාවතේ
සංවේදනා මැදුරේ...
සංවේගයෙන් දන්වා සිටිම්
වෙන්වීම මා ඇගෙන්...
තරුවක් ලෙසින්
වැලපී හඬා රැයේ...
දැරියක් හිඳී
තනිවී දෙමංසලේ...
නොසැලී රැඳී
කඳුලක් ඇගේ නෙතේ...
හඬගා කියයි
නටඹුන් අතීතයේ...
හසරැල් මැකී
පිපි මල් මුවේ ඇගේ...
සිහිලැල් සිඳී
හදවිල් තලේ මගේ...
සඳ තාරකා
අඳුරේ ගිලී ගියේ...
ඇය මා සෙවූ
සෙනෙහේ නිමාව සේ...
සන්තාප මාවතේ...
හරිම ලස්සන ගිතයක්❤ කුමාරදාස සපුතන්ත්‍රී මහත්මයා ලියපු ගීත ප්‍රසංගයක් බලලා තමයි මේ සිංදුවට ආස උනේ, දැන් අහන එක නවත්තගන්න බෑ..
මේ හීතය ලියවිලා තියෙන්නෙ සපූතන්ත්රි මහතාගෙ ජීවන අද්දැකීමක් ඇසුරින් සංවේගය දැනවීමට ලියපු ගීතයක් 🥹❤️
Me githaya witarak නෙමෙයි. Winadi 30 ka witara වැඩසටහනක් tiyenawa eke tiyenawa ethuma jiwana athdakima wachana walata harawapu githa.... 😢
සංගීතය තුල තිබෙන්නාවූ අපූර්වත්වය ගී පද ලෙසින් මුමුණා රෝහණ වීරසිංහ නම් වූ ඒ අපූර්ව සංගීතවේදියාගේ නාද සංකලනය හා මුසුව සවන් පත් අතර ගැටෙන අපූර්ව නිර්මාණයක්......
දවසක ඔබතුමාගෙන් මේ වගේ ගී සැන්දෑවක් රසවිදින්න, සදකඩපහන ගී ප්‍රසංගයක් සංවිධානය කරන්න හා අනෙක් සහෘදයන්හට මෙවැනී වූ ප්‍රසංගයක් තිලිණ කරන්න බලාපොරොත්තු වෙනවා......
හිත නිවන අරණක්මය.සැම දාම අසමි ඒ දහමේ හඩ ස්වරය. ඔබතුමා ගැයූ සියලුම ගීත දැනෙනුයේ හැගෙනුයේ සදහම් සිසිලමය.
වේලාවට මටත් මේ වගේ පරණ සින්දු අහන්න හිතුනේ ඉස්සර ඉදන්ම නැත්තන් මාත් කිසිම අර්ථයක් නොමැති ඒවා අහගන ඉදී
ඉයර් ෆෝන් වලට සුපර්ගුලූ දාලා දැන් පරම්පරාවෙ උන්ගෙ කනට බලෙන් ඔබන්ඩ ඕනා. ඔබලා කියන්ඩ ඕන අහපියව් මේ වගෙ සිංදු කියලා ගහල හරි
💯💯💯
ඇත්ත අප්පා
Ow ban sira kathawa ❤
🤍
අහන set එකක් ඉන්නවා උන් අහනවා බලෙන් අහන්න දෙන්න බෑ නේ bro.අනික මේවා අහන්නත් හොඳ music taste එකක් තියෙන්න ඕන 🙌
පුදුමයි මෙය නම් සිත නිවන භාවනාවක් වගේ ❤️👍
අපට අප ආගන්තුක වනතුරු
නැවුම් සේ දැනේවි
ඔබ මගේ වී මා ඔබේ වී සිතේවි
සිතේ ඇතිවන මුලාවන්
නොහඳුනනා තෙක් අතරමංවී
පෙනෙනා විට....
ඔබට ඔබ හමු නොවේවි...
මට මා හමු නොවේවි......
සක්කාය දිට්ඨිය තිබෙනා තුරු
මගේ කරගන්නට දරනා වෙර
බුදු බනින් ඇසූ ධහම්පද
ප්රායෝගිකවි ඇඳෙනවිට සිතේ....
ඔබට ඔබ මුණගැසේවි...
මට මා මුණගැසේවි....
සසර ගමනත් කෙටි උනා සේ
දැනෙන විට...
සිත සොම්නසින් නිති පිරේවි
ජීවිතය මේ යැයි දැනගනිද්දී
කෙලෙස් බැමි සිඳී යද්දී
සංසිඳුනු සිතම....
ඔබට ඔබ හමු උනා සේ දැනේවි...
මට මා හමු උනා සේ දැනේවි....
ජීවක
සිත නිවන රස වෑහෙන ගායනයක් හැමදාමත් නින්දට කලින් අහන සිංදුවක්❤
මාරම මානසික සුවයක් දැනෙන්නේ..ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා...
නිහතමානි ගායකයාණනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!බුදු සරණයි!
Hello Sunil, the way you've been maintaining the tonal quality and originality of your voice over fifty years of singing is not short of a miracle, but I suspect it has lot to do with your lifestyle and the way you've been taking care of yourself. The original song was recorded over 35 years ago and your voice has little to no change. I hope it stays this way for another 35 years..
mage Dewani පියතුමා ..
These are not just Musicians, but they are GOAT . ❤️🙏
God
දීර්ඝායූ වේවා මහත්මයාණෙනි ☺️🙏
❤️😊 නොමියෙන සිංදු
සංවේගයෙන් දන්වා සිටිම්..වෙන්වීම මා ඇගෙන්..❤
මනස සුවපත් කරන දිව්‍ය ඖෂධ 🙏🙏🙏
ජිව්තේ.තියනකම්.අහනවා.මේ
ගිිතය.ලස්සන යි.හරිම .👌♥️♥️♥️🌹🌹🌹🌹💐💐💐🥰🥰🥰🌷🌷🌷
♥️ඔලුව ප්‍රශ්න වලින් මිදෙන්න හොඳම ප්‍රතිකාරය....
නාද රසය, අර්ථ රසය, ගායන රසය...තව වෙන මොනවද.
frankly speaking සුනිල් එදිරිසිංහ is my hart of vocalist
කන හරහා හදවතට,මොලයට🥺❤️👌🏾
හමුවී වෙන්වූ,නමුඳු නැවත එක් නොවන ප්‍රේමනීය හදවත් කිසිදා වේදනාවෙන් දුක් නොවේවා 🥺❤️🙏
තරුණ වියේදි මම ආසාම කල ගීතය.....දැන් වයසට ගියත් ඵදා වගේම අදත් මේ ගීතයට මම පුදුම ආදරයක් තියෙන්නෙ....හරියට කිව්වොත් හදවතට බද්ධ වෙලා වගේ....නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට....තෙරුවන් සරණයි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිත නිවෙන සිංදු ,කටහඩ...මගේ ආසම ගායකයා..දීගායු වේවා!!!!
නියමයි 💚
වචනයෙන් කියන්න බෑ ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම සුන්දර ගීතයක්......වෙන්වීම සන්තාපය ඉවසන්න .....ආදරෙයි මේ ගීතයට ....ගොඩක් ....
සර්
How to convert this feel into words. Awesome 💯
👌👌👌 දීර්ගායුෂ සුනිල් මහත්මයා
2024 . 06 . 24 ♥️
සන්තාප මාවතේ සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්//
තරුවක් ලෙසින් වැළපී හඩා රැයේ
දැරියක් හිදී තනිවී දෙමංසලේ
නොසැලී රැදී කදුලක් ඇගේ නෙතේ
හඩගා කියයි නටඹුන් අතීතයේ
සන්තාප මාවතේ....
හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ
සිහිලැල් සිදී හදවිල් තලේ මගේ
සද තාරකා අදුරේ ගිලී ගියේ
ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ
සන්තාප මාවතේ...
හදවතේ ගීත ❤️
මේවට තමයි ලය්ක්ස් ඕන
Was fortunate enough to watch him sing live twice in Melbourne. Will never forget those concerts..
අනේ මන්දා මේ සින්දු කොච්වර ඇහුවත් ඇති වෙන්නේ නෑ
එ අකුරු ටික ගීතයක් වුණු අරුමය... ❤️❤️❤️
සන්තාපය, සංවේදනාවන්, කෙරෙහිම යොමුවූ අයට සංවේගය කුමක්දැයි අවබෝධ කර නොගත්තා වැනියි මෙහි බොහෝ අදහස් දුටුවිට දැනෙනුයේ ,...
Atheethaye hugak dewal mathak una.harima lassanai.
Praise the LORD
ආදරේ වියෝව කියන ලස්සන🙏.. හිත නිවෙනවා🌹
Hammoo manasika suwaya dena Getha..👍❤🙏
කෝ දෙයියනේ මේ වගේ අර්ථවත් සිංදු දැන්
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට❤️
හැමදාමත් හදවතේ තැම්පත් උන සින්දු❤❤❤❤❤
සංතාප මාවතේ සංවේදනා මැදුරේ සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන් 💔
සන්වේගයෙන් ලියා තබමි වෙන්වීම ඇගෙන් 🌸👋
What a song to express the feeling of loosing the love, not like songs we hear today , which is full of depression for the listeners.
මට ඉන්න අන්ක එකේ ගයකය....ඔබට නිරොගි සුවය....❤
Wachana enne na guruthumani.. Oba wishishtai.. 😥😥🙏🙏🙏🙏❤❤❤❤
What a song,a song belongs to our era,heart touching words,and music.
Music had been so carefully created to make sure not to dominate the lyrics.
Today the sadness is ,no such songs
Like this comming out from our SriLankan artists.
Well done every one who worked for this song.
Kochcharanam mihirida a hada ..budusaranai oba thumata💐
2017 හත වසරේ ඉද්දි තාත්තගේ phone එකෙ චිප් එක මගෙ phone එකට දගත්තට පස්සේ music folder එකෙ උඩින්ම තිබ්බ සින්දුව මොකද්ද කියලා අහන්නත් එක්ක දැම්ම. ඒ ඇහුන සින්දුව ඒ දවස්වල නිකන් ඇහුවත් දැන් නම් අහන්නේ පුදුම ආසාවකින්. ඇත්තටම ලංකාවේ සංගීතය කියන්නේ මෙන්න මේවට මට අනුවනම් ❤️
ඒ කටහඩ ❤❤❤🥺🥺🥺
ඒ වචන 🥺 ඒ හඩ 🥺 භාවනාවක් වගෙ 🖤
amazing voice sir. Budu Sarani.
me sinduwa puduma lassanai..me sindhuwa nirmanaya karapu hamotama sthuthi..
With the excellent music composition of Dr.Rohana Weerasinhhe...
Supiri...👌👌👌❤️❤️
How the music oscilate between happiness of freedom and bitterness of seperation indicating the actual feeling of broken is amazing..with superb singing❤
Theruwan Saranai Obathumata !❤️❤️❤️
සිංදු කියන්නෙ මේවට...💗💗💗💗
සන්තාප මාවතේ සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්//
තරුවක් ලෙසින් වැළපී හඩා රැයේ
දැරියක් හිදී තනිවී දෙමංතලේ
නොසැලී රැදී කදුලක් ඇගේ නෙතේ
හඩගා කියයි නටඹුන් අතීතයේ
සන්තාප මාවතේ සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්
හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ
සිහිලැල් සිදී හදවිල් තලේ මගේ
සද තාරකා අදුරේ නිවී ගියේ
ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ
සන්තාප මාවතේ සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්...
මේවා නම් 😍❤️
තේරැමි මාරම මාරයි ආසම එක්ක
කොතරම් කලයක් ගෙවුනත් හැගිම වෙනස් වෙන්නෙ නෑ.. ❤
Another legendary singer❤
සංවෙිිගයෙන් දන්වා......
නොසිටී හේතුව කිම....
හිමාෂි නිමිතෙරා මගේ ආදරය
මගේ lovely .
Moko une adareta
බවනවක්... කටහඩ🥰🥰🥰
Kanta mee pani wage💙
Harima lassanai obatumata deraga ausalabewa 🙏🙏🙏👏
ඔබයි ජීවන සුවද දෙන්නේ...රෝස කුසුම මගේ ...💜️💜️💜️💜️💜️💜️
ගොඩාක් බර හැඟීම ඇස් වලින් දියකරලා බර අඩු කරන්න පුළුවන් ඖෂධ 😢❤
What a wonderful Singer.
සිංදු නම් සිංදු 💐❤🙏 සුනිල් එදිරිසිංහ සර්💐