Maruti Suzuki Alto 800 lxi (Indian Alto) in depth review, (Sinhala), by MRJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 1K

  • @sachinrathnayake6091
    @sachinrathnayake6091 4 ปีที่แล้ว +253

    මමත් අවුරුදු 08ක් පැද්දේ 2nd hand ගත්ත 2006 alto එකක්.කියන්න සතුටුයි වාහනේ දෙනකම් කවදාවත් පාරක අතරමන් කරලා නෑ.දවස් දෙක තුන garaj වල දාලා නෑ.මේන්ටේන් කරේ සාමාන්‍ය තැනකින්.මන් Alto එකේ නොකරපු දෙයක් නෑ. Night race පැද්දා drift කරා.වැලි ඇද්දා.සිමෙන්තී ඇද්දා.ලී ඇද්දා.මලගෙවල් වලට පුටු 10/12 අරන් ගියා. මට අලුත් වාහනේ ගන්න තව ගානක් මදි වුනේ නැත්තම් කවදාවත් දෙන්නේ නෑ much love Alto

    • @sasindudananjaya1610
      @sasindudananjaya1610 4 ปีที่แล้ว +12

      දැන් තියෙන්නෙ මොකක්ද මචන්

    • @samuduisaranga2252
      @samuduisaranga2252 4 ปีที่แล้ว +7

      පට්ටනෙ

    • @guycha0s380
      @guycha0s380 2 ปีที่แล้ว +4

      Drift karanna fwd ba

    • @flashsellers2204
      @flashsellers2204 2 ปีที่แล้ว +4

      Petrol ලීටරයට KM කීයක් කරනවද intercity වගේම Outercity?

    • @SheltonPerera-rz2qf
      @SheltonPerera-rz2qf ปีที่แล้ว +2

      🎉

  • @TimeLapseHyperlapse
    @TimeLapseHyperlapse 4 ปีที่แล้ว +41

    නියමයි, ඇත්තම විස්තරය කිව්වට ස්තුතියි . පාලකයෝ ලෝකේ තියෙන සුඛෝපභෝගී , ආරක්ෂිතම වාහන බදු නැතුව අපේ සල්ලි වලින්ම ගන්නකොට අපිට සැමන් ටින් වගේ කාර් වලටත් බදු ගහනවනේ

  • @nalakaperera3836
    @nalakaperera3836 4 ปีที่แล้ว +134

    අයියා එක්ක review කරන්න කෙනෙක් නැහැ .මොකද ඔයා තේරුම් කරලා දෙනවා .ඕනෑම ළමයෙකුට වුණත් තේරුම් ගන්න පුළුවන්

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +9

      🤗 ගොඩාක් ස්තූතියි මල්ලී

    • @chameeraanuruddha4943
      @chameeraanuruddha4943 4 ปีที่แล้ว

      Bro z100 car eke review ekak one

    • @va.bandara8968
      @va.bandara8968 4 ปีที่แล้ว +1

      @@MRJInspire අයියේ prius එක ගැන review ekk one

    • @samanthamadhushan642
      @samanthamadhushan642 4 ปีที่แล้ว

      Aiyee oyage videos tika godak hodai

    • @pasindudilshan3384
      @pasindudilshan3384 3 ปีที่แล้ว

      සිරාවටම ඇත්ත කතාව මොකද මාත් ළමයෙක් 😌

  • @----Dasun---
    @----Dasun--- 2 ปีที่แล้ว +11

    පොල් හරි දාගෙන යන්න පුළුවන්, කියපු එක අහලා තමයි,මම like එකක් දැම්මේ 🤗🤗🤗🤗😊👍

  • @prasadnagahage5467
    @prasadnagahage5467 4 ปีที่แล้ว +21

    ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි මේ video1 ගෙනාවට.🙏🙏🙏මේක මම ඉල්ලන්නයි හිටියේ.පොඩි මිනිහගේ වාහනයක්.ගොඩක් අයට වැදගත් වේවි💪👍.මමත් මේක පැදල තියනවා.ඔයා කියපු දේවල් හැම එකම ඇත්ත. Fuel එකක් බලද්දි අනිත් ඒවා අමතක වෙනවා.😅😅😅 A 2 B යන්න හොද වාහනයක්.දුරටත් අවුලක් නෑ.body එකත් හයිය අඩුයි.bonet1 hold කරලා තියන stick1 තියෙද්දි වහන්න try කලත් , bonet1 ඇදවෙනවා. අතුරැ පාරවල් වල යන්නත් හොදයි.pickup1 ත් හොදයි. AC ගොඩක් හොදයි.thank u very much 🙏🙏🙏

  • @dilumlive
    @dilumlive 4 ปีที่แล้ว +43

    වැස්සෙත් රීවීව් එක නරකම නෑ...දිගටම මේ වගේ වීඩියෝ ඕනි...බුදු සරණයි අයියා...ජය වේවා...

    • @thisarasenarathna4088
      @thisarasenarathna4088 4 ปีที่แล้ว +4

      අව්ව වැස්ස එක්ක වීඩියෝ කරපු එක නරක නෑ මමත් කැමතියි....It feels better,charm,pleasure more than edits....

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +2

      @@thisarasenarathna4088 thanks..

    • @chameeraanuruddha4943
      @chameeraanuruddha4943 4 ปีที่แล้ว

      Bro z100 car eke review ekak one

    • @CineScopelk
      @CineScopelk 4 ปีที่แล้ว

      දිගටම මේ වගේ ඒවා එපා එතොකොට වහිනකන් ඉන්න එපැයි වීඩියෝ එකක් කරන්න

  • @kasunkah
    @kasunkah 4 ปีที่แล้ว +17

    Im using a br.new alto since 2015 and daily user. Very reliable car with min maintenance cost. There is a cabin filter. But manufacture export the car without filter. In traffic, this model works 14 to 16 km per ltr with ac. Overall good review MRJ.

  • @urekindrajith9770
    @urekindrajith9770 4 ปีที่แล้ว +202

    දැන් ඇල්ටො එකක් ගෙදර තියාගෙන වීඩියෝ එක බලන අය 👍 එකක් 👇👇👇👇

  • @udarakandy
    @udarakandy 4 ปีที่แล้ว +8

    ගොඩ දවසකින් channel එක පැත්තෙ අවේ, නියමයි review එක.
    අයියට උදව් කළ අයවත් මතක් කරලා present කර එක අගය කරන්න ඕන.
    දැන් ඔයා තමයි TH-cam හොදම vehicle reviewer මටනං හිතෙන්නෙ.
    එළකිරි නුවර කොල්ලෙක් නෙ
    ජය වේවා....

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතයි.. අලුත් එකක් තව ටිකකින් දානව බලන්න..

  • @SugathDissanayake-x7v
    @SugathDissanayake-x7v 7 หลายเดือนก่อน +1

    මහත්මයාණෙනි , ඔබගේ විස්තර කිරීම් හරි පැහැදිලි යි. ඒ වගේම හරි ප්‍රයෝජනවත් . මගේ වාහනේ ගැන වගේම වෙනත් වාහන ගැන විස්තර බොහොමයක් ඉගෙන ගන්නට මේ වීඩියෝ උදව් වෙනවා. ඒ විතරක් නොවේ මා දන්නා තරමින් පරිගණක පිළිබඳ ඉන්ජිනේරුවරයෙකු වෙලා සිටියදීත් ඔබ ලග තිබෙන නිහතමානිකම ගැන හරිම සතුටුයි. ජයවේවා................ .❤❤❤

  • @akilaishanga2769
    @akilaishanga2769 2 ปีที่แล้ว +7

    MRJ aiye දිගටම වීඩියෝ ඕනෙ ඔයාගෙ විතරයි මෙහෙම අපි දන්නෙ නැති දේවල් A-Z කියල දෙන්නෙ ජය වේවා ඔයාට ❤️🤟

  • @chinthakalahiru86
    @chinthakalahiru86 4 ปีที่แล้ว +9

    නියමයි අයියේ.. හොදටම කලා 1st Generation එකත් ඉක්මනින්ම ඕනි. පුළුවන් නම් ඔය ගමන්ම මරුටි 800 ගැනත් review එකක් දෙන්න. හදවතින්ම සුභ පතනවා...

  • @nadunfernando5676
    @nadunfernando5676 4 ปีที่แล้ว +7

    නියමයි අයියේ...හැමදේම පැහැදිලිව දැන ගත්තා...Jaya wewaa 👍🏽👍🏽👍🏽

  • @jagathedirisinghe410
    @jagathedirisinghe410 4 ปีที่แล้ว +2

    ස්තූති මම videos ඔක්කොම බැලුවා අනිත් එකක් දානකන් ඉන්නේ බලන්න වෙන ඒවා බලන්න හිතෙන්නෑ අයියා හොදටම පැහැදිලිව කියලා දෙනවා හරියට අපේ හිත කියවනවා වගේ 😊😊

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      Thank u Jagath malle

  • @royaleproduction396
    @royaleproduction396 4 ปีที่แล้ว +31

    Thank you..❤️💯❤️.. මේක තමයි Alto එකේ දැකපු සුපිරිම රිව්වී එක..😘😘😘😎😎

  • @SameeraNishantha-c9z
    @SameeraNishantha-c9z 3 หลายเดือนก่อน +2

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති වීඩියෝ..

  • @isurumallawaarachchi3326
    @isurumallawaarachchi3326 4 ปีที่แล้ว +12

    නියමයි අයියේ well explained ..ලක්ශ 13ටත් මරුටි 800 පදින ලංකාවෙ අපේ අවාසනාව තමා අයියේ 🤔

  • @tharushikamadushani6089
    @tharushikamadushani6089 4 ปีที่แล้ว +70

    පෙට්‍රල් ටිකක් ගැහුවා... දිව්වා... සරල කාර් එකක්... නඩත්තු වියදම් ගොඩක් අඩුයි. ලංකාවේ ගොඩක් තැන්වල විවිධ කාළගුණ තත්ව වල ඉතා රළු දුෂ්කර මාර්ගවල පවා කිසිම ප්‍රශ්නයක් නැතිව ගිහින් තිබෙනවා. ආරක්‍ෂාව අඩු නිසා අවදානම් ස්ථාන මගහැර , 40- 50 Km/h වගේ වේගයක් පවත්වා ගැනීම සුදුසුයි.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +8

      Ow eka atta

    • @Nimal-h6r
      @Nimal-h6r 2 หลายเดือนก่อน

      ​@@MRJInspire Is this car can drive in highway? Because many people said this car has not good safety

    • @nv8972
      @nv8972 2 หลายเดือนก่อน +1

      ​​@@Nimal-h6rCan drive at 70-80 on the left lane. Control is better. But you would feel tired if you drive for more than 100 km distance. I've driven once from Negombo to badulla via Mattala. Had to take several breaks in between. You'd feel an air sway across sometimes.

    • @Nimal-h6r
      @Nimal-h6r 2 หลายเดือนก่อน +1

      @@nv8972 thanks you

  • @gunasiri5053
    @gunasiri5053 4 ปีที่แล้ว +23

    ඔබ තුමාගේ වීඩියෝ අපි බලනවා, පැහැදිලි කිරීම හොදටම හොදයි, ස්තූයි

  • @suranabeywardhana9091
    @suranabeywardhana9091 3 ปีที่แล้ว +4

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්.පැහැදිලියි.නිරවුල් .බොහෝම ස්තුතියි ...!!!

  • @janithavimukthi7697
    @janithavimukthi7697 4 ปีที่แล้ว +7

    වීඩියෝ එකනම් නියමයි පුලුවන් නම් k10 එක ගැනත් කරන්න ❤💪

  • @pdsujeewajanaka5938
    @pdsujeewajanaka5938 4 ปีที่แล้ว +2

    ඔබතුමාගේ වීඩියෝ එක සෑහෙන්න හොඳයි අපි නොදන්න දේවල් ගොඩක් දැනගත්තා බොහොම ස්තූතියි

  • @amirasan12
    @amirasan12 4 ปีที่แล้ว +26

    අය්යේ ඔයා සුපිරියට vehicle 🚗 ගෑන කියල දෙනවා.
    Thank you 🙏

  • @traveltectours6561
    @traveltectours6561 4 ปีที่แล้ว +28

    හොඳ වීඩියෝ එකක්.ඒත් වාහන ගැන කතා කරන හැම වෙලාවේම ඇඟේ ලේ පුච්චගන්න එක විතරයි අපි කරන්නේ.අපේ රටේ කාලකන්නි දේශපාලුවෝ නිසා ඇත්තටම අපේ මිනිස්සු අවාසනාවන්තයි...!!!

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +7

      කියලා වැඩක් නෑ..

    • @shymashyma4242
      @shymashyma4242 4 ปีที่แล้ว +1

      👍

  • @samuduisaranga2252
    @samuduisaranga2252 4 ปีที่แล้ว +3

    Hamadema ekama thanakin...MRJ😍...patta...supiriyta hamadema gana kiynwa

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 4 ปีที่แล้ว +1

    Ayiya oka 12W power output eka custome hadagathu ekak eka ethana nemi thiyannaa
    සුපිරි review එකක් ❤️❤️❤️❤️
    5 door දොර පහ, 4 door දොර හතර
    දොර කේස් එක බලා ගන්න් පුලුවන් වැන් වල

  • @clipsoom9921
    @clipsoom9921 4 ปีที่แล้ว +3

    අයියෙ නිමල් මහත්තය හම්බ වෙන්න අයේ යන්න එපා මගේ recommend එකනම් ඒක තමා 🤣🤣. රිවීව් එකනම් පට්ට ❤️❤️

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      😜

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      මම එයාට සියල්ලම පැහැදිලි කලා :)

  • @kcdmine3635
    @kcdmine3635 3 ปีที่แล้ว +2

    හොදම රිවීව් එකක් මීට වඩා කියන්න දෙයක් නෑ මන් හිතන්නෙ ඇල්ටෝ එක ගැන ❤️ සුසුකි සෙන් එක ගැන රිවීව් එකක් ගේන්න පුලුවන් නම්.

  • @eshan784
    @eshan784 4 ปีที่แล้ว +5

    හොදට පැහැදිලි කරල තියනව. ❤👌 ලංකාවෙ assemble කරන mahindra kuv100 ගැනත් review එකක් කරන්න.

  • @menewc1858
    @menewc1858 4 ปีที่แล้ว +1

    අද තමයි චැනල් එක දැක්කේ මමත් වාහනයක් ගන්න ආසාවෙන් බල බල ඉන්නේ.. පලමු වාහනය. ඇල්ටොද පැන්ඩ ක්‍රොස් ද කියල හිත හති ඉන්නේ.ස්තූතියි දැනුවත් කලාට

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      Panda hoda wei

    • @menewc1858
      @menewc1858 4 ปีที่แล้ว

      @@MRJInspire kwd එක මොකද විඩියෝ එකක් නැද්ද

  • @mohamedniswar7721
    @mohamedniswar7721 4 ปีที่แล้ว +4

    කිසිම අඩුපාඩුවක් නැ.නියම රිවිව් එක❤❤❤

  • @inushaRundilu
    @inushaRundilu 9 วันที่ผ่านมา

    ඔයා හොදට කියලා දෙනවා දිගටම කරන් යන්න බුදු සරණයි ❤❤

  • @sinhalauniversity2512
    @sinhalauniversity2512 4 ปีที่แล้ว +31

    හොඳ වාහනයක්. සේෆ් නෑ. හෙමින් යන්න ඇල්ටො තියෙන හැමෝම.

  • @sandaruwannethmina
    @sandaruwannethmina 4 ปีที่แล้ว +32

    ඇල්ටො හොදයි ලොකු අවුලක් නෑ secondary vehicle එකක් විදිහට පාවිච්චි කරන්න නම් කොහොමත හොදයී

  • @kalaniweerasekera1264
    @kalaniweerasekera1264 4 ปีที่แล้ว +5

    Another superb and very informative video. Appreciate your honest inputs. Great work 👍🏻

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 4 ปีที่แล้ว +1

    ඔයා මේකේ වැදගත්ම දෙයක් කිව්වේ නැහැ, බොහොම ප්‍රසිද්ධ clutch racer එකේ ලෙඩේ. අළුත් එකේ නම් හරියට දන්නේ නැති වුනත් මේ 2012 ඉඳන් ආපු හැම model එකකම ඒ ලෙඩේ තිබුණා. ඒක company fault එකක් විදියට තමයි කිව්වේ. Clutch plate එකේ ඉඳන් ඔක්කොම replace කරන්න වෙනවා හරියට හදාගන්නවනං. කොහොම වුනත් video එකට ගොඩක් ස්තුතියි 👍.

  • @gayanthilina1600
    @gayanthilina1600 4 ปีที่แล้ว +4

    I always prefer your video, because most of the videos are link with the nature. Nice to see this kind of reviews 👍 Good job and Good luck

  • @Gamaofficial1006
    @Gamaofficial1006 4 ปีที่แล้ว +2

    ikmanatama 100k ghnn lebenna kiyala wish krnwa aiyeee.all the best..

  • @TharinduEkanayaka239
    @TharinduEkanayaka239 4 ปีที่แล้ว +3

    1st generation එක ගැන ඉක්මනට සුපිරි review එකක් ඕනේ ❤️❤️👌

  • @buddhikagayan6500
    @buddhikagayan6500 ปีที่แล้ว

    සුපිරි අයියා මම ඔයාගේ ඔක්කොම වීඩියෝ බලනව නියෙමෙටම කරනව.හොදටම කරනව.බුදුසරණයි

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 4 ปีที่แล้ว +13

    ඇත්තටම අයියෙ අපේ අවසනාව තමා..අපේ කොච්චර මිනිස්සු ඉන්නවද පුංචි කාර් එකක යන්න හීන දකින..ඒත් තාම ඒ හීන හැබෑ කර ගන්න බැරි.ඇත්තටම කලකිරෙනව මේ රට ගැන.. තියෙන එකා හොදම ඒවගෙ සැප විදින ගමන් නැති එකා බයිසිකලේම පැදල මැරිල යනව 😥

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +3

      Eka atta bicycle eketh eke accident wela

  • @nuwanniro6210
    @nuwanniro6210 4 ปีที่แล้ว +1

    අයියා එක්ක review කරන්න කෙනෙක් නැහැ....niyamai...digatama me wage program karanna..budusarani

  • @blueoscar6838
    @blueoscar6838 4 ปีที่แล้ว +8

    හොන්ඩා, ෆිටි ෂටල් එක ගැන ඔනාා, ඉක්මනටම
    ස්තුතියිි 🖤💛🖤🙏

  • @pasindumadhuhansa3905
    @pasindumadhuhansa3905 4 ปีที่แล้ว +2

    සුපිරියට explain කරනවා අයියා 🤩❤

  • @redrose376
    @redrose376 4 ปีที่แล้ว +22

    පැත්ත ගියත් ඇත්ත කියන එක සුපිරි bro... ,අපේ මිනිස්සු පව්...

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +4

      😥 ඒක තමයි bro

    • @kanishka-m
      @kanishka-m 4 ปีที่แล้ว +1

      @Mrj_inspire

  • @kavindubimsara1785
    @kavindubimsara1785 8 หลายเดือนก่อน

    Safety adu unath supiriyak alto ekanm ♥️♥️

  • @priyankaraofficial8747
    @priyankaraofficial8747 4 ปีที่แล้ว +3

    නියමයි අැල්ටො රිවීව් එකක් කරනකම් හිටියෙ..👍👍🔥🔥😍

  • @revolutionphotos1172
    @revolutionphotos1172 4 ปีที่แล้ว +2

    1st generation එකත් ඕනි.....
    වැඩේ නියමයි.....

  • @vibhavirajapakshe1636
    @vibhavirajapakshe1636 4 ปีที่แล้ว +3

    Alto ඒක ගැන හරි හමං විදියට විස්තර කරපු එකම video එක මේක තමා මම හිතන්නේ. 👍

  • @viraj1990
    @viraj1990 4 ปีที่แล้ว +10

    ඉන්දියාවෙි fail උන ටෙලි නාටිටිත් අපේ ලංකාවෙි දාලා ප්‍රසිද්ධ කර ගන්නවා. Fail වෙචිච Alto කාර් එකත් ප්‍රසිද්ධ උනා ලංකාවෙි. සීන් එක කියන්නෙ මං ගාවත් .තියෙන්නෙ Alto එකක් 😂😂😂. මෙික ගෙවා ගන්න කන කටිටක් අමිමෝ.

  • @dileepasirinayake4780
    @dileepasirinayake4780 4 ปีที่แล้ว +8

    මගේ පලමු වාහනේ.මම driving ඉගෙන ගත්තෙ ඕකෙන්.පැදවූ අවුරුදු 3දිම කිසිම කරදරයක් නැතිව පැද්දා.

  • @gayansagara9700
    @gayansagara9700 4 ปีที่แล้ว +1

    Thank u mrj me kaleta tharamakhari galapena wahanaya gana review eka.

  • @chamaramax1209
    @chamaramax1209 3 ปีที่แล้ว +3

    සාක්කුවට පහසු සුපිරිම වාහනයක් ඇල්ටො කාර් එක හොද වැඩසටහනක්

  • @d.p.mdassanayake9544
    @d.p.mdassanayake9544 ปีที่แล้ว +2

    Micro panda cross review please 😢😢❤❤

  • @rasikaamapriya1047
    @rasikaamapriya1047 4 ปีที่แล้ว +8

    ඇල්ටො එකේ හොදම රිවිව් එක

  • @udayargarmbheeraarachchi1546
    @udayargarmbheeraarachchi1546 9 หลายเดือนก่อน +1

    මං ඕක පදින්නෙ මැනුවල් ට්‍රාන්ස්මිශන් නිසා...ඒ නැතුව කිසීම ආරක්ෂාකාරී වාහනයක් නම් නෙමෙයි. 70,80කි.මී පැයකට උපරිම තියා ගන්න...ඊට වඩා ගියොත් " මල් වඩම් සහ අවසන් කටයුතු පසුව දැනුම් දීමට" සිදු වීම අනිවාර්යය වෙයි.

  • @sathmikajayasundara2667
    @sathmikajayasundara2667 4 ปีที่แล้ว +3

    Api gawa 2015 alto ekak thibbe awurudu 5k pawichi kala kisima awulak na. Dawasakata 400 km withara samanyayen padda.pattama wahanayak thamai meka 👍

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 4 ปีที่แล้ว +2

    Supiri video ekak. Digu saarthaka gamanakata subapethum mahathmaya.

  • @shehanabeetha5151
    @shehanabeetha5151 2 ปีที่แล้ว +11

    ලොකු වාහන ඔන්නෑ මේකක් තිබ්බනම් හොදටම ඇති😍

  • @manodilangasingha2083
    @manodilangasingha2083 4 ปีที่แล้ว +2

    Lankawe minissnge awasanawa kocharada kiyala meken penawa. Meh wage law quality wahanayak mechara ganak deela ganda wela tynne. Monawa krnnada ithin. Micro panda godak hodai meeta wada. Good review bro. Keep it up. Good luck❤️

  • @eshansrinath4939
    @eshansrinath4939 4 ปีที่แล้ว +8

    Suzuki celerio ගැන වීඩියෝ එකක් ඕන....!! 😍

  • @chandanijayakody3889
    @chandanijayakody3889 4 ปีที่แล้ว +1

    Wassa welaweth review eka karata thanks mrj 👍👍👍

  • @irushanamila
    @irushanamila 4 ปีที่แล้ว +4

    Nice Review!! Need a 1st Generation Review as well.

  • @ktdnishantha9847
    @ktdnishantha9847 4 ปีที่แล้ว +9

    ඩොල්ෆින් ඒක ගැනත් එකක් කරන්නකෝ.

  • @ravidul1849
    @ravidul1849 4 ปีที่แล้ว +9

    ලංකාවෙ මෙ ලඩමන් කාර ලක්ෂ 20 විතර වෙනවා. වෙන රට වල මෙවා ලක්ෂ 3වත් වෙන්නේ නැ ලංකාවෙ සල්ලි වලින්. ලංකාවෙ සාමාන්‍යය මිනිහෙකුට බයික් එකක්වත් ගන්න බැ.

  • @dineshranawaka-accountingb3247
    @dineshranawaka-accountingb3247 ปีที่แล้ว

    නොදන්න දේ කියා දෙන ඔබ නියමයි සහෝදරයා 💪

  • @nidda4442
    @nidda4442 4 ปีที่แล้ว +3

    Celerio eka gana ekak one meka fatta💯❤️💯

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 4 ปีที่แล้ว +2

    2011 LXI එකක් මට තියෙන්නෙ, reviews වලින් බලපු හොදම එක ❤️🙏 ඉතින් ඉක්මනටම 1st generation එක ගැන එකක් ඕන...❤️

  • @dulanka6919
    @dulanka6919 4 ปีที่แล้ว +4

    Me වගේ පොඩ් car එකක් ගැනත් ගේන්න ඉදල ඉදල අය්යේ ❤️

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +2

      car eka podi unata mekta hodak mahansi una malli :)

  • @SugathDissanayake-x7v
    @SugathDissanayake-x7v 7 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම් ගැන සතුටුයි . ජය වේවා .

  • @nimanthamadushan6964
    @nimanthamadushan6964 4 ปีที่แล้ว +3

    Aiye puluwannam renault kwid eka review ekak karannako

  • @iRsHAad-MaX
    @iRsHAad-MaX 4 ปีที่แล้ว

    බලපු හොඳම review එක..
    ගොඩක් දේවල් දැනගත්තා..
    බොහොම ස්තූතියි

  • @nethminarathnayake3556
    @nethminarathnayake3556 4 ปีที่แล้ว +6

    Mahindra Kuv 100 eka gana review ekk krnda 😋😋😋.....

  • @NDComputerTips
    @NDComputerTips 5 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියලා දෙනව ❤❤❤

  • @amilasenal6216
    @amilasenal6216 4 ปีที่แล้ว +3

    කියන්න දෙයක් නෑ ඉතින්... indian alto ගැන තියෙන සුපිරිම review1...🤗
    වෙලාවක් හම්බුන ගමන් ඔයාගෙ රිවීව් බලනව අයියෙ....බලල කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන් නෑ...
    ඇත්තටම ඔයාගෙ වීඩියෝ පට්ට ඉන්ටරෙස්ටින්...ඔයා ඔය වීඩියේ රෙකෝඩින් කරන pleasing location එකත් ඒකට හේතුවක්....
    පොඩි suggestion එකක් තියෙනව. පුලුවන්නම් ඔය කරන වාහන වල තියෙන common faults ටිකත් රිවීව් එකටම include කරන්න...ඒක වාහනේ තියෙන අයටත් ගන්න ඉන්න අයටත් ලොකු ප්‍රයෝජනයක් වෙයි...
    ජයවේවා...🖤

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      godak sthuthi bro

    • @damindanuwan6344
      @damindanuwan6344 4 ปีที่แล้ว

      Tata indica ekak gana karannakoo

    • @damindanuwan6344
      @damindanuwan6344 4 ปีที่แล้ว

      @@MRJInspire tata idica eka ganat karannakoo

  • @zanmedia1
    @zanmedia1 ปีที่แล้ว +1

    The location is keppetigala ankumbura road.. very naturistic place..my home town 🙌

  • @thanushkasudasinghe1982
    @thanushkasudasinghe1982 4 ปีที่แล้ว +18

    ලොකු අවුලක් නෑ මාත් අවු 5 විතර පදිනවා....

  • @dulinakushan1513
    @dulinakushan1513 6 หลายเดือนก่อน +1

    නියමයි අයියෙ❤

  • @gaminigunasena2346
    @gaminigunasena2346 4 ปีที่แล้ว +3

    Nissan caravan eke history eke review ekak karanna.. van wala ekak godak kal baln inne

  • @chiraathmatheesha340
    @chiraathmatheesha340 12 วันที่ผ่านมา +1

    Alto k10 2011 එකත් කරන්න

  • @chalaboysl943
    @chalaboysl943 4 ปีที่แล้ว +4

    Hyundai Eon එක ගැනත් Review ekak karanna

  • @hansasadeesha3244
    @hansasadeesha3244 4 ปีที่แล้ว +2

    හැමදාම වගේ අදත් පට්ට review එකක්.

  • @මහියා-ඞ4ඥ
    @මහියා-ඞ4ඥ 4 ปีที่แล้ว +3

    Prius 3rd එක ගැන full review එකක් ඕනේ..

  • @AnjulaKumara-vi9fl
    @AnjulaKumara-vi9fl ปีที่แล้ว +2

    Niyami bro niyami ♥️♥️♥️♥️

  • @akalankapalliyaguuge9643
    @akalankapalliyaguuge9643 4 ปีที่แล้ว +8

    Toyota Prius එක ගැන ඕනෙ 2012/2013

    • @pubuduweerakoon7174
      @pubuduweerakoon7174 4 ปีที่แล้ว +1

      Hybrid ගන්න එපා. Allion එකක් ගන්න. Comfortability එකත් වැඩියි

  • @supungw
    @supungw 4 ปีที่แล้ว +1

    Ela kiri aiya,japan alto eketh review ekak oni ❤️

  • @shashipriyadinelkawerapiti6554
    @shashipriyadinelkawerapiti6554 4 ปีที่แล้ว +13

    අපේ වාහනේ ලොකු වාහන ගන්න බෑ අපිට

  • @minimobileplay1704
    @minimobileplay1704 4 ปีที่แล้ว +2

    පුලුවන් නම් budget වාහනයක් වන zotye z100 එකෙත් review එකක් ගෙන්න බලන්න ❤️

  • @isharamadushan7745
    @isharamadushan7745 4 ปีที่แล้ว +3

    ඔනේම් රිවිව් එකක් ❤❤❤

  • @nuwanchamara5827
    @nuwanchamara5827 4 ปีที่แล้ว +1

    අයිය hemadama video hodata karanawa.tnx...hybrid vehicles gena wedipura review ekak karannako...( fit,prius,.....)

  • @IshanSachira
    @IshanSachira 4 ปีที่แล้ว +6

    ලක්ෂ 20 - 24 දීලා මේ වගේ වාහනෙකට low budget කියන්න බෑනෙ 🤔🤔🤔 ගානට වටිනාකමක් දෙන්න බෑනෙ 🤨

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +3

      man eka explain kala bro. Meka indiawe 6lacks

    • @IshanSachira
      @IshanSachira 4 ปีที่แล้ว

      @@MRJInspire ඔව් සහෝ, මං අදහස් කරෙ ඉන්දියාවේ එච්චර අඩු වාහන වලට ලංකාවෙ ගිහින් තියෙන උඩ

    • @sachinthaamarasingha6497
      @sachinthaamarasingha6497 4 ปีที่แล้ว

      @@MRJInspire toyota starlet ep82 review ekk dnna puluwnn 💝💝🔥

  • @kasungayashanperera
    @kasungayashanperera ปีที่แล้ว +1

    Suzuki Alto 800
    Geely Panda Cross
    Hyundai Eon Magna+
    මේ budget range car තුනෙන් හොදයි කියලා හිතෙන recommend කරන්න පුළුවන් car එක මොකක්ද ?

  • @kanishka-m
    @kanishka-m 4 ปีที่แล้ว +5

    @MRJinspire අයියෙ Nissan Caravan NV350 වෑන් එකේ review එකක් ගේන්නකෝ..😍 ඒත් එක්කම,
    Nissan Caravan එකේ ඉතිහාසය කොහොමද..ඒ ගැනත් කියන්න පුලුවන් නම්.❤️

  • @lokukumarasiri3240
    @lokukumarasiri3240 ปีที่แล้ว

    Its a real picture of alto. Thank you for your genuine review . Theruwan saranai

  • @paradoxoblivio
    @paradoxoblivio 4 ปีที่แล้ว +3

    Hi bro, your video quality is really improved and your reviews are one of a kind because you do a complete review starting from the history of the car. Keep it up...

  • @pasindusharinda25
    @pasindusharinda25 4 ปีที่แล้ว +1

    Thawa masayak athultha subscribers 100 k gahanw..😃😃👌

  • @princesanka9692
    @princesanka9692 4 ปีที่แล้ว +3

    එලම🤘බලාගෙන හිටියේ ඕක එනකං❤️

  • @thakkaliproduction3004
    @thakkaliproduction3004 4 ปีที่แล้ว

    කෙනෙකුට අඩු නඩත්තු වියදමකින් පාවිච්චි කරන්න තියන. තෙල් හොදටම වැඩ කරන.කෙනෙකුට පලවෙනි වාහනේ විදියට ගන්න තියන හොද වාහනක්.මාත් අවුරැදු පහක් පැද්ද කිසිම ලෙඩක් නැතුව.

  • @srivideoshub9657
    @srivideoshub9657 4 ปีที่แล้ว +7

    ඉතා හොද වීඩියෝ එකක් ❤️❤️❤️❤️
    Z 100 එකත් කරමු නෙහ්? 😊😊

    • @ShashiHeshan
      @ShashiHeshan 4 ปีที่แล้ว +1

      ow z100 1th oni

    • @pubuduweerakoon7174
      @pubuduweerakoon7174 4 ปีที่แล้ว +1

      ජීවිතේටවත් ගන්න හිතන්නවත් එපා z100එක. බඩු කොම්පැණියෙවත් නෑ. වාහන discontinue වුන නිසා company වත් බඩු ගේන්නෑ. දන්නැති නොතේරෙන කමට ගත්තොත් පව් නිසා කිව්වේ. අඩුවට හොඳ safety and comfortable car එකක් ඕන නං pandacross එක recommend කලහැකි.

    • @srivideoshub9657
      @srivideoshub9657 4 ปีที่แล้ว

      @@pubuduweerakoon7174 panda eketh parts ne ned? 🤔🤔🤔 mn ahala thiyenne panda wala parts hoyagnna amarui kiyala ???

    • @srivideoshub9657
      @srivideoshub9657 4 ปีที่แล้ว +1

      @@pubuduweerakoon7174 දැනුවත් කලාට ස්තූතියී 🙏

    • @pubuduweerakoon7174
      @pubuduweerakoon7174 4 ปีที่แล้ว +2

      @@srivideoshub9657 panda cars රටේ සෑහෙන්න තියෙන නිසා ඕන බඩුවක් තියෙනව සාමාන්‍ය කඩ වල පවා. ජපන් වගේ recondition බඩු නැති නිසා brandnew විතරයි තියෙන්නේ. ඒ නිසා ටිකක් ගනන් වැඩියි තමා. ඒත් ලොකු වැඩියක් නෑ. අනික කැලනියෙ තියෙන companye ඕනම දෙයක් තියෙනවනෙ. පන්චිකාවත්තෙ කඩයක් තියෙනව panda බඩු ගොඩක් අඩුවෙන් දෙන company ට වඩ. Pandacross එක repair නැති හොඳම car එකක්. මම secondhand අරගෙනත් අවුරුදු 04ක් පැදල දුන්නා. Second hand දෙන්න වෙන්නෙ ගත්තට වඩා අඩුවට හැබැයි එතන දී පාඩුවක් තියෙනවා. අවුරුද්දකට ලක්ෂය ගාන වගේ අඩු වෙනව. Z100ට වඩා නම් 1000ගුනයක් හොඳයි pandacross එක

  • @chathurangarajapaksha1484
    @chathurangarajapaksha1484 3 ปีที่แล้ว

    බොහොම ස්තුති අයියා, සරළව පැහැදිලිව review එක කලා.