If Brake Fails, මැරෙන් නැතිව බේරෙන්න මේ දේ දැනගන්න.What Should you Do? MRJ Safety Tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Buy me a coffee ? www.buymeacoff...
    (If you feel you should help the channel to do more videos, just contribute as you can, that will help to maintain genuine quality of all content of the channel without adding harmful brand collaborations) වාහනේ බ්‍රේක් නැති උනොත්? මොකද කරන්නේ If Brake Fails, What Should you Do? and What should you not do. Think you are driving your car or your vehicle, do you know how to act if the brake fails and prevent an accident.
    Facebook : / mrjinspire
    Instagram : / mrj_inspire
    email : mrjinspire at gmail dot com
    #MRJ #Cars
    Brand collaboration accepted without harming viewing experience of my audience
    contact me in fb or send me an email.
    Further you may support to the channel to do more valuble videos in future as well.
    Disclaimer:
    persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace

ความคิดเห็น • 457

  • @MaheshWatawana
    @MaheshWatawana 3 ปีที่แล้ว +216

    අද මගේ වාහනේ brake fail උනා.මේ video කලින් බලපු එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ.මේක නිසාම කිසිම ප්‍රශ්නයක් උනේ නෑ.අයියාට ගොඩක් ස්තුතියි.තව තවත් මේ වගේ videos කරන්න.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +37

      හරිම සතුටුයි මල්ලී....

    • @ruchithsandeepa3630
      @ruchithsandeepa3630 ปีที่แล้ว +5

      @@MRJInspire මේක නම් ලොකු සේවාවක් සර්. ඇත්තටම ... ❤️

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว +113

    අනාගතයේ දී සිදුවීමට නියමිත බොහෝ ජීවිත අනතුරු වළක්වා ගැනීමේ කුසලය ඔබතුමන්ට
    🙏👍💯🇱🇰

  • @csureshweerasinghe6910
    @csureshweerasinghe6910 2 ปีที่แล้ว +29

    සුපිරි රියදුරෙක් වෙන්න නම් ඉගිලෙන්න නෙවෙයි මේ ටිකයි පුරුදු වෙන්න ඕන දැනුම ලබා දුන් ඔබට පින්

  • @davivithana8073
    @davivithana8073 3 ปีที่แล้ว +13

    මට එහෙම දෙයක් උනා අවුරුදු දෙකකට කලින්. අනතුරක් සිදු උනා කලබල උන නිසා. මේ දේ ගැන දැනගෙන හිටියා නම් ඒ දේ වෙන්නේ නැහැ. ඔබට ස්තූතියි.

  • @thisararavihansa6722
    @thisararavihansa6722 3 ปีที่แล้ว +39

    අයියා කියන එව්වා ගොඩක් වටිනවා වාහන Drive කරද්දි..♥😌

  • @ispr8268
    @ispr8268 3 ปีที่แล้ว +5

    content එකනම් සෑහෙන වටිනවා. පොඩි suggestion එකක් දෙන්න කැමතී පුලුවන්නම් demonstration කරන වෙලාවට ඇරෙන්න වාහනේ නවත්තලා හරි බැහැල හරි කරන්න ඔබතුමාගෙ ආරක්ශාව ගැන හිතල​. drive කරදිදී​ අවධානය වෙනස් වෙන නිසා

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara 3 ปีที่แล้ว +3

    ඒ කාලේ දාපු Video එකත් මතකයි.. ඔයා වාහන වලට එන්නත් කලින් reviews පටන් ගත්තේ මේවගේ උපදෙස් වලින් නේ..
    ආපහු දාපු එකත් හොඳයි.. තව එක්කනෙක් හරි දැනුවත් වෙන එක වටිනවා.. 👌

  • @EnSHAN
    @EnSHAN 3 ปีที่แล้ว +2

    ලංකාවේ තියෙන දැනට වටිනම Channel වලින් එකක්❤️

  • @dulithadaskon9214
    @dulithadaskon9214 3 ปีที่แล้ว

    මේ වගේ උපදෙස් වෙන කොහෙන්වත් ගන්ට බෑ..... ගොඩක් ස්තූතියී......

  • @janithc
    @janithc 3 ปีที่แล้ว +4

    සහතිකේටම ඔයාව මතක් උනා MRJ. අර කන්ටේනර් කාරය යන හැටි දැකල ( රත්නපුරේ කන්ටේනර් කෙලිය )

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      විනය තමයි.. අනික තමන් පදින වාහනේ හරියට කොන්ට්‍රොල් කරගන්න හැකියාවක් නෑ.

  • @neranjandeshapriya2273
    @neranjandeshapriya2273 2 ปีที่แล้ว +9

    මං dolpin van එක start කරන්න හෙන පල්ලමකට දාල ටිකක් යද්දි.start වුනේ නෑ.brake නෑ.හිත හදා ගද්දිම start වුනා කියපංකො.වාසනාවට වෑන් එක නැවතුනා......

    • @d-7498h
      @d-7498h 2 ปีที่แล้ว +2

      Engine eka start nokara dammoth hand brake pihita pamanii. sv brake wda kranne na

  • @nonismanel2241
    @nonismanel2241 3 ปีที่แล้ว +3

    කලින් මේක ගැන කරපු එක බැලුවා .ඒ වුණාට මේක ගොඩක් හොඳට තේරුණා .ස්තුතියි .🙏
    🚓🚗🚘🚔🚓🚗🚘🚔

    • @samahithkisara8442
      @samahithkisara8442 3 ปีที่แล้ว +1

      mama aiyage eee vedio eka balala thama aiyawa subscribe kalaeee

  • @prabhathvimukthiscience6255
    @prabhathvimukthiscience6255 3 ปีที่แล้ว +1

    බලමු පළවෙනි video එක. දැනගන්න වටිනම දෙයක්. මේක කරලම බලන්න හිතුණා.

  • @jagathfernando6433
    @jagathfernando6433 6 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. 👏

  • @tuansuthrorassdeen7447
    @tuansuthrorassdeen7447 4 หลายเดือนก่อน +1

    Great vedio,good explanation keep it up n give us more vedios like this. Jayawayva MRJ 👍

  • @dilanrjayarathna3329
    @dilanrjayarathna3329 3 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත්, උපදෙස් ලබා දෙන්න🙏 බොහොම ස්තුතියි, ඔබට

  • @eranihewawasam6933
    @eranihewawasam6933 2 หลายเดือนก่อน +1

    ගොඩාක් වටින වීඩියෝ එකක් ස්තුතියි

  • @rajeevakash5328
    @rajeevakash5328 3 ปีที่แล้ว +2

    අයියේ automatic transmission gear box එක වැඩ කරන ව්දිහ video එකකන් ගේන්නකෝ...
    Pls.. ගොඩක් දෙනාට වැදගත් වෙයි...

  • @sameerasameera6746
    @sameerasameera6746 3 ปีที่แล้ว +6

    මේක නම් පට්ට වටිනවා ❤

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +28

    *Prius එකක නම් B Mode එකට දැම්ම Slow වෙනවා නේද..?*
    *නියමයි වීඩියෝ එක.හැමදාම වගේ හරිම වටිනා වැදගත් උපදෙස් ටිකක්.ස්තුතියි MRJ Inspire !!!* 💐💖🙏

    • @kaveenchanu
      @kaveenchanu 3 ปีที่แล้ว +2

      මාත් අහන්න ගියෙ ඕකමයි😉🤙🏽

    • @traveltectours6561
      @traveltectours6561 3 ปีที่แล้ว +2

      @@kaveenchanu 🔥🤠👍

    • @arosh0
      @arosh0 3 ปีที่แล้ว +2

      ගොඩාක් වටිනවා.......ජය වේවා...

  • @shashikasathsara9187
    @shashikasathsara9187 3 ปีที่แล้ว +4

    low ගියර් එහෙකට දාලා hand break ගහන්න ඕන🌚

  • @darshitha4053
    @darshitha4053 2 ปีที่แล้ว +4

    බොහොම පින් අයියේ ඔයාට මේ වගේ වැදගත් දේවල් කියල දෙනවට.

  • @sltecnosuper8048
    @sltecnosuper8048 2 ปีที่แล้ว +6

    මැනුවල් ගියර් නම් ගියර ඩවුන් කරලා නවත්තනවා autogear නම් triptronic වලට මාරු කරලා වේගය අඩු කර ගන්නවා😁😁

    • @sltecnosuper8048
      @sltecnosuper8048 2 ปีที่แล้ว +1

      mama me video eka balanna kalin meka damme

  • @obli8984
    @obli8984 3 ปีที่แล้ว +1

    Hazard lights on karanawa ටිකක් ගොරෝසු පාරකට දානව.වාහනේ එතකොට හිමින් slow down කරගන්නව.gear එක 1st එකට ගන්නව

  • @sheedfamily
    @sheedfamily 2 ปีที่แล้ว +4

    Training කරලා තියාගත්තත් පාඩු නැති දෙයක්.. 👍

  • @samuduisaranga2252
    @samuduisaranga2252 3 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා....✔️😍

  • @randikajayasekara2592
    @randikajayasekara2592 3 ปีที่แล้ว +1

    සුක්කානම වමේ සහ දකුනේ පිහිටා ඇතිව වාහන දාවනය කරන රටවල් සහ ඒ සදහා හේතූ වන කාරානා ගැනත් විඩියෝ එකක් කරන්නකෝ

  • @TkBroSL
    @TkBroSL 3 ปีที่แล้ว +4

    Thank you mrj මේ වගේ කරුණු අපිට ගොඩක් වටිනවා..

  • @niroshanasandaruwan9797
    @niroshanasandaruwan9797 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා Mr.MRJ

  • @udanaliyanage4621
    @udanaliyanage4621 3 ปีที่แล้ว +1

    2nd hand වාහනයක් ගනිද්දි බලන්න ඕන දේවල්,ලියකියවිලි,නීති රීති ගැන video එකක් කරන්නකො බොස්💝

  • @VGcctv
    @VGcctv 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටින වීඩියෝ කරන්නෙ.බොහොම ස්තූතිය .

  • @dimuthupraboda8460
    @dimuthupraboda8460 2 ปีที่แล้ว

    ගොඩක් පින් ජිවීත බෙරෙන්න කියලා දුන්නට 🙏🙏🙏🤝🤝🤝

  • @chalakachamu2073
    @chalakachamu2073 ปีที่แล้ว +1

    Malli oya hamadama hodata pahadiliwa kiyala danawa godak hodai❤❤❤❤ ala kri

  • @pasindusandeepana9878
    @pasindusandeepana9878 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් video එකක්. ස්තුති. (Drive කරන ගමන් video කරන්න එපා)

  • @kavindunaveen3200
    @kavindunaveen3200 3 ปีที่แล้ว +5

    ඉතාමත් වටින සුපිරි වීඩියෝ එකක්👌👌👌👌

  • @sljbstudio2966
    @sljbstudio2966 3 ปีที่แล้ว +3

    වීඩියෝව නම් සුපිරි මචං
    ජයවේවා 👌👌👌👍👍

  • @scienceoflife4944
    @scienceoflife4944 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ.ජය වේවා 💪💪💪

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතීයි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @Keerthi_WSB
    @Keerthi_WSB 3 ปีที่แล้ว +2

    පිං සිද්ධවේවා.. ...... 🙏🙏🙏🙏

  • @a.m.m.dhanushkamanojkumara5693
    @a.m.m.dhanushkamanojkumara5693 8 หลายเดือนก่อน +1

    මම කලින් දවසකත් කිව්වා ඔයාගේ හැමදෙම හොදට පැහැදිලි කරනවා නමුත් video කරන්නේ අමු ගොනෙක් ඒකයි එකම අවුල

  • @cnthilakarathna
    @cnthilakarathna 3 ปีที่แล้ว +2

    වටින උපදෙසක් ❤️🔥

  • @darshanagamage2201
    @darshanagamage2201 3 ปีที่แล้ว +1

    මේ විඩියෝ එක ගොඩක් වටිනව good luck MRJ❤️

  • @nayanafashion5228
    @nayanafashion5228 3 ปีที่แล้ว +2

    Supiri bro..පරිස්සමෙන්

  • @pradeepjayampathi3630
    @pradeepjayampathi3630 2 ปีที่แล้ว +1

    අයියේ exhaust break කියන්නේ මොකක්ද? ඒ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද. Plzzzzz....

  • @rockroll0007
    @rockroll0007 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි අයියේ හරිම වැදගත්

  • @Kevin-tk9de
    @Kevin-tk9de 3 ปีที่แล้ว +1

    godak watinawa ayye❤️me wge dewal kiya denna wena channel na❤️

  • @Bluemoonrise_22
    @Bluemoonrise_22 2 ปีที่แล้ว +3

    Very good explain .thank a lot.

  • @madhuwavlog
    @madhuwavlog 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා අයියේ

  • @oshadhavimukthi239
    @oshadhavimukthi239 8 หลายเดือนก่อน +1

    මගෙ වාහනෙත් break fail එකක් උනා. මන් දන් නෑ break නෑ කියලා ඉස්සරහින් එන වාහනයක් දැකලා break apply කරන්න බලද්දි තමා දන්නෙ break fail කියලා.
    Hazard, head මුකුත් දාගන්න වෙලාව නෑ එහෙම උනානම් අනික් වාහනේ වදින නිසා steering එකෙන්ම control කරගත්තා. අන්තිමටම තමා hand break ඇදල නවත්ත ගත්තෙ.
    මේ vedio මුකුත් බලල තිබ්බෙ නෑ. එකපාරට හිතුනෙ දේ තමා කලේ. වෙලාවට අනතුරක් උනේ නෑ.
    මේ දැනුවත් කිරීම ගොඩක් වටින්නෙ auto gear වාහනවලට. 👍

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน

      Oya hari de karala

  • @PEOTV79
    @PEOTV79 8 หลายเดือนก่อน +1

    ඒක නම් පට්ට වටිනවා

  • @shakila975
    @shakila975 3 ปีที่แล้ว +1

    බොහෝ ම වටින video එකක් බොහොම ස්තූතියි mrg inspire

  • @imashavidanage
    @imashavidanage 3 ปีที่แล้ว +5

    අඩු ගියර් එකකට දාලා වේගය අඩු කරගෙන අයින් කරලා නවත්තගන්නවා..

    • @racingmithu3239
      @racingmithu3239 3 ปีที่แล้ว

      Hako

    • @Yapa993
      @Yapa993 3 ปีที่แล้ว

      auto nm mokadda karanne

    • @racingmithu3239
      @racingmithu3239 3 ปีที่แล้ว +2

      @@Yapa993 L ekata Hari B ekata Hari dala himin himin hand brake adinna

  • @ruwanudayanga2592
    @ruwanudayanga2592 2 ปีที่แล้ว +1

    Aiyage video hamadaama balanawa.niyami aiye.mamath aiyalage gewal pathemai inne.aiyage video walio athatama prayojanayak tiyenawa.

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      mekath wedagath wei
      Highway යන අය බැලිය යුතුම වීඩියෝ එක.! Vlog-1 E04 You should know, before using Highway MRJ Safety
      th-cam.com/video/5p8v-KDKq0E/w-d-xo.html

  • @dakshinadinuranga3246
    @dakshinadinuranga3246 3 ปีที่แล้ว +2

    Apita mee wage dewal kiyala denawata ayyata godak pin 🙏🙏🙏🙏thank you mrj ayye 😘😘

  • @p.g.thilinatharakarathnaye6061
    @p.g.thilinatharakarathnaye6061 7 หลายเดือนก่อน +1

    Double signal danwa, D mode eka B mode ekata danawa. Hand brack walin hemim slow karagnnawa.

  • @chamiduobesekara5672
    @chamiduobesekara5672 3 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ වටින වීඩියෝ එකක් 💙

  • @sharanyacharitha9830
    @sharanyacharitha9830 3 ปีที่แล้ว +1

    Watina video ekk අයියෙ thank you 😍❤️

  • @dinuthsarawawewaththa4978
    @dinuthsarawawewaththa4978 3 ปีที่แล้ว +1

    ඒක මරු.

  • @pawanthajayarathna3925
    @pawanthajayarathna3925 3 ปีที่แล้ว +1

    0.30 paused- manual nan downshift krgna ynw pat pat gala,passe hand brake eka slowly use krnw.
    Auto nan budu saranai.speed giyoth amarui 3rd ekt danna.try krnw.berima unoth ඉවුරක් තමයි .

  • @kasunmanoodya8834
    @kasunmanoodya8834 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති අයියෙ..තෙරුවන් සරණයි 🙏❤️

  • @manujahiranya1343
    @manujahiranya1343 3 ปีที่แล้ว +9

    වටින වීඩියෝ එකක් අයිය අංකුඹුරෙද ඉන්නෙ 👍

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +5

      ow.

    • @samahithkisara8442
      @samahithkisara8442 3 ปีที่แล้ว +1

      @@MRJInspire beautiful location.

    • @samahithkisara8442
      @samahithkisara8442 3 ปีที่แล้ว +2

      @@MRJInspire mama aiyage mulin karapu vedio eka balala thama aiyawa subscribe kalee

  • @scienceandtech5590
    @scienceandtech5590 11 หลายเดือนก่อน +1

    Supiri MRJ

  • @dareekolla7569
    @dareekolla7569 3 ปีที่แล้ว

    එලම අයියා 👍👍👍😍😍😍😍

  • @nuwanperera1854
    @nuwanperera1854 3 ปีที่แล้ว +1

    සුපර් 💪 video එක, බුදුසරණයී ❤❤

  • @atss8dguru
    @atss8dguru 3 ปีที่แล้ว

    Godak vadagath mrj ayiye

  • @slrathamania9561
    @slrathamania9561 3 ปีที่แล้ว +4

    One thing we need to know when driving a great car We appreciate your advice👊👍🔥

  • @daysofkrishan9195
    @daysofkrishan9195 3 ปีที่แล้ว +2

    Video eka godak watinawa❤️🌸

  • @LoranceWijethunge-uo1kp
    @LoranceWijethunge-uo1kp 7 หลายเดือนก่อน +1

    ❤ස්තුති!

  • @avishkamaduranga5657
    @avishkamaduranga5657 3 ปีที่แล้ว +3

    වැදගත් විඩීයෝ එකක්❤

  • @dunidufrenando8530
    @dunidufrenando8530 3 ปีที่แล้ว +3

    English ekai sinhala ekai dakama baluwa thank you aiyya❤❤❤❤💚😍😆

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 3 ปีที่แล้ว

    Obathumage pahadilikirima itha hondai budusaranai devipihitai

  • @kameshcooray8106
    @kameshcooray8106 3 ปีที่แล้ว +2

    නියමයි

  • @pradeepdarshana4025
    @pradeepdarshana4025 3 ปีที่แล้ว

    Hama vedio ekatama kiyna de thama kiyanna thiyenne godak watina vedio ekak budu saranai

  • @salindawijerathna7083
    @salindawijerathna7083 2 ปีที่แล้ว

    පට්ට අයියා.ඒක ගොඩක් වටිනවා

  • @krishankaedirisooriya9543
    @krishankaedirisooriya9543 3 ปีที่แล้ว +1

    අයියා ලංකාවෙ වාහන වල Tax system ගැන video එකක් කරන්නකො Normal,sport, super, hybrid cars hybrid sports car වලට වදින Tax ගැන 💓

  • @nadunfernando5676
    @nadunfernando5676 3 ปีที่แล้ว +2

    හුගක් වටිනවා අයියේ ඒ වගේම ඔයාගේ වාහනයෙන් ඒක කරලා පෙන්නුව එක හොඳයි නැත්නම් බලන අයට හිතෙනවා ඒක practical නෑ වාහනයට හොද නෑ කියලා,,, ඒත් අයියේ ඔච්චර හොද emergency break apply කරලත් premio එක ඉස්සරහට ඇදෙනවා නේ ඇයි ඒ?

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      Mama heminn Apply kale.. Anika pallamak methana

    • @nadunfernando5676
      @nadunfernando5676 3 ปีที่แล้ว

      @@MRJInspire got it aiye ❤️

  • @shankaherath9010
    @shankaherath9010 3 ปีที่แล้ว +1

    Very important vedio.thank you very much

  • @w.s.chaminda3504
    @w.s.chaminda3504 3 ปีที่แล้ว +1

    Excellent explaining

  • @wideoneda
    @wideoneda 3 ปีที่แล้ว +4

    50kmph ට විතර යද්දී hand break එක දුන්නොත් වාහනේ එකපාරටම නවතින එකක් නෑ නේද? හෙමිහිට නේද නතර වෙන්නෙ?

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +4

      Out of control yanna ida tiyenwa

  • @kavid249
    @kavid249 5 หลายเดือนก่อน +1

    Very valuable video

  • @excelking2319
    @excelking2319 3 ปีที่แล้ว +3

    දෙකම බැලුව එකට වඩා මේක හොඳයි කරලම පෙන්නනවා

  • @amila8648
    @amila8648 3 ปีที่แล้ว +1

    Wahana gana watina deyak eda idalama kiyala dunna nam aiye oya tamai.thank you.

  • @mastergaming4970
    @mastergaming4970 3 ปีที่แล้ว +1

    Supiri uncle

  • @amilachathuranga6197
    @amilachathuranga6197 2 ปีที่แล้ว +1

    බොහොම සරණයි සර් ❤️

  • @dehigamakarunarathna3326
    @dehigamakarunarathna3326 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @dilantv6651
    @dilantv6651 2 ปีที่แล้ว

    Godak wadagath me hema vido ekakma thanks mrj mahathmaya...b.s

  • @kavindudilshan9347
    @kavindudilshan9347 3 ปีที่แล้ว +3

    අපේ වාහනෙත් brake නැති උනා ටක් ගාල hand beake එකෙන් slow කර ගත්තේ

  • @csuranga89
    @csuranga89 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ සුපිරි

  • @rusiruprabodh8992
    @rusiruprabodh8992 3 ปีที่แล้ว

    godak wedagath video ekak.Theruwan saranai

  • @madhushanrashmika9810
    @madhushanrashmika9810 3 ปีที่แล้ว

    ටයරයක් පුපුරපු වෙලාවක කල යුතු සහ නොකල යුතු දේ පිළිබද video එකක් කරන්න අයියේ.

  • @chathurabandara5097
    @chathurabandara5097 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අය්යා

  • @harithasankalpa3711
    @harithasankalpa3711 2 ปีที่แล้ว +1

    Me de kiyala dunnata obata sthuthi 🙏🙏

  • @achinthajanaka3809
    @achinthajanaka3809 2 ปีที่แล้ว +2

    AC on කලාමත් එන්ජිමට ලොකු බරක් එන නිසා ඒක ප්‍රයෝජනවත් වෙන්නැද්ද මේ වෙලාවට.🤔🤔.
    පෙර සූදානමක් හැටියට අදම මේක අත් හදා බලනවා.ස්තූතියි ඔබට

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      eka podi balayak.. apita windows okkoma open krnnth pulwuan. but ewa krnna welwa madi hebei

  • @සජිත්ප්රනාන්දු
    @සජිත්ප්රනාන්දු 3 ปีที่แล้ว

    හරි වටින දෙයක් කියල දුන්නේ.ස්තූතියි.

  • @jayawickramawijethunga8995
    @jayawickramawijethunga8995 7 หลายเดือนก่อน

    Very useful video. Thank you very much for making us aware of these things.

  • @sampathchamin540
    @sampathchamin540 3 ปีที่แล้ว +5

    මැනුවල් ගියර් පද්ධතියක සහිත වාහනයක වේගය වැඩි අවස්ථාවක 3 සිට 1 ගියර් අඩු කිරීමට අපහසුයි නේද (Gear enter කරගැනීමට )

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +3

      අනතුරු සහිත නම් එහෙම දාන එක කමක් නෑ. එතන situation අනූව තමා

    • @sampathchamin540
      @sampathchamin540 3 ปีที่แล้ว +2

      මගේ අත්දැකීම් අනුව 1 හා ,2 ගියර් වලට දාන්න අපහසුයි.
      රෝද කැරකෙන වේගය අඩුවු විට පමණි එය කල හැක්කේ

  • @RUSH900
    @RUSH900 3 ปีที่แล้ว +2

    Thank You For This Video MRJ 🤩🤩

  • @ahamedamanaman4939
    @ahamedamanaman4939 3 ปีที่แล้ว +1

    Niyamai bro

  • @gamesha.padmabandu
    @gamesha.padmabandu 2 ปีที่แล้ว +1

    Very valuable video. Thanks!

  • @amilsrilal660
    @amilsrilal660 3 ปีที่แล้ว

    බුදුසරණයි. අයියෙ. ගොඩාක් වටින. වීඩියෝ එකක්. තෙරුවන්. සරනයි.