Android අයට Apple? W/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2023
  • Device Partner: ThunderMac
    Production: Uditha Sanjaya Abeysinghe ( ‪@hackerhouse_lk‬ )
    Digital Media Strategist: Prabodha Lakshan (‪@PrabodhaOnline‬)
    Grooming Partner: Shan Wijesinghe (Salon Ronish 0771967853) (bit.ly/44LOgpD)
    Connect with Kosala:
    kosalajayasekara.com
    / kosalajayasekara
    / applekosala
    / kjayasekara
    / kosalajayasekara
    #Apple #Android

ความคิดเห็น • 327

  • @RavinThilakarathna19
    @RavinThilakarathna19 6 หลายเดือนก่อน +67

    හොරාට apps දාන්න, හොරාට film download කරන්න හොරාට සින්දු අහන්න බැරි ඒවා ලංකාවට මොකටද? ට්‍රැක් ලන්තෙ වැසියො ගොඩක් උන් හොරු එහෙම උන්ට ගැලපෙන්නෙ windows and android තමයි.mac os එකේ කොච්චර security තිබ්බත් අපේ උන්ගෙ මොනවා පරිස්සම් කරන්නද 😂

    • @KosalaJayasekara
      @KosalaJayasekara  6 หลายเดือนก่อน +14

      Point.

    • @udayangaayeshmantha5814
      @udayangaayeshmantha5814 6 หลายเดือนก่อน +17

      බහුතරය බැලුවම ඔය කියුව එක වැරදිත් නෑ. හැබයි ඕකෙ හරි වචනේ Affordable කියන එක. අනිත් එක, එහෙම නොවී android use කරන ජනතාවකුත් ඉන්නවා.

    • @ni-rez7408
      @ni-rez7408 6 หลายเดือนก่อน +15

      ethakota pitarata android userslath owa karnnada android ganne💀

    • @DaysofDilshan
      @DaysofDilshan 6 หลายเดือนก่อน +27

      ඔම්‍යා හොරෙන් ෆිල්ම් එකක් වත් බාල නැතුව ඇති නේදම්? 😂

    • @KosalaJayasekara
      @KosalaJayasekara  6 หลายเดือนก่อน +23

      iPhone 100ක් ගන්න පුලුවන්කම තිබිලා කැමැත්තට android flagship use කරන සියලුම android users ලා තමයි නියම android users ලා. එයාලා subscription use කරනවා android වල උනත්. එහෙම අයට මේක අදාලා නැහැ. Select by choice not by force. මේ දවස් වල අමු කතාවටත් මේක අදාලයි. සරල වෙන්න ඕන නැති කම නිසා නෙමෙයි. කැමැත්තෙන්.

  • @DaysofDilshan
    @DaysofDilshan 6 หลายเดือนก่อน +331

    Android for life 😊

    • @buddikadeshan3032
      @buddikadeshan3032 6 หลายเดือนก่อน +3

    • @KosalaJayasekara
      @KosalaJayasekara  6 หลายเดือนก่อน +9

      😎

    • @SLSOUNDPARTY_2
      @SLSOUNDPARTY_2 6 หลายเดือนก่อน

      🥰🥰🥰

    • @sgeeth
      @sgeeth 6 หลายเดือนก่อน +4

      ඔව් ඔව්,

    • @NoobY999
      @NoobY999 6 หลายเดือนก่อน

      yep

  • @udayangaayeshmantha5814
    @udayangaayeshmantha5814 6 หลายเดือนก่อน +47

    Apple Product use නොකරන්න හේතු.
    1. I would not choose functionality over simplicity.
    2. Lack of Innovation on iOS
    3. Caging/ Limiting users into a one system.
    4. Mac OS හොදයි අලුත් නොවෙන සහ productivity කියන එකේ හරි තෙරුමක් නොදන්න කෙනෙකුට. අඩුම windows දෙකක් tile/snap කරගන්නවත් බැ. සරලවම window එකක් maximize කරන්න බැහැ ඒක full screen වැටෙන්නෙ. වෙන file system එකක් mount කරගන්න බැ. මෙලෝ රහක් නෑ.
    5. Heavily lacking of personalization/ customization.
    6. No lossless wireless audio, and Android phone වල display quality එක iPhone වල නෑ. (Titanium නම් Android phone වල තියෙන්නේ 2017 විතර ඉදන්. අනික ඕක තිබ්බ කියලා phone එක අභ්‍යවකාශයට යවන්නයෑ. 😝)

    • @bawanthaamajith7286
      @bawanthaamajith7286 6 หลายเดือนก่อน +2

      100% ekagai❤

    • @KosalaJayasekara
      @KosalaJayasekara  6 หลายเดือนก่อน +6

      මගේ productivity එක අඩු වෙලා තියෙන්නේ ඕක නිසා වෙන්න ඕන.😊 I’ll consider switching to Windows. Thanks for sharing your thoughts

    • @zyon2000
      @zyon2000 6 หลายเดือนก่อน +2

      Productivity එක නම් වැඩි suddh render වගෙ දෙයක් කරන්න ගියාම ඒක තේරෙන්නෙ තව උන්ගෙ eco නිසා , අනිත් ඒවලට නම් එකගයි

    • @MAV3RICK404
      @MAV3RICK404 6 หลายเดือนก่อน +2

      Samsung tma hby OLED panels apple comapny ekt supply krnne 🥴

    • @rusiruanupama4937
      @rusiruanupama4937 6 หลายเดือนก่อน +3

      Productivity also includes a battery life that will last for a day. Btw MacOs has a solid kernel(which is Unix) that'll suitable for Programmers.

  • @Kevin_Nugara
    @Kevin_Nugara 6 หลายเดือนก่อน +44

    මට S23 Ultra එකක් සහ Apple වල තියෙන හොඳම Phone එක තිබ්බොත් ..දෙකෙන් එකක් තෝරගන්න කියලා ... හිත යන්නෙම S23 Ultra එකට නේ 😂❤

    • @minukamkx3956
      @minukamkx3956 6 หลายเดือนก่อน +1

      mata nane yannema apple pathata

    • @janithprasanna6260
      @janithprasanna6260 6 หลายเดือนก่อน +1

      ඇත්ත..😂

    • @buddhimasasandara4836
      @buddhimasasandara4836 6 หลายเดือนก่อน

      @@minukamkx3956උබ සුපිරි ෂො කාරයේක් වේන්නැති 😂

    • @buddhikachamal9398
      @buddhikachamal9398 5 หลายเดือนก่อน +1

      මොන ෆෝන් එක තිබ්බත් හිත යන්නේ pixel 8 එකට😊

  • @hasithalakshan8387
    @hasithalakshan8387 6 หลายเดือนก่อน +17

    ඩිල්ෂාන් අයියා තමයි හොඳටම කරේ 😂 කෝසල අයියත් වැඩ්ඩෙක් තමයි ඉතින් 😊

  • @kavindulakshan859
    @kavindulakshan859 6 หลายเดือนก่อน +27

    මම Apple products වලට පොඩ්ඩක්වත් කැමති නැත්තෙ ඇයි කියලා මම දන්නෑ. සමහරවිට මට සල්ලි නැති නිසා වෙන්න ඇති. 😂 සල්ලි තිබුනත් හිත යන්නේ Android, Windows වලට. අවුරුදු ගානක් තිස්සෙ ඒවම පාවිච්චි කරපු නිසා සමහරවිට හිත කැමති නෑ නුපුරුදු නුහුරු දේ කරන්න.

    • @NeranjanStory
      @NeranjanStory 6 หลายเดือนก่อน +1

      මාත් ඔහොම තමා ඉස්සර 😂

    • @EdooRFF
      @EdooRFF 6 หลายเดือนก่อน

      එක නම් ඇත්ත ඇන්ග්‍රෝයිඩ් කාල ඇපලක් පාවිච්චි කරන මම ❤

    • @lahiru-madushan
      @lahiru-madushan 6 หลายเดือนก่อน +1

      Eka wenna athi

  • @Fighter77o
    @Fighter77o 6 หลายเดือนก่อน +9

    මට නම් කිසිම brand එකක් "මාර" නෑ 2016 තමා මුලින්ම 6s එකක් ගත්තේ මුල්ම i phone එක ඒක use කරා 2019 වෙනකල් ඒකෙ 🔋 අවුල් අනං මනං තිබ්බා ඒත් කැමරාව නියමයි. (අදටත් කොහෙහරි ගියොත් videos ගන්නවා ඒකෙන්) ඊට පස්සෙ galaxy s10 ගත්තා. ඒකත් නියම device එක ඔය අතරෙ 7 , 7+ use කරා වරඳක් නෑ ඒත් සෙට් උනේ නෑ. ඊට පස්සෙ pixel වලට මාරු උනා ඒකෙ නම් bugs තිබ්බා සෑහෙන්න. දැන් තියෙන්නෙ 14 එකක්... මම ඔය use කරපු හැම device එකකම ඒව්ට ආවේණික වෙනසක් තිබ්බා. ලොකුකමට නෙමේ use කරපුවා කිව්වේ...😂 මට කියන්න තියෙන්නෙ බොරුවට android android කිය කිය apple වලට ඉරිසියාවෙන් පුපුරන්නයි. බොරුවට් ios is the better කියාගෙන andorid flagship එකක්වත් use නොකරයි ඉන්න එපා.. මට නම් කිසිම ප්‍රශ්ණයක් නෑ ඕන වෙලාවක ආයෙ android එක්කට උනත් මාරු වෙන්න පුලුවන්😂 brand වල වහල්ලු වෙන්න එපා මොකද microsoft මොබයිල් එක්කුත් ආවා. දැන් හොයන්නවත් නෑ😅

  • @Electronicminds.
    @Electronicminds. 6 หลายเดือนก่อน +20

    Apple - Appleට ඕන විදිහට පෝන් එක පාලනය කරන්න පුලුවන්
    Android - අපිට ඕන විදිහට පාලනය කරන්න පුලුවන්

    • @EdooRFF
      @EdooRFF 6 หลายเดือนก่อน +3

      දන්න තරම ඉතින් 😂

    • @yasithanjana3018
      @yasithanjana3018 6 หลายเดือนก่อน +3

      Anroid - Hackers හා වයිරස් අපිටත් පාලනය කරන්න පුලුවන් ඉතින් 😂😂

    • @udayangaayeshmantha5814
      @udayangaayeshmantha5814 6 หลายเดือนก่อน +1

      Exactly

    • @Electronicminds.
      @Electronicminds. 6 หลายเดือนก่อน +3

      @@yasithanjana3018 😂. උබ කවදාවත් Android පාවිච්චි කරන්න එපා

    • @Electronicminds.
      @Electronicminds. 6 หลายเดือนก่อน +2

      @@EdooRFF උබ දන්න ටික කියලා දියන්කො එහෙනම් මට 😂

  • @minadadehiwala
    @minadadehiwala 6 หลายเดือนก่อน +3

    I'm a Mac User...I agree with you. But....
    1. Calling is the same.
    2. contact creation is the same
    3. For Airdrop, android have Nearby Share. Samsung has Quick Share.
    4. Keyboard is similar to android but android has better features.
    5. In Sri Lanka, People use WhatsApp for Video Calls. imessage/Facetime is only massively used in America.
    6. Android have TH-cam Vanced ( Mod Version with Premium Features).
    7. MacBooks are better than Windows Laptops.

    • @KosalaJayasekara
      @KosalaJayasekara  6 หลายเดือนก่อน

      Agreed but no 6 not recommended to use side load or mod apps

  • @HarendraDilshan
    @HarendraDilshan 6 หลายเดือนก่อน

    Awurudu 10k windows use karapu kenek unath sathi 2kin wage mac walata adapt wenna puluwn una. iphone ekaknn use karala na eth mn hithanne apple ecosystem ekata adapt wenna lesi onama kenekta

  • @ravindudilshan6996
    @ravindudilshan6996 6 หลายเดือนก่อน +5

    ලේසී නේ කියම ඔක්කොම android වල ගොඩක් ලේසී 😂

  • @isiraekanayaka6099
    @isiraekanayaka6099 6 หลายเดือนก่อน +10

    Next content ideas...
    Rendering time comparison
    AAA games in 15 pro max
    Export times add image files to Photoshop
    M1 vs older version speed comparison
    Ipods
    Apple inspired movies
    1st i phone keynote breakdown

    • @KosalaJayasekara
      @KosalaJayasekara  6 หลายเดือนก่อน +3

      Wow. some of the things are on the way. I really appreciate your valuable comment.

  • @yasanthasilva2987
    @yasanthasilva2987 6 หลายเดือนก่อน +4

    ඇපල් කොමත් නම විතරයි android ඊටවඩා ගොඩක් useble

  • @thivankadranathissa
    @thivankadranathissa 6 หลายเดือนก่อน +3

    Android Flagship kiyanne wena level ekak. I phone wala godak dewal karanna giyama parangiya kotte giya wage. Apple wala lesi lesi kiyana aluth features godak samsung eken ehema awrudu ganakata kalin eyalage device walata genawe, I phone wala hodai kiyana level ekata thiyenne Camera eka thama, Lankawe i phone buy karana 85% use karanne social media apps tika witharai, bahuthara sobana karayonta sobaneta maru ithin😄Habai MAC kiyanne nam atthatama useful product ekak 😊

  • @kavindusathsara3245
    @kavindusathsara3245 4 หลายเดือนก่อน

    Windows lap ekakin swift igena ganna baha neda? Mac ekak ganna bari nisa mekata solution ekak nadda aiye?

  • @zijja47
    @zijja47 6 หลายเดือนก่อน +1

    im using macbook with a android device, best from both

  • @RavinduChiranjeewa
    @RavinduChiranjeewa 6 หลายเดือนก่อน

    Nice!❤️

  • @user-ky2zt2yu4u
    @user-ky2zt2yu4u 6 หลายเดือนก่อน +3

    ඇපල් ඇන්ඩොයිඩ් දේකේම වාසි අවාසි තියේ. ඇන්ඩොයිඩ් entry level එක්ක ඇපල් මොනම phone එකක් compare කරන එක වැරදී. ඇන්ඩොයිඩ් higly customizeble හරියට desktop එකක් වගේ. Iphone Lap එකක් වගේ. දෙකෙන්ම කරන්නෙ එකම වැඩේ උනාට දෙකටම ආවේණික වාසි අවාසි තියේ. උදාහරණයක් කිව්වොත් මම ඇන්ඩොයිඩ් වලින් ios වලට මුලින්ම මාරු උනේ china ඉන්නකොට. Android හැම phone එකේම මැප් එක ආවෙ chinese වලින්. (ගූගල් මැප් එහෙ වැඩ නෑ/accurate na) හැබැයි ඇපල් වල මැප් එක english. ඇපල් phone එකක් ගන්න කිසිම tech දැනුමක් ඕන නෑ. අලුත් ඇපල් එකක් ගත්තොත් සුපිරියක්. ඇන්ඩොයිඩ් සුපිරියක් ගන්න යම් දැනුමක් ඕන. ඇපල් වලට accessories ඕන තරම්/ high quality. ඇන්ඩොයිඩ් accessories එකක් online order කරනවානම් එහෙම හොදට පරිස්සම් වෙන්න ඕන. සමහරවිට order එක ආවම compatible නෑ. එකම phone එකේ regional variation apple වලට වඩා වැඩී.
    කොහොම හරි මම මෙ වෙලාවෙ ඇපල් user කෙනෙක්. ෆෑන් කෙනෙක් නෙමේ. ඇත්තම කතාව ඇන්ඩොයිඩ් සහ ඇපල් ෆෝන් දේකේම features එකතු කරල එකක් හදාගන්න තිබ්බනම් ගොඩ. උන් එහෙම කරන් නෑ උන්ගේ marketing stratergies නිසා.
    තව දෙයක් ඇපල් එකක් ගන්න ඕන කියල හද්ද පරණ ඇපල් ලඩියකට මම කරගහන එකක් නෑ ඒ සල්ලි වලින්ම හොද අලුත් ඇන්ඩොයිඩ් එකක් ගන්න පුලුවන්නම්. කොහොම හරි ඇපලක් ගේමක් නැතිව ගන්න පුලුවන් කාලෙක ගන්නව මිස්ක්. හැබැයි ඒ වෙනකොට ජීවිතේ piorities phone එහෙකින් එහාට ගිහින් තියේද දන් නෑ. 😂😂😂

  • @JC-yc4ez
    @JC-yc4ez 6 หลายเดือนก่อน +2

    iOS's closed environment, which restricts user customization and flexibility, is a significant drawback. iOS users are restricted to installing apps from the App Store alone, and they have less influence over how their devices look and work than users of the more open Android platform. Additionally, the restricted development environment places strict requirements on app developers, which may result in the rejection of some apps. Furthermore, people who value affordability, device independence, and cross-platform integration may be turned off by Apple's higher price points, reliance on proprietary software like iTunes (albeit less so in newer iOS versions), and lack of seamless interoperability with non-Apple devices. Despite iOS's strong security and simplified user interface, some users may find these limitations to be major disadvantages.

  • @MyHubChinaa
    @MyHubChinaa 6 หลายเดือนก่อน +5

    අයිපෝම්න් මැසිමට ගහලා ඕනම ෆෝමැට් එහෙක වැල් කොපි කරන් බලන්න බෑ නේත?? අපෝ වැඩක් නා!

  • @note3files799
    @note3files799 6 หลายเดือนก่อน +1

    12:26 android වල ඔහොම හොයන්න දෙයක් නෑ. Touch and hold කරල app info වලට ගිහින් notification විතරක් නෙවේ ඒ ඇප් එකේ internet access පවා off කරන්න පුලුවන්.
    Apple වල data on එකේ තියන් ඇප් එකක් යූස් කරනවා නම් අනිවා ඇඩ්ස් බලන්නම වෙනවා

  • @bashithapramod4382
    @bashithapramod4382 6 หลายเดือนก่อน +2

    තමන්ට කරන්න අවශ්‍ය සහ කැමති වැඩත් එක්ක choice එක වෙනස් වෙනව. එකම os එකකට හැමදේටම specialize උනා නම් ලෝකෙටම එක os එකක් විතර තිබ්බ නම් ඇති. ඒක නිසා තමන් බලන angle එකට අනුව අනිත් අයගෙ කැමැත්ත/අවශ්‍යතාව compare කරන්න එපා. අනිත් එක තමයි අපි product එකක් ගන්නෙ අපේ වැඩක් කරගන්න මිසක් ඒ company එකට free promotion දෙන්න නෙවේ😌✌ any way nice work❤

  • @nadunchamuditha5388
    @nadunchamuditha5388 6 หลายเดือนก่อน +11

    අවුරුදු 7ක් android use කරේ නිකමට apple වලට මාරු වෙන්න හිතුනා දැන් නම් අයෙ දිගටම apple තමා. මම හිතන විදිහට නම් පොඩි සීමා ටිකක් තියෙනව තමන් කරන්න බලාපොරොත්තු වෙන වැඩේ අනුව තමා තමන්ට apple ද android ද හොද කියල තීරනය වෙන්නෙ. App එහෙම purchase කරන්න කැමැත්තක් නැත්තම් android ම ඉන්න එක හොදයි. මට නම් ගොඩක් වැඩ ලේසි උනා apple වලට මාරු උන එකෙන් ඒත් හැමෝටම එහෙම නැති වෙන්න පුලුවන්

    • @KosalaJayasekara
      @KosalaJayasekara  6 หลายเดือนก่อน +1

      Thanks for sharing your experience

    • @kghjjay4360
      @kghjjay4360 6 หลายเดือนก่อน +3

      Apple ගැලපෙන්න Call එකක් ගන්න Social media වලට එහෙම ලොකු සංකීර්ණ වැඩ කරන්නේ නැති අයට මාත් Android වලින් ios වලට ආවේ දැන්නම් එපා වෙනවා

    • @nadunchamuditha5388
      @nadunchamuditha5388 6 หลายเดือนก่อน +1

      ඔවු සමහර application app store එකේ නැති පොඩි පොඩි ප්‍රශ්න වගයක් තියෙනව ඒත් overall මරු. හැමෝටම හරියන් නෑ හැබැයි🙂

    • @slvipofficial345
      @slvipofficial345 6 หลายเดือนก่อน

      @@kghjjay4360emd kiyanne godak sankirna wada walata mac book ema use karanawa kiyala danne nadda😂😅

    • @sanchithaudana7938
      @sanchithaudana7938 6 หลายเดือนก่อน

      ekata mamath ekagayi. mamath experience eken kiyanne.

  • @raviya4411
    @raviya4411 6 หลายเดือนก่อน +1

    Normal video call samsung walinuth ganna puluwn habai

  • @ishanbagya4314
    @ishanbagya4314 6 หลายเดือนก่อน

    අයියෙ තාම green display issue එනවද 14 pro එකට

  • @kasunanjana6016
    @kasunanjana6016 6 หลายเดือนก่อน

    8:57 android walth egilen tuch krnn oni na space buton ek long press krnn hitpuwm puluwn

  • @kavi_44.12.5
    @kavi_44.12.5 6 หลายเดือนก่อน

    sound nm thava tikak thibba nm super

  • @senitha_
    @senitha_ 6 หลายเดือนก่อน

    google pixel ekak use karanna lesi oya okkotma wda pure anroid

  • @user-iq3uh5ym9n
    @user-iq3uh5ym9n 6 หลายเดือนก่อน

    I pohone nam mata penna be ai danne,use kranne samsung s10 ekai pixal7 ekai eka patta

  • @dahaminduwara5221
    @dahaminduwara5221 6 หลายเดือนก่อน +4

    😂Space එකෙන් කරන එක android වල ඇවිල්ලා කොච්චර කල්ද delete eken තම ඇන්ඩොයිඩ් වල තියෙන්නෙ

  • @EdooRFF
    @EdooRFF 6 หลายเดือนก่อน

    මම x පාවිච්චි කරන්න අරන් අවුරුදක් වගේ ඊට කලින් oppo vivo huwaei පොන් කාල ඉන්නෙ නැතුව ගොඩක් හිතන් ඉන්නෙ iphone පාවිච්චි කරන වුන්ගෙ පලවෙනි පොන් iphone කියල ❤😊

  • @ThathsinduRanaweera
    @ThathsinduRanaweera 16 วันที่ผ่านมา

    මන් ඇපල් පාවිච්චි කරලා ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු උනා 🥹 සැම්සුන් S 21 ultra එකකට ඇපල් මොනාද කියල හිතෙනව මේකත් එක්ක ගත්තම 🥹🧠❤️

  • @madushankaamip
    @madushankaamip 6 หลายเดือนก่อน

    Shake to undo feature eka nadda dn?

  • @charithsaranga-xy6pj
    @charithsaranga-xy6pj 6 หลายเดือนก่อน

    15 pro series eka next genaration gaming. resident evil village ehema play karanawa supiri graphics. android,ios dekama use karanawa. dekema wasi awasi thiyenawa. mage wada walata nam set wenne ios. ios wala dan thiyena security features ehema supiri.

  • @chaminduliyanage6500
    @chaminduliyanage6500 6 หลายเดือนก่อน +6

    Dilshanwa gennalanam apple walata hodai kiya ganna amarui😂

  • @misuraramanayaka9713
    @misuraramanayaka9713 6 หลายเดือนก่อน

    Oya deka athara dan loku wenasak na
    User preference thama😊

  • @damiyacreations_official
    @damiyacreations_official 6 หลายเดือนก่อน +2

    ade dila ❤‍🔥

  • @GihanMaddepola
    @GihanMaddepola 6 หลายเดือนก่อน

    Ape NIBM eke sir ❤ apple kosala 😊 nice video sir

  • @nicolvishan
    @nicolvishan 6 หลายเดือนก่อน +23

    වැරදි ඩයල් එක ගෙන්නගත්තේ වැඩේට.. 😂😂

    • @Nenux9.0-gl4ot
      @Nenux9.0-gl4ot 6 หลายเดือนก่อน

      atta😂😂😂

    • @chamaraperera935
      @chamaraperera935 6 หลายเดือนก่อน +2

      Tech with wicky

    • @slmusic2427
      @slmusic2427 6 หลายเดือนก่อน

      amulika eththa

  • @senukasewmeth3289
    @senukasewmeth3289 6 หลายเดือนก่อน +1

    9:44 oy space bar feature eka samsunge galaxy s21 eketh thiyenw LoL

  • @Shan19XX
    @Shan19XX 6 หลายเดือนก่อน

    Aiye Mac Mini Eka Gena Video Ekak Karannako please. 🙏🏻😇

  • @mevanperera6171
    @mevanperera6171 4 วันที่ผ่านมา

    Mac os eke matanm ekama honde tmi hamatissema mac os updates enne naa Windows wge

  • @kawshalyastudios9388
    @kawshalyastudios9388 6 หลายเดือนก่อน +1

    Aiya i need help
    Mn mainly krnne online wada thamai (web based) eeta amatarawa adobe products use krnwa. Issrht content creation wlt lokuwt bhinnt innawa (editing). Eeta amtrw free time ekt gaming (rarely wge)
    Mn confuse wela inne hoda pc ekk build krnnd ntnm lap ekkt switch wennada kyl
    Aiya mkkd recommend krnne mn ynn ona mac ekkt windows ekktd and lap ekktd
    Please loku udwwk🥹🤝

    • @KosalaJayasekara
      @KosalaJayasekara  6 หลายเดือนก่อน +1

      Complicated requirements set එකක්. Professionally නම් device කීපයකට යන්න වෙයි. budget constraint එකක් තියෙනවනම් windows laptop එකක් ගන්න.

    • @kawshalyastudios9388
      @kawshalyastudios9388 6 หลายเดือนก่อน

      @@KosalaJayasekara nh aiya budget eknm issue ekak nh
      Ehem unoth aiya mkdd recommend krnne

    • @kawshalyastudios9388
      @kawshalyastudios9388 6 หลายเดือนก่อน

      Aiyt okay nm call ekk gnn plwnd

  • @RanulHashika
    @RanulHashika 6 หลายเดือนก่อน +2

    FaceTime ඇරුනම පෙන්නපු අනිත් හැම එකක්ම android වල ඔය විදිහටම කරන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නැතුව

  • @nuwanmudalige5254
    @nuwanmudalige5254 6 หลายเดือนก่อน

    Mac eka use krddi mta tyna lokuma awula 1080p external monitor ekkt connect krma ahata amrui resolution hrita wada krnne na..

    • @KosalaJayasekara
      @KosalaJayasekara  6 หลายเดือนก่อน +1

      Display settings වලින් optimize කරලා බැලුවද

    • @nuwanmudalige5254
      @nuwanmudalige5254 6 หลายเดือนก่อน

      @@KosalaJayasekara try kra hari gye na..😢m1 ekk use krnne, Samanyen e issue eka tynwda, gdk aya recommend krnne 4k monitor ekk use krnn kiyla...

  • @timestamplease
    @timestamplease 6 หลายเดือนก่อน +2

    Thanks. Ada danagaththa apple wala athi maha deyak na kiyala. Mata thiyena prashne ayi apple users la nahayen katin sema dagena anith ayawa apple ganna polambawanne kiyala. madyeyasthawa balana kenekta penawa me video eka apple ganna polambawanawa kiyala.

    • @KosalaJayasekara
      @KosalaJayasekara  6 หลายเดือนก่อน

      දෙයක් නැහැ ඉතිං. 😎

  • @gavishkaminthaka1471
    @gavishkaminthaka1471 6 หลายเดือนก่อน

    Update gahanna wifi aniwaren connect karanna ona , play store ekata wadiya app store ekaka mb premanaya wadi smahara app buy karala ganna ona icloud storage eka madi samahara welawata salli dila ne ganna ona space ekak whatsapp eke vidio ekak yawanna ona unoth send karala whatsapp ekata gihin aye send karanna ona

    • @KosalaJayasekara
      @KosalaJayasekara  6 หลายเดือนก่อน

      මොන iPhone එකද අන්තිමට පාවිච්චි කරේ. දැන් නම් Mobile data වලින් update කරන්න පුලුවන්. iCloud එක pay කරලා ගන්න ඕන. ඒක අවුලක් නෙමෙයි නේද Pay කරන එක

  • @OG_Vlogs_
    @OG_Vlogs_ 6 หลายเดือนก่อน

    iOS only

  • @shehanaloka3345
    @shehanaloka3345 6 หลายเดือนก่อน +6

    ඇපල් එක වෙනුවෙන් මාර විදිහට කතා කරන්නෙ නෙ😹 මොන අඩුපාඩුව තිබ්බත් එ වෙනුවෙන්ම කත කරන්නෙ😹

  • @ThisunDombawela
    @ThisunDombawela 6 หลายเดือนก่อน +1

    Even iPhone 15 pro max doesn't have the following features,
    No reverse wireless charging, no
    multi-tasking, no access to internal
    storage, not able to fully customise
    home screen, not able to change system
    font, no dual Bluetooth sterio control (simultaneously connecting two speakers to create stereo music environment),
    no dual app feature...etc
    [S23 ultra user]

    • @KosalaJayasekara
      @KosalaJayasekara  6 หลายเดือนก่อน

      Yes. It’s a trash 🚮 😎

  • @danushka_
    @danushka_ 6 หลายเดือนก่อน

    Nice video,,,,,, Name Drop, Universal Clipboard, wage features tikakuth try karala balanna denna thibbe

    • @KosalaJayasekara
      @KosalaJayasekara  6 หลายเดือนก่อน +1

      ඔව්. මටත් ඒක පස්සේ හිතුනේ. Continuity වගේ ටිකක්.

  • @Axdhettiarachchi
    @Axdhettiarachchi 6 หลายเดือนก่อน

    Sound ?

  • @gayanpoornima7349
    @gayanpoornima7349 6 หลายเดือนก่อน

    Mn pixel 7 aka use krpu kale godak issues tiba ake signal wala prashna smhra wita phone aka stuck wenawa passe 14 akkt maru una iOS update akt arena wena kisima dekt phone aka restart krl naa signaluth hondai apple music wlt pay krnw unata nikan sinduwak ahanwata wada ake quality aka wadi Spacial , lossless audio wage godak features tiyenawa 😊

    • @nuwanperera2055
      @nuwanperera2055 6 หลายเดือนก่อน

      Pixel stuck wenwa 😂😂😂😂 Ammmo oiiiiiiii meke kiwwata wena unta kiynna epa

    • @gayanpoornima7349
      @gayanpoornima7349 6 หลายเดือนก่อน

      4k 60fps dala winadi 3k video krl blanko phone aka hira wen nada kiyala 😅

  • @Leowick247
    @Leowick247 6 หลายเดือนก่อน +4

    dilshan aiyanam android thama

  • @UNLOCKSURE
    @UNLOCKSURE 6 หลายเดือนก่อน

    Kauru monawa kiwwath windows andorid oya deka thama loke wadiyenma use wenne. Oka kadanna lesi na. Mona bailawa gahuwath.
    Oya dekema awasai wasi tyanwa

  • @sanchithaudana7938
    @sanchithaudana7938 6 หลายเดือนก่อน

    macbook and android

  • @udarasadaruvan7395
    @udarasadaruvan7395 6 หลายเดือนก่อน

    Keyboard eke cursor eka move karana eka android walath thiyanawa

  • @idilhara9145
    @idilhara9145 6 หลายเดือนก่อน +7

    ඒක මරු😂

  • @kavishagihan4305
    @kavishagihan4305 6 หลายเดือนก่อน +1

    කොහොම උනත් apple වල ලේසියෙන් call record කරන්නනම් බෑ.

  • @navodgunarathne204
    @navodgunarathne204 6 หลายเดือนก่อน +3

    Dekama use karapu knek widiyata android phone lesi... 😅😅..

  • @mtcezgames
    @mtcezgames 6 หลายเดือนก่อน +5

    iPhone එකේ photo විතරයි
    අනිත් එක Play store එකේ තියෙන සමහර ඒවා app store එකේ නෑ
    සමහර ඒවා Play store එකේ 50 mb app එක 100.150 mb ක් වෙනවා app store එකේ අනිත් එක ඔය තියෙන ඔක්කොම android එකෙත් තියෙනවා 😂

    • @_sachintha_nimesh_
      @_sachintha_nimesh_ 6 หลายเดือนก่อน

      app store එකේ නැති ගොඩක් ඒව play store එකේ තියනව 🤣🤣

    • @sasinduakalanka4957
      @sasinduakalanka4957 6 หลายเดือนก่อน

      සම්පූර්ණයෙන්ම වෙනස් platform දෙකක් නිසා file size වෙනස් වෙනවා තමයි. Android වලටත් එනවා arm7,arm8 කියලා app වර්ග දෙකක්. ඒවත් 7 එකට වඩා දෙගුණයක් විතර වැඩියි.

  • @dihanthenura5330
    @dihanthenura5330 6 หลายเดือนก่อน +1

    මැක් වල ගේම් ගහන්න බැරි එක තමා එකම අවුල😁

  • @shanuleyon2439
    @shanuleyon2439 2 หลายเดือนก่อน

  • @note3files799
    @note3files799 6 หลายเดือนก่อน +1

    16:27 ලේසි නෙවේ android වල සරලව කරන්න පුලුවන් ගොඩක් වැඩ අමාරුවෙන් කරන්න වෙනවා 😂

  • @dasunudayanga125
    @dasunudayanga125 6 หลายเดือนก่อน

    ඕනම Os එකක් කාලයක්තිස්සෙ පාවිච්චි කරනකොට වෙන අලුත් Os එකකට මාරුවෙන්න අමාරුයි🙂

  • @note3files799
    @note3files799 6 หลายเดือนก่อน

    5:11 මටත් මේ අවුල තියෙනවා. ඔය මගුල එකපාර අයින් වෙන්නෙ නෑ.
    ඒ මදිවට වැරදි කෝඩ් එක වැදුනම android වල එතනින් අයින් වෙලා ගිහින් හරි කෝඩ් එක type කරන්න පුලුවන්. Ios වල ඒවා බෑ. එබුව නම් බලන් ඉඳපන් 🥲
    (දැන් කියන්න එපා ඇයි වැරදියට ටයිප් කරන්නෙ iphone ගන්න අයට වරදින්නෑ කියල )

  • @bhathiyawickramaarachchi1453
    @bhathiyawickramaarachchi1453 6 หลายเดือนก่อน

    supiri iphone wahalek. hena sarala ewa tikak kiyala karanna puluwan da kiyala ahanawa.. android windows wala thiyena advance task ekak iphone mac eke karanna kiwwa nam uta bada yanawa..

    • @KosalaJayasekara
      @KosalaJayasekara  6 หลายเดือนก่อน +1

      වහලෙක්ද නම් දැන්නේ නැහැ මහත්මයා. හැබැයි අවුරුදු 11ක් විතර ඉදන් Android and iOS දෙකටම Apps නම් හදනවා. ☺

    • @bhathiyawickramaarachchi1453
      @bhathiyawickramaarachchi1453 6 หลายเดือนก่อน

      ehenam aththtama oya dannawa athi ne android windows os walin mac walata wada godak wada karaganna puluwan kiyala 😁..@@KosalaJayasekara

    • @KosalaJayasekara
      @KosalaJayasekara  6 หลายเดือนก่อน +1

      ඔව්. ඒක නිසානේ ගොඩක් අය පාවිච්චි කරන්නේ. මෙතන අපි ආතල් එකට කතා කරන්නේ ඒ දෙකෙන් ලේසි මොනවගේද කියලා. මම පැහැදිලිව කියන්නේ ඒකයි දැන් මේ OS Mature වෙලා තියෙන්නේ කියලා. Personal preference තමයි ඉතිං.

  • @Isuruish22
    @Isuruish22 6 หลายเดือนก่อน +2

    Android for life ❤

  • @amilakumarathilaka92
    @amilakumarathilaka92 6 หลายเดือนก่อน

    Mp3 ekak dagnna puluwan unata download kran dagnna bari nm moktd bn. I tunes dagena pc eken dagnn onine. Sindu ahnna oni nm apple gnna epa kiylad oy kiynne

    • @KosalaJayasekara
      @KosalaJayasekara  6 หลายเดือนก่อน

      සිංදු අහන්න ඕන නම් Apple Music, Spotify, TH-cam Music ගන්න. ඔයාගෙම පරණ library එකක් තියෙනවානම් upload කරගන්න.

  • @maheshpriyankara1726
    @maheshpriyankara1726 6 หลายเดือนก่อน

    Phone eke call history dws 2n 3n auto delete wena eka nawaththanna widihk nedda?? 🥲

    • @KosalaJayasekara
      @KosalaJayasekara  6 หลายเดือนก่อน

      Depends on call log. iOS 17 වල ඉදන් call log length එක වැඩි කරලා තියෙන්නේ.

  • @sachinthanimsara8581
    @sachinthanimsara8581 6 หลายเดือนก่อน +7

    Apple use කරන උන්ට මාර උනක් තියෙන්නෙ apple හොදයි කියලා ලොකේට පෙන්නන්න🤣🤣🤣

    • @idushkapabasara5252
      @idushkapabasara5252 6 หลายเดือนก่อน +1

      සිරා බ්‍රෝ...ඇපල් යූසර්ස්ලට ඕනේ තමන් පාවිච්චි කරන්නේ ඇපල් ප්‍රොඩක්ට් එකක් කියලා පෙන්නන්නයි ඒක ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා හොදයි කියලා පෙන්නන්නයි තමා.😂😂

    • @EdooRFF
      @EdooRFF 6 หลายเดือนก่อน +3

      මට නම් නෑ. හැබැයි සමහර android පාවිච්චි කරන වුන්ගෙ එකට ඇපල් වලට බනින එක 🫠

    • @idushkapabasara5252
      @idushkapabasara5252 6 หลายเดือนก่อน

      @@EdooRFF 😂😂😂😂

    • @udayangaayeshmantha5814
      @udayangaayeshmantha5814 6 หลายเดือนก่อน

      Exactly 🤣

    • @slvipofficial345
      @slvipofficial345 6 หลายเดือนก่อน

      @@EdooRFFeknm attha

  • @note3files799
    @note3files799 6 หลายเดือนก่อน +1

    Ios එක එපා වෙලා Iphone 11 එකකින් ආයෙ android එකකට මාරු වෙන්න බලන් ඉන්න මම 😂❤

  • @Escapematrix403
    @Escapematrix403 6 หลายเดือนก่อน

    Apk crack app ios wlat dnna ba ned mtk weddi

  • @gahasitha
    @gahasitha 6 หลายเดือนก่อน

    ඕකේ අනික් පැත්තත් කරමුද ?

  • @IruAndOpa
    @IruAndOpa 6 หลายเดือนก่อน

    Mehema series ekk karannko aiye wenama athal ekk thiye

  • @akiladenuwan625
    @akiladenuwan625 6 หลายเดือนก่อน +3

    Android

  • @Hangout-HQ
    @Hangout-HQ 6 หลายเดือนก่อน +1

    Is there a way to change the keyboard height in iOS? (without affecting display resolution)

    • @KosalaJayasekara
      @KosalaJayasekara  6 หลายเดือนก่อน

      It's based on the app that you use. You can't change the screen resolution on iOS

    • @Hangout-HQ
      @Hangout-HQ 6 หลายเดือนก่อน +1

      @@KosalaJayasekara thanks for the comment!

  • @Vimukthi_Nuwan
    @Vimukthi_Nuwan 6 หลายเดือนก่อน +2

    spce oban text eke eheta heta yanna...android gbord eke puluwan
    🥱

    • @Vimukthi_Nuwan
      @Vimukthi_Nuwan 6 หลายเดือนก่อน +1

      thawa windows wala mouse pad features okkoma wage thiyee..window 10 idan harii.. ita 8 idan mata mathaka widihata

  • @heshanrupasighe2006
    @heshanrupasighe2006 6 หลายเดือนก่อน

    මරු පොර එක්කන් ඇවිත් තියෙන්නේ. 😘😅

  • @samithnethumina7607
    @samithnethumina7607 6 หลายเดือนก่อน

    Android Bois ❤️

  • @achinthadeneth2876
    @achinthadeneth2876 6 หลายเดือนก่อน +3

    Niyama dail eka gennuwe😂

  • @nirmalibenaragama4611
    @nirmalibenaragama4611 6 หลายเดือนก่อน

    ayyo mic ekak gannako audio ganna deyak na

  • @murder1028
    @murder1028 6 หลายเดือนก่อน +1

    Dila❤️

  • @chamaraperera935
    @chamaraperera935 6 หลายเดือนก่อน +3

    Androidවලට සාපේක්ෂව apple නම් අමාරුයි.එත් security පැත්ත නම් apple වාසි.සමහර apps download කරන්න අමාරුයි appleවල.

    • @yasithanjana3018
      @yasithanjana3018 6 หลายเดือนก่อน

      ඒම වෙන්නෙත් security issues නිසා සමහර ඇප් වලට ❤

  • @mevanperera6171
    @mevanperera6171 4 วันที่ผ่านมา

    Aluth macbook wla pen ekak hri HDMI ekak hri ghnna giyama kela wela ynne...presentation ekak krnna giya dwsta

    • @KosalaJayasekara
      @KosalaJayasekara  4 วันที่ผ่านมา

      අලුත් මැක් වල HDMI port එකක් තියෙනවනේ 😌

    • @mevanperera6171
      @mevanperera6171 3 วันที่ผ่านมา

      @@KosalaJayasekara Aluth ewwa gnna salli naa aiyye...eka hinda parana ekata adapter ekak ghala use krnawa

  • @user-dn3jr4mf7b
    @user-dn3jr4mf7b 6 หลายเดือนก่อน

    Apple ayya ❤

  • @praneeth210
    @praneeth210 6 หลายเดือนก่อน

    ඇත්තටම Apple phone වල quality එක වෙන කිසිම phone එකකින් experience කරන්න බැ නමුත් Android වල කරන සමහර දේවල් Apple phone වල කරන්න බැ කියලා මට හිතෙනව අපි කතා නොකරන ගොඩක් privacy controlling වැඩ android වල කරගන්න පුළුවන් අනික ඒක customizable Apple වලට වඩා කොහොම වුණත් Apple වලට ගොඩක් love ❤

    • @KosalaJayasekara
      @KosalaJayasekara  6 หลายเดือนก่อน

      ඇත්ත. දෙපැත්තෙම වාසි අවාසි තියෙනවා. අපි ඒවා ගැනත් ඉස්සරහට කතා කරමු. ස්තුති අදහස ලස්සනට ඉදිරිපත් කරාට. ගොඩක් අයට තමන්ගේ මතය වැදගත්ව ඉදිරිපත් කරන්න දන්නේ නැහැනේ. 🥰

    • @nishherath
      @nishherath 6 หลายเดือนก่อน

      apple Waasi wedi>>>>>> Android waasi Adui

  • @malithdilshan3032
    @malithdilshan3032 6 หลายเดือนก่อน +1

    @lonewolfshaz දැත්‌කෙ නැද්ද මේක 🤣🤣

  • @tharushanuwansara6997
    @tharushanuwansara6997 6 หลายเดือนก่อน

    iMassage to iMassage chat karanna date kapenneth na ne 😊❤

  • @charithsaranga-xy6pj
    @charithsaranga-xy6pj 6 หลายเดือนก่อน

    mage nam dismiss button eka wada 5:15

  • @nimanthaonline
    @nimanthaonline 6 หลายเดือนก่อน

    හායි කෝසල බ්‍රෝ😁

  • @kavishkadeneth9692
    @kavishkadeneth9692 6 หลายเดือนก่อน +1

    kohe giyath athal gana dilshan aiya 😂😂😂😂

  • @gih-bp8ey
    @gih-bp8ey 6 หลายเดือนก่อน +1

    1000like ek magen 🎉❤

  • @technovalk
    @technovalk 6 หลายเดือนก่อน +3

    i phone එකේ මට තියෙන ලොකුම අඩුපාඩුව තමා whatsapp වලින් අපි ගත්ත image එකක් Doc එකක් විදියට යවන්න බෑ
    තව call connect උනාම phone එක vibrate වෙන්නෙ නෑ

    • @user-ky2zt2yu4u
      @user-ky2zt2yu4u 6 หลายเดือนก่อน +3

      ඇයි බැරි. ට්‍රයි කරල බලන්න. පුලුවන්. අනික doc යවන්නෙ compress wena nisane. Dan whatsapp wala HD කියල option ekak thiyene

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 6 หลายเดือนก่อน

    Oke thiyene godak DeWal android walath thiyenawne 😊

  • @Abhashitha
    @Abhashitha 6 หลายเดือนก่อน

    බයයි නෙවෙයි, තේරුමක් නෑ අවුරුදු 10ක් විතර පස්සට යන එකේ

  • @abhishekiduwara17
    @abhishekiduwara17 6 หลายเดือนก่อน

    Meken karana godak dewal android walat tiyei ne

  • @Aro2024_
    @Aro2024_ 6 หลายเดือนก่อน

    Android Is the Best💖

  • @shericlasnaka4584
    @shericlasnaka4584 6 หลายเดือนก่อน

    👍🏻

  • @technovalk
    @technovalk 6 หลายเดือนก่อน

    05:05 ඕන්නැති කෝලම් 😂