Day 245 : අශේන්ගෙ බිරියානි හන්දිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ‪@myHubLK‬'s DilshanAbey goes to ‪@WolfyVlogs‬'s home and eats lunch, play games, and hang out, then they go to a PUBG cafe, drink a wired chocolate milkshake and then go to ‪@AshenSenarathna‬'s Biriyani Handiya where they eat the best Biriyani they ever had.
    🥨 මගේ සයිට් එක : dilshan.me
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : anchor.fm/dils...
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 Facebook : dilshan...
    ✔️ Main Channel: / myhublk
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    music by: epidemicsound....
    ✔️ my gear: DJI Pocket 2 and Samsung Note 10+
    #DaysOfDilshan

ความคิดเห็น • 494

  • @DaysofDilshan
    @DaysofDilshan  ปีที่แล้ว +95

    🥨 මගේ සයිට් එක : dilshan.me
    🥨 අද ( 2023/05/30 ) දාපු අලුත්ම පොඩ්කාස්ට් එපිසෝඩ් එක : spotifyanchor-web.app.link/e/0Eak3QzWdAb

    • @StoryOfTamaVlogs
      @StoryOfTamaVlogs ปีที่แล้ว +1

      රැව්ල කොන්ඩෙ කපල පිලිවෙලක් උනා නං හොදයි නේද

    • @JayathriPrasha3-gy8tj
      @JayathriPrasha3-gy8tj ปีที่แล้ว +1

      😊

    • @prageethdananjaya4322
      @prageethdananjaya4322 ปีที่แล้ว

      Mayam 64 t nm ahu wenna epa😅

    • @KaviPerera211
      @KaviPerera211 ปีที่แล้ว

      ​@@JayathriPrasha3-gy8tj😊

    • @pudumalokaya5139
      @pudumalokaya5139 4 หลายเดือนก่อน

      Ai boruwata biriyani aka rahaii kiwwa aiya math kawa aparada salli mama kawa kalani campus aka gawa outlet akan plzz salli nasthi karaganna apaaa..

  • @AshenSenarathna
    @AshenSenarathna ปีที่แล้ว +86

    Amboooooo❤

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +14

      thankoo kaama tikata ❤❤

  • @WolfyVlogs
    @WolfyVlogs ปีที่แล้ว +37

    ආච්චිට හාල් ගරලනේ ඉතින්😕

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +5

      😘😘😘😘

    • @WolfyVlogs
      @WolfyVlogs ปีที่แล้ว +5

      @@DaysofDilshan 😲🙄😲

  • @SharDhVlogz
    @SharDhVlogz ปีที่แล้ว +24

    හත්තික්කේ බඩගිනී!!!! ( Video eka cupiriii 🗿🤎 )

    • @user-sp4w
      @user-sp4w 5 หลายเดือนก่อน +1

      @sharadhVlogz Sup bro??

  • @KanchuKa
    @KanchuKa ปีที่แล้ว +9

    Vlogs වලින්ම m/billionaire කෙනෙක් වෙන්න නේ බොසා යන්නේ 😢

  • @lunaticfringe3858
    @lunaticfringe3858 ปีที่แล้ว +200

    "මුං දන්නවා මං හෙන ගැහුවත් ඇත්ත කියනවා කියලා" අපිට දීපු ක්‍රෙඩිට් එකට බොක්කෙන්ම ආදරෙයි ඈ❤.ඔවා අපි ගැන දන්නවා නේහ්😁😁😁

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +18

      ummmah

    • @lunaticfringe3858
      @lunaticfringe3858 ปีที่แล้ว +9

      උම්මා දුන්නට කෙල ගාන්න ඔට්ටු නෑ හොදේ😁😁😁

  • @sachithrajay7965
    @sachithrajay7965 ปีที่แล้ว +413

    ලස්සන ගෑල්ලමයින්ගෙ voice එක අවුල් කියන එක ඇත්ත කියලා තවත් තහවුරු වුනා.😌💛

  • @HomoHabi
    @HomoHabi 10 หลายเดือนก่อน +13

    ජනවාරී A/L තියාගෙන උනත් බලන්න ආස හිතෙන vlog මේවා..❤......ආදරෙයි හැමදාම වගේ අන්තිමට දෙන ඒ උපදෙසට....❤️

  • @Natasha_Fernando
    @Natasha_Fernando ปีที่แล้ว +70

    බි.කෙන් කාපු ගොඩක් උන් කියපුවා එච්චරම ගනන් ගත්තේ නෑ ඒ උනාට මෙයා කිව්වා කියන්නේ ගතයුක්තක් ඇති කියලා හිතට දැනුනා ... 🌟🌟🌟🌟

  • @hasithadeshan8627
    @hasithadeshan8627 ปีที่แล้ว +38

    ඩිලාගෙ ව්ලොග් එකක් කියන්නෙම පිස්සුවක්❤❤❤❤

  • @R.S.507
    @R.S.507 ปีที่แล้ว +31

    හරි මිහිරියි ඒ අක්කගේ කටහඬ 😌😁

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +11

    අඩො අරකිගෙ කටේ සද්දෙ යකො 😂❤️❤️

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 ปีที่แล้ว +12

    ලැජ්ජ නැද්ද අයෙසෙ ගෑනු ළමයින්ගෙ බඩු අවුස්සන්න..😂 වැරදි දෙයක් එහෙම හම්බුනා නම් 🤭

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara ปีที่แล้ว +33

    ඇත්ත ඇත්ත ඒ ගුණය හැමදාමත් තියාගන්න හෙණ ගැහුවත් ඇත්තම කියන්න ❤👍

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +37

    හිතට එකඟව වැඩ කරන්න.....😊❤️👍
    අන්තිමට කියපු අදහසේ සාරාංශය.... ❤️

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +3

      ❤️❤️

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว

      @@DaysofDilshan 😊😊😊❤️👊

  • @aviya_5550
    @aviya_5550 ปีที่แล้ว +14

    කියවනවා කියවනවා ඉවරයක් නෑ මේ යස්සනී 😐❤

  • @chamalive2784
    @chamalive2784 ปีที่แล้ว +6

    මං ආසම චරිතයක් තමයි ඩිල්ශාන් අයියා කියන්නේ. හිතේ වෙන දෙයක් තියාගෙන කටෙන් වෙන දෙයක් කියන්නේ නැතුව කෙලින්ම බොක්කේ තියෙන දේ කියලා දාන මම දැකපු මාරම නිහතමානී පුද්ගලයෙක්. ඒ වගේම මගේ inspiration එක. ❤️ ඔයාට ජයෙන් ජයම වේවා අයියේ. Much Love ❤️❤️
    Chama Live...

  • @akashanjana9328
    @akashanjana9328 ปีที่แล้ว +8

    කන් දෙක තාම රිදෙනව Wolfy අක්කගෙ කටහඩට😂

  • @restorationbro
    @restorationbro ปีที่แล้ว +4

    මම හොරෙක් . තැන්කිව් උල්පි අක්කගෙ ගෙදර ඩීටේල් ටික දුන්නට පින්😂

  • @gihansathish6248
    @gihansathish6248 ปีที่แล้ว +27

    අම්නේ ටකරමක්නේ...දවසක් ඉදියොත් කන් දෙක ඉවරයී😂

  • @gamingab5946
    @gamingab5946 ปีที่แล้ว +10

    ඩිලා රහයි කිව්වා නිසා දැන්නම් යන්නම ඕනේ🤣❤️ ඌ කිව්වා කියන්නෙ සිරා

  • @dinukatishansamararathna8150
    @dinukatishansamararathna8150 ปีที่แล้ว +4

    අක්කට තියෙන්නෙ සීදේවි කටහඩක්. ටකරන් වහලකට ගල් ගහනව වගේ😂

  • @MRvinci107
    @MRvinci107 ปีที่แล้ว +16

    අදත් අලුත්ම සුපිරි ව්ලොගක් 😙❤️ ගැම්මක් තමා 🤩

  • @randikaanupama3305
    @randikaanupama3305 ปีที่แล้ว +4

    අඩෝ අර ක්‍රීම්.පාට.බාන්ඩෙ දැක්කහම හිත වෙනම.පැත්තකට ගියා...😂😂

  • @lasinduinduwararana
    @lasinduinduwararana ปีที่แล้ว +5

    අශේන් බිරියානි කඩයක් දාන්නේ නැතුව පරාට කඩයක් දැම්මනම්
    Dilshan ÷hi කොහොමද අද මම යනවා wolfy ලගේ ගෙදර ඊට පස්සේ යනවා අශේන් ගේ පka ට 🙂😂

    • @AMMO_xSADIYA
      @AMMO_xSADIYA ปีที่แล้ว +1

      කැරි සමාජෙ නේ බන්.😉😆🤣😂😂😂

    • @lasinduinduwararana
      @lasinduinduwararana ปีที่แล้ว +1

      @@AMMO_xSADIYA 😂ඒකනේ 😂

  • @thisuridewmini3545
    @thisuridewmini3545 ปีที่แล้ว +12

    මුකුත් කන්නැතුව බලපු එකම vlog එක.දැන් ඒමකරෙ අපරාදෙ කියල හිතෙනව.ඉහි ඉහි😪

  • @kethakayasiru
    @kethakayasiru ปีที่แล้ว +92

    අන්තිම කෑල්ලට මම 100% එකඟයි ❤ wolfy ලාගේ ගෙදර නියාමයිනේ 😍❤️

  • @subhaofficial217
    @subhaofficial217 ปีที่แล้ว +3

    myhub බලපු අපි දන්නවානේ ඉතින් ඔයා බොරු shoutout දෙන්නෑ කියලා 😘

  • @dinu_d_
    @dinu_d_ ปีที่แล้ว +8

    පටන් ගත්ත වෙලේ ඉදන් කන කීන් ගෑව 😁😂

  • @sathasdiary
    @sathasdiary ปีที่แล้ว +4

    කන තාම කූං ගානවා බොල්පි 😒

  • @kithsarachanuka1769
    @kithsarachanuka1769 ปีที่แล้ว +1

    මෙ අයියෙ මන් ඔයගෙ එක video එකක් 13 parak bala thiyenwa myhub aka nawathanna apa ❤❤❤ 2017 සිට මන් ඔයාගෙ video balanne මිලියනයක් ඉන්න canal walata wada oyage video hodai 🎉🎉 man wadiya dane ne ada dannm kiyala hithuna😊

  • @චමිදුවීරතුංග
    @චමිදුවීරතුංග ปีที่แล้ว +1

    පඩ බලපන්කෝ ඒකිගේ.හුරතල් වෙන්ඩ රගනවා කියන්නේ මේකට යාලුවනේ.

  • @duleekadamayanthi3483
    @duleekadamayanthi3483 ปีที่แล้ว +7

    Meka balana o/l set eka kooo😅😅

  • @pathumdivyanga9547
    @pathumdivyanga9547 ปีที่แล้ว +6

    Ep 250 ට සුපිරියක් ඕන දිලා [ 3 ]

  • @nethmalgunarathne6594
    @nethmalgunarathne6594 ปีที่แล้ว +25

    Ep 250 ට සුපිරියක් ඕන දිලා❤ (2)

  • @MPR_MUSIC
    @MPR_MUSIC ปีที่แล้ว +4

    ඔන්න මම තමයී දෙවනියට බැලුවේ___👊

  • @Chucklesandbrawn
    @Chucklesandbrawn ปีที่แล้ว +6

    What I like about Dilshan's vlogs is certain motivative tips he delivers in between. Keep up the good work.

  • @KalpaMadhushan1
    @KalpaMadhushan1 ปีที่แล้ว +2

    Use krn cam ek mkkd brdh. Cooking channel ekk krnn inne mama. Ekt low cost cam ekk recommend krnn pluwnd😊

  • @ranmitha4547
    @ranmitha4547 ปีที่แล้ว +7

    couple ekka trip yana thanikada dilshan aiyya 😢

  • @chamudithjayasekara6325
    @chamudithjayasekara6325 ปีที่แล้ว +2

    Supiri vlog eka ayya.❤(comment damme nathi unata okkoma vlog balala thiyenne) vlog walta drone shot tikak danna adahasak nadda? :-)

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +2

    ලස්සනයි මල්ලි ..නියමයි යාළුකම්..උතුම් වත්කම් ..💚💖🌺❤️‍

  • @TeRaClick
    @TeRaClick ปีที่แล้ว +1

    ❤️

  • @kanishx
    @kanishx ปีที่แล้ว +56

    හරි මිහිරි voice එක 😢

    • @chamika15.
      @chamika15. ปีที่แล้ว +4

      😂

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +6

      lol

    • @hirundilshan4094
      @hirundilshan4094 ปีที่แล้ว +2

      🤣

    • @indunilbandara4608
      @indunilbandara4608 ปีที่แล้ว

      මේ කෙල්ල පිත dominant කෙල්ලක්.ටික කාලයක් එකට හිටියොත් වලි තමා.හෙනම cool down කොල්ලෙක් හිටියොත් ඉන්න පුළුවන්.

    • @harshapramod4660
      @harshapramod4660 ปีที่แล้ว +1

      කියල වැඩක් නැ 🤣

  • @JennisPeter
    @JennisPeter ปีที่แล้ว +1

    අශේනුයි උබයි තොලක් දැම්මද😂

  • @nisandudeshabhiman4945
    @nisandudeshabhiman4945 ปีที่แล้ว +7

    පරණ එකක් බලා බලා හිටියා විතරයි

  • @isuruudana5523
    @isuruudana5523 ปีที่แล้ว +4

    කට නිකන් වක්කඩෙ වගෙ 😂😂❤

  • @Kasthuridiary
    @Kasthuridiary ปีที่แล้ว +2

    elaa

  • @nimeshwidu8036
    @nimeshwidu8036 ปีที่แล้ว +43

    Ep 250 ට සුපිරියක් ඕන දිලා❤

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 ปีที่แล้ว +4

    ❤..වූෆි ගෙ ලස්සන

  • @Gihara.
    @Gihara. ปีที่แล้ว +2

    Wolfy ට කටක් නෙවේ තියෙන්නෙ 😂

  • @kavindabanagewatta9201
    @kavindabanagewatta9201 ปีที่แล้ว +17

    සුපිරි ඩිම්ල්සාන් අයියෙ ❤️ 2:30 තමා මරු 😂

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 ปีที่แล้ว +1

    දෙයියනේ කොහොමද මෙහෙම එකියක් නඩත්තු කරන්න උනොත්, වහ කන්න තමා වෙන්නෙ.

  • @kavindudushyantha
    @kavindudushyantha ปีที่แล้ว +2

    මට නිකන් ආනාගතේ පේනෝ පේනෝ වගේ🤔

  • @technovalk
    @technovalk ปีที่แล้ว +3

    5:26 Gear එකට දාලම accelerate කලානම් 🥲

  • @sasindu7843
    @sasindu7843 ปีที่แล้ว +2

    ඒ කෙල්ලගෙනම් ලොකු සීන් එකක් නෑ 😌

  • @harshasituge211
    @harshasituge211 ปีที่แล้ว +7

    Denuth vlog 10k withra eka digta balala awe 😂❤

  • @A.LPH.A
    @A.LPH.A ปีที่แล้ว +1

    💙📍💜හැම Vlog එහෙකින්ම ලොකු දෙයක් ජීවිතයට ගන්න මම. සුපිරී ඩිලා අති විශිෂ්ඨයි, උත්කෘෂ්ඨයි සෑර්😎🔥🤑

  • @ffyt506
    @ffyt506 ปีที่แล้ว +1

    මගෙ ජැනල්එකට එන් 1k : ගාහාමු ❤❤❤❤

  • @theblack.z
    @theblack.z 28 วันที่ผ่านมา

    අඩෝ v8 sound eka 5:27 ❤️😩

  • @giautomotive9608
    @giautomotive9608 ปีที่แล้ว +14

    V8 engine sound එකනම් මරූ❤😮😮

  • @Natasha_Fernando
    @Natasha_Fernando ปีที่แล้ว +7

    වුල්ෆිනම් නියමයි මාර එලියයි එයා ඉන්නකොට

  • @pasinduravishka024
    @pasinduravishka024 ปีที่แล้ว +2

    5:25 dilshan aiyage bokka cool una awasthwa😂😂😂

  • @ravinduhasara14
    @ravinduhasara14 ปีที่แล้ว +3

    2:29 ඒක ඕනි නෑ 😂

  • @Tomandswetty
    @Tomandswetty 10 หลายเดือนก่อน

    අයියන්ඩී අර පුස් පුතාවත් ඊලග vlog එකට ගන්න උගෙ මුන විතරක් පෙන්නනවා පව් අඩ්ඩෙ

  • @levin.__
    @levin.__ ปีที่แล้ว +16

    හැමදාම කන වෙලාවට Vlog එකක් බලන ගමන් කන්නෙ 😙💕

  • @saveeninduwara7917
    @saveeninduwara7917 ปีที่แล้ว +1

    Mmmm ඇස් යට කලුවෙනවට ගාන් එක🙊😁😅

  • @Jalitha_C
    @Jalitha_C ปีที่แล้ว +6

    2:30 😂❤

  • @Cuteboochy
    @Cuteboochy ปีที่แล้ว

    අර ගෑනිගෙ කටහඩේ කැත බලපන්කො🤢🤢

  • @thushann
    @thushann ปีที่แล้ว +1

    බුදු අම්මේ කන left 😂💔

  • @lyricallk2219
    @lyricallk2219 ปีที่แล้ว +1

    vlog 2.0 meme edtion edit ekk karmutha💀💀☠☠

  • @Mindscape-no3
    @Mindscape-no3 ปีที่แล้ว +12

    අක්කගෙ voice එක වගේද v8 මැණිකගෙ sound එක 🥺❤️

  • @paziya_1682
    @paziya_1682 ปีที่แล้ว +3

    අදත් සුපිරි වීඩියෝ එක ඩිලාබොසා 💆
    අදරෙයි ❤🔥🔥🔥

  • @gajindukavithra1603
    @gajindukavithra1603 ปีที่แล้ว +12

    Just my instincts told me that there's video today.....wow😂😂

  • @_Akash05
    @_Akash05 ปีที่แล้ว +1

    කව්රු කොහොම කිව්වත් ඩිලා වුල්ශිට ලයින් 😹

  • @sameerakiri
    @sameerakiri ปีที่แล้ว +1

    ජැනට් ලා එව්වා විකුනනවද 😀😀😀

  • @viraj4473
    @viraj4473 ปีที่แล้ว +2

    Ane a adaree...🤗 dila prawesamen 😆😆 gg🤘❤

  • @aliexpress7190
    @aliexpress7190 ปีที่แล้ว +2

    මොනා නැතත් අසරන පූසා ඉන්නවා හැමදම

  • @AkilaEshan-b2i
    @AkilaEshan-b2i ปีที่แล้ว

    Math danna inne බෝල කඩයක්,බො.ක කියලා දානවා

  • @shashikaprabhash2985
    @shashikaprabhash2985 ปีที่แล้ว +2

    ඇත්ත කියන එක පට්‍ට. ඒක මාර ලේසියි පහසුයි ❤

  • @SCOTT-69
    @SCOTT-69 ปีที่แล้ว +4

    විඩියෝ එකක් එනකල් බලම් හිටියේ😍❤️

  • @skf.8
    @skf.8 ปีที่แล้ว +3

    කන ගමන් බලන්න අදත් වොග් එකක්.❤❤❤❤

  • @R.S.507
    @R.S.507 ปีที่แล้ว

    ඒ අක්කගේ husband ද ඒ හිටියේ 🙄නැත්නම් අයියද

  • @sheha86
    @sheha86 ปีที่แล้ว +2

    යකො කට

  • @dasun.
    @dasun. ปีที่แล้ว +2

    O/l newe moka thibba ep miss krnneh 🖤

  • @KasunRomen
    @KasunRomen ปีที่แล้ว +1

    හොදම යාලුවො තමයි අන්තිමට ටොයින් ටොයින් වෙන්නෙ

  • @janidugamage6340
    @janidugamage6340 ปีที่แล้ว +5

    Oyage vlogs supiri ❤

  • @roommusic9544
    @roommusic9544 ปีที่แล้ว +1

    මුකුත් නැ කියන එක මූනටම කියනො😂😂🤦

  • @kanishkagunarathna9372
    @kanishkagunarathna9372 ปีที่แล้ว +4

    2:57 Boys 😂❤

  • @Hungry456
    @Hungry456 ปีที่แล้ว

    ASB එකේ වත් නෑ එච්චර ඇදුම්🙉😂

  • @malayasl1829
    @malayasl1829 ปีที่แล้ว +4

    wolfy akka enna enna cute neh..

  • @RJPathum
    @RJPathum ปีที่แล้ว +1

    epi 250ta chabila ekka supiri wedak one

  • @pathumrajinda6201
    @pathumrajinda6201 ปีที่แล้ว +4

    ව්ලොග්ස් නං ඩිල්ශාන් ❤️👌

  • @ameeshadanihmika5371
    @ameeshadanihmika5371 ปีที่แล้ว +1

    Aththa salli walat pu### dipu ekak wa mathak wenwa 😂❤️.adarei ❤️

  • @kaveeshasandeepa2199
    @kaveeshasandeepa2199 ปีที่แล้ว +2

    Wolfy wa dakiddi wath kasadayak badinna hiten ndda dila ayiye 😁

  • @Whothefisjackie
    @Whothefisjackie ปีที่แล้ว +2

    4:38 better to check sugar level 🥲

  • @gagansathsara
    @gagansathsara 10 หลายเดือนก่อน

    5:51 sanjana gamarachchi dkke kwd

  • @NeranjanStory
    @NeranjanStory ปีที่แล้ว

    වුල්ෆි අක්කා බැදලද ඉන්නේ? 🤐🧐

  • @lakshanranasinghe6284
    @lakshanranasinghe6284 ปีที่แล้ว

    අපිත් කොටිකාවත්තෙ ඉන්නෙ. Pubg cafe එක මරු

  • @MrEAGLE-cv5tc
    @MrEAGLE-cv5tc ปีที่แล้ว

    Dilshan ayyage Kalu Shert tike Review Karamu...😂😂😂😂

  • @nadeekodikara3136
    @nadeekodikara3136 ปีที่แล้ว +26

    Every person on the world will love this cold start v8 and the beasty sound of it ❤❤❤❤❤ 5:28