AV Rase Podcast Epi 04 | ඇපල් කියන්නේ මාර ප්‍රොඩක්ට් එකක්ද | Kosala Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2022
  • #dilan senanayake #avrase_podacast #apple
    ඇපල් කියන්නේ මාර ප්‍රොඩක්ට් එකක්ද
    Camera - Yasanga Dasanayaka
    Edit - Dinelka Muthuarachchi
    Anchor - anchor.fm/av-rase-podcast
    Apple Podcast - podcasts.apple.com/us/podcast...
    Follow us on Facebook
    Dilan senanayake - / dilan.lasant. .
    Av Rase Studio - / avrase
    Follow us on Instagram
    Dilan Senanayake - / dilan.senan. .
    Follow us on Tik Tok

ความคิดเห็น • 79

  • @harshaprasad7036
    @harshaprasad7036 ปีที่แล้ว +20

    Apple,android කියලා මටනම් වෙනසක් නෑ වැඩ ටික කරගන්න පුලුවන් නම් .මම හිතන විදියට මගෙ වැඩ ටික කරගන්න Apple වලට වඩා Android ලෙසි ❤

  • @DilshanRamesh
    @DilshanRamesh ปีที่แล้ว +26

    කෝසල අයියා කියන්නේ නිහතමානි ඕනේ දෙයක් ඇහුවාම කිසිම ලොකුකමක් නැතුව කියලා දෙන සුපිරිම කෙනෙක් ❤️❤️‍🔥🎉

  • @NEGOR_Productions
    @NEGOR_Productions ปีที่แล้ว +26

    Dilan ayya - ඒ කියන්නෙ මට මොලේ තියෙනව ..
    Kosala ayya - නැ 😂💔

  • @Alfa_yt_offcial_
    @Alfa_yt_offcial_ ปีที่แล้ว +6

    Funny එකෙ යන podcast එකත් එක්ක අමතර දැනුමත් ලැබෙනව 💗😎😋🤩

  • @nadiyalk
    @nadiyalk ปีที่แล้ว +18

    ඇපල් නම් ඉතින් කෝසල කියන්නේ ලෙජන්ඩ් කෙනෙක් තමයි ♥️

    • @ashan007
      @ashan007 ปีที่แล้ว

      🎉xkpc

  • @lifefunny1455
    @lifefunny1455 ปีที่แล้ว

    එල එල බල්ලෝ නියම topic එක 😘😘😘😍😍😍

  • @aroundthepearl6883
    @aroundthepearl6883 ปีที่แล้ว

    love it

  • @lahirukularathna1790
    @lahirukularathna1790 ปีที่แล้ว

    Patta Athal chat 1k. e wagema danne nathi dewal godak danagatta. digatama karan yamu. Background Music patta.

  • @thirangarandipatt4549
    @thirangarandipatt4549 ปีที่แล้ว

    ආයි තව වීඩියෝ දිගටම කරගෙන යන්න

  • @tharindudilshan8340
    @tharindudilshan8340 ปีที่แล้ว +6

    17:00 අම්මෝ 😂

  • @isuru137
    @isuru137 ปีที่แล้ว +22

    මේවා අහලා apple products ගන්න ඉන්නවා නම්,
    15 inch Macbook එකේ butterfly keyboard එකක් දාලා, ඒ keys කැඩිලා Apple ඒ කලේ නාගෙන හිටියේ.
    මම 2019 Macbook Pro 16 inch (මුලින්ම 16 inch අවේ ඒ කලේ), එකක් ගත්තා. 16 inch එකේ ආයේ පරණ butterfly නොවෙන පරණ keyboard එකමයි දාලා තියෙන්නේ. වෙනසකට තියෙන්නේ අගලක් ලොකුයි, බය නැතුව ගත්තා. ලක්ෂ 4.5යි.
    අගලක වෙනසක් විතරයි තියෙන්නේ, මහා ලොකු innovation කරන්න ගිහින් නාගෙන නැතුව ඇති කියලා හිතුවට, රටේ නැති termal ප්‍රශ්ණ. TH-cam එකේ video එකක් බැලුවත් laptop එක රත් වෙනවා.
    හරියටම මස 13යි, 1 year warranty පැන්න විතරයි, Logic board එක ගියා. Repair cost එක ලක්ෂ 1.6යි. ලංකාවේ parts නැ. මාස දෙකක් බලාගෙන ඉන්න ඕන.
    තව Rs 60,000ක් ගෙවල අවරුදු 3කට extended warranty දාලා තිබුන නම්, ලක්ෂයක් ඉතුරු කරගන්න තිබුන, හැබැයි මාස දෙක එහෙම්මමයි.
    මම කරන වැඩත් එක්ක දවසක් වත් computer එකක නැතුව ඉන්න බැ. තව ලක්ෂ 4ක් දීල Windows දුවන desktop එක්ක ගත්තා.
    මම මුලින් desktop එක අරගෙන තිබුන නම්එකේ ප්‍රශ්නයක් උනා නම් කියා ගෙවල හරි ලංකාවේ parts ගන්න තියෙනවා. මොකද MSI mother board එකක් නම් ගියේ, ඒ වෙනුවට වෙන මොකක් හරි brand එකක් දාගෙන දුවන්න පුළුවන්.
    Apple බඩු එක්ක එහෙම බැ. ලංකාවේ authorized resellersල කීපයයි ඉන්නේ. ඒ කව්රුවත් Apple Store නෙමෙයි. ලංකාව වගේ Apple Store නැති රටක Apple බඩුවක repair එකක් කියන්නේ සල්ලි විතරක් නෙමෙයි, කාලය නාස්ති වීමක්. කාලය නාස්ති වෙන්නේ, corona නිසා වත් dollers නැති නිසා වත් නෙමෙයි, ලංකාවේ ඉන්නේ authorized resellersල, එයාලා ගාව ඕන ඕන විදියට parts නැ.
    හැබැයි මම 2016 ඉදන් iPhone 6S එකක් පාවිච්චි කරනවා, 2019 ඉදන් iPhone Xs එක්ක පාවිච්චි කරනවා. බිම ගෙන නැ. අද වෙනකම් හොදටම වැඩ.
    2019 Airpod එකක් ගත්තා. මාස 14යි කැඩුන. Repair කරන්න අලුත් airpod එකක මුදලෙන් 3/4ක් යනවා. 2021 ඉදන් Airpod pro එකක් use කරනවා. හොදටම වැඩ.
    Apple Watch එකක් පාවිච්චි කරනවා අවුලක් නැ.
    කෝසල කියන තරම්ම eco-system එක සිරා නැ. Airpod එක ගහගෙන Mac එකේ film එකක් බලද්දී call එකක් අවොත්, Mac එකෙන්ම answer කරොත්, call එක චර බර ගානවා. ගොඩක් වෙලාවට ඉන්න මචන්, මම phone එකෙන් ගන්නම් කියල cut කරලා phone එකෙන් call එක ගන්නේ. මේ වගේ තව උදාහරණ ඕන තරම් තියෙනවා.
    Apple බඩුවක් ගන්නම ඕන නම්, මොකක් හරි ලොකු innovation එකක් කරලා නම් එක පාරට ගන්න එපා, ටික කාලයක් ඉන්න.
    උදාහරණයක් විදයට, butterfly keyboard ආපු Macbook. M1 chip ආපු Macbook.
    මම වැඩ කරන software company එකේ වෙනම Chat room එකක් තියෙනවා M1 වල තියෙන ප්‍රශ්ණ කතා කරන්න. මචන් M1 එකට අරක වැඩ කරනවද? මේක වෙනුවට මොකක්ද දන්නේ?. හැබැයි Windows වලට වත්, වෙන hardware vendors ලට වත් එහෙම හදපු chat room නැ.
    මම මට ගිය වියදම් එක්කම දාලා තියෙන්නේ, මම මේ සල්ලි නැතුව අඩනවා නෙමෙයි කියල පෙනන්න. සල්ලි තිබිලත් වෙන computers ගන්න වෙනවා කියල පෙන්නන්න.

    • @NaveenRanaweera
      @NaveenRanaweera ปีที่แล้ว +4

      macbook pro එකක් අරගෙන චාජර්ම 4ක් මාරු කලා එකක් $120 වගෙ පස්සෙ mac එක අත ඇරලා lenovo workstation එකක් ගත්තා

    • @thenotorious4773
      @thenotorious4773 ปีที่แล้ว

      facts!!

  • @thisallakpura5991
    @thisallakpura5991 ปีที่แล้ว +1

    android is not as bad Kosala says key is you have to use a andoird flagship to get the maximam usage

  • @Finestsongexplain
    @Finestsongexplain ปีที่แล้ว

    vera level ah

  • @arunaaaamalinda6873
    @arunaaaamalinda6873 ปีที่แล้ว

    අද තමයි දැක්කේ මරු බුලට් එකක් අහ්හ්හ්....✌✌😎

  • @thilinawarnaka4678
    @thilinawarnaka4678 ปีที่แล้ว +3

    Apple wala markerting ekata wada thiyenne ios wala thiyena athal eka. Eka wenama ekak

  • @kasundineth3864
    @kasundineth3864 ปีที่แล้ว +4

    Apple 7 එකෙන් සෑහෙන ගේමක් ගහන මම 🤗

  • @thilinawarnaka4678
    @thilinawarnaka4678 ปีที่แล้ว +3

    Apple kiyanne pattama user friendly phone ekak. Kawadawath hira wenne na patta speed. Ekama athi apple use karanna. Virus enneth na. Eka ithin use karalama balanna one. Man nam kawadawth anroid use karala na. Aniwa oya ganna one deyak thamai apple ekak. I phone XS ekak ganna. Hodatama athi wada walata❤❤

  • @murder1028
    @murder1028 ปีที่แล้ว +1

    දිගටම ඇදගෙන යමු😉🤍

  • @tharindurandula8834
    @tharindurandula8834 ปีที่แล้ว +4

    ochara audio gana danna kenage voice eka ahenne na, anika background sound ekath wadii

  • @D3V1L_3
    @D3V1L_3 ปีที่แล้ว +2

    Apple // Kosala ♥

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +1

    2016 release una Iphone 7 eke display eka gihinuth android ekak nogena display eka hadaganna uthsaha karana mama.😁 High quality videos unath edit karanne eken adatath. I3 8th gen Lap eka tharamwath lag nehe

  • @hirushakavishan1083
    @hirushakavishan1083 ปีที่แล้ว

    Apple care worant ekath ekk gaththama display walata ehema replase deno apple wala

  • @nimax777
    @nimax777 ปีที่แล้ว +1

    Kosala Jayasekara ❤❤👌👌

  • @isuruabey
    @isuruabey ปีที่แล้ว

    🔥🔥

  • @UNLOCKSURE
    @UNLOCKSURE ปีที่แล้ว +1

    Man karanne apple iCloud Unlock Network Unlock. Apple security breaking
    Apple use karoth wena ekakata yanna hithenne na hethuwa thama marama snooth.
    Habai crack ehma gannawa nam gdakma android thama.
    Mac os ekka gathoth unix+xnu keenal based os ekak. Athatama windows walata wada hndai mac.
    Apple kiyanne maha loku deyak newe. Habai lankawe apple kyanne maha loku deyak.
    Mata danata ios wage smooth os ekaka test karanna hambune harmoney os huawei.

  • @AshenTM_007
    @AshenTM_007 ปีที่แล้ว

    Kozy ❤️😎✌️

  • @Creator7768
    @Creator7768 ปีที่แล้ว

    💖

  • @kavindunethsara11
    @kavindunethsara11 ปีที่แล้ว

    ❤️

  • @pubudulasantha8968
    @pubudulasantha8968 ปีที่แล้ว

    👍👍👍

  • @AplexoSrilanka
    @AplexoSrilanka ปีที่แล้ว

    Niyamai Digatama Karamu❤

  • @amazo4533
    @amazo4533 ปีที่แล้ว

    Eco system dan hama brand ekakama wage thiynwa

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    14:27 මේ කතාව ඇත්ත. මොනවා උනත්. ඇප්ල් ඔක්කොම තියනවා නම් ගමන පහසුයි.

  • @hastikaabeysinghe5302
    @hastikaabeysinghe5302 ปีที่แล้ว +4

    ඇපල් ආදිපාදතුමා ♥️

  • @dhanushkamaduranga8061
    @dhanushkamaduranga8061 ปีที่แล้ว

    👍👍👍👍

  • @sanathkasthuri2927
    @sanathkasthuri2927 9 หลายเดือนก่อน

    Kosala kiynne supiri waddek.. ❤

  • @obrain6443
    @obrain6443 ปีที่แล้ว

    But apple iPhone wla split screen multitasking bh ne

  • @achinthaimesh4586
    @achinthaimesh4586 ปีที่แล้ว +2

    මන් ios development කරන්න ආසයි😢

  • @dilshancharuka9476
    @dilshancharuka9476 ปีที่แล้ว +3

    Background music eke sadde wadi anee

  • @nimthakakumara530
    @nimthakakumara530 ปีที่แล้ว

    කෝසල❤❤❤

  • @GiggleGrams
    @GiggleGrams ปีที่แล้ว +2

    දිලාන් අයියෙ ඔයා කියන එක සමහර වෙලාවට පොඩ්ඩක් ඇහෙනව මදි වගේ පොඩ්ඩක් සද්දෙන් කතාකරන්න චුට්ටක්

  • @chethakahenry
    @chethakahenry ปีที่แล้ว +1

    කෝසල චරිතයක් ❤

  • @thariyareacts1537
    @thariyareacts1537 ปีที่แล้ว

    🍎

  • @udithamanoj
    @udithamanoj ปีที่แล้ว

     ❤

  • @supunbandusekara2362
    @supunbandusekara2362 ปีที่แล้ว +3

    oya kiwaa okoma android wala thiyenawane.🙃🙃

  • @abesingha
    @abesingha ปีที่แล้ว +3

    අපරාදේ මලින්ද අයියත් ඉන්න තිබ්බේ මේ එපියෙත්.

  • @himalwarnakulasooriya9733
    @himalwarnakulasooriya9733 ปีที่แล้ว

    Apple Podcasts eke episode eka nethooo

  • @technovalk
    @technovalk ปีที่แล้ว +1

    Apple කෝසල ❤

  • @maduu.
    @maduu. ปีที่แล้ว

    Background music eka aim krhnn hodi dila

  • @lishanpiyarathna33
    @lishanpiyarathna33 ปีที่แล้ว

    හමිබො ඩිලාන් අයියෙ

  • @jacobfernandez6649
    @jacobfernandez6649 ปีที่แล้ว +5

    කෝසල කඩේ යන්නේ නැ. ඇපල් වල තියෙනදේ සහ නැති දේ කියනවා ♥
    ඇත්තෙන්ම එයා කියනවා වගේ ලංකාවේ මිනිස්සුන්ගේ Low Buying Power එක නිසා මිස ඇපල් කියන්නේ ලක්ෂරි දෙයක් නෙවෙයි. ගෙවන මිලට කාලයක් පාවිච්චි කරන්න පුලුවන් සෙකන්ඩ් හෑන්ඩ් වටිනාකමත් වැඩි (Toyota වගේ) බ්‍රෑන්ඩ් එකක්
    ඇපල් හදන්නෙත් චීනේ නමුත් ඇමරිකාවට ඕන ඉහල ස්ටැන්ඩර්ඩ් එකකට ඒ නිසා ගණන ටිකක් වැඩියි නමුත් දිගුකාලයක් තුල ලාභය, කාලය ඉතිරිය තියේවා.
    Funny thing, මේ කිව්වට මමත් ඇන්ඩ්‍රොඉඩ් ෆෝන් පාවිච්චි කරන්නෙ (Oppo becuase of it is only 1/2 the price of iPhone ) නමුත් MacBook Pro එක අනිත් වැඩ වලට පාවිච්චි කරන්නේ. ඒක වෙනම ලෙවල් එකක් windows laptop එක්ක සැසඳුවාම

  • @gandabba
    @gandabba ปีที่แล้ว +10

    ඇපල් වල කැම් එක විතරයි හොද 💔😹 . අනිත් හැම එකම වැඩක් නැ 👍
    මටනම් අව්ල්ම බැටරිය 🥴
    සැයු :- 12 pro mx එකක් පාවිච්චි කරන්නෙක්මි 👍

    • @yasithanjana3018
      @yasithanjana3018 7 หลายเดือนก่อน +1

      පරන ඩිවයිස් වල ඒම තමා, 15 එකක් පාවිච්චි කරල බල්න්නකො 😅

  • @meghanada8922
    @meghanada8922 ปีที่แล้ว +3

    දිලාන් අයියෙ දමිල විමුක්ති සංවිධානයත් එක්ක කරන අලුත්ම Projects මොනවද?!🔥🔥🔥❤️

  • @akilaperera1209
    @akilaperera1209 ปีที่แล้ว

    පට්ට අප්ඩේට් පොරක්

  • @brayanshamal
    @brayanshamal ปีที่แล้ว

    appplenam ganda epa kisi kenekbatttreya ballaata hoadai cam1 vithrai hoda

  • @gandabba
    @gandabba ปีที่แล้ว

    💔😹

  • @LiveBandshow.
    @LiveBandshow. ปีที่แล้ว

    වෙන ලීක් එකක් නැද්ද බලන්න අපිට...😁😁😂😂

  • @MohamedSabry-sc5pv
    @MohamedSabry-sc5pv ปีที่แล้ว

    මාර පීචස් ඇපල් වල තියෙන්නේ. හුම්ම්ම්ම්

  • @harshaprasad7036
    @harshaprasad7036 ปีที่แล้ว

    ඇයි ලෝකෙම type-c වලට යද්දි iphone තම නැත්තෙ 🤔

    • @yasithanjana3018
      @yasithanjana3018 7 หลายเดือนก่อน

      දැන් තියෙන්නෙ 15 ❤

  • @nimthakakumara530
    @nimthakakumara530 ปีที่แล้ว

    ඇපල් අදිපාදීතුමා

  • @shashikaiduwara7557
    @shashikaiduwara7557 ปีที่แล้ว

    Facebook hack කරලා දෙන්නෙ බැරිද? 😆😆😆🙂😆✌️

  • @USL4
    @USL4 ปีที่แล้ว

    Kosalaya bota doduda bn muwage gonek ekka podcast karanna uba handa baluwe

  • @NaveenRanaweera
    @NaveenRanaweera ปีที่แล้ว

    ඔය කැරියර් බිලින් කියන්නෙ ප්‍රොඩාවක් ගොඩක් වෙලාවට ෆොන් එකට නොවටිනා ගානක් ගෙවන්න වෙනවා ඇමරිකාවෙ නම් ගාන ගොඩක් වැඩියි ෆොන් පැකෙජ් වල ඩිල් ලැබෙන්නත් new line add කරන්න ඔන

  • @anuruddha097
    @anuruddha097 ปีที่แล้ว +1

    අරුනම් මහා ගෝතයෙක් කියන කතා
    කොසල අයියා නෙමෙයි

  • @meepuka
    @meepuka ปีที่แล้ว

    tho nam 🤣🤣 waha kanwa muge katha walata 😆😆😆 pacaya 😇😇😇💜 error එකක් 😂😂 thota aul da yako 😄😂😂😂

  • @hirushakavishan1083
    @hirushakavishan1083 ปีที่แล้ว

    Mu arenna apple 🍎 walata kade yana anith eka thamay abale think chanal eka karanne

  • @Skady__j
    @Skady__j ปีที่แล้ว

    podcast dla nh ne mek ai e 😤😤😤😤

  • @foveromw
    @foveromw ปีที่แล้ว

    😂😂😂😂😂

  • @nilan1526
    @nilan1526 ปีที่แล้ว

    pissek

  • @machatte2368
    @machatte2368 ปีที่แล้ว +6

    මූට ඇපල් පුකෙ ඇරලා 😂😂😂 පොරත්වය ප්‍රොමැක්ස්😂🥲

    • @pasindu8537
      @pasindu8537 ปีที่แล้ว

      23:26 මෙයත් කියන්නේ අනුන්ට පේන්න Apple ගන්න එපා කියලා
      Requirement එකක් තියෙනවා නම් ගන්න කියලා කියන්නේ

  • @kalanakavinda6956
    @kalanakavinda6956 ปีที่แล้ว +1

    17:00 අම්මො 😂 