ඔස්ට්‍රේලියාව කියන තරම් දියුනුයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2024
  • #tech #australia #review
    00:00 Intro
    00:30 Australia
    01:25 Australian Technology
    02:00 Australian natural resources
    04:00 Other Australian industries
    06:00 Australian geography
    07:55 Education
    11:45 Tourism
    12:30 Downside of living in Australia
    15:30 Verdict

ความคิดเห็น • 563

  • @lorastravelvlogs
    @lorastravelvlogs 8 หลายเดือนก่อน +32

    ඕස්ට්රේලියාවේ ජීවත්වෙන කෙනෙක් හැටියට, මේකේ තියෙන ගොඩක් දේවල් වලට එකඟ වෙන්න පුළුවන්. ❤❤

  • @shamaldinuka1291
    @shamaldinuka1291 8 หลายเดือนก่อน +25

    අපිට දැනගන්න ඕනේ කුතුහලයක් තියෙන ගොඩක් දේවල් ගැන කතා කරන එක සතුටුයි..ටික්ටොක් එකේ මෝටිවේශන් දෙන සර්ලට වඩා වටින දෙයක් සමාජේට දෙනවා. Woow.. keep up the good work bro ❤.

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 8 หลายเดือนก่อน +58

    පුතා ඔබට ඉතාම වැදගත් ෙදයක් අමතක වුනා. ඹස්ෙටිුලියා ෙවි නීතිය. කාටත් සමයි. දියුනු වීමට පරදානම ෙහ්තුව ක් ඒ්ක තමා.

    • @doubletime8762
      @doubletime8762 7 หลายเดือนก่อน +2

      නීතිය එක උනා කියල දියුනු වෙනවද රටක්

    • @charuka1211
      @charuka1211 7 หลายเดือนก่อน

      ​@@doubletime8762 ඔව් ...✌️ ඉහළ පුටු වල ඉදලා සාමාන්‍ය මනුස්සයා දක්වා හොරකන් කරන්න බයයි නීතිය එක වුනාම ...දියුණු වෙන්න ප්‍රධාන හේතුවක් තමා

    • @kavindunimsara9146
      @kavindunimsara9146 7 หลายเดือนก่อน

      @@doubletime8762ඔව්

    • @ama5557
      @ama5557 7 หลายเดือนก่อน +9

      ඔව්, නීතිය අවශ්‍යයි රටක දියුණුවට. සේවා මුරය පැය 6 නම් හයයි, කෑමට පැය බාගයයි නම් පැය බාගයයි. නීතිය පැහැදිලිව බලාත්මක නිසා මිනිසුන් විනයානුකූලයි. තමන්ට කරන්න තියන දේ අදාල කාල සීමාව තුල කරනවා. අරයා මගේ ටිකත් කරයි කියල බලාගෙන ඉන්නේ නෑ. වැඩ අතර තුර හොරාට පැනල ගිහින් තමන්ගේ වැඩ කරන් නෑ. පොදු දේපල ගෙදර අරන් යන් නෑ. ඒ හැම දේකටම නීතියක්, ප්‍රතිපත්තියක්, තියනවා. ඒ නිසා හොඳ යාන්ත්‍රනයක් හැම දේකම තියනවා. වාහනය අතට ගත්තම හෝන එකෙන් එලවගෙන යන් නෑ, තමන්ගේ කුණු පාර දිගට අල්ලපු වත්තට දාන් නෑ. ඒ හැම දෙයකටම සැලැස්මක් හා එය ක්‍රියාත්මක නොකරන අවනත නොවන අයට ක්‍රියාත්මක වන නීතියක් තියනවා. එහෙම බැලුවම නීතිය රටක සංවර්ධනයට හා සංවර්ධිත බව පවත්වා ගෙන යාමට බලපාන ප්‍රධානම සාධකයක්

    • @amwthutube
      @amwthutube 6 หลายเดือนก่อน

      That's a main point

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 8 หลายเดือนก่อน +4

    background එකේ යන 80's vibe එකක් තියෙන music එක මරු 💗🔥

  • @t-bar6883
    @t-bar6883 8 หลายเดือนก่อน +12

    එංගලන්තයට යන්න පොඩි කාලේ ඉදන් ආසාවක් තියනවා . පුලුවන් නම් එංගලන්තය ගැන video එකක් කරන්න අයියෙ ❤

  • @Poorna-cw6hk
    @Poorna-cw6hk 8 หลายเดือนก่อน +10

    Netherlands 🇳🇱 ගැන මේ වගේ details එක්ක කතා කරන video එකක් ඕනේ !!

  • @nadilchandrasekara8049
    @nadilchandrasekara8049 8 หลายเดือนก่อน +1

    continue the series man it's pretty useful!

  • @sachinkavinda-mu7ze
    @sachinkavinda-mu7ze 8 หลายเดือนก่อน

    Godak watina. Video ekk❤❤

  • @akashdhananjaya5167
    @akashdhananjaya5167 8 หลายเดือนก่อน

    Ada video eka supiriyak!!👀👀💪💪

  • @fazhanfaizer5279
    @fazhanfaizer5279 8 หลายเดือนก่อน +148

    ඇමෙරිකාව ගැන ඕනේ

    • @skipper2594
      @skipper2594 8 หลายเดือนก่อน +12

      ඇමෙරිකාව දියුනුයි කියල හිතන්නවත් බෑ චීනෙ ජපානෙ දිහා බැලුවම😂..

    • @lashini7528
      @lashini7528 8 หลายเดือนก่อน +7

      ​@@skipper2594 really ?😂😂

    • @fazhanfaizer5279
      @fazhanfaizer5279 8 หลายเดือนก่อน +4

      @@skipper2594 Really I don't care ?

    • @skipper2594
      @skipper2594 8 หลายเดือนก่อน +9

      චීනෙ තමා වැඩිම skyscrapers , futuristic architecture තියෙන්නෙ , චීනෙ නගර වල මුදල් භාවිතයක් නෑ.සේරම ෆෝන් එකෙන්.ඇමෙරිකාවෙ වගේ සල්ලි භාවිතයක් නැති තරම් ,චීනෙ mega infrastructure projects ඇමෙරිකාවට හීන විතරයි 😅...චීනෙ පුරාම බුලට් ට්‍රේන් ( 33 500ක් තියනව) .ඇමෙරිකාවෙ එකක් දෙකක් තියනව 😂ඒවගෙත් උපරිම වේගෙ 150mph....චීනෙ 500+ kmph කෝච්චි යන්නෙ ...චීනෙ metro system එකේ එකින් එක ස්ට්‍රේෂන් එඅ එක තීම් වලට හදල.ඇමෙරිකාවෙ ඒවගෙ බිත්තිවල රස්තියාදු කාරයො paint කරල චිත්‍ර ඇද්ල ගරා වැටිල😂....
      චීන්නුන්ගෙ පාරවල්වල යට පැත්තෙ එල්ලිල යන කෝච්චිත් තියනව (chongquing city )....ඇමෙරිකාවෙ උඩ අතට යන ඒවත් ගරා වැටිල😂...
      මේ වෙද්දි නැගෙනහිර ආසියාවෙ උන් maglev trains හදනව...ඒව චුම්බක ශක්තියෙන් රේල් පීල්ලෙ උඩ පාවෙන කෝච්චි...රේල් පීල්ලෙ ගෑවෙන්නැතිව පාවෙන නිසා ඝර්ෂනයක් නෑ පුදුම වේගෙකින් ගියෑකි...
      කොටින්ම ච්න ජපන් තාක්ෂනය තියෙන්නෙ ලෝකෙට වඩා අවුරුදු 10ක් වත් ඉස්සරහින්.

    • @skipper2594
      @skipper2594 8 หลายเดือนก่อน +1

      @@lashini7528 මට මේ රටවල් වලට බෙදිල වාඩ කරන්න නම් ඕන්නෑ😂.ඇත්ත කිව්වෙ .පිලිගන්නව නම් පිලිගන්න 😂.internet connection එකක් තියන නිසානෙ yt එන්නෙ.හොයල බලන්න😂

  • @meowmeowSL
    @meowmeowSL 8 หลายเดือนก่อน

    As always niecuuuu🔥❤️

  • @GKSLeducation
    @GKSLeducation 8 หลายเดือนก่อน

    Good content . 😍 Thank you

  • @rusar376
    @rusar376 8 หลายเดือนก่อน +8

    මම හිතන්නෙ හැම අතින්ම වගේ හොද රට New Zealand කියලා...
    ඒ ගැන වීඩියෝ එකක් ඕනේ

  • @chamindakodituwakku9851
    @chamindakodituwakku9851 4 หลายเดือนก่อน

    Japanya gena video ekak karanna malli. oyata suba anagathayak prathana karanawa godak hodata oya video karanawa. oya vidiyatama digatama karagena yanna... good luck...

  • @dhanushkaudara405
    @dhanushkaudara405 8 หลายเดือนก่อน

    සෑහෙන්න වටිනවා මල්ලි අද වීඩියෝ එක.. අනෙක් රටවල් ගැන කතා කරනකොට ආසියාතික රටක් ගැන කතා කරනවා නම් කැමතියි 👍

  • @hiranthe5723
    @hiranthe5723 20 วันที่ผ่านมา

    Very good episode Wicky. Appreciate your in depth knowledge and open to learn from reliable sources. Keep it up!

  • @prasadchandima710
    @prasadchandima710 8 หลายเดือนก่อน

    වීඩියෝ එක නියමයි විකී.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඇමරිකාව ගැන වීඩියෝ එකක් ඕන ඊලඟට...😍😍🔥🔥🔥🔥❤

  • @shammikasun4896
    @shammikasun4896 8 หลายเดือนก่อน

    වටිනවා❤

  • @Ziscuit
    @Ziscuit 8 หลายเดือนก่อน +7

    ahan inna asa hithena widihata present karanawa machan. great content as always 😍

    • @TechWithWicky
      @TechWithWicky  8 หลายเดือนก่อน +3

      Thank you 😊❤️

  • @udithasandumina
    @udithasandumina 8 หลายเดือนก่อน +6

    Wicky මේ විදියට Trusted Resources වලින් Data අරගෙන Accurate විදියට පොඩි Research එකක් කරන විදිය ගැනත් පොඩි video එකක් කරන්නකො ඒක Patta වැදගත් වෙයි එකපාරම දකින දේ විස්වාස නොකර දෙයක් ගැන තමන්ටම හොද idea එකක් ගන්න ..Thanks video eka Supiri..✌❤

  • @dilshanranasinha2599
    @dilshanranasinha2599 8 หลายเดือนก่อน +5

    Germany ගැනත් Video එකක් ඕනෙ

  • @sasindujayashan9146
    @sasindujayashan9146 8 หลายเดือนก่อน +8

    Newzealand ගැන ඕනි ඊළඟ video එකෙන් 🤩🖤

  • @shyamalichampika9874
    @shyamalichampika9874 8 หลายเดือนก่อน

    World economy eka gana video ekak gennako .economy eka handle karana ratawal. High societies ganath dala video ekak oone

  • @isharaweerasekara1339
    @isharaweerasekara1339 8 หลายเดือนก่อน +1

    Nice one bro 🤩 Finland gana one

  • @maheshkumara5968
    @maheshkumara5968 7 หลายเดือนก่อน

    Useful ❤

  • @mrbalangoda
    @mrbalangoda 7 หลายเดือนก่อน +3

    සාමාන්‍යයෙන් හොඳ සාර්ථක විස්තරයක්. යම් රටක් ගැන ආර්ථික දේශපාලන ඉගෙනීමක් හා අත්දැකීම් ඇති, ඒ රට තුලම අවුරුදු 20-30 හිටපු කෙනෙක් ගෙන් තමයි නිවැරදිම විවරණයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම විවිධ රටවල අත්දැකීම් ඇත්නම් වඩා හොඳින් සාපේක්ෂව විස්තර කරන්න පුළුවන්.

  • @kavidusethvin6628
    @kavidusethvin6628 8 หลายเดือนก่อน +13

    එච්චර ප්‍රසිද්ධ නැති අපෙ කට්ටිය දැන් දැන් යන යුරෝප් රටවල් ගැනත් ඕනෙ

    • @drdle1412
      @drdle1412 8 หลายเดือนก่อน

      Dan kattiya serbia yanne

  • @messi_0nly
    @messi_0nly 8 หลายเดือนก่อน +13

    UK ගැනත් ඕනෙ ❤

  • @oshansl4064
    @oshansl4064 8 หลายเดือนก่อน +21

    Switzerland ගැන වීඩියෝ එකක් ඕනෙ ❤

  • @samanthadedigama3836
    @samanthadedigama3836 8 หลายเดือนก่อน +8

    ඇමරිකාව ගැන වීඩියෝ එකක් ඕනි

  • @veniduhasira7810
    @veniduhasira7810 8 หลายเดือนก่อน +8

    ලංකාව ගැනත් review එකක් ඕනෙ 👍

  • @kamalariyasiri6002
    @kamalariyasiri6002 8 หลายเดือนก่อน +3

    මේ season එක පට්ට වටිනවා

  • @Dilruk-s8z
    @Dilruk-s8z 8 หลายเดือนก่อน

    Wow videos 🎉❤

  • @kassa8109
    @kassa8109 8 หลายเดือนก่อน +1

    රටවල් ගැන video දිගටම ඕනේ

  • @trilliummerge2023
    @trilliummerge2023 8 หลายเดือนก่อน

    Good one

  • @thiwankadilshan6384
    @thiwankadilshan6384 8 หลายเดือนก่อน +14

    ඔස්ටේලියා එක්ක match වෙලා යන්න ඔහොමම New Zealand ගැන හිද analysis එකක් දෙමුද ඊලගට?

  • @user-vr4yr8tq6z
    @user-vr4yr8tq6z 8 หลายเดือนก่อน +6

    අයියේ කොල්ලො කෙල්ලො මේ කාලේ හුගක් යන්න දගලන රටවල් නෙ ජපානෙ ඒ ගැන වීඩියෝ එකක් කරන්නකො 💕

  • @chathuralivera3158
    @chathuralivera3158 8 หลายเดือนก่อน

    Me dawas wala hemoma yanna porakana ratawalin walin ekak thamai canadawa. brother, puluwannam canadawa gena video ekak danna..... Me video ekath patta good luck wicky ❤

  • @erangaj
    @erangaj 8 หลายเดือนก่อน +6

    එල වීඩියෝ එක. තාක්ෂනිකය පැත්තෙන් හොඳම එකක් තමයි wifi හොයාගත්තෙ ඕස්ට්‍රේලියාවේ වීම. යුද්ද වලටනම් බොහෝ මැදිහත් වීම් කරල තියනවා. 1900 සිට ඇමෙරිකාව සම්බන්ද හැම යුද්දයටම ඕස්ට්‍රේලියාව (පොඩියට හරි) දායක වෙලා තියනවා, uk සම්බන්ධ නොවුනු වියට්නාම් යුද්දය පවා. හැබැයි ethnic groups නෑ කියන්න බෑ.ජනගහනයෙ 19% ක් බ්‍රිතාන්‍යයෙන් පැවත එන්නෙ නැති ඇය. ඒගොල්ලො groups ගොඩකට අයිතියි. ඉතුරු 81% ත් groups 4කට අයිති නිසා කිසිම කන්ඩායමකට 50% ක් නෑ.

  • @lashanruchira9428
    @lashanruchira9428 8 หลายเดือนก่อน +98

    ලංකාව ගැන විස්තරයක් කරන්න මේකේ තියෙන හොද දේවල් ගැන. මම දන්න විදියට ලංකාව මැද පෙලේ තියෙන රටක් .මෙහෙ දැනට අඩුපාඩු මැද තියෙන ගොඩක් පහසුකම් ලෝක ජනගහනයෙන් බාගෙකට වැඩි පිරිසකට හීන නමුත් රටේ බහුතරයක් හිතාගෙන ඉන්නේ ලෝකේ පහලම තියෙන වැඩියෙන්ම දුක් විදින රට අපි කියලා . එකට හේතුව හැම මද්‍යකින්ම රටේ තියෙන ප්‍රශ්නම ප්‍රොමෝට් කරන එක . ඒ වගේම මිනිස්සු බහුතරය ආස කුණු රසටමයි .කාටම හරි බනින එකට මිනිස්සු මාර විදියට රස විදිනවා. මේකෙන් වෙන හානිය දෙසපලුවෝ නිසා වෙන හානියට වඩා වැඩි කියන එක මගේ මතය

    • @TechWithWicky
      @TechWithWicky  8 หลายเดือนก่อน +68

      මේක ඇත්‍ත, ලංකාවෙ බහුතරය හිතාගෙන ඉන්නේ යන්න විදියක් නැති අය විතරයි ලංකාවෙ ඉන්නෙ කියලා. ලංකාව කියන්නෙ ජීවත්වෙන්න සෑහෙන හොඳ රටක් ❤️

    • @skipper2594
      @skipper2594 8 หลายเดือนก่อน +34

      ඔව් දකුනු ආසියාවෙ දියුනුම රට , වැඩිම IQ ,වැඩිම ආයු අපේක්ෂාව , ඉහලම මානව සංවර්දන දර්ශකය, දකුනු ආසියාවෙ පිරිසිදුම රට , දකුනු ආසියාවෙ හොදම වායු ගුනාත්මක බව තියන රට .දකුනු ආසියාවෙ දෙවෙනියට වැඩිම avarage ආදායමක් තියන රට, දකුනු ආසියාවෙ හොදම social and physical infrastructure ...දකුනු ආසියාවෙ හොදම සෞඛ්‍ය සේවය , දකුනු ආසියාවෙ හොදම අද්‍යාපන ක්‍රමය , ඔක්කොම ලන්කාව.අර ඉන්දියාවෙ උන් සිලබස් වලින් ආවර්තිතා වගුවයි පරිනාමවාදෙයිත් අයින් කරල 😂කැම්පස් වෙනකන් කල් දාල ගිය අවුරුද්දෙ අග....බොරුවට රැල්ලට ලංකාවට බනින උන් මේ මොකුත් දන්නෑ😂

    • @yasindudesilva1680
      @yasindudesilva1680 8 หลายเดือนก่อน +6

      අදහසනම් හොදයි. ඒත් ඔයා හිතන දෙයක් මෙතන නෑ. සරලව ඇහුවොත් අපි දියුනු මොන පැත්තෙන්ද?

    • @skipper2594
      @skipper2594 8 หลายเดือนก่อน

      @@yasindudesilva1680 මං දාපුව කියවන්න

    • @skipper2594
      @skipper2594 8 หลายเดือนก่อน +7

      අනික පොඩ්ඩක් හොයල බලන්න.විදේශ ඇමරිකානුවන්ගෙන් 4 වෙනියට වැඩිම ආදායම් උපයන සංක්‍රමණික ජන වර්ගය ශ්‍රී ලාංකික ඇමෙරිකානුවන් 😁...ඕස්ට්‍රේලියාවෙ data නම් හොයාගන්න බැරි උනා.

  • @dileepashiran8350
    @dileepashiran8350 8 หลายเดือนก่อน +6

    USA ගැන review එකක් ඕනේ 😊

  • @hasindulakshan_
    @hasindulakshan_ 8 หลายเดือนก่อน

    Switzerland ගැන ඕනි ❤️

  • @nipundilshan6081
    @nipundilshan6081 8 หลายเดือนก่อน

    සුපිරි විකී අයියෙ ❤

  • @oshadaramesh4461
    @oshadaramesh4461 8 หลายเดือนก่อน

    Meka patta ❤

  • @sandaruashan282
    @sandaruashan282 7 หลายเดือนก่อน

    aiye canada ganath vedio ekak one or new zealad nuth karoth hodai

  • @rp2309
    @rp2309 8 หลายเดือนก่อน

    NZ gana video ekak one ayiye 😍

  • @janithawimukthi5483
    @janithawimukthi5483 4 หลายเดือนก่อน

    New Zealand ගැනත් ඕන❤

  • @maleeshaanthony2654
    @maleeshaanthony2654 8 หลายเดือนก่อน +6

    ඇමෙරිකාව ගැන ඕනේ bro

  • @sikkagaming
    @sikkagaming 8 หลายเดือนก่อน +4

    Luxembourg ගැනත් කරන්න ❤

  • @avishkalaxapana
    @avishkalaxapana 8 หลายเดือนก่อน

    Need a video about norway and their sustainable economy

  • @aselmanjith1109
    @aselmanjith1109 8 หลายเดือนก่อน +15

    Wicky ගෙන් ausi ගැන මීට වඩා bad side අහන්න video එක බලන්න ආවේ. But අද Wicky හොද දේවල් කිව්වා වැඩිද මන්දා

    • @ashan5567
      @ashan5567 8 หลายเดือนก่อน +3

      උන්ගෙ කියන්න තරන් වැරදි නැ නෙ😂

  • @lak_desh
    @lak_desh 8 หลายเดือนก่อน +1

    UK ගැනත් වීඩියෝ එකක් ඕන

  • @dilshanranasinha2599
    @dilshanranasinha2599 8 หลายเดือนก่อน +1

    Germany,Canada,Norway,switzerland ගැනත් Video ඕනෙ

  • @error4889
    @error4889 8 หลายเดือนก่อน +1

    Switzerland ගැන ඕනෙ

  • @shanilwicks7349
    @shanilwicks7349 8 หลายเดือนก่อน +1

    Good video with valuable information. Other benefits are first home buyers grant provided by the government and Medicare for PR holders. The First Home Owners' Grant (FHOG) is a one-off payment from the government to help people buy or build their first property. Medicare provides free treatment at public hospitals, access to subsidised services and medicine, cheaper health insurance and bulk billing.

  • @Harsharajapaksha25
    @Harsharajapaksha25 8 หลายเดือนก่อน +1

    Switzerland gana video ekak one

  • @asher43210
    @asher43210 8 หลายเดือนก่อน

    Me wge videos one keep it up!!! 11:15

  • @sahaswimalasena8532
    @sahaswimalasena8532 8 หลายเดือนก่อน +2

    Germany gena video ekak karanna :-]

  • @Kroxxx267
    @Kroxxx267 8 หลายเดือนก่อน +5

    Binance එකට නඩු දාලා , ඔයා ඒ ගැන video එකක් කරන්නකෝ අප්පා , අද දායි දායි කියලා බලන් හිටියා, රොනාල්ඩොටත් නඩු දාලා , පැහැදිලි ව විස්තර කරන්⁣නකෝ ❤

    • @TechWithWicky
      @TechWithWicky  8 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම කරමු ❤

  • @pahanminsrara
    @pahanminsrara 21 วันที่ผ่านมา

    supiri

  • @vimukthilahiru7688
    @vimukthilahiru7688 8 หลายเดือนก่อน

    ඇමරිකාව ගැන full video එකක් ඕන 😊

  • @dviraj123
    @dviraj123 8 หลายเดือนก่อน

    ✌️Thanks Well done!. Australia Tax and mortgage too high!. Professional skill employees can be manage family and living cost but other are worst!

  • @user-ho3nl8nl7p
    @user-ho3nl8nl7p 8 หลายเดือนก่อน +2

    Wiky New zealand ගැනත් එකක් ඕනේ 🤓

  • @anushnipun9230
    @anushnipun9230 8 หลายเดือนก่อน

    next video eka uk ganna onnee aiye

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 5 หลายเดือนก่อน

    දියුණු වුන හැම රටකම විශිෂ්ට පාලකයෝ හා පද්ධතියක් වගේම හරියට ක්‍රියාත්මක වන නීති පද්ධතියක් තියෙනවා හා තිබුනා.

  • @dilanthasilva6469
    @dilanthasilva6469 7 หลายเดือนก่อน

    ඉතාලිය,ප්‍රංශය, ජර්මනිය ... වගෙම යුරෝපයෙ අනිත් රටවල් ගැනත් වීඩියෝ එකක් දාමු බ්‍රො❤

  • @Danielhh25
    @Danielhh25 8 หลายเดือนก่อน +3

    Talk about UK please.

  • @nuwanmadusanka201
    @nuwanmadusanka201 7 หลายเดือนก่อน

    ඇමරිකාව ගැන review එකක් ඕනේ 💗

  • @T__C.9
    @T__C.9 8 หลายเดือนก่อน +2

    කැනඩාව ගැන ඕනෙ 😌

  • @Wintergaps
    @Wintergaps 8 หลายเดือนก่อน

    Romania ගැන ඕන.

  • @thinettt
    @thinettt 8 หลายเดือนก่อน

    Shirt eka lassanai 👕👍

  • @Viratkohlii.
    @Viratkohlii. 8 หลายเดือนก่อน +1

    ස්වීඩනය ගැන ❤

  • @nuwanhasaranga7252
    @nuwanhasaranga7252 8 หลายเดือนก่อน +1

    අයර්ලන්තය ගැන ඕනෙ wicky අයියා ❤

  • @manche04
    @manche04 8 หลายเดือนก่อน +1

    Japan ගැනත් video එකක් කරන්න

  • @kemithadinudaya
    @kemithadinudaya 8 หลายเดือนก่อน +1

    United Kingdom danata path wela thiyena thwe gana ekak karann.mekath supiri ❤

  • @Diniththarinda916
    @Diniththarinda916 7 หลายเดือนก่อน +4

    හෑලි නෑ ඇත්තටම තෑන්ක්ස් විකී ❤🥰

  • @Mr.Malzzz
    @Mr.Malzzz 8 หลายเดือนก่อน +4

    ඇමරිකාව ගැන ඕනේ ❤❤❤🎉🎉🎉

  • @susanthadjayawardana6762
    @susanthadjayawardana6762 8 หลายเดือนก่อน +2

    POLAND ගැන ඕනී..

  • @thilinathineth21
    @thilinathineth21 8 หลายเดือนก่อน +6

    ඇමරිකාව කැනඩාව එංගලන්තය වගේ ලංකාවෙ අය ගොඩක් යන රටවල් ගැන video ගේන්න.

    • @thilinathineth21
      @thilinathineth21 7 หลายเดือนก่อน

      ​@@user-ei7qc8fg7mඒ කිවෙ රට දාල පදිංචියටම යන එක ගැන්

  • @saromaliga5937
    @saromaliga5937 7 หลายเดือนก่อน

    Australia is a very lucky country. And also Australians have better attitudes and qualities. I love this country as a citizen ♥️♥️♥️♥️♥️

  • @dinethweerasinghe571
    @dinethweerasinghe571 8 หลายเดือนก่อน

    China ගැනත් video එකක් කරමු❤️📈

  • @shanah1130
    @shanah1130 8 หลายเดือนก่อน

    කැනඩාව ගැනත් ඕනි

  • @lakshannavin5073
    @lakshannavin5073 8 หลายเดือนก่อน

    ඇමරිකාව ගැනත් මේ විදියෙම video එකක් ඕනෙ

  • @danushkanuwan1498
    @danushkanuwan1498 8 หลายเดือนก่อน

    Scanadian රටවල් ගැනත් කරන්න

  • @nipundilshan6081
    @nipundilshan6081 8 หลายเดือนก่อน

    South korea ගැනත් ඕනි

  • @sampathdsendanayaka564
    @sampathdsendanayaka564 7 หลายเดือนก่อน

    Share market aka gena reache akak kral aka gena video akak oni.

  • @dilanjanfernando
    @dilanjanfernando 8 หลายเดือนก่อน

    ජපානෙ ගැන ⁣මේ වගේ video එකක් ඕනෙ

  • @semindachathusha6464
    @semindachathusha6464 8 หลายเดือนก่อน +5

    ඇමරිකාව ගැන සවිස්තරාත්මකව ලොකු විතරයි එකක් ඕනි

  • @freyamadushani1189
    @freyamadushani1189 8 หลายเดือนก่อน +2

    England gana video ekak oni🌹🌹💂💂💂💂

  • @ddmpraveen3167
    @ddmpraveen3167 6 หลายเดือนก่อน

    Americawa , germany , New zealand , canada gena video oni

  • @anushkapriyashan5413
    @anushkapriyashan5413 8 หลายเดือนก่อน +1

    Sri lanka wa ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @milancharuka4599
    @milancharuka4599 8 หลายเดือนก่อน +1

    US gana video ekak one

  • @kavishkakodithuwakku1689
    @kavishkakodithuwakku1689 8 หลายเดือนก่อน

    Canada ගැන ඕන රීළගට ❤

  • @kalumkumara8037
    @kalumkumara8037 7 หลายเดือนก่อน

    මචං ඇමරිකාව ගැන දිග episode එකක් දෙන්න.......
    Gmc
    Crysler
    Ford
    Company ගැන කතා කරන්නකො පොඩ්ඩක් වැඩියෙන් ඔයා Chinese vehicle company ගැන ඕනේ තරම් කතා කරන්නේ? ආදරේයි ඈ.......

  • @kavinidissanayake7464
    @kavinidissanayake7464 8 หลายเดือนก่อน +4

    America ව ගැන ඕන

  • @induwara69
    @induwara69 7 หลายเดือนก่อน +1

    කැනඩාව ගැනත් ඕනේ ❤

    • @nishandanuska5336
      @nishandanuska5336 7 หลายเดือนก่อน

      මටත් දැනගන්න ඔනි..... පුලුවන්නම් හොදයි....

  • @sandunmihiranga6694
    @sandunmihiranga6694 8 หลายเดือนก่อน

    Germany ගැන ඕනි

  • @randomgamer2531
    @randomgamer2531 8 หลายเดือนก่อน +1

    කැනඩා ගැන ඕනෙ 🇨🇦

  • @naliniewilliams1240
    @naliniewilliams1240 หลายเดือนก่อน

    Son, if possible I prefer you do a Video re. Dubai.

  • @SLFathimaKitchen
    @SLFathimaKitchen 7 หลายเดือนก่อน

    Please review swiss❤