Before Buying a New iPhone !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 เม.ย. 2024
  • Are you thinking about getting a brand new iPhone? Before you make your decision, there are some important things you should think about. In this video, we'll guide you through the key factors to consider before buying a brand new iPhone.
    We'll cover everything from choosing the right model for your needs to understanding the costs involved. Whether you're a first-time buyer or considering an upgrade, this video will provide you with the essential information to make an informed choice.
    🎥 Production: Uditha Sanjaya Abeysinghe
    👨🏻‍💻 Digital Media Strategist: Prabodha Lakshan ‪@PrabodhaOnline‬
    💇🏻‍♂️Grooming Partner: Shan Wijesinghe (Salon Ronish 0771967853) (bit.ly/44LOgpD)
    #Apple #iPhone
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 47

  • @DilshanRamesh
    @DilshanRamesh 3 หลายเดือนก่อน +6

    මම දවසක් අහපු ප්‍රශ්න ටිකට අයියා දුන්න උත්තරේ නිසා මං මගේ iPhone එක 11 to 15 upgrade කලා. Thank you for your advice ❤🎉

  • @lakshanameresekere3439
    @lakshanameresekere3439 3 หลายเดือนก่อน +2

    Amazing. Good information

  • @sasanasathyajith
    @sasanasathyajith 3 หลายเดือนก่อน +4

    Video එක සුපිරි👌 අයියාගේ video වල volume එක ටිකක් අඩු ගතියක් තියෙනවා, මට video කිහිපයකම ඒක තේරුණා. ලොකු අවුලක් නෙමේ ඒක. ඒත් පොඩ්ඩක් adjust කරන්න පුළුවන් නම් තවත් සුපිරි😊

  • @vincentrich6805
    @vincentrich6805 3 หลายเดือนก่อน

    Very good information.
    I appreciate you 👍❤️

  • @sniper619
    @sniper619 3 หลายเดือนก่อน +2

    Nicely done ❤

  • @boralugoda.
    @boralugoda. 3 หลายเดือนก่อน +1

    Well explained, sounds madi bossa

  • @bishanmeddegoda6080
    @bishanmeddegoda6080 3 หลายเดือนก่อน +1

    very clear ❤️ nicely composed machan.

  • @TharinduRoshan
    @TharinduRoshan 3 หลายเดือนก่อน +7

    වටින information ගොඩක් තියෙනව කෝසල මෙතන. ඔයා කියන මේ අලුත් එකක්ගනිද්දි පරන model එකක් ගන්නෙපා කියනෙක හොඳ කතාවක්. මමත් ඔය වැරැද්ද exp එකෙන් කරල දන්නව සහ මටහිතෙන දෙයක් ඒ devices, updated ම device එකේ තියන hardware quality එක වෙනස් කියල. ඊලඟට trcsl approved නම් china hongkong වලට ගහපු phone නෙමෙයිනම් මොන shop එකෙන් ගත්තත් ලංකාවෙ GenXT එකෙන් apple care claim කරනවා phone එකට phone එකක් දෙනවා අවුල්නම්. හැබැයි genXT price එකනම් බොරුවට හදපු ගනන්. ඒ ගනන් වලටගන්නවනම් දෙපාරක් හිතන්න ඕන. Trcsl ඉස්සරහට දාගෙනබොරු ගනන් ගන්නවා. එලියෙම genxt ගෙන්නන ඒව ඊටගොඩක් අඩුවට තියෙනවා. අනිත් කාරනාව මෙතන කියවුනානම් හොඳයි iphone වල model number එකේ තියන letter එකෙන් පුලුවන් ඒක අලුත්ම එකක්ද refurbished ද replacement එකක්විදියට ආපු එකක්ද කියල හොයාගන්න. ඕක ගොඩක් අය දන්නෙ නෑ. ලංකාවෙ shops වල seal කරපුවා තියනවා replafement devices ආපුවා. Brand new කියල විකුනනවා. ඔන්න ඔය කාරනාව ගැනත් vdo එකක් කරන්න කෝසල. ගොඩාක් මිනිස්සු iphone ගනිද්දි ලංකාව වගේ රටවල් වල apple store නැති නිසා හරියට හොර වැඩ වලට අහු වෙනවා. Accessories පවා apple original කියල විකුණන ගොඩක්ම ඒව fake. Apple original එකේ තියන seal එකට බොහොම සමාන seal එකක් එක්ක fake තියෙන්නෙ ගොඩක්ම. සාමන්‍ය කෙනෙක් අහුවෙනවාමයි හරියටම දන්න කෙනෙක් ඇරෙන්න.

    • @KosalaJayasekara
      @KosalaJayasekara  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති අදහසට. Used iPhone ගැන වීඩියෝ එකකදී refurbished ගැන කතා කරන්නම්. Thank you again 🥰

    • @dileepanuwan4
      @dileepanuwan4 3 หลายเดือนก่อน

      Thanks ayiya, lankwen i phone ekak gnnwnm lankwta related version eka mokak d
      Hoda shop ekak qiynn
      Lagdi i phone ekak gnn inne

  • @dileepanuwan4
    @dileepanuwan4 3 หลายเดือนก่อน +1

    Thanks ayiya, lankwen i phone ekak gnnwnm lankwta related version eka mokak d

  • @kaushaniwatagoda7384
    @kaushaniwatagoda7384 3 หลายเดือนก่อน +1

    👏🏻❤

  • @YasiruAshan
    @YasiruAshan 3 หลายเดือนก่อน +3

    ❤😊

  • @MohamedFazal-xs5bf
    @MohamedFazal-xs5bf 3 หลายเดือนก่อน

    Bro they don’t even consider without TRCSL reg ‘ future world and Abans’ apple service

  • @animationcartoon398
    @animationcartoon398 3 หลายเดือนก่อน +1

    ❤🎉

  • @tharinduminiruwan7842
    @tharinduminiruwan7842 3 หลายเดือนก่อน

  • @dilanrandika9893
    @dilanrandika9893 3 หลายเดือนก่อน

    👍

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 3 หลายเดือนก่อน

    HN/A Indian manufacturer iPhones wla second hand market eka aduida?

  • @maduherath8861
    @maduherath8861 หลายเดือนก่อน

    Apple 15 phone eka manufacturer karala thiyenne india neda eka awlak nadda?apita lankawen ganna nadda indian nathuwa

  • @slcmaster3866
    @slcmaster3866 3 หลายเดือนก่อน +1

    13 eka ganna eka hodada use karama aya innawada🥺

  • @Prabhaththotahewa
    @Prabhaththotahewa 3 หลายเดือนก่อน +3

    මම දැනට පාවිච්චි කරලා තියෙන iPhones
    iPhone SE 1 => iPhone 8 => iPhone SE 2
    මම දැනට use කරන්නේ iPhone SE 2 එක මට දැන් මගේ ඉලග iPhone එකට යන්න ඔනී වෙලා තියෙන්නේ මම SE series එකට ගොඩක් කැමති හින්දා iPhone SE 3 එකට යන්නත් හිතෙනවා හැබැයි මන් දැන් අවුරුදු 5කට ආසන්න කලෙක ඉදන් use කරන්නේ මන් මුලින් කිවුව iPhones ටික නිසා මන් SE3 එකට යන්න පොඩ්ඩ්ක් අකමැති
    හේතුව : same design හින්දා
    iPhone Xr එක්කට යන එකත් තේරුමක් නැති වෙයි iOS Updates නිසා දැනට මගේ අදහසක් තියෙනවා iPhone SE 4 එක ලබන අවුරුද්දේ release උනොත් brand new එක ගන්නවා කියලා නැතිනම් used iPhone 13 එකක් අයියා මොකද හිතන්නේ මේ ගැන?
    දැනට rumorsලාගේ leaks වලට අනුව iPhone SE 4 අලුත් design එකක්ලු එන්නේ

    • @KosalaJayasekara
      @KosalaJayasekara  3 หลายเดือนก่อน +1

      අලුත් ඩිසයින් එකක් එන්න පුලුවන්. Update වෙනවනම් අලුත් model එකකට යන්න බලන්න. 13,14 හොද options.

    • @Prabhaththotahewa
      @Prabhaththotahewa 3 หลายเดือนก่อน

      @@KosalaJayasekara❤❤❤

  • @user-hg3yo8sf7i
    @user-hg3yo8sf7i 3 หลายเดือนก่อน +2

    Iphone 12 eke display ඖලක් තියෙනවද මම ගන්න ඉන්නේ දන්න කෙනෙක් කියන්න

    • @deshika53
      @deshika53 3 หลายเดือนก่อน +2

      ගන්න එපා 12ට වඩා 11 pro එක හොදයි

  • @mathsexperts4901
    @mathsexperts4901 3 หลายเดือนก่อน

    Dialog esim 5G support krnawane

    • @realmrwolf
      @realmrwolf 3 หลายเดือนก่อน

      Ow

  • @Lankaneurope
    @Lankaneurope 3 หลายเดือนก่อน

    Iphone 15 purchase karaddi europe walin ganna ekada hoda lankawen ganna ekada hoda , mokada dan tiyana price eka ekka lankwe price eka godak adui , oyage opinion eka mokadda bro ?

    • @KosalaJayasekara
      @KosalaJayasekara  3 หลายเดือนก่อน

      Price අඩු තැනින් ගන්න.

  • @brainside5639
    @brainside5639 3 หลายเดือนก่อน +2

    sound madiiiiiiiiii

    • @sniper619
      @sniper619 3 หลายเดือนก่อน

      Aulak nane

  • @sltinkuyt7726
    @sltinkuyt7726 3 หลายเดือนก่อน

    Sadde poddak madi 😕

  • @kusalsankalpa5081
    @kusalsankalpa5081 3 หลายเดือนก่อน

    Apple asia

  • @rasikalakmal1244
    @rasikalakmal1244 3 หลายเดือนก่อน +1

    15 pro max එක dual sim version එක original ද fake ද replay කරන්න please

    • @KosalaJayasekara
      @KosalaJayasekara  3 หลายเดือนก่อน

      Physical dual sim එන්නේ china version එකේ. Completely esim only එන්නේ usa version එක

  • @ALTEXFF
    @ALTEXFF 3 หลายเดือนก่อน

    Gaming වලට හොදයිද iphone නැත්තන් ගේමින් phone ( rog), Black shark, Redmaigic වගේ එකක් ගත්තට කමක් නැද්ද ? ගේමින් වලට

  • @MSPK92
    @MSPK92 3 หลายเดือนก่อน +1

    Mac book m1 air ekak ganna eka gena mokda hithenne.. normal use karanna.. 😊

    • @KosalaJayasekara
      @KosalaJayasekara  3 หลายเดือนก่อน +1

      මම ඒක ගැන වීඩියෝ එකක් කරා ඒක බලන්න. MacBook buyer guide එකක් ඉස්සරහට කරනවා.

    • @MSPK92
      @MSPK92 3 หลายเดือนก่อน

      @@KosalaJayasekara okay 👍

  • @chamaralakshansilva1699
    @chamaralakshansilva1699 3 หลายเดือนก่อน +2

    Iphone 15 eke prashna mukuth ndda gatthata kmk ndda ?

    • @savindurandesh
      @savindurandesh 3 หลายเดือนก่อน +1

      Highly recommended 👍

    • @aganthukaya9204
      @aganthukaya9204 2 หลายเดือนก่อน

      15 pro එකේ over heat issue එකක් තියෙනව නේද

  • @gehanshiwantha667
    @gehanshiwantha667 3 หลายเดือนก่อน

    iPhone ekak gattane

  • @copyrightfreesounds510
    @copyrightfreesounds510 3 หลายเดือนก่อน

  • @indunilSampath235
    @indunilSampath235 3 หลายเดือนก่อน +1

    💚😍