ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන කෙනෙක් හැටියට, මේකේ තියෙන ගොඩක් දේවල් වලට එකඟ වෙන්න පුළුවන්. ❤❤
අපිට දැනගන්න ඕනේ කුතුහලයක් තියෙන ගොඩක් දේවල් ගැන කතා කරන එක සතුටුයි..ටික්ටොක් එකේ මෝටිවේශන් දෙන සර්ලට වඩා වටින දෙයක් සමාජේට දෙනවා. Woow.. keep up the good work bro ❤.
ahan inna asa hithena widihata present karanawa machan. great content as always 😍
Thank you 😊❤️
Netherlands 🇳🇱 ගැන මේ වගේ details එක්ක කතා කරන video එකක් ඕනේ !!
Very good episode Wicky. Appreciate your in depth knowledge and open to learn from reliable sources. Keep it up!
පුතා ඔබට ඉතාම වැදගත් ෙදයක් අමතක වුනා. ඹස්ෙටිුලියා ෙවි නීතිය. කාටත් සමයි. දියුනු වීමට පරදානම ෙහ්තුව ක් ඒ්ක තමා.
නීතිය එක උනා කියල දියුනු වෙනවද රටක්
@@doubletime8762 ඔව් ...✌️ ඉහළ පුටු වල ඉදලා සාමාන්‍ය මනුස්සයා දක්වා හොරකන් කරන්න බයයි නීතිය එක වුනාම ...දියුණු වෙන්න ප්‍රධාන හේතුවක් තමා
@@doubletime8762ඔව්
ඔව්, නීතිය අවශ්‍යයි රටක දියුණුවට. සේවා මුරය පැය 6 නම් හයයි, කෑමට පැය බාගයයි නම් පැය බාගයයි. නීතිය පැහැදිලිව බලාත්මක නිසා මිනිසුන් විනයානුකූලයි. තමන්ට කරන්න තියන දේ අදාල කාල සීමාව තුල කරනවා. අරයා මගේ ටිකත් කරයි කියල බලාගෙන ඉන්නේ නෑ. වැඩ අතර තුර හොරාට පැනල ගිහින් තමන්ගේ වැඩ කරන් නෑ. පොදු දේපල ගෙදර අරන් යන් නෑ. ඒ හැම දේකටම නීතියක්, ප්‍රතිපත්තියක්, තියනවා. ඒ නිසා හොඳ යාන්ත්රනයක් හැම දේකම තියනවා. වාහනය අතට ගත්තම හෝන එකෙන් එලවගෙන යන් නෑ, තමන්ගේ කුණු පාර දිගට අල්ලපු වත්තට දාන් නෑ. ඒ හැම දෙයකටම සැලැස්මක් හා එය ක්‍රියාත්මක නොකරන අවනත නොවන අයට ක්‍රියාත්මක වන නීතියක් තියනවා. එහෙම බැලුවම නීතිය රටක සංවර්ධනයට හා සංවර්ධිත බව පවත්වා ගෙන යාමට බලපාන ප්‍රධානම සාධකයක්
That's a main point
Wicky මේ විදියට Trusted Resources වලින් Data අරගෙන Accurate විදියට පොඩි Research එකක් කරන විදිය ගැනත් පොඩි video එකක් කරන්නකො ඒක Patta වැදගත් වෙයි එකපාරම දකින දේ විස්වාස නොකර දෙයක් ගැන තමන්ටම හොද idea එකක් ගන්න ..Thanks video eka Supiri..✌❤
එංගලන්තයට යන්න පොඩි කාලේ ඉදන් ආසාවක් තියනවා . පුලුවන් නම් එංගලන්තය ගැන video එකක් කරන්න අයියෙ ❤
Japanya gena video ekak karanna malli. oyata suba anagathayak prathana karanawa godak hodata oya video karanawa. oya vidiyatama digatama karagena yanna... good luck...
ලංකාව ගැන විස්තරයක් කරන්න මේකේ තියෙන හොද දේවල් ගැන. මම දන්න විදියට ලංකාව මැද පෙලේ තියෙන රටක් .මෙහෙ දැනට අඩුපාඩු මැද තියෙන ගොඩක් පහසුකම් ලෝක ජනගහනයෙන් බාගෙකට වැඩි පිරිසකට හීන නමුත් රටේ බහුතරයක් හිතාගෙන ඉන්නේ ලෝකේ පහලම තියෙන වැඩියෙන්ම දුක් විදින රට අපි කියලා . එකට හේතුව හැම මද්යකින්ම රටේ තියෙන ප්‍රශ්නම ප්‍රොමෝට් කරන එක . ඒ වගේම මිනිස්සු බහුතරය ආස කුණු රසටමයි .කාටම හරි බනින එකට මිනිස්සු මාර විදියට රස විදිනවා. මේකෙන් වෙන හානිය දෙසපලුවෝ නිසා වෙන හානියට වඩා වැඩි කියන එක මගේ මතය
මේක ඇත්ත, ලංකාවෙ බහුතරය හිතාගෙන ඉන්නේ යන්න විදියක් නැති අය විතරයි ලංකාවෙ ඉන්නෙ කියලා. ලංකාව කියන්නෙ ජීවත්වෙන්න සෑහෙන හොඳ රටක් ❤️
ඔව් දකුනු ආසියාවෙ දියුනුම රට , වැඩිම IQ ,වැඩිම ආයු අපේක්ෂාව , ඉහලම මානව සංවර්දන දර්ශකය, දකුනු ආසියාවෙ පිරිසිදුම රට , දකුනු ආසියාවෙ හොදම වායු ගුනාත්මක බව තියන රට .දකුනු ආසියාවෙ දෙවෙනියට වැඩිම avarage ආදායමක් තියන රට, දකුනු ආසියාවෙ හොදම social and physical infrastructure ...දකුනු ආසියාවෙ හොදම සෞඛ්‍ය සේවය , දකුනු ආසියාවෙ හොදම අද්යාපන ක්‍රමය , ඔක්කොම ලන්කාව.අර ඉන්දියාවෙ උන් සිලබස් වලින් ආවර්තිතා වගුවයි පරිනාමවාදෙයිත් අයින් කරල 😂කැම්පස් වෙනකන් කල් දාල ගිය අවුරුද්දෙ අග....බොරුවට රැල්ලට ලංකාවට බනින උන් මේ මොකුත් දන්නෑ😂
අදහසනම් හොදයි. ඒත් ඔයා හිතන දෙයක් මෙතන නෑ. සරලව ඇහුවොත් අපි දියුනු මොන පැත්තෙන්ද?
@@yasindudesilva1680 මං දාපුව කියවන්න
අනික පොඩ්ඩක් හොයල බලන්න.විදේශ ඇමරිකානුවන්ගෙන් 4 වෙනියට වැඩිම ආදායම් උපයන සංක්‍රමණික ජන වර්ගය ශ්‍රී ලාංකික ඇමෙරිකානුවන් 😁...ඕස්ට්‍රේලියාවෙ data නම් හොයාගන්න බැරි උනා.
background එකේ යන 80's vibe එකක් තියෙන music එක මරු 💗🔥
ඇමෙරිකාව ගැන ඕනේ
ඇමෙරිකාව දියුනුයි කියල හිතන්නවත් බෑ චීනෙ ජපානෙ දිහා බැලුවම😂..
@@skipper2594 really ?😂😂
@@skipper2594 Really I don't care ?
චීනෙ තමා වැඩිම skyscrapers , futuristic architecture තියෙන්නෙ , චීනෙ නගර වල මුදල් භාවිතයක් නෑ.සේරම ෆෝන් එකෙන්.ඇමෙරිකාවෙ වගේ සල්ලි භාවිතයක් නැති තරම් ,චීනෙ mega infrastructure projects ඇමෙරිකාවට හීන විතරයි 😅...චීනෙ පුරාම බුලට් ට්‍රේන් ( 33 500ක් තියනව) .ඇමෙරිකාවෙ එකක් දෙකක් තියනව 😂ඒවගෙත් උපරිම වේගෙ 150mph....චීනෙ 500+ kmph කෝච්චි යන්නෙ ...චීනෙ metro system එකේ එකින් එක ස්ට්‍රේෂන් එඅ එක තීම් වලට හදල.ඇමෙරිකාවෙ ඒවගෙ බිත්තිවල රස්තියාදු කාරයො paint කරල චිත්‍ර ඇද්ල ගරා වැටිල😂....චීන්නුන්ගෙ පාරවල්වල යට පැත්තෙ එල්ලිල යන කෝච්චිත් තියනව (chongquing city )....ඇමෙරිකාවෙ උඩ අතට යන ඒවත් ගරා වැටිල😂...මේ වෙද්දි නැගෙනහිර ආසියාවෙ උන් maglev trains හදනව...ඒව චුම්බක ශක්තියෙන් රේල් පීල්ලෙ උඩ පාවෙන කෝච්චි...රේල් පීල්ලෙ ගෑවෙන්නැතිව පාවෙන නිසා ඝර්ෂනයක් නෑ පුදුම වේගෙකින් ගියෑකි...කොටින්ම ච්න ජපන් තාක්ෂනය තියෙන්නෙ ලෝකෙට වඩා අවුරුදු 10ක් වත් ඉස්සරහින්.
@@Andromeda176p මට මේ රටවල් වලට බෙදිල වාඩ කරන්න නම් ඕන්නෑ😂.ඇත්ත කිව්වෙ .පිලිගන්නව නම් පිලිගන්න 😂.internet connection එකක් තියන නිසානෙ yt එන්නෙ.හොයල බලන්න😂
continue the series man it's pretty useful!
එල වීඩියෝ එක. තාක්ෂනිකය පැත්තෙන් හොඳම එකක් තමයි wifi හොයාගත්තෙ ඕස්ට්‍රේලියාවේ වීම. යුද්ද වලටනම් බොහෝ මැදිහත් වීම් කරල තියනවා. 1900 සිට ඇමෙරිකාව සම්බන්ද හැම යුද්දයටම ඕස්ට්‍රේලියාව (පොඩියට හරි) දායක වෙලා තියනවා, uk සම්බන්ධ නොවුනු වියට්නාම් යුද්දය පවා. හැබැයි ethnic groups නෑ කියන්න බෑ.ජනගහනයෙ 19% ක් බ්‍රිතාන්‍යයෙන් පැවත එන්නෙ නැති ඇය. ඒගොල්ලො groups ගොඩකට අයිතියි. ඉතුරු 81% ත් groups 4කට අයිති නිසා කිසිම කන්ඩායමකට 50% ක් නෑ.
Newzealand ගැන ඕනි ඊළඟ video එකෙන් 🤩🖤
Ada video eka supiriyak!!👀👀💪💪
මම හිතන්නෙ හැම අතින්ම වගේ හොද රට New Zealand කියලා...ඒ ගැන වීඩියෝ එකක් ඕනේ
UK ගැනත් ඕනෙ ❤
Switzerland ගැන වීඩියෝ එකක් ඕනෙ ❤
Matath Oni
Germany ගැනත් Video එකක් ඕනෙ
සාමාන්‍යයෙන් හොඳ සාර්ථක විස්තරයක්. යම් රටක් ගැන ආර්ථික දේශපාලන ඉගෙනීමක් හා අත්දැකීම් ඇති, ඒ රට තුලම අවුරුදු 20-30 හිටපු කෙනෙක් ගෙන් තමයි නිවැරදිම විවරණයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම විවිධ රටවල අත්දැකීම් ඇත්නම් වඩා හොඳින් සාපේක්ෂව විස්තර කරන්න පුළුවන්.
සෑහෙන්න වටිනවා මල්ලි අද වීඩියෝ එක.. අනෙක් රටවල් ගැන කතා කරනකොට ආසියාතික රටක් ගැන කතා කරනවා නම් කැමතියි 👍
ඔස්ටේලියා එක්ක match වෙලා යන්න ඔහොමම New Zealand ගැන හිද analysis එකක් දෙමුද ඊලගට?
aniwarenma oni
Good content . 😍 Thank you
USA ගැන review එකක් ඕනේ 😊
ඇමරිකාව ගැන වීඩියෝ එකක් ඕනි
Godak watina. Video ekk❤❤
ලංකාව ගැනත් review එකක් ඕනෙ 👍
Good one
Luxembourg ගැනත් කරන්න ❤
එච්චර ප්‍රසිද්ධ නැති අපෙ කට්ටිය දැන් දැන් යන යුරෝප් රටවල් ගැනත් ඕනෙ
Dan kattiya serbia yanne
Germany,Canada,Norway,switzerland ගැනත් Video ඕනෙ
හෑලි නෑ ඇත්තටම තෑන්ක්ස් විකී ❤🥰
අයියේ කොල්ලො කෙල්ලො මේ කාලේ හුගක් යන්න දගලන රටවල් නෙ ජපානෙ ඒ ගැන වීඩියෝ එකක් කරන්නකො 💕
විකි, ගොඩක් හොඳ හඳුන්වාදීමක්ඔස්ට්රේලියන් හවුසිං ප්‍රශ්ණය :ඔව් ණයවෙලා ගෙයක් ගනිද්දි ලංකාවේ වුනත් අවුරුදු 20-30කට ණය වෙනවනේ. මෙහේ ගොඩක් ප්‍රශ්ණය පොළී අනුපාත අවුරුදු 5-10ක් ඇතුලත ලොකූවට වෙනස් වෙනවා. කෙනෙක් ණය ගනිද්දි 3%ක් වන පොලී අනුපාතය අවුරුදු 3-4ක් ඇතුලත 7%ක් වුනත් වෙන්න පුලුවන්. ඒක ඊට පස්සෙ අවුරුද්දක් දෙකක් තියෙන්න පුලුවන්. අන්න එතනයි මිනිස්සුන්ට නිවාස ණය ගෙව ගන්න බැරි ප්‍රශ්ණය එන්නේ.මොකද ඕන ලෝන් එකක පොළියනේ වැඩිපුර ගෙවෙන්නේ මුල් මුදල අඩුවෙන් නේ..මේ රටේ ඉපදුන ගොඩක් අයට පවා ණයක් ගෙවන්න ගෙයක් ගන්න බැ මොකද මුල් ඩිපොසිට් එක 10-20%ක් (ගෙයක් AUD 600,000 සිට ඉහලට ).ඔස්ට්‍රේලියාවේ වැටුප් හොඳයි කිව්වාට දෙන එක ඔක්කෝම වගේ ආයෙ ගන්නවා එහෙමනේ රට ඉතා ඉහල සේවා තත්වයක තියාගේන්නේදෙන්නෙක් රැකියා නොකර ගෙයක් ණයට ගන්න දැන්නම බැ ( රෙන්ට් එකට තමයි ඉන්න වෙන්නේ මේ රටේ ඉපදුනත්, පිටරටකින් ආවත්). අපි හොඳ ජීවිතයක් සොයා මෙහේ ආවට, පරම්පරා තුන රෙන්ට් එකට ඉන්න ගෙයක් නැති මිනිස්සු මෙහේ ඉන්නවා. පාරේ නිදාගන්න මිනිස්සු ඉන්නවා කාමරයක් රෙන්ට් එකට ගන්න පුලුවන් ආදායමක් නැති කමින්. 😢😢හවුස් රෙන්ටිං ගැන බැලුවාම, මිනිස්සුන්ට රෙන්ට් කරන්න වෙන්නේ තව කවුරුහරි මිලට ගනිපු ගේක නේ. ඒ ගෙවල් ගන්න අයත් බොහෝ දෙනා ගන්නේ ණය වෙලා නේ. ඉතින් ඔය පලවෙනි ප්‍රශ්ණය, නිවාස ණය වාරිකය ගෙවාගන්න ප්‍රශ්ණය එක්ක ඔය දෙවෙයි හෝ තුන්වෙනිගේ (කාට හරි රෙන්ට් එකට දිලා තියෙන ) ගෙවාගන්න එක ලොකුස් ප්‍රශ්ණයක් වෙලා ඒවා විකුණලා දාන්න වෙනවා අයිති කෙනාට.මෙහෙම කාල වලට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපටීස් (රෙන්ට් වෙන ගෙවල් ) ගන්න එක මිනිස්සු නොකරම ඉන්නවා, එතකොට රෙන්ට් එකට ගෙවල් සොයන අයට ලොකු හිඟයක් එනවා.එහෙම නැත්නම් රෙන්ට් එක වැඩි කරන්න වෙනවා (මේකත් කරන්න පුලුවන් අවුරුද්දකට එක පරඩ් වගේ.. රෙන්ට් එකට ඉන්න කෙනාගේ අයිතිවාසිකම් තමයි මෙහේ ප්‍රභල ).. ඉතින් ආයෙ ගත්තාම වැඩි රෙන්ට් එක ගෙවන්න බැ ඉන්න අයට.ආණ්ඩුව ගෙවල හදලා මේ රෙන්ටිං මාක්ට් එක කරට ගන්නෙට්ට් නැ. අන්න ඒකයි මෙතන අර්බුධය.නැතුව ජීවත් වෙන්න පුලුවන් ඉඩ ඔස්ට්‍රේලියාවේ අඩු නෙවෙයි. මම නම් ඇත්තෙනම් ආසා ටිකක් නගර වලින් එලියේ ඉන්න (දැන් හොඳ ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් තියෙන නිසා - අඩු තරමේ Elon Muskගේ StarLink හරි තියෙන නිසා ඔස්ට්‍රේලියාවේත් ගොඩක් තැන් වල ඉඳලා වැඩ කරන පුලුවන් රැකියා ස්ථානයට යන්නම ඔන නෑති අයට ලැව්ගිණි නම් ගොඩක් මිනිස්සු ඉන්න තැන වල වෙන්නෙ නැ. ටිකක් ඇතුලේ, එකදිගට තණකොල සහ කැලෑ එක්කයි මේක පැතිරෙන්නේ. මේ දවසවල far north queenslandවල Cyclone Jasper එක ඇවිත් ගිහින් දරුණුවටම ගංවතුර 🥲
ගොඩක් ස්තූතියි වෙලාව අරන් මේක ලිව්වට. මමත් ගොඩක් දේවල් දැනගත්තා ❤️
A kiyanne godak amarui da house akak ganna
ඔව් ඇත්ත.. දැං නම් Australia ව හොඳ රටක් නෙමෙයි දියුණුවට. කොච්චර හොඳ දේවල් රටේ තිබ්බා ට ඉන්න මිනිස්සුන්ට අමාරුයි ජීවිතය ගෙනියන්න අමාරුයි. 😢😢
@@shashiranga515 ඔව් ඒ නිසාම visa/ migrations අඩු කරන්නත් යනවා ඉස්සරහට
New Zealand ගැනත් ඕන❤
Binance එකට නඩු දාලා , ඔයා ඒ ගැන video එකක් කරන්නකෝ අප්පා , අද දායි දායි කියලා බලන් හිටියා, රොනාල්ඩොටත් නඩු දාලා , පැහැදිලි ව විස්තර කරන්නකෝ ❤
අනිවාර්යෙන්ම කරමු ❤
රටවල් ගැන video දිගටම ඕනේ
Nice one bro 🤩 Finland gana one
aiye canada ganath vedio ekak one or new zealad nuth karoth hodai
World economy eka gana video ekak gennako .economy eka handle karana ratawal. High societies ganath dala video ekak oone
ඇමෙරිකාව ගැන ඕනේ bro
Finland ගැනත් කියමුකො අයියෙ❤
Wicky ගෙන් ausi ගැන මීට වඩා bad side අහන්න video එක බලන්න ආවේ. But අද Wicky හොද දේවල් කිව්වා වැඩිද මන්දා
උන්ගෙ කියන්න තරන් වැරදි නැ නෙ😂
Switzerland gana video ekak one
Wiky New zealand ගැනත් එකක් ඕනේ 🤓
Australia is a very lucky country. And also Australians have better attitudes and qualities. I love this country as a citizen ♥️♥️♥️♥️♥️
ඇමරිකාව ගැන ඕනේ ❤❤❤🎉🎉🎉
Germany gena video ekak karanna :-]
මචං ඇමරිකාව ගැන දිග episode එකක් දෙන්න.......GmcCryslerFordCompany ගැන කතා කරන්නකො පොඩ්ඩක් වැඩියෙන් ඔයා Chinese vehicle company ගැන ඕනේ තරම් කතා කරන්නේ? ආදරේයි ඈ.......
ඇමරිකාව කැනඩාව එංගලන්තය වගේ ලංකාවෙ අය ගොඩක් යන රටවල් ගැන video ගේන්න.
@@user-ei7qc8fg7mඒ කිවෙ රට දාල පදිංචියටම යන එක ගැන්
As always niecuuuu🔥❤️
කැනඩාව ගැනත් ඕනේ ❤
මටත් දැනගන්න ඔනි..... පුලුවන්නම් හොදයි....
Useful ❤
Good program. How is New Zealand
විකී doctor කෙනෙක්ගේ salary එක ගැන හරියටම විස්තර එක්ක video එකක් කරන්නකෝ කොයි වගේ රටවල්ද tax එක අයින් උනාම ලොකුම income එකක් අරගන්න පුලුවන් ජීවත් වෙන්න හොදම දේවල් එක්ක වගේ සංසන්දනය කරලා
@@PahanArunda පොඩ්ඩක් google කරලා බලහන්කෝ ලංකාවේ doctor කෙනෙක් ගේ salary එකක් ගැන ඒවාගේ තියන විස්තර salary exploier එකේ එහෙම 🥲🥲 අනේ මන්දා ඉතින්
අයර්ලන්තය ගැන ඕනෙ wicky අයියා ❤
මෙහේ Tax වැඩි නිසා තමයි රටේ මිනිසුන්ට සියලුම පහසුකම් ලැබිලා තියෙන්නේ.....එක කිසිම රටක් එක්ක සන්සන්දනය කරන්න බෑ....පාලකයෝ මේවාට යටිමඩි ගහන්නේ.....නෑමයි.
Me dawas wala hemoma yanna porakana ratawalin walin ekak thamai canadawa. brother, puluwannam canadawa gena video ekak danna..... Me video ekath patta good luck wicky ❤
වීඩියෝ එක නියමයි විකී.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඇමරිකාව ගැන වීඩියෝ එකක් ඕන ඊලඟට...😍😍🔥🔥🔥🔥❤
දියුණු වුන හැම රටකම විශිෂ්ට පාලකයෝ හා පද්ධතියක් වගේම හරියට ක්‍රියාත්මක වන නීති පද්ධතියක් තියෙනවා හා තිබුනා.
Me wge videos one keep it up!!! 11:15
England gana video ekak oni🌹🌹💂💂💂💂
Sri lanka wa ගැන වීඩියෝ එකක් ඕනෙ
Japan ගැන වීඩොයෝ එකක් ඕනේ..
Son, if possible I prefer you do a Video re. Dubai.
Switzerland ගැන ඕනි ❤️
ඉතාලිය,ප්‍රංශය, ජර්මනිය ... වගෙම යුරෝපයෙ අනිත් රටවල් ගැනත් වීඩියෝ එකක් දාමු බ්‍රො❤
UK ගැනත් වීඩියෝ එකක් ඕන
Create a video about U.S. and Canada 🇺🇸🇨🇦
Talk about UK please.
කැනඩාව ගැන ඕනෙ 😌
මේ season එක පට්ට වටිනවා
ඕස්ට්‍රේලියාවෙ මුලු ජනගහනෙන් 0.6% ක් ලංකාවෙ අය දැන්...තව ටික කාලයක් ගිහින් 1% ක් උනොත්...ඕස්ට්‍රේලියාවෙ හැම මිනිස්සු 100 කින්ම එක්ක්ර්න්ර්ක් ලංකාවෙ එකෙක්😂
සීයට එකක් කරමු කොහොමහරි 😅 අපේ අක්කත් පෙබරවාරි යනවා
ඊට වඩා ජපානේ ඉන්නවා නෙ. ලංකාවෙ උන්.ජපන් යන්නත් ලේසිනෙ
@@e233suහරියට බැලුවොත් ජපන් යන්න අමාරුයි මචං....ඊට වඩා ඔස්ට්‍රේලියාවට move වෙන එක ලේසී..ජපානේ ඉමිග්‍රේශන් නීති ගොඩක් තදයි
@@lifescience4880 ජපන් යන්න ලේසිනෙ.AL ඕනෙත් නෑ.මාස තුනෙන් බාෂව ඉගෙන ගෙන N5 ලියලා ඕන්නම් 2024 ඔක්තෝබර් යන්න.පුලුවන් මෙ දැන් ඉදන් පටන් ගත්තත්.student visa.ලක්ශ 35 තියනවා නම්..අනික බාෂාව පුලුවන් නම් කැම්පස් යන්නත් පුලුවන්.ඕන ඩිග්රියක් ඉගෙන ගන්න පුලුවන්..ඕස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි පුලුවන් උනා කියලා ඉගෙන ගන්න බෑනෙ.ලංකාවෙ අද්යාපනයක් නැත්නම්
Okun taram arina jathiyak tawat na..awilla balannko
Americawa , germany , New zealand , canada gena video oni
ඇමරිකාව ගැන full video එකක් ඕන 😊
Switzerland ගෙන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද
ipaduna rate gamak gahanna tharam molayak thiyenawanam inna thana thamai hodama.
Wow videos 🎉❤
මට කියන්නකෝ දන්න කෙනෙක් medical doctor කෙනෙක්ට වැඩිපුරම earn කරන්න පුළුවන් tax අඩු opportunities වැඩි ලෝකෙ තියෙන හොඳම රට මොකක්ද කියලා
Ape rate koheda yuddayak dn.. yudde iwara wela dn awurudu keeyak wenawada. Meka diyunu wenne natte meke kalakanni haththa nisa 😢
අයියෙ එකම content එක අපේම english channel එකකයි sihala channel එකකයි දාන්න පුලුවන් විදියක් තියනවද.
ඇමරිකාව ගැන review එකක් ඕනේ 💗
Lankava diunu venna oni mona kalothda kiyala kiyanna puluwanda..
ඇමරිකාව ගැනත් මේ විදියෙම video එකක් ඕනෙ
මම දැනට ජපානෙ language student කෙනෙක් විදිය්ට ඉන්නෙ මන් මාරම ආස රටම් aus වලට යන්න. ...ගිහින් ඉගෙන ගන්න
ඇමරිකාව ගැන සවිස්තරාත්මකව ලොකු විතරයි එකක් ඕනි
POLAND ගැන ඕනී..
USA ගැන දෙන්න පුතා 😊😊
ane bn pleaseee tenspring wala gemak gaha ganne kohomada kiyala kiyahanko bn kiyak hari hoyaganna
සුපිරි විකී අයියෙ ❤
USA 🇺🇸 Video ekak gennako
ජර්මනි,කැනඩා දෙකෙන් එකක් ඕනී..
Nz ගැන ඕනේ
America ව ගැන ඕන
Talk about Netherlands bike infrastructure and public transport. We have a lot to learn from them. YT sources - NotJustBikes, AdamSomething etc.
SL being a tropical country people cannot peddle bikes to go to work. In order to get a quality public transport you have to pay more which is not affordable for users. So your solution is not practical
එක්සත් රාජධානිය ගැන එකක් ඕනෙ
superb
Need a video about norway and their sustainable economy
Canva is an Australian company
ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන කෙනෙක් හැටියට, මේකේ තියෙන ගොඩක් දේවල් වලට එකඟ වෙන්න පුළුවන්. ❤❤
අපිට දැනගන්න ඕනේ කුතුහලයක් තියෙන ගොඩක් දේවල් ගැන කතා කරන එක සතුටුයි..ටික්ටොක් එකේ මෝටිවේශන් දෙන සර්ලට වඩා වටින දෙයක් සමාජේට දෙනවා. Woow.. keep up the good work bro ❤.
ahan inna asa hithena widihata present karanawa machan. great content as always 😍
Thank you 😊❤️
Netherlands 🇳🇱 ගැන මේ වගේ details එක්ක කතා කරන video එකක් ඕනේ !!
Very good episode Wicky. Appreciate your in depth knowledge and open to learn from reliable sources. Keep it up!
පුතා ඔබට ඉතාම වැදගත් ෙදයක් අමතක වුනා. ඹස්ෙටිුලියා ෙවි නීතිය. කාටත් සමයි. දියුනු වීමට පරදානම ෙහ්තුව ක් ඒ්ක තමා.
නීතිය එක උනා කියල දියුනු වෙනවද රටක්
@@doubletime8762 ඔව් ...✌️ ඉහළ පුටු වල ඉදලා සාමාන්‍ය මනුස්සයා දක්වා හොරකන් කරන්න බයයි නීතිය එක වුනාම ...දියුණු වෙන්න ප්‍රධාන හේතුවක් තමා
@@doubletime8762ඔව්
ඔව්, නීතිය අවශ්‍යයි රටක දියුණුවට. සේවා මුරය පැය 6 නම් හයයි, කෑමට පැය බාගයයි නම් පැය බාගයයි. නීතිය පැහැදිලිව බලාත්මක නිසා මිනිසුන් විනයානුකූලයි. තමන්ට කරන්න තියන දේ අදාල කාල සීමාව තුල කරනවා. අරයා මගේ ටිකත් කරයි කියල බලාගෙන ඉන්නේ නෑ. වැඩ අතර තුර හොරාට පැනල ගිහින් තමන්ගේ වැඩ කරන් නෑ. පොදු දේපල ගෙදර අරන් යන් නෑ. ඒ හැම දේකටම නීතියක්, ප්‍රතිපත්තියක්, තියනවා. ඒ නිසා හොඳ යාන්ත්රනයක් හැම දේකම තියනවා. වාහනය අතට ගත්තම හෝන එකෙන් එලවගෙන යන් නෑ, තමන්ගේ කුණු පාර දිගට අල්ලපු වත්තට දාන් නෑ. ඒ හැම දෙයකටම සැලැස්මක් හා එය ක්‍රියාත්මක නොකරන අවනත නොවන අයට ක්‍රියාත්මක වන නීතියක් තියනවා. එහෙම බැලුවම නීතිය රටක සංවර්ධනයට හා සංවර්ධිත බව පවත්වා ගෙන යාමට බලපාන ප්‍රධානම සාධකයක්
That's a main point
Wicky මේ විදියට Trusted Resources වලින් Data අරගෙන Accurate විදියට පොඩි Research එකක් කරන විදිය ගැනත් පොඩි video එකක් කරන්නකො ඒක Patta වැදගත් වෙයි එකපාරම දකින දේ විස්වාස නොකර දෙයක් ගැන තමන්ටම හොද idea එකක් ගන්න ..Thanks video eka Supiri..✌❤
එංගලන්තයට යන්න පොඩි කාලේ ඉදන් ආසාවක් තියනවා . පුලුවන් නම් එංගලන්තය ගැන video එකක් කරන්න අයියෙ ❤
Japanya gena video ekak karanna malli. oyata suba anagathayak prathana karanawa godak hodata oya video karanawa. oya vidiyatama digatama karagena yanna... good luck...
ලංකාව ගැන විස්තරයක් කරන්න මේකේ තියෙන හොද දේවල් ගැන. මම දන්න විදියට ලංකාව මැද පෙලේ තියෙන රටක් .මෙහෙ දැනට අඩුපාඩු මැද තියෙන ගොඩක් පහසුකම් ලෝක ජනගහනයෙන් බාගෙකට වැඩි පිරිසකට හීන නමුත් රටේ බහුතරයක් හිතාගෙන ඉන්නේ ලෝකේ පහලම තියෙන වැඩියෙන්ම දුක් විදින රට අපි කියලා . එකට හේතුව හැම මද්යකින්ම රටේ තියෙන ප්‍රශ්නම ප්‍රොමෝට් කරන එක . ඒ වගේම මිනිස්සු බහුතරය ආස කුණු රසටමයි .කාටම හරි බනින එකට මිනිස්සු මාර විදියට රස විදිනවා. මේකෙන් වෙන හානිය දෙසපලුවෝ නිසා වෙන හානියට වඩා වැඩි කියන එක මගේ මතය
මේක ඇත්ත, ලංකාවෙ බහුතරය හිතාගෙන ඉන්නේ යන්න විදියක් නැති අය විතරයි ලංකාවෙ ඉන්නෙ කියලා. ලංකාව කියන්නෙ ජීවත්වෙන්න සෑහෙන හොඳ රටක් ❤️
ඔව් දකුනු ආසියාවෙ දියුනුම රට , වැඩිම IQ ,වැඩිම ආයු අපේක්ෂාව , ඉහලම මානව සංවර්දන දර්ශකය, දකුනු ආසියාවෙ පිරිසිදුම රට , දකුනු ආසියාවෙ හොදම වායු ගුනාත්මක බව තියන රට .දකුනු ආසියාවෙ දෙවෙනියට වැඩිම avarage ආදායමක් තියන රට, දකුනු ආසියාවෙ හොදම social and physical infrastructure ...දකුනු ආසියාවෙ හොදම සෞඛ්‍ය සේවය , දකුනු ආසියාවෙ හොදම අද්යාපන ක්‍රමය , ඔක්කොම ලන්කාව.අර ඉන්දියාවෙ උන් සිලබස් වලින් ආවර්තිතා වගුවයි පරිනාමවාදෙයිත් අයින් කරල 😂කැම්පස් වෙනකන් කල් දාල ගිය අවුරුද්දෙ අග....බොරුවට රැල්ලට ලංකාවට බනින උන් මේ මොකුත් දන්නෑ😂
අදහසනම් හොදයි. ඒත් ඔයා හිතන දෙයක් මෙතන නෑ. සරලව ඇහුවොත් අපි දියුනු මොන පැත්තෙන්ද?
@@yasindudesilva1680 මං දාපුව කියවන්න
අනික පොඩ්ඩක් හොයල බලන්න.විදේශ ඇමරිකානුවන්ගෙන් 4 වෙනියට වැඩිම ආදායම් උපයන සංක්‍රමණික ජන වර්ගය ශ්‍රී ලාංකික ඇමෙරිකානුවන් 😁...ඕස්ට්‍රේලියාවෙ data නම් හොයාගන්න බැරි උනා.
background එකේ යන 80's vibe එකක් තියෙන music එක මරු 💗🔥
ඇමෙරිකාව ගැන ඕනේ
ඇමෙරිකාව දියුනුයි කියල හිතන්නවත් බෑ චීනෙ ජපානෙ දිහා බැලුවම😂..
@@skipper2594 really ?😂😂
@@skipper2594 Really I don't care ?
චීනෙ තමා වැඩිම skyscrapers , futuristic architecture තියෙන්නෙ , චීනෙ නගර වල මුදල් භාවිතයක් නෑ.සේරම ෆෝන් එකෙන්.ඇමෙරිකාවෙ වගේ සල්ලි භාවිතයක් නැති තරම් ,චීනෙ mega infrastructure projects ඇමෙරිකාවට හීන විතරයි 😅...චීනෙ පුරාම බුලට් ට්‍රේන් ( 33 500ක් තියනව) .ඇමෙරිකාවෙ එකක් දෙකක් තියනව 😂ඒවගෙත් උපරිම වේගෙ 150mph....චීනෙ 500+ kmph කෝච්චි යන්නෙ ...චීනෙ metro system එකේ එකින් එක ස්ට්‍රේෂන් එඅ එක තීම් වලට හදල.ඇමෙරිකාවෙ ඒවගෙ බිත්තිවල රස්තියාදු කාරයො paint කරල චිත්‍ර ඇද්ල ගරා වැටිල😂....
චීන්නුන්ගෙ පාරවල්වල යට පැත්තෙ එල්ලිල යන කෝච්චිත් තියනව (chongquing city )....ඇමෙරිකාවෙ උඩ අතට යන ඒවත් ගරා වැටිල😂...
මේ වෙද්දි නැගෙනහිර ආසියාවෙ උන් maglev trains හදනව...ඒව චුම්බක ශක්තියෙන් රේල් පීල්ලෙ උඩ පාවෙන කෝච්චි...රේල් පීල්ලෙ ගෑවෙන්නැතිව පාවෙන නිසා ඝර්ෂනයක් නෑ පුදුම වේගෙකින් ගියෑකි...
කොටින්ම ච්න ජපන් තාක්ෂනය තියෙන්නෙ ලෝකෙට වඩා අවුරුදු 10ක් වත් ඉස්සරහින්.
@@Andromeda176p මට මේ රටවල් වලට බෙදිල වාඩ කරන්න නම් ඕන්නෑ😂.ඇත්ත කිව්වෙ .පිලිගන්නව නම් පිලිගන්න 😂.internet connection එකක් තියන නිසානෙ yt එන්නෙ.හොයල බලන්න😂
continue the series man it's pretty useful!
එල වීඩියෝ එක. තාක්ෂනිකය පැත්තෙන් හොඳම එකක් තමයි wifi හොයාගත්තෙ ඕස්ට්‍රේලියාවේ වීම. යුද්ද වලටනම් බොහෝ මැදිහත් වීම් කරල තියනවා. 1900 සිට ඇමෙරිකාව සම්බන්ද හැම යුද්දයටම ඕස්ට්‍රේලියාව (පොඩියට හරි) දායක වෙලා තියනවා, uk සම්බන්ධ නොවුනු වියට්නාම් යුද්දය පවා. හැබැයි ethnic groups නෑ කියන්න බෑ.ජනගහනයෙ 19% ක් බ්‍රිතාන්‍යයෙන් පැවත එන්නෙ නැති ඇය. ඒගොල්ලො groups ගොඩකට අයිතියි. ඉතුරු 81% ත් groups 4කට අයිති නිසා කිසිම කන්ඩායමකට 50% ක් නෑ.
Newzealand ගැන ඕනි ඊළඟ video එකෙන් 🤩🖤
Ada video eka supiriyak!!👀👀💪💪
මම හිතන්නෙ හැම අතින්ම වගේ හොද රට New Zealand කියලා...
ඒ ගැන වීඩියෝ එකක් ඕනේ
UK ගැනත් ඕනෙ ❤
Switzerland ගැන වීඩියෝ එකක් ඕනෙ ❤
Matath Oni
Germany ගැනත් Video එකක් ඕනෙ
සාමාන්‍යයෙන් හොඳ සාර්ථක විස්තරයක්. යම් රටක් ගැන ආර්ථික දේශපාලන ඉගෙනීමක් හා අත්දැකීම් ඇති, ඒ රට තුලම අවුරුදු 20-30 හිටපු කෙනෙක් ගෙන් තමයි නිවැරදිම විවරණයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම විවිධ රටවල අත්දැකීම් ඇත්නම් වඩා හොඳින් සාපේක්ෂව විස්තර කරන්න පුළුවන්.
සෑහෙන්න වටිනවා මල්ලි අද වීඩියෝ එක.. අනෙක් රටවල් ගැන කතා කරනකොට ආසියාතික රටක් ගැන කතා කරනවා නම් කැමතියි 👍
ඔස්ටේලියා එක්ක match වෙලා යන්න ඔහොමම New Zealand ගැන හිද analysis එකක් දෙමුද ඊලගට?
aniwarenma oni
Good content . 😍 Thank you
USA ගැන review එකක් ඕනේ 😊
ඇමරිකාව ගැන වීඩියෝ එකක් ඕනි
Godak watina. Video ekk❤❤
ලංකාව ගැනත් review එකක් ඕනෙ 👍
Good one
Luxembourg ගැනත් කරන්න ❤
එච්චර ප්‍රසිද්ධ නැති අපෙ කට්ටිය දැන් දැන් යන යුරෝප් රටවල් ගැනත් ඕනෙ
Dan kattiya serbia yanne
Germany,Canada,Norway,switzerland ගැනත් Video ඕනෙ
හෑලි නෑ ඇත්තටම තෑන්ක්ස් විකී ❤🥰
අයියේ කොල්ලො කෙල්ලො මේ කාලේ හුගක් යන්න දගලන රටවල් නෙ ජපානෙ ඒ ගැන වීඩියෝ එකක් කරන්නකො 💕
විකි,
ගොඩක් හොඳ හඳුන්වාදීමක්
ඔස්ට්‍රේලියන් හවුසිං ප්‍රශ්ණය :
ඔව් ණයවෙලා ගෙයක් ගනිද්දි ලංකාවේ වුනත් අවුරුදු 20-30කට ණය වෙනවනේ. මෙහේ ගොඩක් ප්‍රශ්ණය පොළී අනුපාත අවුරුදු 5-10ක් ඇතුලත ලොකූවට වෙනස් වෙනවා. කෙනෙක් ණය ගනිද්දි 3%ක් වන පොලී අනුපාතය අවුරුදු 3-4ක් ඇතුලත 7%ක් වුනත් වෙන්න පුලුවන්. ඒක ඊට පස්සෙ අවුරුද්දක් දෙකක් තියෙන්න පුලුවන්. අන්න එතනයි මිනිස්සුන්ට නිවාස ණය ගෙව ගන්න බැරි ප්‍රශ්ණය එන්නේ.
මොකද ඕන ලෝන් එකක පොළියනේ වැඩිපුර ගෙවෙන්නේ මුල් මුදල අඩුවෙන් නේ..
මේ රටේ ඉපදුන ගොඩක් අයට පවා ණයක් ගෙවන්න ගෙයක් ගන්න බැ මොකද මුල් ඩිපොසිට් එක 10-20%ක් (ගෙයක් AUD 600,000 සිට ඉහලට ).
ඔස්ට්‍රේලියාවේ වැටුප් හොඳයි කිව්වාට දෙන එක ඔක්කෝම වගේ ආයෙ ගන්නවා එහෙමනේ රට ඉතා ඉහල සේවා තත්වයක තියාගේන්නේ
දෙන්නෙක් රැකියා නොකර ගෙයක් ණයට ගන්න දැන්නම බැ ( රෙන්ට් එකට තමයි ඉන්න වෙන්නේ මේ රටේ ඉපදුනත්, පිටරටකින් ආවත්). අපි හොඳ ජීවිතයක් සොයා මෙහේ ආවට, පරම්පරා තුන රෙන්ට් එකට ඉන්න ගෙයක් නැති මිනිස්සු මෙහේ ඉන්නවා. පාරේ නිදාගන්න මිනිස්සු ඉන්නවා කාමරයක් රෙන්ට් එකට ගන්න පුලුවන් ආදායමක් නැති කමින්. 😢😢
හවුස් රෙන්ටිං ගැන බැලුවාම,
මිනිස්සුන්ට රෙන්ට් කරන්න වෙන්නේ තව කවුරුහරි මිලට ගනිපු ගේක නේ. ඒ ගෙවල් ගන්න අයත් බොහෝ දෙනා ගන්නේ ණය වෙලා නේ.
ඉතින් ඔය පලවෙනි ප්‍රශ්ණය, නිවාස ණය වාරිකය ගෙවාගන්න ප්‍රශ්ණය එක්ක ඔය දෙවෙයි හෝ තුන්වෙනිගේ (කාට හරි රෙන්ට් එකට දිලා තියෙන ) ගෙවාගන්න එක ලොකුස් ප්‍රශ්ණයක් වෙලා ඒවා විකුණලා දාන්න වෙනවා අයිති කෙනාට.
මෙහෙම කාල වලට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපටීස් (රෙන්ට් වෙන ගෙවල් ) ගන්න එක මිනිස්සු නොකරම ඉන්නවා, එතකොට රෙන්ට් එකට ගෙවල් සොයන අයට ලොකු හිඟයක් එනවා.
එහෙම නැත්නම් රෙන්ට් එක වැඩි කරන්න වෙනවා (මේකත් කරන්න පුලුවන් අවුරුද්දකට එක පරඩ් වගේ.. රෙන්ට් එකට ඉන්න කෙනාගේ අයිතිවාසිකම් තමයි මෙහේ ප්‍රභල ).. ඉතින් ආයෙ ගත්තාම වැඩි රෙන්ට් එක ගෙවන්න බැ ඉන්න අයට.
ආණ්ඩුව ගෙවල හදලා මේ රෙන්ටිං මාක්ට් එක කරට ගන්නෙට්ට් නැ. අන්න ඒකයි මෙතන අර්බුධය.
නැතුව ජීවත් වෙන්න පුලුවන් ඉඩ ඔස්ට්‍රේලියාවේ අඩු නෙවෙයි. මම නම් ඇත්තෙනම් ආසා ටිකක් නගර වලින් එලියේ ඉන්න (දැන් හොඳ ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් තියෙන නිසා - අඩු තරමේ Elon Muskගේ StarLink හරි තියෙන නිසා ඔස්ට්‍රේලියාවේත් ගොඩක් තැන් වල ඉඳලා වැඩ කරන පුලුවන් රැකියා ස්ථානයට යන්නම ඔන නෑති අයට
ලැව්ගිණි නම් ගොඩක් මිනිස්සු ඉන්න තැන වල වෙන්නෙ නැ. ටිකක් ඇතුලේ, එකදිගට තණකොල සහ කැලෑ එක්කයි මේක පැතිරෙන්නේ. මේ දවසවල far north queenslandවල Cyclone Jasper එක ඇවිත් ගිහින් දරුණුවටම ගංවතුර 🥲
ගොඩක් ස්තූතියි වෙලාව අරන් මේක ලිව්වට. මමත් ගොඩක් දේවල් දැනගත්තා ❤️
A kiyanne godak amarui da house akak ganna
ඔව් ඇත්ත.. දැං නම් Australia ව හොඳ රටක් නෙමෙයි දියුණුවට. කොච්චර හොඳ දේවල් රටේ තිබ්බා ට ඉන්න මිනිස්සුන්ට අමාරුයි ජීවිතය ගෙනියන්න අමාරුයි. 😢😢
@@shashiranga515 ඔව් ඒ නිසාම visa/ migrations අඩු කරන්නත් යනවා ඉස්සරහට
New Zealand ගැනත් ඕන❤
Binance එකට නඩු දාලා , ඔයා ඒ ගැන video එකක් කරන්නකෝ අප්පා , අද දායි දායි කියලා බලන් හිටියා, රොනාල්ඩොටත් නඩු දාලා , පැහැදිලි ව විස්තර කරන්නකෝ ❤
අනිවාර්යෙන්ම කරමු ❤
රටවල් ගැන video දිගටම ඕනේ
Nice one bro 🤩 Finland gana one
aiye canada ganath vedio ekak one or new zealad nuth karoth hodai
World economy eka gana video ekak gennako .economy eka handle karana ratawal. High societies ganath dala video ekak oone
ඇමෙරිකාව ගැන ඕනේ bro
Finland ගැනත් කියමුකො අයියෙ❤
Wicky ගෙන් ausi ගැන මීට වඩා bad side අහන්න video එක බලන්න ආවේ. But අද Wicky හොද දේවල් කිව්වා වැඩිද මන්දා
උන්ගෙ කියන්න තරන් වැරදි නැ නෙ😂
Switzerland gana video ekak one
Wiky New zealand ගැනත් එකක් ඕනේ 🤓
Australia is a very lucky country. And also Australians have better attitudes and qualities. I love this country as a citizen ♥️♥️♥️♥️♥️
ඇමරිකාව ගැන ඕනේ ❤❤❤🎉🎉🎉
Germany gena video ekak karanna :-]
මචං ඇමරිකාව ගැන දිග episode එකක් දෙන්න.......
Gmc
Crysler
Ford
Company ගැන කතා කරන්නකො පොඩ්ඩක් වැඩියෙන් ඔයා Chinese vehicle company ගැන ඕනේ තරම් කතා කරන්නේ? ආදරේයි ඈ.......
ඇමරිකාව කැනඩාව එංගලන්තය වගේ ලංකාවෙ අය ගොඩක් යන රටවල් ගැන video ගේන්න.
@@user-ei7qc8fg7mඒ කිවෙ රට දාල පදිංචියටම යන එක ගැන්
As always niecuuuu🔥❤️
කැනඩාව ගැනත් ඕනේ ❤
මටත් දැනගන්න ඔනි..... පුලුවන්නම් හොදයි....
Useful ❤
Good program. How is New Zealand
විකී doctor කෙනෙක්ගේ salary එක ගැන හරියටම විස්තර එක්ක video එකක් කරන්නකෝ කොයි වගේ රටවල්ද tax එක අයින් උනාම ලොකුම income එකක් අරගන්න පුලුවන් ජීවත් වෙන්න හොදම දේවල් එක්ක වගේ සංසන්දනය කරලා
@@PahanArunda පොඩ්ඩක් google කරලා බලහන්කෝ ලංකාවේ doctor කෙනෙක් ගේ salary එකක් ගැන ඒවාගේ තියන විස්තර salary exploier එකේ එහෙම 🥲🥲 අනේ මන්දා ඉතින්
අයර්ලන්තය ගැන ඕනෙ wicky අයියා ❤
මෙහේ Tax වැඩි නිසා තමයි රටේ මිනිසුන්ට සියලුම පහසුකම් ලැබිලා තියෙන්නේ.....එක කිසිම රටක් එක්ක සන්සන්දනය කරන්න බෑ....පාලකයෝ මේවාට යටිමඩි ගහන්නේ.....නෑමයි.
Me dawas wala hemoma yanna porakana ratawalin walin ekak thamai canadawa. brother, puluwannam canadawa gena video ekak danna..... Me video ekath patta good luck wicky ❤
වීඩියෝ එක නියමයි විකී.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඇමරිකාව ගැන වීඩියෝ එකක් ඕන ඊලඟට...😍😍🔥🔥🔥🔥❤
දියුණු වුන හැම රටකම විශිෂ්ට පාලකයෝ හා පද්ධතියක් වගේම හරියට ක්‍රියාත්මක වන නීති පද්ධතියක් තියෙනවා හා තිබුනා.
Me wge videos one keep it up!!! 11:15
England gana video ekak oni🌹🌹💂💂💂💂
Sri lanka wa ගැන වීඩියෝ එකක් ඕනෙ
Japan ගැන වීඩොයෝ එකක් ඕනේ..
Son, if possible I prefer you do a Video re. Dubai.
Switzerland ගැන ඕනි ❤️
ඉතාලිය,ප්‍රංශය, ජර්මනිය ... වගෙම යුරෝපයෙ අනිත් රටවල් ගැනත් වීඩියෝ එකක් දාමු බ්‍රො❤
UK ගැනත් වීඩියෝ එකක් ඕන
Create a video about U.S. and Canada 🇺🇸🇨🇦
Talk about UK please.
කැනඩාව ගැන ඕනෙ 😌
මේ season එක පට්ට වටිනවා
ඕස්ට්‍රේලියාවෙ මුලු ජනගහනෙන් 0.6% ක් ලංකාවෙ අය දැන්...තව ටික කාලයක් ගිහින් 1% ක් උනොත්...ඕස්ට්‍රේලියාවෙ හැම මිනිස්සු 100 කින්ම එක්ක්ර්න්ර්ක් ලංකාවෙ එකෙක්😂
සීයට එකක් කරමු කොහොමහරි 😅 අපේ අක්කත් පෙබරවාරි යනවා
ඊට වඩා ජපානේ ඉන්නවා නෙ. ලංකාවෙ උන්.ජපන් යන්නත් ලේසිනෙ
@@e233suහරියට බැලුවොත් ජපන් යන්න අමාරුයි මචං....ඊට වඩා ඔස්ට්‍රේලියාවට move වෙන එක ලේසී..ජපානේ ඉමිග්‍රේශන් නීති ගොඩක් තදයි
@@lifescience4880 ජපන් යන්න ලේසිනෙ.AL ඕනෙත් නෑ.මාස තුනෙන් බාෂව ඉගෙන ගෙන N5 ලියලා ඕන්නම් 2024 ඔක්තෝබර් යන්න.පුලුවන් මෙ දැන් ඉදන් පටන් ගත්තත්.student visa.ලක්ශ 35 තියනවා නම්..
අනික බාෂාව පුලුවන් නම් කැම්පස් යන්නත් පුලුවන්.ඕන ඩිග්රියක් ඉගෙන ගන්න පුලුවන්..ඕස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි පුලුවන් උනා කියලා ඉගෙන ගන්න බෑනෙ.ලංකාවෙ අද්යාපනයක් නැත්නම්
Okun taram arina jathiyak tawat na..awilla balannko
Americawa , germany , New zealand , canada gena video oni
ඇමරිකාව ගැන full video එකක් ඕන 😊
Switzerland ගෙන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද
ipaduna rate gamak gahanna tharam molayak thiyenawanam inna thana thamai hodama.
Wow videos 🎉❤
මට කියන්නකෝ දන්න කෙනෙක්
medical doctor කෙනෙක්ට වැඩිපුරම earn කරන්න පුළුවන් tax අඩු opportunities වැඩි ලෝකෙ තියෙන හොඳම රට මොකක්ද කියලා